Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ

ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ.......................

මට මේක කියන්න කෙනෙක් නැතිම තැන තමයි මෙහෙම ලියන්නේ. උඹලා හැම කෙනෙක්ම මගේ සහෝදරයෝ වගේ. මම දන්නවා එළකිරි එකේ ගොඩක් හොද යාළුවෝ ඉන්නවා කියලා. ඒක නිසා තමයි මම මේ කතාව උඹලත් එක්ක කියන්නේ. මේ කතාව කොහොමද පටන් ගන්නේ කියල මට හිතා ගන්න බැහැ.මම මේක කෙටියෙන් කියන්නම්. මේ ආදර කතාවට දැන් මාසයක් විතර ඇති. ආදර කතාවක් කිව්වට ඒක පාර්ශවික ආදර කතාවක්.

මම ගොඩක් වෙලාවට facebook ඉන්නවා. හැබයි ගොඩක් දුරට chat එක offline දාලා තමයි ඉන්නේ. Online දාලා තියන වෙලාවට උනත් මම Chat කරන්නේ මගේ හොඳම යාළුවෝ හත් අට දෙනෙක් එක්ක විතරයි. ඒකෙනුත් girls ලා ඉන්නෙ හතර පස් දෙනක් විතරයි. මම ගොඩක් fb යන්නේ ඒකට කවි, නිසඳැස්,සින්දු වගේ ඒවා දාන්න කට්ටිය දාලා තියන ඒවා බලන්න තමයි. මට ඉස්සර ඉඳලම ඔය වගේ දේවල් වලට ගොඩක් ආසාවක් තිබුණා. ආසාවක් කියනවට වඩා එතනට පිස්සුවක් කියන වචනය ගැපපෙනවා කියල තමයි මට නම් හිතෙන්නේ. උඹලට උනත් මේක තේරුම් ගන්න පුලුවන් මම එළකිරි එකේ දාලා තියන thread දිහා බැලුවොත්. ඒ දේවල් වලට ඔය තරම් කැමති වෙන්න මට එක හේතුවක් තිබුණා. මම මීට කලින් girl කෙනෙක්ට ආදරය කලා. එයත් දැනගෙන හිටියා මම එයාට ආදරය කරනවා කියලා. මට එයාට ඒක කියා ගන්න බැරුව අවුරුද්දක් විතර ඉදලා කොහොම හරි එයාගෙන් ඇහුවා.ඒත් ඒ වෙනකොටත් මම පරක්කු වැඩියි.ඔය හේතුව නිසා මම ගොඩක් කල් හිතින් දුක් වින්දා. ඉතින් ඔය සිද්දියෙන් පස්සේ මම ගොඩක් මානසිකව වැටුණා. ඊට පස්සේ මම හිතාගත්තා ආපහු කවදාවත් ආදරයක් ගැන හිතන්නේ නැහැ කියලා. ඔහොම කාළයක් යනකොට තමයි මට මේ නංගිව fb එකෙන් අදුන ගත්තේ.මගේ fb යාළුවෝ list එකේ ලංකාවේ ගොඩක් ප්රසිද්ද writer කෙනෙක්ගේ profile එකකුත් තිබුණා.

හැම සතියෙම එයාගේ Article දෙකක් වගේ තරුණයා පත්තරයෙත් යනවා. මේ දවස් වල ලංකාවේ ජනප්රිය උන සින්දු එහෙමත් ලියපු සුපිරි writer කෙනෙක්. ඉතින් මගේ පුරුද්දක් තිබුණා දවසට දෙතුන් පාරක් එයාගේ Profile එක බලන්න. එහෙම බලනකොට තමයි මම දැක්කේ නිසඳැස් ගොඩක් ඒවට මේ නංගි comment/ like එහෙම දාලා තියනවා. ඒත් එතන වෙන කට්ටය ගොඩක් හිටිය මට හිතුනා අර නංගිට request එකක් දාන්න. කොහොම හරි එයා ඊට පහුවදා request එක conform කරලා තිබුනා. ඊට දවස් දෙකකට විතර පස්සේ මට ඒ නංගිව online හම්බ උනා. පළවෙනි දවසේ නම් මගෙත් එක්ක වැඩිය Chat කලේ නැහැ. ඒත් මොකක්දෝ හේතුවකට මට එයාව හොදට මතක තිබුණා. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. ඉතින් ඔහොම අපි සතියක් විතර Chat කරනකොට අපිටත් නොදැනිම අපි හොඳම හොඳ යාළුවෝ උනා. ඒ වෙනකොට එයාගේ පව්ලේ විස්තර ගොඩක් මට කියලා තිබුණා. මමත් කිසිම දෙයක් හංගන්නේ නැතුව මගේ ගොඩක් විස්තර එයාට කිව්වා. ඒ වෙනකොට මම එයාගේ facebook එකේ යාළුවෝ 600 කින් විශ්වාසවන්තම වගේම හොඳම යාළුවා වෙලා හිටියා. එයාටත් මට වගේ කවි, නිසදැස්, ලස්සණ සින්දු වගේ ඒවට පුදුම කැමැත්තක් තිබුණා. අපි මේ තරම් වෙන්න ලං වෙන්න ඒ හේතුව ගොඩක්ම බලපාන්න ඇති කියලා තමයි මටනම් හිතෙන්නේ.

ඒ නංගි කුළියාපිටියේ. වයස 21 යි. මම නුවර. මගේ වයස 25යි. ඔහොම ටික දවසක් Chat කරනකොට ඒ නංගි මට කිව්වා අය්යා මට මේ FB Accunt එක Deactivate කරන්න ඕනේ කියලා. මම ඇහුවා ඒ මොකද එක පාරටම එහෙම කරන්න හිතුනේ කියලා. එයා කිව්වා මේකේ දැන් කට්ටිය වැඩියි සමහර අය මට වදයක් වෙලා ඉන්නේ ඒක නිසා අළුත් එකක් හදලා දන්න අයව විතරක් Ad කර ගන්න ඕනේ කියලා. එයා ඇහුවා මට එයාට උදව් කරන්න පුළුවන්ද කියලා. මමත් පුළුවන් උදව්වක් නම් කරන්නම් කිව්වා.ඊට පස්සේ එයා කිව්වා ඔයා අකමැත්තක් නැත්නම් මට ඔයාගේ Phone Number එක දෙන්න මම ඒකට කතා කරලා මේක deactivate කරන විදිහ ඔයාගෙන් අහගනම් කියලා. මමත් මගේ phone number එක එයාට දුන්නා. ඒ වෙලාවෙම එයා මට ගත්තා.මම එයාට phone එකෙන් විස්තරේ කිව්වත් වැඩිය එයාට තේරුම් ගන්න බැරි උනා.ඊට පස්සේ මම එයාට කිව්වා නංගි ඔයා අකමැත්තක් නැත්නම් ඔයාගේ mail එකයි password එකයි මට msg කරන්න මම පරණ fb account එක deactivate කරලා ඔයාට අළුත් එකක් හදලා ඒකේ mail/ password ඔයාට sms කරන්නම් කියලා. ඒ නංගිත් දෙපාරක් හිතන්නේ නැතුවම මට ඒ වෙලාවෙම එයාගේ fb account එකේ mail/ password මට sms කලා. ඊට පස්සේ එයා මට කතා කරලා කිව්වා අයියා මට හිමීට අළුත් account එකක් හදලා දෙන්න මම එතකම් fb එන්නේ නැහැ කියලා. එදා මම වැඩ ඇරිලා ගෙදර ගියාට පස්සෙත් අපි phone එකෙන් sms කලා. මම එයාව කවදාවත් ඇත්තටම දැකලා තිබුණේ නැහැ. හැබැයි එයාව photo වලිනුයි skype වලිනුයි දැකලා තිබුණා. ඒ නංගි ලස්සණයි. හැමවෙලාවෙම හිනා උන මූණෙන් තමයි ඉන්නේ. fb දාලා තිබුණ හැම photo එකකම හිනා වෙලා තමයි හිටියේ. ගොඩක් අහිං සක පෙනුමක් තියෙන්නේ. එයත් මගේ photos දැකලා තිබුණා.

ඉතින් මම එයාට ඊට පහුවදා හවස එයාගේ පරණ fb account එක deactivate කරලා අළුත් fb account එකක් හදලා දුන්නා. මම ඇහුවා ඔයා අළුත් fb account එකට ඔයාගේ photos දාන්නේ නැද්ද කියලා. එයා හිනා වෙලා කිව්වා නෑ අයියා ඒවා කරදර වැඩ කියලා. කොහොම හරි මේ සිද්දියෙන් පස්සේ අපේ යාළුකම තවත් වැඩි උනා. phone එකෙන් කතා කලා. දවසට sms ගොඩක් අපි අතර හුවමාරු උනා.රෑට තමයි ගොඩක්ම sms කරන්නේ. එයත් උදේ නැගිට්ටට පස්සේ මට හැමදාම මට Good Morning අයියා පරිස්සමින් වැඩ ටික කර ගන්න. බුදුසරණයි! කියලා එවන sms එක එවන්නත් අමතක කලේ නැහැ. ඒවගේම හැමදාම රෑට නිදා ගන්න කළින් Good Night අයියා බුදුසරණයි! කියල එවන sms එක එවන්නත් අමතක කලේ නැහැ.

ඔහොම දවස් 5ක් විතර යනකොට තමයි මට දැනුනේ මම එයාට ආදරේ කරනවා කියලා.ඒ වෙනකොත් මගේ මුළු හිතම එයා යටත් කරගෙන හිටියේ. ඒත් මට එයාට ඒ ගැන කියන්න බය හිතුනා. එයා බැරිවෙලාවත් මට අකමැති උනොත් අපේ යාළුකමත් මේකෙන් නැති වෙයි කියලා මම බයෙන් හිටියේ. ඒ වෙනකොටත් එයාට boy කෙනක් නැති බවත් මම හොඳටම දැනගෙන හිටියා. ඔහොම දවසක් දෙකක් ඉන්නකොට තමයි මට හිතුනේ මේක තවත් හිතේ තියාගෙන දුක් විදින්නේ නැතුව එයාට කියන්න ඕනේ කියලා.එහෙම හිතලා මම එදා රෑ ඒ කියන්නේ 2012.03.10 එයත් එක්ක sms කර කර ඉන්න අතරේ මම මෙහෙම sms එකක් යැව්වා.

"නංගී මම කෙනෙක් ගැන හිතනවා. මම හිතන්නේ මම එයාට ඇත්තටම ආදරෙයි.ඒත් මට ඒක එයාට කියන්න බයයි මම දැන් මොකද කරන්නේ කියලා..."

ඒත් එක්කම වගේ මට එයාගෙන් sms එකක් ආවා.

"ආ ඒක හොඳයි ඒත් ඔයාට ගැලපෙන පව්ලට ගැලපෙන හොඳ කෙනක් වෙන්න ඕනෙ හැබැයි..."

මම දැන් කල්පනා කලා මේක එයාට sms එකකින් කියනවද නැත්නම් කතා කරලම කියනව කියලා. ඊට විනාඩි පහකට විතර පස්සේ එයාගෙන් මට මෙහෙම sms එකක් ආවා.

"අය්යේ මට දැන් නිදිමතයි . මම දැන් නිදා ගන්නවා. ගුඩ් නයිට් ...බුදුසරණයි!"

ඊට පස්සේ මමත් එයාට ගුඩ් නයිට් කියල sms කරල නිදා ගත්තා. මම එදා රෑ හිතුවා හෙට නම් මෙයාට මේ ගැන sms වලින් නෙමෙයි කතා කරලම කියනවා කියල. ඉතින් ඊට පහුවදා ඒ කියන්නේ 2012.03.11 රෑ 7ට විතර අපි fb එකෙන් chat එකක් පටන් ගත්තා. මම ඊයේ රෑ කතාවම ඇදලා ගත්තා. ඊට පස්සේ මෙයා මට කියනවා

"ආ අයියේ මට ඔයාට කියන්න බැරි උනා නේ මට අද ගෙදරට proposal එකක් ඇවිත් නේ. මම තවම් හරියට විස්තරයක් දන්නේ නැහැ. අපේ අම්මලා කතා වෙනවා අපේ අක්කට ඇහිලා තියනව කියල"

මට මේ වචන ටික දැක්කට පස්සේ හදවත පැලිලා මම මෙතනම මැරිලා ගියා නම් හොදයි කියලා මට හිතුනා. ඊට පස්සේ මම ඒ වෙලාවෙම එයාට කෝල් එකක් අරන් මගේ ආදරේ ගැන එයාට කිව්වා. එයා මුලදී ඇහුවා ඇයි අයියේ ඔයාට මෙහෙම දෙයක් හිතුනේ කියලා. මම කිව්වා ම්ම ඊයේ girl කෙනෙක් ගැන ඔයත් එක්ක කිව්වා නේද ? ඒ වෙන කව්රුවත් නෙමෙයි ඒ ඔයා ගැන තමයි කිව්වේ කියල. මෙයා මුලදී නම් මට කිව්වා අය්යා මට මගේම අයියා කෙනෙක් වගේ. අනික අයියේ අපේ තාත්තා කවදාවත් මේකට කැමති වෙන්නේ නැති වෙයි. තාත්තා කැමති නැහැ අපිව දුරට දෙන්න කියලා. ඊට පස්සේ මම කිව්වා නංගි ඉස්සරවෙලා ඔයා මට කැමතිද කියන්න. ඊට පස්සේ එන ඕනෙම ප්රශ්ණයක් මම බලා ගන්නම් කියලා. ඒත් එයා කියනවා දුර ප්රශ්ණයක් වෙයි, අම්මලා තාත්තලා අකමැති වෙයි. මම ඇහුවා ඔයාට ඇත්තටම bf කෙනෙක් නැද්ද කියලා. එයා කිව්වා තවම එහෙම කෙනෙක් නැහැ අයියේ කියලා. පස්සේ එයා මට කිව්වා මගේ උත්තරේ ඔයාට sms කරන්නම් කියලා. ඊට ටික වෙලාවකට පස්සේ ආපු sms එකේ මෙහෙම තිබුණා.

"අයියේ මට ටිකක් හිතන්න ඕනේ "

ඊට පස්සේ පරණ විදිහටම අපි sms කරලා නිදා ගත්තා.මට මේ දේ එදා එයාට කිව්වට පස්සේ හිතට මාරම සැහැල්ලුවක් දැනුනා. පහුවදා උදෙත් අපි පරණ පුරුදු විදිහටම sms කලා. මම ඇහුවා ඊයේ මම අර විදිහේ දෙයක් ඇහුවට ඔයා මාත් එක්ක තරහින්ද ඉන්නේ කියල. එයා කිව්ව ඒක ඇහුවට කමක් නැහැ අයියේ කියල.

මට දෙයක් කියන්න බැරි උනා. මම එයාගෙන් කැමැත්ත අහන්න දවස් 3 කට කළින් එයාට bank එකක job එකක් හරි ගියා. job එකක් කිව්වට අව්රුදු දෙකක training එකක්. එයා bank එකට යන්න පටන් ගත්ත මුල් දවස් වල හැමදාම උදේ පාන්දර good morning කියලා මට එවන sms එක එවන්න අමතක කලේ නැහැ. bank එකට ගිහින් වැඩ පටන් ගන්න කලින් "මම bank එකට ආවා අය්යේ. අයියා පරිස්සමින් වැඩ කර ගන්න කියල" හැමදාම sms කලා. වැඩ off වෙලා ගෙදර එන්න transport එකට ඇවිත් පරණ පුරුදු විදිහටම මාත් එක්ක sms කලා. .ගෙදර ආපු ගමන් අයියේ මම ගෙදර ආවා කියල sms කලා. හැමදාම නිදා ගන්න කලිනුත් අනිවාර්යෙන්ම මට sms එකක් එවලා තමයි එයා නිදා ගත්තේ. ඉතින් මමත් හිතුවා එයා මට කැමති ඇති කියලා. ඒත් එයා වැඩට යන්න පටන් ගත්තු මුල් දවස් වලට වඩා ටික දවසක් යනකොට එයාගෙන් sms අඩු උනා.හැබයි එයා bank එකට යන්න ගෙදරින් යන්නේ උදේ 5.30 ට. bank එක තියෙන්නේ කොටහේනේ. bank එකට යනකොට උදේ 7.45 - 8.00 වගේ වෙනවා. හවසත් ඒ වගේ 5.30 ට එකට නැගලා ගෙදර එනකොට රෑ 8.00 ත් පහු වෙනවා. මෙයාගෙන් sms අඩුවෙන්න මේකත් හේතුවක්ද කියලා කියන්න මම දන්නේ නැහැ. කොහොම හරි වෙනදා transport එකට ඇවිත් sms කරන කෙනාගෙන් මට පෙරේදා sms එකක් වත් නැහැ. මම sms දෙකක් යැව්වා ඒත් කිසිම උත්තරයක් නැහැ. මට ගොඩක් දුකයි. බැරිම තැන මම එයාට දෙපාරක්ම call කලා. ඒත් එයා answer කලේ නැහැ. මම ඊට පස්සේ එයා ගෙදර එන වෙලාවට sms එකක් යැව්වා ඔයා පරිස්සමින් ගෙදර ආවද කියලා. ඒත් කිසිම උත්තරයක් නැහැ. මම 9ට විතර ආපහු call එකක් ගත්තා.ඒ සැරේ මෙයා phone එක cut කලා. මට ගොඩක් දුක හිතුනා.මට නිකමට හිතුනා මෙයා ගෙදර ඇවිල්ලා fb වත් ඉන්නවද කියලා.කොහොම හරි මම 9ට online ගියා. හරියටම 9.15 ට වගේ මෙයා online ආවා. මට මෙයා online ඉන්නවා දැක්කාම ගොඩක් දුක හිතුනා යාළුවනේ. මම ඇහුවා කොයි තරම් නම් මම බය උනාද අඩුම ගානේ ඔයා ගෙදර ආවා කියලා මට sms එකක් වත් එවන්න තිබුණා නේද කියලා. නෑ අයියේ මම දැන් ගෙදර ආවා විතරයි. තවම් ඇදුම් මාරු කලෙත් නැහැ pc එකදාලා තිබුන නිසා නිකම් fb වෙන්න හිතුනා කියලා. මම කිව්වා මම දැන් ඔයාට call එකක් ගන්නවා phone එක answer කරන්න කියලා. අනේ අයියේ මට දැන් නම් බැහැ අම්මා ළග ඉන්නවා මම හෙට අයියා එක්ක කතා කරන්නම් කියලා එයා කිව්වා. මට ගොඩක් දුකයි. මට ඒ වෙලාවේ හිතුනා වස ටිකක් බීලා මැරෙන්න තිබුණා නම් මීට වඩා හොදයි කියලා.මම ඇහුවා ඔයාට මාව වදයක්ද කියලා. එයා කිව්වා එහෙම දෙයක් නැහැ අයියේ කියලා.මම ඇහුවා ඊට පස්සේ එහෙනම් මම logout වෙන්නද කියලා. එයා එපා කිව්වා. එයා ඊට පස්සේ විනාඩි 20ක් විතර මාත් එක්කත් chat කරලා log out උනා. මමත් ඊට පස්සේ log out උනා. ඊට පස්සේ මෙ මට රෑ 10.15 ට විතර එයාගෙන් sms එකක් ආවා අයියේ මම දැන් නිදා ගන්නවා ගුඩ් නයිට් කියලා. මමත් ඒකට reply කරලා කෝකටත් තව සැරයක් fb ගිහින් බැලුවා මේ නංගි මට කියන්නේ බොරුවක් ද මෙයා online ඉන්නවද කියලා. හැබැයි එයා online හිටියේ නැහැ. තවම මේ නංගී මට කැමැත්ත දීලා නැහැ.

2012.03.18 ඒ කියන්නේ හෙට වෙනකොට මම එයගෙන අහලා හරියටම සතියක් වෙනවා. මේ සිද්දිය නිසා කොහොම හරි මට මේ දවස් වල හරියට නින්ද යන්නෙත් නැහැ. ඊයෙත් මම උදේ නැගිට්ටේ ගොඩක් හිතේ දුකකින්. මේ තරම් දුකක් මට කවදාවත් දැනිලා නැහැ.මගේ phone එකට වෙනදා හරියටම උදේ 5.30 වෙනකොට එන sms එක ඊයේ නැහැ. හැබැයි ඊයේ රෑ නම් මගෙත් එක්ක sms කලා.

එයාට මේ විදිහට වෙනස් වෙන්න මම එයාට කරපු වැරැද්ද මොකක්ද කියන්න මම දන්නේ නැහැ යාළුවනේ. මම වැරැද්දක් කලා නම් කලේ එයාට හොරෙන් එයාගේ හදවතට මැරීගෙන ආදරය කරපු එක විතරයි.මට දැන් හිතෙනවා මම තව සැරයක් මේ ලෝකේ තනි උනා කියල. ආදරය කියන එක මට උරුම නැතුව ඇති. ඒක නිසා තමයි මේ තරම් ආදරේ නිසා දුක් විදින්නේ.

මටත් මේ ලෝකේ අනිත් අය වගේ ආදරවන්තයෙක් වෙන්න ආසයි. මටත් පණ වගේ ආදරය කරන්න කෙල්ලෙක් ඉන්නවා නම් මමත් ආසයි. මටත් අනිත් අයට වගේ ඇස් වලට කඳුළු එනවා. මම දන්නවා කොයි තරම් ඇඬුවත් ඇස් වල කඳුළු ඉවර වෙන්නේ නැහැ. ඒත් දෙයියනේ මම වෙන මොනවා කරන්නද?

අදයි හෙටයි එයාලට නිවාඩු. මම හෙටට මම එයාගෙන් අහලා හරියටම සතියයි. තවම මට හරියටම උත්තරයක් දුන්නේ නැහැ.එයාට මේ ගැන හිතනවා නම් හිතන්න අදයි හෙටයි දවස් දෙකක් තියනවා. මම හිතාගෙන ඉන්නේ හෙට එයාගෙන් මේ ගැන තවත් සැරයක් අහන්න. උඹලා හිතයි මොකටද කවදාවත් හැබැහින් දැකලා නැති කෙනෙක් වෙනුවෙන් ඇයි මේ තරම් මැරෙන්නේ කියලා. ආදරය කරන්න කෙනෙක්ව හැබැහින්ම දකින්න ඕනේ නැහැ. ඉස්සර ඔය පත්තර වලින් එහෙම අදුරගෙන හම්බවෙන්න ගිහින් කසාද බැඳලා ළමයි හදලා ලස්සණට පව්ල් කන අය අදත් අපේ සමාජයේ ජීවත් වෙනවා.

මට මේ දේවල් කියන්න ඉන්නේ උඹලා ටික විතරයි. මම දැන් මොනවද කරන්න ඕනෙ යාළුවනේ. මට ඒ නංගීව අමතක කරන්න බැහැ. මේ සිද්දිය නිසා මට දැන් කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. මම ගොඩක් හිතින් දුක් විදිනවා යාළුවනේ. හැමදාම රෑට නිදා ගන්න ගියාම් ඇස් දෙකට කඳුළු පිරෙනවා. උඹලට කරදරයක් නැත්නම් මට උදව් කරපන්. ගොඩක් පින්. උඹලට මේ ගැන හිතෙන දෙයක් මෙතන දාලා පලයන්. මම හිතනවා උඹලා මාව මාව තේරුම් ගනියි කියලා. උඹලා හැම කෙනෙක්ටම

දළදා සමිදු පිහිටයි!

[YOUTUBE]p9AAIWYD5Qc[/YOUTUBE]

මම කල්පනා කරන්නේ ඔයා මාව මේ කොහේද ගෙනත් අතරමන් කලේ කියලා..

මට ආයෙමත් හිටපු තැනටම යන්න ඕනේ...

එත් මෙච්චර දුර ආපු නිසා දැන් ආයෙත් යන්න පාර අමතක වෙලා...

පුලුවන් නම් මේ එක්ක ගෙන ආපු දුර මාව ආයෙත් හිටපු තැනටම ඇරලවන්න..

මට එ උදව්ව හොදටම ඇති...

[QUOTE="rasaduna, post: 12321594, member: 90649"] [b]ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ[/b] [CENTER][LEFT][SIZE=4][COLOR=Black]ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ....................... මට මේක කියන්න කෙනෙක් නැතිම තැන තමයි මෙහෙම ලියන්නේ. උඹලා හැම කෙනෙක්ම මගේ සහෝදරයෝ වගේ. මම දන්නවා එළකිරි එකේ ගොඩක් හොද යාළුවෝ ඉන්නවා කියලා. ඒක නිසා තමයි මම මේ කතාව උඹලත් එක්ක කියන්නේ. මේ කතාව කොහොමද පටන් ගන්නේ කියල මට හිතා ගන්න බැහැ.මම මේක කෙටියෙන් කියන්නම්. මේ ආදර කතාවට දැන් මාසයක් විතර ඇති. ආදර කතාවක් කිව්වට ඒක පාර්ශවික ආදර කතාවක්.[/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=4][COLOR=Black]මම ගොඩක් වෙලාවට facebook ඉන්නවා. හැබයි ගොඩක් දුරට chat එක offline දාලා තමයි ඉන්නේ. Online දාලා තියන වෙලාවට උනත් මම Chat කරන්නේ මගේ හොඳම යාළුවෝ හත් අට දෙනෙක් එක්ක විතරයි. ඒකෙනුත් girls ලා ඉන්නෙ හතර පස් දෙනක් විතරයි. මම ගොඩක් fb යන්නේ ඒකට කවි, නිසඳැස්,සින්දු වගේ ඒවා දාන්න කට්ටිය දාලා තියන ඒවා බලන්න තමයි. මට ඉස්සර ඉඳලම ඔය වගේ දේවල් වලට ගොඩක් ආසාවක් තිබුණා. ආසාවක් කියනවට වඩා එතනට පිස්සුවක් කියන වචනය ගැපපෙනවා කියල තමයි මට නම් හිතෙන්නේ. උඹලට උනත් මේක තේරුම් ගන්න පුලුවන් මම එළකිරි එකේ දාලා තියන thread දිහා බැලුවොත්. ඒ දේවල් වලට ඔය තරම් කැමති වෙන්න මට එක හේතුවක් තිබුණා. මම මීට කලින් girl කෙනෙක්ට ආදරය කලා. එයත් දැනගෙන හිටියා මම එයාට ආදරය කරනවා කියලා. මට එයාට ඒක කියා ගන්න බැරුව අවුරුද්දක් විතර ඉදලා කොහොම හරි එයාගෙන් ඇහුවා.ඒත් ඒ වෙනකොටත් මම පරක්කු වැඩියි.ඔය හේතුව නිසා මම ගොඩක් කල් හිතින් දුක් වින්දා. ඉතින් ඔය සිද්දියෙන් පස්සේ මම ගොඩක් මානසිකව වැටුණා. ඊට පස්සේ මම හිතාගත්තා ආපහු කවදාවත් ආදරයක් ගැන හිතන්නේ නැහැ කියලා. ඔහොම කාළයක් යනකොට තමයි මට මේ නංගිව fb එකෙන් අදුන ගත්තේ.මගේ fb යාළුවෝ list එකේ ලංකාවේ ගොඩක් ප්රසිද්ද writer කෙනෙක්ගේ profile එකකුත් තිබුණා. [/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=4][COLOR=Black]හැම සතියෙම එයාගේ Article දෙකක් වගේ තරුණයා පත්තරයෙත් යනවා. මේ දවස් වල ලංකාවේ ජනප්රිය උන සින්දු එහෙමත් ලියපු සුපිරි writer කෙනෙක්. ඉතින් මගේ පුරුද්දක් තිබුණා දවසට දෙතුන් පාරක් එයාගේ Profile එක බලන්න. එහෙම බලනකොට තමයි මම දැක්කේ නිසඳැස් ගොඩක් ඒවට මේ නංගි comment/ like එහෙම දාලා තියනවා. ඒත් එතන වෙන කට්ටය ගොඩක් හිටිය මට හිතුනා අර නංගිට request එකක් දාන්න. කොහොම හරි එයා ඊට පහුවදා request එක conform කරලා තිබුනා. ඊට දවස් දෙකකට විතර පස්සේ මට ඒ නංගිව online හම්බ උනා. පළවෙනි දවසේ නම් මගෙත් එක්ක වැඩිය Chat කලේ නැහැ. ඒත් මොකක්දෝ හේතුවකට මට එයාව හොදට මතක තිබුණා. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. ඉතින් ඔහොම අපි සතියක් විතර Chat කරනකොට අපිටත් නොදැනිම අපි හොඳම හොඳ යාළුවෝ උනා. ඒ වෙනකොට එයාගේ පව්ලේ විස්තර ගොඩක් මට කියලා තිබුණා. මමත් කිසිම දෙයක් හංගන්නේ නැතුව මගේ ගොඩක් විස්තර එයාට කිව්වා. ඒ වෙනකොට මම එයාගේ facebook එකේ යාළුවෝ 600 කින් විශ්වාසවන්තම වගේම හොඳම යාළුවා වෙලා හිටියා. එයාටත් මට වගේ කවි, නිසදැස්, ලස්සණ සින්දු වගේ ඒවට පුදුම කැමැත්තක් තිබුණා. අපි මේ තරම් වෙන්න ලං වෙන්න ඒ හේතුව ගොඩක්ම බලපාන්න ඇති කියලා තමයි මටනම් හිතෙන්නේ.[/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=4][COLOR=Black]ඒ නංගි කුළියාපිටියේ. වයස 21 යි. මම නුවර. මගේ වයස 25යි. ඔහොම ටික දවසක් Chat කරනකොට ඒ නංගි මට කිව්වා අය්යා මට මේ FB Accunt එක Deactivate කරන්න ඕනේ කියලා. මම ඇහුවා ඒ මොකද එක පාරටම එහෙම කරන්න හිතුනේ කියලා. එයා කිව්වා මේකේ දැන් කට්ටිය වැඩියි සමහර අය මට වදයක් වෙලා ඉන්නේ ඒක නිසා අළුත් එකක් හදලා දන්න අයව විතරක් Ad කර ගන්න ඕනේ කියලා. එයා ඇහුවා මට එයාට උදව් කරන්න පුළුවන්ද කියලා. මමත් පුළුවන් උදව්වක් නම් කරන්නම් කිව්වා.ඊට පස්සේ එයා කිව්වා ඔයා අකමැත්තක් නැත්නම් මට ඔයාගේ Phone Number එක දෙන්න මම ඒකට කතා කරලා මේක deactivate කරන විදිහ ඔයාගෙන් අහගනම් කියලා. මමත් මගේ phone number එක එයාට දුන්නා. ඒ වෙලාවෙම එයා මට ගත්තා.මම එයාට phone එකෙන් විස්තරේ කිව්වත් වැඩිය එයාට තේරුම් ගන්න බැරි උනා.ඊට පස්සේ මම එයාට කිව්වා නංගි ඔයා අකමැත්තක් නැත්නම් ඔයාගේ mail එකයි password එකයි මට msg කරන්න මම පරණ fb account එක deactivate කරලා ඔයාට අළුත් එකක් හදලා ඒකේ mail/ password ඔයාට sms කරන්නම් කියලා. ඒ නංගිත් දෙපාරක් හිතන්නේ නැතුවම මට ඒ වෙලාවෙම එයාගේ fb account එකේ mail/ password මට sms කලා. ඊට පස්සේ එයා මට කතා කරලා කිව්වා අයියා මට හිමීට අළුත් account එකක් හදලා දෙන්න මම එතකම් fb එන්නේ නැහැ කියලා. එදා මම වැඩ ඇරිලා ගෙදර ගියාට පස්සෙත් අපි phone එකෙන් sms කලා. මම එයාව කවදාවත් ඇත්තටම දැකලා තිබුණේ නැහැ. හැබැයි එයාව photo වලිනුයි skype වලිනුයි දැකලා තිබුණා. ඒ නංගි ලස්සණයි. හැමවෙලාවෙම හිනා උන මූණෙන් තමයි ඉන්නේ. fb දාලා තිබුණ හැම photo එකකම හිනා වෙලා තමයි හිටියේ. ගොඩක් අහිං සක පෙනුමක් තියෙන්නේ. එයත් මගේ photos දැකලා තිබුණා. [/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=4][COLOR=Black]ඉතින් මම එයාට ඊට පහුවදා හවස එයාගේ පරණ fb account එක deactivate කරලා අළුත් fb account එකක් හදලා දුන්නා. මම ඇහුවා ඔයා අළුත් fb account එකට ඔයාගේ photos දාන්නේ නැද්ද කියලා. එයා හිනා වෙලා කිව්වා නෑ අයියා ඒවා කරදර වැඩ කියලා. කොහොම හරි මේ සිද්දියෙන් පස්සේ අපේ යාළුකම තවත් වැඩි උනා. phone එකෙන් කතා කලා. දවසට sms ගොඩක් අපි අතර හුවමාරු උනා.රෑට තමයි ගොඩක්ම sms කරන්නේ. එයත් උදේ නැගිට්ටට පස්සේ මට හැමදාම මට Good Morning අයියා පරිස්සමින් වැඩ ටික කර ගන්න. බුදුසරණයි! කියලා එවන sms එක එවන්නත් අමතක කලේ නැහැ. ඒවගේම හැමදාම රෑට නිදා ගන්න කළින් Good Night අයියා බුදුසරණයි! කියල එවන sms එක එවන්නත් අමතක කලේ නැහැ. [/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=4][COLOR=Black]ඔහොම දවස් 5ක් විතර යනකොට තමයි මට දැනුනේ මම එයාට ආදරේ කරනවා කියලා.ඒ වෙනකොත් මගේ මුළු හිතම එයා යටත් කරගෙන හිටියේ. ඒත් මට එයාට ඒ ගැන කියන්න බය හිතුනා. එයා බැරිවෙලාවත් මට අකමැති උනොත් අපේ යාළුකමත් මේකෙන් නැති වෙයි කියලා මම බයෙන් හිටියේ. ඒ වෙනකොටත් එයාට boy කෙනක් නැති බවත් මම හොඳටම දැනගෙන හිටියා. ඔහොම දවසක් දෙකක් ඉන්නකොට තමයි මට හිතුනේ මේක තවත් හිතේ තියාගෙන දුක් විදින්නේ නැතුව එයාට කියන්න ඕනේ කියලා.එහෙම හිතලා මම එදා රෑ ඒ කියන්නේ 2012.03.10 එයත් එක්ක sms කර කර ඉන්න අතරේ මම මෙහෙම sms එකක් යැව්වා.[/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=4][COLOR=Black]"නංගී මම කෙනෙක් ගැන හිතනවා. මම හිතන්නේ මම එයාට ඇත්තටම ආදරෙයි.ඒත් මට ඒක එයාට කියන්න බයයි මම දැන් මොකද කරන්නේ කියලා..."[/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=4][COLOR=Black]ඒත් එක්කම වගේ මට එයාගෙන් sms එකක් ආවා.[/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=4][COLOR=Black]"ආ ඒක හොඳයි ඒත් ඔයාට ගැලපෙන පව්ලට ගැලපෙන හොඳ කෙනක් වෙන්න ඕනෙ හැබැයි..."[/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=4][COLOR=Black]මම දැන් කල්පනා කලා මේක එයාට sms එකකින් කියනවද නැත්නම් කතා කරලම කියනව කියලා. ඊට විනාඩි පහකට විතර පස්සේ එයාගෙන් මට මෙහෙම sms එකක් ආවා.[/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=4][COLOR=Black] "අය්යේ මට දැන් නිදිමතයි . මම දැන් නිදා ගන්නවා. ගුඩ් නයිට් ...බුදුසරණයි!"[/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=4][COLOR=Black]ඊට පස්සේ මමත් එයාට ගුඩ් නයිට් කියල sms කරල නිදා ගත්තා. මම එදා රෑ හිතුවා හෙට නම් මෙයාට මේ ගැන sms වලින් නෙමෙයි කතා කරලම කියනවා කියල. ඉතින් ඊට පහුවදා ඒ කියන්නේ 2012.03.11 රෑ 7ට විතර අපි fb එකෙන් chat එකක් පටන් ගත්තා. මම ඊයේ රෑ කතාවම ඇදලා ගත්තා. ඊට පස්සේ මෙයා මට කියනවා [/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=4][COLOR=Black]"ආ අයියේ මට ඔයාට කියන්න බැරි උනා නේ මට අද ගෙදරට proposal එකක් ඇවිත් නේ. මම තවම් හරියට විස්තරයක් දන්නේ නැහැ. අපේ අම්මලා කතා වෙනවා අපේ අක්කට ඇහිලා තියනව කියල"[/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=4][COLOR=Black]මට මේ වචන ටික දැක්කට පස්සේ හදවත පැලිලා මම මෙතනම මැරිලා ගියා නම් හොදයි කියලා මට හිතුනා. ඊට පස්සේ මම ඒ වෙලාවෙම එයාට කෝල් එකක් අරන් මගේ ආදරේ ගැන එයාට කිව්වා. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Black]එයා මුලදී ඇහුවා ඇයි අයියේ ඔයාට මෙහෙම දෙයක් හිතුනේ කියලා. මම කිව්වා ම්ම ඊයේ girl කෙනෙක් ගැන ඔයත් එක්ක කිව්වා නේද ? ඒ වෙන කව්රුවත් නෙමෙයි ඒ ඔයා ගැන තමයි කිව්වේ කියල. මෙයා මුලදී නම් මට කිව්වා අය්යා මට මගේම අයියා කෙනෙක් වගේ. අනික අයියේ අපේ තාත්තා කවදාවත් මේකට කැමති වෙන්නේ නැති වෙයි. තාත්තා කැමති නැහැ අපිව දුරට දෙන්න කියලා. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Black]ඊට පස්සේ මම කිව්වා නංගි ඉස්සරවෙලා ඔයා මට කැමතිද කියන්න. ඊට පස්සේ එන ඕනෙම ප්රශ්ණයක් මම බලා ගන්නම් කියලා. ඒත් එයා කියනවා දුර ප්රශ්ණයක් වෙයි, අම්මලා තාත්තලා අකමැති වෙයි. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Black]මම ඇහුවා ඔයාට ඇත්තටම bf කෙනෙක් නැද්ද කියලා. එයා කිව්වා තවම එහෙම කෙනෙක් නැහැ අයියේ කියලා. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Black]පස්සේ එයා මට කිව්වා මගේ උත්තරේ ඔයාට sms කරන්නම් කියලා. ඊට ටික වෙලාවකට පස්සේ ආපු sms එකේ මෙහෙම තිබුණා.[/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=4][COLOR=Black]"අයියේ මට ටිකක් හිතන්න ඕනේ "[/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=4][COLOR=Black]ඊට පස්සේ පරණ විදිහටම අපි sms කරලා නිදා ගත්තා.මට මේ දේ එදා එයාට කිව්වට පස්සේ හිතට මාරම සැහැල්ලුවක් දැනුනා. පහුවදා උදෙත් අපි පරණ පුරුදු විදිහටම sms කලා. මම ඇහුවා ඊයේ මම අර විදිහේ දෙයක් ඇහුවට ඔයා මාත් එක්ක තරහින්ද ඉන්නේ කියල. එයා කිව්ව ඒක ඇහුවට කමක් නැහැ අයියේ කියල.[/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=4][COLOR=Black]මට දෙයක් කියන්න බැරි උනා. මම එයාගෙන් කැමැත්ත අහන්න දවස් 3 කට කළින් එයාට bank එකක job එකක් හරි ගියා. job එකක් කිව්වට අව්රුදු දෙකක training එකක්. එයා bank එකට යන්න පටන් ගත්ත මුල් දවස් වල හැමදාම උදේ පාන්දර good morning කියලා මට එවන sms එක එවන්න අමතක කලේ නැහැ. bank එකට ගිහින් වැඩ පටන් ගන්න කලින්[/COLOR][/SIZE][SIZE=4][COLOR=Black] "මම bank එකට ආවා අය්යේ. අයියා පරිස්සමින් වැඩ කර ගන්න කියල" හැමදාම sms කලා. වැඩ off වෙලා ගෙදර එන්න transport එකට ඇවිත් පරණ පුරුදු විදිහටම මාත් එක්ක sms කලා. .ගෙදර ආපු ගමන් අයියේ මම ගෙදර ආවා කියල sms කලා. හැමදාම නිදා ගන්න කලිනුත් අනිවාර්යෙන්ම මට sms එකක් එවලා තමයි එයා නිදා ගත්තේ. ඉතින් මමත් හිතුවා එයා මට කැමති ඇති කියලා. ඒත් එයා වැඩට යන්න පටන් ගත්තු මුල් දවස් වලට වඩා ටික දවසක් යනකොට එයාගෙන් sms අඩු උනා.හැබයි එයා bank එකට යන්න ගෙදරින් යන්නේ උදේ 5.30 ට. bank එක තියෙන්නේ කොටහේනේ. bank එකට යනකොට උදේ 7.45 - 8.00 වගේ වෙනවා. හවසත් ඒ වගේ 5.30 ට එකට නැගලා ගෙදර එනකොට රෑ 8.00 ත් පහු [/COLOR][/SIZE][SIZE=4][COLOR=Black]වෙනවා. මෙයාගෙන් sms අඩුවෙන්න මේකත් හේතුවක්ද කියලා කියන්න මම දන්නේ නැහැ. කොහොම හරි වෙනදා transport එකට ඇවිත් sms කරන කෙනාගෙන් මට පෙරේදා sms [/COLOR][/SIZE][SIZE=4][COLOR=Black]එකක් වත් නැහැ. මම sms දෙකක් යැව්වා ඒත් කිසිම උත්තරයක් නැහැ. මට ගොඩක් දුකයි. බැරිම තැන මම එයාට දෙපාරක්ම call කලා. ඒත් එයා answer කලේ නැහැ. මම ඊට පස්සේ එයා ගෙදර එන වෙලාවට sms එකක් යැව්වා ඔයා පරිස්සමින් ගෙදර ආවද කියලා. ඒත් කිසිම උත්තරයක් නැහැ. මම 9ට විතර ආපහු call එකක් ගත්තා.ඒ සැරේ මෙයා phone එක cut කලා. මට ගොඩක් දුක හිතුනා.මට නිකමට හිතුනා මෙයා ගෙදර ඇවිල්ලා fb වත් ඉන්නවද කියලා.කොහොම හරි මම 9ට online ගියා. හරියටම 9.15 ට වගේ මෙයා online ආවා. මට මෙයා online ඉන්නවා දැක්කාම ගොඩක් දුක හිතුනා යාළුවනේ. මම ඇහුවා කොයි තරම් නම් මම බය උනාද අඩුම ගානේ ඔයා ගෙදර ආවා කියලා මට sms එකක් වත් එවන්න තිබුණා නේද කියලා. නෑ අයියේ මම දැන් ගෙදර ආවා විතරයි. තවම් ඇදුම් මාරු කලෙත් නැහැ pc එකදාලා තිබුන නිසා නිකම් fb වෙන්න හිතුනා කියලා. මම කිව්වා මම දැන් ඔයාට call එකක් ගන්නවා phone එක answer කරන්න කියලා. අනේ අයියේ මට දැන් නම් බැහැ අම්මා ළග ඉන්නවා මම හෙට අයියා එක්ක කතා කරන්නම් කියලා එයා කිව්වා. මට ගොඩක් දුකයි. මට ඒ වෙලාවේ හිතුනා වස ටිකක් බීලා මැරෙන්න තිබුණා නම් මීට වඩා හොදයි කියලා.මම ඇහුවා ඔයාට මාව වදයක්ද කියලා. එයා කිව්වා එහෙම දෙයක් නැහැ අයියේ කියලා.මම ඇහුවා ඊට පස්සේ එහෙනම් මම logout වෙන්නද කියලා. එයා එපා කිව්වා. එයා ඊට පස්සේ විනාඩි 20ක් විතර මාත් එක්කත් chat කරලා log out උනා. මමත් ඊට පස්සේ log out උනා. ඊට පස්සේ මෙ මට රෑ 10.15 ට විතර එයාගෙන් sms එකක් ආවා අයියේ මම දැන් නිදා ගන්නවා ගුඩ් නයිට් කියලා. මමත් ඒකට reply කරලා කෝකටත් තව සැරයක් fb ගිහින් බැලුවා මේ නංගි මට කියන්නේ බොරුවක් ද මෙයා online ඉන්නවද කියලා. හැබැයි එයා online හිටියේ නැහැ. තවම මේ නංගී මට කැමැත්ත දීලා නැහැ. [/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=4][COLOR=Black]2012.03.18 ඒ කියන්නේ හෙට වෙනකොට මම එයගෙන අහලා හරියටම සතියක් වෙනවා. මේ සිද්දිය නිසා කොහොම හරි මට මේ දවස් වල හරියට නින්ද යන්නෙත් නැහැ. ඊයෙත් මම උදේ නැගිට්ටේ ගොඩක් හිතේ දුකකින්. මේ තරම් දුකක් මට කවදාවත් දැනිලා නැහැ.මගේ phone එකට වෙනදා හරියටම උදේ 5.30 වෙනකොට එන sms එක ඊයේ නැහැ. හැබැයි ඊයේ රෑ නම් මගෙත් එක්ක sms කලා.[/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=4][COLOR=Black]එයාට මේ විදිහට වෙනස් වෙන්න මම එයාට කරපු වැරැද්ද මොකක්ද කියන්න මම දන්නේ නැහැ යාළුවනේ. මම වැරැද්දක් කලා නම් කලේ එයාට හොරෙන් එයාගේ හදවතට මැරීගෙන ආදරය කරපු එක විතරයි.මට දැන් හිතෙනවා මම තව සැරයක් මේ ලෝකේ තනි උනා කියල. ආදරය කියන එක මට උරුම නැතුව ඇති. ඒක නිසා තමයි මේ තරම් ආදරේ නිසා දුක් විදින්නේ. [/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=4][COLOR=Black]මටත් මේ ලෝකේ අනිත් අය වගේ ආදරවන්තයෙක් වෙන්න ආසයි. මටත් පණ වගේ ආදරය කරන්න කෙල්ලෙක් ඉන්නවා නම් මමත් ආසයි. මටත් අනිත් අයට වගේ ඇස් වලට කඳුළු එනවා. මම දන්නවා කොයි තරම් ඇඬුවත් ඇස් වල කඳුළු ඉවර වෙන්නේ නැහැ. ඒත් දෙයියනේ මම වෙන මොනවා කරන්නද? [/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=4][COLOR=Black]අදයි හෙටයි එයාලට නිවාඩු. මම හෙටට මම එයාගෙන් අහලා හරියටම සතියයි. තවම මට හරියටම උත්තරයක් දුන්නේ නැහැ.එයාට මේ ගැන හිතනවා නම් හිතන්න අදයි හෙටයි දවස් දෙකක් තියනවා. මම හිතාගෙන ඉන්නේ හෙට එයාගෙන් මේ ගැන තවත් සැරයක් අහන්න. උඹලා හිතයි මොකටද කවදාවත් හැබැහින් දැකලා නැති කෙනෙක් වෙනුවෙන් ඇයි මේ තරම් මැරෙන්නේ කියලා. ආදරය කරන්න කෙනෙක්ව හැබැහින්ම දකින්න ඕනේ නැහැ. ඉස්සර ඔය පත්තර වලින් එහෙම අදුරගෙන හම්බවෙන්න ගිහින් කසාද බැඳලා ළමයි හදලා ලස්සණට පව්ල් කන අය අදත් අපේ සමාජයේ ජීවත් වෙනවා.[/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=4][COLOR=Black]මට මේ දේවල් කියන්න ඉන්නේ උඹලා ටික විතරයි. මම දැන් මොනවද කරන්න ඕනෙ යාළුවනේ. මට ඒ නංගීව අමතක කරන්න බැහැ. මේ සිද්දිය නිසා මට දැන් කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. මම ගොඩක් හිතින් දුක් විදිනවා යාළුවනේ. හැමදාම රෑට නිදා ගන්න ගියාම් ඇස් දෙකට කඳුළු පිරෙනවා. උඹලට කරදරයක් නැත්නම් මට උදව් කරපන්. ගොඩක් පින්. උඹලට මේ ගැන හිතෙන දෙයක් මෙතන දාලා පලයන්. මම හිතනවා උඹලා මාව මාව තේරුම් ගනියි කියලා. උඹලා හැම කෙනෙක්ටම [/COLOR][/SIZE][COLOR=Black] [/COLOR][SIZE=4][COLOR=Black]දළදා සමිදු පිහිටයි! [/COLOR][/SIZE] [/LEFT] :sorry: :love: :sorry: :love: [YOUTUBE]p9AAIWYD5Qc[/YOUTUBE] [SIZE=4][COLOR=Blue]මම කල්පනා කරන්නේ ඔයා මාව මේ කොහේද ගෙනත් අතරමන් කලේ කියලා.. මට ආයෙමත් හිටපු තැනටම යන්න ඕනේ... එත් මෙච්චර දුර ආපු නිසා දැන් ආයෙත් යන්න පාර අමතක වෙලා... පුලුවන් නම් මේ එක්ක ගෙන ආපු දුර මාව ආයෙත් හිටපු තැනටම ඇරලවන්න.. මට එ උදව්ව හොදටම ඇති...[/COLOR][/SIZE] :love: :love: :love: :love: :love: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom