Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරයයි කෙල්ලොයි අතර අමුතුම බැදිමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරයයි කෙල්ලොයි අතර අමුතුම බැදිමක්

කෙල්ලෙක් මෙන්න මෙහෙම කියනවා .

" ලේ දැකලා හොදට පුරුදු මට මගේ ජිවිතයේ හොදම දිනයේ ලේ දකින්න බැරි උන තරම් අවාසනා වන්තියක් නේද මා "

සරළ උදාහරන කිහිපයක් තුලින් මම අද කතාකරන්න හදන්නේ ආදරය හා බැදුන මේ අපුරු කෙල්ලො ගැන

අපිට විවිද අවස්ථාවල විවිද තරාතිරම් වල කෙල්ලො දකින්න පුලුවන් තරු පන්ති වල සිටු මැදුරු වල ජිවත් වන රජ සැප විදින කෙල්ලගේ ඉදගෙන මුඩුක්කුවේ ජිවත් වෙන කෙල්ල දක්වා මෙ අපුරු ආදරය විවිද අකාරය විහිදි ගිහින් තියෙනවා .

කෙල්ලො ගැන සරළ පැහැදිලි කිරිමක් කරගත්හොත්

අපි කවුරුත් බොහොවිට කෙල්ලෙක් ගැන දරන මතය වැරදි වෙන්නත් පුලුවන් .

කෙල්ල පසු කාලිනව ගැහැනිය .

අපි හිතන්නේ හරිම සංවේදි මානසිකත්වයක් තියෙන ඉතාම උනු වන හිතක් තියෙන හැගිම් බර අහිංසක,දුකක් දරාගන්න තරම් ශක්තියක් නැති මතුපිටින් පෙනෙන තරම් ලස්සන ස්වරුපයක් අභ්‍යන්තරවත් ඇති කෙනෙක් හිදිහට නේද ?.

හැම කෙනෙක්ම කෙල්ලො ගැන මේ අකාරයට නොහිතනවා වෙන්න පුලුවන් නමුත් බහුතරයක් "කොල්ලො මතුපිටට නොපෙන්වා අභ්‍යන්තරව හිතන්නේ කෙල්ල ගැන ඒ අකාරයට කියලා කිව්වොත්"

මම 85% වඩා නිවැරදි .

නමුත් අවාසනාවකට වගේ කෙල්ල මිට වඩා ගොඩක් වෙනස් චරිත ලක්ෂණ වලින් යුක්තයි ගොඩක් දුරට කෙල්ලො අතර වෙනසක් දකින්න අමාරුයි .

මම එයින් අදහස් කරේ : අපි සරළ උදාහරනයක් ගතහොත්

"මධ්‍යම පන්තියේ කෙල්ලො 20 අතර එක් කෙනෙක්ට එක් කෙනෙක් අතර ඔහුන් දරන මතය මතුපිටින් වෙනස් වුවත් ඔහුන්ගේ අභ්‍යන්තර අදහස් තුල විශාල වෙනස් කම් දකින්න බැරි තරම්".

කෙල්ලො හැම විටම අභ්‍යන්තර ප්‍රති රූපයට ,අදහස් ,මතයන් සගවාගෙන මතුපිටින් රග දක්වන්නේ සමාජය තුලින් ඒ ඒ පන්ති වල ධනවත් පන්තිය බොහොදුරට ගොඩනැගුන මතයන් තුලින් ඔහුන් මතුපිටින් පෙන්වන්නේ සමාජය තුලින් වඩාත් වාසි දායක ලෙස ගොඩ නැගුන මතයන් තුලින් ඔහුන් වඩාත් වාසි දායක ලෙස මතු පිට ප්‍රති රූපයක් මවා පෙන්විමයි.

අපි උදාහරනයක් ලෙස ගත්තොත් ගමේ හැදුන ලස්සන හො කැත කෙල්ලෙක් එනවා නගරයට Modeling හො යම්කිසි පිළිගත් රැකියාවක් කරන්න සරළව " HSBC " එකේ JOB එකක් කරන්න.

මොකද වෙන්නේ?

ඔයාලාට හිතාගන්න පුලුවන්නේ .

ඒ කෙල්ල ධනවත් සහා උගත් කියලා සිතින් මවා ගත් පිරිසක් සමග හැසිරේන්න පටන් ගන්නවා මෙ තුලින් එ කෙල්ලට ගමේ තිබුන හැදිච්චකම ඒ හැදියාව ටිකෙන් ටික නැතිවෙනවා ඇය එම සමාජය තුල හැසිරෙන්න එම කාමයෙන් පිරුන සමාජයට ඇය තුල ඇල්ම ඉතා ඉක්මනට හිත තුල වැඩිවෙනවා .

ඇයත් ටික දවසක් යන විට මතුපිටින් වෙනම තමන්ට වාසිදායක ප්රතිරුපයක් මවා ගන්නවා ඇය ආදරය වෙත අත දිගුකරන්නේ මතුපිටින් මවාගන්නා ලද සමාජ පන්තිවලින් ගොඩනැගුනු මතයන් තුලට ගොදුරු වෙමින් .

බොහොවිට මුදල් පසුපස එහෙම්ත් නැත්නම් සමාජ මට්ටම් සැලකිල්ලට ගනිමින් ඇය බොහොවිට දන්නේ නැ ආදරය යනු කුමක්ද කියලා දැන සිටියත් මතු පිටින් ගොඩනගා ගන්නා ලද ප්‍රතිරූපය තුලින් එම මතකයන් ගිල ගත්තා විය හැක .

මෙන්න මේ අකාරයට සිදුවිම් වෙන අතර තුරේ ඇය " ජංගි " කොටයක් ගහාගෙන ගමට නැවත බැස්සාම ගමේ අනිත් දැනුම තිබුනත් නොතිබුනත් සමාජය ගැන දැනුමක් නැති කෙල්ලො පිරිස කට ඇරගෙන බලාගෙන ඉන්නවා.

කොල්ලො ටික කොරගහනවා.

" නමුත් අද ගමේ කෙල්ලො ලෝකේ කාලා වතුර බිලා ඉන්නේ .. "

ඉතින් ගමේ කෙල්ලො ටික කල්පනා කරනවා " අපිටත් බැරිද අරවගේ ලස්සන වෙන්න කියලා "

ඔන්න එ කෙල්ලොත් හිතාගන්නවා නගරයට ගිහිල්ලා ඇවිත් ගම කොරකරන්න .

මේ වගේ යන ගොඩක් අය අයේ ගමට එන්නෙත් නැ නගරය වටා තියෙන විවිද ගනිකා මඩම් වලට කොටුවෙනවා .

වැරදි අකාරයට කොල්ලොන්ට රැවටෙනවා.

කෙල්ලො මතුපිටින් පෙන්වන අහින්සක කම් නම් නැ කෙල්ලො පට්ට වල් එක ඇත්ත කෙල්ලො හැගිම් හිතේ සගවාගෙන බබාලා වගේ ඉන්නේ මුල් කාලයේ .

සල්ලි වලට ලව් කරන කෙල්ලො පට්ට වල් වගේ මතුපිටින් පෙන්නුවත් පට්ට කපටි එයාලට හැගිම් දැනිම් නැ ආදරය කරන්නේ සල්ලිවට එක නිසා ඇග බේරගෙන කොල්ලාගේ දතටම තමයි තට්ටු කරන්නේ.

දැන් බලන්න ඔයාලා කෙල්ලෙක්ට 2 ,3 yer ආදරය කරනවා දෙන්නා එක්ක වැඩිය ඔන නැ 6 month ලව් කරා නම් කෙල්ලයි කොල්ලයි ඵොන් එකෙන් විතරද ලව් .

මම මේ කියන දේ හැම කෙනෙක්ටම අදාල නැ හොද කෙල්ලොත් ඉන්නවා ලව් කරට අඩුම තරමේ අතින්වත් අල්ලන්න දෙන්නේ නැති .

බහුතරයක් කෙල්ලො කොල්ලො අඩුම තරමේ 6 month වත් ලව් කරහම meet වෙනවා ,ෆිල්ම් බලන්න යනවා , beach යනවා එතකොට room වලට යනවා .

සමහර විට ලව් කරන්න අරගෙන 3 ,4 day's වලින්ම මේ අකාරයට හමුවන පේම වන්තයන් පේම වන්තියන් ඉන්නවා උන් තමයි නියම කාම ලවාලා .

ඉතින් මේ අකාරයට හමුවෙන කොට කොල්ලයි කෙල්ලයි මුනට මුන බලාගෙන ඉන්නවාද ?නැ

දෙන්නත් එක්ක මස් මිරික මිරික කාම කුස පුරව ගන්නවා.

සමහර විට නෙවේ බොහො විට මස් මිරිකිල්ල දුරදිග ගිහිල්ලා කෙල්ලෙක්ගේ තියෙන වටිනාකම නැතිවෙනවා .

කොල්ලටත් යම්කිසි වගකිමක් තියෙනවා නම් කෙල්ල ගැන ඔහු දැනගන්න ඔන ආදරය කරන කාලයේ යම් යම් දේවල් සීමා සහිත වෙන්න වැඩ බලාගන්න .

ඉතින් කොහොම උනත් කියන්න ගියේ . සමහර කෙල්ලො කොල්ලා එක්ක 3,4,5 yer ලව් කරලත් කොල්ලාට බුට් එක තියනවා , එක්කො ගෙදරින් අකමැති නිසා කියලා කෙල්ල අසරණ විම ගැන පැහැදිලි කරනවා .

තවත් කෙල්ලො ඒ අකාරයට බුට් එක තියලා අනිත් පැත්තට තව කොල්ලෙක් එක්ක ලව් .

තවත් අය බුට් එක තියන්නෙත් නැතුව 3,4,5 yer ලව් කරපු කොල්ලා අතහැරලා අනිත් පැත්තට වෙනත් කොල්ලෙක් එක marry කරලා මගුල් කනවා.

ටික දවසකින් ලමයිත් හදාගෙන

මොකද්ද මේ විහිලුව

3,4,5 yer ඒ කෙල්ලට ආදරය කරපු කොල්ලා දන්නවානේ කෙල්ලට කරපු දේවල් "අහො" ඔහුට මතක් වෙනවා

" මේ කෙල්ල කොහොමද වෙන කොල්ලෙක් එක්ක ඉන්නේ මත් එක්ක කරපු දේවල් පව් අර කොල්ලා "

කියලා හිතෙනවා ඇති.

ඔයාලාට උනත් එහෙම හිතුන අවස්ථා ඔන තරම් ඇති .

අන්න එ නිසා තමයි කෙල්ලො මෙලො රහක් නැ කියන්නේ .

මුලින් යහලු වෙලා හිටිය කොල්ලා එක්ක කරපු කියපු දේවල් සියල්ල තමන්ගේ වාසිය උදේසා අමතක කරලා වෙන ආදරයක් ගැන සිතමින් සිත හදාගන්න තරම් කෙල්ලොන්ගේ හිත ශක්තිමත් .

ඉන්පසු ඉදිරියට තවත් කොල්ලෙක් එක්ක යහලුවෙලා ඒ කොල්ලාත් එක්කත් අරවිදිහටම හැසිරෙනවා එක පුරුද්දට ගිහාම කුඩු ගැහුවා වගේ .

කොහොම හරි මස් ටික පිරිමි අතකින් මිරිකගන්න ඔන .

ඔන්න ඉතින් ඒ කොල්ලා බුරුවෙක් නම් සීරා ලව් කරයි එහෙම වෙන්නේ නැ නේ බුට් නියතයි.

මොකද කෙල්ලෙක් කොල්ලෙක් එක්ක හැසිරෙන විදිහට කාලයක් යනකොට හිතාගන්න පුලුවන් කෙල්ල මොනවගේද ? , කලින් ලව් එකේ සිදුවිම් නොකිව්වාත් කාලයත් යනකොට කොල්ලාට මොලයක් තියෙනවා නම් කෙල්ලගේ මතුපිටින් දක්වන රගපැම සුවිනිත ගති මතුපිටින් පෙන්වුවත් ,

අභ්‍යන්තරය දැක ගැනිමට මොලය තියෙන කොල්ලෙක්ට ගේමක් නැ ..

කෙල්ලො ආදරය තුල වැඩිපුරම කරන්නේ රගපැම විතරයි "ඇස් වලින් හැඩුවට මුහුණ පුරා කදුලු විහිදුනත් කෙල්ලොන්ගේ හිතේ කදුලු නැ ".

කෙල්ලො හරි ඉක්මනට වෙනස් වෙනවා ආදරය ගැන හිතනවා ආදරය කරනවා අමතක කරන්න ඔන උනාම හරි ඉක්මනට අමතක කරලා දානවා එහෙම බැරි උනත් අමතක කරපු ආකාරයට මවා පෙන්වනවා.

කොහොම උනත් ඔයාලා අවංකව ආදරය කරන කෙල්ලත් එක්ක වැඩි පුර SEX පැත්තට යන්න එපා සීරා ලව් කරන කෙල්ල එක්ක SEX වෙන්න ගත්තොත් ඒ කෙල්ලව හැමදාටම අයිතිකරගන්න එපාවේ.

ඔයාට කෙල්ලගේ තියෙන වටිනාකම නැතිවේ.

එක නිසා සීරා ලව් කරන කෙල්ලගේ තියෙන විටිනාකම තමන්ට වැඩිකරගන්න එතකොට තමයි සීරා ලව් එක සතුටු දායක විවාහයකින් - අලුත් ඇරඹුමක් පටන්ගන්නේ ..

SEX කියන්නේ ලව් නෙවේSEX වලට පුලුවන් ආදරයේ තියෙන වටිනාකම වැඩි කරන්නත් ආදරය එපාකරන්නත් එක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.

සීරා ලව් කරන කෙල්ල එක්ක සීමාවක් තුල ඉදගෙන ලව් කරන්න එහෙම නැති උනොත් අනිවා කෙල්ල එපාවෙනවා .

"කෙල්ල තවත් එක බඩුවක් විතරක් වෙනවා".

මම හිතනවා බ්ලොග් එක පොඩි උන් කියවන්නේ නැ කියලා ඒකයි මේ දේවල් ගැන මේතරම් විවෘත්තව කතාකරන්නේ .

තව ලියන්න දේවල් නම් ඔලුවේ ගොඩයි නමුත් දැනට ඇතිකියලා හිතනවා .

තව දෙයක් ආදරය කරන කෙනාව කවදාවත් ඔනවාට වඩා රිද්වන්න එපා සීරා ලව් එක කියලා එයා කවදාවත් නැතිවෙන එකක් නැ කියලා හිතන්න එපා .

එයා හැමදාම ඔයාත් එක්ක ඉන්නේ ඔයා තුල තියෙන ආදරය හදුනාගන්න මට්ටමට කියා අමතක කරන්න එපා .

හැම විටම එයාට දැනෙන්න ඔන ඔයා එයාට ගොඩක් ආදරේ එයා ගැන හිතනවා කියලා .

පුලුවන් තරම් ආදරය පෙන්වන්න SEX පැත්තෙන්නම් නෙවේ හැගිම් බැදිම් කැපකිරිම් තුලින් ආදරය ගොඩනාගන්න හැගිම් තුලින් බැදිම් වැඩිකරගෙන ආදරය රදාපවත්වාගෙන යන්න.

ලැබුන ආදරය කුනු කුඩේට දාලා බලන් ඉන්න එපා ආදරයේ වටිනාකමක් ගොඩනාගා ගන්න උස්සාහකරන්න.

ඔයාලාට මේ ලිපිය කියවලා මොනවා හරි දෙයක් ජිවිතයට එකතු කරගන්න පුලුවන් වේ කියලා හිතනවා ලිපිය ගැන ඔයාගේ හිතට එන අදහසක් තියෙනම් comment එකක් දාලා යන්න.

උපුටා ගත්තේ මෙතනින්.......http://adare1.blogspot.com/2011/10/blog-post_30.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+blogspot%2Fadare+%28Freedom+Of+Life%29

( සියළුම ගෞරවයන් මෙහි කර්තෘට හිමිවිය යුතුයි...... )

[QUOTE="djrox91, post: 11252025, member: 373754"] [b]ආදරයයි කෙල්ලොයි අතර අමුතුම බැදිමක්[/b] [B][SIZE="4"][/SIZE][/B] [IMG]http://4.bp.blogspot.com/-R8-bQaZzvy0/Tq4vSLICTHI/AAAAAAAAApw/QBLThujIqS0/s400/love_sex.jpg[/IMG] [SIZE="4"]කෙල්ලෙක් මෙන්න මෙහෙම කියනවා . " ලේ දැකලා හොදට පුරුදු මට මගේ ජිවිතයේ හොදම දිනයේ ලේ දකින්න බැරි උන තරම් අවාසනා වන්තියක් නේද මා " සරළ උදාහරන කිහිපයක් තුලින් මම අද කතාකරන්න හදන්නේ ආදරය හා බැදුන මේ අපුරු කෙල්ලො ගැන අපිට විවිද අවස්ථාවල විවිද තරාතිරම් වල කෙල්ලො දකින්න පුලුවන් තරු පන්ති වල සිටු මැදුරු වල ජිවත් වන රජ සැප විදින කෙල්ලගේ ඉදගෙන මුඩුක්කුවේ ජිවත් වෙන කෙල්ල දක්වා මෙ අපුරු ආදරය විවිද අකාරය විහිදි ගිහින් තියෙනවා . කෙල්ලො ගැන සරළ පැහැදිලි කිරිමක් කරගත්හොත් අපි කවුරුත් බොහොවිට කෙල්ලෙක් ගැන දරන මතය වැරදි වෙන්නත් පුලුවන් . කෙල්ල පසු කාලිනව ගැහැනිය . අපි හිතන්නේ හරිම සංවේදි මානසිකත්වයක් තියෙන ඉතාම උනු වන හිතක් තියෙන හැගිම් බර අහිංසක,දුකක් දරාගන්න තරම් ශක්තියක් නැති මතුපිටින් පෙනෙන තරම් ලස්සන ස්වරුපයක් අභ්‍යන්තරවත් ඇති කෙනෙක් හිදිහට නේද ?. හැම කෙනෙක්ම කෙල්ලො ගැන මේ අකාරයට නොහිතනවා වෙන්න පුලුවන් නමුත් බහුතරයක් "කොල්ලො මතුපිටට නොපෙන්වා අභ්‍යන්තරව හිතන්නේ කෙල්ල ගැන ඒ අකාරයට කියලා කිව්වොත්" මම 85% වඩා නිවැරදි . නමුත් අවාසනාවකට වගේ කෙල්ල මිට වඩා ගොඩක් වෙනස් චරිත ලක්ෂණ වලින් යුක්තයි ගොඩක් දුරට කෙල්ලො අතර වෙනසක් දකින්න අමාරුයි . මම එයින් අදහස් කරේ : අපි සරළ උදාහරනයක් ගතහොත් "මධ්‍යම පන්තියේ කෙල්ලො 20 අතර එක් කෙනෙක්ට එක් කෙනෙක් අතර ඔහුන් දරන මතය මතුපිටින් වෙනස් වුවත් ඔහුන්ගේ අභ්‍යන්තර අදහස් තුල විශාල වෙනස් කම් දකින්න බැරි තරම්". කෙල්ලො හැම විටම අභ්‍යන්තර ප්‍රති රූපයට ,අදහස් ,මතයන් සගවාගෙන මතුපිටින් රග දක්වන්නේ සමාජය තුලින් ඒ ඒ පන්ති වල ධනවත් පන්තිය බොහොදුරට ගොඩනැගුන මතයන් තුලින් ඔහුන් මතුපිටින් පෙන්වන්නේ සමාජය තුලින් වඩාත් වාසි දායක ලෙස ගොඩ නැගුන මතයන් තුලින් ඔහුන් වඩාත් වාසි දායක ලෙස මතු පිට ප්‍රති රූපයක් මවා පෙන්විමයි. අපි උදාහරනයක් ලෙස ගත්තොත් ගමේ හැදුන ලස්සන හො කැත කෙල්ලෙක් එනවා නගරයට Modeling හො යම්කිසි පිළිගත් රැකියාවක් කරන්න සරළව " HSBC " එකේ JOB [B]එකක්[/B] කරන්න. මොකද වෙන්නේ? ඔයාලාට හිතාගන්න පුලුවන්නේ . ඒ කෙල්ල ධනවත් සහා උගත් කියලා සිතින් මවා ගත් පිරිසක් සමග හැසිරේන්න පටන් ගන්නවා මෙ තුලින් එ කෙල්ලට ගමේ තිබුන හැදිච්චකම ඒ හැදියාව ටිකෙන් ටික නැතිවෙනවා ඇය එම සමාජය තුල හැසිරෙන්න එම කාමයෙන් පිරුන සමාජයට ඇය තුල ඇල්ම ඉතා ඉක්මනට හිත තුල වැඩිවෙනවා . ඇයත් ටික දවසක් යන විට මතුපිටින් වෙනම තමන්ට වාසිදායක ප්රතිරුපයක් මවා ගන්නවා ඇය ආදරය වෙත අත දිගුකරන්නේ මතුපිටින් මවාගන්නා ලද සමාජ පන්තිවලින් ගොඩනැගුනු මතයන් තුලට ගොදුරු වෙමින් . බොහොවිට මුදල් පසුපස එහෙම්ත් නැත්නම් සමාජ මට්ටම් සැලකිල්ලට ගනිමින් ඇය බොහොවිට දන්නේ නැ ආදරය යනු කුමක්ද කියලා දැන සිටියත් මතු පිටින් ගොඩනගා ගන්නා ලද ප්‍රතිරූපය තුලින් එම මතකයන් ගිල ගත්තා විය හැක . මෙන්න මේ අකාරයට සිදුවිම් වෙන අතර තුරේ ඇය " ජංගි " කොටයක් ගහාගෙන ගමට නැවත බැස්සාම ගමේ අනිත් දැනුම තිබුනත් නොතිබුනත් සමාජය ගැන දැනුමක් නැති කෙල්ලො පිරිස කට ඇරගෙන බලාගෙන ඉන්නවා. කොල්ලො ටික කොරගහනවා. [B]" නමුත් අද ගමේ කෙල්ලො ලෝකේ කාලා වතුර බිලා ඉන්නේ .. "[/B] ඉතින් ගමේ කෙල්ලො ටික කල්පනා කරනවා " අපිටත් බැරිද අරවගේ ලස්සන වෙන්න කියලා " ඔන්න එ කෙල්ලොත් හිතාගන්නවා නගරයට ගිහිල්ලා ඇවිත් ගම කොරකරන්න . මේ වගේ යන ගොඩක් අය අයේ ගමට එන්නෙත් නැ නගරය වටා තියෙන විවිද ගනිකා මඩම් වලට කොටුවෙනවා . වැරදි අකාරයට කොල්ලොන්ට රැවටෙනවා. කෙල්ලො මතුපිටින් පෙන්වන අහින්සක කම් නම් නැ කෙල්ලො පට්ට වල් එක ඇත්ත කෙල්ලො හැගිම් හිතේ සගවාගෙන බබාලා වගේ ඉන්නේ මුල් කාලයේ . සල්ලි වලට ලව් කරන කෙල්ලො පට්ට වල් වගේ මතුපිටින් පෙන්නුවත් පට්ට කපටි එයාලට හැගිම් දැනිම් නැ ආදරය කරන්නේ සල්ලිවට එක නිසා ඇග බේරගෙන කොල්ලාගේ දතටම තමයි තට්ටු කරන්නේ. දැන් බලන්න ඔයාලා කෙල්ලෙක්ට 2 ,3 yer ආදරය කරනවා දෙන්නා එක්ක වැඩිය ඔන නැ 6 month ලව් කරා නම් කෙල්ලයි කොල්ලයි ඵොන් එකෙන් විතරද ලව් . මම මේ කියන දේ හැම කෙනෙක්ටම අදාල නැ හොද කෙල්ලොත් ඉන්නවා ලව් කරට අඩුම තරමේ අතින්වත් අල්ලන්න දෙන්නේ නැති . බහුතරයක් කෙල්ලො කොල්ලො අඩුම තරමේ 6 month වත් ලව් කරහම meet වෙනවා ,ෆිල්ම් බලන්න යනවා , beach යනවා එතකොට room වලට යනවා . සමහර විට ලව් කරන්න අරගෙන 3 ,4 day's වලින්ම මේ අකාරයට හමුවන පේම වන්තයන් පේම වන්තියන් ඉන්නවා උන් තමයි නියම කාම ලවාලා . :D ඉතින් මේ අකාරයට හමුවෙන කොට කොල්ලයි කෙල්ලයි මුනට මුන බලාගෙන ඉන්නවාද ?නැ :D දෙන්නත් එක්ක මස් මිරික මිරික කාම කුස පුරව ගන්නවා. සමහර විට නෙවේ බොහො විට මස් මිරිකිල්ල දුරදිග ගිහිල්ලා කෙල්ලෙක්ගේ තියෙන වටිනාකම නැතිවෙනවා . කොල්ලටත් යම්කිසි වගකිමක් තියෙනවා නම් කෙල්ල ගැන ඔහු දැනගන්න ඔන ආදරය කරන කාලයේ යම් යම් දේවල් සීමා සහිත වෙන්න වැඩ බලාගන්න . ඉතින් කොහොම උනත් කියන්න ගියේ . සමහර කෙල්ලො කොල්ලා එක්ක 3,4,5 yer ලව් කරලත් කොල්ලාට බුට් එක තියනවා , එක්කො ගෙදරින් අකමැති නිසා කියලා කෙල්ල අසරණ විම ගැන පැහැදිලි කරනවා . තවත් කෙල්ලො ඒ අකාරයට බුට් එක තියලා අනිත් පැත්තට තව කොල්ලෙක් එක්ක ලව් . තවත් අය බුට් එක තියන්නෙත් නැතුව 3,4,5 yer ලව් කරපු කොල්ලා අතහැරලා අනිත් පැත්තට වෙනත් කොල්ලෙක් එක marry කරලා මගුල් කනවා. ටික දවසකින් ලමයිත් හදාගෙන :D මොකද්ද මේ විහිලුව 3,4,5 yer ඒ කෙල්ලට ආදරය කරපු කොල්ලා දන්නවානේ කෙල්ලට කරපු දේවල් "අහො" ඔහුට මතක් වෙනවා " මේ කෙල්ල කොහොමද වෙන කොල්ලෙක් එක්ක ඉන්නේ මත් එක්ක කරපු දේවල්[B] පව් අර කොල්ලා "[/B] කියලා හිතෙනවා ඇති. ඔයාලාට උනත් එහෙම හිතුන අවස්ථා ඔන තරම් ඇති . අන්න එ නිසා තමයි කෙල්ලො මෙලො රහක් නැ කියන්නේ . මුලින් යහලු වෙලා හිටිය කොල්ලා එක්ක කරපු කියපු දේවල් සියල්ල තමන්ගේ වාසිය උදේසා අමතක කරලා වෙන ආදරයක් ගැන සිතමින් සිත හදාගන්න තරම් කෙල්ලොන්ගේ හිත ශක්තිමත් . ඉන්පසු ඉදිරියට තවත් කොල්ලෙක් එක්ක යහලුවෙලා ඒ කොල්ලාත් එක්කත් අරවිදිහටම හැසිරෙනවා එක පුරුද්දට ගිහාම කුඩු ගැහුවා වගේ . කොහොම හරි මස් ටික පිරිමි අතකින් මිරිකගන්න ඔන . ඔන්න ඉතින් ඒ කොල්ලා බුරුවෙක් නම් සීරා ලව් කරයි එහෙම වෙන්නේ නැ නේ බුට් නියතයි. මොකද කෙල්ලෙක් කොල්ලෙක් එක්ක හැසිරෙන විදිහට කාලයක් යනකොට හිතාගන්න පුලුවන් කෙල්ල මොනවගේද ? , කලින් ලව් එකේ සිදුවිම් නොකිව්වාත් කාලයත් යනකොට කොල්ලාට මොලයක් තියෙනවා නම් කෙල්ලගේ මතුපිටින් දක්වන රගපැම සුවිනිත ගති මතුපිටින් පෙන්වුවත් , අභ්‍යන්තරය දැක ගැනිමට මොලය තියෙන කොල්ලෙක්ට ගේමක් නැ .. කෙල්ලො ආදරය තුල වැඩිපුරම කරන්නේ රගපැම විතරයි "ඇස් වලින් හැඩුවට මුහුණ පුරා කදුලු විහිදුනත් කෙල්ලොන්ගේ හිතේ කදුලු නැ ". කෙල්ලො හරි ඉක්මනට වෙනස් වෙනවා ආදරය ගැන හිතනවා ආදරය කරනවා අමතක කරන්න ඔන උනාම හරි ඉක්මනට අමතක කරලා දානවා එහෙම බැරි උනත් අමතක කරපු ආකාරයට මවා පෙන්වනවා. කොහොම උනත් ඔයාලා අවංකව ආදරය කරන කෙල්ලත් එක්ක වැඩි පුර SEX පැත්තට යන්න එපා සීරා ලව් කරන කෙල්ල එක්ක SEX වෙන්න ගත්තොත් ඒ කෙල්ලව හැමදාටම අයිතිකරගන්න එපාවේ. ඔයාට කෙල්ලගේ තියෙන වටිනාකම නැතිවේ. එක නිසා සීරා ලව් කරන කෙල්ලගේ තියෙන විටිනාකම තමන්ට වැඩිකරගන්න එතකොට තමයි සීරා ලව් එක සතුටු දායක විවාහයකින් - අලුත් ඇරඹුමක් පටන්ගන්නේ .. SEX කියන්නේ ලව් නෙවේSEX වලට පුලුවන් ආදරයේ තියෙන වටිනාකම වැඩි කරන්නත් ආදරය එපාකරන්නත් එක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න. සීරා ලව් කරන කෙල්ල එක්ක සීමාවක් තුල ඉදගෙන ලව් කරන්න එහෙම නැති උනොත් අනිවා කෙල්ල එපාවෙනවා . "කෙල්ල තවත් එක බඩුවක් විතරක් වෙනවා". මම හිතනවා බ්ලොග් එක පොඩි උන් කියවන්නේ නැ කියලා ඒකයි මේ දේවල් ගැන මේතරම් විවෘත්තව කතාකරන්නේ . තව ලියන්න දේවල් නම් ඔලුවේ ගොඩයි නමුත් දැනට ඇතිකියලා හිතනවා . තව දෙයක් ආදරය කරන කෙනාව කවදාවත් ඔනවාට වඩා රිද්වන්න එපා සීරා ලව් එක කියලා එයා කවදාවත් නැතිවෙන එකක් නැ කියලා හිතන්න එපා . එයා හැමදාම ඔයාත් එක්ක ඉන්නේ ඔයා තුල තියෙන ආදරය හදුනාගන්න මට්ටමට කියා අමතක කරන්න එපා . හැම විටම එයාට දැනෙන්න ඔන ඔයා එයාට ගොඩක් ආදරේ එයා ගැන හිතනවා කියලා . පුලුවන් තරම් ආදරය පෙන්වන්න SEX පැත්තෙන්නම් නෙවේ හැගිම් බැදිම් කැපකිරිම් තුලින් ආදරය ගොඩනාගන්න හැගිම් තුලින් බැදිම් වැඩිකරගෙන ආදරය රදාපවත්වාගෙන යන්න. ලැබුන ආදරය කුනු කුඩේට දාලා බලන් ඉන්න එපා ආදරයේ වටිනාකමක් ගොඩනාගා ගන්න උස්සාහකරන්න. ඔයාලාට මේ ලිපිය කියවලා මොනවා හරි දෙයක් ජිවිතයට එකතු කරගන්න පුලුවන් වේ කියලා හිතනවා ලිපිය ගැන ඔයාගේ හිතට එන අදහසක් තියෙනම් comment එකක් දාලා යන්න.[/SIZE] [SIZE="4"]උපුටා ගත්තේ මෙතනින්.......[/SIZE][URL="http://adare1.blogspot.com/2011/10/blog-post_30.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+blogspot%2Fadare+%28Freedom+Of+Life%29"]http://adare1.blogspot.com/2011/10/blog-post_30.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+blogspot%2Fadare+%28Freedom+Of+Life%29[/URL] [SIZE="4"]( සියළුම ගෞරවයන් මෙහි කර්තෘට හිමිවිය යුතුයි...... )[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom