Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරයයි කෙල්ලොයි අතර අමුතුම බැදිමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් කියෙව්වා... මේක ඉතින් උබ උස්සලා හරි බ්ලොග් එකකින් මෙතනට දාපු එක වටිනවා.... මමත් මෙහෙම ඒවා කරලා තියෙනවා හිතේ දුකට....මේක ලියපු එකාත් මේක කසනවා ට කරේ නෑ හිතේ දුකට ....මේක දාන උබ කරන්නේත් හිතේ දුකට බලලා මේක හරි කියලා කියන උන්ගෙත් 80% ක් ම කෙල්ලක් නිසා කෙල උනූ සෙට් එකක්.. ඒකෙන් මම කියන්න හදන්නේ ..මේ වගේ දෙයක් කරනකොට මේක හැමෝටම නෙමෙය් කියලා කිවියම යුතුය්..මොකද ඕනා තරම් සල්ලී තියෙන හරි දුප්පත් හරි ..අවන්කව ආදරේ කරන කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලෝම ඉන්න පුලුවන්... බහුතරයක් නිලීයෝ ගත්තොත් පවුල් ජීවිත සාර්තක නෑ .. අන්න ඒ වගේ පොදුවේ කෙල්ල කියන සතාය් කොල්ල කියන සතාය් ගත්තොත් පොදුවේ කෙල්ලොන් ට දෙයක් ඉක්මනට අමතක කරලා දාන්න පුලුවන් ..ඒ නිසා වෙන්න ඇති මේ හැම දේකටම හේතුව...

මේක නූලක් විදිහට දාන්න හිතෙනවා මට වෙනම මේක ගැන කතා කරපු නිසා පෝස්ට් එකක් විදිහටම දානවා... මේක කියවන්නේත් මේකට ක්මේන්ට් කරන්නේත් කොල්ලෝ මිසක් කෙල්ලො නෙමි...ඉතින් හැම දෝශාරෝපණයක් ම එන්නේ කෙල්ලොන් ට ...

ගමේ ඉන්න කෙල්ල නගරෙට ආවාම වෙන සීන් එක 100 ඇත්ත...අවෘදු 3ක් 4ක් ලව් කරපු කොල්ලාව දාලා තව කොල්ලෙක් එක්ක යාලු වෙලා අතීතය අමතක කරන එකත් ඇත්ත... හැබැය් මේකේ තිබ්බ ලස්සනම කතාව ඒක නෙමෙය්.. අපි කියමු මුන් බඩු මය් කියලා ....ලස්සනම කතාව යකෝ අපහු සැරයක් කලින් අවෘදු ගාණක් ඇදේ ලැගලා හිටපු කොල්ලාව අත ඇරලා වෙන එකෙක් එක්ක යාලු වෙලා ආපහු පරණ කොල්ලා දිහා බලලා ලැජ්ජාවක් නැතිව හිනා වෙන එක????(මේ තරම් දිගට ලියන්න මේක මට ශක්තියක් උනේ මගේ හිතේ තියෙන මේ දේම මේක ලියපු එකාටත් ප්‍රශ්ණයක් උණ නිසා..)

මෙකේ දාලා තිබ්බා මාස 6ක් යනකොට පරණ ලව් එක අමතක කරලා වෙන එකක් පටන් ගන්නවා කියලා ..ඒකත් මට ප්රෑයෝගිකය්... මෙහෙම උනූ හැමෝටමත් එහෙම වෙන්න ඇති...

මගේ ලව් එකම මට උදාහරණයක් විදහට ගන්න හිතුනා... මගේ කෙල්ල එකෙක් ට බූට් එක තියෙලා මාත් එක්ක සෙට් වෙලා (ඌට කලින් තව එකෙක් ට තියෙලා ඌත් ඒක දන්නවා ඌත් කරේ සිරා)මාව රවටලා සෑහෙන කෙල විල්ලක් උනාට පස්සේ මම ප්‍රශ්ණ අහලා අහලා එක තැනකදී ලව් එක නතර වෙනවා.. ඒ අතරතුර ඒයා ගේ පරණ කොල්ලා (OFFICIAL 2ND) එනවා ..හිනා පාර දාලා යන්න.(කොල්ලා ගැන මට කිසි අදහසක් නෑ ඌට ඉතින් පරණ සැප මතක් වෙලා ඒක ගන්න එන්නත් ඇති..) කොහොම හරි කතාව දාගෙන පොඩ්ඩක් සෙට් උනා... දන්නවානේ ඉතින් කොල්ලා ගේ ඇග ගැනය්..පොඩ්ඩක් ගෑස් දාලා ....කාර් එකේ රවුමක් එහෙම ගිහින්..පොඩි පොඩි සීන් (උන්ට පොඩි )

මේ සීන් එකෙදි මට ආව ප්‍රශ්නේ යකෝ ඒ කොල්ලා දන්නවා වෙන කොල්ලෙක් නිසා මේ ගෑනි අතඇරපු බවා..මේ ගෑනි කොහොමද ලැජ්ජ නැතිව..මේ කොල්ලා දිහා බැලුවේ කියලා...

ඒ උන්ට ලැජ්ජාවක් නැති නිසා !! පස්සේ මාස ගානකින් තවත් කොල්ලෙක් එක්ක සෙට් උනා.. පොඩි වෙලාවකට...අතින් අල්ලන් ෆොටෝ ගහලා...බබී ටෝක්ස් අය් ල්ව් යූ පාර දීලා තිබ්බා... (ඌ දන්නෑ පරණ සීන් මුකුත් ඌ සිරා සීන් නෙමි ..)

ඉතින් මේ හොද පාසලකට ගිය නමුත් සාමාන්‍ය පවුලක යහමින් ටිකක් තියෙන කෙල්ලෙක් ...

මේ ප්‍රශ්න නිසාම මට එයා ගේ අය්යාව මුන ගැහෙන්න උනා.(ගියේ නම් අම්මාව මීට් වෙන්න එයාම කතාකරලා ).මේ පෝස්ට් එක දාපු උබත් මේ ටය්ප් කරන මමත් ...මේකේ පෝස්ට් කරන වෙන එකෙක් මෙහෙම මේවා කියවන්නේ කරන්නේ අපේ තියෙන වේදනාවට ... ඉතින් මමත් හිතුවා මට මස්සිනා උනාට එයාගේ අය්යා නේ ,...මට නැන්දම්මා උනාට එයාගේ අම්මා නේ කියලා ...  කියන්න දුකය් මචන් මෙතනදි තමය් මට ඇත්ත තේරුම් ගියේ ...මට ඕන උනේ මෙයා රගන මෙයා ගාව නැති ගති පැවතුම කියලා මෙයාව නියම මාර්ගයට ගන්න උනත් නැන්දම්මා තේරුම් ගත්තේ මම අලි හරකෙක් ..(අපේ ගෙදර ඕකේ) ..නම් දුවව මට උනත් ඇගේ ගස්සවන්න පුලුවන් කියන එක මිසක් .. එයාගේ චරියාව වත් වෙන වෙනස් කිරීමකුත් නෙමි.(දුවගේ හැටි අම්මා හොදටම දන්න එක සාමන්‍ය දෙයක් ඒ නිසා වෙන්න ඇති) ..මට මස්සිනා කාරයා එක්ක කතා කරන්න පුලුවන් උනේ ස්කය්ප් එකෙන්....ඒකත් අමතක නොවෙන දිනයක්....මට හිතුනා මූ අය්යා කෙනෙක් ද කියලාත්....

පොර අන්තිමට මට කිව්වා මෙහෙම දෙයක් .. '' තමුසේ මහා *න්නයෙක් නේ ....තමුසේ මොකටද ඕවා හොයන්නේ වැරදි නම් අත ඇරලා දානවා.. තමුසේ කොහොමද ඕය් මගේ න0ගී කරන දේවල් නවත්තන්නේ ...අපිත් ඕන තරම් ලව් කරලා තියෙනවා..හැබැය් තමුසෙලා වගේ මොන්ගල් නෑ ''  හ්ම්ම්ම්.... මම හිනා උනාම පොරට මල  මට තේරුනා මූත් පින් බත් හරකෙක් කියලා මම එන්න ආවා.... ඌ මෙයාට කියලා තිබ්බේ මෙන්න මෙහෙම කිව්වා අය්යා කෙනෙක් එක්ක කියන්න පුලුවන් දේවල්ද මේවා කියලා මිසක් හැදෙන්න යමක් නෙමි  (අය්යා ගැන මම දරණ අදහස උබලාට බාරය් කවුද හරි වැරදි කියලා )

ලව් කරපු කෙල්ලෝන් ට කොල්ලෝන් ට නොකරපු උන්ට හැමෝටම කියන්නේ .....

කෙල්ලෙක් ගේ චරිතය ගොඩක් ම හොයන්න පුලුවන් ඒ අය ආස්‍රය කරන අය.. එයා ගේ යාලුවොන්ට ලැජ්ජාවක් නැත්තම්....හරිහමන් උපදෙසක් දෙන්න පුලුවන් අය්යා කෙනෙක් නැත්තම්...දෙමව්පියෝත් පිසාචයෝනම් ගොඩක් වෙලාවට කෙල්ල ඔය කියන බඩුව වීමේ සම්බාවිතාව /ප්‍රවණතාවය වැඩි....

ආදරේ කරපු කෙල්ල නැතුව කොල්ලාට ඉන්න බෑ ...සෙක්ස් කරපු එකවත් පෙට්ටි කඩපු මගුල් ඕවා කිසි දෙයක් වැඩක් වෙන් නෑ...කවදා හරි දවසක තමුන් ආදරය කරන කෙල්ල (පරණ සීන් වැඩක් නෑ ) දැන් හරියට ඉන්නවා නම් ආදරය කරන්න ඕනා.... හැබැය් සීමාවක් ඇතුව... (ගොඩක් වෙලාවට අපිත් එක්ක ඉදලාත් අපහු පීලී පැන්නා කියනනේ තවත් පරිස්සම් වෙන්න ඕනා..) මම මේ කතාව කිව්වේ මෙහෙම සීන් ඕනා තරම් තියෙනවා...මම දන්නවා ඒ දුක . දුක දැනෙන එකෙක් ට මේකතාවෙනුත් ගත යුතු දේවල් ඇති කියලා මට හිතුනු නිසා.... ජය වේවා!!

[QUOTE="Mr.Feel, post: 12079533, member: 167137"] [SIZE=5]හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් කියෙව්වා... මේක ඉතින් උබ උස්සලා හරි බ්ලොග් එකකින් මෙතනට දාපු එක වටිනවා.... මමත් මෙහෙම ඒවා කරලා තියෙනවා හිතේ දුකට....මේක ලියපු එකාත් මේක කසනවා ට කරේ නෑ හිතේ දුකට ....මේක දාන උබ කරන්නේත් හිතේ දුකට බලලා මේක හරි කියලා කියන උන්ගෙත් 80% ක් ම කෙල්ලක් නිසා කෙල උනූ සෙට් එකක්.. ඒකෙන් මම කියන්න හදන්නේ ..මේ වගේ දෙයක් කරනකොට මේක හැමෝටම නෙමෙය් කියලා කිවියම යුතුය්..මොකද ඕනා තරම් සල්ලී තියෙන හරි දුප්පත් හරි ..අවන්කව ආදරේ කරන කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලෝම ඉන්න පුලුවන්... බහුතරයක් නිලීයෝ ගත්තොත් පවුල් ජීවිත සාර්තක නෑ .. අන්න ඒ වගේ පොදුවේ කෙල්ල කියන සතාය් කොල්ල කියන සතාය් ගත්තොත් පොදුවේ කෙල්ලොන් ට දෙයක් ඉක්මනට අමතක කරලා දාන්න පුලුවන් ..ඒ නිසා වෙන්න ඇති මේ හැම දේකටම හේතුව... මේක නූලක් විදිහට දාන්න හිතෙනවා මට වෙනම මේක ගැන කතා කරපු නිසා පෝස්ට් එකක් විදිහටම දානවා... මේක කියවන්නේත් මේකට ක්මේන්ට් කරන්නේත් කොල්ලෝ මිසක් කෙල්ලො නෙමි...ඉතින් හැම දෝශාරෝපණයක් ම එන්නේ කෙල්ලොන් ට ... ගමේ ඉන්න කෙල්ල නගරෙට ආවාම වෙන සීන් එක 100 ඇත්ත...අවෘදු 3ක් 4ක් ලව් කරපු කොල්ලාව දාලා තව කොල්ලෙක් එක්ක යාලු වෙලා අතීතය අමතක කරන එකත් ඇත්ත... හැබැය් මේකේ තිබ්බ ලස්සනම කතාව ඒක නෙමෙය්.. අපි කියමු මුන් බඩු මය් කියලා ....ලස්සනම කතාව යකෝ අපහු සැරයක් කලින් අවෘදු ගාණක් ඇදේ ලැගලා හිටපු කොල්ලාව අත ඇරලා වෙන එකෙක් එක්ක යාලු වෙලා ආපහු පරණ කොල්ලා දිහා බලලා ලැජ්ජාවක් නැතිව හිනා වෙන එක????(මේ තරම් දිගට ලියන්න මේක මට ශක්තියක් උනේ මගේ හිතේ තියෙන මේ දේම මේක ලියපු එකාටත් ප්‍රශ්ණයක් උණ නිසා..) මෙකේ දාලා තිබ්බා මාස 6ක් යනකොට පරණ ලව් එක අමතක කරලා වෙන එකක් පටන් ගන්නවා කියලා ..ඒකත් මට ප්රෑයෝගිකය්... මෙහෙම උනූ හැමෝටමත් එහෙම වෙන්න ඇති... මගේ ලව් එකම මට උදාහරණයක් විදහට ගන්න හිතුනා... මගේ කෙල්ල එකෙක් ට බූට් එක තියෙලා මාත් එක්ක සෙට් වෙලා (ඌට කලින් තව එකෙක් ට තියෙලා ඌත් ඒක දන්නවා ඌත් කරේ සිරා)මාව රවටලා සෑහෙන කෙල විල්ලක් උනාට පස්සේ මම ප්‍රශ්ණ අහලා අහලා එක තැනකදී ලව් එක නතර වෙනවා.. ඒ අතරතුර ඒයා ගේ පරණ කොල්ලා (OFFICIAL 2ND) එනවා ..හිනා පාර දාලා යන්න.(කොල්ලා ගැන මට කිසි අදහසක් නෑ ඌට ඉතින් පරණ සැප මතක් වෙලා ඒක ගන්න එන්නත් ඇති..) කොහොම හරි කතාව දාගෙන පොඩ්ඩක් සෙට් උනා... දන්නවානේ ඉතින් කොල්ලා ගේ ඇග ගැනය්..පොඩ්ඩක් ගෑස් දාලා ....කාර් එකේ රවුමක් එහෙම ගිහින්..පොඩි පොඩි සීන් (උන්ට පොඩි ) මේ සීන් එකෙදි මට ආව ප්‍රශ්නේ යකෝ ඒ කොල්ලා දන්නවා වෙන කොල්ලෙක් නිසා මේ ගෑනි අතඇරපු බවා..මේ ගෑනි කොහොමද ලැජ්ජ නැතිව..මේ කොල්ලා දිහා බැලුවේ කියලා... ඒ [COLOR=Red]උන්ට ලැජ්ජාවක් නැති නිසා[/COLOR] !! පස්සේ මාස ගානකින් තවත් කොල්ලෙක් එක්ක සෙට් උනා.. පොඩි වෙලාවකට...අතින් අල්ලන් ෆොටෝ ගහලා...බබී ටෝක්ස් අය් ල්ව් යූ පාර දීලා තිබ්බා... (ඌ දන්නෑ පරණ සීන් මුකුත් ඌ සිරා සීන් නෙමි ..) ඉතින් මේ හොද පාසලකට ගිය නමුත් සාමාන්‍ය පවුලක යහමින් ටිකක් තියෙන කෙල්ලෙක් ... මේ ප්‍රශ්න නිසාම මට එයා ගේ අය්යාව මුන ගැහෙන්න උනා.(ගියේ නම් අම්මාව මීට් වෙන්න එයාම කතාකරලා :shocked::shocked:).මේ පෝස්ට් එක දාපු උබත් මේ ටය්ප් කරන මමත් ...මේකේ පෝස්ට් කරන වෙන එකෙක් මෙහෙම මේවා කියවන්නේ කරන්නේ අපේ තියෙන වේදනාවට ... ඉතින් මමත් හිතුවා මට මස්සිනා උනාට එයාගේ අය්යා නේ ,...මට නැන්දම්මා උනාට එයාගේ අම්මා නේ කියලා ... :no::no: කියන්න දුකය් මචන් මෙතනදි තමය් මට ඇත්ත තේරුම් ගියේ ...මට ඕන උනේ මෙයා රගන මෙයා ගාව නැති ගති පැවතුම කියලා මෙයාව නියම මාර්ගයට ගන්න උනත් නැන්දම්මා තේරුම් ගත්තේ මම අලි හරකෙක්:rofl: ..(අපේ ගෙදර ඕකේ) ..නම් දුවව මට උනත් ඇගේ ගස්සවන්න පුලුවන් කියන එක මිසක් .. එයාගේ චරියාව වත් වෙන වෙනස් කිරීමකුත් නෙමි.(දුවගේ හැටි අම්මා හොදටම දන්න එක සාමන්‍ය දෙයක් ඒ නිසා වෙන්න ඇති) ..මට මස්සිනා කාරයා එක්ක කතා කරන්න පුලුවන් උනේ ස්කය්ප් එකෙන්....ඒකත් අමතක නොවෙන දිනයක්....මට හිතුනා මූ අය්යා කෙනෙක් ද කියලාත්.... :no::no::no: පොර අන්තිමට මට කිව්වා මෙහෙම දෙයක් .. [COLOR=Red]'' තමුසේ මහා *න්නයෙක් නේ ....තමුසේ මොකටද ඕවා හොයන්නේ වැරදි නම් අත ඇරලා දානවා.. තමුසේ කොහොමද ඕය් මගේ න0ගී කරන දේවල් නවත්තන්නේ ...අපිත් ඕන තරම් ලව් කරලා තියෙනවා..හැබැය් තමුසෙලා වගේ මොන්ගල් නෑ[/COLOR] [COLOR=Red]''[/COLOR] :lol::lol::lol::lol::lol: හ්ම්ම්ම්.... මම හිනා උනාම පොරට මල :growl::growl: මට තේරුනා මූත් පින් බත් හරකෙක් කියලා මම එන්න ආවා.... ඌ මෙයාට කියලා තිබ්බේ මෙන්න මෙහෙම කිව්වා අය්යා කෙනෙක් එක්ක කියන්න පුලුවන් දේවල්ද මේවා කියලා මිසක් හැදෙන්න යමක් නෙමි :lol::lol::lol::lol: (අය්යා ගැන මම දරණ අදහස උබලාට බාරය් කවුද හරි වැරදි කියලා ) ලව් කරපු කෙල්ලෝන් ට කොල්ලෝන් ට නොකරපු උන්ට හැමෝටම කියන්නේ ..... කෙල්ලෙක් ගේ චරිතය ගොඩක් ම හොයන්න පුලුවන් ඒ අය ආස්‍රය කරන අය.. එයා ගේ යාලුවොන්ට ලැජ්ජාවක් නැත්තම්....හරිහමන් උපදෙසක් දෙන්න පුලුවන් අය්යා කෙනෙක් නැත්තම්...දෙමව්පියෝත් පිසාචයෝනම් ගොඩක් වෙලාවට කෙල්ල ඔය කියන බඩුව වීමේ සම්බාවිතාව /ප්‍රවණතාවය වැඩි.... ආදරේ කරපු කෙල්ල නැතුව කොල්ලාට ඉන්න බෑ ...සෙක්ස් කරපු එකවත් පෙට්ටි කඩපු මගුල් ඕවා කිසි දෙයක් වැඩක් වෙන් නෑ...කවදා හරි දවසක තමුන් ආදරය කරන කෙල්ල (පරණ සීන් වැඩක් නෑ ) දැන් හරියට ඉන්නවා නම් ආදරය කරන්න ඕනා.... හැබැය් සීමාවක් ඇතුව... (ගොඩක් වෙලාවට අපිත් එක්ක ඉදලාත් අපහු පීලී පැන්නා කියනනේ තවත් පරිස්සම් වෙන්න ඕනා..) මම මේ කතාව කිව්වේ මෙහෙම සීන් ඕනා තරම් තියෙනවා...මම දන්නවා ඒ දුක . දුක දැනෙන එකෙක් ට මේකතාවෙනුත් ගත යුතු දේවල් ඇති කියලා මට හිතුනු නිසා.... ජය වේවා!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom