Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරයේදී හිත ඉක්මන් කරගන්න එපා෴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරයේදී හිත ඉක්මන් කරගන්න එපා෴

යොවුන් වියේ ආදරය සුන්දරයි. නමුත් ඒ සුන්දර ආදරයට ඔබගේ ජීවිතයේ අනාගත ඉලක්කයන් ජය ගැනීමේදී යම් අවස්ථාවක දී බාධාවක් වෙන්නත් පුළුවන්. ඒ නිසාම ආදරය නිසියාකාරව අවබෝධ කර ගැනීම හරිම වැදගත්. ආදරය පමණක් නොව ඔබේ අනාගත සහකරුවා හෝ සහකාරිය මෙන්ම ඔබ ඔබවත් නිවැරදිව තේරුම් ගැනීම අනාගතයේදී සවිමත් ආදරණීය බැඳීමකට මුල පිරීමට අත්වැලක් වනු ඇත.

කාටත් කලින් පළමුවෙන්ම තමන්ව තේරුම් ගන්න

ඔබේ ජීවිතයේ අනාගත සහකරුවා හෝ සහකාරිය තෝරා ගැනීමට කලින් මොහොතකට ඔබ ඔබව වටහා ගෙන ඇත්දැයි සිතා බලන්න. ආදරයේදී අන් සිතක් අවබෝධ කර ගැනීමට පළමුව ආදරයට මුලපුරන ඔබ ඔබව අවබෝධ කරගෙන තිබීම වැදගත්. ආදරයේදී සිදුවන්නේ එකිනෙකට වෙනස් පෞරුෂයන් දෙකක් එකට ගැලපීමයි. මේ ගැලපීම නිවැරදි වෙන්න නම් තමන්ට තමන් ගැන අවබෝධයක් තිබිය යුතුය. අප සෑම කෙනකුගේම හිත ඇඳි කුමාරයෙක් හෝ කුමාරිකාවක් සිටිනවා පමණක් නොව ඔහුගේ හෝ ඇයගේ රුව මෙන්ම ගුණත් එහි ගැබ් වී තිබෙනවා. ඒ තමයි අනාගත දිවියේ අපි අපේක්ෂා කරන පෙම්වතා හෝ පෙම්වතිය. නමුත් සහකරුවා හෝ සහකාරිය තෝරා ගැනීමට පෙර ඔබ විසින් සම්පූර්ණ කරගත යුතු බොහෝ දේවල් පවතින බව නම් අමතක නොකළ යුතු කරුණකි.

අන් සිතකට පෙම් බඳින්නට සිහින දකින ඔබ, ඔබට ආදරය කරන්න

හිත් රිදවීම්, අඬදබර නැති අසුන්දරවූත්, සුන්දරවූත් බැඳිම් ආරම්භ කරන්න නම් එය ඉතා සැලසුම්ව හා අවබෝධයෙන් සිදු කළ යුතුය. තවත් කෙනකුගේ වටිනාකම අවබෝධ කර ගැනීමට ප්‍රථමයෙන් තමන්ගේ වටිනාකම අවබෝධකර ගන්න. එවිට කෙදිනකවත් අතරමගදී ජීවිතයෙන් පලා යැමට අවශ්‍ය යෑයි සිතට නොහැඟේ. එමෙන්ම කිසි දිනක මොනයම් හේතුවක් නිසාවත් ඔබ ඔබගේ වටිනාකම විනාශ කර ගන්නේද නැහැ. ඔබේ අනාගත බලාපොරොත්තු ඉලක්ක වගේම ආකල්පවලටත් ආදරය කරන්න අවශ්‍යයි. එවැනි පසුබිමක් මත ඔබ ජීවිතයට ළං කර ගන්නා පෙම්වතාට හෝ පෙම්වතියට ආදරය කරන්නේද කල්පනාකාරීවය. ඔබගේ වටිනාකම හරි හැටි අවබෝධ කරගත්තොත් ඕනෑම දිනයක ආදරයේදී ඇතිවන ගැටලුවලට නිවැරදිව මුහුණදීමේ ශක්තිය ඔබ සතුව පවතිනවා. එවැනි ධෛර්යවන්ත සිතක් ඇති අයකුට අතරමගදී ප්‍රේමය අහිමි වී ගියත් ජීවිතය නම් කඩා වැටෙන්නේ නැහැ.

ආදරයේ දී හැඟීම් නොව බුද්ධිය ඉස්සර විය යුතුය

අනාගත ජීවිතයේ සහකරුවා හෝ සහකාරිය තෝරා ගැනීම යනු ඔබගේ ජීවිතයේ ගන්නා වැදගත්ම තීරණයයි. ජීවිතයට සම්බන්ධ එවැනි වැදගත් තීන්දු තීරණ ගැනීමේදී බොළඳ හැඟීම් වලින් ඈත් වී බුද්ධිමත්ව තීරණවලට එළඹිය යුතුය. ''දැක්ක ගමන් ආදරේ හිතුණා'' මෙවැනි බොළඳ සිතුවිලි මුල් කරගෙන පෙම්වතා හෝ පෙම්වතිය තෝරා ගැනීමේදී දෙතුන් වතාවක් නොව සිය දහස් වතාවක් සිතා බලන්න. ඔහුගේ හෝ ඇයගේ බාහිර පෙනුම, බාහිරින් දකින හැසිරීම් රටාවන්ට වඩා කොයිතරම් දේවල් සොයා බලන්නට අවශ්‍යද? ඔහු හෝ ඇය ගැන මෙතරම් දුරට සොයා බලා ඔබේ තෝරා ගැනීම සිදු කළ යුත්තේ එය ඒ පමණටම වැදගත් වන නිසාවෙනි. මන්ද ඔබ මේ තෝරා ගන්නේ ඔබත් සමග මේ ජීවන චාරිකාවේ එකට ගමන් කළ හැකි සහකරුවකු සහකාරියක මිස ඔබව ජීවිතයේ අතරමං කර පලායන කෙනකු නොවන නිසාවෙනි. මතකයේ තබා ගන්න ඒ අනාගතයේ ඔබේ දරුවන්ගේ මව හෝ පියා වන බව. ඒනිසාම දෙදෙනාගේම අධ්‍යාපන තත්ත්වය, රැකියාව, පවුල් පසුබිම, සිතුම් පැතුම්, රුචි අරුචිකම් ආදී මේ සියලු කාරණා පෙම්වතෙක් හෝ පෙම්වතියක් තෝරා ගැනීමේදී අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුය. එවිට දෙදෙනා එක්ව අරඹන ආදර දිවියේ සෑම කටයුත්තක්ම ඉදිරියට තබන හැම පියවරක්ම සාර්ථක වන්නේ නිරායාසයෙනි.

අනාගතය පිළිබඳ සැලසුමක් හා අරමුණක් ඇති පෙම්වතකු හෝ පෙම්වතියක ජීවිතයට ළං කරගන්න

ඔබගේ සිත තුළ ඔබේ අනාගතය පිළිබඳ මහමෙරක් තරමට බලාපොරොත්තු අරමුණු තිබුණත් ඔබ තෝරා ගන්නා සහකරුට හෝ සහකාරියට එවැනි අරමුණක් බලාපොරොත්තු නැතිනම් දෙදෙනාගේම ජීවිතවලට එය බලපාන්නේ ඔබට වගේම ඔහුටත් ඇයටත් ජීවිතය පිළිබඳ අනාගතය පිළිබඳ අරමුණක් ඇත්දැයි සොයා බලන්න. ඔබ කිසියම් දිනයක ජීවිතයේ මංමුලා වුවහොත් එසේ නැතිනම් ජීවිතය පිළිබඳ කලකිරීමක්, කඩා වැටීමක් ඇතිවූ අවස්ථාවක ඔබ නිවැරදි මාවතකට යොමු කිරීමට තරම් හැකියාවක් සහිත ඊට සුදුසු කෙනෙක් තමයි ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය විය යුත්තේ. එසේ නොමැතිව කිසිදු අරමුණක් නොමැතිව උපන්නාට ජීවත්වන අනාගතය ගැන සුබ සිහින නොදකින කෙනෙක් ඔබට කිසිදු අයුරකින් නොගැළපේ. එවැනි කෙනෙක් තෝරා ගැනීමෙන් ඔබගේ ජීවිතයත් කෙදිනක හෝ මං මුළා විය හැකියි. ඒ නිසාම පෙර සඳහන් කළා සේ සහකරු හෝ සහකාරියගේ සිත අවබෝධකර ගැනීමට මත්තෙන් තමන්ගේ සිතට එබී තමන්ව අවබෝධ කර ගත යුතුයි.

ආදරය කරන්නත් වයසක් තියෙනවා

ජීවිතයේ හැම දෙයකටම වයසක් තියෙනවා වගේ ආදරය කරන්නත් වයස බලපානවා. මනෝවිද්‍යාවට අනුව නම් පෙම්වතෙක් වෙන්න සුදුසුම වයස අවුරුදු 28 යි. පෙම්වතියක් වෙන්න සුදුසුම වයස අවුරුදු 24 යි. ඒත් වර්තමාන සමාජයේ නම් එය ක්‍රියාවට නගන්න අපහසුයි. තරුණ වියේ පසුවන යෞවන යෞවනියන්ගේ කායික මානසික වර්ධනයේ ස්වභාවය අනුව මේ වයස වෙනස් වෙනවා. නමුත් එය එසේ වුවද අඩු වයසේදී ආදරය ගැන නොසිතා අඩුම වශයෙන් අවුරුදු විස්සක් වනතුරුවත් පෙම්වතකු හෝ පෙම්වතියක තමන්ගේ ජීවිතයට ළංකර ගැනීමට ඉක්මන් නොවන්න.

දෙදෙනා දැන හඳුනා ගන්නට කාලයක් වෙන් කරන්න

ආදරයේ දී අපි බොහෝ දෙනෙක් නොසිතන කරුණකි. නමුත් ආදරය කරන අවධියේදී දෙදෙනාට දෙදෙනා හඳුනා ගැනීමට නම් ඒ සඳහා වැඩි කාලයක් අවශ්‍යයි. දැක්ක ගමන් සිත ගිය පලියට ඔහු හෝ ඇය ඔබේ ජීවිතයේ අනාගත සහකරු හෝ සහකාරිය යෑයි තීරණය නොකරන්න. ඔබ හා විවාහ වීමට අවැසි සුදුසුකම් ඔහු හෝ ඇය තුළ තිබෙනවාදැයි කාලයත සමගම අවබෝධ කරගත යුතුයි. ඒ කාලය තුළදී ඔබ දෙදෙනාගේ ඇසුර විවාහය සඳහා නුසුදුසුවේයෑයි හැඟෙනවා නම් දෙදෙනා සාකච්ඡා කර ගෞරවාන්විත ලෙස සමුගැනීමකින් වෙන් වෙන්න.

මනෝවිද්‍යා උපදේශක - සරත් අමරබන්දු

සටහන - ශාලිකා තිලක්ෂණී

[QUOTE="crazybuddy, post: 12998057, member: 326070"] [b]ආදරයේදී හිත ඉක්මන් කරගන්න එපා෴[/b] [CENTER][FONT=Times New Roman][SIZE=4][IMG]http://www.justprnews.com/wp-content/uploads/2011/05/couples.jpg[/IMG][/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4]යොවුන් වියේ ආදරය සුන්දරයි. නමුත් ඒ සුන්දර ආදරයට ඔබගේ ජීවිතයේ අනාගත ඉලක්කයන් ජය ගැනීමේදී යම් අවස්ථාවක දී බාධාවක් වෙන්නත් පුළුවන්. ඒ නිසාම ආදරය නිසියාකාරව අවබෝධ කර ගැනීම හරිම වැදගත්. ආදරය පමණක් නොව ඔබේ අනාගත සහකරුවා හෝ සහකාරිය මෙන්ම ඔබ ඔබවත් නිවැරදිව තේරුම් ගැනීම අනාගතයේදී සවිමත් ආදරණීය බැඳීමකට මුල පිරීමට අත්වැලක් වනු ඇත.[/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4] [COLOR=#0000FF]කාටත් කලින් පළමුවෙන්ම තමන්ව තේරුම් ගන්න[/COLOR][/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4] ඔබේ ජීවිතයේ අනාගත සහකරුවා හෝ සහකාරිය තෝරා ගැනීමට කලින් මොහොතකට ඔබ ඔබව වටහා ගෙන ඇත්දැයි සිතා බලන්න. ආදරයේදී අන් සිතක් අවබෝධ කර ගැනීමට පළමුව ආදරයට මුලපුරන ඔබ ඔබව අවබෝධ කරගෙන තිබීම වැදගත්. ආදරයේදී සිදුවන්නේ එකිනෙකට වෙනස් පෞරුෂයන් දෙකක් එකට ගැලපීමයි. මේ ගැලපීම නිවැරදි වෙන්න නම් තමන්ට තමන් ගැන අවබෝධයක් තිබිය යුතුය. අප සෑම කෙනකුගේම හිත ඇඳි කුමාරයෙක් හෝ කුමාරිකාවක් සිටිනවා පමණක් නොව ඔහුගේ හෝ ඇයගේ රුව මෙන්ම ගුණත් එහි ගැබ් වී තිබෙනවා. ඒ තමයි අනාගත දිවියේ අපි අපේක්ෂා කරන පෙම්වතා හෝ පෙම්වතිය. නමුත් සහකරුවා හෝ සහකාරිය තෝරා ගැනීමට පෙර ඔබ විසින් සම්පූර්ණ කරගත යුතු බොහෝ දේවල් පවතින බව නම් අමතක නොකළ යුතු කරුණකි.[/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4] [COLOR=#0000FF]අන් සිතකට පෙම් බඳින්නට සිහින දකින ඔබ, ඔබට ආදරය කරන්න[/COLOR][/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4] හිත් රිදවීම්, අඬදබර නැති අසුන්දරවූත්, සුන්දරවූත් බැඳිම් ආරම්භ කරන්න නම් එය ඉතා සැලසුම්ව හා අවබෝධයෙන් සිදු කළ යුතුය. තවත් කෙනකුගේ වටිනාකම අවබෝධ කර ගැනීමට ප්‍රථමයෙන් තමන්ගේ වටිනාකම අවබෝධකර ගන්න. එවිට කෙදිනකවත් අතරමගදී ජීවිතයෙන් පලා යැමට අවශ්‍ය යෑයි සිතට නොහැඟේ. එමෙන්ම කිසි දිනක මොනයම් හේතුවක් නිසාවත් ඔබ ඔබගේ වටිනාකම විනාශ කර ගන්නේද නැහැ. ඔබේ අනාගත බලාපොරොත්තු ඉලක්ක වගේම ආකල්පවලටත් ආදරය කරන්න අවශ්‍යයි. එවැනි පසුබිමක් මත ඔබ ජීවිතයට ළං කර ගන්නා පෙම්වතාට හෝ පෙම්වතියට ආදරය කරන්නේද කල්පනාකාරීවය. ඔබගේ වටිනාකම හරි හැටි අවබෝධ කරගත්තොත් ඕනෑම දිනයක ආදරයේදී ඇතිවන ගැටලුවලට නිවැරදිව මුහුණදීමේ ශක්තිය ඔබ සතුව පවතිනවා. එවැනි ධෛර්යවන්ත සිතක් ඇති අයකුට අතරමගදී ප්‍රේමය අහිමි වී ගියත් ජීවිතය නම් කඩා වැටෙන්නේ නැහැ.[/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4] [COLOR=#0000FF]ආදරයේ දී හැඟීම් නොව බුද්ධිය ඉස්සර විය යුතුය[/COLOR][/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4] අනාගත ජීවිතයේ සහකරුවා හෝ සහකාරිය තෝරා ගැනීම යනු ඔබගේ ජීවිතයේ ගන්නා වැදගත්ම තීරණයයි. ජීවිතයට සම්බන්ධ එවැනි වැදගත් තීන්දු තීරණ ගැනීමේදී බොළඳ හැඟීම් වලින් ඈත් වී බුද්ධිමත්ව තීරණවලට එළඹිය යුතුය. ''දැක්ක ගමන් ආදරේ හිතුණා'' මෙවැනි බොළඳ සිතුවිලි මුල් කරගෙන පෙම්වතා හෝ පෙම්වතිය තෝරා ගැනීමේදී දෙතුන් වතාවක් නොව සිය දහස් වතාවක් සිතා බලන්න. ඔහුගේ හෝ ඇයගේ බාහිර පෙනුම, බාහිරින් දකින හැසිරීම් රටාවන්ට වඩා කොයිතරම් දේවල් සොයා බලන්නට අවශ්‍යද? ඔහු හෝ ඇය ගැන මෙතරම් දුරට සොයා බලා ඔබේ තෝරා ගැනීම සිදු කළ යුත්තේ එය ඒ පමණටම වැදගත් වන නිසාවෙනි. මන්ද ඔබ මේ තෝරා ගන්නේ ඔබත් සමග මේ ජීවන චාරිකාවේ එකට ගමන් කළ හැකි සහකරුවකු සහකාරියක මිස ඔබව ජීවිතයේ අතරමං කර පලායන කෙනකු නොවන නිසාවෙනි. මතකයේ තබා ගන්න ඒ අනාගතයේ ඔබේ දරුවන්ගේ මව හෝ පියා වන බව. ඒනිසාම දෙදෙනාගේම අධ්‍යාපන තත්ත්වය, රැකියාව, පවුල් පසුබිම, සිතුම් පැතුම්, රුචි අරුචිකම් ආදී මේ සියලු කාරණා පෙම්වතෙක් හෝ පෙම්වතියක් තෝරා ගැනීමේදී අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුය. එවිට දෙදෙනා එක්ව අරඹන ආදර දිවියේ සෑම කටයුත්තක්ම ඉදිරියට තබන හැම පියවරක්ම සාර්ථක වන්නේ නිරායාසයෙනි.[/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4] [COLOR=#0000FF]අනාගතය පිළිබඳ සැලසුමක් හා අරමුණක් ඇති පෙම්වතකු හෝ පෙම්වතියක ජීවිතයට ළං කරගන්න[/COLOR][/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4] ඔබගේ සිත තුළ ඔබේ අනාගතය පිළිබඳ මහමෙරක් තරමට බලාපොරොත්තු අරමුණු තිබුණත් ඔබ තෝරා ගන්නා සහකරුට හෝ සහකාරියට එවැනි අරමුණක් බලාපොරොත්තු නැතිනම් දෙදෙනාගේම ජීවිතවලට එය බලපාන්නේ ඔබට වගේම ඔහුටත් ඇයටත් ජීවිතය පිළිබඳ අනාගතය පිළිබඳ අරමුණක් ඇත්දැයි සොයා බලන්න. ඔබ කිසියම් දිනයක ජීවිතයේ මංමුලා වුවහොත් එසේ නැතිනම් ජීවිතය පිළිබඳ කලකිරීමක්, කඩා වැටීමක් ඇතිවූ අවස්ථාවක ඔබ නිවැරදි මාවතකට යොමු කිරීමට තරම් හැකියාවක් සහිත ඊට සුදුසු කෙනෙක් තමයි ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය විය යුත්තේ. එසේ නොමැතිව කිසිදු අරමුණක් නොමැතිව උපන්නාට ජීවත්වන අනාගතය ගැන සුබ සිහින නොදකින කෙනෙක් ඔබට කිසිදු අයුරකින් නොගැළපේ. එවැනි කෙනෙක් තෝරා ගැනීමෙන් ඔබගේ ජීවිතයත් කෙදිනක හෝ මං මුළා විය හැකියි. ඒ නිසාම පෙර සඳහන් කළා සේ සහකරු හෝ සහකාරියගේ සිත අවබෝධකර ගැනීමට මත්තෙන් තමන්ගේ සිතට එබී තමන්ව අවබෝධ කර ගත යුතුයි.[/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4] [COLOR=#0000FF]ආදරය කරන්නත් වයසක් තියෙනවා[/COLOR][/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4] ජීවිතයේ හැම දෙයකටම වයසක් තියෙනවා වගේ ආදරය කරන්නත් වයස බලපානවා. මනෝවිද්‍යාවට අනුව නම් පෙම්වතෙක් වෙන්න සුදුසුම වයස අවුරුදු 28 යි. පෙම්වතියක් වෙන්න සුදුසුම වයස අවුරුදු 24 යි. ඒත් වර්තමාන සමාජයේ නම් එය ක්‍රියාවට නගන්න අපහසුයි. තරුණ වියේ පසුවන යෞවන යෞවනියන්ගේ කායික මානසික වර්ධනයේ ස්වභාවය අනුව මේ වයස වෙනස් වෙනවා. නමුත් එය එසේ වුවද අඩු වයසේදී ආදරය ගැන නොසිතා අඩුම වශයෙන් අවුරුදු විස්සක් වනතුරුවත් පෙම්වතකු හෝ පෙම්වතියක තමන්ගේ ජීවිතයට ළංකර ගැනීමට ඉක්මන් නොවන්න.[/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4] [COLOR=#0000FF]දෙදෙනා දැන හඳුනා ගන්නට කාලයක් වෙන් කරන්න[/COLOR][/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4] ආදරයේ දී අපි බොහෝ දෙනෙක් නොසිතන කරුණකි. නමුත් ආදරය කරන අවධියේදී දෙදෙනාට දෙදෙනා හඳුනා ගැනීමට නම් ඒ සඳහා වැඩි කාලයක් අවශ්‍යයි. දැක්ක ගමන් සිත ගිය පලියට ඔහු හෝ ඇය ඔබේ ජීවිතයේ අනාගත සහකරු හෝ සහකාරිය යෑයි තීරණය නොකරන්න. ඔබ හා විවාහ වීමට අවැසි සුදුසුකම් ඔහු හෝ ඇය තුළ තිබෙනවාදැයි කාලයත සමගම අවබෝධ කරගත යුතුයි. ඒ කාලය තුළදී ඔබ දෙදෙනාගේ ඇසුර විවාහය සඳහා නුසුදුසුවේයෑයි හැඟෙනවා නම් දෙදෙනා සාකච්ඡා කර ගෞරවාන්විත ලෙස සමුගැනීමකින් වෙන් වෙන්න.[/SIZE][/FONT][SIZE=4] [/SIZE][FONT=Times New Roman][SIZE=4] [/SIZE][/FONT][SIZE=4] [IMG]http://www.far3e.com/wp-content/uploads/Love-Couple.jpg[/IMG] [/SIZE][FONT=Times New Roman][SIZE=4] [U]මනෝවිද්‍යා උපදේශක - සරත් අමරබන්දු[/U][/SIZE][/FONT][SIZE=4][U] [FONT=Times New Roman] සටහන - ශාලිකා තිලක්ෂණී [/FONT][/U][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom