Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
ආදරයේ ඇඳුම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක දවසක් අම්මට - හිතුණානේ යන්නට

තම පුතුගේ නිවසට - ඔහු දැකලා එන්නට

අම්මා එහි යන විට - සැංගී දොර ලඟ සිට

පැනපි ලේලි ඇඟටම - අමු හෙළුවැල්ලෙන් සිට

පිස්සු හැදිල දැයි තොට - ඉන්නෙ උපන් විලසට

නැන්දම්මා ඇහුව ලෙසට - ඈ ඇඹරෙයි විළිපිට

සමාවෙන්න මව් මට - හිතුවේ ඔහු විලසට

ඒකයි දොර අස්සෙ හිටං - පැන්නේ මේ විලසට

විලිසංගය නැතුවට - හැසිරෙන්නේ මෙලෙසට

ඇඳුමක් දාගං විගහිං - ඈ ගොරවයි රුදුවට

අම්මා මේ අහන්ට - ලැජ්ජයි මට කියන්ට

මේකයි ආදරේ ඇඳුම - ඔහු කැමතිම දකින්ට

මේක අහපු අම්මට - හිතුණා මේ විලසට

මමත් ඇඳිය යුතු වේ මේ - අලුත්ම ඇඟලුම හෙට

පසුදා ගොස් නිවසට - සැමියා එන මොහොතට

හෙළුවෙන් ඉඳගෙන උන්දා - පැනපි ඔහුගෙ සිරුරට

වයසක සැමියාහට - මහ පුදුමෙකි දක්නට

මදන යකා වැහුණාදැයි - ඇහුවා ඔහු හනිකට

ගියාට අපි වයසට - අඩු නෑ සෙනෙහස මට

මේකයි ආදරේ ඇඳුම - ලස්සනයිද එය මට

මේක අහපු සැමියට - හිනාගියා හෙමිහිට

ඇඳුම මැදල තිබුණා නම් - අගෙයි කියවුණා හිට

**** - හුදු හාස්‍ය උදෙසා පමණයි.

හම්මියෝ මේක.... මෙන්න මෙතැනින් ගත්තේ... https://dirtykavi.blogspot.com/:D:D

[QUOTE="weerasuriyas, post: 23298813, member: 565982"] [IMG]https://3.bp.blogspot.com/-1fdMxT9hsFU/Wx40OQbSrsI/AAAAAAAAACs/5uCEpDxGnpYfS1bpWn3w6A_tMsGFz9C1gCLcBGAs/s320/img_0148-e1482457306323.jpg[/IMG] [SIZE="4"]එක දවසක් අම්මට - හිතුණානේ යන්නට තම පුතුගේ නිවසට - ඔහු දැකලා එන්නට අම්මා එහි යන විට - සැංගී දොර ලඟ සිට පැනපි ලේලි ඇඟටම - අමු හෙළුවැල්ලෙන් සිට පිස්සු හැදිල දැයි තොට - ඉන්නෙ උපන් විලසට නැන්දම්මා ඇහුව ලෙසට - ඈ ඇඹරෙයි විළිපිට සමාවෙන්න මව් මට - හිතුවේ ඔහු විලසට ඒකයි දොර අස්සෙ හිටං - පැන්නේ මේ විලසට විලිසංගය නැතුවට - හැසිරෙන්නේ මෙලෙසට ඇඳුමක් දාගං විගහිං - ඈ ගොරවයි රුදුවට අම්මා මේ අහන්ට - ලැජ්ජයි මට කියන්ට මේකයි ආදරේ ඇඳුම - ඔහු කැමතිම දකින්ට මේක අහපු අම්මට - හිතුණා මේ විලසට මමත් ඇඳිය යුතු වේ මේ - අලුත්ම ඇඟලුම හෙට පසුදා ගොස් නිවසට - සැමියා එන මොහොතට හෙළුවෙන් ඉඳගෙන උන්දා - පැනපි ඔහුගෙ සිරුරට වයසක සැමියාහට - මහ පුදුමෙකි දක්නට මදන යකා වැහුණාදැයි - ඇහුවා ඔහු හනිකට ගියාට අපි වයසට - අඩු නෑ සෙනෙහස මට මේකයි ආදරේ ඇඳුම - ලස්සනයිද එය මට මේක අහපු සැමියට - හිනාගියා හෙමිහිට ඇඳුම මැදල තිබුණා නම් - අගෙයි කියවුණා හිට **** - හුදු හාස්‍ය උදෙසා පමණයි. හම්මියෝ මේක.... මෙන්න මෙතැනින් ගත්තේ... [url]https://dirtykavi.blogspot.com/:D:D[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom