Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ

ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ කියලා හඳපානේ කැන්දාගෙන ආ බිරිඳගේ වියෝව දරාගන්න බැරිව සැමියාද අවසන් ගමන් යයි

ආදරණීය බිරිඳගේ දේහය ලබාගන්න නොහැකි වීමේ වේදනාවෙන් පුද්ගලයෙක් ජීවිතේ නැතිකරගත්තු පුවතක් පොළොන්නරුව අබේපුරගම පැත්තෙන් අහන්න ලැබුණා.මීට අවුරුදු කිහිපයකට කළින් මෙම පුද්ගලයා මාවනැල්ලේ පැත්තේ පිහිටි ඥාති නිවසකට පැමිණි අවස්ථාවේදී අසල්වැසි නිවසක සිටි තරුණියක් සමග ප්‍රේම සම්බන්ධයක් පටන් අරගෙන.එම තරුණියගේ පවුලේ අය මේ ප්‍රේමයට තදින්ම විරුද්ධ වෙලා.

කොහොම වුණත් දෙමව්පියන්ගේ ආශිර්වාදය පැත්තකට දාලා මේ තරුණිය පෙම්වතා සමඟ නිවසින් පැන ගොස් පොළොන්නරුව පැත්තේ පිහිටි තරුණයාගේ නිවසේ පදිංචි වෙලා.තරුණියව රැගෙන යන්න පවුලේ අය ආවත් නීත්‍යානුකූලවම විවාහ වුණු නිසා ඔවුන්ගේ උත්සහය අසාර්ථක වෙලා.

ජීවිතේ සතුටින් ගෙන ගිය මේ දෙපලට කුළුදුල් දරුවා ලැබිලා අවුරුදු එක හමාරක් පමණ ගියාට පස්සෙ ඔවුන් අවසනාවන්ත සිදුවීමකට මුහුණ දෙනවා.

ඒ පසුගිය දිනක තම බිරිඳත් එක්ක ඥාති නිවසකට මෙම තරුණයා යද්දි පොළොන්නරුව ZD ඇළට යතුරුපැදිය වැටිලා අනතුරක් සිදුවීමෙන්.මෙම අනතුරින් තරුණයාගේ ජිවිතය බේරාගන්න පුළුවන් වුණත් බිරිඳගේ ජිවිතේ බේරගන්න ලැබිලා නැහැ.ඊට පස්සේ අදාල කාන්තාවගේ මරණය සැකයි කියලා පවුලේ ඥාතීන් පොලිසියට පැමිණිල්ලක් දාලා.

ඒ වගේම තමන්ගේ ආදරණීය බිරිඳගේ දේහය ලබාගන්න දින ගණනක් තිස්සේ උත්සහ කළත් නොහැකිවීම නිසා තමන්ගේ දරුවවත් තුරුල් කරගෙන හඬා වැලපිලා පසුව නිවස අසල ගෙලවැලලාගෙන මියගොස් ඇති බවටයි අප වාර්තාකරු පැවසුවේ.

[QUOTE="Rasthiyadu padanama, post: 22029027, member: 555877"] [b]ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ[/b] [CENTER][SIZE="5"][COLOR="Black"]ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නේ නෑ කියලා හඳපානේ කැන්දාගෙන ආ බිරිඳගේ වියෝව දරාගන්න බැරිව සැමියාද අවසන් ගමන් යයි[/COLOR][/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Black"]ආදරණීය බිරිඳගේ දේහය ලබාගන්න නොහැකි වීමේ වේදනාවෙන් පුද්ගලයෙක් ජීවිතේ නැතිකරගත්තු පුවතක් පොළොන්නරුව අබේපුරගම පැත්තෙන් අහන්න ලැබුණා.මීට අවුරුදු කිහිපයකට කළින් මෙම පුද්ගලයා මාවනැල්ලේ පැත්තේ පිහිටි ඥාති නිවසකට පැමිණි අවස්ථාවේදී අසල්වැසි නිවසක සිටි තරුණියක් සමග ප්‍රේම සම්බන්ධයක් පටන් අරගෙන.එම තරුණියගේ පවුලේ අය මේ ප්‍රේමයට තදින්ම විරුද්ධ වෙලා. කොහොම වුණත් දෙමව්පියන්ගේ ආශිර්වාදය පැත්තකට දාලා මේ තරුණිය පෙම්වතා සමඟ නිවසින් පැන ගොස් පොළොන්නරුව පැත්තේ පිහිටි තරුණයාගේ නිවසේ පදිංචි වෙලා.තරුණියව රැගෙන යන්න පවුලේ අය ආවත් නීත්‍යානුකූලවම විවාහ වුණු නිසා ඔවුන්ගේ උත්සහය අසාර්ථක වෙලා. ජීවිතේ සතුටින් ගෙන ගිය මේ දෙපලට කුළුදුල් දරුවා ලැබිලා අවුරුදු එක හමාරක් පමණ ගියාට පස්සෙ ඔවුන් අවසනාවන්ත සිදුවීමකට මුහුණ දෙනවා. ඒ පසුගිය දිනක තම බිරිඳත් එක්ක ඥාති නිවසකට මෙම තරුණයා යද්දි පොළොන්නරුව ZD ඇළට යතුරුපැදිය වැටිලා අනතුරක් සිදුවීමෙන්.මෙම අනතුරින් තරුණයාගේ ජිවිතය බේරාගන්න පුළුවන් වුණත් බිරිඳගේ ජිවිතේ බේරගන්න ලැබිලා නැහැ.ඊට පස්සේ අදාල කාන්තාවගේ මරණය සැකයි කියලා පවුලේ ඥාතීන් පොලිසියට පැමිණිල්ලක් දාලා. ඒ වගේම තමන්ගේ ආදරණීය බිරිඳගේ දේහය ලබාගන්න දින ගණනක් තිස්සේ උත්සහ කළත් නොහැකිවීම නිසා තමන්ගේ දරුවවත් තුරුල් කරගෙන හඬා වැලපිලා පසුව නිවස අසල ගෙලවැලලාගෙන මියගොස් ඇති බවටයි අප වාර්තාකරු පැවසුවේ.[/COLOR][/SIZE] [CENTER][IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2017/08/20504268_1587690811262046_970593684_n.jpg[/IMG] [IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2017/08/20527246_1587690797928714_573427046_n.jpg[/IMG] [IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2017/08/20561770_1663216037062320_142997960_n.jpg[/IMG] [IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2017/08/20562145_1587690794595381_2127366994_n.jpg[/IMG] [IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2017/08/20562637_1663216043728986_923707451_n.jpg[/IMG] [IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2017/08/20614186_1587690804595380_465840498_n.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom