Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරය කියන වචනයේ සැබෑ අර්ථය හදුනාගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරය කියන වචනයේ සැබෑ අර්ථය හදුනාගන්න

~කුසල් සංස්කාරයන් නිසා ආදරය ශක්තිමත් වේ~

අද උදෑසන තරුණ යුවළක්, භික්ෂුව මුණගැසීමට කුටියට පැමිණියා. මේ දෙපළ විවාහවෙලා තිබෙන්නේ ගෙවී ගිය මැයි මාසයේදී. භික්ෂුව එම යුවළගෙන් ඇසුවා. ඔබලා විවාහ වූයේ යෝජනාවකින්ද එසේත් නැතිනම් යාළුවෙලා ද කියලා. තරුණ මහත්මයා ප්‍රකාශ කළේ මේ මගේ ඇවැස්ස නෑනාය කියලා..

සමාජය දෙස බලනකොට, ආදරය කියන වචනයේ අර්ථය හරිම සංකීර්ණ බවකුයි පෙනෙන්නේ. නමුත් ධර්මයේ ඇසින් ආදරය කියන අර්ථය විග්රහ කරත්දී, ආදරය කියන්නේ සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන අර්ථයටයි. සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවයේ , උපකාරයෙන්, භවයෙන් භවය, ආදරය බැඳීම් සොයාගෙන යනවා. කුසල් සංස්කාරයන්ගේ හේතුවෙන් ආදරය ශක්තිමත් වෙනවා වගේම, අකුසල් සංස්කාරයන්ගේ ප්රතිකි්රයා හේතුවෙන්, ආදරය අනාදරයක් බවටත් පත්වෙනවා.

වරක් භික්ෂුව මුණගැසීමට ආදරය, අනාදරයක් බවට පත් කොටගත් තරුණ මහත්මියක් පැමිණියා. ඇය ප්‍රකාශ කළේ, ස්වාමින් වහන්ස, මම මගේ සැමියාට දෙවියකුට වඩා ආදරයෙන් ගරු කරනවා. යුතුකම් ඉටුකරනවා. නමුත් මගේ සැමියා වෙනත් කාන්තා ඇසුර වගේම, මත්වතුර බොනවාය කියලා. ඉහත ප්රශ්නය තුළින් භික්ෂුව සුන්දර ධර්මයක් දැක්කත්, එම තරුණ බිරිඳ, මෙම ප්රශ්නය දැක්කේ දික්කසාදයට මාර්ගයක් හැටියටයි. ඇය තුළ දික්කසාදයක් උදෙසා සකස්වෙන සිතත්, අතීත සංස්කාර හේතුවෙන් සකස් වෙන දැනීමක් බව, ඇය දැනගෙන සිටියේ නැහැ.

පිංවත් ඔබ ආදරයට ආදරය කරන්න, ඔබ ලබන අවංක ආදරයට ඔබ වංචා කළොත්, ඔබ ගරු නොකළොත්, අනාගත භව ගමනේ, ආදරය ඔබට, සෙනෙහසක් නැති කාන්තාරයක්ම වේවි.

ආදරය කියන්නේ බොරුවක්ය කියලයි, භික්ෂුව, අත්දැකීම් තුළින් සටහන් තබන්නේ. නමුත් මේ බොරුව, පින්වත් ඔබේ පින විසින් ඔබට සඟවලයි තිබෙන්නේ. ඔබේ පටිච්චසමුප්පන්න පින, ආදරය බොරුවක්ය කියලා, කවදාකවත් ඔබට හඳුනාගන්න දෙන්නේ නැහැ. නමුත් භික්ෂුවගේ ගිහි ජීවිතයේදී, අකුසලය කියන කාරණය නිරතුරුවම විපාකයට පැමිණියා. ඒ නිසාම භික්ෂුවට පුළුවන් වුණා. ආදරය කියන්නේ බොරුවක්ය කියලා හඳුනාගන්න. පින්වත් ඔබේ පටිච්චසමුප්පන්න පින ශක්තිමත් නම්, ආදරය ඔබට සුන්දර ආදරයක්මයි. පින්වත් ඔබේ පටිච්චසමුප්පන්න පින දුර්වලවෙත්දී ආදරය ඔබට විරහවක්, වේදනාවක්ම වෙනවා.

මෙය සටහන් තබන භික්ෂුව, අද හොඳාකාරව දන්නවා, ආදරයත්, අනාදරයත්, කියන්නේ සංස්කාරයන් හේතුවෙන් සකස්වෙන, අනිත්‍ය වූ සංස්කාරයක්මයි කියලා. ඒ නිසාම භික්ෂුව නැවත කවදාකවත්ම, කාටවත්ම ආදරය කරන්නේ හෝ අනාදරය කරන්නේ නැහැ. ආදරයත්, අනාදරයත්, හේතුඵල ධර්මයේ උපේක්ෂාව තුළින්ම දකිනවා.

වර්තමාන තරුණ පරම්පරාවේ පින්වතුන්ලා සිතනවා, ආදරය ශක්තිමත් වෙන්න නම්, ඇඳුම් පැළඳුම් ආභරණ, තෑගි භෝග, අවශ්‍යයි කියලා. සත්තකින්ම ආදරයේ බැඳීම් ශක්තිමත්කොට දෙන්නේ, දෙදෙනා දෙදෙනාට විය යුතු යුතුකම් සහ ලැබිය යුතු අයිතිවාසිකම් , නිවැරැදිව ඉටු කිරීමෙන්, ඔබලා තුළින්ම රැස්වෙන පිනේ ශක්තිය විසින්මය. මේ සුන්දර යුතුකම ධර්මානුකූලව තේරුම් ගන්න නම්, අතීත පටිච්චසමුප්පන්න පින අත්‍යවශ්‍යම වෙනවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේදී පහළවෙච්ච ශ්‍රේෂ්ඨම පෙම්වතුන් යුවළ තමයි, සිදුහත් කුමාරයාත්, යශෝධරා දේවියත්. මේ ආදර්ශවත් සුන්දර පේ‍්‍රමවන්තයන් දෙදෙනාගේ ආදර කථාව, කෙටි කාලයකින් අවසන් වුවත්, එම කෙටි පේ‍්‍රම කථාවට, කල්ප ගණනාවක් දීර්ඝ පටිච්චසමුප්පන්න සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවයේ් උපකාරයෙන් සකස් වුණ, තෘෂ්ණා පච්චයා උපාදානම කියන ධර්මයේ ඥාති බැඳීම තිබුණා.

සිදුහත් කුමාරයාගේත්, යශෝධරා දේවියගේත්, කල්ප ගණනාවක් දීර්ඝ පටිච්චසමුප්පන්න ආදර බැඳීම අවසන් කරන අවසාන හෝරාව එළැඹුණු දිනයක් තිබුණා. ඒ අවසාන හෝරාව එළැඹෙන විට, යශෝධරා උත්තමාවියට වයස අවුරුදු හැත්තෑ අටක් (78) පරිපූර්ණ වෙලා. නික්ලේශි යශෝධරා උත්තමාවිය, බුදුරජාණන්-වහන්සේගේ සිරිපා වන්දනා කොට, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ දාන පාරමිතාව උදෙසා සංසාරයේ බිරිඳක් හැටියට දස දහස් වාරයක් මාව දන් දුන්නා. ඒ සෑම අවස්ථාවකදීම ඔබ සතුටින්මයි. ඔබ වහන්සේගේ දාන පාරමිතාවට උපකාරක ධර්මයක් වුණේ ඔබ වහන්සේගේ මහා කරුණාවෙන් සියලූ කෙළෙසුන් මුලිනුපුටා දැම්මා. අද රාති‍්‍රයේ මම සියලූ බැඳීම් සිඳ දැමූ හස්ති රාජිනියක් සේ පිරිනිවන්පානවාය කියලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් අභියස වැඳ වැටී පිරිනිවන් පාන්නට අවසර ලබාගත්තා.

නමුත් මීට වඩා හාත්පසින්ම වෙනස් සිදුවීමක්, යශෝධරා දේවියගේ චරිතාපදානය තුළින් ඇයගේ ගිහි ජීවිතයේදී අපි අසා තිබුණා ලොව්තුරු බුදුරජාණන් වහන්සේ, සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධ කොටගෙන ප්‍රථම වතාවට කිඹුල්වත් නුවර සුද්ධෝදන රජ මාලිගාවට වැඩම කළ දවසේ, හය අවුරුද්දක්, එකලාම මාලිගාවේ සිටි යශෝධරා දේවිය, බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් බදාගෙන සිත්සේ හඬන්නට පටන් ගත්තා. එදා බුදුරජාණන්වහන්සේ, ඇයට සිත්සේ හඬන්නට අවසර දුන්නා. ආදරය අයිති කඳුළටත්, සිනාවටත් නිසාම.

එහෙත් යශෝධරා උත්තමාවිය පිරිනිවන් පාන්නට අවසර ගත් සුන්දර රාති‍්‍රයේදී, ඇය කඳුළත්, සිනහවත්, දෙකම නිරෝධය කරලයි වැඩසිටියේ, යශෝධරා උත්තමාවිය ඒ මොහොතේ විවේකීව වැඩ සිිටියේ සංස්කාර නමැති තෙල් අහවරවූ පහන්වැටියේ දැල්වෙන විඤ්ඤාණය නමැති පහන් දැල්ල නිවී යන තෙක් පමණක් වෙයි. එම විඤ්ඤාණය නමැති පහන් දැල්ල, ඒ මොහොතේ සුවසේ නිවීයන්නට ඇති.

කල්ප ගණනාවක් දීර්ඝ පටිච්චසමුප්පන්න පේ‍්‍රම වෘතාන්තයක අවසාන මොහොත උදා වුණේ, ආදරයේ සැබෑම අරුත වෙත, ආදරයෙනුත්, අනාදරයෙනුත් මිදීම කියන උත්තරීතර නිවීම සාක්ෂාත් කොට ගෙනයි. සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වල සමහර පින්වතුන්, සිදුහත් කුමාරයාට චෝදනා කරනවා. ගිහි ජීවිතයේදී, දරුවෙක් සමග යශෝධරා දේවිය අතරමං කළාය කියලත්,

දුක සහ සැප ධර්මානුකූලව විග්රහකොටගන්නා බැරි, දුක සහ සැප දෙකේ නිරෝධය සිතා ගැනීමටවත් බැරි, මිථ්‍යාදෘෂ්ටික මනුෂ්‍යයෝ, සැබෑ ආදරය කියලා වර්ණනා කරන්නේ, ආදරයේනාමයෙන් ටජ්මහල් නමැති කොන්කී‍්‍රට් ගොඩක් බැඳපු අපේ කාලයේ පෙම්වතුන්වයි. ටජ්මහල් නාමයෙන් කොන්කි‍්‍රට් ගොඩක් තිබුණත්, අදාළ පෙම්වතුන් දෙදෙනාගේ ආදරය නම්, කැඞී බිඳී විසිර ගිහිල්ල ඇති.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආදරවන්තයන් දෙපළකට, තම ආදරය භවයෙන්, භවයට, පටිච්චසමුප්පන්නව , රැගෙන යන්න අවශ්‍ය නම්, සම සද්ධා, සම ශීල, සම ත්‍යාග, සම ප්‍රඥා, මෙම ධර්මතාවයන් සමව වඩන්නය කියලා, ඉහත ධර්මය ටජ්මහල් සිහිවටනය ඉදිකළ ආදරවන්තයන් දෙදෙනා දැනගෙන සිටියේ නැහැ. එම නිසාම ටජ්මහල් ආදරයේ සිහිවටනය මේ මොහොතේ ජීවමානව තිබුණත්, එම ආදරවන්තයන් දෙපළගේ ආදරය නම්, ප්රශ්නාර්ථයක්මයි.

අපි හැමෝගේම ආදර බැඳීම්, ඉහත ධර්මතාවන් සමග ගලපා බලන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එසේ නොවුණොත්, ඔබගේ මේ ජීවිතයේ ඔය සුන්දර ආදරය, පටිච්චසමුප්පන්න ඔබේ ඊළඟ ජීවිතයේදී, තවත් ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් ලබන්න තවත් සංස්කාරයක්ම වේවි. උතුම් සම්මාදිට්ඨියේ අර්ථයන්ගෙන් පෝෂණය නොවූ ඔබගේ ආදරය, පින්වත් ඔබට භවයෙන්, භවය, එකිනෙකට වෙනස්, ආදරවන්තයන් සහ ආදරවන්තියන් සොයා දෙනවා.

භික්ෂුව කැලයේ වැඩසිටිනකොට, බොහෝම සුන්දර පෙම්වතුන්, පෙම්වතියන්, මුණගැසෙනවා, කුටිය අවට නිරතුරුවම සැරිසරන, මොනරන්, සෙබඩියන්, වළිකුකුළන් වළිකිකිළියන්, වඳුරන් වැඳිරියන්, රිළවුන් රිළවියන්, මේ සුන්දර පේ‍්‍රමවන්තයන්ගේ තිරිසන් ලෝකයේ ආදරය කිරීම් දකිත්දී, අනේ අපොයි, අතීත මනුෂ්‍ය ආදරයක අකුසල් විපාකයන්ගේ ඵලයන් හැටියටමයි. භික්ෂුව, තිරිසන් ආදරවන්තයින්ව දකින්නේ. අවිද්‍යා පච්චයා සංස්කාර කියන ධර්මතාවයේ, උපකාරයෙන්, ආදරය, භවයෙන් භවය, දිව්‍ය, මනුෂ්‍ය, තිරිසන්, පේ‍්‍රත, බැඳීම් සොයාගෙන යනවා. ඒනිසාම පින්වත් මේ සටහන කියවන ඔබ අවංක ආදරයට , බොරුකරන්න වංචා කරන්න එපා. ඔබ එහෙම කළොත් අනාගත පටිච්චසමුප්පන්න භවයේදී ආදරය ඔබට සෙනෙහසක් නැති කාන්තාරයක්ම වේවි.

පින්වත් මහත්මයෙක් භික්ෂුව මුණගැසෙන්නට ඇවිල්ල භාවනාවට අදාළව ප්‍රශ්න හතරක් ඇසුවා. ඇත්තටම භාවනා කරන පින්වතකුට මෙච්චර ප්‍රශ්න තිබෙන්න විදිහක් නම් නැහැ. නමුත් භාවනා කරන පින්වතුන්ලා ගොඩක් කැමැතියි. තම භාවනාවේ ප්‍රශ්න ගැන කතා කරන්න. හැබැයි ඉහත කාරණයේ තවත් පැත්තක් සමාජයේ තිබෙනවා. එය තමයි තමන් භාවනාව හොඳින් පුහුණුකොට තිබෙනවාය කියන අධිමානය සහ මෝහය නිසාම නිහඬව සිටීමත් සමාජයේදී අපි දකිනවා.

පින්වත් ඔබට භාවනාව කිරීමේදී මතුවෙන ගැටලූවක් තිබේ නම්, එම ගැටලූව ගැන සුදුසු ගුරුවරයෙක් සමග කතා කිරීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේමයි, භාවනාව සම්බන්ධයෙන් කරන කතාබහත් භාවනාවක්ම විය යුතුයි. භාවනාව ගැන කතා කරන, විතක්ක විචාරයන් සහිත සෑම වචී සංස්කාරයකම, චේතනාත්මකව සකස් වෙන සෑම මනෝ සංස්කාරයකම, මේ දෙයාකාරයේ ධර්මතාවන් පෝෂණය කොට දෙන කාය සංස්කාරයන්ගේද, අනිත්‍ය භාවය දකිමිනුයි අපි භාවනාව ගැන කතා කළ යුත්තේ. එසේ නොවුණොත් භාවනාව ගැන කතාව, තවත් ආශ්වාදයකට හෝ තවත් ගැටීමකට යොමුවෙන්න පුළුවන්. ඒත් වර්තමානයේ නම් භාවනාව සම්බන්ධයෙන් කතා ගොඩාක්ම අවසන් වෙන්නේ, ආශ්වාදයේ සතුට තුළින්මය, අනාගත බලාපොරොත්තු කරපින්නාගෙනමය.

හෙට හොඳට භාවනා කරනවා කියන, සිතුවිල්ල ඇති කොට ගන්නා මොහොතේම, ඔබ ඒ බැදීයන්නේ, අනාගත පංච උපාධානස්කන්ධයකටය. භාවනාව සම්බන්ධයෙන් ඇතිවෙන සෑම සිතුවිල්ලක්ම වර්තමානය තුළ තිබිය යුතුය. ඒ වර්තමානය ද සතරසතිපට්ඨාන ධර්මයන්ගෙන් මොනවට, ආවරණය කොට ගන්න ඔබ දක්ෂ විය යුතුය.

භාවනා කරන මහත්මයෙක් විමසූ ප්‍රශ්නයක් වුණේ, ස්වාමින් වහන්ස, භාවනා කරන කොට හරියට කලකිරීම්. ඇතිවෙනවාය කියලා. ඒ මහත්මයා කලකිරීම් වශයෙන් හඳුන්වන්නේ, රැකියාව කලකිරෙනවා බිරිඳ, දරුවන්, තම වගකීම් යුතුකම් ගැන කලකිරීම් ඇතිවෙනවාය කියලා. භාවනා කරන ගිහි පින්වතෙකුට කළකිරීම් ඇතිවෙන්න පුළුවන්. නමුත් ඒ කළකිරීම අවබෝධාත්මක කලකිරීමක්. එම අවබෝධාත්මක කලකිරීම සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයන්ගෙන් සහ ශීලයට, සමාධියට අදාළ අංගයන්ගෙන් පෝෂණය වූ කලකිරීමක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ අවබෝධාත්මක කලකිරීම ඇති කොටගත් පින්වතා, තමන්ගෙන්, බිරිඳට, දරුවාට, විය යුතු, යුතුකම් වගකීම් අන්තවාදීව බැහැරකොට දමන්නේ නැහැ.

ඔහු තම යුතුකම් වගකීම් ඉටු කිරීමත් භාවනාවක් බවට පත් කොට ගන්නවා. මෙය සටහන් තබන භික්ෂුවට, භික්ෂුවගේ ආධ්‍යාත්මික රූපය ගැන කිසිම කලකිරීමක් නැහැ. භික්ෂුවට තම ආධ්‍යාත්මික රූපය කෙරෙහි තිබෙන්නේ, සංස්කාරයන්ගේ අනිත්‍යභාවයට අදාළව දකින, ධර්මයේ උපේක්ෂාවයි.

භික්ෂුවටත් දැන් වයස අවුරුදු පනස් අටක් පමණ වෙනවා. ශරීරය වේගයෙන් දිරා යන බව භික්ෂුවට මොනවට පෙනෙනවා. ඇස් පෙනීම දුර්වලයි. අතේ, පයේ, වේදනාවන්, වා, පිත්, සෙම් කෝපවීම්, ජීවිතය තුළ ස්ථානගත වෙලා තිබෙන්නේ. මේ කිසිම දෙයක් ගැන භික්ෂුවට අබමල් රේණුවක් තරම්වත් කලකිරීමක් නැහැ. භික්ෂුව තුළ තිබෙන්නේ සංස්කාරයන් හේතුවෙන් සකස් වුණ මේ සලායතනයන්ගේ ස්වභාවය, සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය නිසාම, ජරා, ව්‍යාධි, මරණයන්ට, පත්වීම නුවණින් දකින, සුන්දර ධර්මයේ උපේක්ෂා පමණක්මයි.

භාවනාවේ අර්ථය විය යුත්තේ ඔය අර්ථයයි, භාවනා කරන පින්වතා තමන්, සතර සතිපට්ඨාන ධර්මතාවන් තුළින් තම ජීවිතය, ඇලීම් සහ ගැටීම්වලින් මුදාගෙන, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ගේ , අනිත්‍යභාවය දෙස ධර්මයේ උපේක්ෂාවෙන් බලන්න දක්ෂ වෙන්න ඕනේ. පින්වත් ඔබ භාවනාවේදී ඇතිකොට ගන්නා අන්තවාදී කලකිරීම, ඔබව ගැටීම් දෙසටම, දුක්වේදනාවන් දෙසටමයි, රැගෙන යන්නේ. නමුත් අවබෝධාත්මක කලකිරීම, නිරතුරුවම ඔබව යොමු කරන්නේ, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන් කෙරෙහි, තෘෂ්ණාව සියුම්කරන දිශාවටමය.

නැෙගෙනහිර පළාතේ දානමය පින්කමකට වැඩමකොට, නැවත පන්සලට වඩිනගමන්, කුටියට ගොඩවැදුණු, වයෝවෘද්ධ නායක ස්වාමින්වහන්සේ නමක් භික්ෂුවට ප්‍රකාශ කළේ, රටේ සිද්ධ වෙන දේවල් දැකලා මට නම් දැන් එපාවෙලයි තිබෙන්නේ කියලා, භික්ෂුව එම නායක ස්වාමින්වහන්සේට ප්‍රකාශ කළේ, එපාවෙන්න දෙයක් රටට සිද්ධවෙලා නැහැ. අපිම කරපු දේවල්වල විපාකයනුයි සමාජගතවෙලා තිබෙන්නේ කියලා. ලක්දිවට වැඩම කළ මිහිඳු මහෝත්තමයන් වහන්සේ, දේවානම්පියතිස්ස රජතුමා ඉදිරියේ සිංහනාදයක් කරනවා, මහරජ ඔබ මේ රටේ භාරකරු මිස, අයිතිකරු නොවේය කියලා. රටේ භාරකරුවන්, රටේ අයිතිකරුවන් වෙන්න ගිහිල්ල වෙච්ච විපත්තියකුයි, වර්තමානයේ සමාජගතවෙලා තිබෙන්නේ, එම නිසා පින්වත් ඔබ කළ යුත්තේ, රට එපා කර ගැනීම නොව, රටේ අයිතිකරුවන් වෙනුවට රටට වගකිවයුතු භාරකරුවෙක් පත්කොට ගැනීමයි කියලා එම නායක ස්වාමින් වහන්සේට මතක්කොට දුන්නා.

තෙරුවන් සරණයි .....!!!

පූජ්‍ය රාජගිරියේ අරියඥාණ හිමි

පළකරන ලද්දේ :- දිවයින ඉරිදා සංග්‍රහය (04/08/2019)

[QUOTE="jayanathek, post: 24685775, member: 153435"] [b]ආදරය කියන වචනයේ සැබෑ අර්ථය හදුනාගන්න[/b] ~[SIZE="4"][SIZE="3"][COLOR="DarkRed"]කුසල් සංස්කාරයන් නිසා ආදරය ශක්තිමත් වේ~ අද උදෑසන තරුණ යුවළක්, භික්ෂුව මුණගැසීමට කුටියට පැමිණියා. මේ දෙපළ විවාහවෙලා තිබෙන්නේ ගෙවී ගිය මැයි මාසයේදී. භික්ෂුව එම යුවළගෙන් ඇසුවා. ඔබලා විවාහ වූයේ යෝජනාවකින්ද එසේත් නැතිනම් යාළුවෙලා ද කියලා. තරුණ මහත්මයා ප්‍රකාශ කළේ මේ මගේ ඇවැස්ස නෑනාය කියලා.. සමාජය දෙස බලනකොට, ආදරය කියන වචනයේ අර්ථය හරිම සංකීර්ණ බවකුයි පෙනෙන්නේ. නමුත් ධර්මයේ ඇසින් ආදරය කියන අර්ථය විග්රහ කරත්දී, ආදරය කියන්නේ සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන අර්ථයටයි. සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවයේ , උපකාරයෙන්, භවයෙන් භවය, ආදරය බැඳීම් සොයාගෙන යනවා. කුසල් සංස්කාරයන්ගේ හේතුවෙන් ආදරය ශක්තිමත් වෙනවා වගේම, අකුසල් සංස්කාරයන්ගේ ප්රතිකි්රයා හේතුවෙන්, ආදරය අනාදරයක් බවටත් පත්වෙනවා. වරක් භික්ෂුව මුණගැසීමට ආදරය, අනාදරයක් බවට පත් කොටගත් තරුණ මහත්මියක් පැමිණියා. ඇය ප්‍රකාශ කළේ, ස්වාමින් වහන්ස, මම මගේ සැමියාට දෙවියකුට වඩා ආදරයෙන් ගරු කරනවා. යුතුකම් ඉටුකරනවා. නමුත් මගේ සැමියා වෙනත් කාන්තා ඇසුර වගේම, මත්වතුර බොනවාය කියලා. ඉහත ප්රශ්නය තුළින් භික්ෂුව සුන්දර ධර්මයක් දැක්කත්, එම තරුණ බිරිඳ, මෙම ප්රශ්නය දැක්කේ දික්කසාදයට මාර්ගයක් හැටියටයි. ඇය තුළ දික්කසාදයක් උදෙසා සකස්වෙන සිතත්, අතීත සංස්කාර හේතුවෙන් සකස් වෙන දැනීමක් බව, ඇය දැනගෙන සිටියේ නැහැ. පිංවත් ඔබ ආදරයට ආදරය කරන්න, ඔබ ලබන අවංක ආදරයට ඔබ වංචා කළොත්, ඔබ ගරු නොකළොත්, අනාගත භව ගමනේ, ආදරය ඔබට, සෙනෙහසක් නැති කාන්තාරයක්ම වේවි. ආදරය කියන්නේ බොරුවක්ය කියලයි, භික්ෂුව, අත්දැකීම් තුළින් සටහන් තබන්නේ. නමුත් මේ බොරුව, පින්වත් ඔබේ පින විසින් ඔබට සඟවලයි තිබෙන්නේ. ඔබේ පටිච්චසමුප්පන්න පින, ආදරය බොරුවක්ය කියලා, කවදාකවත් ඔබට හඳුනාගන්න දෙන්නේ නැහැ. නමුත් භික්ෂුවගේ ගිහි ජීවිතයේදී, අකුසලය කියන කාරණය නිරතුරුවම විපාකයට පැමිණියා. ඒ නිසාම භික්ෂුවට පුළුවන් වුණා. ආදරය කියන්නේ බොරුවක්ය කියලා හඳුනාගන්න. පින්වත් ඔබේ පටිච්චසමුප්පන්න පින ශක්තිමත් නම්, ආදරය ඔබට සුන්දර ආදරයක්මයි. පින්වත් ඔබේ පටිච්චසමුප්පන්න පින දුර්වලවෙත්දී ආදරය ඔබට විරහවක්, වේදනාවක්ම වෙනවා. මෙය සටහන් තබන භික්ෂුව, අද හොඳාකාරව දන්නවා, ආදරයත්, අනාදරයත්, කියන්නේ සංස්කාරයන් හේතුවෙන් සකස්වෙන, අනිත්‍ය වූ සංස්කාරයක්මයි කියලා. ඒ නිසාම භික්ෂුව නැවත කවදාකවත්ම, කාටවත්ම ආදරය කරන්නේ හෝ අනාදරය කරන්නේ නැහැ. ආදරයත්, අනාදරයත්, හේතුඵල ධර්මයේ උපේක්ෂාව තුළින්ම දකිනවා. වර්තමාන තරුණ පරම්පරාවේ පින්වතුන්ලා සිතනවා, ආදරය ශක්තිමත් වෙන්න නම්, ඇඳුම් පැළඳුම් ආභරණ, තෑගි භෝග, අවශ්‍යයි කියලා. සත්තකින්ම ආදරයේ බැඳීම් ශක්තිමත්කොට දෙන්නේ, දෙදෙනා දෙදෙනාට විය යුතු යුතුකම් සහ ලැබිය යුතු අයිතිවාසිකම් , නිවැරැදිව ඉටු කිරීමෙන්, ඔබලා තුළින්ම රැස්වෙන පිනේ ශක්තිය විසින්මය. මේ සුන්දර යුතුකම ධර්මානුකූලව තේරුම් ගන්න නම්, අතීත පටිච්චසමුප්පන්න පින අත්‍යවශ්‍යම වෙනවා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේදී පහළවෙච්ච ශ්‍රේෂ්ඨම පෙම්වතුන් යුවළ තමයි, සිදුහත් කුමාරයාත්, යශෝධරා දේවියත්. මේ ආදර්ශවත් සුන්දර පේ‍්‍රමවන්තයන් දෙදෙනාගේ ආදර කථාව, කෙටි කාලයකින් අවසන් වුවත්, එම කෙටි පේ‍්‍රම කථාවට, කල්ප ගණනාවක් දීර්ඝ පටිච්චසමුප්පන්න සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවයේ් උපකාරයෙන් සකස් වුණ, තෘෂ්ණා පච්චයා උපාදානම කියන ධර්මයේ ඥාති බැඳීම තිබුණා. සිදුහත් කුමාරයාගේත්, යශෝධරා දේවියගේත්, කල්ප ගණනාවක් දීර්ඝ පටිච්චසමුප්පන්න ආදර බැඳීම අවසන් කරන අවසාන හෝරාව එළැඹුණු දිනයක් තිබුණා. ඒ අවසාන හෝරාව එළැඹෙන විට, යශෝධරා උත්තමාවියට වයස අවුරුදු හැත්තෑ අටක් (78) පරිපූර්ණ වෙලා. නික්ලේශි යශෝධරා උත්තමාවිය, බුදුරජාණන්-වහන්සේගේ සිරිපා වන්දනා කොට, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ දාන පාරමිතාව උදෙසා සංසාරයේ බිරිඳක් හැටියට දස දහස් වාරයක් මාව දන් දුන්නා. ඒ සෑම අවස්ථාවකදීම ඔබ සතුටින්මයි. ඔබ වහන්සේගේ දාන පාරමිතාවට උපකාරක ධර්මයක් වුණේ ඔබ වහන්සේගේ මහා කරුණාවෙන් සියලූ කෙළෙසුන් මුලිනුපුටා දැම්මා. අද රාති‍්‍රයේ මම සියලූ බැඳීම් සිඳ දැමූ හස්ති රාජිනියක් සේ පිරිනිවන්පානවාය කියලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් අභියස වැඳ වැටී පිරිනිවන් පාන්නට අවසර ලබාගත්තා. නමුත් මීට වඩා හාත්පසින්ම වෙනස් සිදුවීමක්, යශෝධරා දේවියගේ චරිතාපදානය තුළින් ඇයගේ ගිහි ජීවිතයේදී අපි අසා තිබුණා ලොව්තුරු බුදුරජාණන් වහන්සේ, සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධ කොටගෙන ප්‍රථම වතාවට කිඹුල්වත් නුවර සුද්ධෝදන රජ මාලිගාවට වැඩම කළ දවසේ, හය අවුරුද්දක්, එකලාම මාලිගාවේ සිටි යශෝධරා දේවිය, බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් බදාගෙන සිත්සේ හඬන්නට පටන් ගත්තා. එදා බුදුරජාණන්වහන්සේ, ඇයට සිත්සේ හඬන්නට අවසර දුන්නා. ආදරය අයිති කඳුළටත්, සිනාවටත් නිසාම. එහෙත් යශෝධරා උත්තමාවිය පිරිනිවන් පාන්නට අවසර ගත් සුන්දර රාති‍්‍රයේදී, ඇය කඳුළත්, සිනහවත්, දෙකම නිරෝධය කරලයි වැඩසිටියේ, යශෝධරා උත්තමාවිය ඒ මොහොතේ විවේකීව වැඩ සිිටියේ සංස්කාර නමැති තෙල් අහවරවූ පහන්වැටියේ දැල්වෙන විඤ්ඤාණය නමැති පහන් දැල්ල නිවී යන තෙක් පමණක් වෙයි. එම විඤ්ඤාණය නමැති පහන් දැල්ල, ඒ මොහොතේ සුවසේ නිවීයන්නට ඇති. කල්ප ගණනාවක් දීර්ඝ පටිච්චසමුප්පන්න පේ‍්‍රම වෘතාන්තයක අවසාන මොහොත උදා වුණේ, ආදරයේ සැබෑම අරුත වෙත, ආදරයෙනුත්, අනාදරයෙනුත් මිදීම කියන උත්තරීතර නිවීම සාක්ෂාත් කොට ගෙනයි. සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වල සමහර පින්වතුන්, සිදුහත් කුමාරයාට චෝදනා කරනවා. ගිහි ජීවිතයේදී, දරුවෙක් සමග යශෝධරා දේවිය අතරමං කළාය කියලත්, දුක සහ සැප ධර්මානුකූලව විග්රහකොටගන්නා බැරි, දුක සහ සැප දෙකේ නිරෝධය සිතා ගැනීමටවත් බැරි, මිථ්‍යාදෘෂ්ටික මනුෂ්‍යයෝ, සැබෑ ආදරය කියලා වර්ණනා කරන්නේ, ආදරයේනාමයෙන් ටජ්මහල් නමැති කොන්කී‍්‍රට් ගොඩක් බැඳපු අපේ කාලයේ පෙම්වතුන්වයි. ටජ්මහල් නාමයෙන් කොන්කි‍්‍රට් ගොඩක් තිබුණත්, අදාළ පෙම්වතුන් දෙදෙනාගේ ආදරය නම්, කැඞී බිඳී විසිර ගිහිල්ල ඇති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආදරවන්තයන් දෙපළකට, තම ආදරය භවයෙන්, භවයට, පටිච්චසමුප්පන්නව , රැගෙන යන්න අවශ්‍ය නම්, සම සද්ධා, සම ශීල, සම ත්‍යාග, සම ප්‍රඥා, මෙම ධර්මතාවයන් සමව වඩන්නය කියලා, ඉහත ධර්මය ටජ්මහල් සිහිවටනය ඉදිකළ ආදරවන්තයන් දෙදෙනා දැනගෙන සිටියේ නැහැ. එම නිසාම ටජ්මහල් ආදරයේ සිහිවටනය මේ මොහොතේ ජීවමානව තිබුණත්, එම ආදරවන්තයන් දෙපළගේ ආදරය නම්, ප්රශ්නාර්ථයක්මයි. අපි හැමෝගේම ආදර බැඳීම්, ඉහත ධර්මතාවන් සමග ගලපා බලන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එසේ නොවුණොත්, ඔබගේ මේ ජීවිතයේ ඔය සුන්දර ආදරය, පටිච්චසමුප්පන්න ඔබේ ඊළඟ ජීවිතයේදී, තවත් ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් ලබන්න තවත් සංස්කාරයක්ම වේවි. උතුම් සම්මාදිට්ඨියේ අර්ථයන්ගෙන් පෝෂණය නොවූ ඔබගේ ආදරය, පින්වත් ඔබට භවයෙන්, භවය, එකිනෙකට වෙනස්, ආදරවන්තයන් සහ ආදරවන්තියන් සොයා දෙනවා. භික්ෂුව කැලයේ වැඩසිටිනකොට, බොහෝම සුන්දර පෙම්වතුන්, පෙම්වතියන්, මුණගැසෙනවා, කුටිය අවට නිරතුරුවම සැරිසරන, මොනරන්, සෙබඩියන්, වළිකුකුළන් වළිකිකිළියන්, වඳුරන් වැඳිරියන්, රිළවුන් රිළවියන්, මේ සුන්දර පේ‍්‍රමවන්තයන්ගේ තිරිසන් ලෝකයේ ආදරය කිරීම් දකිත්දී, අනේ අපොයි, අතීත මනුෂ්‍ය ආදරයක අකුසල් විපාකයන්ගේ ඵලයන් හැටියටමයි. භික්ෂුව, තිරිසන් ආදරවන්තයින්ව දකින්නේ. අවිද්‍යා පච්චයා සංස්කාර කියන ධර්මතාවයේ, උපකාරයෙන්, ආදරය, භවයෙන් භවය, දිව්‍ය, මනුෂ්‍ය, තිරිසන්, පේ‍්‍රත, බැඳීම් සොයාගෙන යනවා. ඒනිසාම පින්වත් මේ සටහන කියවන ඔබ අවංක ආදරයට , බොරුකරන්න වංචා කරන්න එපා. ඔබ එහෙම කළොත් අනාගත පටිච්චසමුප්පන්න භවයේදී ආදරය ඔබට සෙනෙහසක් නැති කාන්තාරයක්ම වේවි. පින්වත් මහත්මයෙක් භික්ෂුව මුණගැසෙන්නට ඇවිල්ල භාවනාවට අදාළව ප්‍රශ්න හතරක් ඇසුවා. ඇත්තටම භාවනා කරන පින්වතකුට මෙච්චර ප්‍රශ්න තිබෙන්න විදිහක් නම් නැහැ. නමුත් භාවනා කරන පින්වතුන්ලා ගොඩක් කැමැතියි. තම භාවනාවේ ප්‍රශ්න ගැන කතා කරන්න. හැබැයි ඉහත කාරණයේ තවත් පැත්තක් සමාජයේ තිබෙනවා. එය තමයි තමන් භාවනාව හොඳින් පුහුණුකොට තිබෙනවාය කියන අධිමානය සහ මෝහය නිසාම නිහඬව සිටීමත් සමාජයේදී අපි දකිනවා. පින්වත් ඔබට භාවනාව කිරීමේදී මතුවෙන ගැටලූවක් තිබේ නම්, එම ගැටලූව ගැන සුදුසු ගුරුවරයෙක් සමග කතා කිරීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේමයි, භාවනාව සම්බන්ධයෙන් කරන කතාබහත් භාවනාවක්ම විය යුතුයි. භාවනාව ගැන කතා කරන, විතක්ක විචාරයන් සහිත සෑම වචී සංස්කාරයකම, චේතනාත්මකව සකස් වෙන සෑම මනෝ සංස්කාරයකම, මේ දෙයාකාරයේ ධර්මතාවන් පෝෂණය කොට දෙන කාය සංස්කාරයන්ගේද, අනිත්‍ය භාවය දකිමිනුයි අපි භාවනාව ගැන කතා කළ යුත්තේ. එසේ නොවුණොත් භාවනාව ගැන කතාව, තවත් ආශ්වාදයකට හෝ තවත් ගැටීමකට යොමුවෙන්න පුළුවන්. ඒත් වර්තමානයේ නම් භාවනාව සම්බන්ධයෙන් කතා ගොඩාක්ම අවසන් වෙන්නේ, ආශ්වාදයේ සතුට තුළින්මය, අනාගත බලාපොරොත්තු කරපින්නාගෙනමය. හෙට හොඳට භාවනා කරනවා කියන, සිතුවිල්ල ඇති කොට ගන්නා මොහොතේම, ඔබ ඒ බැදීයන්නේ, අනාගත පංච උපාධානස්කන්ධයකටය. භාවනාව සම්බන්ධයෙන් ඇතිවෙන සෑම සිතුවිල්ලක්ම වර්තමානය තුළ තිබිය යුතුය. ඒ වර්තමානය ද සතරසතිපට්ඨාන ධර්මයන්ගෙන් මොනවට, ආවරණය කොට ගන්න ඔබ දක්ෂ විය යුතුය. භාවනා කරන මහත්මයෙක් විමසූ ප්‍රශ්නයක් වුණේ, ස්වාමින් වහන්ස, භාවනා කරන කොට හරියට කලකිරීම්. ඇතිවෙනවාය කියලා. ඒ මහත්මයා කලකිරීම් වශයෙන් හඳුන්වන්නේ, රැකියාව කලකිරෙනවා බිරිඳ, දරුවන්, තම වගකීම් යුතුකම් ගැන කලකිරීම් ඇතිවෙනවාය කියලා. භාවනා කරන ගිහි පින්වතෙකුට කළකිරීම් ඇතිවෙන්න පුළුවන්. නමුත් ඒ කළකිරීම අවබෝධාත්මක කලකිරීමක්. එම අවබෝධාත්මක කලකිරීම සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පයන්ගෙන් සහ ශීලයට, සමාධියට අදාළ අංගයන්ගෙන් පෝෂණය වූ කලකිරීමක්. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ අවබෝධාත්මක කලකිරීම ඇති කොටගත් පින්වතා, තමන්ගෙන්, බිරිඳට, දරුවාට, විය යුතු, යුතුකම් වගකීම් අන්තවාදීව බැහැරකොට දමන්නේ නැහැ. ඔහු තම යුතුකම් වගකීම් ඉටු කිරීමත් භාවනාවක් බවට පත් කොට ගන්නවා. මෙය සටහන් තබන භික්ෂුවට, භික්ෂුවගේ ආධ්‍යාත්මික රූපය ගැන කිසිම කලකිරීමක් නැහැ. භික්ෂුවට තම ආධ්‍යාත්මික රූපය කෙරෙහි තිබෙන්නේ, සංස්කාරයන්ගේ අනිත්‍යභාවයට අදාළව දකින, ධර්මයේ උපේක්ෂාවයි. භික්ෂුවටත් දැන් වයස අවුරුදු පනස් අටක් පමණ වෙනවා. ශරීරය වේගයෙන් දිරා යන බව භික්ෂුවට මොනවට පෙනෙනවා. ඇස් පෙනීම දුර්වලයි. අතේ, පයේ, වේදනාවන්, වා, පිත්, සෙම් කෝපවීම්, ජීවිතය තුළ ස්ථානගත වෙලා තිබෙන්නේ. මේ කිසිම දෙයක් ගැන භික්ෂුවට අබමල් රේණුවක් තරම්වත් කලකිරීමක් නැහැ. භික්ෂුව තුළ තිබෙන්නේ සංස්කාරයන් හේතුවෙන් සකස් වුණ මේ සලායතනයන්ගේ ස්වභාවය, සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය නිසාම, ජරා, ව්‍යාධි, මරණයන්ට, පත්වීම නුවණින් දකින, සුන්දර ධර්මයේ උපේක්ෂා පමණක්මයි. භාවනාවේ අර්ථය විය යුත්තේ ඔය අර්ථයයි, භාවනා කරන පින්වතා තමන්, සතර සතිපට්ඨාන ධර්මතාවන් තුළින් තම ජීවිතය, ඇලීම් සහ ගැටීම්වලින් මුදාගෙන, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ගේ , අනිත්‍යභාවය දෙස ධර්මයේ උපේක්ෂාවෙන් බලන්න දක්ෂ වෙන්න ඕනේ. පින්වත් ඔබ භාවනාවේදී ඇතිකොට ගන්නා අන්තවාදී කලකිරීම, ඔබව ගැටීම් දෙසටම, දුක්වේදනාවන් දෙසටමයි, රැගෙන යන්නේ. නමුත් අවබෝධාත්මක කලකිරීම, නිරතුරුවම ඔබව යොමු කරන්නේ, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන් කෙරෙහි, තෘෂ්ණාව සියුම්කරන දිශාවටමය. නැෙගෙනහිර පළාතේ දානමය පින්කමකට වැඩමකොට, නැවත පන්සලට වඩිනගමන්, කුටියට ගොඩවැදුණු, වයෝවෘද්ධ නායක ස්වාමින්වහන්සේ නමක් භික්ෂුවට ප්‍රකාශ කළේ, රටේ සිද්ධ වෙන දේවල් දැකලා මට නම් දැන් එපාවෙලයි තිබෙන්නේ කියලා, භික්ෂුව එම නායක ස්වාමින්වහන්සේට ප්‍රකාශ කළේ, එපාවෙන්න දෙයක් රටට සිද්ධවෙලා නැහැ. අපිම කරපු දේවල්වල විපාකයනුයි සමාජගතවෙලා තිබෙන්නේ කියලා. ලක්දිවට වැඩම කළ මිහිඳු මහෝත්තමයන් වහන්සේ, දේවානම්පියතිස්ස රජතුමා ඉදිරියේ සිංහනාදයක් කරනවා, මහරජ ඔබ මේ රටේ භාරකරු මිස, අයිතිකරු නොවේය කියලා. රටේ භාරකරුවන්, රටේ අයිතිකරුවන් වෙන්න ගිහිල්ල වෙච්ච විපත්තියකුයි, වර්තමානයේ සමාජගතවෙලා තිබෙන්නේ, එම නිසා පින්වත් ඔබ කළ යුත්තේ, රට එපා කර ගැනීම නොව, රටේ අයිතිකරුවන් වෙනුවට රටට වගකිවයුතු භාරකරුවෙක් පත්කොට ගැනීමයි කියලා එම නායක ස්වාමින් වහන්සේට මතක්කොට දුන්නා. තෙරුවන් සරණයි .....!!![/COLOR][/SIZE][/SIZE] පූජ්‍ය රාජගිරියේ අරියඥාණ හිමි පළකරන ලද්දේ :- දිවයින ඉරිදා සංග්‍රහය (04/08/2019) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom