Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරය නිසා ලෙඩ රෝග සුවපත් වන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕනෑම කෙනෙක් හරි කැමතියි ආදරය ලබන්න වගේම ආදරය විදින්න. ගොඩක් දෙනෙක් කියන්නේ ආදරය ගොඩක් සුන්දරයි කියලා.ආදරයට පුළුවන් ඔයාගේ මනස සතුටු කරන්න. ඒ විතරක් නෙවෙයි, ඔයා දන්නවද? ආදරණීය හැඟීම් ඔයාගේ නිරෝගීභාවයටත් ගොඩක් බලපාන බව. මම අද කියන්න හදන්නේ ඒ ගැන.

වේදනාව අඩු කරනවා

ආදරය කරද්දී ඔයාට සුවදායී හැඟීම් ඇති කරවනවා.ඒ oxytocin හෝර්මෝනය නිසා.මේ හොර්මොනයට ආදර හෝර්මෝනය කියලත් කියනවා මේක නිපදවෙන්නේ ඔයාගේ මොළය තුළයි. ඔයා ආදරය විඳින විට එම හෝර්මෝනය ඔයාගේ හිසේ කැක්කුම් වැනි වේදනාවන් සමනය කරනවා. දෙදෙනෙක් වැළඳගෙන සිටිද්දී මිනිත්තු 10ක් 20ක් තුළ මෙම ආදර හෝර්මෝනය නිපදවෙනවා.ඒ වගේම ඔයා ආදරය කරන කෙනාගේ Photo එකක් දිහා බලන් හිටියත් වේදනාව අඩු වෙනවා.සාමාන්‍යය වේදනාවක් නම් ඉන් 40% ක් සහ බරපතළ වේදනාවක් නම් ඉන් 15% කුත් සමනය කරන්න ආදරයට පුළුවන්.ඔයාගේ නිදන්ගත රෝග නිසා ඇති වන වේදනාව, ආතරයිටීස් සහ කෙණ්ඩා පෙරලීම නිසා ඇති වන වේදනාව ආදරය කිරීම සහ ලිංගික සබඳතා උදව් වන බවයි ගොඩ දෙනෙකුගේ මතය වන්නේ.

ආදරය ඔයාගේ හදවත ආරක්ෂා කරනවා

මනස හැමදාමත් සැහැල්ලුවෙන් තියාගන්න බැහැ.ආතතිය වැනි දේ වලින් මනස පීඩාවට ලක්වන අවස්ථාද ඕනතරම් තියෙනවා ඒ විදිහට ඔයාගේ මනස පීඩාවට ලක් වෙද්දී එය ඔයාගේ හදවතට ද හානි කරන්න පුළුවන්.හැබැයි ආදරයට පුළුවන් ඔයාගේ හදවතට එල්ල වන ඒ අවදානම් තත්වය අඩු කරන්න. ආදර හෝර්මෝනය මඟින් ඔයාගේ මානසික පීඩනය දුරුකර, රුධිර පීඩනය අඩු කරනවා.ඒ වගේම ඔයාගේ ආත්ම ශක්තිය වැඩි කර ශක්තිමත් මනසක් ගොඩනගන්න උදව් වෙනවා.

සිරුරේ රෝග වලට එරෙහිව සටන් කරනවා

ආදරණිය හැඟීම්, සිතුවිලි ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන්න සමත් වෙනවා.ඕනෑම කෙනෙකුගේ රෝග වලට එරෙහිව සටන් කිරීමට උදව් වන ශක්තිමත්ම අවිය තමයි ආදරය කියන්නේ.ආදරය කරද්දී Oxytocin සහ Endorphins හෝමෝන වර්ග දෙකම ඔයාගේ සිරුර තුළ නිපදවෙනවා.ඒ වගේම සිරුර ආතතියට පත් කරන Cortisol හෝමෝනය නිපදවීම අවහිර කරනවා.ඒ නිසා ඔයාට ස්වභාවික විවේකයක් ලබාදෙන අතර රාත්රියේදී හොඳින් නිදාගන්න උදව් කරනවා.

ආදරය ආයුෂ වැඩි කරයි

ආදරණිය බැඳීම් තුළ ජීවත් වන අයගේ ආයුෂ වැඩි වන සමීක්ෂණයකින් සොයාගෙන තිබෙනවා. ඒ වගේම ඔයා රෝගාබාධ වලට ගොදුරු වීමේ ප්‍රතිශතය , මානසික ආතතීන්ට ගොදුරු වීමේ ප්‍රතිශතය ගොඩක් අඩුයි. මේ නිසා ඔයාගේ ආයුෂ වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි අබිං, කොකේන්, නිකෝටින් සහ මත්ද්‍රව්‍ය වැනි දේ වලට ඇබ්බැහි වීම නිසා ඔයාගේ සිතේ සතුට ඇති කරන්න බලපාන Dopamine හෝමෝන මට්ටමට ද බලපෑම් එල්ල කරනවා. හැබැයි ආදරය කරද්දී නිපදවෙන Oxytocin සහ Testosterone හෝමෝන නිසා ඒ ඇබ්බැහිවීම්පාලනය කරන්න සමත් වෙනවා.

ලෙඩ වුණාම ගොඩක් දෙනෙක් වෙහෙසෙන්නේ ප්‍රතිකාර ලබාගන්න. ඒත් ඇත්තටම ඔවුන්ට ඕන සවන් දීම සහ ඔවුන්ව තේරුම් ගෙන ආදරයෙන් බලාගන්න එකයි. ආදරය ලැබීම, ආදරය විඳීම ඔයාගේ කායික සහ මානසික රෝග රැසක් සුව කරන්න බලපානවා. ඒ නිසා පුළුවන් හැමවෙලේම තම ආදරණීයයන් සමඟ කාලය ගත කරන්න.

Copied From - gudamargaya.lk/blog/how-love-heals-sickness/

Image From - batasasamanallu.com/search/free-love-images/

[QUOTE="pipe, post: 28139618, member: 569765"] [CENTER][IMG]https://www.dinamina.lk/sites/default/files/styles/original1/public/news/2017/07/17/19-love-photos_17072017_FUG.jpg?itok=F-_6hoNz[/IMG][/CENTER] ඕනෑම කෙනෙක් හරි කැමතියි ආදරය ලබන්න වගේම ආදරය විදින්න. ගොඩක් දෙනෙක් කියන්නේ ආදරය ගොඩක් සුන්දරයි කියලා.ආදරයට පුළුවන් ඔයාගේ මනස සතුටු කරන්න. ඒ විතරක් නෙවෙයි, ඔයා දන්නවද? ආදරණීය හැඟීම් ඔයාගේ නිරෝගීභාවයටත් ගොඩක් බලපාන බව. මම අද කියන්න හදන්නේ ඒ ගැන. [B]වේදනාව අඩු කරනවා[/B] ආදරය කරද්දී ඔයාට සුවදායී හැඟීම් ඇති කරවනවා.ඒ oxytocin හෝර්මෝනය නිසා.මේ හොර්මොනයට ආදර හෝර්මෝනය කියලත් කියනවා මේක නිපදවෙන්නේ ඔයාගේ මොළය තුළයි. ඔයා ආදරය විඳින විට එම හෝර්මෝනය ඔයාගේ හිසේ කැක්කුම් වැනි වේදනාවන් සමනය කරනවා. දෙදෙනෙක් වැළඳගෙන සිටිද්දී මිනිත්තු 10ක් 20ක් තුළ මෙම ආදර හෝර්මෝනය නිපදවෙනවා.ඒ වගේම ඔයා ආදරය කරන කෙනාගේ Photo එකක් දිහා බලන් හිටියත් වේදනාව අඩු වෙනවා.සාමාන්‍යය වේදනාවක් නම් ඉන් 40% ක් සහ බරපතළ වේදනාවක් නම් ඉන් 15% කුත් සමනය කරන්න ආදරයට පුළුවන්.ඔයාගේ නිදන්ගත රෝග නිසා ඇති වන වේදනාව, ආතරයිටීස් සහ කෙණ්ඩා පෙරලීම නිසා ඇති වන වේදනාව ආදරය කිරීම සහ ලිංගික සබඳතා උදව් වන බවයි ගොඩ දෙනෙකුගේ මතය වන්නේ. [B]ආදරය ඔයාගේ හදවත ආරක්ෂා කරනවා[/B] මනස හැමදාමත් සැහැල්ලුවෙන් තියාගන්න බැහැ.ආතතිය වැනි දේ වලින් මනස පීඩාවට ලක්වන අවස්ථාද ඕනතරම් තියෙනවා ඒ විදිහට ඔයාගේ මනස පීඩාවට ලක් වෙද්දී එය ඔයාගේ හදවතට ද හානි කරන්න පුළුවන්.හැබැයි ආදරයට පුළුවන් ඔයාගේ හදවතට එල්ල වන ඒ අවදානම් තත්වය අඩු කරන්න. ආදර හෝර්මෝනය මඟින් ඔයාගේ මානසික පීඩනය දුරුකර, රුධිර පීඩනය අඩු කරනවා.ඒ වගේම ඔයාගේ ආත්ම ශක්තිය වැඩි කර ශක්තිමත් මනසක් ගොඩනගන්න උදව් වෙනවා. [B]සිරුරේ රෝග වලට එරෙහිව සටන් කරනවා[/B] ආදරණිය හැඟීම්, සිතුවිලි ඔයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන්න සමත් වෙනවා.ඕනෑම කෙනෙකුගේ රෝග වලට එරෙහිව සටන් කිරීමට උදව් වන ශක්තිමත්ම අවිය තමයි ආදරය කියන්නේ.ආදරය කරද්දී Oxytocin සහ Endorphins හෝමෝන වර්ග දෙකම ඔයාගේ සිරුර තුළ නිපදවෙනවා.ඒ වගේම සිරුර ආතතියට පත් කරන Cortisol හෝමෝනය නිපදවීම අවහිර කරනවා.ඒ නිසා ඔයාට ස්වභාවික විවේකයක් ලබාදෙන අතර රාත්රියේදී හොඳින් නිදාගන්න උදව් කරනවා. [B]ආදරය ආයුෂ වැඩි කරයි[/B] ආදරණිය බැඳීම් තුළ ජීවත් වන අයගේ ආයුෂ වැඩි වන සමීක්ෂණයකින් සොයාගෙන තිබෙනවා. ඒ වගේම ඔයා රෝගාබාධ වලට ගොදුරු වීමේ ප්‍රතිශතය , මානසික ආතතීන්ට ගොදුරු වීමේ ප්‍රතිශතය ගොඩක් අඩුයි. මේ නිසා ඔයාගේ ආයුෂ වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි අබිං, කොකේන්, නිකෝටින් සහ මත්ද්‍රව්‍ය වැනි දේ වලට ඇබ්බැහි වීම නිසා ඔයාගේ සිතේ සතුට ඇති කරන්න බලපාන Dopamine හෝමෝන මට්ටමට ද බලපෑම් එල්ල කරනවා. හැබැයි ආදරය කරද්දී නිපදවෙන Oxytocin සහ Testosterone හෝමෝන නිසා ඒ ඇබ්බැහිවීම්පාලනය කරන්න සමත් වෙනවා. ලෙඩ වුණාම ගොඩක් දෙනෙක් වෙහෙසෙන්නේ ප්‍රතිකාර ලබාගන්න. ඒත් ඇත්තටම ඔවුන්ට ඕන සවන් දීම සහ ඔවුන්ව තේරුම් ගෙන ආදරයෙන් බලාගන්න එකයි. ආදරය ලැබීම, ආදරය විඳීම ඔයාගේ කායික සහ මානසික රෝග රැසක් සුව කරන්න බලපානවා. ඒ නිසා පුළුවන් හැමවෙලේම තම ආදරණීයයන් සමඟ කාලය ගත කරන්න. Copied From - [URL='https://helloladies.lk/blog/how-love-heals-sickness/']gudamargaya.lk/blog/how-love-heals-sickness/[/URL] Image From - [URL='https://pranx.com/fake-virus/']batasasamanallu.com/search/free-love-images/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom