Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරය මෙයද ..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැලන්ටයින් තමයි පැටියෝ...ඒ උනාට මට නම් බෑ ආයේ එදා ගිය තැන් වලට වගේ තැන් වලට යන්න...

මතකනේ එතන හිටිය උන්ගේ හැටි...හතර පහක් එකතුවෙලා ඔයාට ගහල මට මොනවා හරි කරොත් මොනවා කරන්නද?...

එහෙම උනොත් මම මොනවා කරන්නද?

ඒ වචන ටිකට පපුව කීරි ගැහුවා වගේ උනා...ඒ කෙල්ලට කරදරයක් වේවි කියලා නෙවෙයි...

වැලන්ටයින් මුවාවෙන් කෙල්ලව රූම් එකකට එක්ක ගෙන යන්න තිබ්බ චාන්ස් එක අල වේවි කියලා හිතුන නිසා ...

කලින් දවසෙත් ඒකි මට අතකවත් තියන්න දුන්නේ නෑ හරියට...අනික ඒක රූම් එකකුත් නෙවෙයි රෙද්දේ දිය ඇල්ලක්...

ඒකත් බදා ගෙන ඉම්බ එක විතරයි...කෙල්ලට එදා තැනට බය හිතෙන්න ඇති...

නෑ සුදු....මම ඔයාට එහෙම වෙන්න දෙනවද?...ඔයාට බයනම් අපි මෙහෙම කරමු...අපි යන් අපි දෙන්නා විතරක් ඉන්න තැනකට.....

ඒ කිව්වේ අයියා....

කෙල්ලට වැඩේ තේරුනේ නෑ වගේ.ගෑනු ඔහොම්මමයි.වැදගත් කිසිම දෙයක් තේරෙන්නේ නෑ.

වස්තුවේ අපි දෙන්නා විතරක් ඉන්නවා කියන්නේ අපි දෙන්නා විතරයි කියන එක...හිතන්නකෝ ඔන්න ඔයාලගේ ගෙදර කවුරුවත් නෑ මේ වෙලාවේ...

මම එනවා...ඔයයි මමයි ඔයාගේ කාමරේ තනියම.අන්න ඒ වගේ

මම ඉතින් එදා මෙදා තුර දකුනු අතේ ඇඟිලි ගානට එකක් අඩුවෙන් කියලා තිබුන මගේ පණ්ඩිත හෑල්ල ඒකිට අතෑරියා...

මේකිට මොලයක් තියේනම් ඒකවත් තේරුම ගනීවි නේ.

ඉතින් අපේ ගෙදර කට්ටිය ඉන්නවනේ...අපේ අම්මා බෙහෙතකටවත් ගෙදරින් එලියට යනවද?..ඔයත් කියන්නේ මාරම කතා තමයි....

හයියෝ සල්ලි...ඔය තේරිලා තියෙන්නේ කාටද වගේ.අම්මපා මෙහෙම එකියක් නේ මමත් දා ගත්තේ...

හ්ම්ම්ම් ඒකත් එහෙමද...එහෙනම් අපි ඔයාලගේ ගෙදර නොවෙන අපි දෙන්නට තනියම ඉන්න පුළුවන් වෙන කාමරේකට යන්...

මම දන්නවා පැටියෝ අපි යාළුවෙලා ගොඩ කාලයක් නෑ කියලා.ඒත් මමත් ආසයි මගේ ජීවිතේ මම සමරන පලවෙනි වැලන්ටයින් එක මට හැමදාම මතක හිටින එකක් වෙනවට.

මට ආදරේ ගැන ලොකු අත්දැකීම් නෑ කියලා ඔයා දන්නවනේ.ඉතින් මම කැමතියි මම ජීවිතේ හාහාපුරා කියලා ලංකර ගත්ත කෙනත් එක්ක

ආදරේ උතුම්ම දවස ගත කරන්න.කියන්න එක වැරදිද කියලා.

හ්ම්ම්ම්ම්...ඒත්..ඒ වගේ තැනකට යන්න බයයි මට...මම කවදාවත් ගිහිල්ලා නෑ එහෙම තැනකට ඔයා දන්නවනේ...

අනික මම පිරිමියෙක් එක්ක එහෙම තනි වෙලාම නෑ...දන්නවනේ අඩුම තරමේ ෆිල්ම් එකක් වත් බලන්න ගිහින් නෑ කියලා මම.

ඔය අහගත්තෙ හොදට පත්තිනි වන්දනාව.අනේ මගෙයි ඔයාගෙයි පතිවත.මම දන්නවනේ නටපු නැටුම් ඔක්කොම.

මමයි වියදම් කරන්නේ.මමමයි අන්තිමට මහන්සි වෙන්නේ මේකිගේ තියන ගනකම.මෙහෙම දෙබස් මේකිට දීල යරියන්නේ නෑ වගේ පුතා..දෙන්න ඕන හර බර දෙබසක්

මෙහෙමයි පැටියෝ මට ඔයාට තඩි චොක්ලට් තව මම වෙනුවට රෑට බදාගෙන ඉන්න පතරංග ටෙඩියෙකුයි අරන් දෙන්න පුළුවන්.

ඔයාට ඒ ටෙඩියව ගෙදර ගෙනියන්න පුලුවන්ද.ඔයාට අරන්දෙන චොක්ලට් එක හැමදාම තියන් ඉන්න පුලුවන්ද?

ඔයාට ඕනෑම නම ඔන්න ඊයම් කොලේ පොතක් ඇතුලේ දාලා ඉස්ටිකරේ ඒ පොතේම කවරේ අලවන්න පුළුවන් වැලන්ටයින් මතක් වෙන්න.

ඔය සිහිවටන නෙවෙයි හලෝ හැමදාම හිත්වල තියෙන්න ඕන මතක.දෙයක් බැලුවම මතක් වෙන දේවල් වලට වැඩිය ඉබේම මතක් වෙන

දේවල් වල තියන ගතිය ඔයාට තේරෙනවනේ.

හරි හරි මම එන්නම්...හැබැයි වැඩි වෙලා බෑ රත්තරන්...බය හිතෙන තැනකටත් බෑ ඔන්න..ලස්සන රොමැන්ටික් තැනක් වෙන්න ඕන...

පුහ්හ් රොමැන්ටික්.මම රොමැන්ටික් පෙන්නන්නම් කෝ හෙට වැලන්ටයින් වල ඔතලම.

එහෙනම් බබා මම තියනවා .ආදරෙයි මම රත්තරන්.බුදු සරණයි..උම්මා උම්මා උම්මාහ්හ්.මතකනේ හෙට අපේ සුපුරුදු තැනට නමය වෙනකොට එන්න

උම්මා උම්මා උම්මාහ්හ්..බුදු සරණයි මගේ සුදු මහත්තයට........

ගෑනි ෆෝන් එක තිව්වා,දැන් වහාම කලිසමක් ටී එකක් හෝදන්න ඕන නැත්තන් මගේ හඩු ගදට ඕකි ලගට එන්න දෙන එකක් නෑ.

ගඟ අද්දර කියලා තාප්පේ ලොකුවට ගහල තිබුන අකුරු දැකලා හිතට අමුත්තක් ආවත් මම කේන්තියෙන් වගේ

අශේන් පැත්තට හැරුනේ අපි ආපු ටුක් ටුක් එක නතර කරපු තැන දැකලා.

මේකද අශේන් ඔයාගේ රොමැන්ටික් සප්‍රයිස් එක.ඔයා හිතන් ඉන්නේ මම කවුරු කියලද..ඔයා හිතන්නේ මම

මේ කාමර ගානේ යන කෙල්ලෙක් කියලද.අනික මේ වගේ මුසල තැනකට.අපි ආපහු යන්.මට නම් බෑ ඔන්න මේකට රිංගන්න.

මම හිතේ තිබ්බ කේන්තිය හිතේ හැටියට නැති උනත් මම එවලේ පිට කර ගත්තා.

කෑ ගහන්න එපා මනුෂි බබා..ලැජ්ජ කරන්නද හදන්නේ මට.මම ඔයාට ඊයේ රෑත් කිව්වනේ අපි දෙන්නා විතරක්

ඉන්න තැනකට යන්නේ කියලා.දැන් ඉතින් ඇයි කෑ ගහන්නේ බොරුවට දන්නේ නෑ වගේ.මම ඔයාට ආදරෙයිනේ බබා විශ්වාස නැද්ද.

මම ඔයාට වැරද්දක් කරනවද මනු.

මගේ තරහ ටිකක් නිවුනත් මම මට හදා ගන්න පුළුවන් නපුරුම මුණ හදාගෙන අශේන් දිහා බලලා ටුක් එකෙන් එලියට බැස්සා.

කෝල් එකක් දුන්නම එන්න අයියා කියලා අශේන් කියන කොට මට නිකමට ටුක් එකේ ඩ්‍රයිවර් දිහා බැලුනා.ඒ මනුස්සයත් මගේ දිහා

බැලුවේ නිකන් මරණෙට නියම වෙච්ච කෙනෙක් දිහා බලනවා වගේ අනුකම්පාසහගත බැල්මකින්.මට ඒ බැල්ම දරාගන්න බැරි නිසාම මම

අශේන්ට ලං වෙලා ඉක්මනට යන් කිව්වා.

පුස් ගඳ ගහන මලානික කොරිඩෝවක් මැදින් ගිහිපු අපි දෙන්නා ඇතුල් උනේ පොඩි කාමරේකට.ඇතුලේ තිබුන ලානිල් පාට රෙදි ඩබල්

ඇඳේනුයි ඩ්‍රෙසින් ටේබල් එකයි නිසා කාමරේ පිරිලා තිබුනේ.හරියට එන මිනිස්සුන්ට ඇඳේම ඉන්න කියලා වගේ.එකෙන් උනේ මගේ හිතේ තිබ්බ අවුල

තවත් වැඩි වෙන ඒක විතරයි.මම අශේන් දිහා බලල මුලින්ම කිව්වේ මේ ඔයා මම අකමැති දේවල් එහෙම මට කරන්න කියන්න එපා හොඳද..

මොනවද ඔයා අකමැති දේවල්ද..ඒවා කරන්න මම..ඔයාට පිස්සුද පැටියෝ..ඔයා මොනවා කියනවද මන්දා.මම කලිනුත් කිව්වා නේ අපේ පලවෙනි

වැලන්ටයින් එක අපි දෙන්නට කවදාවත් අමතක වෙන්නේ නැති මතකයක් කරනවා කියලා.මට ඕන උනේ ඔයාව තුරුල් කරන් ඉන්න විතරයි.ඔයාට මගේ උම්මා එපාද?

එහෙම කියලා මට හිතා ගන්නවත් බැරි තරම් ඉක්මනට අශේන් මාව බාදා ගෙන ඉම්බා.මන්දා කියන්න තේරුනේ නැති ආශ්වාදයක්

හිතට ආවත් ඒක ආපු ඉක්මනට නැති වෙලා ගියේ ඒ තොල් වලින් ආපු සිගරට් ගඳ හින්ද වෙන්න ඇති කියලා හිතුනා.ඉවසන්න බැරිම තැන මම එහා පැත්තට

ඔයා සිගරට් බිව්වා නේද..ගන්දස්කාරේ බෑ..ඔයා දන්නවා නේ මම සිගරට් බොනවට කැමති නෑ කියලා.

එහෙම කියලා මම මගේ අකමැත්ත ප්‍රකාශ කරත් එයා දුන්න උත්තරෙන් මම කැරකිලා ගියා වගේ උනා

ඔයා දන්නේ නැති උනාට මනු බබා..සිගරට් බීපු තොල් වලින් කිස් කරනවට කෙල්ලෝ කැමති කියලයි.මම මේ හැමදේම කරන්නේ

ඔයා සතුටින් තියන්න නේ.අනික මම දන්නවා සිගරට් බිව්වම වෙන දේ.ඔයා හිතනවද කවමදාවත් ඔයාට ඕන දේවල් මට දෙන්න බැරි වේවි කියලා.

එහෙම කියලා හිතා ගන්නවත් බැරි තරම් ඉක්මනට මාව තුරුල්ලට ගත්ත එයා අයෙමත් අතොරක් නැතුව මාව ඉඹින්න පටන් ගත්තා.

මට ඈතට වෙන්න ඕන උනත් මගේ කන්පෙති කම්මුල් බෙල්ල පුරාවට දැනෙන ඒ සැනසීමට නැවතුමක් දෙන්න මගේ යටි හිත ඉඩ දුන්නේ නෑ.

ඒත් එයාගේ ඇඟිලි තුඩු මගේ ඇඟ පුරාම දුවනකොට කොට මා ඈතට උනේ එයාවත් තල්ලු කරලා දාලා.

ඔයා මගේ ඇඳුම පොඩි කරනවා අයියා.මම කොහොමද ආයේ ගෙදර යන්නේ පොඩි වෙච්ච ඇඳුමක් ඇඳන්.

එකම තමයි මමත් කියන්නේ මොකටද ඇඳුම් පොඩි කරන්නේ.ඕක ගලවලා දාන්න අනේ.එතකොට හරි නේ.

බෑ මට ලැජ්ජයි.මම කවදාවත් කෙනෙක් ඉස්සරහ එහෙම ඉඳලා නෑ.

මේකයි පැටියෝ හැම දේටම පලවෙනි වතාවක් තියනවා.ඔයා තේරුම ගන්න ඕනා අද නෙවෙයි අනාගතයේ කවදාහරි දවසක

ඔයාට මගේ ඉස්සරහ එහෙම ඉන්න වෙනවා.අනේ මන්දා ඔයා කියන කතා අපි හනිමූන් ගිහින් බූරුවෝ ගහන්නද ?.

හිතන්නකෝ මේක අපේ හනිමූන් රියසල් එක කියලා.

ඒ බිඳින්න බැරි තර්කෙත් එක්කම මම ලැජ්ජාවට ඇස් දෙක වහගෙනම ඇඳන් හිටිය ටොප් එක ගලවලා ඇඳේ පැත්තකින් තිව්වා.මොනවා කරන්නද බැඳගත්ත

බෙරේ ගහන්නත් එපයි.ඒත් ඒ අවසරෙන්ම මට දැනුනේ අශේන්ගේ ඇඟිලි වල උණුසුම විතරයි.

ඔයා මොනවද කරන්නේ ඔයා දන්නේ නැද්ද වැඩිපුර ඇල්ලුවම ලොකුවෙනවා කියලා.

ලොකුවෙන්න තමයි රත්තරන් අල්ලන්නේ දන්නේ නැද්ද අර මුහුදේ මාළු වැඩි වෙන්නේ අහවල් ඒවා පොඩි වෙන්නෙයි ඇල්ලුවේ

නැති උනාම කියලා කියන කතාව.කාටද ආඩම්බර ඕවා ලොකුවට තියනකොට.

කෙල්ලගේ ටෝක් කැපිලා යන්න දෙබසක් දැම්ම අතරේම මම මගේ ඇඟිලි තුඩුවල වේගෙත් වැඩි කරා.

ඒයි මට කුචියි පැටියෝ.....

මට එහෙම කෑ ගැහුනේ පපුවෙන් ආව ආශ්වාද ජනක උනත් දරන ඉන්න බැරි කිතිය නිසා.අශේන් මගේ දිහා බැලුවේ අමුතුම විදියට.

එයාගේ ඇස් දෙක අඩවන් වෙලා කියන්න තේරෙන්නේ නැති මොනවහරි දෙයක් දොරේ ගලනවා වගෙයි.මමත් දැනගෙන හිටියා ඒ වෙනකොට

මගේ ඇසුත් අඩවන් වෙලා මට මාවම පාලනේ කරගන්න බෑ කියලා.

ඔයා අහල තියේද බබී ඉස්සර රජ කාලේ හිටියා දුක්ගන්නා රාළ කියලා කෙනෙක්.එයාගේ ජොබ් එක තමයි රජ්ජුරුවන්ට

හදන කෑම විස තියේද බලන එක.දැන් මම කරන්නෙත් ඒකමයි.

ඒ මොකක්ද ඒ... මම එහෙම ඇහුවේ අද දවසේ පලවෙනි වතාවට හිනා වෙන ගමන්

දැන් බබා මේකනේ...කවද හරි ඔයාට මම බබෙක් හැදුවම බබාට පාවිච්චියට සුදුසුද කියලා තමයි දැන් මේ බබාගේ තාත්ති චෙක් කරන්නේ.

එහෙම කියලා එයා ආයෙත් දුක්ගන්නා රාළ උනා.

ඒ යි ඔයා ඔය මොකද කරන්නේ...කැත නැද්ද ඔයාට පැටියෝ..අනික මට ඉන්න බෑ එහෙම කරන කොට..

මම කෙල්ලත් අල්ලපු අඩව්වට ඒකිට හුස්ම ගන්නත් බෑ මට හුස්ම ගන්නත් බෑ වගේ.ආයේ ඉතින් පොරොන්දුවක් උනාම කඩ කරන්න පුලුවන්ද.

කවදාවත් අමතක නොවෙන වැලන්ටයින් එකක් නේ.ඒත් මේකි කෑ ගහනවනේ.

තමන් ආදරේ කරන කෙනා කැත වෙන්නේ කොහොමද.අනික ඔයාට ඉන්න බෑ කියන්නේ ඔයා සතුටු වෙනවා කියන එකනේ.

දැන් හොද පැටියා වගේ මගේ බෙල්ල තද කරලා මාව මරන්න හදන්නේ නැතුව නැතුව ඉවසගෙන ඉන්න.මට ඔයාව කැත නෑ කොහෙත්ම.මතක තියා ගන්න ඒක.

හ්ම්ම්ම්..ටිකකින් මට දැනුනා අතිකින් මගේ ඔලුව හෙමිහිට පිරි මදිනවා.

මට බෑ කියන්නේ මට බෑ..ඔය දන්නවනේ අශේන් මට මගේ දාඩියත් අප්පිරිය එකේ මම කොහොමද ඔයා කියන දේ කරන්නේ.

අනික මම දන්නෙත් නෑ කරන්න.

මම එහෙම කිව්වේ එයා මගෙන් ඉල්ලුව දේ කරන්න මගේ හිත කොහොමටවත් හැදුනේ නැති නිසා.ඒත් එයා පරාජය බාර ගන්නේ නෑ වගේ.

මොනවද බබී කැතයි කියලා කියන්නේ.මමත් ඔයා ගැන කැතයි කියලා හිතුව නම්.තමන් ආදරේ කරන කෙනා ගැන කැතයි කියලා හිතන්න බෑ නේද..දන්නේ නැත්තන් බලාගන්න.

එහෙම කියලා එයා ෆෝන් එකේ තිබ්බ වීඩියෝ එකක් දැම්මා.මට ඒ දේ ගැන යම් අදහසක් ආවත් එහෙම කරන්න නම් මැරුවත් හිත හදාගන්න බැරිවේවි.

සැරයක් උත්සාහ කරන්න බබී ඔයාට බෑ වගේනම් නතර කරන්න.

මෙයාගෙන් නම් බේරෙන්න වෙන්නේ නෑ.

ඔයා බරායි රත්තරන් ......

අහ්හ් බර ගතිය ටිකකින් ඇරිලා යාවි.

මාව බඳිනවා නේද මගේ රත්තරන් අශේන්....

මම එහෙම කිව්වා නෙවෙයි ...මට කිය උනා

සීග්‍රගාමී රංගනයකට පස්සේ මම පැත්තකට ඇල උනා.ඒකත් ඉවරයි එහෙනම්.ලැයිස්තුවට තවත් එකක්

සමහර විට මගේ වැඩේ කෙරුණ නිසාද නැත්තන් වෙන හේතුවක් නිසාද දන්නේ නෑ.මට කරන්න වැඩ ගොඩාක් මතක් උනා.

ඒ කියන්නේ ඉක්මනට මෙතනින් යන්න ඕන කියන හැගීම.මම මනුශිට කතා කරේ ඉක්මනට යන්න ඕන කියන දේ කියන්න බලාගෙන.

ඒත් ඒ දුඹුරු පාට ලොකු ඇස්වල තිබ්බ හැගීම දුකද සතුටද කියලා හිතා ගන්න බැරි නිසාම ඒ කඳුළු ඇවිත් තිබ්බේ දුකටද සතුටටද කියලා තේරුම් ගන්න

බැරි උන නිසාම මම මට වචන පිටි උනේ නෑ.

තව ටිකක් වෙලා තුරුල් වෙලා ඉඳල අපි යමු සුදු මහත්තයෝ.

කෙල්ලට මගේ හිත තෙරිලාද මන්ද එහෙම කිව්වේ..ඒත් ඒ ක්ෂනිකෙන් එකී ඇදෙ පැත්තකින් තිබුන ටේබල් එකෙ උඩින් ඒකිගේ බෑග් එක අතට ගත්තා.

මේක මේ වැලන්ටයින් එක මාව සතුටින් තිබ්බට මට දෙන්න පුළුවන් පුංචි තෑග්ගක් කියලා ඇස් දෙකින් හිනාවෙලා

කිව්වම මම හිතන්න ගත්තේ ඒ ලියුම් කවරේ ඇතුලේ මොනවා තියෙයිද කියලා.ඒක ඇතුලේ තිබුනේ

මම ජීවිතේ දැකපු ලස්සනම හෑන්ඩ් මේඩ් වැලන්ටයින් කාඩ් එකක් ,

ඒ කාඩ් එක ඇතුලේ ලස්සන පුංචි කවියකුත් එක්ක යටින් ලියල තිබුන මෙහෙම වචන ටිකක් .

ජීවිතේ ලබන හැම දවසම ඔයාගේ ලඟින් ඉන්න ඕන අශේන්....

ඔයාගෙම මනුෂි ...

site ekakin copy kale...repost nam sory

[QUOTE="Max Speed, post: 15827154, member: 90746"] [IMG]http://img824.imageshack.us/img824/1126/ydde.jpg[/IMG] [B]වැලන්ටයින් තමයි පැටියෝ...ඒ උනාට මට නම් බෑ ආයේ එදා ගිය තැන් වලට වගේ තැන් වලට යන්න... මතකනේ එතන හිටිය උන්ගේ හැටි...හතර පහක් එකතුවෙලා ඔයාට ගහල මට මොනවා හරි කරොත් මොනවා කරන්නද?... එහෙම උනොත් මම මොනවා කරන්නද? ඒ වචන ටිකට පපුව කීරි ගැහුවා වගේ උනා...ඒ කෙල්ලට කරදරයක් වේවි කියලා නෙවෙයි... වැලන්ටයින් මුවාවෙන් කෙල්ලව රූම් එකකට එක්ක ගෙන යන්න තිබ්බ චාන්ස් එක අල වේවි කියලා හිතුන නිසා ... කලින් දවසෙත් ඒකි මට අතකවත් තියන්න දුන්නේ නෑ හරියට...අනික ඒක රූම් එකකුත් නෙවෙයි රෙද්දේ දිය ඇල්ලක්... ඒකත් බදා ගෙන ඉම්බ එක විතරයි...කෙල්ලට එදා තැනට බය හිතෙන්න ඇති... නෑ සුදු....මම ඔයාට එහෙම වෙන්න දෙනවද?...ඔයාට බයනම් අපි මෙහෙම කරමු...අපි යන් අපි දෙන්නා විතරක් ඉන්න තැනකට..... ඒ කිව්වේ අයියා.... කෙල්ලට වැඩේ තේරුනේ නෑ වගේ.ගෑනු ඔහොම්මමයි.වැදගත් කිසිම දෙයක් තේරෙන්නේ නෑ. වස්තුවේ අපි දෙන්නා විතරක් ඉන්නවා කියන්නේ අපි දෙන්නා විතරයි කියන එක...හිතන්නකෝ ඔන්න ඔයාලගේ ගෙදර කවුරුවත් නෑ මේ වෙලාවේ... මම එනවා...ඔයයි මමයි ඔයාගේ කාමරේ තනියම.අන්න ඒ වගේ මම ඉතින් එදා මෙදා තුර දකුනු අතේ ඇඟිලි ගානට එකක් අඩුවෙන් කියලා තිබුන මගේ පණ්ඩිත හෑල්ල ඒකිට අතෑරියා... මේකිට මොලයක් තියේනම් ඒකවත් තේරුම ගනීවි නේ. ඉතින් අපේ ගෙදර කට්ටිය ඉන්නවනේ...අපේ අම්මා බෙහෙතකටවත් ගෙදරින් එලියට යනවද?..ඔයත් කියන්නේ මාරම කතා තමයි.... හයියෝ සල්ලි...ඔය තේරිලා තියෙන්නේ කාටද වගේ.අම්මපා මෙහෙම එකියක් නේ මමත් දා ගත්තේ... හ්ම්ම්ම් ඒකත් එහෙමද...එහෙනම් අපි ඔයාලගේ ගෙදර නොවෙන අපි දෙන්නට තනියම ඉන්න පුළුවන් වෙන කාමරේකට යන්... මම දන්නවා පැටියෝ අපි යාළුවෙලා ගොඩ කාලයක් නෑ කියලා.ඒත් මමත් ආසයි මගේ ජීවිතේ මම සමරන පලවෙනි වැලන්ටයින් එක මට හැමදාම මතක හිටින එකක් වෙනවට. මට ආදරේ ගැන ලොකු අත්දැකීම් නෑ කියලා ඔයා දන්නවනේ.ඉතින් මම කැමතියි මම ජීවිතේ හාහාපුරා කියලා ලංකර ගත්ත කෙනත් එක්ක ආදරේ උතුම්ම දවස ගත කරන්න.කියන්න එක වැරදිද කියලා. හ්ම්ම්ම්ම්...ඒත්..ඒ වගේ තැනකට යන්න බයයි මට...මම කවදාවත් ගිහිල්ලා නෑ එහෙම තැනකට ඔයා දන්නවනේ... අනික මම පිරිමියෙක් එක්ක එහෙම තනි වෙලාම නෑ...දන්නවනේ අඩුම තරමේ ෆිල්ම් එකක් වත් බලන්න ගිහින් නෑ කියලා මම. ඔය අහගත්තෙ හොදට පත්තිනි වන්දනාව.අනේ මගෙයි ඔයාගෙයි පතිවත.මම දන්නවනේ නටපු නැටුම් ඔක්කොම. මමයි වියදම් කරන්නේ.මමමයි අන්තිමට මහන්සි වෙන්නේ මේකිගේ තියන ගනකම.මෙහෙම දෙබස් මේකිට දීල යරියන්නේ නෑ වගේ පුතා..දෙන්න ඕන හර බර දෙබසක් මෙහෙමයි පැටියෝ මට ඔයාට තඩි චොක්ලට් තව මම වෙනුවට රෑට බදාගෙන ඉන්න පතරංග ටෙඩියෙකුයි අරන් දෙන්න පුළුවන්. ඔයාට ඒ ටෙඩියව ගෙදර ගෙනියන්න පුලුවන්ද.ඔයාට අරන්දෙන චොක්ලට් එක හැමදාම තියන් ඉන්න පුලුවන්ද? ඔයාට ඕනෑම නම ඔන්න ඊයම් කොලේ පොතක් ඇතුලේ දාලා ඉස්ටිකරේ ඒ පොතේම කවරේ අලවන්න පුළුවන් වැලන්ටයින් මතක් වෙන්න. ඔය සිහිවටන නෙවෙයි හලෝ හැමදාම හිත්වල තියෙන්න ඕන මතක.දෙයක් බැලුවම මතක් වෙන දේවල් වලට වැඩිය ඉබේම මතක් වෙන දේවල් වල තියන ගතිය ඔයාට තේරෙනවනේ. හරි හරි මම එන්නම්...හැබැයි වැඩි වෙලා බෑ රත්තරන්...බය හිතෙන තැනකටත් බෑ ඔන්න..ලස්සන රොමැන්ටික් තැනක් වෙන්න ඕන... පුහ්හ් රොමැන්ටික්.මම රොමැන්ටික් පෙන්නන්නම් කෝ හෙට වැලන්ටයින් වල ඔතලම. එහෙනම් බබා මම තියනවා .ආදරෙයි මම රත්තරන්.බුදු සරණයි..උම්මා උම්මා උම්මාහ්හ්.මතකනේ හෙට අපේ සුපුරුදු තැනට නමය වෙනකොට එන්න උම්මා උම්මා උම්මාහ්හ්..බුදු සරණයි මගේ සුදු මහත්තයට........ ගෑනි ෆෝන් එක තිව්වා,දැන් වහාම කලිසමක් ටී එකක් හෝදන්න ඕන නැත්තන් මගේ හඩු ගදට ඕකි ලගට එන්න දෙන එකක් නෑ. --------------------------------------------------------------------------------- ගඟ අද්දර කියලා තාප්පේ ලොකුවට ගහල තිබුන අකුරු දැකලා හිතට අමුත්තක් ආවත් මම කේන්තියෙන් වගේ අශේන් පැත්තට හැරුනේ අපි ආපු ටුක් ටුක් එක නතර කරපු තැන දැකලා. මේකද අශේන් ඔයාගේ රොමැන්ටික් සප්‍රයිස් එක.ඔයා හිතන් ඉන්නේ මම කවුරු කියලද..ඔයා හිතන්නේ මම මේ කාමර ගානේ යන කෙල්ලෙක් කියලද.අනික මේ වගේ මුසල තැනකට.අපි ආපහු යන්.මට නම් බෑ ඔන්න මේකට රිංගන්න. මම හිතේ තිබ්බ කේන්තිය හිතේ හැටියට නැති උනත් මම එවලේ පිට කර ගත්තා. කෑ ගහන්න එපා මනුෂි බබා..ලැජ්ජ කරන්නද හදන්නේ මට.මම ඔයාට ඊයේ රෑත් කිව්වනේ අපි දෙන්නා විතරක් ඉන්න තැනකට යන්නේ කියලා.දැන් ඉතින් ඇයි කෑ ගහන්නේ බොරුවට දන්නේ නෑ වගේ.මම ඔයාට ආදරෙයිනේ බබා විශ්වාස නැද්ද. මම ඔයාට වැරද්දක් කරනවද මනු. මගේ තරහ ටිකක් නිවුනත් මම මට හදා ගන්න පුළුවන් නපුරුම මුණ හදාගෙන අශේන් දිහා බලලා ටුක් එකෙන් එලියට බැස්සා. කෝල් එකක් දුන්නම එන්න අයියා කියලා අශේන් කියන කොට මට නිකමට ටුක් එකේ ඩ්‍රයිවර් දිහා බැලුනා.ඒ මනුස්සයත් මගේ දිහා බැලුවේ නිකන් මරණෙට නියම වෙච්ච කෙනෙක් දිහා බලනවා වගේ අනුකම්පාසහගත බැල්මකින්.මට ඒ බැල්ම දරාගන්න බැරි නිසාම මම අශේන්ට ලං වෙලා ඉක්මනට යන් කිව්වා. පුස් ගඳ ගහන මලානික කොරිඩෝවක් මැදින් ගිහිපු අපි දෙන්නා ඇතුල් උනේ පොඩි කාමරේකට.ඇතුලේ තිබුන ලානිල් පාට රෙදි ඩබල් ඇඳේනුයි ඩ්‍රෙසින් ටේබල් එකයි නිසා කාමරේ පිරිලා තිබුනේ.හරියට එන මිනිස්සුන්ට ඇඳේම ඉන්න කියලා වගේ.එකෙන් උනේ මගේ හිතේ තිබ්බ අවුල තවත් වැඩි වෙන ඒක විතරයි.මම අශේන් දිහා බලල මුලින්ම කිව්වේ මේ ඔයා මම අකමැති දේවල් එහෙම මට කරන්න කියන්න එපා හොඳද.. මොනවද ඔයා අකමැති දේවල්ද..ඒවා කරන්න මම..ඔයාට පිස්සුද පැටියෝ..ඔයා මොනවා කියනවද මන්දා.මම කලිනුත් කිව්වා නේ අපේ පලවෙනි වැලන්ටයින් එක අපි දෙන්නට කවදාවත් අමතක වෙන්නේ නැති මතකයක් කරනවා කියලා.මට ඕන උනේ ඔයාව තුරුල් කරන් ඉන්න විතරයි.ඔයාට මගේ උම්මා එපාද? එහෙම කියලා මට හිතා ගන්නවත් බැරි තරම් ඉක්මනට අශේන් මාව බාදා ගෙන ඉම්බා.මන්දා කියන්න තේරුනේ නැති ආශ්වාදයක් හිතට ආවත් ඒක ආපු ඉක්මනට නැති වෙලා ගියේ ඒ තොල් වලින් ආපු සිගරට් ගඳ හින්ද වෙන්න ඇති කියලා හිතුනා.ඉවසන්න බැරිම තැන මම එහා පැත්තට ඔයා සිගරට් බිව්වා නේද..ගන්දස්කාරේ බෑ..ඔයා දන්නවා නේ මම සිගරට් බොනවට කැමති නෑ කියලා. එහෙම කියලා මම මගේ අකමැත්ත ප්‍රකාශ කරත් එයා දුන්න උත්තරෙන් මම කැරකිලා ගියා වගේ උනා ඔයා දන්නේ නැති උනාට මනු බබා..සිගරට් බීපු තොල් වලින් කිස් කරනවට කෙල්ලෝ කැමති කියලයි.මම මේ හැමදේම කරන්නේ ඔයා සතුටින් තියන්න නේ.අනික මම දන්නවා සිගරට් බිව්වම වෙන දේ.ඔයා හිතනවද කවමදාවත් ඔයාට ඕන දේවල් මට දෙන්න බැරි වේවි කියලා. එහෙම කියලා හිතා ගන්නවත් බැරි තරම් ඉක්මනට මාව තුරුල්ලට ගත්ත එයා අයෙමත් අතොරක් නැතුව මාව ඉඹින්න පටන් ගත්තා. මට ඈතට වෙන්න ඕන උනත් මගේ කන්පෙති කම්මුල් බෙල්ල පුරාවට දැනෙන ඒ සැනසීමට නැවතුමක් දෙන්න මගේ යටි හිත ඉඩ දුන්නේ නෑ. ඒත් එයාගේ ඇඟිලි තුඩු මගේ ඇඟ පුරාම දුවනකොට කොට මා ඈතට උනේ එයාවත් තල්ලු කරලා දාලා. ඔයා මගේ ඇඳුම පොඩි කරනවා අයියා.මම කොහොමද ආයේ ගෙදර යන්නේ පොඩි වෙච්ච ඇඳුමක් ඇඳන්. එකම තමයි මමත් කියන්නේ මොකටද ඇඳුම් පොඩි කරන්නේ.ඕක ගලවලා දාන්න අනේ.එතකොට හරි නේ. බෑ මට ලැජ්ජයි.මම කවදාවත් කෙනෙක් ඉස්සරහ එහෙම ඉඳලා නෑ. මේකයි පැටියෝ හැම දේටම පලවෙනි වතාවක් තියනවා.ඔයා තේරුම ගන්න ඕනා අද නෙවෙයි අනාගතයේ කවදාහරි දවසක ඔයාට මගේ ඉස්සරහ එහෙම ඉන්න වෙනවා.අනේ මන්දා ඔයා කියන කතා අපි හනිමූන් ගිහින් බූරුවෝ ගහන්නද ?. හිතන්නකෝ මේක අපේ හනිමූන් රියසල් එක කියලා. ඒ බිඳින්න බැරි තර්කෙත් එක්කම මම ලැජ්ජාවට ඇස් දෙක වහගෙනම ඇඳන් හිටිය ටොප් එක ගලවලා ඇඳේ පැත්තකින් තිව්වා.මොනවා කරන්නද බැඳගත්ත බෙරේ ගහන්නත් එපයි.ඒත් ඒ අවසරෙන්ම මට දැනුනේ අශේන්ගේ ඇඟිලි වල උණුසුම විතරයි. --------------------------------------------------------------------------------- ඔයා මොනවද කරන්නේ ඔයා දන්නේ නැද්ද වැඩිපුර ඇල්ලුවම ලොකුවෙනවා කියලා. ලොකුවෙන්න තමයි රත්තරන් අල්ලන්නේ දන්නේ නැද්ද අර මුහුදේ මාළු වැඩි වෙන්නේ අහවල් ඒවා පොඩි වෙන්නෙයි ඇල්ලුවේ නැති උනාම කියලා කියන කතාව.කාටද ආඩම්බර ඕවා ලොකුවට තියනකොට. කෙල්ලගේ ටෝක් කැපිලා යන්න දෙබසක් දැම්ම අතරේම මම මගේ ඇඟිලි තුඩුවල වේගෙත් වැඩි කරා. --------------------------------------------------------------------------------- ඒයි මට කුචියි පැටියෝ..... මට එහෙම කෑ ගැහුනේ පපුවෙන් ආව ආශ්වාද ජනක උනත් දරන ඉන්න බැරි කිතිය නිසා.අශේන් මගේ දිහා බැලුවේ අමුතුම විදියට. එයාගේ ඇස් දෙක අඩවන් වෙලා කියන්න තේරෙන්නේ නැති මොනවහරි දෙයක් දොරේ ගලනවා වගෙයි.මමත් දැනගෙන හිටියා ඒ වෙනකොට මගේ ඇසුත් අඩවන් වෙලා මට මාවම පාලනේ කරගන්න බෑ කියලා. ඔයා අහල තියේද බබී ඉස්සර රජ කාලේ හිටියා දුක්ගන්නා රාළ කියලා කෙනෙක්.එයාගේ ජොබ් එක තමයි රජ්ජුරුවන්ට හදන කෑම විස තියේද බලන එක.දැන් මම කරන්නෙත් ඒකමයි. ඒ මොකක්ද ඒ... මම එහෙම ඇහුවේ අද දවසේ පලවෙනි වතාවට හිනා වෙන ගමන් දැන් බබා මේකනේ...කවද හරි ඔයාට මම බබෙක් හැදුවම බබාට පාවිච්චියට සුදුසුද කියලා තමයි දැන් මේ බබාගේ තාත්ති චෙක් කරන්නේ. එහෙම කියලා එයා ආයෙත් දුක්ගන්නා රාළ උනා. --------------------------------------------------------------------------------- ඒ යි ඔයා ඔය මොකද කරන්නේ...කැත නැද්ද ඔයාට පැටියෝ..අනික මට ඉන්න බෑ එහෙම කරන කොට.. මම කෙල්ලත් අල්ලපු අඩව්වට ඒකිට හුස්ම ගන්නත් බෑ මට හුස්ම ගන්නත් බෑ වගේ.ආයේ ඉතින් පොරොන්දුවක් උනාම කඩ කරන්න පුලුවන්ද. කවදාවත් අමතක නොවෙන වැලන්ටයින් එකක් නේ.ඒත් මේකි කෑ ගහනවනේ. තමන් ආදරේ කරන කෙනා කැත වෙන්නේ කොහොමද.අනික ඔයාට ඉන්න බෑ කියන්නේ ඔයා සතුටු වෙනවා කියන එකනේ. දැන් හොද පැටියා වගේ මගේ බෙල්ල තද කරලා මාව මරන්න හදන්නේ නැතුව නැතුව ඉවසගෙන ඉන්න.මට ඔයාව කැත නෑ කොහෙත්ම.මතක තියා ගන්න ඒක. හ්ම්ම්ම්..ටිකකින් මට දැනුනා අතිකින් මගේ ඔලුව හෙමිහිට පිරි මදිනවා. --------------------------------------------------------------------------------- මට බෑ කියන්නේ මට බෑ..ඔය දන්නවනේ අශේන් මට මගේ දාඩියත් අප්පිරිය එකේ මම කොහොමද ඔයා කියන දේ කරන්නේ. අනික මම දන්නෙත් නෑ කරන්න. මම එහෙම කිව්වේ එයා මගෙන් ඉල්ලුව දේ කරන්න මගේ හිත කොහොමටවත් හැදුනේ නැති නිසා.ඒත් එයා පරාජය බාර ගන්නේ නෑ වගේ. මොනවද බබී කැතයි කියලා කියන්නේ.මමත් ඔයා ගැන කැතයි කියලා හිතුව නම්.තමන් ආදරේ කරන කෙනා ගැන කැතයි කියලා හිතන්න බෑ නේද..දන්නේ නැත්තන් බලාගන්න. එහෙම කියලා එයා ෆෝන් එකේ තිබ්බ වීඩියෝ එකක් දැම්මා.මට ඒ දේ ගැන යම් අදහසක් ආවත් එහෙම කරන්න නම් මැරුවත් හිත හදාගන්න බැරිවේවි. සැරයක් උත්සාහ කරන්න බබී ඔයාට බෑ වගේනම් නතර කරන්න. මෙයාගෙන් නම් බේරෙන්න වෙන්නේ නෑ. --------------------------------------------------------------------------------- ඔයා බරායි රත්තරන් ...... අහ්හ් බර ගතිය ටිකකින් ඇරිලා යාවි. --------------------------------------------------------------------------------- මාව බඳිනවා නේද මගේ රත්තරන් අශේන්.... මම එහෙම කිව්වා නෙවෙයි ...මට කිය උනා --------------------------------------------------------------------------------- සීග්‍රගාමී රංගනයකට පස්සේ මම පැත්තකට ඇල උනා.ඒකත් ඉවරයි එහෙනම්.ලැයිස්තුවට තවත් එකක් සමහර විට මගේ වැඩේ කෙරුණ නිසාද නැත්තන් වෙන හේතුවක් නිසාද දන්නේ නෑ.මට කරන්න වැඩ ගොඩාක් මතක් උනා. ඒ කියන්නේ ඉක්මනට මෙතනින් යන්න ඕන කියන හැගීම.මම මනුශිට කතා කරේ ඉක්මනට යන්න ඕන කියන දේ කියන්න බලාගෙන. ඒත් ඒ දුඹුරු පාට ලොකු ඇස්වල තිබ්බ හැගීම දුකද සතුටද කියලා හිතා ගන්න බැරි නිසාම ඒ කඳුළු ඇවිත් තිබ්බේ දුකටද සතුටටද කියලා තේරුම් ගන්න බැරි උන නිසාම මම මට වචන පිටි උනේ නෑ. තව ටිකක් වෙලා තුරුල් වෙලා ඉඳල අපි යමු සුදු මහත්තයෝ. කෙල්ලට මගේ හිත තෙරිලාද මන්ද එහෙම කිව්වේ..ඒත් ඒ ක්ෂනිකෙන් එකී ඇදෙ පැත්තකින් තිබුන ටේබල් එකෙ උඩින් ඒකිගේ බෑග් එක අතට ගත්තා. මේක මේ වැලන්ටයින් එක මාව සතුටින් තිබ්බට මට දෙන්න පුළුවන් පුංචි තෑග්ගක් කියලා ඇස් දෙකින් හිනාවෙලා කිව්වම මම හිතන්න ගත්තේ ඒ ලියුම් කවරේ ඇතුලේ මොනවා තියෙයිද කියලා.ඒක ඇතුලේ තිබුනේ මම ජීවිතේ දැකපු ලස්සනම හෑන්ඩ් මේඩ් වැලන්ටයින් කාඩ් එකක් , ඒ කාඩ් එක ඇතුලේ ලස්සන පුංචි කවියකුත් එක්ක යටින් ලියල තිබුන මෙහෙම වචන ටිකක් . ජීවිතේ ලබන හැම දවසම ඔයාගේ ලඟින් ඉන්න ඕන අශේන්.... ඔයාගෙම මනුෂි ...[/B] site ekakin copy kale...repost nam sory [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom