Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
< ආදරය යනු හදවතකින් හදවතකට පිදෙන්නා වූ උතු&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

< ආදරය යනු හදවතකින් හදවතකට පිදෙන්නා වූ උතු&

ලෝකය පවතින්නේ ආදරය නිසා යෑයි කිසිවකු පැවසුවහොත් එහි අතිශයෝක්තියක් හෝ සාවද්‍ය බවක් හෝ නැත. මනුෂ්‍යයා ඇතුළු සියලු සත්වයන් සහ ගහකොළ, ඇළ, දොළ, ගංගා වනාන්තර ආදී ජීව අජීවී වස්තූන් හට ආදරය නොලැබී නම් එසේත් නැත්නම් ආදරයෙන් බලා ගැනීමක් සිදු නොවූයේ නම් ඒවායේ පැවැත්මක් සිදු නොවේ. පැවැත්මක් නොමැති නම් එය නැවතීමකි. එසේත් නැතිනම් විනාශවීමකි. මේ සිද්ධාන්තය මුල් කරගෙන සිතා බැලුවහොත් ආදරය ලෝකයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කාරණයක් බව පෙනේ. මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මේ මූල බිජය ආදරයම වේ. දරුවන් මෙලොව බිහිවනුයේ මව්පිය ආදරයේ ප්‍රතිඵලයක් ලෙසයි.

පෙර සූදානම ආදරයේදී වැදගත්

මනුෂ්‍යයා ආදරය කිරීමට සහ ලැබීමට මහත් ප්‍රියතාවක් දක්වයි. ඒ නිසාම වර්තමානයේ ආදර සම්බන්ධතා තුළින් විවාහ වීමේ ප්‍රවණතාවක් දක්නට ඇත. භද්‍ර යෞවන වියේ පසුවන දරුදැරියන් පවා ආදරය කිරීමට පෙළඹී සිටියි. ආදරය කිරීමට වයසක් නැති නමුත් සැබෑ ආදරයක් ඇරැඹීම සඳහා මනා පෙර සූදානමක් පුද්ගලයකු තුළ තිබිය යුතුය. එවන් සූදානමක් නැතිව ආරම්භ කරන්නාවූ ආදර සම්බන්ධතා ඇරඹුනු වේගයෙන්ම අවසන් වනු ද දක්නට හැකිය. එසේ වනුයේ ඇයි? ආදරය, කරන්නන්වාලේ කරන්නට යැම නිසා, ආදර සම්බන්ධතා බිඳී යයි. අන් අය ආදරය කරන නිසා, හුදෙකලාව මකා ගැනීමට අවශ්‍ය නිසා, ප්‍රතික්ෂේප කළ නොහැකි නිසා බාහිර පුද්ගලයන්ගේ බලපෑම නිසා ආදරය කරන්නට සිතීම තමාටම කරගන්නා බරපතළ වරදකි. හානියකි. මෙවන් හේතු නිසා ආදර සම්බන්ධතා අරඹන පෙම්වතුන් දැඩි පීඩාවන්ට, වේදනාවන්ට පත්වී අන් අයගේ ජීවිතත් අවදානමකට ගොදුරු කර ආදරය වෙනුවට වෛරය, ක්‍රෝධය වපුරුවා සමාජයට මෙන්ම පුද්ගලයන්ට ද විනාශකාරී ආදර්ශයක් සපයනු දකින්නට මෑත කාලයේදී බොහෝ අවස්ථා එළැඹුණි.

ආදරය යනු ලාභ හේතුන් මත ඇරැඹෙන සිල්ලර ගනුදෙනුවක් නොවේ

ආදරය යනු උසස් චිත්ත වේගයක් මිස ලාභ හේතූන් නිසා ආරම්භ කරන්නට තරම් සිල්ලර ගනුදෙනුවක් නොවේ. ආදරය හදවතින් හදවතකට පිදෙන්නාවූ උතුම් තිළිණයකි. මිනිසකුට තවත් මිනිසකු වෙත පිදිය හැකි උසස්ම තිළිණය ආදරයයි. එබඳු උතුම් තිළිණයක් ප්රදානය කිරීමට පෙර තිළිණය ලබන්නා ඒ සඳහා තමාට හමුවූයේ ඉතාම සුදුසුම පුද්ගලයා ද යන්න සිතා බලන්නට තරුණ තරුණියන් මොහොතක් ගත කළ යුතුය. තමාත් තම ආදරයත් මනාකොට සුරක්ෂිතව රැක ගනිමින් පෙරළා තමාටද එවැනිම වූ ආදරයක් පුද දෙන්නට තරම් විශ්වසනීය බවක්, ගෞරවයක් සහ ආදරයක් තමන් විසින් තෝරා ගත් පුද්ගලයා තුළ ඇද්දයි විමසා බැලීමට හැකි බුද්ධිමත් බවක් ආදරය කරන්නට සූදානම් වන යෞවන යෞවනියන් තුළ තිබිය යුතුය. එසේ නොමැතිනම් ඒ තත්ත්වය ඇතිවන තෙක් ඉවසා සිටිය යුතුය.

නොගැළපීම් එක්ක වැඩිදුර යන්න බැහැ

කිසිදු අවබෝධයකින් තොරව ඕනෑම අයකුගේ ඉල්ලීමකට එකඟවීම ආදරය නම් නොවේ. එවන් ආදර සම්බන්ධතා ආරම්භ වූ මොහොතේ පටන් සතුට, සැනසීම, ආදරය වෙනුවට අඬ දබර, නොරිස්සුම් සහ අමනාපකම් හට ගනී. දෙදෙනාට දෙදෙනා කවුදැයි අවබෝධවීමට පටන් ගන්නේ ආදරය කර කලක් ගතවූ පසුවය. මෙබඳු හදිසි සබඳතාවල නොගැළපීම් දෙදෙනාට පෙනෙන්නට පටන් ගන්නේ ආදරය කරගෙන යද්දීය. තම පෙම්වතාට පෙම්වතියට වඩා තමාට ගැළපෙන යහපත් අය කෙතරම් සිටිනවාද යන්න පෙනෙන්නට පටන් ගත් විට පෙම්වතා හෝ පෙම්වතිය බාහිර පුද්ගලයන් හා සංසන්දනය කරන්නට පෙළඹේ. එතැන් පටන් තම සහකරු හෝ සහකාරිය තමාට අවශ්‍ය පරිදි හදන්නට උත්සාහ ගනී. නීති තහංචි පනවමින් ඇයගේ නිදහස සීමා කරන්නට උත්සාහ කරයි. ජීවිතය එපා වන තරමට මේ නීති අමනාපකම් වර්ධනය වී ආදරය වෙනුවට ආරවුල් පවත්වා ගෙන යැමට සම්බන්ධය පවත්වා ගනී. මෙබඳු පුද්ගලයන්ගේ සම්බන්ධතා ව්‍යසනවලින් හා නින්දා අපහාස වලින්, චරිත ඝාතනවලින් කෙළවර වේ.

ආදරය සුන්දරයි ආදරයට ආදරය කරන්න

ආදරයක් අවශ්‍යවන්නේ ජීවත්වීම උදෙසායි. වඩාත් හොඳින් කිවහොත් ජීවිතය වඩාත් සොඳුරු ප්‍රීතිමත් බෙදාහදා ගැනීමක් උදෙසාය. මෙබඳු කාරණා සඳහා අවශ්‍ය වන ආදරය අප විසින් කලබලයෙන් තෝරාගන්නට නොගොස් බුද්ධිමත්ව නිවී සැනසිල්ලේ කටයුතු කළ යුතුය. ඔබට අවැසි පුද්ගලයා තෝරා ගන්නට පෙර ඔබ කවුදැයි යන්න සහ ඔබට ගැළපෙන්නේ කවුරුන්ද යන්න මනා අවබෝධයක් ඔබ තුළ තිබිය යුතුය. තමන් ගැන වැටහීමක් නැති කෙනකු, තමන්ට අවශ්‍ය දේ නොදන්නා කෙනකු කිසි විටක තමාට අවශ්‍ය දේ හරි හැටි තෝරා ගන්නේ නැත. එවැනි අනිසි තෝරාගැනීම්වලට ඉඩ දෙන ආදරය පවතින්නේ ද නැත.

ඔබ ඔබට ඉතා සුදුසු පුද්ගලයා තෝරා ගෙන සිටී නම් එයින් ප්‍රකට වන අදහස ඔබ ඔබ පිළිබඳව ඉතා හොඳින් දැන සිටිනා බවයි. බිඳී නොයන ආදරයක් සඳහා පළමුවෙන් කළ යුත්තේ තමා පිළිබඳ මනා අවබෝධයක් ලබා තිබීමයි.

[QUOTE="crazybuddy, post: 12845850, member: 326070"] [b]< ආදරය යනු හදවතකින් හදවතකට පිදෙන්නා වූ උතු&[/b] [CENTER][SIZE=5][IMG]http://center.jeddahbikers.com/uploads/jb12823956512.jpg[/IMG] [/SIZE][LEFT][SIZE=5]ලෝකය පවතින්නේ ආදරය නිසා යෑයි කිසිවකු පැවසුවහොත් එහි අතිශයෝක්තියක් හෝ සාවද්‍ය බවක් හෝ නැත. මනුෂ්‍යයා ඇතුළු සියලු සත්වයන් සහ ගහකොළ, ඇළ, දොළ, ගංගා වනාන්තර ආදී ජීව අජීවී වස්තූන් හට ආදරය නොලැබී නම් එසේත් නැත්නම් ආදරයෙන් බලා ගැනීමක් සිදු නොවූයේ නම් ඒවායේ පැවැත්මක් සිදු නොවේ. පැවැත්මක් නොමැති නම් එය නැවතීමකි. එසේත් නැතිනම් විනාශවීමකි. මේ සිද්ධාන්තය මුල් කරගෙන සිතා බැලුවහොත් ආදරය ලෝකයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කාරණයක් බව පෙනේ. මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්මේ මූල බිජය ආදරයම වේ. දරුවන් මෙලොව බිහිවනුයේ මව්පිය ආදරයේ ප්‍රතිඵලයක් ලෙසයි. [COLOR=#008000]පෙර සූදානම ආදරයේදී වැදගත්[/COLOR] මනුෂ්‍යයා ආදරය කිරීමට සහ ලැබීමට මහත් ප්‍රියතාවක් දක්වයි. ඒ නිසාම වර්තමානයේ ආදර සම්බන්ධතා තුළින් විවාහ වීමේ ප්‍රවණතාවක් දක්නට ඇත. භද්‍ර යෞවන වියේ පසුවන දරුදැරියන් පවා ආදරය කිරීමට පෙළඹී සිටියි. ආදරය කිරීමට වයසක් නැති නමුත් සැබෑ ආදරයක් ඇරැඹීම සඳහා මනා පෙර සූදානමක් පුද්ගලයකු තුළ තිබිය යුතුය. එවන් සූදානමක් නැතිව ආරම්භ කරන්නාවූ ආදර සම්බන්ධතා ඇරඹුනු වේගයෙන්ම අවසන් වනු ද දක්නට හැකිය. එසේ වනුයේ ඇයි? ආදරය, කරන්නන්වාලේ කරන්නට යැම නිසා, ආදර සම්බන්ධතා බිඳී යයි. අන් අය ආදරය කරන නිසා, හුදෙකලාව මකා ගැනීමට අවශ්‍ය නිසා, ප්‍රතික්ෂේප කළ නොහැකි නිසා බාහිර පුද්ගලයන්ගේ බලපෑම නිසා ආදරය කරන්නට සිතීම තමාටම කරගන්නා බරපතළ වරදකි. හානියකි. මෙවන් හේතු නිසා ආදර සම්බන්ධතා අරඹන පෙම්වතුන් දැඩි පීඩාවන්ට, වේදනාවන්ට පත්වී අන් අයගේ ජීවිතත් අවදානමකට ගොදුරු කර ආදරය වෙනුවට වෛරය, ක්‍රෝධය වපුරුවා සමාජයට මෙන්ම පුද්ගලයන්ට ද විනාශකාරී ආදර්ශයක් සපයනු දකින්නට මෑත කාලයේදී බොහෝ අවස්ථා එළැඹුණි. [COLOR=#FF00FF]ආදරය යනු ලාභ හේතුන් මත ඇරැඹෙන සිල්ලර ගනුදෙනුවක් නොවේ[/COLOR] ආදරය යනු උසස් චිත්ත වේගයක් මිස ලාභ හේතූන් නිසා ආරම්භ කරන්නට තරම් සිල්ලර ගනුදෙනුවක් නොවේ. ආදරය හදවතින් හදවතකට පිදෙන්නාවූ උතුම් තිළිණයකි. මිනිසකුට තවත් මිනිසකු වෙත පිදිය හැකි උසස්ම තිළිණය ආදරයයි. එබඳු උතුම් තිළිණයක් ප්රදානය කිරීමට පෙර තිළිණය ලබන්නා ඒ සඳහා තමාට හමුවූයේ ඉතාම සුදුසුම පුද්ගලයා ද යන්න සිතා බලන්නට තරුණ තරුණියන් මොහොතක් ගත කළ යුතුය. තමාත් තම ආදරයත් මනාකොට සුරක්ෂිතව රැක ගනිමින් පෙරළා තමාටද එවැනිම වූ ආදරයක් පුද දෙන්නට තරම් විශ්වසනීය බවක්, ගෞරවයක් සහ ආදරයක් තමන් විසින් තෝරා ගත් පුද්ගලයා තුළ ඇද්දයි විමසා බැලීමට හැකි බුද්ධිමත් බවක් ආදරය කරන්නට සූදානම් වන යෞවන යෞවනියන් තුළ තිබිය යුතුය. එසේ නොමැතිනම් ඒ තත්ත්වය ඇතිවන තෙක් ඉවසා සිටිය යුතුය. [COLOR=#CC3300]නොගැළපීම් එක්ක වැඩිදුර යන්න බැහැ[/COLOR] කිසිදු අවබෝධයකින් තොරව ඕනෑම අයකුගේ ඉල්ලීමකට එකඟවීම ආදරය නම් නොවේ. එවන් ආදර සම්බන්ධතා ආරම්භ වූ මොහොතේ පටන් සතුට, සැනසීම, ආදරය වෙනුවට අඬ දබර, නොරිස්සුම් සහ අමනාපකම් හට ගනී. දෙදෙනාට දෙදෙනා කවුදැයි අවබෝධවීමට පටන් ගන්නේ ආදරය කර කලක් ගතවූ පසුවය. මෙබඳු හදිසි සබඳතාවල නොගැළපීම් දෙදෙනාට පෙනෙන්නට පටන් ගන්නේ ආදරය කරගෙන යද්දීය. තම පෙම්වතාට පෙම්වතියට වඩා තමාට ගැළපෙන යහපත් අය කෙතරම් සිටිනවාද යන්න පෙනෙන්නට පටන් ගත් විට පෙම්වතා හෝ පෙම්වතිය බාහිර පුද්ගලයන් හා සංසන්දනය කරන්නට පෙළඹේ. එතැන් පටන් තම සහකරු හෝ සහකාරිය තමාට අවශ්‍ය පරිදි හදන්නට උත්සාහ ගනී. නීති තහංචි පනවමින් ඇයගේ නිදහස සීමා කරන්නට උත්සාහ කරයි. ජීවිතය එපා වන තරමට මේ නීති අමනාපකම් වර්ධනය වී ආදරය වෙනුවට ආරවුල් පවත්වා ගෙන යැමට සම්බන්ධය පවත්වා ගනී. මෙබඳු පුද්ගලයන්ගේ සම්බන්ධතා ව්‍යසනවලින් හා නින්දා අපහාස වලින්, චරිත ඝාතනවලින් කෙළවර වේ. [COLOR=#0000FF]ආදරය සුන්දරයි ආදරයට ආදරය කරන්න[/COLOR] ආදරයක් අවශ්‍යවන්නේ ජීවත්වීම උදෙසායි. වඩාත් හොඳින් කිවහොත් ජීවිතය වඩාත් සොඳුරු ප්‍රීතිමත් බෙදාහදා ගැනීමක් උදෙසාය. මෙබඳු කාරණා සඳහා අවශ්‍ය වන ආදරය අප විසින් කලබලයෙන් තෝරාගන්නට නොගොස් බුද්ධිමත්ව නිවී සැනසිල්ලේ කටයුතු කළ යුතුය. ඔබට අවැසි පුද්ගලයා තෝරා ගන්නට පෙර ඔබ කවුදැයි යන්න සහ ඔබට ගැළපෙන්නේ කවුරුන්ද යන්න මනා අවබෝධයක් ඔබ තුළ තිබිය යුතුය. තමන් ගැන වැටහීමක් නැති කෙනකු, තමන්ට අවශ්‍ය දේ නොදන්නා කෙනකු කිසි විටක තමාට අවශ්‍ය දේ හරි හැටි තෝරා ගන්නේ නැත. එවැනි අනිසි තෝරාගැනීම්වලට ඉඩ දෙන ආදරය පවතින්නේ ද නැත. ඔබ ඔබට ඉතා සුදුසු පුද්ගලයා තෝරා ගෙන සිටී නම් එයින් ප්‍රකට වන අදහස ඔබ ඔබ පිළිබඳව ඉතා හොඳින් දැන සිටිනා බවයි. බිඳී නොයන ආදරයක් සඳහා පළමුවෙන් කළ යුත්තේ තමා පිළිබඳ මනා අවබෝධයක් ලබා තිබීමයි. [/SIZE][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom