Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරය - ලිංගිකත්වය උදෙසා සංස්කෘතික මරිසියක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරය - ලිංගිකත්වය උදෙසා සංස්කෘතික මරිසිය&#3482

මම ගුටි කන වැඩ කරන්න මාර ආසද කියල මම දන්නෙ නෑ. පුළුවන් තරම් ගුටි කෙලි වලින් වැලකිල ඉන්නයි මම කැමති. ඒත් හිතෙන දැණෙන දේවල් බොක්කෙන්ම වමනෙ දාන්න ඕන නිසා ගුටි කන්න බලාගෙන හරි ආදරය හෙවත් අපේ ජනප්‍රිය අනේමන්දාව ගැන මගේ විශ්ලේෂණනයක් දාන්න ඕන කියල හිතුණා. මේ ගැන කලින් කතා කරපු අයත් අම්බානක්ම ඇති. මේ මම හිතන දේ.

මිනිස්සු අනිත් සත්තුන්ගෙන් ලිංගික චර්යා අතින් වෙනස් වෙන්නෙ මිනිස්සු සංස්කෘතික පදනමක් මත ලිංගික පාලනයක් පවත්වන නිසයි. සත්තු බොහෝමයකට මම දන්න තරමින් සංස්කෘතියක් කියල විශේෂ යමක් නෑ. සාමූහික සත්ත්ව කණ්ඩායම් තුල ලිංගිකත්වය සමූහය තුල පාලනය වන විධියේ යම් යම් අවස්ථා තියෙනව වෙන්න පුළුවන්. කොහොම නමුත් මේ ලිංගික චර්යා සැලකුවම සතුන් සහ මිනිසුන් සංස්කෘතිය කියන කාරණය මත සෑහෙන වෙනස් කියල මනුස්සයෙක්ට තේරෙන්න ඕන.

මිනිස්සු අතර ලිංගිකත්වය පාලනය වන ප්‍රධාන සාධකය සංස්කෘතික බැඳීම් තමයි. මම ඒක නරකයි කියනව නෙවෙයි. ඒක එහෙම නොවී මිනිස්සු මේ තරම්, මේ දේවල් ගැන මේ වගේ නැවත කතා කරන්න තරම් තාක්ෂණිකව සහ සාමාජිකව දියුණු වීම (?) අරුමයක්. මිනිස්සු කුතුහලය සහ සිතීම හරහා දේවල් නිපදවන්න, සොයන්න ගත්තම ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය විවේකය හදල දුන්නෙ පවුල කියන සංස්ථාවද? දරුවෙක් තරුණයෙක් සහ වැඩිහිටියෙක් කියන හැම මට්ටමකදීම පවුල තුල යම් මානසික නිදහසක් තිබුණද මානවයට? ඒ තුලින් ද මේ සංස්කෘතිය විහිදුණේ?

කොහොම හරි ආයෙත් වර්තමානයට ආවොත් අපි අද අපට තියෙන යම් යම් පවුල් සීමා තුල ලිංගික දේවල් නොහිත ඉන්න එකනෙ කරන්නේ. ඕක ගැන කියන එකත් මළ මගුලක් තමයි. ඒත් කමක් නෑ. අපි අපේ සහෝදරියන් හෝ සහෝදරයින් ගැන හෝ වෙනත් ඥාති කාන්තාවන් හෝ පිරිමින් ගැන සිතිවිලි පහල නොකරගෙන ඉන්න නේද උත්සාහ කරන්නේ? එහෙම නැතිනම් එයාල ගැන ඇත්තටම සිතිවිලි පහල නොවීමද වෙන්නේ? මන්දා මම නම් යම් යම් අවස්ථාවලදි මගේ ඥාති.. හ්ම් ඕන නෑ

කොහොම හරි ඕක අපේ සංස්කෘතික සීමාවනේ. ඒ සීමාව ඇතුලෙ අපි අපේ ඥාතීන්ව සහ මිතුරන්ව ඇසුරු කරනවනේ. මේ හරහා අපි එයාලට දක්වනවනේ යම් ආදරයක්.... ඒ අය එක්ක ගැවසෙන්න, දේවල් බෙදාගන්න, උදව් කරන්න වගේ දේවල් හරහා අපි ඒ අය වෙනුවෙන් දක්වනවනේ යම් කැපවීමක්! එයාල වෙනුවෙන් අපේ කාලය, මුදල් සහ අපේ ජීවිතය පවා දෙන්න තරම් සූදානම් වෙන කැපවීමක්.

ඕක ආදරය වෙන්න ඕන නේ නේද?

මේ කැපවීම මුළු සමාජයක්ම, නැත්නම් දන්න නොදන්න සෑම මිනිසෙක් වෙතම, ඒත් නැතිනම් ගමන් කරන සහ එක තැන සිටින සියළු සත්ත්වයන් (සතුන්, ගස්, ගල් වගේ ජීවී අජීවී හැම දේම) වෙතම දක්වන්න පුළුවන් නම් ඒක විශ්වීය ආදරයක් වෙනව. බුද්ධ ජේසුස් සහ බොබ් මාලෙ වගේ අපි දන්න බොහොමයක් දාර්ශනිකයන් සහ නොදන්න අති මහත් දාර්ශනිකයන් කන්දරාවක් මේ විශ්වීය ආදරය ගැන කතා කලා. කලාකරුවො තමන්ගෙ නිර්මාණ හරහා මේ විශ්වීය ප්‍රජාව පිළිබඳ තියෙන ආදරය ගැන කතා කලා. ඒ හරහා මතවාද ගොඩ නගල සමාජය මානුෂික කරන්න දායක වුණා. මිනිස්සු ශිෂ්ඨ කලා. පසු කාලෙක ආගමික කණ්ඩායම් හරහා කාලාන්තරයක් පවතින්න තරම් එයාල සමාජය සහ විශ්වය වෙනුවෙන් දක්වපු මේ ආදරය බලවත් වුණා. මේක විශ්වීය ආදරයයි!

ලිංගික ජීවිතයක් කියල එකක් සංස්කෘතිකව හෝ පුද්ගලානුබද්ධ ලෙස ඇරඹෙන කාලයට හෝ ඒ වෙනුවෙන් සබඳතාවයක් පවත්වද්දි දක්වන කැපවීම නොහොත් අනේමන්දා ආදරයත් අර සංස්කෘතික රාමුවේ තියෙන නිසා ඒ සම්බන්ධව ආදරණීය ප්‍රලාප, ගීත, කතා, බයිලා, සංවාද සහ මල විකාර ගොඩයි. ඒත් ඒ ආදරය දිවෙන්නෙ කොහාටද? තව දුරටත් මනුස්සයෙක්ව සංස්කෘතික ලිංගික සීමාවන්ගෙන් මායිම් නොකරන අතිශය විවෘත බැඳීමක් වෙතට. ඒත් ඒ බැඳීම සංස්කෘතිය තුල පවතින, සංස්කෘතිය විසින් වෙලාගත් එකක් නිසා ඒක සම්බන්ධව අතුරු කතා ගොඩයි. ඒ අතුරු කතා හරහා නැවත ආදරය කියන සංකල්පයට අර්ථ සහ වටිනාකම් ලැබිල තියෙනව සහ ඒ හරහා චක්‍රීයව මුළු සංස්කෘතියම පවා මේ සම්බන්ධයේ පැවැත්ම මත තීරණය වෙනව. මොකද මේ කියන ආදරය හරහා ගොඩනැගෙන ඒකකය තුලින් තමයි සංස්කෘතිය පවත්වගන්නත් මිනිස්සු බිහි වෙන්නේ. මේක අති විශාල ලෙස චක්‍රීයව පවතින ක්‍රමයක් හෙවත් system එකක් වෙන්නෙ ඒකයි. බුදුන් කිව්ව වගේ චක්‍රයක්. මේ චක්‍රීය පැවැත්මේ එක තැනක අපි පවතිනවා. නටන වතුරෙ පෙණ බුබුලු මතු වෙනව වගේ අපි ඇවිත් යනව. එක පෙන බුබුලක තිබුණ ජල අංශු බිඳිල තවත් වෙනම බුබුලක් හදනව. පරම්පරාව වගේ.

හික්...

මටත් මොංගල්! කතා කරන්න ගත්තෙ ලව් ගැන... මේ මල විකාර දොඩවනවා. කොහෙද මේ බයිල අස්සෙ ආදරය අමතක වුණා.

මේ අනේමන්දා ආදරය මට අනුව සංස්කෘතික මිනිසාගේ ලිංගික උවමනාව සංස්කෘතිකව සපථ කිරීමේදී භාවිතා කරන ක්රමවේදයයි. නිකං ලිංගිකත්වය උදෙසා වන සංස්කෘතිය මරිසියක් වගේ එකක්. නිකම්ම ලිංගිකව එක් වීමට වඩා මිනිසා කියන හැඟීම් මත සංස්කෘතික වුණ සත්ත්වයා හැඟීම් හරහා ලිංගික සම්බන්ධයක් වෙත ගමන් කරන්න අවිඥාණිකව කැමතියි. ඒ කැමැත්තත් සංස්කෘතිය විසින් කාලයක් තිස්සෙ ඔළුවල හදපු ගලවල වැඩක් නැති පරිපථයක්. ආදරය යනු ලිංගික උවමනාව සංස්කෘතික කරන වචනයයි. ඒ වචනය හරහා බිහි වුණ සංස්කෘතික නිර්මාණයන් කොයි තරම්ද? අර කිව්ව වගේ කවි, කතා, ගීත වලින් පටන් අරන් කොයිතරම් තියෙනවද අප්පා....

මාත් එකක් ලිව්වා....

හික් හික්!

බොහෝවිට අපි ආදරය කියල එක වරම කියන්නෙ මේ ලිංගික ආදරයටයි. නමුත් හැමෝටම අපි දක්වන්නෙ ආදරයක් තමයි. ඒකෙ ප්‍රභේද තියෙනව. ගොඩක් අය ලෝකෙ වැඩිපුරම ආදරය කරන ගැහැණිය හෝ පිරිමියා අම්ම තාත්ත එක්ක පටලවගන්නෙ මේ ආදරයේ වෙනස් ප්‍රභේද හඳුනා නොගන්න නිසයි. ලිංගික ආදරය වෙන එකක්. අම්මටයි තාත්තටයි අපි දක්වන්නෙ වෙනස් විධියෙ ආදරයක්. මෙතැන් පටන් මේ වමනෙ ගොඩේදි මම ආදරය කියන්නෙ මේ ලිංගික ආදරයටයි.

මේ ආදරය ආත්මාර්ථකාමී වෙන්නෙත් සංස්කෘතිය විසින් පුංචි කාලෙ ඉඳන් ඔළුවෙ හදපු පරිපථ නිසා තමයි. බටහිර සංස්කෘතිය තුල ආදරය හරිම සරල ක්ෂණික දෙයක් වෙන්නෙත් (එහෙම නොවෙන අවස්ථාත් ඒ වගේම තියෙනව හොඳේ) එයාලගෙ හිත් වල මේ ආදරය කියන එක හැදිල තියෙන්නෙ වෙනස් විධියකට නිසයි. ඒ කියන්නෙ ඒ රට වල තියෙන්නෙ වෙනස් සංස්කෘතියක් නිසයි. හැබැයි ආදරයේ මේ ආත්මාර්ථකාමී හැඟීම නම් පොදුයි මට හිතෙන විධියට. ඒක එහෙම නොවුනොත් මේ කැපවීම් කරන්න අමාරුයි ලිංගික ආදරයකදි. මොකද තමන් යමක් අපේක්ෂාවෙන්නේ ඒ ආදරය තුල ඉන්නේ. ගණු දෙනුවක්නෙ ඒක. ආත්මාර්ථකාමී නොවුණොත් ඒ ආදරය විශ්වීය වෙනව. ඒත් ලිංගික ආදරය පවතින්නෙ මේ ක්‍රමය හෙවත් වෙන ආකාරයකින් කියනවා නම් වර්ගයා පවත්වන්න. (කවදාවත් අපි හිතල තියෙනවද ඇයි ඔය මගුල පවත්වගන්න ඕන කියලා, එහෙම හිතන්න පුළුවන්කම තිබිලත්) එතනදි ආත්මාර්ථය යම් මෙහෙයක් කරනව කියලයි දැනට මම හිතන්නේ. මොකද මේ කතාව සම්පූර්ණයෙන් නිවැරදියි කියන්න තරම් මම ඒක ගැන හිතල නෑ. සහ ඒ ගැන කතා කරන්න අවස්ථාව ලැබිල තියෙන්නෙත් අඩුවෙන් මට මගේ යාළුවන් අතරෙදි පවා.

මට මතක් වෙනව කාලෙකට කලින් රූපවාහිනියෙ ගිය වැඩසටහනක් මිනිසාගේ පරිණාමය ගැන. ඒකෙ එක තැනක ආදි වානර මානවයෙක් තමන්ගෙ හිත ගත්තු තැනැත්තිය එක්ක ලිංගික බැඳීමක් අරඹන්න කලින් මාළුවෙක් අල්ලල එයාට ගෙනත් දෙනව. එයාව සතුටු කරන්න. ඉතිං මේ ආදරණීය පුරුද්ද මානව පරිණාමයේ පවා අතිශය ඈතට දිවෙනව කියල මට හිතුණ.

කොහොම නමුත් මේ ආදරය තවම මට අනේමන්දාවක්. වටහාගත නොහැක්කක්. ඒක කියාගන්නත් බෑ වගේ. කොහොම නමුත් මේ නුරාව හරහා ගොඩනැගුණු අනේමන්දා ආදරයත් යම් දවසක විශ්වීය ආදරයක් වෙනව කියල මම දන්නව.

Bob Marley - Is This Love

I wanna love you and treat you right;

I wanna love you every day and every night:

We'll be together with a roof right over our heads;

We'll share the shelter of my single bed;

We'll share the same room, yeah! - for Jah provide the bread.

Is this love - is this love - is this love -

Is this love that I'm feelin'?

Is this love - is this love - is this love -

Is this love that I'm feelin'?

I wanna know - wanna know - wanna know now!

I got to know - got to know - got to know now!

I-I-I-I-I-I-I-I-I - I'm willing and able,

So I throw my cards on your table!

I wanna love you - I wanna love and treat - love and treat you right;

I wanna love you every day and every night:

We'll be together, yeah! - with a roof right over our heads;

We'll share the shelter, yeah, oh now! - of my single bed;

We'll share the same room, yeah! - for Jah provide the bread.

Is this love - is this love - is this love -

Is this love that I'm feelin'?

Is this love - is this love - is this love -

Is this love that I'm feelin'?

Wo-o-o-oah! Oh yes, I know; yes, I know - yes, I know now!

Yes, I know; yes, I know - yes, I know now!

I-I-I-I-I-I-I-I-I - I'm willing and able,

So I throw my cards on your table!

See: I wanna love ya, I wanna love and treat ya -

love and treat ya right.

I wanna love you every day and every night:

We'll be together, with a roof right over our heads!

We'll share the shelter of my single bed;

We'll share the same room, yeah! Jah provide the bread.

We'll share the shelter of my single bed

මේකෙ මුල් පද වල එයා කියනව I wanna know කියල. ඒත් පසුව කියනව Yes, I know කියල. එයත් මේ සියළු ආදරයන් විශ්වීය ආදරයෙන් කෙලවර වෙනව කියලයි කියන්නේ මට හිතෙන විධියට. ඒ විශ්වීය ආදර සර්වත්‍ර කුලකය තුල ඇති එක් මියුරු ආදරයකදි කරන භෞතික දේවල් ටික එයා කියල දානව.....

ආදරයෙදි කොයි තරම් වට රවුම් ගැහුවත් ඔය ටිකනේ අන්තිමට කරන්නෙ නේද?

මම නං දන් නෑ ඕං. හිතල බලන්නකෝ...

http://living.hartstuff.com/2008/08/blog-post_24.html

[QUOTE="crazybuddy, post: 11770113, member: 326070"] [b]ආදරය - ලිංගිකත්වය උදෙසා සංස්කෘතික මරිසියක[/b] [SIZE=4][B]මම ගුටි කන වැඩ කරන්න මාර ආසද කියල මම දන්නෙ නෑ. පුළුවන් තරම් ගුටි කෙලි වලින් වැලකිල ඉන්නයි මම කැමති. ඒත් හිතෙන දැණෙන දේවල් බොක්කෙන්ම වමනෙ දාන්න ඕන නිසා ගුටි කන්න බලාගෙන හරි ආදරය හෙවත් අපේ ජනප්‍රිය අනේමන්දාව ගැන මගේ විශ්ලේෂණනයක් දාන්න ඕන කියල හිතුණා. මේ ගැන කලින් කතා කරපු අයත් අම්බානක්ම ඇති. මේ මම හිතන දේ. මිනිස්සු අනිත් සත්තුන්ගෙන් ලිංගික චර්යා අතින් වෙනස් වෙන්නෙ මිනිස්සු සංස්කෘතික පදනමක් මත ලිංගික පාලනයක් පවත්වන නිසයි. සත්තු බොහෝමයකට මම දන්න තරමින් සංස්කෘතියක් කියල විශේෂ යමක් නෑ. සාමූහික සත්ත්ව කණ්ඩායම් තුල ලිංගිකත්වය සමූහය තුල පාලනය වන විධියේ යම් යම් අවස්ථා තියෙනව වෙන්න පුළුවන්. කොහොම නමුත් මේ ලිංගික චර්යා සැලකුවම සතුන් සහ මිනිසුන් සංස්කෘතිය කියන කාරණය මත සෑහෙන වෙනස් කියල මනුස්සයෙක්ට තේරෙන්න ඕන. මිනිස්සු අතර ලිංගිකත්වය පාලනය වන ප්‍රධාන සාධකය සංස්කෘතික බැඳීම් තමයි. මම ඒක නරකයි කියනව නෙවෙයි. ඒක එහෙම නොවී මිනිස්සු මේ තරම්, මේ දේවල් ගැන මේ වගේ නැවත කතා කරන්න තරම් තාක්ෂණිකව සහ සාමාජිකව දියුණු වීම (?) අරුමයක්. මිනිස්සු කුතුහලය සහ සිතීම හරහා දේවල් නිපදවන්න, සොයන්න ගත්තම ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය විවේකය හදල දුන්නෙ පවුල කියන සංස්ථාවද? දරුවෙක් තරුණයෙක් සහ වැඩිහිටියෙක් කියන හැම මට්ටමකදීම පවුල තුල යම් මානසික නිදහසක් තිබුණද මානවයට? ඒ තුලින් ද මේ සංස්කෘතිය විහිදුණේ? කොහොම හරි ආයෙත් වර්තමානයට ආවොත් අපි අද අපට තියෙන යම් යම් පවුල් සීමා තුල ලිංගික දේවල් නොහිත ඉන්න එකනෙ කරන්නේ. ඕක ගැන කියන එකත් මළ මගුලක් තමයි. ඒත් කමක් නෑ. අපි අපේ සහෝදරියන් හෝ සහෝදරයින් ගැන හෝ වෙනත් ඥාති කාන්තාවන් හෝ පිරිමින් ගැන සිතිවිලි පහල නොකරගෙන ඉන්න නේද උත්සාහ කරන්නේ? එහෙම නැතිනම් එයාල ගැන ඇත්තටම සිතිවිලි පහල නොවීමද වෙන්නේ? මන්දා මම නම් යම් යම් අවස්ථාවලදි මගේ ඥාති.. හ්ම් ඕන නෑ ;) කොහොම හරි ඕක අපේ සංස්කෘතික සීමාවනේ. ඒ සීමාව ඇතුලෙ අපි අපේ ඥාතීන්ව සහ මිතුරන්ව ඇසුරු කරනවනේ. මේ හරහා අපි එයාලට දක්වනවනේ යම් ආදරයක්.... ඒ අය එක්ක ගැවසෙන්න, දේවල් බෙදාගන්න, උදව් කරන්න වගේ දේවල් හරහා අපි ඒ අය වෙනුවෙන් දක්වනවනේ යම් කැපවීමක්! එයාල වෙනුවෙන් අපේ කාලය, මුදල් සහ අපේ ජීවිතය පවා දෙන්න තරම් සූදානම් වෙන කැපවීමක්. ඕක ආදරය වෙන්න ඕන නේ නේද? මේ කැපවීම මුළු සමාජයක්ම, නැත්නම් දන්න නොදන්න සෑම මිනිසෙක් වෙතම, ඒත් නැතිනම් ගමන් කරන සහ එක තැන සිටින සියළු සත්ත්වයන් (සතුන්, ගස්, ගල් වගේ ජීවී අජීවී හැම දේම) වෙතම දක්වන්න පුළුවන් නම් ඒක විශ්වීය ආදරයක් වෙනව. බුද්ධ ජේසුස් සහ බොබ් මාලෙ වගේ අපි දන්න බොහොමයක් දාර්ශනිකයන් සහ නොදන්න අති මහත් දාර්ශනිකයන් කන්දරාවක් මේ විශ්වීය ආදරය ගැන කතා කලා. කලාකරුවො තමන්ගෙ නිර්මාණ හරහා මේ විශ්වීය ප්‍රජාව පිළිබඳ තියෙන ආදරය ගැන කතා කලා. ඒ හරහා මතවාද ගොඩ නගල සමාජය මානුෂික කරන්න දායක වුණා. මිනිස්සු ශිෂ්ඨ කලා. පසු කාලෙක ආගමික කණ්ඩායම් හරහා කාලාන්තරයක් පවතින්න තරම් එයාල සමාජය සහ විශ්වය වෙනුවෙන් දක්වපු මේ ආදරය බලවත් වුණා. මේක විශ්වීය ආදරයයි! ලිංගික ජීවිතයක් කියල එකක් සංස්කෘතිකව හෝ පුද්ගලානුබද්ධ ලෙස ඇරඹෙන කාලයට හෝ ඒ වෙනුවෙන් සබඳතාවයක් පවත්වද්දි දක්වන කැපවීම නොහොත් අනේමන්දා ආදරයත් අර සංස්කෘතික රාමුවේ තියෙන නිසා ඒ සම්බන්ධව ආදරණීය ප්‍රලාප, ගීත, කතා, බයිලා, සංවාද සහ මල විකාර ගොඩයි. ඒත් ඒ ආදරය දිවෙන්නෙ කොහාටද? තව දුරටත් මනුස්සයෙක්ව සංස්කෘතික ලිංගික සීමාවන්ගෙන් මායිම් නොකරන අතිශය විවෘත බැඳීමක් වෙතට. ඒත් ඒ බැඳීම සංස්කෘතිය තුල පවතින, සංස්කෘතිය විසින් වෙලාගත් එකක් නිසා ඒක සම්බන්ධව අතුරු කතා ගොඩයි. ඒ අතුරු කතා හරහා නැවත ආදරය කියන සංකල්පයට අර්ථ සහ වටිනාකම් ලැබිල තියෙනව සහ ඒ හරහා චක්‍රීයව මුළු සංස්කෘතියම පවා මේ සම්බන්ධයේ පැවැත්ම මත තීරණය වෙනව. මොකද මේ කියන ආදරය හරහා ගොඩනැගෙන ඒකකය තුලින් තමයි සංස්කෘතිය පවත්වගන්නත් මිනිස්සු බිහි වෙන්නේ. මේක අති විශාල ලෙස චක්‍රීයව පවතින ක්‍රමයක් හෙවත් system එකක් වෙන්නෙ ඒකයි. බුදුන් කිව්ව වගේ චක්‍රයක්. මේ චක්‍රීය පැවැත්මේ එක තැනක අපි පවතිනවා. නටන වතුරෙ පෙණ බුබුලු මතු වෙනව වගේ අපි ඇවිත් යනව. එක පෙන බුබුලක තිබුණ ජල අංශු බිඳිල තවත් වෙනම බුබුලක් හදනව. පරම්පරාව වගේ. හික්... මටත් මොංගල්! කතා කරන්න ගත්තෙ ලව් ගැන... මේ මල විකාර දොඩවනවා. කොහෙද මේ බයිල අස්සෙ ආදරය අමතක වුණා. මේ අනේමන්දා ආදරය මට අනුව සංස්කෘතික මිනිසාගේ ලිංගික උවමනාව සංස්කෘතිකව සපථ කිරීමේදී භාවිතා කරන ක්රමවේදයයි. නිකං ලිංගිකත්වය උදෙසා වන සංස්කෘතිය මරිසියක් වගේ එකක්. නිකම්ම ලිංගිකව එක් වීමට වඩා මිනිසා කියන හැඟීම් මත සංස්කෘතික වුණ සත්ත්වයා හැඟීම් හරහා ලිංගික සම්බන්ධයක් වෙත ගමන් කරන්න අවිඥාණිකව කැමතියි. ඒ කැමැත්තත් සංස්කෘතිය විසින් කාලයක් තිස්සෙ ඔළුවල හදපු ගලවල වැඩක් නැති පරිපථයක්. ආදරය යනු ලිංගික උවමනාව සංස්කෘතික කරන වචනයයි. ඒ වචනය හරහා බිහි වුණ සංස්කෘතික නිර්මාණයන් කොයි තරම්ද? අර කිව්ව වගේ කවි, කතා, ගීත වලින් පටන් අරන් කොයිතරම් තියෙනවද අප්පා.... මාත් එකක් ලිව්වා.... [IMG]http://i295.photobucket.com/albums/mm145/freednbeing/texts/AadarayaWenuwenKairatikawa.jpg[/IMG] හික් හික්! බොහෝවිට අපි ආදරය කියල එක වරම කියන්නෙ මේ ලිංගික ආදරයටයි. නමුත් හැමෝටම අපි දක්වන්නෙ ආදරයක් තමයි. ඒකෙ ප්‍රභේද තියෙනව. ගොඩක් අය ලෝකෙ වැඩිපුරම ආදරය කරන ගැහැණිය හෝ පිරිමියා අම්ම තාත්ත එක්ක පටලවගන්නෙ මේ ආදරයේ වෙනස් ප්‍රභේද හඳුනා නොගන්න නිසයි. ලිංගික ආදරය වෙන එකක්. අම්මටයි තාත්තටයි අපි දක්වන්නෙ වෙනස් විධියෙ ආදරයක්. මෙතැන් පටන් මේ වමනෙ ගොඩේදි මම ආදරය කියන්නෙ මේ ලිංගික ආදරයටයි. මේ ආදරය ආත්මාර්ථකාමී වෙන්නෙත් සංස්කෘතිය විසින් පුංචි කාලෙ ඉඳන් ඔළුවෙ හදපු පරිපථ නිසා තමයි. බටහිර සංස්කෘතිය තුල ආදරය හරිම සරල ක්ෂණික දෙයක් වෙන්නෙත් (එහෙම නොවෙන අවස්ථාත් ඒ වගේම තියෙනව හොඳේ) එයාලගෙ හිත් වල මේ ආදරය කියන එක හැදිල තියෙන්නෙ වෙනස් විධියකට නිසයි. ඒ කියන්නෙ ඒ රට වල තියෙන්නෙ වෙනස් සංස්කෘතියක් නිසයි. හැබැයි ආදරයේ මේ ආත්මාර්ථකාමී හැඟීම නම් පොදුයි මට හිතෙන විධියට. ඒක එහෙම නොවුනොත් මේ කැපවීම් කරන්න අමාරුයි ලිංගික ආදරයකදි. මොකද තමන් යමක් අපේක්ෂාවෙන්නේ ඒ ආදරය තුල ඉන්නේ. ගණු දෙනුවක්නෙ ඒක. ආත්මාර්ථකාමී නොවුණොත් ඒ ආදරය විශ්වීය වෙනව. ඒත් ලිංගික ආදරය පවතින්නෙ මේ ක්‍රමය හෙවත් වෙන ආකාරයකින් කියනවා නම් වර්ගයා පවත්වන්න. (කවදාවත් අපි හිතල තියෙනවද ඇයි ඔය මගුල පවත්වගන්න ඕන කියලා, එහෙම හිතන්න පුළුවන්කම තිබිලත්) එතනදි ආත්මාර්ථය යම් මෙහෙයක් කරනව කියලයි දැනට මම හිතන්නේ. මොකද මේ කතාව සම්පූර්ණයෙන් නිවැරදියි කියන්න තරම් මම ඒක ගැන හිතල නෑ. සහ ඒ ගැන කතා කරන්න අවස්ථාව ලැබිල තියෙන්නෙත් අඩුවෙන් මට මගේ යාළුවන් අතරෙදි පවා. මට මතක් වෙනව කාලෙකට කලින් රූපවාහිනියෙ ගිය වැඩසටහනක් මිනිසාගේ පරිණාමය ගැන. ඒකෙ එක තැනක ආදි වානර මානවයෙක් තමන්ගෙ හිත ගත්තු තැනැත්තිය එක්ක ලිංගික බැඳීමක් අරඹන්න කලින් මාළුවෙක් අල්ලල එයාට ගෙනත් දෙනව. එයාව සතුටු කරන්න. ඉතිං මේ ආදරණීය පුරුද්ද මානව පරිණාමයේ පවා අතිශය ඈතට දිවෙනව කියල මට හිතුණ. කොහොම නමුත් මේ ආදරය තවම මට අනේමන්දාවක්. වටහාගත නොහැක්කක්. ඒක කියාගන්නත් බෑ වගේ. කොහොම නමුත් මේ නුරාව හරහා ගොඩනැගුණු අනේමන්දා ආදරයත් යම් දවසක විශ්වීය ආදරයක් වෙනව කියල මම දන්නව. Bob Marley - Is This Love I wanna love you and treat you right; I wanna love you every day and every night: We'll be together with a roof right over our heads; We'll share the shelter of my single bed; We'll share the same room, yeah! - for Jah provide the bread. Is this love - is this love - is this love - Is this love that I'm feelin'? Is this love - is this love - is this love - Is this love that I'm feelin'? I wanna know - wanna know - wanna know now! I got to know - got to know - got to know now! I-I-I-I-I-I-I-I-I - I'm willing and able, So I throw my cards on your table! I wanna love you - I wanna love and treat - love and treat you right; I wanna love you every day and every night: We'll be together, yeah! - with a roof right over our heads; We'll share the shelter, yeah, oh now! - of my single bed; We'll share the same room, yeah! - for Jah provide the bread. Is this love - is this love - is this love - Is this love that I'm feelin'? Is this love - is this love - is this love - Is this love that I'm feelin'? Wo-o-o-oah! Oh yes, I know; yes, I know - yes, I know now! Yes, I know; yes, I know - yes, I know now! I-I-I-I-I-I-I-I-I - I'm willing and able, So I throw my cards on your table! See: I wanna love ya, I wanna love and treat ya - love and treat ya right. I wanna love you every day and every night: We'll be together, with a roof right over our heads! We'll share the shelter of my single bed; We'll share the same room, yeah! Jah provide the bread. We'll share the shelter of my single bed මේකෙ මුල් පද වල එයා කියනව I wanna know කියල. ඒත් පසුව කියනව Yes, I know කියල. එයත් මේ සියළු ආදරයන් විශ්වීය ආදරයෙන් කෙලවර වෙනව කියලයි කියන්නේ මට හිතෙන විධියට. ඒ විශ්වීය ආදර සර්වත්‍ර කුලකය තුල ඇති එක් මියුරු ආදරයකදි කරන භෞතික දේවල් ටික එයා කියල දානව..... ආදරයෙදි කොයි තරම් වට රවුම් ගැහුවත් ඔය ටිකනේ අන්තිමට කරන්නෙ නේද? මම නං දන් නෑ ඕං. හිතල බලන්නකෝ... [/B][/SIZE][URL]http://living.hartstuff.com/2008/08/blog-post_24.html[/URL] [SIZE=4][/SIZE][SIZE=4][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom