Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරය වියපත් ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් ඔව් මට තියෙන්නේ මොළයක් විතරයි

හදවත තියෙන්නෙ රුධිරය පොම්ප කිරීමට මිසක් හැගීම ග්‍රහණය කරගැනීමට නොවේ.

හැගීම් වලට වහල් වන මිනිසුන් බුද්ධිමත් නෑ. ඒ අයට නෙවේ බෞද්ධාගම පවා තියෙන්නේ. ආදරය කරන මිනිස්සු කරන්නේ කොහේ හරි ගහක්,කාමරක් ,උද්‍යානයක් අස්සකට ගිහිල්ලා අනේ ඔයා අද මොකද කරේ, කොහොමද අද ඔයාට, කෑවද, නාලද ආවේ, ආදී මෙකි නොකී වල්පල් දොඩව දොඩව කාලය කන එකයි.

අන්තිමට බැදලා, ළමයි හදලා. නඩත්තු කරනව, ඊටපස්සේ වයසට ගිහිල්ලා මැරෙනවා. ඔන්න ඕක තමයි චක්ක්‍රය.

ඒක නිසා මොනව හරි රටට/ලෝකයට සේවයක් වෙන දෙයක් කරලා.ඉන්න බලන්න. බැදලා ළමයි හදන්න මේ ලෝකයේ මිනිසුන් අඩුවක් වෙනවා නම් විතරක්.

මේ ලෝකේ තියෙන ගොඩක් ඒවා සාම්ප්‍රදායක ඒවා. අන්න ඒකක් වෙනස් වෙච්ච හැටියේම නව යුගයක් බිහිවෙනවා. අපි උත්සහ කළයුත්තේ හැකිතරම් ජිවිතයේ යථාර්ථය අවබෝධ කරගැනීම මිස ඒකේ එරීම නොවේ.

දැන් මෙකේ උනත් බලන්න අර සුනිමල් කියන කෙනා පොල් ලාභලු. මම කඩේ යන්නේ නැහැ සමාන්‍යයෙන් නමුත් මේක නිසාම මම ගිහිල්ලා ඇහුවා. ඊට පස්සේ පහුගිය කාළවල තිබෙන බඩු මිළ එක්ක සසදලා බැලුවම තමයි පෙනුනේ වැඩිවීම. දැක්කනේ මිනිසුන් ඉන්නේ යථාර්ථයේ නොවේ. පක්ෂ පාති ලෙස ඇලිලා නිසා සැබැව අදුන ගන්න බෑ. මුලාවට දෑස් වැසිලා.

[QUOTE="Topology, post: 9727018, member: 343193"] [SIZE=4][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [COLOR=#000000][FONT=Verdana][FONT=Potha][/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=#000000][FONT=Verdana][FONT=Potha]ඔව් ඔව් මට තියෙන්නේ මොළයක් විතරයි හදවත තියෙන්නෙ රුධිරය පොම්ප කිරීමට මිසක් හැගීම ග්‍රහණය කරගැනීමට නොවේ. හැගීම් වලට වහල් වන මිනිසුන් බුද්ධිමත් නෑ. ඒ අයට නෙවේ බෞද්ධාගම පවා තියෙන්නේ. ආදරය කරන මිනිස්සු කරන්නේ කොහේ හරි ගහක්,කාමරක් ,උද්‍යාන[/FONT][/FONT][/COLOR][COLOR=#000000][FONT=Verdana][FONT=Potha]ය[/FONT][/FONT][/COLOR][COLOR=#000000][FONT=Verdana][FONT=Potha]ක් අස්සකට ගිහිල්ලා අනේ ඔයා අද මොකද කරේ, කොහොමද අද ඔයාට, කෑවද, නාලද ආවේ, ආදී මෙකි නොකී වල්පල් දොඩව දොඩව කාලය කන එකයි. අන්තිමට බැදලා, ළමයි හදලා. නඩත්තු කරනව, ඊටපස්සේ වයසට ගිහිල්ලා මැරෙනවා. ඔන්න ඕක තමයි චක්ක්‍රය. ඒක නිසා මොනව හරි රටට/ලෝකයට සේවයක් වෙන දෙයක් කරලා.ඉන්න බලන්න. බැදලා ළමයි හදන්න මේ ලෝකයේ මිනිසුන් අඩුවක් වෙනවා නම් විතරක්.[/FONT][/FONT][/COLOR]:lol::lol: [COLOR=#000000][FONT=Verdana][FONT=Potha]මේ ලෝකේ තියෙන ගොඩක් ඒවා සාම්ප්‍රදායක ඒවා. අන්න ඒකක් වෙනස් වෙච්ච හැටියේම නව යුගයක් බිහිවෙනවා. අපි උත්සහ කළයුත්තේ හැකිතරම් ජිවිතයේ යථාර්ථය අවබෝධ කරගැනීම මිස ඒකේ එරීම නොවේ.[/FONT][/FONT][/COLOR] :yes::yes: [COLOR=#000000][FONT=Verdana][FONT=Potha] දැන් මෙකේ උනත් බලන්න අර සුනිමල් කියන කෙනා පොල් ලාභලු. මම කඩේ යන්නේ නැහැ සමාන්‍යයෙන් නමුත් මේක නිසාම මම ගිහිල්ලා ඇහුවා. ඊට පස්සේ පහුගිය කාළවල තිබෙන බඩු මිළ එක්ක සසදලා බැලුවම තමයි පෙනුනේ වැඩිවීම. දැක්කනේ මිනිසුන් ඉන්නේ යථාර්ථයේ නොවේ. පක්ෂ පාති ලෙස ඇලිලා නිසා සැබැව අදුන ගන්න බෑ. මුලාවට දෑස් වැසිලා. :lol: [/FONT][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Verdana][FONT=Potha] [/FONT][/FONT][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom