Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරය, විරහව සහ බුදු දහම!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරය, විරහව සහ බුදු දහම!

මෙබදු මාතෘකාවක් පිළිබදව කථාබහ කරන්නට පිටකත්‍රය තුල අනන්තවත් කරුණු තිබුනද කිසිවෙක් මේ පිළිබඳව කථා කිරීම අසන්නට නොලැබීම අභාග්‍යක්. මේ සුදානමි වන්නේ ආදරය, විරහව හා බුදුදහම යන මතෘකාව යටතේ පුර්විකාවක් තැබීමටයි. මේ අනුව සිතන අයෙකුට මිට වඩා හොදින් කරුණු තෙරුමි ගන්නට ලැබේවිය යන්නයි අපේ අදහස.

ආදරය යන්න මිනිසුන්ට අමුතු වදනක් නොවේ. කැමැත්ත, ඇල්ම, ආලය, ලෙංගතුකම, කාමය, රාගය කියන මේ වදන් වලින් අදහස්වන්නේ සමාන අදහස්. ගැහැණියෙක් පිරිමියෙක්ට ආදරය කරනවා නැත්නමි පිරිමියෙක් ගැහැණියෙක්ට අදාරය කරනවාය කියන වදන තුල ඔය සෑම වචනයක්ම අන්තර්ගත වී තිබෙනවා.

මවක් හෝ පියෙක් තම දරුවන්ට ආදරය කරනවා කිවිවොත් එහි කාමය රාගය වගේ දේවල් නැති වෙන්නට පුළුවන්. එතකොට මම තිරිසන් සතෙක්ට ආදරෙයි, නැත්නමි මගේ ජංගම දුරකථනයට, මගේ රස්සාවට ආදරෙයි කිවිවොත් එතන ඇල්ම, කැමැත්ත වගේ දේවල් තියෙනවා. මේ කරුණ කිවිවේ ආදරය කියන දෙයි විවිධාකාර මටිටමි තිබෙන බැවි ඔබට පැහැදිලි වීම සඳහා. මේ ආදරය යන්න මෛත්‍රිය, කරුණාව, මුදිතාව ආදී ගුණධර්මයන්ගෙන් වෙනස් බවත් මෙහිදි මතක තබාගත යුතුයි. එසේ නමි දැන් මාතෘකාව දෙසට යොමු වෙමු.

පෙමි සබඳතා ඇතිවෙනවා. බිඳවැටෙනවා. විරහවට පත් වෙනවා. විරහෙන් තැවෙන මිනිස්සු මොනවද නොකරන්නේ. පෙමි සබඳතා බිඳ වැටීම නිසා වෛරය ඇතිවෙනවා, පිළිගැනීමේ අදහස, චිත්ත සන්තාපය, සමහර මිනිස්සු ඔය මත්පැන් වගේ දේවල් පානය කරලා ජීවිතයම නැතිකර ගන්නවා. සමහරු මිනි මරාගන්නවා. දරුණු දුක්වලට පත් වෙනවා. මේක ලෝක ස්වභාවයක්. විපරිණාම දුක්ඛය කියන එකයි ඒ අවස්ථාවලදී මිනිස්සු අත්විදින්නේ. යමි තත්වයක් තවත් තත්වයකට පෙරළිම නිසා ඇතිවන දුක යන්නයි එහි අදහස.

මේ ලිපියෙන් කියන්නට බලාපොරොත්තු වන්නේ මෙවැනි තත්වයක් ඇතිවුනාම දරුණු දුකක් ඇතිවුනාම එයට සාර්ථක විදියට මුහුණ දීමට බුදු දහම උපකාරී වන්නේ කෙසේද යන කරුණයි. මේක ආදර සබඳතා බිදවැටිම විතරක් නෙමෙයි වෙන ඕනෑම දුකක් නැතිකිරිමට පාවිචිචි කරන්න පුළුවන් සාර්ථක ක්‍රමවේදයක්. හැබැයි යමි උපකරණයක් භාවිතා කරන්නට කලින් එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව යමි දැණුමක් තිබීම වැදගත් වනවා වගේම මේ ක්‍රමවේදය භාවිතා කරන්නටත් තිබිය යුතු මූලික දැණුමක් තිබෙනවා. දැන් සූදානමි වන්නේ ඒ දැණුම ලබා ගන්නටයි.

ඔබ සිතා බලන්න ඔබ ඔබේ පෙමිවතාට හෝ පෙමිවතීට ආදරය කරන්නේ ඇයි? එහෙම නැත්නමි නිවැරදිම විදියට විමසුවොත් ඔබ ඔබේ පෙමිවතාගේ හෝ පෙමිවතීගේ කැමති මොනවාටද? උත්තර වෙන්නේ මේවා. ඔබ කැමතියි ඔහුගේ හෝ ඇයගේ රුපය දකින්න. ඔබ කැමතියි ඔහු හෝ ඇය සමග කථා කරන්නට, ඒ කියන්නේ ශබිධය අසන්නට. ඔබ කැමතියි ඔහුගේ හෝ ඇයගේ ඝන්ධයට (දැන් ඔබ බලයි මොකද්ද මේ ඝන්ධය කියලා. බුදු රජානන්වහන්සේම දේශනා කරලා තියනවා ස්ත්‍රි ගන්ධ සූත්‍රය හා පුරිස ඝන්ධ සුත්‍රය කියන සූත්‍ර දෙකේ ස්ත්‍රියට පුරුශයාගේ ගන්ධයත් පුරුෂයාට ස්ත්‍රියගේ ගන්ධයත් .තරමි ප්‍රිය වන්නාවු අන් කිසිදු ගන්ධයක් මම නොදකිමි. ස්ත්‍රි ඝන්ධය පුරුෂයාගේ සිතත් පුරුෂ ඝන්ධය ස්ත්‍රියගෙ සිතත් හාත්පසින් වෙලාගෙන සිටිනවාය කියලා) ඔය දේ සත්තුන්ගේ එහෙම ප්රකටයි ඒකට කියන්නේ පෙරමොන කියලා. ඔය සංසර්ගයේ යෙදෙන්න ඕන වුනාම විවිධ තිරිසන් සත්ත්වයිගේ, උරගයන්ගේ ශරිර වලින් විවිධ ඝන්ධයන් නිකුත් වෙනවා. ඒවට ගැහැණු සතුන් පිරිමි සතුන් ආකර්ශණය වෙනවා. ඒ නිකුත් කරන රසායන ද්‍රව්‍ය තමයි පෙරමොන කියලා කියන්නේ. ඒ බාහිර කතාවක්. එතකොට තව කැමතියි ඔබේ පෙමිවතාගේ ගෝ පෙමිවතියගේ ස්පර්ශයට ඒ වගේම රසයට. මිට අමතරව ඇය හෝ ඔහු සිතන විදියට, ක්‍රියා කරන විදියට, ඇයගේ හෝ ඔහුගේ සිතුමි පැතුමි පවතිනා විදියට ඔබ කැමතියි. ඔබ කැමති වෙන වෙන දේවල තිබුණත් ඒ හැම එකක්ම ඔය ගොඩවල් 06 ටම ඒ සෑම දෙයක්ම ගොනු කරන්න පුළුවන්. ඊට වඩා වර්ගී කරණයක් නැහැ.

ඔබට දැන් තේරෙන්න ඕන ඔබ ආදරය කරනවා කියලා කියන්නේ ඔහුගේ හෝ ඇයගේ ඔය දේවල් වලට කැමැත්තක් තියෙනවාය කියන දේ කියලා. ඒ ඔබ කැමති දේ නැවත නැවත ලැබීමට ක්‍රියාකිරිම තමයි මේ ආදරය කියන වචනයෙන් හදුන්වන්නේ. මෙහෙම මේ දේ නැවත නැවත ලැබිම තුලින් ආශ්වාදය තදින් අල්ලා ගැනීමක් සිදුවනවා. බුදු දහමේ මේක විස්තර කරන්නේ උපාදාන කියන වචනය භාවිතා කිරිමෙන්. මෙහෙම තදින් ඇලීම සිදුවිම නිසා, ඊලඟට ඔබ හිතනවා මේ ස්ත්‍රිය හෝ පුරුෂයා, මගේය, මට අයත් වස්තුවක්ය, මට සැප ගෙන දෙන්නක්ය. හුගාක් හොදය කියලා. ඇත්තටම ඒ ඇලිම තුලින් සතුටක් නැත්නමි ආශ්වාදයක් ගෙන දෙන නිසා බැලු බැල්මට එහි හොදක් තිබෙනවය කියා කියන්නට පුළුවන්. ආදරය තුල ආශ්වාදයක් නැතිනමි මේ ලොකයේ කිසි සත්ත්වයෙක් ආදරය කරන්නේ නෑනේ.

හරි දැන් එතකොට මෙහෙම කැමැත්තෙන් ඇලීමෙන් ඉන්නකොට, ඔහු හරි ඇය හරි වෙනස් වෙනවා. නැත්නමි වෙන කෙනෙක් එක්ක යාළුවෙනවා ඔබව අතහැරලා. දැන් මොකද වෙන්නේ. ඔබට අර ඔබ කැමැත්තෙන් හිටිය රූපය, ශබිධය, ස්පර්ශය ආදිය ලබන්නට බැරිව යනවා. ඔබ ඒක නිසා දුකට පත් වෙනවා. එහෙම නැත්නමි ඔබ ප්රයත්න දරනවා, ඒ ඔබට නොලැබී ගිය ප්‍රිය රූපය, ශබිධය, ස්පර්ශය ආදිය නැවත ලබාගැනිමට. ඒ අහිමිව යාම සමඟ ඔබ ගැටෙනවා. ඔය ගහමරා ගැනීමි ආදිය ඇතිවන්නේ එහෙම ඒ නොලැබී යන දේ බලෙන් ලබා ගැනීමට උත්සාහ කිරිම නිසා.

එකම අරමුණක්. ඒ කියන්නේ එකම පෙමිවතා හෝ පෙමිවතිය සමඟ ඔබ ඇලුනා. දැන් ඔබ ගැටෙනවා. මේ ගැටීමට තමයි ලෝක ව්‍යවහාරයේ ආදරය සමිබන්ධවන විට කියන්නේ විරහව කියලා. විරහව කියන්නේ ඇත්තටම දුක වෙන්න පුළුවන්, එහෙම නැත්නමි වෛරය, ද්වේශය, පලිගැනිම වැනි දෙයක් වෙන්නත් පුළුවන්. අහිමි වී යාම තුලින් අත්වන දුක කියන එකයි විරහව කියන්නේ. මේ වෛරය, ද්වේශය, පළිගැනීම ආදිය තුලින් උරුම වන්නේත් දුක්ම තමයි.

එතකොට මෙතන වැදගත්ම තේරුමිගත යුතුම දේ වන්නේ මෙයයි. මේ ආකාරයට දුකක් වේදනාවක් ඇතිවුනාම එයින් මිදෙන්න පුළුවන් වන්නේ මෙන්න මේ කියන අවභෝධය තුලින් පමණයි.

ඒකට මේ ප්‍රශ්ණ වලට පිළිතුරු ඔබම සොයාගන්නට ඒන. දැන් ඔබ ප්‍රිය කල පෙමිවතිය හෝ පෙමිවතාගේ රූපය ලස්සනයි, ලස්සනයි කියලා හිතුවේ කවුද? පිළිතුර; ඔබමයි.

ඇයි එහෙම කියන්නේ? දැන් කවුරු හරි මනුස්සයෙක් ඇවිල්ලා එක එක විදියට කියනවා තමුන් ලස්සනයි කියලා. ඔබ අහගෙන ඉන්නවා. ඒ මනුස්සයා ගිතයක විදියට ඒක කියනවා. විවිද ඇදුමි ඇදලා ප්රද්ර්ශනය කරලා ඒක කියනවා. විවිධ විදියට කියනවා කියලා හිතමුකෝ. නමුත් ඔබේ හිතේ සිතුවිල්ලක් ඇතිවුනේ නැත්නමි මේ තැනැත්තා ලස්සනයි කියලා. එහෙමත් නැත්නමි ඔබට ඒ තැනැත්තා ලස්සන නැත්නමි. ඒ තැනැත්තා මොන මොන දේ කලත් ඔබට ඒ තැනැත්තාගේන් ඇති වැඩක් නැහැ නේද? ඒ කියන්නේ ඔබට ඒ ගැන උනන්දුවක් නෑ කියන එකයි. එතකොට ඔබගේ පෙමිවතියගේ හෝ පෙමිවතාගේ රූපය ලස්සනයි කියලා හිතුවේ ඔබමයි. ඇය හෝ ඔහු ඔබට ලස්සන වුනාට වෙන කෙනෙක්ට කැත වෙන්නටත් පුළුවන්. එතකොට ඒ රූපය ලස්සනයි කියන දේ ඔබේ සිතේ ඇතිවුන දෙයක් පමණයි. එය නියත වශයෙන්ම ඔබේ පෙමිවතාගේ හෝ පෙමිවතිගේ නිස්චිත වශයෙන් පවතින දෙයක් නෙමෙයි.

ඒ වගේම ඇගේ ශබිධය අසන්නටත් ඔබ කැමතියි. ඒ ශබිධය හොදයි හොදයි කියන සිතුවිල්ල ඇතිවුනේ ඔබේ සිතේමයි. දැන් සමහර ගායකයන්ගේ කටහඩවල් වලට ඔබ කැමැතියි සමහර අයට ඔබ කැමති නෑ. ඔබ අකමැති ගායකයන්ගේ ගඩවල් වලට වෙන කෙනෙක් කැමති වෙන්න පුළුවන්. එතකොට ඒ ශබිධය ගැන ඇති කැමැත්ත හෝ අකමැත්ත ඔබේ සිතේ ඇති දෙයක් මිස ඒ ශබිධයේ ඇති දෙයක් නොවන බව ඔබට දැන් තෙරුමියන්නට ඕන. ඝන්ධ, රස, ස්පර්ශ කියන දේවලුත් එහෙමම තමයි. දැන් ඇය හෝ ඔහු හිතන විදිය අනුව තමයි හැසිරිම පවත්වන්නේ. ඔබ ඇය හැසිරෙන විදියට කැමති වුනාට වෙන කෙනෙක් ඒකට අකමැති වන්න පුළුවන්. එතකොට ඒ කැමැත්ත අකමැත්ත තියෙන්නෙත් ඔබේ සිත තුල වෙන තැනක නෙමයි.

එතකොට මේ හැම දෙයක් ගැම ඇතිවුන කැමැත්ත (ඇලීම) , ඒතුලින් ඇතිවුන කාම-රාගය එහෙනමි ඇතිවුනේ ඔබේ සිතේ. එතකොට ඒ ඔබ කැමති දේවල් නොලැබීම තුලින් ඇතිවුන අකැමැත්ත, ද්වේශය විරහව එහෙම නැත්නමි ගැටීම ඒ තුලින් ඇතිවුන පටිඝය ඇතිවුනෙත් ඔබගේම සිතේමයි.

මේ කියපු ටිකේ සාරංශය මේකයි. ආදරය ඇතිවෙලා තියෙන්නෙත් ඔබේ සිතේ, ඔහුගේ හෝ ඇයගේ රූපයට වන කැමැත්ත, ආදිය ඇතිවෙලා තියෙන්නෙත් ඔබේ සිතේ. ඇය හෝ ඔහු හොදයි හොදයි කියන සිතුවිල්ල ඇතිවෙලා තියෙන්නෙත් ඔබේ සිතේ. ඔය ඔක්කොම දේවල් ඇතිවෙලා තියෙන්නේ ඔබේ සිතේ. එතකොට පෙමිසබඳතාවය බිඳවැටුනහම ඇය හොද නැතය කියන සිතුවිල්ල ඇතිවුනෙත් ඔබේ සිතේ. ඇය සමග ගැටීම ඇතිවුනෙත් ඔබේ සිතේ, ඇයට වෛර කරන එක, ද්වේශ කරන එක. පළිගන්න ඕන කියන සිතුවිලි ඇතිවුනෙත් ඕබේ සිතේ. විරහව ඇතිවුනෙත් ඔබේ සිතේ. ඇත්තටම බැලුවොත් ඔබ මොනා හිතුවත්, ඔබ කෙතරමි දුක් වුනත් ඇයට ඇති වැඩක් නැති නිසා නේද ඇය ඔබව අතහැර දැමුවේ. ඔය ඔක්කොම ඇතිවෙලා තියෙන්නේ ඔබේ සිතේ. ඇය ඕවා දන්නෙත් නැහැ.

ඔබට අවශ්‍ය පරිදි පවත්වන්නට බැරි දෙයක් ගැන විවිධාකාර සිතුවිලි ගොඩක් ඔබ විසින්ම ඇතිකරගෙන, ඒ සිතුවිලි වලට ඔබම ඇලිලා ඒ සිතුවිලි ඔබ විසින්ම එහෙම නෙමෙයි කියලා දැන් වෙනස් ආකාරයකට ඇතිකරගෙන, ඒ සිතුවිලි සමඟ ඔබම ගැටිලා ඔබම දුකට පත්වෙනවා. ඒ දුක ඇතිවන්නේත් ඔබේ සිතේ. විරහව කියන්නේ ඔන්න ඕකයි.

සාමාණයෙන් ඔය කාරනාව නොතේරෙන කවුරුත් හිතන්නේ ඒ ගෑනිතමයි මට මෙහෙම කලේ. ඒ මිනිහා තමයි මට මෙහෙම කලේ. මම ඕකව තියන්නේ නෑ. ආදි වශයෙන්. එහෙම හිතලා විවිධ ආරවුල්, ගුටිබැට ඇනගැනිමි, මිනි මරාගැනිමි සිදුකරනවා. ඇත්තටම මෙතන වෙන කෙනෙක් කරපු දෙයක් නැහැ. ඔබ තුලමයි සියල්ල ඇතිවුනෙත්. ඔබ තුලමයි සියල්ල නැතිවුනෙත්.

ඇත්තටම මෙතන මේ ඇතිවුන හැමදෙයක්ම ඇතිවුනේ මගේ සිතේ මයි. මේදේවල් හොදයි කියලත් හිතුවේ. මමයි මේ දේවල් දැන් නරකයි කියලත් හිතන්නේත් මම මයි. එදා ඒ සිතුවිලි ඇතිවුනෙත් මගේ සිතේ. අද මේ සිතුවිලි ඇතිවන්නෙත් මගේ සිතේ. මගේ සිතින් හටගත් දේ මම මයි නේද නැතිකර ගන්නට ඕන. ඒකට වෙන කිසිකෙනෙක් පළි නෑ නේද. කියන දැනීම හා අවබෝධය ඇතිව අයෙක්ට ක්‍රියා කරන්නට පුළුවන් නමි, ඒ අවබෝධය තුලින් ඇතිවෙත්ම දුක පහව යනවා. අර ඇතිවන දුක වලක්වන්නට බැහැ. බුදුපියානන්වහන්සේම දේශනා කරලා තියෙනවා ප්‍රිය විප්පයොගය දුකක්ය, අප්‍රිය සමිපයෝගය දුකක්ය, විපරිණාමය දුකක්ය යන කරුණු. අර කලින් කියපු අවභෝධය ඇතිවන තැනැත්තාට තෙරෙනවා මේ සියල්ලම ඇතිවුනෙ මගේ සිතේ. අනේ මම සුවපත් වේවා!! දුකෙන් මිදෙත්වා!! ලත් සැපතෙන් නොපිරිහෙත්වා!! කියලා ඒකාත්ත වශයෙන්ම මෛත්‍රිය, කරුණාව, මුදිතාව තමා කෙරේ වැඩෙනවා. එහෙම සිතන පුද්ගලයාගේ සිතුවිලි ඊලඟට, මම මගේ සිතේ ඇතිවුන සිතුවිලි නිසා තව කෙනෙක්ට හිංසා කරන එක පීඩා කරන එක කෙතරමි නමි නරකද? මම මේ දුක් විදින්නට කැමැත්තක් නැහැ වාගේම අනිත් මිනිස්සුත් දුක් විදින්නට කැමති නෑ. මේ මා පෙමි කල ස්ත්‍රිය හා පුරුෂයාත් සුවපත් වේවා!! දුකෙන් මිදෙත්වා!! ලත් සැපතෙන් නොපිරිහෙත්වා!! යනාදි වශයෙන් ඒ ඇතිවු දුක්ඛයම මෛත්‍රියකට, කරුණාවකට, මුදිතාවකට, උපේක්ෂාවකට පෙරලා ගන්නට කෙනෙක්ට පුළුවන් මේ ක්‍රමය තුලින්. එවිට නියත වශයෙන්ම ඔබට විරහ වේදනාවෙන් මිදෙන්නට හැකි වනවා ඇති.

මෙම ලිපියේ අන්තර්ගත කරුනු ගැඹුරෙන් දකින්නට අවශ්‍ය අයෙකුට එසේ දකින්නටත් පුළුවන්. ඇස, කණ, නාසය, දිව,ශරිරය, මනස කියන ෂඩායතනයන් ගෙන් ඇතුලු වන අරමුණු කෙරේ ඇලිම තුලින් කාම-රාග හටගන්නා ආකාරයත්, ඒවා සමග ගැටිම තුලින් පටිඝ ඇතිවන ආකාරයත්. කාම රාග පටිඝ ඇතිවීමේ හේතුව වන ඇලීමි හා ගැටීමි ක්‍රියාත්මක වන අකාරයත්. ඒ ඇලිමි හා ගැටීමි ඇතිවන්නේ තමාගේ සිත තුලම යන බැවි දැක. ඒ ඇලිමි හා ගැටීමි ඉවත් කිරීම තුලින් කාම රාග-පටිඝ ඇතිවන හේතුව නැසීමත් මෙම ලිපිය තුලින් අවභෝධ කර ගන්නට පුළුවන්.

ඔබ සැමට තෙරුවන් සරණයි!

රතියා සොකෝ ජායති- රතියා භයං ජායති

රතියා විප්පමුත්තස්ස- සොකෝ නත්ථි භයං කුතෝ?

රූපාදියෙහි ඇලීම නිසා සොකය හා භය උපදී

එයින් මිදුනාහු හට සෝකයක් හෝ භයක් කොයින්ද?

(ධමිමපදය ප්‍රිය වග්ගය)

[HTML]තනූජ කසුන් ජයසුන්දර[/HTML]

[HTML]http://www.budurashmiya.net/[/HTML]

[QUOTE="chamara_p, post: 11587005, member: 49604"] [b]ආදරය, විරහව සහ බුදු දහම![/b] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2011/12/unduwap-pohoya.jpg[/IMG] [COLOR="Blue"][SIZE="4"]මෙබදු මාතෘකාවක් පිළිබදව කථාබහ කරන්නට පිටකත්‍රය තුල අනන්තවත් කරුණු තිබුනද කිසිවෙක් මේ පිළිබඳව කථා කිරීම අසන්නට නොලැබීම අභාග්‍යක්. මේ සුදානමි වන්නේ ආදරය, විරහව හා බුදුදහම යන මතෘකාව යටතේ පුර්විකාවක් තැබීමටයි. මේ අනුව සිතන අයෙකුට මිට වඩා හොදින් කරුණු තෙරුමි ගන්නට ලැබේවිය යන්නයි අපේ අදහස. ආදරය යන්න මිනිසුන්ට අමුතු වදනක් නොවේ. කැමැත්ත, ඇල්ම, ආලය, ලෙංගතුකම, කාමය, රාගය කියන මේ වදන් වලින් අදහස්වන්නේ සමාන අදහස්. ගැහැණියෙක් පිරිමියෙක්ට ආදරය කරනවා නැත්නමි පිරිමියෙක් ගැහැණියෙක්ට අදාරය කරනවාය කියන වදන තුල ඔය සෑම වචනයක්ම අන්තර්ගත වී තිබෙනවා. මවක් හෝ පියෙක් තම දරුවන්ට ආදරය කරනවා කිවිවොත් එහි කාමය රාගය වගේ දේවල් නැති වෙන්නට පුළුවන්. එතකොට මම තිරිසන් සතෙක්ට ආදරෙයි, නැත්නමි මගේ ජංගම දුරකථනයට, මගේ රස්සාවට ආදරෙයි කිවිවොත් එතන ඇල්ම, කැමැත්ත වගේ දේවල් තියෙනවා. මේ කරුණ කිවිවේ ආදරය කියන දෙයි විවිධාකාර මටිටමි තිබෙන බැවි ඔබට පැහැදිලි වීම සඳහා. මේ ආදරය යන්න මෛත්‍රිය, කරුණාව, මුදිතාව ආදී ගුණධර්මයන්ගෙන් වෙනස් බවත් මෙහිදි මතක තබාගත යුතුයි. එසේ නමි දැන් මාතෘකාව දෙසට යොමු වෙමු. පෙමි සබඳතා ඇතිවෙනවා. බිඳවැටෙනවා. විරහවට පත් වෙනවා. විරහෙන් තැවෙන මිනිස්සු මොනවද නොකරන්නේ. පෙමි සබඳතා බිඳ වැටීම නිසා වෛරය ඇතිවෙනවා, පිළිගැනීමේ අදහස, චිත්ත සන්තාපය, සමහර මිනිස්සු ඔය මත්පැන් වගේ දේවල් පානය කරලා ජීවිතයම නැතිකර ගන්නවා. සමහරු මිනි මරාගන්නවා. දරුණු දුක්වලට පත් වෙනවා. මේක ලෝක ස්වභාවයක්. විපරිණාම දුක්ඛය කියන එකයි ඒ අවස්ථාවලදී මිනිස්සු අත්විදින්නේ. යමි තත්වයක් තවත් තත්වයකට පෙරළිම නිසා ඇතිවන දුක යන්නයි එහි අදහස. මේ ලිපියෙන් කියන්නට බලාපොරොත්තු වන්නේ මෙවැනි තත්වයක් ඇතිවුනාම දරුණු දුකක් ඇතිවුනාම එයට සාර්ථක විදියට මුහුණ දීමට බුදු දහම උපකාරී වන්නේ කෙසේද යන කරුණයි. මේක ආදර සබඳතා බිදවැටිම විතරක් නෙමෙයි වෙන ඕනෑම දුකක් නැතිකිරිමට පාවිචිචි කරන්න පුළුවන් සාර්ථක ක්‍රමවේදයක්. හැබැයි යමි උපකරණයක් භාවිතා කරන්නට කලින් එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව යමි දැණුමක් තිබීම වැදගත් වනවා වගේම මේ ක්‍රමවේදය භාවිතා කරන්නටත් තිබිය යුතු මූලික දැණුමක් තිබෙනවා. දැන් සූදානමි වන්නේ ඒ දැණුම ලබා ගන්නටයි. ඔබ සිතා බලන්න ඔබ ඔබේ පෙමිවතාට හෝ පෙමිවතීට ආදරය කරන්නේ ඇයි? එහෙම නැත්නමි නිවැරදිම විදියට විමසුවොත් ඔබ ඔබේ පෙමිවතාගේ හෝ පෙමිවතීගේ කැමති මොනවාටද? උත්තර වෙන්නේ මේවා. ඔබ කැමතියි ඔහුගේ හෝ ඇයගේ රුපය දකින්න. ඔබ කැමතියි ඔහු හෝ ඇය සමග කථා කරන්නට, ඒ කියන්නේ ශබිධය අසන්නට. ඔබ කැමතියි ඔහුගේ හෝ ඇයගේ ඝන්ධයට (දැන් ඔබ බලයි මොකද්ද මේ ඝන්ධය කියලා. බුදු රජානන්වහන්සේම දේශනා කරලා තියනවා ස්ත්‍රි ගන්ධ සූත්‍රය හා පුරිස ඝන්ධ සුත්‍රය කියන සූත්‍ර දෙකේ ස්ත්‍රියට පුරුශයාගේ ගන්ධයත් පුරුෂයාට ස්ත්‍රියගේ ගන්ධයත් .තරමි ප්‍රිය වන්නාවු අන් කිසිදු ගන්ධයක් මම නොදකිමි. ස්ත්‍රි ඝන්ධය පුරුෂයාගේ සිතත් පුරුෂ ඝන්ධය ස්ත්‍රියගෙ සිතත් හාත්පසින් වෙලාගෙන සිටිනවාය කියලා) ඔය දේ සත්තුන්ගේ එහෙම ප්රකටයි ඒකට කියන්නේ පෙරමොන කියලා. ඔය සංසර්ගයේ යෙදෙන්න ඕන වුනාම විවිධ තිරිසන් සත්ත්වයිගේ, උරගයන්ගේ ශරිර වලින් විවිධ ඝන්ධයන් නිකුත් වෙනවා. ඒවට ගැහැණු සතුන් පිරිමි සතුන් ආකර්ශණය වෙනවා. ඒ නිකුත් කරන රසායන ද්‍රව්‍ය තමයි පෙරමොන කියලා කියන්නේ. ඒ බාහිර කතාවක්. එතකොට තව කැමතියි ඔබේ පෙමිවතාගේ ගෝ පෙමිවතියගේ ස්පර්ශයට ඒ වගේම රසයට. මිට අමතරව ඇය හෝ ඔහු සිතන විදියට, ක්‍රියා කරන විදියට, ඇයගේ හෝ ඔහුගේ සිතුමි පැතුමි පවතිනා විදියට ඔබ කැමතියි. ඔබ කැමති වෙන වෙන දේවල තිබුණත් ඒ හැම එකක්ම ඔය ගොඩවල් 06 ටම ඒ සෑම දෙයක්ම ගොනු කරන්න පුළුවන්. ඊට වඩා වර්ගී කරණයක් නැහැ. ඔබට දැන් තේරෙන්න ඕන ඔබ ආදරය කරනවා කියලා කියන්නේ ඔහුගේ හෝ ඇයගේ ඔය දේවල් වලට කැමැත්තක් තියෙනවාය කියන දේ කියලා. ඒ ඔබ කැමති දේ නැවත නැවත ලැබීමට ක්‍රියාකිරිම තමයි මේ ආදරය කියන වචනයෙන් හදුන්වන්නේ. මෙහෙම මේ දේ නැවත නැවත ලැබිම තුලින් ආශ්වාදය තදින් අල්ලා ගැනීමක් සිදුවනවා. බුදු දහමේ මේක විස්තර කරන්නේ උපාදාන කියන වචනය භාවිතා කිරිමෙන්. මෙහෙම තදින් ඇලීම සිදුවිම නිසා, ඊලඟට ඔබ හිතනවා මේ ස්ත්‍රිය හෝ පුරුෂයා, මගේය, මට අයත් වස්තුවක්ය, මට සැප ගෙන දෙන්නක්ය. හුගාක් හොදය කියලා. ඇත්තටම ඒ ඇලිම තුලින් සතුටක් නැත්නමි ආශ්වාදයක් ගෙන දෙන නිසා බැලු බැල්මට එහි හොදක් තිබෙනවය කියා කියන්නට පුළුවන්. ආදරය තුල ආශ්වාදයක් නැතිනමි මේ ලොකයේ කිසි සත්ත්වයෙක් ආදරය කරන්නේ නෑනේ. හරි දැන් එතකොට මෙහෙම කැමැත්තෙන් ඇලීමෙන් ඉන්නකොට, ඔහු හරි ඇය හරි වෙනස් වෙනවා. නැත්නමි වෙන කෙනෙක් එක්ක යාළුවෙනවා ඔබව අතහැරලා. දැන් මොකද වෙන්නේ. ඔබට අර ඔබ කැමැත්තෙන් හිටිය රූපය, ශබිධය, ස්පර්ශය ආදිය ලබන්නට බැරිව යනවා. ඔබ ඒක නිසා දුකට පත් වෙනවා. එහෙම නැත්නමි ඔබ ප්රයත්න දරනවා, ඒ ඔබට නොලැබී ගිය ප්‍රිය රූපය, ශබිධය, ස්පර්ශය ආදිය නැවත ලබාගැනිමට. ඒ අහිමිව යාම සමඟ ඔබ ගැටෙනවා. ඔය ගහමරා ගැනීමි ආදිය ඇතිවන්නේ එහෙම ඒ නොලැබී යන දේ බලෙන් ලබා ගැනීමට උත්සාහ කිරිම නිසා. එකම අරමුණක්. ඒ කියන්නේ එකම පෙමිවතා හෝ පෙමිවතිය සමඟ ඔබ ඇලුනා. දැන් ඔබ ගැටෙනවා. මේ ගැටීමට තමයි ලෝක ව්‍යවහාරයේ ආදරය සමිබන්ධවන විට කියන්නේ විරහව කියලා. විරහව කියන්නේ ඇත්තටම දුක වෙන්න පුළුවන්, එහෙම නැත්නමි වෛරය, ද්වේශය, පලිගැනිම වැනි දෙයක් වෙන්නත් පුළුවන්. අහිමි වී යාම තුලින් අත්වන දුක කියන එකයි විරහව කියන්නේ. මේ වෛරය, ද්වේශය, පළිගැනීම ආදිය තුලින් උරුම වන්නේත් දුක්ම තමයි. එතකොට මෙතන වැදගත්ම තේරුමිගත යුතුම දේ වන්නේ මෙයයි. මේ ආකාරයට දුකක් වේදනාවක් ඇතිවුනාම එයින් මිදෙන්න පුළුවන් වන්නේ මෙන්න මේ කියන අවභෝධය තුලින් පමණයි. ඒකට මේ ප්‍රශ්ණ වලට පිළිතුරු ඔබම සොයාගන්නට ඒන. දැන් ඔබ ප්‍රිය කල පෙමිවතිය හෝ පෙමිවතාගේ රූපය ලස්සනයි, ලස්සනයි කියලා හිතුවේ කවුද? පිළිතුර; ඔබමයි. ඇයි එහෙම කියන්නේ? දැන් කවුරු හරි මනුස්සයෙක් ඇවිල්ලා එක එක විදියට කියනවා තමුන් ලස්සනයි කියලා. ඔබ අහගෙන ඉන්නවා. ඒ මනුස්සයා ගිතයක විදියට ඒක කියනවා. විවිද ඇදුමි ඇදලා ප්රද්ර්ශනය කරලා ඒක කියනවා. විවිධ විදියට කියනවා කියලා හිතමුකෝ. නමුත් ඔබේ හිතේ සිතුවිල්ලක් ඇතිවුනේ නැත්නමි මේ තැනැත්තා ලස්සනයි කියලා. එහෙමත් නැත්නමි ඔබට ඒ තැනැත්තා ලස්සන නැත්නමි. ඒ තැනැත්තා මොන මොන දේ කලත් ඔබට ඒ තැනැත්තාගේන් ඇති වැඩක් නැහැ නේද? ඒ කියන්නේ ඔබට ඒ ගැන උනන්දුවක් නෑ කියන එකයි. එතකොට ඔබගේ පෙමිවතියගේ හෝ පෙමිවතාගේ රූපය ලස්සනයි කියලා හිතුවේ ඔබමයි. ඇය හෝ ඔහු ඔබට ලස්සන වුනාට වෙන කෙනෙක්ට කැත වෙන්නටත් පුළුවන්. එතකොට ඒ රූපය ලස්සනයි කියන දේ ඔබේ සිතේ ඇතිවුන දෙයක් පමණයි. එය නියත වශයෙන්ම ඔබේ පෙමිවතාගේ හෝ පෙමිවතිගේ නිස්චිත වශයෙන් පවතින දෙයක් නෙමෙයි. ඒ වගේම ඇගේ ශබිධය අසන්නටත් ඔබ කැමතියි. ඒ ශබිධය හොදයි හොදයි කියන සිතුවිල්ල ඇතිවුනේ ඔබේ සිතේමයි. දැන් සමහර ගායකයන්ගේ කටහඩවල් වලට ඔබ කැමැතියි සමහර අයට ඔබ කැමති නෑ. ඔබ අකමැති ගායකයන්ගේ ගඩවල් වලට වෙන කෙනෙක් කැමති වෙන්න පුළුවන්. එතකොට ඒ ශබිධය ගැන ඇති කැමැත්ත හෝ අකමැත්ත ඔබේ සිතේ ඇති දෙයක් මිස ඒ ශබිධයේ ඇති දෙයක් නොවන බව ඔබට දැන් තෙරුමියන්නට ඕන. ඝන්ධ, රස, ස්පර්ශ කියන දේවලුත් එහෙමම තමයි. දැන් ඇය හෝ ඔහු හිතන විදිය අනුව තමයි හැසිරිම පවත්වන්නේ. ඔබ ඇය හැසිරෙන විදියට කැමති වුනාට වෙන කෙනෙක් ඒකට අකමැති වන්න පුළුවන්. එතකොට ඒ කැමැත්ත අකමැත්ත තියෙන්නෙත් ඔබේ සිත තුල වෙන තැනක නෙමයි. එතකොට මේ හැම දෙයක් ගැම ඇතිවුන කැමැත්ත (ඇලීම) , ඒතුලින් ඇතිවුන කාම-රාගය එහෙනමි ඇතිවුනේ ඔබේ සිතේ. එතකොට ඒ ඔබ කැමති දේවල් නොලැබීම තුලින් ඇතිවුන අකැමැත්ත, ද්වේශය විරහව එහෙම නැත්නමි ගැටීම ඒ තුලින් ඇතිවුන පටිඝය ඇතිවුනෙත් ඔබගේම සිතේමයි. මේ කියපු ටිකේ සාරංශය මේකයි. ආදරය ඇතිවෙලා තියෙන්නෙත් ඔබේ සිතේ, ඔහුගේ හෝ ඇයගේ රූපයට වන කැමැත්ත, ආදිය ඇතිවෙලා තියෙන්නෙත් ඔබේ සිතේ. ඇය හෝ ඔහු හොදයි හොදයි කියන සිතුවිල්ල ඇතිවෙලා තියෙන්නෙත් ඔබේ සිතේ. ඔය ඔක්කොම දේවල් ඇතිවෙලා තියෙන්නේ ඔබේ සිතේ. එතකොට පෙමිසබඳතාවය බිඳවැටුනහම ඇය හොද නැතය කියන සිතුවිල්ල ඇතිවුනෙත් ඔබේ සිතේ. ඇය සමග ගැටීම ඇතිවුනෙත් ඔබේ සිතේ, ඇයට වෛර කරන එක, ද්වේශ කරන එක. පළිගන්න ඕන කියන සිතුවිලි ඇතිවුනෙත් ඕබේ සිතේ. විරහව ඇතිවුනෙත් ඔබේ සිතේ. ඇත්තටම බැලුවොත් ඔබ මොනා හිතුවත්, ඔබ කෙතරමි දුක් වුනත් ඇයට ඇති වැඩක් නැති නිසා නේද ඇය ඔබව අතහැර දැමුවේ. ඔය ඔක්කොම ඇතිවෙලා තියෙන්නේ ඔබේ සිතේ. ඇය ඕවා දන්නෙත් නැහැ. ඔබට අවශ්‍ය පරිදි පවත්වන්නට බැරි දෙයක් ගැන විවිධාකාර සිතුවිලි ගොඩක් ඔබ විසින්ම ඇතිකරගෙන, ඒ සිතුවිලි වලට ඔබම ඇලිලා ඒ සිතුවිලි ඔබ විසින්ම එහෙම නෙමෙයි කියලා දැන් වෙනස් ආකාරයකට ඇතිකරගෙන, ඒ සිතුවිලි සමඟ ඔබම ගැටිලා ඔබම දුකට පත්වෙනවා. ඒ දුක ඇතිවන්නේත් ඔබේ සිතේ. විරහව කියන්නේ ඔන්න ඕකයි. සාමාණයෙන් ඔය කාරනාව නොතේරෙන කවුරුත් හිතන්නේ ඒ ගෑනිතමයි මට මෙහෙම කලේ. ඒ මිනිහා තමයි මට මෙහෙම කලේ. මම ඕකව තියන්නේ නෑ. ආදි වශයෙන්. එහෙම හිතලා විවිධ ආරවුල්, ගුටිබැට ඇනගැනිමි, මිනි මරාගැනිමි සිදුකරනවා. ඇත්තටම මෙතන වෙන කෙනෙක් කරපු දෙයක් නැහැ. ඔබ තුලමයි සියල්ල ඇතිවුනෙත්. ඔබ තුලමයි සියල්ල නැතිවුනෙත්. ඇත්තටම මෙතන මේ ඇතිවුන හැමදෙයක්ම ඇතිවුනේ මගේ සිතේ මයි. මේදේවල් හොදයි කියලත් හිතුවේ. මමයි මේ දේවල් දැන් නරකයි කියලත් හිතන්නේත් මම මයි. එදා ඒ සිතුවිලි ඇතිවුනෙත් මගේ සිතේ. අද මේ සිතුවිලි ඇතිවන්නෙත් මගේ සිතේ. මගේ සිතින් හටගත් දේ මම මයි නේද නැතිකර ගන්නට ඕන. ඒකට වෙන කිසිකෙනෙක් පළි නෑ නේද. කියන දැනීම හා අවබෝධය ඇතිව අයෙක්ට ක්‍රියා කරන්නට පුළුවන් නමි, ඒ අවබෝධය තුලින් ඇතිවෙත්ම දුක පහව යනවා. අර ඇතිවන දුක වලක්වන්නට බැහැ. බුදුපියානන්වහන්සේම දේශනා කරලා තියෙනවා ප්‍රිය විප්පයොගය දුකක්ය, අප්‍රිය සමිපයෝගය දුකක්ය, විපරිණාමය දුකක්ය යන කරුණු. අර කලින් කියපු අවභෝධය ඇතිවන තැනැත්තාට තෙරෙනවා මේ සියල්ලම ඇතිවුනෙ මගේ සිතේ. අනේ මම සුවපත් වේවා!! දුකෙන් මිදෙත්වා!! ලත් සැපතෙන් නොපිරිහෙත්වා!! කියලා ඒකාත්ත වශයෙන්ම මෛත්‍රිය, කරුණාව, මුදිතාව තමා කෙරේ වැඩෙනවා. එහෙම සිතන පුද්ගලයාගේ සිතුවිලි ඊලඟට, මම මගේ සිතේ ඇතිවුන සිතුවිලි නිසා තව කෙනෙක්ට හිංසා කරන එක පීඩා කරන එක කෙතරමි නමි නරකද? මම මේ දුක් විදින්නට කැමැත්තක් නැහැ වාගේම අනිත් මිනිස්සුත් දුක් විදින්නට කැමති නෑ. මේ මා පෙමි කල ස්ත්‍රිය හා පුරුෂයාත් සුවපත් වේවා!! දුකෙන් මිදෙත්වා!! ලත් සැපතෙන් නොපිරිහෙත්වා!! යනාදි වශයෙන් ඒ ඇතිවු දුක්ඛයම මෛත්‍රියකට, කරුණාවකට, මුදිතාවකට, උපේක්ෂාවකට පෙරලා ගන්නට කෙනෙක්ට පුළුවන් මේ ක්‍රමය තුලින්. එවිට නියත වශයෙන්ම ඔබට විරහ වේදනාවෙන් මිදෙන්නට හැකි වනවා ඇති. මෙම ලිපියේ අන්තර්ගත කරුනු ගැඹුරෙන් දකින්නට අවශ්‍ය අයෙකුට එසේ දකින්නටත් පුළුවන්. ඇස, කණ, නාසය, දිව,ශරිරය, මනස කියන ෂඩායතනයන් ගෙන් ඇතුලු වන අරමුණු කෙරේ ඇලිම තුලින් කාම-රාග හටගන්නා ආකාරයත්, ඒවා සමග ගැටිම තුලින් පටිඝ ඇතිවන ආකාරයත්. කාම රාග පටිඝ ඇතිවීමේ හේතුව වන ඇලීමි හා ගැටීමි ක්‍රියාත්මක වන අකාරයත්. ඒ ඇලිමි හා ගැටීමි ඇතිවන්නේ තමාගේ සිත තුලම යන බැවි දැක. ඒ ඇලිමි හා ගැටීමි ඉවත් කිරීම තුලින් කාම රාග-පටිඝ ඇතිවන හේතුව නැසීමත් මෙම ලිපිය තුලින් අවභෝධ කර ගන්නට පුළුවන්. ඔබ සැමට තෙරුවන් සරණයි! රතියා සොකෝ ජායති- රතියා භයං ජායති රතියා විප්පමුත්තස්ස- සොකෝ නත්ථි භයං කුතෝ? රූපාදියෙහි ඇලීම නිසා සොකය හා භය උපදී එයින් මිදුනාහු හට සෝකයක් හෝ භයක් කොයින්ද? (ධමිමපදය ප්‍රිය වග්ගය)[/SIZE][/COLOR] [HTML]තනූජ කසුන් ජයසුන්දර[/HTML] [HTML]http://www.budurashmiya.net/[/HTML] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom