Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරය විරහව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ල.. මම එලකිරි එකට ඇවිත් වැඩි කාලයක් නෑ. ඒත් ඕනම දෙයක් කතා කරන්න තියන හොඳම තැනක් කියල මම දැනගත්ත.

මම ගොඩක් කාලෙක ඉදන් කෙල්ලෙක් එක්ක යාළු වෙලා හිටිය අවුරුදු හතරහමාරක්. අපි ගොඩක් ආදරෙන් හිටිය. ආදරේට විහිළුවට රන්ඩු වෙනව මිසක් serious දේකට කොහොමවත් රණ්ඩු වෙලා නෑ. මොනවහරි ප්රශ්නයක් තියනව නම් කතා කරල විසඳගන්නව හැර. අදහස් අතින් වුනත් හොඳ අවබෝධයකින් හිටිය. එහා පැත්තෙ කඩේකට යන්නත් කලිසම් අදින කාලෙ එයා කලිසම් ඇන්දෙ බොහොම කලාතුරකින් අදුමින් පැලදුමින් වුනත් හරිම චාම් ටිකක් නිහඬ කෙනෙක්. ගෙවල් වලින් දැනගෙන නොහිටියත් දෙන්නගෙම ගෙවල් වල හොඳ පවුල් පරිසරයක් තිබුණ.

ඒත් මචන් එයා දවසක් මට කිවුව එයාට මේක නවත්තන්න ඕන කියල. මම හිතුවෙ මම මොනව කරයිද බලන්න විහිළුවක් කරනව කියල. ඒත් එයා දිගින් දිගටම කිය කිය හිටිය ඒ කතාව. කියන විදිහෙන් මට තේරුන ඇත්ත කියල. ඒත් මම හේතුව අහන්න ගියෙ නෑ. කොච්චර ඒක ආයෙ හරිගස්සන්න ගියත් එයා serious දෙයක් කිවුවට පස්සෙ ඒක එහෙමමයි කියල මම දැනගෙන හිටිය. මම ඊයෙ එයාට මාව හම්බවෙන්න එන්න කිවුව. ආවට පස්සෙ මම එයාගෙන් මේ afair එක නවත්තන එක ගැන කිසිම දෙයක් ඇහුවෙ නෑ. වෙනද වගේ එයා එක්ක කතා කර කර හිටිය එයාට මම ඇති වෙන්න කන්න අරන් දුන්න ඊයෙ. එයා කැමති හැමදේම අරන් දුන්න. (ඒක දතක් නෙමේ) කොහොමහරි අන්තිමට යන්න වෙලාව ආවහම මම එයාට ගොඩක් දේවල් කිවුව බැන්න නෙමේ ආයෙ හම්බ වෙන්නෙ නැති නිසා. එදා ඉඳන් මේ වෙනකන් මගෙන් මොනවහරි වැරැද්දක්, අඩුපාඩුවක් වෙලා තියනව නම් මට සමාවෙන්න කියල අපි එතනින් එන්න ආව.

ඉතින් ඊට පස්සෙ මට ආයෙ කතා කලේ නෑ එයා. මම දන්නව ආයෙ කතා කරන්නෙත් නෑ එයා. මට ගොඩක් දුකයි බන්.  මට ඇඬෙන්නෙ නෑ. ඒත් මට ඒ තරමට දුකයි. මොනවහරි වැරැද්දක් කරල නැවතුනා නම් මේ තරම් දුකක් දැනෙන්නෙ නැති වෙන්න ඉඩ තිබුණ. ඒත් මම දන් නෑ බන් හේතුව. මට එයාගෙන් ඇයි නවත්තන්නෙ කියල අහන්න හිත දුන්නෙම නෑ. මොකද මට හැමදාමත් ඕන වුනේ ඒ කෙල්ලගෙ හිනාව, සතුට තියෙන්න. මම හිතනව එයා ඒ ගත්ත තීරණෙත් එයාගෙ හොඳට වෙන්නැති කියල. ඒත් මට ඇත්තටම දුකයි මචන්. මට මේක කාටවත් පෙන්නන්න ඕන නෑ. මගෙ යාළුවෙක්ටවත් කියන්න ඕන නෑ. මෙහෙම වුනා කියල මට මෙතනින් මගෙ ගමන නතර කරගන්නත් බැහැ. ඒත් මට මේ දුක කවියක් ලියල තුනී කරගන්න ඕන.

මම හිතනව perfect love එකක් perfect විදිහට අවසන් කළා කියල.

ඉරා මේ වා තලය…. ඔබ පියඹා යන්න…

සලා සුදු සුමුදු තටු….. දුර ඈත පියඹන්න….

මගේ පෙම බර වැඩි.... බැහැ ඔබට ගෙන යන්න…….

මේ කඳුලු සීතලයි…… එය මවෙත රඳවන්න……..

නිල් ගුවන සිසාරා…… ඉතින් පියඹා යන්න….

කුරුලු රැජිණිය සේ තුටින් සැහැල්ලුව පියඹන්න….

බිඳුනු මා හද පතුල සැනසුමක් ඇති වන්න….

ඔබේ මතකය බිඳක්……. මවෙත රඳවා යන්න….

දුර ඈත හිම පියලි අතර ඔබ පියඹන්න……

උණුසුමක් ඇවැසි කල මගෙ සිතට අමතන්න…………

අමාරුවෙන් හරි post එක බලපු අයට ගොඩක් thanks.

[QUOTE="manarrow, post: 18314747, member: 524640"] [SIZE="3"]මචන්ල.. මම එලකිරි එකට ඇවිත් වැඩි කාලයක් නෑ. ඒත් ඕනම දෙයක් කතා කරන්න තියන හොඳම තැනක් කියල මම දැනගත්ත. :( :( මම ගොඩක් කාලෙක ඉදන් කෙල්ලෙක් එක්ක යාළු වෙලා හිටිය අවුරුදු හතරහමාරක්. අපි ගොඩක් ආදරෙන් හිටිය. ආදරේට විහිළුවට රන්ඩු වෙනව මිසක් serious දේකට කොහොමවත් රණ්ඩු වෙලා නෑ. මොනවහරි ප්රශ්නයක් තියනව නම් කතා කරල විසඳගන්නව හැර. අදහස් අතින් වුනත් හොඳ අවබෝධයකින් හිටිය. එහා පැත්තෙ කඩේකට යන්නත් කලිසම් අදින කාලෙ එයා කලිසම් ඇන්දෙ බොහොම කලාතුරකින් අදුමින් පැලදුමින් වුනත් හරිම චාම් ටිකක් නිහඬ කෙනෙක්. ගෙවල් වලින් දැනගෙන නොහිටියත් දෙන්නගෙම ගෙවල් වල හොඳ පවුල් පරිසරයක් තිබුණ. ඒත් මචන් එයා දවසක් මට කිවුව එයාට මේක නවත්තන්න ඕන කියල. මම හිතුවෙ මම මොනව කරයිද බලන්න විහිළුවක් කරනව කියල. ඒත් එයා දිගින් දිගටම කිය කිය හිටිය ඒ කතාව. කියන විදිහෙන් මට තේරුන ඇත්ත කියල. ඒත් මම හේතුව අහන්න ගියෙ නෑ. කොච්චර ඒක ආයෙ හරිගස්සන්න ගියත් එයා serious දෙයක් කිවුවට පස්සෙ ඒක එහෙමමයි කියල මම දැනගෙන හිටිය. මම ඊයෙ එයාට මාව හම්බවෙන්න එන්න කිවුව. ආවට පස්සෙ මම එයාගෙන් මේ afair එක නවත්තන එක ගැන කිසිම දෙයක් ඇහුවෙ නෑ. වෙනද වගේ එයා එක්ක කතා කර කර හිටිය එයාට මම ඇති වෙන්න කන්න අරන් දුන්න ඊයෙ. එයා කැමති හැමදේම අරන් දුන්න. (ඒක දතක් නෙමේ) කොහොමහරි අන්තිමට යන්න වෙලාව ආවහම මම එයාට ගොඩක් දේවල් කිවුව බැන්න නෙමේ ආයෙ හම්බ වෙන්නෙ නැති නිසා. එදා ඉඳන් මේ වෙනකන් මගෙන් මොනවහරි වැරැද්දක්, අඩුපාඩුවක් වෙලා තියනව නම් මට සමාවෙන්න කියල අපි එතනින් එන්න ආව. :(:(:(:( ඉතින් ඊට පස්සෙ මට ආයෙ කතා කලේ නෑ එයා. මම දන්නව ආයෙ කතා කරන්නෙත් නෑ එයා. මට ගොඩක් දුකයි බන්. :( මට ඇඬෙන්නෙ නෑ. ඒත් මට ඒ තරමට දුකයි. මොනවහරි වැරැද්දක් කරල නැවතුනා නම් මේ තරම් දුකක් දැනෙන්නෙ නැති වෙන්න ඉඩ තිබුණ. ඒත් මම දන් නෑ බන් හේතුව. මට එයාගෙන් ඇයි නවත්තන්නෙ කියල අහන්න හිත දුන්නෙම නෑ. මොකද මට හැමදාමත් ඕන වුනේ ඒ කෙල්ලගෙ හිනාව, සතුට තියෙන්න. මම හිතනව එයා ඒ ගත්ත තීරණෙත් එයාගෙ හොඳට වෙන්නැති කියල. ඒත් මට ඇත්තටම දුකයි මචන්. මට මේක කාටවත් පෙන්නන්න ඕන නෑ. මගෙ යාළුවෙක්ටවත් කියන්න ඕන නෑ. මෙහෙම වුනා කියල මට මෙතනින් මගෙ ගමන නතර කරගන්නත් බැහැ. ඒත් මට මේ දුක කවියක් ලියල තුනී කරගන්න ඕන. [/SIZE] [SIZE="3"]මම හිතනව perfect love එකක් perfect විදිහට අවසන් කළා කියල.[/SIZE] :( :( :( [SIZE="4"][COLOR="Red"]ඉරා මේ වා තලය…. ඔබ පියඹා යන්න… සලා සුදු සුමුදු තටු….. දුර ඈත පියඹන්න…. මගේ පෙම බර වැඩි.... බැහැ ඔබට ගෙන යන්න……. මේ කඳුලු සීතලයි…… එය මවෙත රඳවන්න…….. නිල් ගුවන සිසාරා…… ඉතින් පියඹා යන්න…. කුරුලු රැජිණිය සේ තුටින් සැහැල්ලුව පියඹන්න…. බිඳුනු මා හද පතුල සැනසුමක් ඇති වන්න…. ඔබේ මතකය බිඳක්……. මවෙත රඳවා යන්න…. දුර ඈත හිම පියලි අතර ඔබ පියඹන්න…… උණුසුමක් ඇවැසි කල මගෙ සිතට අමතන්න…………[/COLOR] [/SIZE] [SIZE="3"]අමාරුවෙන් හරි post එක බලපු අයට ගොඩක් thanks.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom