Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරය සුන්දර දඬුවමකි...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරය සුන්දර දඬුවමකි...!

කිව්ව වෙලාවට වඩා පරක්කු වෙලා මුණගැහෙන් එන Girlfriend ට දෙන්න පුළුවන් හොඳම දඬුවම මොකක්ද ?

වෙලාවට වැඩ කරන්නේ නැති ගෑණු ළමයි හින්දා පාරවල් ගානේ, Bus halt වල, Tution classes ළඟ රස්තියාදු වෙන කොල්ලෝ අපි ඕනෑ තරම් දැකලා තියෙනවා. එනවා කියපු වෙලාවට පැය කීපයකට පස්සේ ඇවිල්ලා "ඔයා ඇවිත් හුඟක් වෙලාද ?" , "මම පරක්කු වුණා ද ?" වගේ මෝඩ ප්රශ්න අහන Girlfriends ලත් අපිට ඕනෑ තරම් මුණ ගැහිලා තියෙනවා. Girlfriend එනකල් රස්තියාදු වෙවී හිටපු කොල්ලෙක්ගෙන් එයාගේ Girlfriend අර මුලින් කියපු විදිහේ ප්රශ්නයක් ඇහුවොත්.... නිකමට හිතන්න , ඔයයි ඒ කොල්ලා කියලා.. දැං කියන්න බලන්න ඔයාගේ උත්තරේ මොකක්ද කියලා ?

වෙලා ගිහින් ආපු Girlfriend ට හොඳවැයින් දෙක තුනක් කියලා බනින එක තමයි ඔයාට ලේසියෙන් ම කරන්න පුළුවන් දේ. සමහර විට කාලෙකට පස්සේ , බොහොම අමාරුවෙන් වෙලාව යොදාගෙන ( සමහර විට ගෙදරට අම්බානක බොරු කියලා ඇවිත් ) දාහක් බලාපොරොත්තු වලින් හිත පුරවගෙන , දවස ගත කරන විදිහ තත්පරෙන් තත්පරේ සැලසුම් කරගෙන ආපු ඔයාට ඒ විදිහට කේන්ති යන එකත් සාධාරණයි. Girlfriend ගේ පමාව නිසා දවසම නාස්ති වුණා වගේ හැඟීමක් ඔයාට දැනෙනවා වෙන්න පුළුවන්. ඒත් Girlfriend ගේ පමාවට වඩා දවස නාස්ති කරන්නේ ඔයාමයි කියලා නිකමටවත් ඔයාට හිතෙන්නේ නැතිව ඇති. Girlfriend පරක්කු වෙලා ආපු එකට තරහා ගියාම හුඟක් කොල්ලෝ කරන්නේ දවසම ඒක අල්ලගෙන Girlfriend ට බණින එකයි. ඒකෙන් වෙන්නේ ආදරණීයව ගත කරන්න හිතාගෙන ආපු දවස දෙන්නටම අප්රසන්න දවසක් වෙන එකයි. අන්තිමට දවස නිකරුණේ ගෙවිලා යනවා විතරක් නෙවෙයි, දෙන්නා අතර හිත් අමනාපකමකුත් ඇති වෙනවා. පස්සේ කාලෙක ලොකු ලොකු ගැටුම් බවට පත් වෙන්නේ මේ වගේ පුංචි හිත් අමනාපකම් තමයි.

ඒත් පරක්කු වෙලා එන Girlfriend අර විදිහේ ප්රශ්නයක් ඇහුවම ( ඒක මහ මෝඩ ප්රශ්නයක් බව ඔයාට විතරක් නෙවෙයි , Girlfriend ටත් තේරෙනවා තමයි. නමුත් මේ වෙලාවේ එයා එහෙම අහන්නේ වෙලා ගිහින් ආපු එක වරදක් බව එයා දන්න නිසයි ) "ඔයා එනකල් සංසාරේ පුරාවට බලන් හිටිය මට ඔය ටික වෙලාව බලන් ඉන්න එක මොකක්ද ?" වගේ ආදරණීය උත්තරයක් දෙන්න පුළුවන් නම් ඒක අර ආපු ගමන් තරහෙන් ඇඟට කඩා පනිනවට වඩා හරිම effective. ඔයාගෙන් ලොකු බැණුමක් අහන්න සූදානමින් එන Girlfriend ට ඒ වගේ උත්තරයක් දීමෙන් එයාව පුදුම කරන්න ( පුදුම කිරීම කියන්නේ ආදරයක පැවැත්මට හරිම වැදගත් සාධකයක්) , එයා තුළ ඔයා පිළිබඳ ආදරය තව තවත් වැඩි කරවන්න ඔයාට පුළුවන් වෙනවා. අනික ඒ වගේ ආදරණීය උත්තරයක් වක්රව Girlfriend ට දෙන හොඳ දඬුවමක් බවත් අමතක කරන්න එපා. බැණීමෙන් දෙන දඬුවමට වඩා මේ දඬුවම හරිම effective, ඒ වගේම සුන්දරයි. සැබෑ පිරිමි කම කියන්නේ තරහ යන එක නෙවෙයි, තරහ පාලනය කර ගන්න එකයි. ඕනෑම ගෑණු ළමයෙක් ඒ වගේ හැකියාවක් තියෙන කොල්ලෙක්ට පණටත් වැඩිය ආදරය කරනවා. බැණුම් අහන්න සූදානමෙන්, බයෙන් , බයෙන් ඔයාව මුණගැහෙන්න එන Girlfriend ට ආදරයෙන් කියන එක පුංචි වචනයෙන් ඔයාගේ ආදරය , ඉවසීම පෙන්නන්න , Girlfriend ට සුන්දර දඬුවමක් දෙන්න විතරක් නෙවෙයි එදා දවසම සතුටින්, සුන්දරව ගත කරන්න මග පාද ගන්න පුළුවන්.

[QUOTE="chinsara, post: 12277359, member: 394249"] [b]ආදරය සුන්දර දඬුවමකි...![/b] කිව්ව වෙලාවට වඩා පරක්කු වෙලා මුණගැහෙන් එන Girlfriend ට දෙන්න පුළුවන් හොඳම දඬුවම මොකක්ද ? [CENTER][/CENTER] වෙලාවට වැඩ කරන්නේ නැති ගෑණු ළමයි හින්දා පාරවල් ගානේ, Bus halt වල, Tution classes ළඟ රස්තියාදු වෙන කොල්ලෝ අපි ඕනෑ තරම් දැකලා තියෙනවා. එනවා කියපු වෙලාවට පැය කීපයකට පස්සේ ඇවිල්ලා "ඔයා ඇවිත් හුඟක් වෙලාද ?" , "මම පරක්කු වුණා ද ?" වගේ මෝඩ ප්රශ්න අහන Girlfriends ලත් අපිට ඕනෑ තරම් මුණ ගැහිලා තියෙනවා. Girlfriend එනකල් රස්තියාදු වෙවී හිටපු කොල්ලෙක්ගෙන් එයාගේ Girlfriend අර මුලින් කියපු විදිහේ ප්රශ්නයක් ඇහුවොත්.... නිකමට හිතන්න , ඔයයි ඒ කොල්ලා කියලා.. දැං කියන්න බලන්න ඔයාගේ උත්තරේ මොකක්ද කියලා ? [CENTER][/CENTER] වෙලා ගිහින් ආපු Girlfriend ට හොඳවැයින් දෙක තුනක් කියලා බනින එක තමයි ඔයාට ලේසියෙන් ම කරන්න පුළුවන් දේ. සමහර විට කාලෙකට පස්සේ , බොහොම අමාරුවෙන් වෙලාව යොදාගෙන ( සමහර විට ගෙදරට අම්බානක බොරු කියලා ඇවිත් ) දාහක් බලාපොරොත්තු වලින් හිත පුරවගෙන , දවස ගත කරන විදිහ තත්පරෙන් තත්පරේ සැලසුම් කරගෙන ආපු ඔයාට ඒ විදිහට කේන්ති යන එකත් සාධාරණයි. Girlfriend ගේ පමාව නිසා දවසම නාස්ති වුණා වගේ හැඟීමක් ඔයාට දැනෙනවා වෙන්න පුළුවන්. ඒත් Girlfriend ගේ පමාවට වඩා දවස නාස්ති කරන්නේ ඔයාමයි කියලා නිකමටවත් ඔයාට හිතෙන්නේ නැතිව ඇති. Girlfriend පරක්කු වෙලා ආපු එකට තරහා ගියාම හුඟක් කොල්ලෝ කරන්නේ දවසම ඒක අල්ලගෙන Girlfriend ට බණින එකයි. ඒකෙන් වෙන්නේ ආදරණීයව ගත කරන්න හිතාගෙන ආපු දවස දෙන්නටම අප්රසන්න දවසක් වෙන එකයි. අන්තිමට දවස නිකරුණේ ගෙවිලා යනවා විතරක් නෙවෙයි, දෙන්නා අතර හිත් අමනාපකමකුත් ඇති වෙනවා. පස්සේ කාලෙක ලොකු ලොකු ගැටුම් බවට පත් වෙන්නේ මේ වගේ පුංචි හිත් අමනාපකම් තමයි. [CENTER][/CENTER] ඒත් පරක්කු වෙලා එන Girlfriend අර විදිහේ ප්රශ්නයක් ඇහුවම ( ඒක මහ මෝඩ ප්රශ්නයක් බව ඔයාට විතරක් නෙවෙයි , Girlfriend ටත් තේරෙනවා තමයි. නමුත් මේ වෙලාවේ එයා එහෙම අහන්නේ වෙලා ගිහින් ආපු එක වරදක් බව එයා දන්න නිසයි ) "ඔයා එනකල් සංසාරේ පුරාවට බලන් හිටිය මට ඔය ටික වෙලාව බලන් ඉන්න එක මොකක්ද ?" වගේ ආදරණීය උත්තරයක් දෙන්න පුළුවන් නම් ඒක අර ආපු ගමන් තරහෙන් ඇඟට කඩා පනිනවට වඩා හරිම effective. ඔයාගෙන් ලොකු බැණුමක් අහන්න සූදානමින් එන Girlfriend ට ඒ වගේ උත්තරයක් දීමෙන් එයාව පුදුම කරන්න ( පුදුම කිරීම කියන්නේ ආදරයක පැවැත්මට හරිම වැදගත් සාධකයක්) , එයා තුළ ඔයා පිළිබඳ ආදරය තව තවත් වැඩි කරවන්න ඔයාට පුළුවන් වෙනවා. අනික ඒ වගේ ආදරණීය උත්තරයක් වක්රව Girlfriend ට දෙන හොඳ දඬුවමක් බවත් අමතක කරන්න එපා. බැණීමෙන් දෙන දඬුවමට වඩා මේ දඬුවම හරිම effective, ඒ වගේම සුන්දරයි. සැබෑ පිරිමි කම කියන්නේ තරහ යන එක නෙවෙයි, තරහ පාලනය කර ගන්න එකයි. ඕනෑම ගෑණු ළමයෙක් ඒ වගේ හැකියාවක් තියෙන කොල්ලෙක්ට පණටත් වැඩිය ආදරය කරනවා. බැණුම් අහන්න සූදානමෙන්, බයෙන් , බයෙන් ඔයාව මුණගැහෙන්න එන Girlfriend ට ආදරයෙන් කියන එක පුංචි වචනයෙන් ඔයාගේ ආදරය , ඉවසීම පෙන්නන්න , Girlfriend ට සුන්දර දඬුවමක් දෙන්න විතරක් නෙවෙයි එදා දවසම සතුටින්, සුන්දරව ගත කරන්න මග පාද ගන්න පුළුවන්.:love::love::love::love::love::love: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom