Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
ආදරය හෝ විවාහය තුළ ඔබ සංතෘප්තද…?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරය හෝ විවාහය තුළ ඔබ සංතෘප්තද…?

“ආදරය හෝ විවාහය තුළ ඔබ සංතෘප්තද…?”

ආදරණීය නංගියේ මල්ලියේ….

ඔන්න තව සති දෙක තුනකින් “වැලන්ටයින් දිනය”…. එහෙමත් නැත්නම් ඔයාලගෙ වචනෙන්ම කිව්වොත් “වැලන්ටයින් දිනය”…එළඹෙනවා. දැන් ඔයාලට හිතෙනවා ඇති “ මෙන්න මෙයා ඒකටත් බාල්දියක් පෙරලන්න හදනවා. ඇත්තටම මෙයාලා ආදරේ කරලම නැද්ද. ආදරේ ගැන දන්නෙම නැද්ද…?” කියලා. ඒත් එහෙම දෙයක් කරලා ඔයාලට රිද්දන්න කිසිම උවමනාවක් නෑ. මේ කියන දේවල් කියවලා තරහින් හරි මේ දේවල් වල ඇත්ත නැත්ත ගැන තත්පරයක් හිතනවනම්… ඒ හොදටෝම ඇති. අන්න ඒකයි මේ සිතුවිලි වල තියන එකම අරමුණ…

දැන් ඉතින් හෙට අනිද්දා ඉදන්ම පදිකවේදිකාවේ මගියෙකුට යන්න එන්න පවා ඉඩ නැතිවෙන්න රතු රෝස පොකුරු පොකුරු හිනැහෙන්න පටන් ගනී…ඒ විතරද වැලන්ටයින් කාඩ්… ඒවගේ දේවල් වලින් විතරක් ඒ දවස සමරලා නවතින්න ඔයාලට මේ සමාජය ඉඩදෙයිද…? නැහැ නංගියේ මල්ලියේ…
හෙට අනිද්දට ආදරේට…පාළුවට…ළගින් ඉන්න… කිය කිය අඩුවෙන් අය කරන “මොබයිල් සිම් ”  , අළුත් වර්ගයේ චොක්ලට් , සුවද විලනවුන්… මේවගේ තව කොච්චරක් නම් දේවල් වෙළද පොළට හදුන්වාදෙයිය….

හිතන්න නංගියේ මල්ලියේ… ඔයාගේ ආදරේට මිලක් ලැබිලා නේද…? තමන්ගෙ වාසියට ඕනෑම නෑකමක් වෙන්දේසි කරන මේ සමාජය ඔයාගෙ ආදරෙත් වෙන්දේසියේ දාලා නේද…? සමහරවිට ඔයාට මේ කතාව වැරදී කියලා හිතෙයි. කමක් නෑ අපි තව ටිකක් ඉස්සරහට කතාව අරන් යමුකෝ….

අවංකව හරි වංකව හරි  දෙන්නට දෙන්නා ආදරේ කරනවනේ… දැන් ඔයාලා වැලන්ටයින් එකත් සමරනවනේ… හරි මේ ඔක්කොම කතා නවත්තලා මේ ගැන හිතන්නකෝ… “ඇයි ඔයා එයාට ආදරේ කරන්නේ… ?” . “එයාව මට ඕන නිසා , එයාගේ ආදරේ මට ඕන නිසා , මම එයාට ආදරේ නිසා , එයා මට ආදරේ නිසා එහෙමත් නැත්නම් “තරුණ වයසෙදි කාට හරි ආදරේ කරන්න ඕන නිසා” මේ වගේ පිළිතුරු හුගක් ඔයාලා ගාව ඇති. සමහරවිට “ඇත්තටම ආදරේ කරන්න කලින් ඒ ගැන අත්දැකීම් ගන්න ඕනි නිසා..” මෙන්න මේ වගේ පිළිතුරක් දෙන්න පුළුවන් තත්ත්වෙක ඉන්න පිරිසකුත් ඇති.

දැන් මෙහෙමත් හිතමු ඇත්තටම ඔයාලා “ආදරය ඇතුලෙදි මොනවද හොයන්නේ…? ” මේකත් පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් තමයි. එත් අපි බහුතර අදහස ගැන හිතමු.

හිතන්නකෝ ඔයාලා ආදරේ ඇතුලෙදි මොනවද හොයන්නේ කියලා… “එහෙම විශේෂ දෙයක් නෑ”… කෙනෙකුට එහෙම කියන්න පුළුවන්. “ආදරේ ඇතුලේ ආදරේ මිසක් වෙන මොනව හොයන්නද…” තවත් කෙනෙක් කියයි. ඒත් අර කලින් අත්දැකීම් ගන්න ආදරේ කරනවා කිව්ව පිරිස වගේම “ ආතල් එකක් ගන්න” කියල කියන පිරිසකුත් ඇති. නංගියේ මල්ලියේ හිතන්න මේ ප්‍රශ්නෙට ඔයා දෙන්නේ මොන පිළිතුරද කියලා.
ඔයාලා මෙහෙම එක එක අරමුණු හිතේ තියාගෙන ආදරේ කරනවා. දෙන්නට දෙන්නා පාරක තොටක, මුහුදු වෙරළේ, බස් නැවතුමේ, බස් රථයේ, දුම්රියේ , උද්‍යානයක නැත්නම් අවන්හලක මේ කාලෙදි නම් ඕනෑම තැනක ඔයාලා ආදරෙන් වෙලිලාඉන්නවා. අත්වැල් පටලගෙන… මෙහෙම කියන්න පුළුවන් වගෙම මෙහෙම කියන්න බැරි ඉරියව්වලිනුත් ජනාකීර්ණ ස්ථාන වල පවා ඔයාලා ආදරෙන් මුසපත් වෙලා ඉන්නවා…

නංගියේ මල්ලියේ… ඔයාලා මෙහෙම ආදරේ කලාට ඔයාලගෙ ජීවිත වල පළවෙනි ආදරේ අවසන් ආදරේ කර ගන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නෑනේ…ඒවගෙමයි පළමු ආදරයෙන් පරාජිතයි කියලා ආයෙමත් ඔයාලා ආදරේ ගැන නොහිතා ඉන්නෙත් නෑනේ… ඔන්න ඔයාලා තවත් කෙනෙකුට ආදරේ කරන්න පටන්ගන්නවා… එයත් එක්කත් ආදරයෙන් මුසපත් වෙනවා… හිතන්න ඔයාට මෙහෙම එක එක කාලවලදි දෙතුන් දෙනෙකුටම ආදරේ කරන්න වෙනවා…සමහරවිට දෙන්නෙකුට එවර ආදරේ කරනවා වෙන්නත් බැරි නැහැ. මෙහෙම ආදරේ කරලා…ආදරේ ගැන එක එක මාදිලියේ අත්දැකීම් ලබාගන්නවා. මෙහෙම දෙතුන් දෙනෙකුට ආදරේ කරගන කරගෙන යන කොට … ඔය හැමෝම ගාවදි ඔයා වැඩියෙන්ම කැමති කෙනාව හොයන්න පටන් ගන්නවා….

ඒ කිව්වේ නංගියේ මල්ලියේ… ඔයා ආදරේ කරන දෙතුන් දෙනා ඇතුලේ ඔයා වැඩිපුර ආදරේ කෙසේ වෙතත් වැඩියෙන් කැමති කෙනෙක් ඉන්නවනේ. ඔයා එයාට වැඩියෙන් කැමති එයා හරි ආසා හිතෙන විදියට ඔයාගෙ අත අල්ලන නිසා වෙන්න පුළුවන්…නැත්නම් මොනවදෝ වෙන විදිහට ඔයා දිහා බලන නිසා වෙන්න පුළුවන්… නැත්නම් පාළු නිස්කලංක තැන් වලට ඔයාව එක්ක යන නිසා , එයා ලස්සන නවීන පන්නයේ ටිකක් විතර සරාගී මිල මුදල් යහමින් තියබන කෙනෙක් නිසා වෙන්න පුළුවන්… කොහොම හරි ඔයා දැන් ඔයා ආදරේ කරන අයගෙන් කව්රු මුණගැහුණත් එයාලා ඇතුලෙත් අර කෙනාව හොයන්න පටන් ගන්නවා…එයා අත අල්ලන විදියට එයා ඔයාව ළගට ගන්න විදියට අනිත් අයත් කරනවනම් කියලා …ඔයා යටි හිතේ පුදුමාකාර නොඉවසිලිමත් කමකින් පෙලෙන්න පටන් ගන්නවා.

හිතන්න ඔයා එකවර එක් අයෙකුට වැඩි පිරිසකට ආදරේ කරන කෙනෙක් නෙවෙයි නමුත් වරක් ආදරෙන් පරාජය වුන කෙනෙක් කියලා. දැන් ඔයා ආයෙමත් ආදරවන්තයෙක් හෝ ආදරවන්තියෙක් වුනත් ඔයා වැඩියෙන් කැමති පළවෙනි කෙනාට… දැන් මෙයා ගාවිනුත් ඔයා හොයන්නේ එයාව … නංගියේ මල්ලියේ ඔයාට ඔයාගෙ ආදරෙන් තෘප්තිමත් වෙන්න බෑ නේද…? හිතන්න තත්ත්වය කොයිතරම් භයානකද කියලා…එහෙම හිත කොට ඔයාටත් නොදැනීම ඔයා ඔයාට ආදරේ කරන කෙනාටත් ලොකු අසාධාරණයක් කරනවා නේද..?

දැන් ඔයාලා කල වයස හරි ගිහින් විවාහ වෙනවා. නංගියේ මල්ලියේ දැන් ඔයාට ඇත්තටම ජීවිතේ බෙදා ගන්න වෙනවා…ඔයාගෙ කාමරය…ඔයාගෙ ඇද…ඒ විතරද ඔයාවත් බෙදා ගන්න වෙනවා… ඒත් ඔයා කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඔයා මෙයාගෙන් එයා හොයන එක විවාහ ජීවිතයටත් ගෙනි යනවා … අනේ අපොයි..! ඔයාගේ සුන්දර පවුල් ජීවිතය අසුන්දර ලෝකයක් වෙන්න පටන් ගන්නවා. ඇයි ඔයා හැම දේකින්ම හොයන්නේ අරයවනේ. ඔයාලා ආදරේ කරන කාලෙදි මුණගැහිලා ලග ඉන්නේ ටික වෙලාවයි. ඒ ඩිංගටත් ඔයා මෙයාගෙන් හෙව්වේ පළවෙනි ආදරේ කෙනාව… දැන් මුළු ජීවිතේම ඔයා මෙයත් එක්කනේ ජීවත්වෙන්න ඕනි…

හිතන්න ඔයාම ඔයාගෙ ගෙදර, ඔයාගෙ සිරි යහන… සමස්ථ පවුල් සංස්ථාවම විනාශ කරගෙන නේද..? මෙයා දැන් ඔයාගේ ස්වාමියා නැත්නම් බිරිද… ඔයා එයත් එක්ක තනි වෙන හැම තත්ත්පරයම ඔයා ගෙවන්නේ අරයව හිතින් මවාගෙන… ඔයාට දැනෙන්නේ අරයගෙ උණුසුම…ඔයාට ඇහෙන්නේ අරයගෙ කටහඩ… වචන… නංගියේ මල්ලියේ ඔයාට ඔයාගෙ ආදරේදි වගෙම පවුල් ජීවිතයෙදිත් තෘප්තිමත්වෙන්න බැහැ. ඔයා ඉන්නේ මහා මානසික අරගලයක… ඔයාට ඔයාගේ ස්වාමියාගෙන් නැත්නම් බිරිදගෙන් කායිකව මෙන්ම මානසිකවත් සංතෘප්ත වෙන්න බැහැ. ඔයා කාටවත් නොතේරෙන නොකියන මානසික අරගලයක… ඔයා ජීවිතය ඇතුලේ අග මුල ලිහා ගන්න බැරි පඹ ගාලක පැටලිලා… අනෙක් පැත්තෙන් කිසි වරදක් නැති ඔයාගේ බිරිද හෝ ස්වාමියගේ ජීවිතයත් අසරණ වෙලා…

ආදරණීය නංගියේ මල්ලියේ මොකක්ද මේකේ අවසානය. එක්කෝ ඔයා මානසිකව පීඩා විදින කෙනෙක් වෙලා ජීවිතේ අසංතෘප්තව ගෙවන එකද…? නැත්නම් අසංතෘප්ත පවුල් ජීවිතය දික්කසාදයකින් කෙළවර කරන එකද…? මේ දෙකම නැත්නම් ලෝකෙට පේන්න හදවත් වලින් දැවි දැවී අසංතෘප්ත පවුල් සංස්ථාව රකින එකද…?
දැන් හිතන්න.. මේක කාගේ වරදද …? ඔයාගෙද..? එයාගෙද…? ඔයාව දාලා ගිය එහෙමත් නැත්නම් ඔයාට නැතිවුන අරයගෙද…? දෙමව්පියන්ගෙද…? සමාජයෙද…? ඇත්තටම කාගෙද….?????

කාගෙද කියලා හොයා ගන්න ඔයාටත් බෑ නේද…?

මේවා ගැන හිතනකොට ජීවිතේ දිහා කොයි රාමුවෙන් බැලුවත් අපි කොයි තරම් ආරක්ෂිතද…? දැන් ඔයාලට හිතෙයි මෙයා දැන් මොනවද කියන්න යන්නේ කියලා… මේකත් තිත්ත වුනත් ඇත්ත කතාවක්.

අපි විශ්වාස කරනවනේ සර්ව බලධාරී අල්ලාහ් දෙවියන් තමයි මේ විශ්වයේ පෙනෙන නොපෙනෙන සියල්ල නර්මාණය කළේ කියලා. ඉතින් ඔය ඇහැට පේන්නෙ නැති දෙවියන් මිනිස් නිර්මාණයෙදි බොහොම නිර්මාණශීලී වුනා වගේම එයාලාගේ යහපත් පැවැත්මට වැටහීමක් නැතිව බැලුවම පෙනුමෙන් බරපතල වටහාගෙන බැලුවම බොහොම සරල සාධාරණ නීති පද්ධතියකුත් නිර්මාණය කලා. මේ නීති පද්ධතියේ ගැහැණියෙක් පිරිමියෙක් විවාහයට පෙර හමුවිය යුතු ආකාරය… විවාහ විය යුතු ආකාරය… විවාහ ජීවිතය පවුල් සංස්ථාව… ගොඩ නගන ආකාරය…මේ හැම දේටම අදාල නීති රීතිත් තිබුණා. දැන් ආයෙම ඔයාලා කියයි මේ දෙවියන් වගෙම එයාගෙ ආගමත් ප්‍රැක්ටිකල් නෑ කියලා. එහෙම හිතුනනම් මෙහෙමත් හිතන්නකෝ. ඔයාලා කියන ප්‍රැක්ටිකල් දර්ශණයකට ජීවත් වෙලා ඔයාලට මොනවද ලැබුනේ කියලා…

මේ සමාජ සිදුවීම් දිහා රාමුවකට කොටු නොවී බැලුවම අපිට තේරෙනවා අපේ ආගමික නීති මාලාව අපේ ආරක්ෂාව කොයිතරම් බලාපොරොත්තු වෙනවද කියලා… ලෝකෙ වටේ කරක් ගහලා ආදරයේ අත්දැකීම් අරගෙන ආපහු ඇවිත් නවතින්නේ විවාහ ජීවිතයත් අනාගෙන…එහෙව් එකේ සිතුවිල්ලකින්වත් අපවිත්‍ර නැතිව… එහෙම කිව්වේ අරයගෙ අත අල්ලපුවහම හිතෙන විදිය මෙහෙමයි… මෙයාට ලංවුනාම දැනෙන විදිය මෙහෙමයි කියලා සිතුවිල්ලකින් වත් එක්ස්පීරියන්ස් නැති නිසා. පිවිතුරු සිතුවිලි ආශාවන් එක්ක පවුලක් ගොඩ නගලා ඒක ඇතුලේ අසික්කිත මානසික අරගල නැතිව නිදහසේ ගෙවන්න අපේ ආගමික නීති පද්ධතිය කිසිදු බලකිරීමකින් තොරවම අපිව හුරු කරලා.
“ විවාහයට යොජිත දෙනො වුනත් හමුවෙන්න කිව්වේ භාරකාරයෙක් එක්ක නැත්නම් ලේ නෑයෙක් එක්ක” “ විවාහය ස්ථිර කලාම ඉක්මනින් විවාහය සිද්ධ කරන්න කියලා කිව්වා”

ඇත්තටම මේ දේවල් භෞතික ලෝකෙට කොච්චර සුදුසුද… දැන් වෙන්නේ දෙමව්පියන් කෙනෙක් යෝජනා කලත් එයාලා මේ දෙන්නට දෙන්නව තේරුම් ගන්න කාලයක් ඕනි කියලා ටික කාලයක් මේ දෙන්නට දෙනවා. අන්තිමට මොකද වෙන්නේ තමන්ගෙ දුව හෝ ලේලිය දරුවෙකුත් කුස කියාගනම මනමාලිට අදිනවා… ඒ කිව්වේ මේ දෙන්නා අවිවාහකවම දෙමව්පියන් වෙලා දෙමාපිය නෑදෑ හිත මිතුරු ආශිර්වාද මැද විවාහ වෙනවා. බලන්න අපි කොයිතරම් සුරක්ෂිතද …. අපේ පවුල කොයිතරම් පිවිතුරුද…

නංගියේ…මල්ලියේ…ෆන් එකට ලවක් කරගෙන ඉදලා හරි… සීරියස් ලවක් කරලා අප්සෙටු එකේ හරි පවුලක් ගොඩනගලා… ඒකත් අනාගෙන ජීවිතේ කිසි ගතියක් නෑ කියන තත්ත්වෙට අපි නොවැටුනේ ඇයි කියලා දැන් හොදට තේරෙනවා නේද….? “හැමදාම දකින කුකුළගෙත් කරමලේ සුදටලුනේ පේන්නේ ” කියන කතාව ඇත්ත.. ඒ ඇයි දන්නවද…. එකින් එකට එකින් එකට අරයව අල්ලන් ඉදලා මෙයාව අල්ලන් ඉදලා අරෙහෙම ඉදලා මෙහෙම ඉදලා ඔයාලාගෙ ජීවිතේ අලුතෙන් ගන්න කියලා ෆන් එකක් ඔයාලට ඉතුරුවෙලා නෑ… ඉතින් ඒ නිසා ඔය කෝකත් දැන් ඔයාලට ටේස්ට් නෑ… එහෙමත් නැත්නම් දෙතුන් දෙනෙකුගෙන් සිතුවිලි … හැගීම් දැනීම්… එයාලා ඔයාව මුසපත් කරපු ආකාරය අතරින් ඔයාගෙ හිතට දැනුන කෙනා අහිමිවීමෙන් එයාගේ හැගීම් දැනීම් තව කෙනෙක්ගෙන් හොයනවා… මෙන්න මෙහෙමයි නංගියේ මල්ලියේ ආදරයෙදිත් විවාහයෙදිත් ඔයාලා අසංතෘප්ත වෙන්නේ.

ලෝකයේ අවාසනාවකට ලෝකෙට තිත්තම තිත්ත කතාවක් වුනත් අපි සර්වකාලීන ආගමික නීති පද්ධතියකින් සියල්ලෙන් ආරක්ෂා කරලා තියෙනවා… ඒකයි අපි දෙගොල්ලගේ වෙනස… දැන් ඒක අකමැත්තෙන් හරි තේරුම් ගන්න පුළුවන් නේද….?
“ආදරණීය නංගියේ … මල්ලියේ…

හිතට හිතන්න කියන්න…ෆන් එක ගන්න හැගීම් දැනීම් සේල් කරන්න එපා… ඇයි දන්නවද…? ආපහු හැරෙනකොට ලයිෆ් එක ටේස්ට් නැති වෙනවා…. අසංතෘප්ත ජීවිතේ සුවද නැති මලක් වගේ…”

By Murshid

[QUOTE="sirajstc, post: 11937828, member: 91140"] [b]ආදරය හෝ විවාහය තුළ ඔබ සංතෘප්තද…?[/b] [CENTER][SIZE=3][B]“ආදරය හෝ විවාහය තුළ ඔබ සංතෘප්තද…?”[/B][/SIZE][/CENTER] [SIZE=3][B]ආදරණීය නංගියේ මල්ලියේ….[/B] ඔන්න තව සති දෙක තුනකින් [B]“[B]වැලන්ටයින් දිනය[/B]”…. [/B]එහෙමත් නැත්නම් ඔයාලගෙ වචනෙන්ම කිව්වොත් [B]“වැලන්ටයින් දිනය”[/B]…එළඹෙනවා. දැන් ඔයාලට හිතෙනවා ඇති “ මෙන්න මෙයා ඒකටත් බාල්දියක් පෙරලන්න හදනවා. ඇත්තටම මෙයාලා ආදරේ කරලම නැද්ද. ආදරේ ගැන දන්නෙම නැද්ද…?” කියලා. ඒත් එහෙම දෙයක් කරලා ඔයාලට රිද්දන්න කිසිම උවමනාවක් නෑ. මේ කියන දේවල් කියවලා තරහින් හරි මේ දේවල් වල ඇත්ත නැත්ත ගැන තත්පරයක් හිතනවනම්… ඒ හොදටෝම ඇති. අන්න ඒකයි මේ සිතුවිලි වල තියන එකම අරමුණ… දැන් ඉතින් හෙට අනිද්දා ඉදන්ම පදිකවේදිකාවේ මගියෙකුට යන්න එන්න පවා ඉඩ නැතිවෙන්න [B]රතු[/B] [B]රෝස[/B] පොකුරු පොකුරු හිනැහෙන්න පටන් ගනී…ඒ විතරද [B]වැලන්ටයින් කාඩ්…[/B] ඒවගේ දේවල් වලින් විතරක් ඒ දවස සමරලා නවතින්න ඔයාලට මේ සමාජය ඉඩදෙයිද…? නැහැ නංගියේ මල්ලියේ…[/SIZE][INDENT][SIZE=3]හෙට අනිද්දට [B]ආදරේට…පාළුවට…ළගින් ඉන්න…[/B] කිය කිය අඩුවෙන් අය කරන [B]“මොබයිල් සිම් ” [/B] , අළුත් වර්ගයේ [B]චොක්ලට් , සුවද විලනවුන්… [/B]මේවගේ තව කොච්චරක් නම් දේවල් වෙළද පොළට හදුන්වාදෙයිය…. [/SIZE] [/INDENT][SIZE=3]හිතන්න නංගියේ මල්ලියේ… ඔයාගේ ආදරේට මිලක් ලැබිලා නේද…? තමන්ගෙ වාසියට ඕනෑම නෑකමක් වෙන්දේසි කරන මේ සමාජය ඔයාගෙ ආදරෙත් වෙන්දේසියේ දාලා නේද…? සමහරවිට ඔයාට මේ කතාව වැරදී කියලා හිතෙයි. කමක් නෑ අපි තව ටිකක් ඉස්සරහට කතාව අරන් යමුකෝ…. [B] අවංකව හරි වංකව හරි[/B][/SIZE] [SIZE=3] දෙන්නට දෙන්නා ආදරේ කරනවනේ… දැන් ඔයාලා වැලන්ටයින් එකත් සමරනවනේ… හරි මේ ඔක්කොම කතා නවත්තලා මේ ගැන හිතන්නකෝ… [B]“ඇයි ඔයා එයාට ආදරේ කරන්නේ… ?” . “එයාව මට ඕන නිසා , එයාගේ ආදරේ මට ඕන නිසා , මම එයාට ආදරේ නිසා , එයා මට ආදරේ නිසා [/B]එහෙමත් නැත්නම්[B] “තරුණ වයසෙදි කාට හරි ආදරේ කරන්න ඕන නිසා” [/B]මේ වගේ පිළිතුරු හුගක් ඔයාලා ගාව ඇති. සමහරවිට [B]“ඇත්තටම[/B] [B]ආදරේ කරන්න කලින් ඒ ගැන අත්දැකීම් ගන්න ඕනි[/B] [B]නිසා..”[/B] මෙන්න මේ වගේ පිළිතුරක් දෙන්න පුළුවන් තත්ත්වෙක ඉන්න පිරිසකුත් ඇති. දැන් මෙහෙමත් හිතමු ඇත්තටම ඔයාලා [B]“ආදරය ඇතුලෙදි මොනවද හොයන්නේ…? ” [/B]මේකත් පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් තමයි. එත් අපි බහුතර අදහස ගැන හිතමු. හිතන්නකෝ ඔයාලා ආදරේ ඇතුලෙදි මොනවද හොයන්නේ කියලා[B]… “එහෙම විශේෂ දෙයක් නෑ”…[/B] කෙනෙකුට එහෙම කියන්න පුළුවන්[B]. “ආදරේ ඇතුලේ ආදරේ මිසක් වෙන මොනව හොයන්නද…”[/B] තවත් කෙනෙක් කියයි. ඒත් අර කලින් අත්දැකීම් ගන්න ආදරේ කරනවා කිව්ව පිරිස වගේම [B]“ ආතල්[/B] [B]එකක් ගන්න”[/B] කියල කියන පිරිසකුත් ඇති. නංගියේ මල්ලියේ හිතන්න මේ ප්‍රශ්නෙට ඔයා දෙන්නේ මොන පිළිතුරද කියලා.[/SIZE][INDENT][SIZE=3] ඔයාලා මෙහෙම එක එක අරමුණු හිතේ තියාගෙන ආදරේ කරනවා. දෙන්නට දෙන්නා පාරක තොටක, මුහුදු වෙරළේ, බස් නැවතුමේ, බස් රථයේ, දුම්රියේ , උද්‍යානයක නැත්නම් අවන්හලක මේ කාලෙදි නම් ඕනෑම තැනක ඔයාලා ආදරෙන් වෙලිලාඉන්නවා. අත්වැල් පටලගෙන… මෙහෙම කියන්න පුළුවන් වගෙම මෙහෙම කියන්න බැරි ඉරියව්වලිනුත් ජනාකීර්ණ ස්ථාන වල පවා ඔයාලා ආදරෙන් මුසපත් වෙලා ඉන්නවා… [/SIZE] [/INDENT][SIZE=3]නංගියේ මල්ලියේ… ඔයාලා මෙහෙම ආදරේ කලාට ඔයාලගෙ ජීවිත වල පළවෙනි ආදරේ අවසන් ආදරේ කර ගන්න හැමෝටම අවස්ථාව ලැබෙන්නේ නෑනේ…ඒවගෙමයි පළමු ආදරයෙන් පරාජිතයි කියලා ආයෙමත් ඔයාලා ආදරේ ගැන නොහිතා ඉන්නෙත් නෑනේ… ඔන්න ඔයාලා තවත් කෙනෙකුට ආදරේ කරන්න පටන්ගන්නවා… එයත් එක්කත් ආදරයෙන් මුසපත් වෙනවා… හිතන්න ඔයාට මෙහෙම එක එක කාලවලදි දෙතුන් දෙනෙකුටම ආදරේ කරන්න වෙනවා…සමහරවිට දෙන්නෙකුට එවර ආදරේ කරනවා වෙන්නත් බැරි නැහැ. මෙහෙම ආදරේ කරලා…ආදරේ ගැන එක එක මාදිලියේ අත්දැකීම් ලබාගන්නවා. මෙහෙම දෙතුන් දෙනෙකුට ආදරේ කරගන කරගෙන යන කොට … ඔය හැමෝම ගාවදි ඔයා වැඩියෙන්ම කැමති කෙනාව හොයන්න පටන් ගන්නවා…. ඒ කිව්වේ නංගියේ මල්ලියේ… ඔයා ආදරේ කරන දෙතුන් දෙනා ඇතුලේ ඔයා වැඩිපුර ආදරේ කෙසේ වෙතත් වැඩියෙන් කැමති කෙනෙක් ඉන්නවනේ. ඔයා එයාට වැඩියෙන් කැමති එයා හරි ආසා හිතෙන විදියට ඔයාගෙ අත අල්ලන නිසා වෙන්න පුළුවන්…නැත්නම් මොනවදෝ වෙන විදිහට ඔයා දිහා බලන නිසා වෙන්න පුළුවන්… නැත්නම් පාළු නිස්කලංක තැන් වලට ඔයාව එක්ක යන නිසා , එයා ලස්සන නවීන පන්නයේ ටිකක් විතර සරාගී මිල මුදල් යහමින් තියබන කෙනෙක් නිසා වෙන්න පුළුවන්… කොහොම හරි ඔයා දැන් ඔයා ආදරේ කරන අයගෙන් කව්රු මුණගැහුණත් එයාලා ඇතුලෙත් අර කෙනාව හොයන්න පටන් ගන්නවා…එයා අත අල්ලන විදියට එයා ඔයාව ළගට ගන්න විදියට අනිත් අයත් කරනවනම් කියලා …ඔයා යටි හිතේ පුදුමාකාර නොඉවසිලිමත් කමකින් පෙලෙන්න පටන් ගන්නවා. හිතන්න ඔයා එකවර එක් අයෙකුට වැඩි පිරිසකට ආදරේ කරන කෙනෙක් නෙවෙයි නමුත් වරක් ආදරෙන් පරාජය වුන කෙනෙක් කියලා. දැන් ඔයා ආයෙමත් ආදරවන්තයෙක් හෝ ආදරවන්තියෙක් වුනත් ඔයා වැඩියෙන් කැමති පළවෙනි කෙනාට… දැන් මෙයා ගාවිනුත් ඔයා හොයන්නේ එයාව … නංගියේ මල්ලියේ ඔයාට ඔයාගෙ ආදරෙන් තෘප්තිමත් වෙන්න බෑ නේද…? හිතන්න තත්ත්වය කොයිතරම් භයානකද කියලා…එහෙම හිත කොට ඔයාටත් නොදැනීම ඔයා ඔයාට ආදරේ කරන කෙනාටත් ලොකු අසාධාරණයක් කරනවා නේද..? දැන් ඔයාලා කල වයස හරි ගිහින් විවාහ වෙනවා. නංගියේ මල්ලියේ දැන් ඔයාට ඇත්තටම ජීවිතේ බෙදා ගන්න වෙනවා…ඔයාගෙ කාමරය…ඔයාගෙ ඇද…ඒ විතරද ඔයාවත් බෙදා ගන්න වෙනවා… ඒත් ඔයා කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඔයා මෙයාගෙන් එයා හොයන එක විවාහ ජීවිතයටත් ගෙනි යනවා … අනේ අපොයි..! ඔයාගේ සුන්දර පවුල් ජීවිතය අසුන්දර ලෝකයක් වෙන්න පටන් ගන්නවා. ඇයි ඔයා හැම දේකින්ම හොයන්නේ අරයවනේ. ඔයාලා ආදරේ කරන කාලෙදි මුණගැහිලා ලග ඉන්නේ ටික වෙලාවයි. ඒ ඩිංගටත් ඔයා මෙයාගෙන් හෙව්වේ පළවෙනි ආදරේ කෙනාව… දැන් මුළු ජීවිතේම ඔයා මෙයත් එක්කනේ ජීවත්වෙන්න ඕනි… හිතන්න ඔයාම ඔයාගෙ ගෙදර, ඔයාගෙ සිරි යහන… සමස්ථ පවුල් සංස්ථාවම විනාශ කරගෙන නේද..? මෙයා දැන් ඔයාගේ ස්වාමියා නැත්නම් බිරිද… ඔයා එයත් එක්ක තනි වෙන හැම තත්ත්පරයම ඔයා ගෙවන්නේ අරයව හිතින් මවාගෙන… ඔයාට දැනෙන්නේ අරයගෙ උණුසුම…ඔයාට ඇහෙන්නේ අරයගෙ කටහඩ… වචන… නංගියේ මල්ලියේ ඔයාට ඔයාගෙ ආදරේදි වගෙම පවුල් ජීවිතයෙදිත් තෘප්තිමත්වෙන්න බැහැ. ඔයා ඉන්නේ මහා මානසික අරගලයක… ඔයාට ඔයාගේ ස්වාමියාගෙන් නැත්නම් බිරිදගෙන් කායිකව මෙන්ම මානසිකවත් සංතෘප්ත වෙන්න බැහැ. ඔයා කාටවත් නොතේරෙන නොකියන මානසික අරගලයක… ඔයා ජීවිතය ඇතුලේ අග මුල ලිහා ගන්න බැරි පඹ ගාලක පැටලිලා… අනෙක් පැත්තෙන් කිසි වරදක් නැති ඔයාගේ බිරිද හෝ ස්වාමියගේ ජීවිතයත් අසරණ වෙලා… ආදරණීය නංගියේ මල්ලියේ මොකක්ද මේකේ අවසානය. [B]එක්කෝ ඔයා මානසිකව පීඩා විදින කෙනෙක් වෙලා ජීවිතේ අසංතෘප්තව ගෙවන එකද…? නැත්නම් අසංතෘප්ත පවුල් ජීවිතය දික්කසාදයකින් කෙළවර කරන එකද…? මේ දෙකම නැත්නම් ලෝකෙට පේන්න හදවත් වලින් දැවි දැවී අසංතෘප්ත පවුල් සංස්ථාව රකින එකද…? [/B][/SIZE][INDENT][SIZE=3] දැන් හිතන්න.. මේක කාගේ වරදද …? ඔයාගෙද..? එයාගෙද…? ඔයාව දාලා ගිය එහෙමත් නැත්නම් ඔයාට නැතිවුන අරයගෙද…? දෙමව්පියන්ගෙද…? සමාජයෙද…? ඇත්තටම කාගෙද….????? කාගෙද කියලා හොයා ගන්න ඔයාටත් බෑ නේද…? [/SIZE] [/INDENT][SIZE=3]මේවා ගැන හිතනකොට ජීවිතේ දිහා කොයි රාමුවෙන් බැලුවත් අපි කොයි තරම් ආරක්ෂිතද…? දැන් ඔයාලට හිතෙයි මෙයා දැන් මොනවද කියන්න යන්නේ කියලා… මේකත් තිත්ත වුනත් ඇත්ත කතාවක්. අපි විශ්වාස කරනවනේ සර්ව බලධාරී අල්ලාහ් දෙවියන් තමයි මේ විශ්වයේ පෙනෙන නොපෙනෙන සියල්ල නර්මාණය කළේ කියලා. ඉතින් ඔය ඇහැට පේන්නෙ නැති දෙවියන් මිනිස් නිර්මාණයෙදි බොහොම නිර්මාණශීලී වුනා වගේම එයාලාගේ යහපත් පැවැත්මට වැටහීමක් නැතිව බැලුවම පෙනුමෙන් බරපතල වටහාගෙන බැලුවම බොහොම සරල සාධාරණ නීති පද්ධතියකුත් නිර්මාණය කලා. මේ නීති පද්ධතියේ ගැහැණියෙක් පිරිමියෙක් විවාහයට පෙර හමුවිය යුතු ආකාරය… විවාහ විය යුතු ආකාරය… විවාහ ජීවිතය පවුල් සංස්ථාව… ගොඩ නගන ආකාරය…මේ හැම දේටම අදාල නීති රීතිත් තිබුණා. දැන් ආයෙම ඔයාලා කියයි මේ දෙවියන් වගෙම එයාගෙ ආගමත් ප්‍රැක්ටිකල් නෑ කියලා. එහෙම හිතුනනම් මෙහෙමත් හිතන්නකෝ. ඔයාලා කියන ප්‍රැක්ටිකල් දර්ශණයකට ජීවත් වෙලා ඔයාලට මොනවද ලැබුනේ කියලා… මේ සමාජ සිදුවීම් දිහා රාමුවකට කොටු නොවී බැලුවම අපිට තේරෙනවා අපේ ආගමික නීති මාලාව අපේ ආරක්ෂාව කොයිතරම් බලාපොරොත්තු වෙනවද කියලා… ලෝකෙ වටේ කරක් ගහලා ආදරයේ අත්දැකීම් අරගෙන ආපහු ඇවිත් නවතින්නේ විවාහ ජීවිතයත් අනාගෙන…එහෙව් එකේ සිතුවිල්ලකින්වත් අපවිත්‍ර නැතිව… එහෙම කිව්වේ අරයගෙ අත අල්ලපුවහම හිතෙන විදිය මෙහෙමයි… මෙයාට ලංවුනාම දැනෙන විදිය මෙහෙමයි කියලා සිතුවිල්ලකින් වත් එක්ස්පීරියන්ස් නැති නිසා. පිවිතුරු සිතුවිලි ආශාවන් එක්ක පවුලක් ගොඩ නගලා ඒක ඇතුලේ අසික්කිත මානසික අරගල නැතිව නිදහසේ ගෙවන්න අපේ ආගමික නීති පද්ධතිය කිසිදු බලකිරීමකින් තොරවම අපිව හුරු කරලා.[/SIZE][INDENT][SIZE=3][B] “ විවාහයට යොජිත දෙනො වුනත් හමුවෙන්න කිව්වේ භාරකාරයෙක් එක්ක නැත්නම් ලේ නෑයෙක්[/B] [B]එක්ක” “ විවාහය ස්ථිර කලාම ඉක්මනින් විවාහය සිද්ධ කරන්න කියලා කිව්වා”[/B] [/SIZE] [/INDENT][SIZE=3]ඇත්තටම මේ දේවල් භෞතික ලෝකෙට කොච්චර සුදුසුද… දැන් වෙන්නේ දෙමව්පියන් කෙනෙක් යෝජනා කලත් එයාලා මේ දෙන්නට දෙන්නව තේරුම් ගන්න කාලයක් ඕනි කියලා ටික කාලයක් මේ දෙන්නට දෙනවා. අන්තිමට මොකද වෙන්නේ තමන්ගෙ දුව හෝ ලේලිය දරුවෙකුත් කුස කියාගනම මනමාලිට අදිනවා… ඒ කිව්වේ මේ දෙන්නා අවිවාහකවම දෙමව්පියන් වෙලා දෙමාපිය නෑදෑ හිත මිතුරු ආශිර්වාද මැද විවාහ වෙනවා. බලන්න අපි කොයිතරම් සුරක්ෂිතද …. අපේ පවුල කොයිතරම් පිවිතුරුද… නංගියේ…මල්ලියේ…ෆන් එකට ලවක් කරගෙන ඉදලා හරි… සීරියස් ලවක් කරලා අප්සෙටු එකේ හරි පවුලක් ගොඩනගලා… ඒකත් අනාගෙන ජීවිතේ කිසි ගතියක් නෑ කියන තත්ත්වෙට අපි නොවැටුනේ ඇයි කියලා දැන් හොදට තේරෙනවා නේද….? [B]“හැමදාම දකින කුකුළගෙත් කරමලේ සුදටලුනේ පේන්නේ ”[/B] කියන කතාව ඇත්ත.. ඒ ඇයි දන්නවද…. එකින් එකට එකින් එකට අරයව අල්ලන් ඉදලා මෙයාව අල්ලන් ඉදලා අරෙහෙම ඉදලා මෙහෙම ඉදලා ඔයාලාගෙ ජීවිතේ අලුතෙන් ගන්න කියලා ෆන් එකක් ඔයාලට ඉතුරුවෙලා නෑ… ඉතින් ඒ නිසා ඔය කෝකත් දැන් ඔයාලට ටේස්ට් නෑ… එහෙමත් නැත්නම් දෙතුන් දෙනෙකුගෙන් සිතුවිලි … හැගීම් දැනීම්… එයාලා ඔයාව මුසපත් කරපු ආකාරය අතරින් ඔයාගෙ හිතට දැනුන කෙනා අහිමිවීමෙන් එයාගේ හැගීම් දැනීම් තව කෙනෙක්ගෙන් හොයනවා… මෙන්න මෙහෙමයි නංගියේ මල්ලියේ ආදරයෙදිත් විවාහයෙදිත් ඔයාලා අසංතෘප්ත වෙන්නේ. ලෝකයේ අවාසනාවකට ලෝකෙට තිත්තම තිත්ත කතාවක් වුනත් අපි සර්වකාලීන ආගමික නීති පද්ධතියකින් සියල්ලෙන් ආරක්ෂා කරලා තියෙනවා… ඒකයි අපි දෙගොල්ලගේ වෙනස… දැන් ඒක අකමැත්තෙන් හරි තේරුම් ගන්න පුළුවන් නේද….?[/SIZE][INDENT][SIZE=3][B]“ආදරණීය නංගියේ … මල්ලියේ…[/B] [B]හිතට හිතන්න කියන්න…ෆන් එක ගන්න හැගීම් දැනීම් සේල් කරන්න එපා… ඇයි දන්නවද…? ආපහු හැරෙනකොට ලයිෆ් එක ටේස්ට් නැති වෙනවා…. අසංතෘප්ත ජීවිතේ සුවද නැති මලක් වගේ…”[/B][/SIZE] [SIZE=3] [/SIZE] [/INDENT][SIZE=3]By Murshid[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom