Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
(****ආදරය ****)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැක්කම දාන්න හිතුන

ගොඩක් අය ආදරේ කරලා ඇති

ආදරේ කරන්න බලාන ඇති

කියවල නිකන්ම යන්න එපා

හැමෝටම වැදගත් වෙන දෙයක් දාලා යන්න

චිත්‍රපටියකට වඩා ලස්සන ආදර කතා කිරියේ ඇති

විරහා කතා කිරියේ ඇති

අපේ දුකට සතුටට සහෝදරයෝ වාගේ ඉන්නේ කිරියේ අපි

අපි දන්න දේ බෙදාගමු

අඩමු වැලදගමු සිනාසෙමු සුබපතමු දිරිදෙමු

හැමෝටම ආරාධනා කරනවා

හිතෙට එන දෙයක් කියල යන්න

ආදරය

ජිවිතයේ එක පරිච්චේදයක් තමා ආදරය

ප්‍රේමය කුමක්ද කියා

මෙතෙකැයි කියා

මෙහමයි කියා

කියන්න කවුරුත් දන් නැ

කොහොමින් කොහම හරි ජිවිතයේ හැමදාම තැලිච්ච මන් ජිවිතයටම හුරු උනා

ආදරය මොකක්ද කියල මට කාලයත් එක්කම අමතක වෙලා ගිය

කවුරුත් දැන් නැති අපේම ලෝකෙක තනි වෙන්න

මට ආසාවක් තිබ්බත්

ජීවිතෙන් බැටකාපු මට ආදරෙත් නියගල අලයක් උනා

මන් හින්ද තව කෙනෙක්ගේ ජිවිතයක් අපායක් උන බව දැනුනත්

ජිවිතේ එක්ක ඔට්ටු උන මගේ හිතගලක් වාගේ වෙලා තිබ්බා

හිතට දුක දැනෙන හැම වෙලාවකම මට මහා සන්තෝසයක් දැනුන

ඒ දුකට සතුටටත් වඩා මන් ආස කළා

එත් ඇත්ත ආදරයක් මගේ ඉඩොරේට අහු උන හිතට වැස්සක් වෙලා

සනසද්දී ඒ ඉඩොරේ ගලක් තෙමන්වට වැඩ

මනුස්සයෙක්ට වැටෙනවට කැමති උනේ

හිත ගලක් හින්ද නෙමෙයි

ඔයා හින්ද

ආදරේ හින්ද

ජිවිතේ මුල් වතාවට

දුකට සංතොස උන මන්

දුකෙන් හැමෝගෙන්ම ඈතට යනවා

මේ ගල් හිත මනුස්සයෙක් උන දවසට

මන් අයෙමත් වැස්ස හොයාගෙන එනවා

එදාට ඒ වැස්ස එක තැනක අතර වෙලා නැත්තම්

මගේම වෙයි හැමදාටම

මිට මම

[QUOTE="djnick, post: 19326741, member: 293474"] [SIZE="5"][COLOR="Blue"]දැක්කම දාන්න හිතුන ගොඩක් අය ආදරේ කරලා ඇති ආදරේ කරන්න බලාන ඇති කියවල නිකන්ම යන්න එපා හැමෝටම වැදගත් වෙන දෙයක් දාලා යන්න චිත්‍රපටියකට වඩා ලස්සන ආදර කතා කිරියේ ඇති විරහා කතා කිරියේ ඇති අපේ දුකට සතුටට සහෝදරයෝ වාගේ ඉන්නේ කිරියේ අපි අපි දන්න දේ බෙදාගමු අඩමු වැලදගමු සිනාසෙමු සුබපතමු දිරිදෙමු හැමෝටම ආරාධනා කරනවා හිතෙට එන දෙයක් කියල යන්න [/COLOR][/SIZE] [CENTER][SIZE="4"][COLOR="Black"][U][SIZE="5"]ආදරය[/SIZE][/U] ජිවිතයේ එක පරිච්චේදයක් තමා ආදරය ප්‍රේමය කුමක්ද කියා මෙතෙකැයි කියා මෙහමයි කියා කියන්න කවුරුත් දන් නැ කොහොමින් කොහම හරි ජිවිතයේ හැමදාම තැලිච්ච මන් ජිවිතයටම හුරු උනා ආදරය මොකක්ද කියල මට කාලයත් එක්කම අමතක වෙලා ගිය කවුරුත් දැන් නැති අපේම ලෝකෙක තනි වෙන්න මට ආසාවක් තිබ්බත් ජීවිතෙන් බැටකාපු මට ආදරෙත් නියගල අලයක් උනා මන් හින්ද තව කෙනෙක්ගේ ජිවිතයක් අපායක් උන බව දැනුනත් ජිවිතේ එක්ක ඔට්ටු උන මගේ හිතගලක් වාගේ වෙලා තිබ්බා හිතට දුක දැනෙන හැම වෙලාවකම මට මහා සන්තෝසයක් දැනුන ඒ දුකට සතුටටත් වඩා මන් ආස කළා එත් ඇත්ත ආදරයක් මගේ ඉඩොරේට අහු උන හිතට වැස්සක් වෙලා සනසද්දී ඒ ඉඩොරේ ගලක් තෙමන්වට වැඩ මනුස්සයෙක්ට වැටෙනවට කැමති උනේ හිත ගලක් හින්ද නෙමෙයි ඔයා හින්ද ආදරේ හින්ද ජිවිතේ මුල් වතාවට දුකට සංතොස උන මන් දුකෙන් හැමෝගෙන්ම ඈතට යනවා මේ ගල් හිත මනුස්සයෙක් උන දවසට මන් අයෙමත් වැස්ස හොයාගෙන එනවා එදාට ඒ වැස්ස එක තැනක අතර වෙලා නැත්තම් මගේම වෙයි හැමදාටම [U][SIZE="5"]මිට මම[/SIZE][/U] [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom