Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
(****ආදරය ****)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලවු ඉලවු මල ඉලවු...

හරියට කලොත් ලවු...

නැත්නම් මල ඉලවු...

අද කාලේ අපේ කාලේ වගේ නෙවි බං.. අපේ කාලේට වඩා ගොඩක් වෙනස්... ආදරේ ඉස්සෙල්ල පටන් ගන්නේ අපි මවු කුසේ ඉන්නකොට... අපට අම්ම තාත්ත ආදරේ කරනවා.. ඒ ආදරේ ලබාගෙන හැදිලා වැඩිලා අන්තිමට ගෙදරින් පිට අපිටම කියල ආදරයක් හොයනවා.. අද කාලේ ගොඩක් පවුල් ගත්තොතින් සල්ලි පස්සේ දුවන නිසා ගොඩක් දරුවෝ ගැන හෙවෙනවා අඩුයි... ඒ නිසාම ගොඩක් දරුවෝ කාලෙට කලින් අනාත වෙනවා... අම්මල තාත්තල වයසට යද්දී ඊට කලින් දරුවෝ වයසට යනවා... කූඩු ගංජා වගේ දේවල් නිසා... ඒ නිසා මම හිතන්නේ ගෙදරින් හරියට ආදරේ ලැබෙනවා නම්, පිටින් ලැබෙන ආදරේ මත්තේ මැරෙන එකක් නැහැ කියල...

ඒ වගේම අද කාලේ ආදරේ කියන්නේ හොටෙල් එකට ගිහින් වැඩේ කරලා, ලොකු හපන්කමක් කළා වගේ ඉන්ටර්නෙට් දාන එකනේ... ඒ වගේම යාලු වෙච්ච කෙල්ල දාල ගියෝතින් එක්කෝ ඒකි මරනවා, නැත්නම් මු මැරෙනවා... ඇත්තටම ආදරේ කරන දෙන්නෙක්ට පුලුවන්ද මල්ලි දාල යන්න... එහෙම යනවා කියන්නේ දෙන්නගේ එක්කෙනෙක් කරලා තියෙන්නේ බොරුවක්.... බොරු කරන කෙනා තමයි රැවටෙන්නේ.... මෝඩ වෙච්ච කෙනා තමයි පරදින්නේ...

ජිවිතේ තියෙන්නේ දවසින් දවස දිනන්න.. පරදින්න නෙවි... අහිංසක අම්ම තාත්තගේ බලාපොරොත්තු සපල කරන්න ඕන... ජිවිතේ වැරදුනත් එතනින් අයිත් පටන් ගන්න පුළුවන් වෙන්න ඕන... නැතිව ගිය එකා මත්තේ මැරෙන එක නෙවි හපන් කම...

ගොඩක් එවුන් ඉන්නවා කෙල්ලට පණ කියල කතා කරනවා... අම්ම කතා කරාම මල වදේ කියල බනිනවා... අම්මට උදේට බුදු සරණයි වත් කියන්නේ නැති පාහරයෝ වාහනේට නැගල සුක්කානමට වඳිනවා... බුදු පිළිම ලඟදි #ක උස්සල ගරු කරනවා.. කෙල්ලට ආදරේ උතුරන්න දෙනවා... අන්තිමට කෙල්ල දාල ගියාම ඉතුරු වෙන්නේ අම්ම විතරයි... පැනඩෝල් බීල මැරෙන්න යද්දී වතුර ටික දෙන්නේ අම්ම විතරයි... එක දන්නේ නැති එවුන් එක්ක මොන ආදරේ කතාද මල්ලි...

අපිත් ආදරේ කළා... එක වතාවක් වැරදුනා... ඒත් අපි එතනින් තමයි ජිවිතේ අයිත් පටන් ගත්තේ... දැන් දන්නවා නොවැරදී ඉස්සරහට යන්න... ඒ හැම දේටම අපේ අත් වැල උනේ සහෝදරයෝ දෙමවුපිය ආදරේ තමයි.. ඒ තමයි මගේ පළමු තැන.... දෙවෙනි තැනට ඉන්නේ කෙල්ල තමයි...

[QUOTE="labu gediya, post: 19341526, member: 452091"] [COLOR=Teal][SIZE=3]ලවු ඉලවු මල ඉලවු... හරියට කලොත් ලවු... නැත්නම් මල ඉලවු... අද කාලේ අපේ කාලේ වගේ නෙවි බං.. අපේ කාලේට වඩා ගොඩක් වෙනස්... ආදරේ ඉස්සෙල්ල පටන් ගන්නේ අපි මවු කුසේ ඉන්නකොට... අපට අම්ම තාත්ත ආදරේ කරනවා.. ඒ ආදරේ ලබාගෙන හැදිලා වැඩිලා අන්තිමට ගෙදරින් පිට අපිටම කියල ආදරයක් හොයනවා.. අද කාලේ ගොඩක් පවුල් ගත්තොතින් සල්ලි පස්සේ දුවන නිසා ගොඩක් දරුවෝ ගැන හෙවෙනවා අඩුයි... ඒ නිසාම ගොඩක් දරුවෝ කාලෙට කලින් අනාත වෙනවා... අම්මල තාත්තල වයසට යද්දී ඊට කලින් දරුවෝ වයසට යනවා... කූඩු ගංජා වගේ දේවල් නිසා... ඒ නිසා මම හිතන්නේ ගෙදරින් හරියට ආදරේ ලැබෙනවා නම්, පිටින් ලැබෙන ආදරේ මත්තේ මැරෙන එකක් නැහැ කියල... ඒ වගේම අද කාලේ ආදරේ කියන්නේ හොටෙල් එකට ගිහින් වැඩේ කරලා, ලොකු හපන්කමක් කළා වගේ ඉන්ටර්නෙට් දාන එකනේ... ඒ වගේම යාලු වෙච්ච කෙල්ල දාල ගියෝතින් එක්කෝ ඒකි මරනවා, නැත්නම් මු මැරෙනවා... ඇත්තටම ආදරේ කරන දෙන්නෙක්ට පුලුවන්ද මල්ලි දාල යන්න... එහෙම යනවා කියන්නේ දෙන්නගේ එක්කෙනෙක් කරලා තියෙන්නේ බොරුවක්.... බොරු කරන කෙනා තමයි රැවටෙන්නේ.... මෝඩ වෙච්ච කෙනා තමයි පරදින්නේ... ජිවිතේ තියෙන්නේ දවසින් දවස දිනන්න.. පරදින්න නෙවි... අහිංසක අම්ම තාත්තගේ බලාපොරොත්තු සපල කරන්න ඕන... ජිවිතේ වැරදුනත් එතනින් අයිත් පටන් ගන්න පුළුවන් වෙන්න ඕන... නැතිව ගිය එකා මත්තේ මැරෙන එක නෙවි හපන් කම... ගොඩක් එවුන් ඉන්නවා කෙල්ලට පණ කියල කතා කරනවා... අම්ම කතා කරාම මල වදේ කියල බනිනවා... අම්මට උදේට බුදු සරණයි වත් කියන්නේ නැති පාහරයෝ වාහනේට නැගල සුක්කානමට වඳිනවා... බුදු පිළිම ලඟදි #ක උස්සල ගරු කරනවා.. කෙල්ලට ආදරේ උතුරන්න දෙනවා... අන්තිමට කෙල්ල දාල ගියාම ඉතුරු වෙන්නේ අම්ම විතරයි... පැනඩෝල් බීල මැරෙන්න යද්දී වතුර ටික දෙන්නේ අම්ම විතරයි... එක දන්නේ නැති එවුන් එක්ක මොන ආදරේ කතාද මල්ලි... අපිත් ආදරේ කළා... එක වතාවක් වැරදුනා... ඒත් අපි එතනින් තමයි ජිවිතේ අයිත් පටන් ගත්තේ... දැන් දන්නවා නොවැරදී ඉස්සරහට යන්න... ඒ හැම දේටම අපේ අත් වැල උනේ සහෝදරයෝ දෙමවුපිය ආදරේ තමයි.. ඒ තමයි මගේ පළමු තැන.... දෙවෙනි තැනට ඉන්නේ කෙල්ල තමයි... [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom