Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරය_ගැන_යමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ඉරිදා දිවයින පත්තරේ පළවුනු ලිපියක් බුලිත ප්‍රදීප් කුමාර තමයි ලියලා තියෙන්නේ. මෙම ලිපිය ගැන ඔයගොල්ලොන්ගේ අදහස් මෙතන පළකරන්න

source

ලොව ඇති රසවත්ම දේ ගැන කියූ, ලියූ කවියෝ ආදරය ගැන ද බොහෝ දේ කීහ. ඇතැමෙකු "ආදරය" තරම් මිහිරි වදනක් ලොව කොහේවත් තවත් නැති බව කීහ. තවත් අයෙකු කීවේ ආදරය තරම් මිහිරි දෙයක් ලොව තවත් නැති බවය....

"නැත ලොවේ අන් රසඳුනා ආදරය සේ සුවදෙනා..."

අප රටේ පහළවූ අග්රගන්යම කවියා ලෙස පිළිගැනෙන මහැදුරු සරච්චන්ද්‍රයෝ සිය සිංහබාහු නාටකයේ තැනක ආදරය ගැන කීවේ එසේය. එම නාට්‍යයේම තවත් තැනෙක ඔහු ඒ ගැන "අසිරිමත් වූ දෙයකි ලොවේ ප්‍රේමය නමිනා..." කියා ද කීවේය....

එහෙත් ආදරය තරම් විශ්වාසනීය දෙයක් ලොව තවත් නැති බව කියන්නට නම් මේ කිසි කෙනෙක් ඉස්සර වූයේ නැත. කලබල වූයේ ද නැත.

ආදරය සොඳුරු බව ඇත්තය. මිහිරි බවද ඇත්තය. එනමුත් ආදරය සමඟ හැම විටම විශ්වාසනීය බව, පරම පිවිතුරු පවිත්‍ර බව නොකිලිටි බව, නොකැලැල් බව සදාකාලික බව එකට බැඳී සිටින්නේ නැත. ආදරයේ සොබාවය එයයි.

ආදරයේ සොඳුරු බවට, ආදරයේ මිහිරි බවට යමින් ඇති අමිහිරි, තාවකාලික, කිලිටි ලක්ෂණ කිසිවෙක් කල්තියා නොදකින්නේ ආදරයේ ඇති අන්ධ බව නිසාය....

හැබෑවටම ආදරය සොඳුරු සේම මිහිරි සේම පවිත්‍ර සේම අන්ධය....

පහන්දැල්ලේ ආලෝකය නිසාත් සුන්දරත්වය නිසාත් උණුසුම නිසාත් ඊට වඩ වඩාත් ළංවී පිළිස්සී විනාශ වී යන පළඟැටියෝ මෙන් ආදරයේ මිහිරි බවට සොඳුරු බවට චමත්කාරයට රැවටී එහි ඇලී ගැලී විනාශවී යන තරුණ තරුණියෝද බොහෝය. තරුණයන්ටත් වඩා ආදරයේ අන්ධ බවට රැවටී විනාශ වී යන්නේ තරුණ වියේ එළිපත්ත මත සිටගෙන තාරුණ්‍යයේ දොරට තට්ටු කරන යෞවනියෝය...

ප්‍රේමය යනු රාගයෙන් තොර සඳඑළිය සේ අනිත්‍යයි කීවේ ඉස්සරය. පාරිශුද්ධයි සුරම්යයි කීවේ ද ඉස්සරය. අද තරුණ තරුණියෝ ප්‍රේම කරන්නට ගිය විට ඒ කිසිවක් ගැන සිතන්නේ නැත. ඔවුහු ආලයට ඇස් නෑ... යන කියමන සනාථ කරමින් බස් රියේ, දුම්රියේ, මග තොටේ, පාරතොටේ, මල්වත්තේ, සිනමා ශාලාවේ, පඩිපෙළේ... ඇතැම්විට පන්සලේ මේ ඕනම තැනක කරන්නට යන්නේ අතීතයේ තරුණ තරුණියෝ කිසිවෙකුටත් නොපෙනෙන්නට සමාජයෙන් වහන් වී කළ කී දේවල්ය. සැඟවී මිනිස් වාසයෙන් දුරස් වී කළ දේවල්ය. ඔවුන් සිතන්නේ මුළු ලෝකෙන්ම ඒ මොහොතේ ඉතිරිවී තනිවී සිටින මනුෂ්‍ය ප්‍රාණකාරයෝ දෙදෙනා තමන් පමණක් කියාය. එහෙත් ඒ තත්ත්වය ඒ තරමටම නරක නැත. නරක්ව ඇත්තේ එහි ඇති සීමා මායිම් ද නොතකා නොඉවසා ඊටත් වඩා දුරදිග යාමය...

ගමේ භාෂාවෙන් ඒවාට කීවේ වැට පනිනවා කියාය. නැත්නම් කොටු පනිනවා කියාය.

කුළුඳුලේ අලුත් ප්‍රේමවන්තයෙකු සොයා ගන්නා නව යොවුන් පෙම්වතිය පළමුව සිතන්නේ තමන්ට මෙලොව සිටින විශ්වාසවන්තම කෙනා තම පෙම්වතා පමණයි කියාය. ඒ නිසා පෙම්වතා හා පෙමින් වෙළී ප්‍රේමය වෙනුවෙන් ඇය නොකරනා දෙයක් නැත. නොකියනා දෙයක් නැත. නොපුදනා දෙයක්ද නැත.

ප්‍රසිද්ධ තැනක බස්රියක දුම්රියක අත්වැල් පටලවාගෙන ස්පර්ශයෙන් මුකුලිත වෙන මේ ආදරය සිනමා ශාලාවක බැල්කනියේ අඳුරු මුල්ලක හෝ බෝක්සයක දී වඩාත් මුහුකුරා වැඩෙන්නට පටන් ගනියි. එහෙත් ඒ ගිය දුරද අද බොහෝ දෙනෙකුට ළඟ වැඩිය. ඉන් පසු ඊටත් එහා දුර යන්නට ඔවුහු පටන් ගනිති. එවැනි වඩාත් දුර දිග යන්නට කැමති පෙම්වතුන් වෙනුවෙන් යටිතල පහසුකම් සපයන සේවාදායකයන් මේ පාරිභෝගික සමාජයේ හිඟ නැත. ඔවුහු මේ පෙම්වතුන්ට අවශ්‍ය පරිදි තාවකාලික නවාතැන් පහසුකම් සපයන්නට පෙළඹී සිටිති. එවන් නවාතැන් අද ප්‍රධාන නගරවල, නගරවල, පිටපළාත්වල පමණක් නොව ගම් දනව්වලද හිඟ නැත.

තරුණ පෙම්වතාගේ ආරාධනය අනුව පෙම්වතිය පළමු වතාවට මෙවන් තාවකාලික ලැගුම් හලකට යන්නේ පන්ති යනවා, රිවිෂන් යනවා ආදී කුමක් හෝ ලොකු බොරුවක් ගෙදරට කියාය. එහෙත් මෙවන් නවාතැනක හයක් හතරක් නොදනා කුතුහලයෙන් යුතුව අතරමං වන දහස් සංඛ්‍යාත යෞවනියන්ගේ ඉරණම කවරක් වේදැයි කවුරු නම් දකිත්ද. එලිමහනක කරන ස්පර්ශයෙන් සිප වැළඳ ගැනීමෙන් අනතුරුව මෙවන් තැනකදී ප්‍රේමයෙන් වෙළී අතරමංවී කරන ප්රේමාලිංගනයකදී ප්‍රේමයේ පරමානන්දය ජීවිතයේ පළමු වරට අත්හදා බලන යෞවනිය බොහෝ විට ඒ අවන්හලෙන් බැහැරව එන්නේ ගැහැණියක වීය...

පහන් දැල්ල ලස්සනය. සුළඟට සෙලවෙන විට එය වඩාත් ලස්සනය. අලංකාරය. ආලෝකවත්ය. උණුසුම්ය. ඒ උණුසුමට රැවටී ඊට ළංවෙන පළඟැටියාගේ ඉරණම කවුරු නම් නොදනිත්ද....

මේ යෞවනිය මේ අවන්හලට පැමිණියේ පළමු වතාවට වුව ඒ යෞවනිය සමග ආ පෙම්වතා සමහර විට ඒ නවාතැනට හුරු පුරුදු කාරයෙකි. ඔහු අද ආවේ ඇය සමගය. ඊයේ තවත් අහිංසකාවියක් ඔහුගේ ඇඟේ වෙලී සිටින්නට ආහ. ඊටත් පෙරදා තවත් අයෙක් ඒ අවන්හලේහිදීම ඔහුට ළංවී උණුසුම් වන්නට ඇත....

මේ රැවටීම තව හොඳ වන්නේ ඊටත් වඩා එහා ගිය ක්‍රියාකාරකම්වලින් පිරි නවාතැන් මේ වර්ගයේ නවාතැන් පොළවල් අතර තිබෙන නිසාය...

මේ නවාතැන්වල කාමර කලින් මෙබඳු ජෝඩු සඳහාම සූදානම් කළ ඒවාය. එවන් අවන්හල් හිමියෝ ප්රේමාතුරයන්ට නවාතැන් සපයනවා හැරුණු විට තවත් තවත් සේවාවන්වල නිරතව සිටිති. ප්‍රේමයේ මිහිරි සුව විඳින්නට කාමර සොයා එන තරුණ පෙම්වතුන්ගේ ඒ කෙටිකාලීන ගැසිරීම් සමුදාය ඉතා සූක්ෂමව කැමරා ගත කරන මේ අවන්හල් හිමියෝ ඒ දර්ශන තවත් කාමාතුර පිරිසකට ලබා දෙන්නේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ම මරා ගනිමිනි. මේ කපටි අවන්හල් හිමියෝ ඒ කටයුත්ත කරනුයේ කාමරයේ ඇඳට ඉහළින් ඇති සිවිලිමක විදුලි පංකාවක බල්බයක හෝ බිත්තියේ පුංචි සිදුරක සූක්ෂමව ස්ථානගත කරන ලද උසස් තත්ත්වයේ වීඩියෝ කැමරාවකිනි....

ඇතැම් විට මෙබඳු ක්‍රියා සිදුවන්නේ පෙම්වතාත් පෙම්වතියත් නොදැනය. තවත් විටක පෙම්වතිය පමණක් නොදැනය. අහිංසක පෙම්වතියන් ආලයේ ආනුභාවයෙන් රවටා කාමරවලට ගෙනවිත් මෙබඳු උගුල්වලට හසුකර තම මන දොලද සපුරාගෙන අතමිටද සරුකර ගන්නා පෙම්වතුන් මේ සමාජයේ හිඟ නැත. අහිංසක පෙම්වතිය එදා ගෙදර යන්නේ නව යෞවනියකව ගෙන ආ සියල්ල තම පෙම්වතාට පුදා ගැහැණියක ලෙසිනි. එහෙත් ඊට වඩා භයානක දෙයක් ඇතුලාන්තයේ සිදුවන බව ඇය සිහිනෙකිදු වත් නොසිතයි. ඒ අතරතුර ප්‍රේමවන්තයාගේ උදව් ඇතිව හෝ නැතිව රහසිගතව පටිගත කරගන්නා ලද ඒ දෙදෙනාගේ ප්‍රේමාලිංගනය කුමක් හෝ වෙබ් සයිඩයක් ඔස්සේ ලොවපුරා පැතිර යයි....

එක පෙම්වතෙකුගේ අත පතා පෙම් කරන්නට පැමිණි. යෞවනියන් හුඟ දෙනෙක් අවසානයේ කොළඹ ගණිකා නිවාස, මසාඡ් ශාලා හා රාත්‍රි සමාජ ශාලාවල නිත්‍ය නේවාසික සාමාජිකාවන්ගේ තත්ත්වයට පත්වන්නේ ඒ අයුරිනි....

මේ සියල්ල සිදුවන්නේ ප්‍රේමයෙහි ඇති අන්ධ බව නිසා මිස වෙන කුමක් නිසාද...

ප්‍රේමයට රැවටී ප්‍රේමය වෙනුවෙන් සිය ජීවිතය පුදා ප්‍රේමයට ගෞරවය පාවාදී අසරණව පසුව ජීවිතයට මුහුණ දෙන්නට දැඩි තීරණ ගන්නා තරුණියෝ අපට මේ සමාජයේ අනන්තවත් හමුවී තිබේ. ජීවිතය සුන්දරදැයි අසුන්දරදැයි කියා නොසිතන මේ යුවතියෝ තමන් ඒ තත්ත්වයට ඇද දැමූ සමාජයෙන් යළි ගන්නටද නොකරනා දෙයක් නැති තරම්ය....

එබඳු තරුණයන්ට හමුවන තරුණයින්ටද අත්වනුයේ ඉහත කී තරුණියන්ට අත් වූ ඉරණමට නොදෙවෙනි ඉරණමකි.

අද අපට නිතර හමුවන, වෙබ්සයිඩ්වලින් පැමිණෙන කාම දර්ශනවල බොහෝ විට ඇත්තේ කාමරයක කෙරෙන ප්රේමාලිංගනයන්ය. රමණයන්ය. මේ දර්ශනයක් දෙස හොඳින් බැලූ විට පෙනී යන පොදු ලක්ෂණයක් තිබේ. ඒ වූ කලී එවන් පටිගත කිරීමක් කෙරෙන බව එකී තරුණිය හෝ කාන්තාව නොදන්නා බවය. ඇතැම් විට අදාළ තරුණයා කැමරාව ඇති තැන දැන ඒ දෙසට තම ප්‍රේමාලිංගනය යොමුවන ලෙස හැසිරුණත් කාන්තාව හෝ යුවතිය කිසිවක් නොදනී. ඇය හැසිරෙන්නේ කැමරාවක්ද සක්‍රීයව ඇති කාමරයක බව දන්නේ නම් ඕ කුමක් කරනු ඇත්ද. කුමන පියවරක් ගනු ඇත්ද.

එහෙත් ඒ බව දැන ගන්නා විට ඕ බොහෝ ප්‍රමාද වැඩිය...

ප්‍රේමය හා වෛරය අතර වෙනස කෙස් ගසකට සමාන වන්නට පටන් ගන්නේ එවන් රහසක් දැන ගත්තාට පසුවය. එය දැන ගන්නා තුරුම ඕ සිටින්නේ මාගේ පරමාදර්ශය ඔබය. මාගේ උත්තරීතර ප්‍රාර්ථනය ද ඔබය කිය කියාය.

- බුලිත ප්‍රදීප් කුමාර

[QUOTE="king_pandukabaya, post: 8776071, member: 279674"] [IMG]http://geniusbeauty.com/wp-content/uploads/2009/06/couple-in-love.jpg[/IMG] [SIZE="3"][B]මේක ඉරිදා දිවයින පත්තරේ පළවුනු ලිපියක් බුලිත ප්‍රදීප් කුමාර තමයි ලියලා තියෙන්නේ. මෙම ලිපිය ගැන ඔයගොල්ලොන්ගේ අදහස් මෙතන පළකරන්න [URL="http://www.divaina.com/2010/11/21/feature05.html"]source[/URL] [/B][/SIZE]. [SIZE="4"][COLOR="DarkRed"]ලොව ඇති රසවත්ම දේ ගැන කියූ, ලියූ කවියෝ ආදරය ගැන ද බොහෝ දේ කීහ. ඇතැමෙකු "ආදරය" තරම් මිහිරි වදනක් ලොව කොහේවත් තවත් නැති බව කීහ. තවත් අයෙකු කීවේ ආදරය තරම් මිහිරි දෙයක් ලොව තවත් නැති බවය.... "නැත ලොවේ අන් රසඳුනා ආදරය සේ සුවදෙනා..." අප රටේ පහළවූ අග්රගන්යම කවියා ලෙස පිළිගැනෙන මහැදුරු සරච්චන්ද්‍රයෝ සිය සිංහබාහු නාටකයේ තැනක ආදරය ගැන කීවේ එසේය. එම නාට්‍යයේම තවත් තැනෙක ඔහු ඒ ගැන "අසිරිමත් වූ දෙයකි ලොවේ ප්‍රේමය නමිනා..." කියා ද කීවේය.... එහෙත් ආදරය තරම් විශ්වාසනීය දෙයක් ලොව තවත් නැති බව කියන්නට නම් මේ කිසි කෙනෙක් ඉස්සර වූයේ නැත. කලබල වූයේ ද නැත. ආදරය සොඳුරු බව ඇත්තය. මිහිරි බවද ඇත්තය. එනමුත් ආදරය සමඟ හැම විටම විශ්වාසනීය බව, පරම පිවිතුරු පවිත්‍ර බව නොකිලිටි බව, නොකැලැල් බව සදාකාලික බව එකට බැඳී සිටින්නේ නැත. ආදරයේ සොබාවය එයයි. ආදරයේ සොඳුරු බවට, ආදරයේ මිහිරි බවට යමින් ඇති අමිහිරි, තාවකාලික, කිලිටි ලක්ෂණ කිසිවෙක් කල්තියා නොදකින්නේ ආදරයේ ඇති අන්ධ බව නිසාය.... හැබෑවටම ආදරය සොඳුරු සේම මිහිරි සේම පවිත්‍ර සේම අන්ධය.... පහන්දැල්ලේ ආලෝකය නිසාත් සුන්දරත්වය නිසාත් උණුසුම නිසාත් ඊට වඩ වඩාත් ළංවී පිළිස්සී විනාශ වී යන පළඟැටියෝ මෙන් ආදරයේ මිහිරි බවට සොඳුරු බවට චමත්කාරයට රැවටී එහි ඇලී ගැලී විනාශවී යන තරුණ තරුණියෝද බොහෝය. තරුණයන්ටත් වඩා ආදරයේ අන්ධ බවට රැවටී විනාශ වී යන්නේ තරුණ වියේ එළිපත්ත මත සිටගෙන තාරුණ්‍යයේ දොරට තට්ටු කරන යෞවනියෝය... ප්‍රේමය යනු රාගයෙන් තොර සඳඑළිය සේ අනිත්‍යයි කීවේ ඉස්සරය. පාරිශුද්ධයි සුරම්යයි කීවේ ද ඉස්සරය. අද තරුණ තරුණියෝ ප්‍රේම කරන්නට ගිය විට ඒ කිසිවක් ගැන සිතන්නේ නැත. ඔවුහු ආලයට ඇස් නෑ... යන කියමන සනාථ කරමින් බස් රියේ, දුම්රියේ, මග තොටේ, පාරතොටේ, මල්වත්තේ, සිනමා ශාලාවේ, පඩිපෙළේ... ඇතැම්විට පන්සලේ මේ ඕනම තැනක කරන්නට යන්නේ අතීතයේ තරුණ තරුණියෝ කිසිවෙකුටත් නොපෙනෙන්නට සමාජයෙන් වහන් වී කළ කී දේවල්ය. සැඟවී මිනිස් වාසයෙන් දුරස් වී කළ දේවල්ය. ඔවුන් සිතන්නේ මුළු ලෝකෙන්ම ඒ මොහොතේ ඉතිරිවී තනිවී සිටින මනුෂ්‍ය ප්‍රාණකාරයෝ දෙදෙනා තමන් පමණක් කියාය. එහෙත් ඒ තත්ත්වය ඒ තරමටම නරක නැත. නරක්ව ඇත්තේ එහි ඇති සීමා මායිම් ද නොතකා නොඉවසා ඊටත් වඩා දුරදිග යාමය... ගමේ භාෂාවෙන් ඒවාට කීවේ වැට පනිනවා කියාය. නැත්නම් කොටු පනිනවා කියාය. කුළුඳුලේ අලුත් ප්‍රේමවන්තයෙකු සොයා ගන්නා නව යොවුන් පෙම්වතිය පළමුව සිතන්නේ තමන්ට මෙලොව සිටින විශ්වාසවන්තම කෙනා තම පෙම්වතා පමණයි කියාය. ඒ නිසා පෙම්වතා හා පෙමින් වෙළී ප්‍රේමය වෙනුවෙන් ඇය නොකරනා දෙයක් නැත. නොකියනා දෙයක් නැත. නොපුදනා දෙයක්ද නැත. ප්‍රසිද්ධ තැනක බස්රියක දුම්රියක අත්වැල් පටලවාගෙන ස්පර්ශයෙන් මුකුලිත වෙන මේ ආදරය සිනමා ශාලාවක බැල්කනියේ අඳුරු මුල්ලක හෝ බෝක්සයක දී වඩාත් මුහුකුරා වැඩෙන්නට පටන් ගනියි. එහෙත් ඒ ගිය දුරද අද බොහෝ දෙනෙකුට ළඟ වැඩිය. ඉන් පසු ඊටත් එහා දුර යන්නට ඔවුහු පටන් ගනිති. එවැනි වඩාත් දුර දිග යන්නට කැමති පෙම්වතුන් වෙනුවෙන් යටිතල පහසුකම් සපයන සේවාදායකයන් මේ පාරිභෝගික සමාජයේ හිඟ නැත. ඔවුහු මේ පෙම්වතුන්ට අවශ්‍ය පරිදි තාවකාලික නවාතැන් පහසුකම් සපයන්නට පෙළඹී සිටිති. එවන් නවාතැන් අද ප්‍රධාන නගරවල, නගරවල, පිටපළාත්වල පමණක් නොව ගම් දනව්වලද හිඟ නැත. තරුණ පෙම්වතාගේ ආරාධනය අනුව පෙම්වතිය පළමු වතාවට මෙවන් තාවකාලික ලැගුම් හලකට යන්නේ පන්ති යනවා, රිවිෂන් යනවා ආදී කුමක් හෝ ලොකු බොරුවක් ගෙදරට කියාය. එහෙත් මෙවන් නවාතැනක හයක් හතරක් නොදනා කුතුහලයෙන් යුතුව අතරමං වන දහස් සංඛ්‍යාත යෞවනියන්ගේ ඉරණම කවරක් වේදැයි කවුරු නම් දකිත්ද. එලිමහනක කරන ස්පර්ශයෙන් සිප වැළඳ ගැනීමෙන් අනතුරුව මෙවන් තැනකදී ප්‍රේමයෙන් වෙළී අතරමංවී කරන ප්රේමාලිංගනයකදී ප්‍රේමයේ පරමානන්දය ජීවිතයේ පළමු වරට අත්හදා බලන යෞවනිය බොහෝ විට ඒ අවන්හලෙන් බැහැරව එන්නේ ගැහැණියක වීය... පහන් දැල්ල ලස්සනය. සුළඟට සෙලවෙන විට එය වඩාත් ලස්සනය. අලංකාරය. ආලෝකවත්ය. උණුසුම්ය. ඒ උණුසුමට රැවටී ඊට ළංවෙන පළඟැටියාගේ ඉරණම කවුරු නම් නොදනිත්ද.... මේ යෞවනිය මේ අවන්හලට පැමිණියේ පළමු වතාවට වුව ඒ යෞවනිය සමග ආ පෙම්වතා සමහර විට ඒ නවාතැනට හුරු පුරුදු කාරයෙකි. ඔහු අද ආවේ ඇය සමගය. ඊයේ තවත් අහිංසකාවියක් ඔහුගේ ඇඟේ වෙලී සිටින්නට ආහ. ඊටත් පෙරදා තවත් අයෙක් ඒ අවන්හලේහිදීම ඔහුට ළංවී උණුසුම් වන්නට ඇත.... මේ රැවටීම තව හොඳ වන්නේ ඊටත් වඩා එහා ගිය ක්‍රියාකාරකම්වලින් පිරි නවාතැන් මේ වර්ගයේ නවාතැන් පොළවල් අතර තිබෙන නිසාය... මේ නවාතැන්වල කාමර කලින් මෙබඳු ජෝඩු සඳහාම සූදානම් කළ ඒවාය. එවන් අවන්හල් හිමියෝ ප්රේමාතුරයන්ට නවාතැන් සපයනවා හැරුණු විට තවත් තවත් සේවාවන්වල නිරතව සිටිති. ප්‍රේමයේ මිහිරි සුව විඳින්නට කාමර සොයා එන තරුණ පෙම්වතුන්ගේ ඒ කෙටිකාලීන ගැසිරීම් සමුදාය ඉතා සූක්ෂමව කැමරා ගත කරන මේ අවන්හල් හිමියෝ ඒ දර්ශන තවත් කාමාතුර පිරිසකට ලබා දෙන්නේ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ම මරා ගනිමිනි. මේ කපටි අවන්හල් හිමියෝ ඒ කටයුත්ත කරනුයේ කාමරයේ ඇඳට ඉහළින් ඇති සිවිලිමක විදුලි පංකාවක බල්බයක හෝ බිත්තියේ පුංචි සිදුරක සූක්ෂමව ස්ථානගත කරන ලද උසස් තත්ත්වයේ වීඩියෝ කැමරාවකිනි.... ඇතැම් විට මෙබඳු ක්‍රියා සිදුවන්නේ පෙම්වතාත් පෙම්වතියත් නොදැනය. තවත් විටක පෙම්වතිය පමණක් නොදැනය. අහිංසක පෙම්වතියන් ආලයේ ආනුභාවයෙන් රවටා කාමරවලට ගෙනවිත් මෙබඳු උගුල්වලට හසුකර තම මන දොලද සපුරාගෙන අතමිටද සරුකර ගන්නා පෙම්වතුන් මේ සමාජයේ හිඟ නැත. අහිංසක පෙම්වතිය එදා ගෙදර යන්නේ නව යෞවනියකව ගෙන ආ සියල්ල තම පෙම්වතාට පුදා ගැහැණියක ලෙසිනි. එහෙත් ඊට වඩා භයානක දෙයක් ඇතුලාන්තයේ සිදුවන බව ඇය සිහිනෙකිදු වත් නොසිතයි. ඒ අතරතුර ප්‍රේමවන්තයාගේ උදව් ඇතිව හෝ නැතිව රහසිගතව පටිගත කරගන්නා ලද ඒ දෙදෙනාගේ ප්‍රේමාලිංගනය කුමක් හෝ වෙබ් සයිඩයක් ඔස්සේ ලොවපුරා පැතිර යයි.... එක පෙම්වතෙකුගේ අත පතා පෙම් කරන්නට පැමිණි. යෞවනියන් හුඟ දෙනෙක් අවසානයේ කොළඹ ගණිකා නිවාස, මසාඡ් ශාලා හා රාත්‍රි සමාජ ශාලාවල නිත්‍ය නේවාසික සාමාජිකාවන්ගේ තත්ත්වයට පත්වන්නේ ඒ අයුරිනි.... මේ සියල්ල සිදුවන්නේ ප්‍රේමයෙහි ඇති අන්ධ බව නිසා මිස වෙන කුමක් නිසාද... ප්‍රේමයට රැවටී ප්‍රේමය වෙනුවෙන් සිය ජීවිතය පුදා ප්‍රේමයට ගෞරවය පාවාදී අසරණව පසුව ජීවිතයට මුහුණ දෙන්නට දැඩි තීරණ ගන්නා තරුණියෝ අපට මේ සමාජයේ අනන්තවත් හමුවී තිබේ. ජීවිතය සුන්දරදැයි අසුන්දරදැයි කියා නොසිතන මේ යුවතියෝ තමන් ඒ තත්ත්වයට ඇද දැමූ සමාජයෙන් යළි ගන්නටද නොකරනා දෙයක් නැති තරම්ය.... එබඳු තරුණයන්ට හමුවන තරුණයින්ටද අත්වනුයේ ඉහත කී තරුණියන්ට අත් වූ ඉරණමට නොදෙවෙනි ඉරණමකි. අද අපට නිතර හමුවන, වෙබ්සයිඩ්වලින් පැමිණෙන කාම දර්ශනවල බොහෝ විට ඇත්තේ කාමරයක කෙරෙන ප්රේමාලිංගනයන්ය. රමණයන්ය. මේ දර්ශනයක් දෙස හොඳින් බැලූ විට පෙනී යන පොදු ලක්ෂණයක් තිබේ. ඒ වූ කලී එවන් පටිගත කිරීමක් කෙරෙන බව එකී තරුණිය හෝ කාන්තාව නොදන්නා බවය. ඇතැම් විට අදාළ තරුණයා කැමරාව ඇති තැන දැන ඒ දෙසට තම ප්‍රේමාලිංගනය යොමුවන ලෙස හැසිරුණත් කාන්තාව හෝ යුවතිය කිසිවක් නොදනී. ඇය හැසිරෙන්නේ කැමරාවක්ද සක්‍රීයව ඇති කාමරයක බව දන්නේ නම් ඕ කුමක් කරනු ඇත්ද. කුමන පියවරක් ගනු ඇත්ද. එහෙත් ඒ බව දැන ගන්නා විට ඕ බොහෝ ප්‍රමාද වැඩිය... ප්‍රේමය හා වෛරය අතර වෙනස කෙස් ගසකට සමාන වන්නට පටන් ගන්නේ එවන් රහසක් දැන ගත්තාට පසුවය. එය දැන ගන්නා තුරුම ඕ සිටින්නේ මාගේ පරමාදර්ශය ඔබය. මාගේ උත්තරීතර ප්‍රාර්ථනය ද ඔබය කිය කියාය. - බුලිත ප්‍රදීප් කුමාර [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom