Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදර්ශමත් පියෙක් සහ දුවෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදර්ශමත් පියෙක් සහ දුවෙක්

මෙවර පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ජීව විද්‍යා අංශයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයේ ඉගෙනුම ලබන මීරාසා පාතිමා සිසුවිය සමත්ව තිබෙනවා.

මුතූර්, සාපි නගර් හි පදිංචි මෙම සිසුවියට වැඩිමහල් සහෝදරයින් දෙදෙනෙක් සහ එක් සහෝදරියක් සිටින අතර ඔවුන් උපතින්ම දිළිදු කමින් පිඩා විදින පවුලක් බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

මුතුර් අල් මීනා පාසලේ මුලික අධ්‍යාපනය ලැබූ ඇය අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය ඉහලින්ම සමත්වීම නිසා ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයට ඇතුලත් වීමට වරම් ලබා තිබෙනවා. මුතූර් සිට ත්‍රිකුණාමලයට දිනපතා ගමන් කිරීම දුෂ්කර කටයුත්තක් බැවින් ඇයව ත්‍රිකුණාමලයේ පිහිටි නේවාසිකාගාරයක නැවැත්වීමට පාතිමා ගේ දෙමව්පියන් තීරණය කර තිබෙනවා.

ගඩොල් කැපීම සහ කුලීවැඩ කිරීම ජීවිකාව කරගත් පාතිමාගේ තාත්තා සිය දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිමය සිදුකර ඇත්තේ දහසක් බාධක හමුවේ බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

" මගේ තාත්තා ගඩොල් කපලා කුලි වැඩ කරලයි මට ඉගැන්නුවේ. ටියුෂන් පන්ති යන්න තාත්තා සල්ලි දුන්නා. අපේ නැති බැරි කමට දුෂ්කරතාවයන්ට මම මුහුණ දුන්නා. ඉගෙන ගන්න සල්ලි ඕන තමයි. නමුත් විභාගය පාස් කරන්න දුප්පත්කම මම බාධාවක් කර ගත්තේ නැහැ. මොන ක්‍රමයෙන් හරි තාත්තා මට සල්ලි සොයලා දුන්නා හැදේකටම. මම විශේෂඥ වෛද්‍යවරියක් (නාරි හා ප්‍රසව) වීමටයි මගේ අනාගත බලාපොරොත්තුව. ඒ වගේම ගඩොල් කපා මගේ අධ්‍යාපනය වෙනුවෙන් මහන්සිවී කැපවීම් කළ දෙමව්පියන් වගේම අකුරු කරවූ ගුරුවරුන්ව කිසිදා අමතක කරන්නේ නැහැ"

ජීව විද්‍යා අංශයෙන් එ සමාර්ථ දෙකක් සහ බී සාමාර්ථයක් ලබා ගනිමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනා ගත් මීරාසා පාතිමා සිසුවිය කියා සිටියා.

දුප්තකම ඉගනිමට බාධාවක් නොවේ යැයි අන් අයට ආදර්ශයක් දුන් සිය දියණියගේ ඉදිරි අනාගතය වෙනුවෙන් කටයුතු කිරීමට තමන් කැපවී සිටින බව දැනට 75 හැවිරිදි මිරාසා පාතිමා ගේ පියා පවසා සිටිනවා.

[QUOTE="malakadss, post: 25046580, member: 179884"] [b]ආදර්ශමත් පියෙක් සහ දුවෙක්[/b] [IMG]https://endpoint1.adstudio.cloud/?t=impr&bwpr=0.0085&uniq=925c238b972a604549ced4a0f381d26f[/IMG] [IMG]https://endpoint1.adstudio.cloud/?t=check&uniq=925c238b972a604549ced4a0f381d26f&u=nethnews.lk[/IMG][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3]මෙවර පැවති අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ජීව විද්‍යා අංශයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයේ ඉගෙනුම ලබන මීරාසා පාතිමා සිසුවිය සමත්ව තිබෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මුතූර්, සාපි නගර් හි පදිංචි මෙම සිසුවියට වැඩිමහල් සහෝදරයින් දෙදෙනෙක් සහ එක් සහෝදරියක් සිටින අතර ඔවුන් උපතින්ම දිළිදු කමින් පිඩා විදින පවුලක් බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]මුතුර් අල් මීනා පාසලේ මුලික අධ්‍යාපනය ලැබූ ඇය අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය ඉහලින්ම සමත්වීම නිසා ත්‍රිකුණාමලය සහිරා විද්‍යාලයට ඇතුලත් වීමට වරම් ලබා තිබෙනවා. මුතූර් සිට ත්‍රිකුණාමලයට දිනපතා ගමන් කිරීම දුෂ්කර කටයුත්තක් බැවින් ඇයව ත්‍රිකුණාමලයේ පිහිටි නේවාසිකාගාරයක නැවැත්වීමට පාතිමා ගේ දෙමව්පියන් තීරණය කර තිබෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ගඩොල් කැපීම සහ කුලීවැඩ කිරීම ජීවිකාව කරගත් පාතිමාගේ තාත්තා සිය දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිමය සිදුකර ඇත්තේ දහසක් බාධක හමුවේ බවයි අප වාර්තාකරු සඳහන් කලේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]"[B] මගේ තාත්තා ගඩොල් කපලා කුලි වැඩ කරලයි මට ඉගැන්නුවේ. ටියුෂන් පන්ති යන්න තාත්තා සල්ලි දුන්නා. අපේ නැති බැරි කමට දුෂ්කරතාවයන්ට මම මුහුණ දුන්නා. ඉගෙන ගන්න සල්ලි ඕන තමයි. නමුත් විභාගය පාස් කරන්න දුප්පත්කම මම බාධාවක් කර ගත්තේ නැහැ. මොන ක්‍රමයෙන් හරි තාත්තා මට සල්ලි සොයලා දුන්නා හැදේකටම. මම විශේෂඥ වෛද්‍යවරියක් (නාරි හා ප්‍රසව) වීමටයි මගේ අනාගත බලාපොරොත්තුව. ඒ වගේම ගඩොල් කපා මගේ අධ්‍යාපනය වෙනුවෙන් මහන්සිවී කැපවීම් කළ දෙමව්පියන් වගේම අකුරු කරවූ ගුරුවරුන්ව කිසිදා අමතක කරන්නේ නැහැ[/B]" [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ජීව විද්‍යා අංශයෙන් එ සමාර්ථ දෙකක් සහ බී සාමාර්ථයක් ලබා ගනිමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනා ගත් මීරාසා පාතිමා සිසුවිය කියා සිටියා.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]දුප්තකම ඉගනිමට බාධාවක් නොවේ යැයි අන් අයට ආදර්ශයක් දුන් සිය දියණියගේ ඉදිරි අනාගතය වෙනුවෙන් කටයුතු කිරීමට තමන් කැපවී සිටින බව දැනට 75 හැවිරිදි මිරාසා පාතිමා ගේ පියා පවසා සිටිනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [IMG]https://4.bp.blogspot.com/-IrGgY5rB96I/Xgia4IIIdYI/AAAAAAABceQ/UfDbAsSiKk4SWTaH0MjdeknwkTV0zr_AwCLcBGAsYHQ/s1600/205.jpg[/IMG] [IMG]https://4.bp.blogspot.com/-k_GMaf-1fRc/Xgia5QkwHmI/AAAAAAABceY/PHpgQahCzMs4K3TjHhkrUZbDz2Tx6FmcQCLcBGAsYHQ/s1600/208.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom