Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරේ අදුනන අයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ගොඩක් වෙලාවට දැකල තියෙනව affair එකක් කැඩුනම boot එක වැදුනෙ කොල්ලට නම් කෙල්ලට හොඳටම බැන බැන යනවා. ඒත් එහෙම උනේ කෙල්ලෙක්ට නම් එයා ඒත් ගොඩක් වෙලාවට ඒ දුක තනියම දරාගන්නව මිසක් එහෙම boy ට බනින්නෙ නෑ. මේකටත් පිරිමි අය හිතන්නෙ "කෙල්ලන්ට නම් කිසි ගානක් නෑ. දුකක් දැනෙන්නෙ නෑ" කියල. ඒත් ඇත්තටම ඒක නෙවෙයි හේතුව. අපිට දුක හැමෝටම කිය කිය යන්නත් බෑ. ඒ වගේම එහෙම ආදරේ කල කෙනෙකුට වෛර කරන්නත් අමරුයි. (හැබැයි මේක හැම පිරිමි ලමයම කරන දෙයක් නෙවෙයි. මම මේ එලකිරි එකේ ත්රෙඩ් වල දැකල තියෙනව "මොනව උනත් මම එයා ගැන අහිතක් හිතන්නෙ නෑ" කියන සහෝදරවරු.)

අනික තව දෙයක්. affair එකක් කැඩුනම කොල්ලෙකුට ගොඩක් දුකයි තමයි. ඒත් කෙල්ලෙකුට එහෙම දෙයක් උනොත් ඒ දුක විතරක් නෙවෙයි, සමාජෙන් හරි ගොඩක් අපහාස, ගැරහුම් වලට ලක්වෙන්න වෙනවා. මම සමහර boot ත්රෙඩ් වල කට්ටිය කමෙන්ට් කරපු ඒව දැකල තියෙනව ගෑනු සංහතියටම බැනල. කෙල්ලො හැමවෙලේම බොරු ලු කරන්නෙ, කොල්ලො විතරලු ඇත්තට ආදරේ කරන්නෙ. ඒත් හිතල බලන්න, එහෙම නම් මේ ලන්කාවෙ තාත්තල නැති ලමයි මෙච්චර ඉන්නෙ කොහොමද? ඒ නිසා වැරදි වෙන්නෙ එක පැත්තකින් විතරක් නෙවෙයි.

ඒ වගේම affair එකක් කැඩුනමත් හැමවෙලෙම වැරදි ඒක නවත්තපු කෙනා වෙන්නෙත් නෑ. එයා එහෙම කලේ අනික් කෙනාගෙ ඉවසගෙන ඉන්න බැරි වැරද්දක් හරි නොගැලපීමක් හරි නිසා වෙන්න පුලුවන්. (මේක ගෑනු පිරිමි දෙගොල්ලටම පොදුයි.) ගෑනු ළමයින්ගෙ පැත්තෙන් කියනව නම් විශේෂ දෙයක් තියෙනව. තමන්ගෙ කෙල්ලට ගොඩක් නීති දාල හිර කරොත් පස්සෙ එයා දාල ගියා කියන එක පුදුමයක් නෙවෙයි. සමහරවිට ඔයාලට ඒ නීති සාධාරණ විදියට පෙන්න පුලුවන්. ඒත් ගෑනියෙක් කියන්නෙත් වෙනම මනුස්සයෙක්. තමන් ගැන තීරණ ගන්න නිදහස තියෙන්න ඕන හැමෝටම. relationship එකක් කියන්නෙ partners ල දෙන්නෙක් අතර ඇති වෙන එකක් මිසක් එක්කෙනෙක් තව කෙනෙක් ව පාලනය කරන්න තියෙන එකක් නෙවෙයි. ඒ නිසා බොරුවට සැක කරන්න, නිදහස සීමා කරන්න යන්න එපා.

(හැබැයි මම කියන්නෙ නෑ කිසිම affair එකක් පටන් ගත්තම නවත්තන්න හොඳ නෑ කියල. මටත් ඔහොම දෙයක් උනා. ඒ කෙනා මාව දාල ගියාම මාත් ගොඩක් කල් දුකෙන් හිටිය. ඒත් දැන් තේරෙනව ඒ සිද්ද වුනේ වෙන්න තිබුන හොඳම දේ කියල. මොකද අපි දෙන්නගෙ හිතන විදියෙවත් ගැලපීමක් තිබුනෙ නෑ. ඉතින් ඒක එහෙම නොවුන නම් අද මට ලැබිල තියෙන ගොඩාක් හොඳ කෙනා මට ලැබෙන්නෙත් නෑ. ඒ නිසා එයා කලේ හරි දේ කියල දැන් මට තේරෙනව. දෙන්නට දෙන්න ගැලපෙන්නෙ නැත්තන් කසාද බැඳල දුක් විඳින්න එපා. දවසක ඔයාලට ලැබෙන ළමයි පවු. )

මම මේක ගොඩක් දුරට කිව්වෙ කෙල්ලෙක්ගෙ පැත්තෙන්. කොල්ලෙකුට මේක ගැන වෙනස් දේවල් හිතෙනව ඇති. තරහ වෙන්න එපා ඉතින්.

[QUOTE="Rushie510, post: 10288174, member: 331880"] [SIZE=3]මම ගොඩක් වෙලාවට දැකල තියෙනව affair එකක් කැඩුනම boot එක වැදුනෙ කොල්ලට නම් කෙල්ලට හොඳටම බැන බැන යනවා. ඒත් එහෙම උනේ කෙල්ලෙක්ට නම් එයා ඒත් ගොඩක් වෙලාවට ඒ දුක තනියම දරාගන්නව මිසක් එහෙම boy ට බනින්නෙ නෑ. මේකටත් පිරිමි අය හිතන්නෙ "කෙල්ලන්ට නම් කිසි ගානක් නෑ. දුකක් දැනෙන්නෙ නෑ" කියල. ඒත් ඇත්තටම ඒක නෙවෙයි හේතුව. අපිට දුක හැමෝටම කිය කිය යන්නත් බෑ. ඒ වගේම එහෙම ආදරේ කල කෙනෙකුට වෛර කරන්නත් අමරුයි. (හැබැයි මේක හැම පිරිමි ලමයම කරන දෙයක් නෙවෙයි. මම මේ එලකිරි එකේ ත්රෙඩ් වල දැකල තියෙනව "මොනව උනත් මම එයා ගැන අහිතක් හිතන්නෙ නෑ" කියන සහෝදරවරු.) :yes::yes::yes: අනික තව දෙයක්. affair එකක් කැඩුනම කොල්ලෙකුට ගොඩක් දුකයි තමයි. ඒත් කෙල්ලෙකුට එහෙම දෙයක් උනොත් ඒ දුක විතරක් නෙවෙයි, සමාජෙන් හරි ගොඩක් අපහාස, ගැරහුම් වලට ලක්වෙන්න වෙනවා. මම සමහර boot ත්රෙඩ් වල කට්ටිය කමෙන්ට් කරපු ඒව දැකල තියෙනව ගෑනු සංහතියටම බැනල. කෙල්ලො හැමවෙලේම බොරු ලු කරන්නෙ, කොල්ලො විතරලු ඇත්තට ආදරේ කරන්නෙ. ඒත් හිතල බලන්න, එහෙම නම් මේ ලන්කාවෙ තාත්තල නැති ලමයි මෙච්චර ඉන්නෙ කොහොමද? ඒ නිසා වැරදි වෙන්නෙ එක පැත්තකින් විතරක් නෙවෙයි. ඒ වගේම affair එකක් කැඩුනමත් හැමවෙලෙම වැරදි ඒක නවත්තපු කෙනා වෙන්නෙත් නෑ. එයා එහෙම කලේ අනික් කෙනාගෙ ඉවසගෙන ඉන්න බැරි වැරද්දක් හරි නොගැලපීමක් හරි නිසා වෙන්න පුලුවන්. (මේක ගෑනු පිරිමි දෙගොල්ලටම පොදුයි.) ගෑනු ළමයින්ගෙ පැත්තෙන් කියනව නම් විශේෂ දෙයක් තියෙනව. තමන්ගෙ කෙල්ලට ගොඩක් නීති දාල හිර කරොත් පස්සෙ එයා දාල ගියා කියන එක පුදුමයක් නෙවෙයි. සමහරවිට ඔයාලට ඒ නීති සාධාරණ විදියට පෙන්න පුලුවන්. ඒත් ගෑනියෙක් කියන්නෙත් වෙනම මනුස්සයෙක්. තමන් ගැන තීරණ ගන්න නිදහස තියෙන්න ඕන හැමෝටම. relationship එකක් කියන්නෙ partners ල දෙන්නෙක් අතර ඇති වෙන එකක් මිසක් එක්කෙනෙක් තව කෙනෙක් ව පාලනය කරන්න තියෙන එකක් නෙවෙයි. ඒ නිසා බොරුවට සැක කරන්න, නිදහස සීමා කරන්න යන්න එපා. (හැබැයි මම කියන්නෙ නෑ කිසිම affair එකක් පටන් ගත්තම නවත්තන්න හොඳ නෑ කියල. මටත් ඔහොම දෙයක් උනා. ඒ කෙනා මාව දාල ගියාම මාත් ගොඩක් කල් දුකෙන් හිටිය. ඒත් දැන් තේරෙනව ඒ සිද්ද වුනේ වෙන්න තිබුන හොඳම දේ කියල. මොකද අපි දෙන්නගෙ හිතන විදියෙවත් ගැලපීමක් තිබුනෙ නෑ. ඉතින් ඒක එහෙම නොවුන නම් අද මට ලැබිල තියෙන ගොඩාක් හොඳ කෙනා මට ලැබෙන්නෙත් නෑ. ඒ නිසා එයා කලේ හරි දේ කියල දැන් මට තේරෙනව. දෙන්නට දෙන්න ගැලපෙන්නෙ නැත්තන් කසාද බැඳල දුක් විඳින්න එපා. දවසක ඔයාලට ලැබෙන ළමයි පවු. :no::no:) මම මේක ගොඩක් දුරට කිව්වෙ කෙල්ලෙක්ගෙ පැත්තෙන්. කොල්ලෙකුට මේක ගැන වෙනස් දේවල් හිතෙනව ඇති. තරහ වෙන්න එපා ඉතින්. [/SIZE]:D:D [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom