Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
රත්නපුර පානදුර ප්රධාන මාර්ගයට මුහුණලා නිවසක් මාසික කුලී පදනමට
LPMAC
Updated:
Yesterday at 9:45 PM
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Monday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
||~ආදරේ අහස තරම් ~||
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොල්. හරි හමන් දෙයක් ටයිප් කරන්න වෙලාවක් හම්බුනේ දැන් අර එක තැනක කියලා තියෙනවා නේද අපේම වැරද්දෙන් ගියපු කතාවක්?? අන්න ඒක ගැන නම් පුතේ පිළිගන්න බෑ. මොකද ඔය කෙල්ලෝ කියන ජාතියේ සමහරක්ට මොනම දෙයක් දීලවත් සතුටු කරන්න බෑ. ආදරය පැත්තකින් තියමුකෝ. මම දන්න කෙල්ලෙක් හිටියා පලවෙනි පාර ඈත university එකකට තමා ආවේ. ඒකට ගිය වෙලේ ඉඳලා අඬනවා මෙන්න මේකට ආවා නම් කොච්චර එකක්ද සෝ ඇන්ඩ් සෝ. කොහොම හරි මාසෙකින් විතර ඒකිට අර ඒකි හිතාගෙන හිටපු Uni එකට ආවා බෝට්ටුවක්. ඒකට ගියා. ඒකට ගිය දවසේ ඉඳලා අඬනවා අර කලින් එකේ හිටියා නම් හොඳයි කියලා  කාට කියන්නද කියපන්කෝ. ඉතින් ඔහොමම ලව් කරන්න ආවම ඕක තමා වෙන්නේ.

මුලදි කෝල් කරන් නෑ කියලා බනිනවා. කෝල් කරන්න ගත්තම කෝල් කරනවා වැඩියි කියලා බනිනවා. මම නම් කියන්නේ තමන්ගේ කෑල්ල ගැන තමන්ටම තමා ඩීල් කරන්න වෙන්නේ. මොකද මොන පාට් දාගෙන හිටිය කෙල්ල වුනත් කැමතියි කොල්ලා ෆුල් ලව් කරනවා නම් ඒකිට. උන්ගේ යාලුවෝ ඇවිත් යාලුවන්ගේ කොල්ලා මෙහෙම කරයි, මේවා ගෙනත් දුන්නයි, අරවා දුන්නායි, මෙහෙ ගියයි කියද්දි තමන්ගේ කෙනා ඒ මොකවත් නැතිව, මැසේජ් කෝල් විතරයි නම් කරලා තියෙන්නේ, අරකිට පට්ට ඊරිසියයි. ඉතින් වෙන එකෙක් පොඩ්ඩක් ඇහැ දාලා බැලුව ගමන් කොක්ක ගහගන්නවා. ඒක සාමාන්යයි දැන් නම්. මොකද ගොඩක් කොල්ලෝ හිතන් ඉන්නවා පැය 24ම මැසේජ් ගැහැවුවම ඇති කියලා. ලව් කරනවා කියන්නේ මැසේජ් ගහන එක නෙමෙයි. ඒක ඊට වඩා දුර ගියපු දෙයක්.

අනික් දේ තමා හැම එකෙකටම කොල්ලට වරද පටවන්නත් බෑ කොල්ලා ලවු කරේ නෑ කියලා. සමහර කෙල්ලෝ උපතින්ම ඩබල් ගේම් වලට රුසියෝ. මේ දේ පිළිගන්න කැමති නැති වුනත් ඇත්ත ඒකයි. තමන්ට කොල්ලෙක් ඉද්දි තවත් එවුන් එක්ක මනමාලකම් කරනවා. නීති රීති දාන එක නම් ඇත්තමට නොහැලියාව පෙන්වන ලක්ෂණයක්. තමන් දැනගන්න ඕනේ කෙල්ලව පිට යන්න නොදී තියාගන්න. එහෙම බැරි එවුන් ඉතින් අඬලා දොඩලා වැඩක් නෑ. පාඩුවෙ හිත හදාගෙන වෙන එකකට බහින එක තමා තියෙන්නේ. Because he never had her. එච්චර තමා ඉතින්

[QUOTE="^Night Fury^, post: 15265752, member: 327587"] [CENTER][SIZE="3"][COLOR="DarkRed"]ලොල්. හරි හමන් දෙයක් ටයිප් කරන්න වෙලාවක් හම්බුනේ දැන්:lol::lol: අර එක තැනක කියලා තියෙනවා නේද අපේම වැරද්දෙන් ගියපු කතාවක්?? අන්න ඒක ගැන නම් පුතේ පිළිගන්න බෑ. මොකද ඔය කෙල්ලෝ කියන ජාතියේ සමහරක්ට මොනම දෙයක් දීලවත් සතුටු කරන්න බෑ. ආදරය පැත්තකින් තියමුකෝ. මම දන්න කෙල්ලෙක් හිටියා පලවෙනි පාර ඈත university එකකට තමා ආවේ. ඒකට ගිය වෙලේ ඉඳලා අඬනවා මෙන්න මේකට ආවා නම් කොච්චර එකක්ද සෝ ඇන්ඩ් සෝ. කොහොම හරි මාසෙකින් විතර ඒකිට අර ඒකි හිතාගෙන හිටපු Uni එකට ආවා බෝට්ටුවක්. ඒකට ගියා. ඒකට ගිය දවසේ ඉඳලා අඬනවා අර කලින් එකේ හිටියා නම් හොඳයි කියලා :dull::dull: කාට කියන්නද කියපන්කෝ. ඉතින් ඔහොමම ලව් කරන්න ආවම ඕක තමා වෙන්නේ. මුලදි කෝල් කරන් නෑ කියලා බනිනවා. කෝල් කරන්න ගත්තම කෝල් කරනවා වැඩියි කියලා බනිනවා. මම නම් කියන්නේ තමන්ගේ කෑල්ල ගැන තමන්ටම තමා ඩීල් කරන්න වෙන්නේ. මොකද මොන පාට් දාගෙන හිටිය කෙල්ල වුනත් කැමතියි කොල්ලා ෆුල් ලව් කරනවා නම් ඒකිට. උන්ගේ යාලුවෝ ඇවිත් යාලුවන්ගේ කොල්ලා මෙහෙම කරයි, මේවා ගෙනත් දුන්නයි, අරවා දුන්නායි, මෙහෙ ගියයි කියද්දි තමන්ගේ කෙනා ඒ මොකවත් නැතිව, මැසේජ් කෝල් විතරයි නම් කරලා තියෙන්නේ, අරකිට පට්ට ඊරිසියයි. ඉතින් වෙන එකෙක් පොඩ්ඩක් ඇහැ දාලා බැලුව ගමන් කොක්ක ගහගන්නවා. ඒක සාමාන්යයි දැන් නම්. මොකද ගොඩක් කොල්ලෝ හිතන් ඉන්නවා පැය 24ම මැසේජ් ගැහැවුවම ඇති කියලා. ලව් කරනවා කියන්නේ මැසේජ් ගහන එක නෙමෙයි. ඒක ඊට වඩා දුර ගියපු දෙයක්. අනික් දේ තමා හැම එකෙකටම කොල්ලට වරද පටවන්නත් බෑ කොල්ලා ලවු කරේ නෑ කියලා. සමහර කෙල්ලෝ උපතින්ම ඩබල් ගේම් වලට රුසියෝ. මේ දේ පිළිගන්න කැමති නැති වුනත් ඇත්ත ඒකයි. තමන්ට කොල්ලෙක් ඉද්දි තවත් එවුන් එක්ක මනමාලකම් කරනවා. නීති රීති දාන එක නම් ඇත්තමට නොහැලියාව පෙන්වන ලක්ෂණයක්. තමන් දැනගන්න ඕනේ කෙල්ලව පිට යන්න නොදී තියාගන්න. එහෙම බැරි එවුන් ඉතින් අඬලා දොඩලා වැඩක් නෑ. පාඩුවෙ හිත හදාගෙන වෙන එකකට බහින එක තමා තියෙන්නේ. Because he never had her. එච්චර තමා ඉතින් :P:P[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom