Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරේ කතා 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට හුගක් අය මම ලිව්ව පලවෙනි කතාව බලල තව කතා ලියන්න කිව්වා.. මම අද පොඩි ADVICES ටිකක් දෙන්නම්.. බලන්නකෝ

මේවා මට අක්ක කියල දුන්න ඒවා හොදද !

අපි හැමෝම වගේ ආසයි තමන්ගෙ කෙල්ලව ඉක්මනට Marry කරලා එහෙම ??? ඉන්න.. හුගක් අය මේකට ඉක්මන් වෙන හේතුව තමයි ලි0ගික හැසිරීම් වලට තියන ආසාව.. අනිවාර්යයෙන් විවාහය ඇතුලෙ ඔය Action එක Strong වෙන්න ඕනෙ.. ඔන්න පිටින් බලන කෙනාට හරියට ෆන්.. ඒ උනාට එයාල තමයි දන්නෙ "විවාහය කියන්නෙ සියබලා කනවා වගේ වැඩක් කියලා" ඒවා කන අයගෙ තමයි දත් හිරි වැටෙන්නෙ.. ඒත් බලාගෙන ඉන්න අයගෙ කටට කෙල උනනවා.. හැමෝම හිතන්නෙ ඒ Action එක හුගක් ම්හිරී කියලා.. ඒක පටන් ගත්තොත් අවසානය දක්වාම කරන්න හිතෙනවා.. එතකොට එපා වෙනවා නිකම්ම.. ඒ Action එකේ ස්වාභාවය තමයි !

ඉතිරි වෙන්නෙ කල කිරීම විතරයි.. එහෙම වෙන්නෙ වැරැද්දක් උන දාට තමයි... මම බලාපොරොත්තු වෙනවා මේක බලලවත් තමන්ගෙ හැගිම් පාලනය කරන්න ඉගන ගනී කියලා..තමන්ට නියමිත වයස ආවහම ඒක අපිට උපරිමයෙන් විදින්න පුලුවන්.. අපි පොඩි කාලෙ ඉදන් අපේ ඉවසීම හදා ගන්න ඕනෙ.. නැත්නම් කවදාවත් අභියෝග වලට සාර්ඨකව මුහුන දෙන්න ලබෙන්නෙ නැහැ.

අන්තිම වතාවටත් කියන්නම්.. ඔය Action එකට ඇබ්බැහි නොවී ඉන්න.. ඒව තාවකාලිකව සතුටු වෙන ක්‍රම. හැමදාම සතුටු වෙන්න පුලුවන් Mind එක Control කර ගත්තොත්

ඔන්න දවසක් කොල්ලෙක් තමන්ගෙ එක්කෙනත් එක්ක ගගක් ලග සිරි නරබන්න ගියාලු.. එතන අහින්සක මිනිහෙක් බඩගින්නෙ ඉන්නවලු.. කොහොම හරි කොල්ලෙටයි කෙල්ලටයි මේ මිනිහා ගැන හුගක් දුකයිලු.. ලගට ගිහින් එහෙම විස්තර ටිකක් ඇහුවලු.. මිනිහා කියනවලු මාලු ටිකක් තිබුනනම් උයාගෙන කන්න තිබුනා කියලා..

ඒ කොල්ල මොනවද කරේ කියල මම දැන් කියන්නම්!!!!!

ඊට කලින්?????

කොල්ල එයාට මාලුවෙක් අල්ලලා දුන්නොත් එයා ඒ මොහොතෙ කාලා සතුටින් ඉදී.. ඒත් ඒ මිනිහට මාලු අල්ලන හැටි කියල දුන්නොත් එයා හැමදාමත් සතුටින් ඉදීවි.. මම කිව්ව දි තේරුනා නේද?

මනෝ විද්‍යාවට මේව උගන්වනවා..

අම්මෝ මමනම් ඉගන ගන්නෙ නහැ හොදද?

තේරුනානම් ඒක තමයි මගෙත් සතුට !

අනේ මට හුගක් අය බනිනවා තාම පොඩී කියලා.. අහගන්න.. මට දැන් වයස 18යි.. මම පොඩි නැහැ

කලින් එක බලන්න බැරි උන අයට http://www.elakiri.com/forum/showthread.php?p=9374824#post9374824

[QUOTE="dinesh89, post: 9377964, member: 323066"] [COLOR="Magenta"][SIZE="5"]මට හුගක් අය මම ලිව්ව පලවෙනි කතාව බලල තව කතා ලියන්න කිව්වා:):).. මම අද පොඩි ADVICES ටිකක් දෙන්නම්.. බලන්නකෝ මේවා මට අක්ක කියල දුන්න ඒවා හොදද:baffled: ! අපි හැමෝම වගේ ආසයි තමන්ගෙ කෙල්ලව ඉක්මනට Marry කරලා එහෙම ???:P ඉන්න.. හුගක් අය මේකට ඉක්මන් වෙන හේතුව තමයි ලි0ගික හැසිරීම් වලට තියන ආසාව.. අනිවාර්යයෙන් විවාහය ඇතුලෙ ඔය Action එක Strong වෙන්න ඕනෙ..:love: ඔන්න පිටින් බලන කෙනාට හරියට ෆන්.. ඒ උනාට එයාල තමයි දන්නෙ "විවාහය කියන්නෙ සියබලා කනවා වගේ වැඩක් කියලා:yes::yes:" ඒවා කන අයගෙ තමයි දත් හිරි වැටෙන්නෙ.. ඒත් බලාගෙන ඉන්න අයගෙ කටට කෙල උනනවා..:P:P හැමෝම හිතන්නෙ ඒ Action එක හුගක් ම්හිරී කියලා.. ඒක පටන් ගත්තොත් අවසානය දක්වාම කරන්න හිතෙනවා.. එතකොට එපා වෙනවා නිකම්ම.. ඒ Action එකේ ස්වාභාවය තමයි ! ඉතිරි වෙන්නෙ කල කිරීම විතරයි.. එහෙම වෙන්නෙ වැරැද්දක් උන දාට තමයි... මම බලාපොරොත්තු වෙනවා මේක බලලවත් තමන්ගෙ හැගිම් පාලනය කරන්න ඉගන ගනී කියලා..තමන්ට නියමිත වයස ආවහම ඒක අපිට උපරිමයෙන් විදින්න පුලුවන්.. අපි පොඩි කාලෙ ඉදන් අපේ ඉවසීම හදා ගන්න ඕනෙ.. නැත්නම් කවදාවත් අභියෝග වලට සාර්ඨකව මුහුන දෙන්න ලබෙන්නෙ නැහැ. අන්තිම වතාවටත් කියන්නම්.. ඔය Action එකට ඇබ්බැහි නොවී ඉන්න.. ඒව තාවකාලිකව සතුටු වෙන ක්‍රම. හැමදාම සතුටු වෙන්න පුලුවන් Mind එක Control කර ගත්තොත් ඔන්න දවසක් කොල්ලෙක් තමන්ගෙ එක්කෙනත් එක්ක ගගක් ලග සිරි නරබන්න ගියාලු.. එතන අහින්සක මිනිහෙක් බඩගින්නෙ ඉන්නවලු.. කොහොම හරි කොල්ලෙටයි කෙල්ලටයි මේ මිනිහා ගැන හුගක් දුකයිලු.. ලගට ගිහින් එහෙම විස්තර ටිකක් ඇහුවලු.. මිනිහා කියනවලු මාලු ටිකක් තිබුනනම් උයාගෙන කන්න තිබුනා කියලා.. ඒ කොල්ල මොනවද කරේ කියල මම දැන් කියන්නම්!!!!! ඊට කලින්????? කොල්ල එයාට මාලුවෙක් අල්ලලා දුන්නොත් එයා ඒ මොහොතෙ කාලා සතුටින් ඉදී.. ඒත් ඒ මිනිහට මාලු අල්ලන හැටි කියල දුන්නොත් එයා හැමදාමත් සතුටින් ඉදීවි.. මම කිව්ව දි තේරුනා නේද? මනෝ විද්‍යාවට මේව උගන්වනවා.. අම්මෝ මමනම් ඉගන ගන්නෙ නහැ හොදද? තේරුනානම් ඒක තමයි මගෙත් සතුට ! :):):):):):):):):) අනේ මට හුගක් අය බනිනවා තාම පොඩී කියලා.. අහගන්න.. මට දැන් වයස 18යි.. මම පොඩි නැහැ කලින් එක බලන්න බැරි උන අයට [/SIZE][/COLOR][URL="http://www.elakiri.com/forum/showthread.php?p=9374824#post9374824"]http://www.elakiri.com/forum/showthread.php?p=9374824#post9374824[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom