Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරේ කරනකොට එන ලොකුම ප්රශ්නය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරේ කරනකොට එන ලොකුම ප්රශ්නය

ආදරේ කරනකොට එන ලොකුම ප්රශ්නය

හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, වැඩි විස්තර සදහා ත්රෙඩ් එකේ අවසානය බලන්න.

ආදරේ කරනකොට එන ලොකුම ප්රශ්නය

හොද කොල්ලොන්ට මුලින්ම ලැබෙන්නේ නරක කෙල්ලෝ...

හොද කෙල්ලොන්ට මුලින්ම ලැබෙන්නේ නරක කොල්ලෝ...

මේ අය ආදරය කරන්න පටන් ගන්නවා...

ඊට පස්සේ හොද කෙනා නරක කෙනාට රැවටෙනවා...

එතන ඉදලා හොද කොල්ලෝ හිතන්නේ හැම කෙල්ලම වංචාකාරියෙක් කියලා...

හොද කෙල්ලෝ හිතන්නේ හැම කොල්ලම වංචාකාරයෙක් කියලා...

හොද කොල්ලෙකුයි හොද කෙල්ලෙකුයි හම්බ උනාම ඒ අය ආදරේ කරන්නේ නෑ...

හොද යාලුවෝ විතරක් වෙනවා...

මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටොස් ටික ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

විශේෂ ස්තුතිය

කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,

මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට,

ෆොටොස් ගත්තු මහත්තයට,

යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,

සිංහලෙන් සහ ඉංග්රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට

මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,

ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,

ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,

එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,

විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න සහ අනුන්ගේ නම් වලින් මගේ රෙප් කපන, පිට කොන්දක් නැති හෝ පිට කොන්දක් තිබේ නම් එය පණ නැති මහත්ම මහත්මීන්ට,

මේ ත්රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,

එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.

[QUOTE="chathupatiya, post: 11281563, member: 48903"] [b]ආදරේ කරනකොට එන ලොකුම ප්රශ්නය[/b] [COLOR="Blue"][SIZE="5"]ආදරේ කරනකොට එන ලොකුම ප්රශ්නය [/SIZE][/COLOR] [CENTER][COLOR="Black"][SIZE="4"] හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්රෙඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්රෙඩ් එකක් විදියට ඕන්න දැම්මා, වැඩි විස්තර සදහා ත්රෙඩ් එකේ අවසානය බලන්න.[/SIZE][/COLOR] [IMG]http://www.free-animations.co.uk/dividers_animated/images/divider_95.gif[/IMG] [SIZE="5"][COLOR="Blue"]ආදරේ කරනකොට එන ලොකුම ප්රශ්නය [/COLOR][/SIZE] [IMG]http://img444.imageshack.us/img444/7093/loveisintheairgossipgir.jpg[/IMG] [SIZE="5"][COLOR="Blue"]හොද කොල්ලොන්ට මුලින්ම ලැබෙන්නේ නරක කෙල්ලෝ... හොද කෙල්ලොන්ට මුලින්ම ලැබෙන්නේ නරක කොල්ලෝ... . . මේ අය ආදරය කරන්න පටන් ගන්නවා... ...... ඊට පස්සේ හොද කෙනා නරක කෙනාට රැවටෙනවා... ..... .... ... .. . එතන ඉදලා හොද කොල්ලෝ හිතන්නේ හැම කෙල්ලම වංචාකාරියෙක් කියලා... හොද කෙල්ලෝ හිතන්නේ හැම කොල්ලම වංචාකාරයෙක් කියලා... . .. ... .... ..... හොද කොල්ලෙකුයි හොද කෙල්ලෙකුයි හම්බ උනාම ඒ අය ආදරේ කරන්නේ නෑ... හොද යාලුවෝ විතරක් වෙනවා...[/COLOR][/SIZE] [IMG]http://www.free-animations.co.uk/dividers_animated/images/divider_95.gif[/IMG] [COLOR="Black"][SIZE="4"]මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටොස් ටික ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්රෙඩ් එකක් විදියට දැම්මා,. සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න. විශේෂ ස්තුතිය කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට, මෙම ජායාරූප වල පෙනී සිටින මහත්ම මහත්මීන්ට සහ සත්තුන්ට, ෆොටොස් ගත්තු මහත්තයට, යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට, සිංහලෙන් සහ ඉංග්රිසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට, ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට, ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට, එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට, විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්රෙඩ් එකක් දානකන්ම බලන් ඉන්න සහ අනුන්ගේ නම් වලින් මගේ රෙප් කපන, පිට කොන්දක් නැති හෝ පිට කොන්දක් තිබේ නම් එය පණ නැති මහත්ම මහත්මීන්ට, මේ ත්රෙඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට, එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.[/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom