Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ ආදරේ කල යුතු අයුරු ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ ආදරේ කල යුතු අයුරු ~

~ ආදරේ කල යුතු අයුරු ~

මිනිස්සු ආදරේ කරනවා නේ. එක්කෝ හිතින්, නැත්නම් හැබෑවටම හරි කරනවා. එහෙම නොවේ නම්, ඒක පාර්ශිකව හෝ දෙන්නට දෙන්න ආදරයක් විදියට ඒ බැඳීම පවත්වාගෙන යනවා. එහෙම බැඳීම් අරගෙන යනකොට වැරදෙන තැනක් ගැනයි මේ කියන්නේ.. !

අපි හැමෝම මිනිස්සු.. අපි හැමෝගෙම වැරදි තියෙනවා. සර්වසම්පූර්ණ මිනිස්සු නෑ. ඔයා ලෝකෙට පොරක් වෙන්න පුළුවන්, පණ්ඩිතයෙක් වෙන්නත් බැරි කමක් නෑ, ඔයා වැදගත් මහත්තයෙක් / නෝනා කෙනෙක් වෙන්නත් බැරි නෑ.. ඒ වගේම ඔයා උසස් කෙනෙක් වෙන්නත් බැරි නෑ. ඒ දේ ඇති වෙන්නේ ඔයා මෙච්චර කාලයක් හදා ගත්තු අනන්‍යතාවයෙන් එහෙමත් නැත්නම් හැසිරීමෙන්, නැත්නම් ඔයා ලබපු ඉගැනුම් ප්රගතියෙන් ( ලංකාවේ සමාජයේ වැදගත් කම මනින සමාජ මිනුම් නේ මෙව්වා )

හිතන්න ඔයා එයාට ගොඩක් ආදරේ කරනවා. වටිනාම දේ ලැබුණු ප්‍රාණය නේ. ඒ තරම්ම ඔයා එයාට ආදරේ කරනවා යැයි සිතන්න. ( නෑ ඔයත් එහෙම කරනවා ඇති. ) කවදාවත් ඔයා හීනෙකින් වත් හිතන්නේ නෑ නේ එයාව ඔයාට අහිමි වෙයි කියලා.

ඔයා දන්නවා, ඔයා බොරුවක් නොකරන බව. ඔයා හීනෙකින් වත් එයාට බොරුවක් නොකරන බව ඔයාගේ හිත දන්නවා. අපි ඒක චුට්ටක් පැත්තකින් තියලා, උඩ කියපු කාරණයට යමු.

අර ඔයා වැදගත් ය කියල සමාජෙන් ලැබුණු මිම්මක් තියෙනවා නේ. ඔයාගේ හිත ඒ නිසා ".. මම පොරය " කියන මානසිකත්වයෙන් ඉන්නේ.. ඒක සාමාන්‍ය දෙයක්. තමන්ට ලැබුණු ගරු නම්බු හදවතින්ම විඳින්න ඕනේ. ආඩම්බරයෙන්..

ඒත් කවදාවත් එයා ඉස්සරහට ඒ දේවල් එක්ක යන්න එපා. එයාට ලොකුකම පෙන්වන්න එපා. ඔයාගේ අරමුණ මොකක්ද කියලා වටහා දෙන්න. එයා ඒකට ශක්තියක් වෙයි. ඔයා අනිත් කෙල්ලන්ට / කොල්ලන්ට පෙන්වන ලොකුකම එයාට දෙන්න එපා. එහෙම කලොත් වෙන්නේ ආදරේ ඔයා ඉස්සරහ හේදිලා යන එක.

ඔයා නොර්මල් කෙනෙක් නම්, ඔයාගේ සහකරුවා මොන වගේ කෙනෙක් උනත් ආදරෙන් රැක ගන්න. එයා එක්කම ඉන්න. එයාගේ ප්‍රශ්න අහන්න. එයා ගැන හොයලා බලන්න. ඔයා වැඩක් කර කර උන්නත් පොඩ්ඩක් මැසේජ් එකක් දාල බලන්න එයා ගැන.

දැන් ඔයා හිතාවි, එයා මැසේජ් කලෙත් නෑ. මං මොකටද එල්ලී එල්ලී මැසේජ් කරන්නේ කියල. අහන්න, ඔයාට එයා එපා ද..? ඔයා දන්නේ නෑ නේ එයා මොනවද කරන්නේ කියලාවත්... ඔයාට එයාව කරදරයක් විදියට දැන් දැනෙනවා නම්, හිතලා බලන්න ඇයි ඔයා එයා එක්ක බැඳීමක් හදා ගත්තේ කියලා. එයාව තේරුම් ගන්න. විශ්වාස කරන්න..

ඔයා එයාව ගණන් නොගෙන උන්නොත් වෙන්නේ ඔයාට එයාව අහිමිවෙන එක ගැන.

පිරිමි ළමයෙක් නම්, එයා ගොඩක් ගෑනු ළමයට ආදරෙයි නම් හැම මොහොතේදීම එයා එක්ක ඉන්න වෙර දරනවා නම්.. ඒත් ගෑනු ළමය පිරිමි ළමයා කෙයාර් කරන්නේ නැත්නම් එයාට ටික දවසකින් ඒ පණ වගේ ආදරේ කරපු කොල්ල නැති වෙනවා. ඒ දේ සාමාන්‍යයි.. !

පිරිමි ළමයා හොයන ආදරේ වෙන කෙනෙක්ගෙන් ලැබුනොත් එයා ඒ ආදරේට වශී වෙනවා.

ඊට පස්සේ අර පණ වගේ කරපු ආදරේ එයාට දැනෙන්නේ පුංචි හැඟීමක් විදියට. ඒක ඒ ගෑනු ළමයාගේ වැරැද්ද මිසක පිරිමි ළමයාගේ වරද නෙමෙයි.

කොච්චර අවංක උනත් වැඩක් නෑ, ඒ අවංක කම පෙන්වන්නේ නැතුව. අපි පෘතග්ජනයෝ.. අපිට දිවැස් නෑ නේ අනිත් කෙනා ගැන දැන ගන්න.. එහෙම උනාම ඇති වෙන්නේ සැකය. ඒ දේ නිවාරණයට හොඳම දේ තමන්ගේ කොල්ල තමන්ට ඕනේ නම් / කෙල්ල ඕනේ නම් එයත් එක්කම ගත කරන එක. ඒක කරදරයක් කියා දැනෙනවා නම්, මොකටද ආදරේ කලේ කියලා ඔයාගෙන්ම අහන්න. !

ඉන්නේ එක කොල්ලයි නම් / ඉන්නේ එක කෙල්ල නම් දෙන්නට දෙන්නා ඒ දෙන්නා වෙනුවෙන් නැහෙනවා. ඒක සාමාන්‍ය පිළිවෙත.

තමන් ආදරේ කරන තරම එයා එක්ක කියන්න ලජ්ජා වෙන්න ඕනේ නෑ, දුකක් දැනුනාම අඬන්න ලජ්ජා වෙන්න ඕන නෑ.. මොකද ඒ ඔයා ආදරේ කරන එක්කෙනා..

ප්‍රශ්නයක් උනාම කතා කරලා විසඳ ගන්න. රහසින් කොඳුරලා හරි එයා වැරද්දක් කලානම් ඒ ගැන අහන්න. හිතේ වෛරය පුරෝගෙන ".. තමුසේ මට එපා .." කිව්වට ලැබෙන දෙයක් නෑ. දුක වේදනාව විතරයි. කතා කරන්න. මුල ඉඳන් අහන්න.. එයා කියන උත්තරේ තමන්ගේ හිතින් විශ්ලේෂණය කරලා හරස් ප්‍රශ්න අහල සැකය දුරු කර ගන්න..

ඕනේ දෙයක් කතා කරලා විසඳ ගන්න පුළුවන්.

කොල්ලන් වෙත,

මචං උඹ උඹේ කෙල්ලට කොච්චර ආදරෙයි ද මං දන්නේ නෑ. ඒ මොන දේ උනත් එක කෙල්ලෙක්ට love කරහන්. උඹට කෙල්ලෙක් නැත්නම් කෙල්ලෝ ගොඩක් ටෝක් කරහං. කරගෙන දාගන්න කෙල්ලට බොක්කෙන් love කරහං. උඹේ යාළුවො කාපු බූට්, උන් ගත්තු ආතල් උඹට වැඩක් නෑ. උඹ එව්වා ගැන හිතන්න එපා. උඹේ විදියට love කරපන්.. ඒකී උඹව දාල යන්න හැදුවොත් යන්න දීපන්. ! මචං ඒ යන දවසේ යන හේතුවට උඹේ වරදක් ගාව ගන්න එපා. උඹට දවසක වෙන කෙල්ලෙක් එක්ක කසාද බැඳලා ලොස් නැතුව කියන්න පුළුවන්, එයාට මං ආදරේ කලේ මෙහෙම.. හැබැයි එයා මාව දාල ගියේ මේ හේතුවට කියලා. එදාට උඹේ වයිෆ් උඹට ඇත්තටම ආදරෙයි නම් උඹට ගරු කරයි.. ! බොරුවක් කරන්න එපා හීනෙන් වත්..

කෙල්ලන් වෙත,

තමන්ගේ කොල්ල ගැන හොයලා බලන්න. ආදරේ වෙනුවෙන් කිලිටි වෙන්න එපා. එහෙම වෙන්න ඕනේ නම්, අඩුගානේ කොල්ලගේ අම්මට සම්බන්ධය ගැන කියලා තියෙන තත්ත්වයට කොල්ල ගන්න. තමන්ට ආදරේ කරන තරමට වඩා චුට්ටක් වැඩියෙන් කොල්ලට ආදරේ දෙන්න. ඒක කොල්ලට පෙන්වන්න.. හිතේ තියාගෙන ඉන්න එපා ඒක එයාට පෙන්වන්න.කොල්ලට වෙන කෙල්ලෝ ලං වෙනවා වැඩී නම්, දුක් වෙන්න එපා ආඩම්බර වෙන්න. හැමෝම ප්‍රිය උපදවන කෙනෙක්, තමන්ට ආදරේ කරන එක ගැන. භය වෙන්න දෙයක් නෑ.. කොල්ල ගොඩක් ආදරේ නම්, කෙල්ලෝ 100ක් නිරුවත් උනත් ඌ ඉස්සරහ ඌ ඔයා ගැන විතරක් හිතාවි. උමතුවෙන් ආදරේ කරන්න. ජීවිතේ ප්ලෑන් කරන්න. ඔයාලගේ නුවන හැඳි මිටේ කිව්වට, ඒක එතැන නෙමෙයි. ප්ලෑන් කරන්න දක්ෂයි. ඒ ප්ලෑන් ක්‍රියාවට නංවන්න ඔයාගේ සහ කරුවා දක්ෂයි.

ඔයාල බොරු හේතුවකට රන්දු වෙන වෙලාව, අනාගතයේ වැදගත් විදියට ජීවත් වෙන විදිය හිතන්න..

එහෙනං සුබ පැතුම්.. !

[QUOTE="jeewan tk, post: 16746625, member: 336776"] [b]~ ආදරේ කල යුතු අයුරු ~[/b] [COLOR="Red"] [SIZE="5"]~ ආදරේ කල යුතු අයුරු ~ [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]මිනිස්සු ආදරේ කරනවා නේ. එක්කෝ හිතින්, නැත්නම් හැබෑවටම හරි කරනවා. එහෙම නොවේ නම්, ඒක පාර්ශිකව හෝ දෙන්නට දෙන්න ආදරයක් විදියට ඒ බැඳීම පවත්වාගෙන යනවා. එහෙම බැඳීම් අරගෙන යනකොට වැරදෙන තැනක් ගැනයි මේ කියන්නේ.. ! අපි හැමෝම මිනිස්සු.. අපි හැමෝගෙම වැරදි තියෙනවා. සර්වසම්පූර්ණ මිනිස්සු නෑ. ඔයා ලෝකෙට පොරක් වෙන්න පුළුවන්, පණ්ඩිතයෙක් වෙන්නත් බැරි කමක් නෑ, ඔයා වැදගත් මහත්තයෙක් / නෝනා කෙනෙක් වෙන්නත් බැරි නෑ.. ඒ වගේම ඔයා උසස් කෙනෙක් වෙන්නත් බැරි නෑ. ඒ දේ ඇති වෙන්නේ ඔයා මෙච්චර කාලයක් හදා ගත්තු අනන්‍යතාවයෙන් එහෙමත් නැත්නම් හැසිරීමෙන්, නැත්නම් ඔයා ලබපු ඉගැනුම් ප්රගතියෙන් ( ලංකාවේ සමාජයේ වැදගත් කම මනින සමාජ මිනුම් නේ මෙව්වා ) හිතන්න ඔයා එයාට ගොඩක් ආදරේ කරනවා. වටිනාම දේ ලැබුණු ප්‍රාණය නේ. ඒ තරම්ම ඔයා එයාට ආදරේ කරනවා යැයි සිතන්න. ( නෑ ඔයත් එහෙම කරනවා ඇති. ) කවදාවත් ඔයා හීනෙකින් වත් හිතන්නේ නෑ නේ එයාව ඔයාට අහිමි වෙයි කියලා. ඔයා දන්නවා, ඔයා බොරුවක් නොකරන බව. ඔයා හීනෙකින් වත් එයාට බොරුවක් නොකරන බව ඔයාගේ හිත දන්නවා. අපි ඒක චුට්ටක් පැත්තකින් තියලා, උඩ කියපු කාරණයට යමු. අර ඔයා වැදගත් ය කියල සමාජෙන් ලැබුණු මිම්මක් තියෙනවා නේ. ඔයාගේ හිත ඒ නිසා ".. මම පොරය " කියන මානසිකත්වයෙන් ඉන්නේ.. ඒක සාමාන්‍ය දෙයක්. තමන්ට ලැබුණු ගරු නම්බු හදවතින්ම විඳින්න ඕනේ. ආඩම්බරයෙන්.. ඒත් කවදාවත් එයා ඉස්සරහට ඒ දේවල් එක්ක යන්න එපා. එයාට ලොකුකම පෙන්වන්න එපා. ඔයාගේ අරමුණ මොකක්ද කියලා වටහා දෙන්න. එයා ඒකට ශක්තියක් වෙයි. ඔයා අනිත් කෙල්ලන්ට / කොල්ලන්ට පෙන්වන ලොකුකම එයාට දෙන්න එපා. එහෙම කලොත් වෙන්නේ ආදරේ ඔයා ඉස්සරහ හේදිලා යන එක. ඔයා නොර්මල් කෙනෙක් නම්, ඔයාගේ සහකරුවා මොන වගේ කෙනෙක් උනත් ආදරෙන් රැක ගන්න. එයා එක්කම ඉන්න. එයාගේ ප්‍රශ්න අහන්න. එයා ගැන හොයලා බලන්න. ඔයා වැඩක් කර කර උන්නත් පොඩ්ඩක් මැසේජ් එකක් දාල බලන්න එයා ගැන. දැන් ඔයා හිතාවි, එයා මැසේජ් කලෙත් නෑ. මං මොකටද එල්ලී එල්ලී මැසේජ් කරන්නේ කියල. අහන්න, ඔයාට එයා එපා ද..? ඔයා දන්නේ නෑ නේ එයා මොනවද කරන්නේ කියලාවත්... ඔයාට එයාව කරදරයක් විදියට දැන් දැනෙනවා නම්, හිතලා බලන්න ඇයි ඔයා එයා එක්ක බැඳීමක් හදා ගත්තේ කියලා. එයාව තේරුම් ගන්න. විශ්වාස කරන්න.. ඔයා එයාව ගණන් නොගෙන උන්නොත් වෙන්නේ ඔයාට එයාව අහිමිවෙන එක ගැන. පිරිමි ළමයෙක් නම්, එයා ගොඩක් ගෑනු ළමයට ආදරෙයි නම් හැම මොහොතේදීම එයා එක්ක ඉන්න වෙර දරනවා නම්.. ඒත් ගෑනු ළමය පිරිමි ළමයා කෙයාර් කරන්නේ නැත්නම් එයාට ටික දවසකින් ඒ පණ වගේ ආදරේ කරපු කොල්ල නැති වෙනවා. ඒ දේ සාමාන්‍යයි.. ! පිරිමි ළමයා හොයන ආදරේ වෙන කෙනෙක්ගෙන් ලැබුනොත් එයා ඒ ආදරේට වශී වෙනවා. ඊට පස්සේ අර පණ වගේ කරපු ආදරේ එයාට දැනෙන්නේ පුංචි හැඟීමක් විදියට. ඒක ඒ ගෑනු ළමයාගේ වැරැද්ද මිසක පිරිමි ළමයාගේ වරද නෙමෙයි. කොච්චර අවංක උනත් වැඩක් නෑ, ඒ අවංක කම පෙන්වන්නේ නැතුව. අපි පෘතග්ජනයෝ.. අපිට දිවැස් නෑ නේ අනිත් කෙනා ගැන දැන ගන්න.. එහෙම උනාම ඇති වෙන්නේ සැකය. ඒ දේ නිවාරණයට හොඳම දේ තමන්ගේ කොල්ල තමන්ට ඕනේ නම් / කෙල්ල ඕනේ නම් එයත් එක්කම ගත කරන එක. ඒක කරදරයක් කියා දැනෙනවා නම්, මොකටද ආදරේ කලේ කියලා ඔයාගෙන්ම අහන්න. ! ඉන්නේ එක කොල්ලයි නම් / ඉන්නේ එක කෙල්ල නම් දෙන්නට දෙන්නා ඒ දෙන්නා වෙනුවෙන් නැහෙනවා. ඒක සාමාන්‍ය පිළිවෙත. තමන් ආදරේ කරන තරම එයා එක්ක කියන්න ලජ්ජා වෙන්න ඕනේ නෑ, දුකක් දැනුනාම අඬන්න ලජ්ජා වෙන්න ඕන නෑ.. මොකද ඒ ඔයා ආදරේ කරන එක්කෙනා.. ප්‍රශ්නයක් උනාම කතා කරලා විසඳ ගන්න. රහසින් කොඳුරලා හරි එයා වැරද්දක් කලානම් ඒ ගැන අහන්න. හිතේ වෛරය පුරෝගෙන ".. තමුසේ මට එපා .." කිව්වට ලැබෙන දෙයක් නෑ. දුක වේදනාව විතරයි. කතා කරන්න. මුල ඉඳන් අහන්න.. එයා කියන උත්තරේ තමන්ගේ හිතින් විශ්ලේෂණය කරලා හරස් ප්‍රශ්න අහල සැකය දුරු කර ගන්න.. ඕනේ දෙයක් කතා කරලා විසඳ ගන්න පුළුවන්.[/SIZE][/COLOR] [COLOR="Magenta"][SIZE="4"]කොල්ලන් වෙත,[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="4"]මචං උඹ උඹේ කෙල්ලට කොච්චර ආදරෙයි ද මං දන්නේ නෑ. ඒ මොන දේ උනත් එක කෙල්ලෙක්ට love කරහන්. උඹට කෙල්ලෙක් නැත්නම් කෙල්ලෝ ගොඩක් ටෝක් කරහං. කරගෙන දාගන්න කෙල්ලට බොක්කෙන් love කරහං. උඹේ යාළුවො කාපු බූට්, උන් ගත්තු ආතල් උඹට වැඩක් නෑ. උඹ එව්වා ගැන හිතන්න එපා. උඹේ විදියට love කරපන්.. ඒකී උඹව දාල යන්න හැදුවොත් යන්න දීපන්. ! මචං ඒ යන දවසේ යන හේතුවට උඹේ වරදක් ගාව ගන්න එපා. උඹට දවසක වෙන කෙල්ලෙක් එක්ක කසාද බැඳලා ලොස් නැතුව කියන්න පුළුවන්, එයාට මං ආදරේ කලේ මෙහෙම.. හැබැයි එයා මාව දාල ගියේ මේ හේතුවට කියලා. එදාට උඹේ වයිෆ් උඹට ඇත්තටම ආදරෙයි නම් උඹට ගරු කරයි.. ! බොරුවක් කරන්න එපා හීනෙන් වත්..[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"]කෙල්ලන් වෙත,[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Teal"][COLOR="Blue"]තමන්ගේ කොල්ල ගැන හොයලා බලන්න. ආදරේ වෙනුවෙන් කිලිටි වෙන්න එපා. එහෙම වෙන්න ඕනේ නම්, අඩුගානේ කොල්ලගේ අම්මට සම්බන්ධය ගැන කියලා තියෙන තත්ත්වයට කොල්ල ගන්න. තමන්ට ආදරේ කරන තරමට වඩා චුට්ටක් වැඩියෙන් කොල්ලට ආදරේ දෙන්න. ඒක කොල්ලට පෙන්වන්න.. හිතේ තියාගෙන ඉන්න එපා ඒක එයාට පෙන්වන්න.කොල්ලට වෙන කෙල්ලෝ ලං වෙනවා වැඩී නම්, දුක් වෙන්න එපා ආඩම්බර වෙන්න. හැමෝම ප්‍රිය උපදවන කෙනෙක්, තමන්ට ආදරේ කරන එක ගැන. භය වෙන්න දෙයක් නෑ.. කොල්ල ගොඩක් ආදරේ නම්, කෙල්ලෝ 100ක් නිරුවත් උනත් ඌ ඉස්සරහ ඌ ඔයා ගැන විතරක් හිතාවි. උමතුවෙන් ආදරේ කරන්න. ජීවිතේ ප්ලෑන් කරන්න. ඔයාලගේ නුවන හැඳි මිටේ කිව්වට, ඒක එතැන නෙමෙයි. ප්ලෑන් කරන්න දක්ෂයි. ඒ ප්ලෑන් ක්‍රියාවට නංවන්න ඔයාගේ සහ කරුවා දක්ෂයි. ඔයාල බොරු හේතුවකට රන්දු වෙන වෙලාව, අනාගතයේ වැදගත් විදියට ජීවත් වෙන විදිය හිතන්න..[/COLOR][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Magenta"]එහෙනං සුබ පැතුම්.. ![/COLOR][/SIZE] :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom