Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරේ ජයගන්න......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. මචන්ලා උබලා දැන් ආදරේ කරනවනේ.... උබලගේ ලව් එකට ගෙදරින් අව්ල් අවොත් මොකද කරන්නේ.??

මට නම් ආවා, මොකද කෙල්ලගේ අම්මට වටේ ඉන්න හැත්ත මන් ගැන කියල තිබුනේ කුඩ්ඩෙක් වගේ idea එකක්. මම කලේ ඕන මගුලක් ඕන එකෙක්ට කියාගන්න කියල පාඩුවෙම හිටියා. අවුරුදු 2ක් 3ක් හිටිය. නිකන් හිටියේ නම් නෑ ඉගෙනත් ගත්ත ජොබ් එකකුත් හොයාගත්ත හොඳ.නිකන් හිටිය නම් අන්තිමට කෙල්ලත් උඹ ගාව ඉන්න එකක් නෑ පුතෝ

2. කෙල්ලගේ ගෙදරට කියන්නේ කොහොමද???

අම්මල තාත්තලට ගිහින් කියන්න කියපන් කෙල්ලගේ ගෙදරට මොකද අඩුවක් තියද උඹගේ නැනේ ?

3. උබල ආදරේ ජයගන්න මොනවද ගහලා තියන ප්ලෑන්..???

ගහල තියන එකම ප්ලැන් එක ටිකක් හොඳ අවංක ඩිරෙක්ට් කෙල්ලෙක් හොයාගන්න එක මොනවා උනත් උඹත් එක්ක ඉන්න කෙල්ලෙක් හොයාගනින්. අර කලින් මට උන ප්රශ්නෙට නම් කෙලින් කොල්ලෙක් වගේ එක පාරක් අම්මට හරියට කතා කළා නම් හරි. මොනවා උනත් මචං කෙලින් කතා කරපන්. (දැන් මට නම් කතා කරන්නේ රත්තරන් පුතා කියල )

මට මේවට උත්තර දීහල්ල... මට තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා. එකයි එළකිරි එකේ යාලුවන්ගෙන් අහන්නේ...........

[QUOTE="cristianoragz, post: 16973268, member: 497345"] 1. මචන්ලා උබලා දැන් ආදරේ කරනවනේ.... උබලගේ ලව් එකට ගෙදරින් අව්ල් අවොත් මොකද කරන්නේ.?? [COLOR="Blue"][SIZE="4"]මට නම් ආවා, මොකද කෙල්ලගේ අම්මට වටේ ඉන්න හැත්ත මන් ගැන කියල තිබුනේ කුඩ්ඩෙක් වගේ idea එකක්. මම කලේ ඕන මගුලක් ඕන එකෙක්ට කියාගන්න කියල පාඩුවෙම හිටියා. අවුරුදු 2ක් 3ක් හිටිය. නිකන් හිටියේ නම් නෑ ඉගෙනත් ගත්ත ජොබ් එකකුත් හොයාගත්ත හොඳ.නිකන් හිටිය නම් අන්තිමට කෙල්ලත් උඹ ගාව ඉන්න එකක් නෑ පුතෝ[/SIZE][/COLOR] 2. කෙල්ලගේ ගෙදරට කියන්නේ කොහොමද??? [SIZE="4"][COLOR="blue"][SIZE="4"]අම්මල තාත්තලට ගිහින් කියන්න කියපන් කෙල්ලගේ ගෙදරට මොකද අඩුවක් තියද උඹගේ නැනේ ? [/SIZE][/COLOR][/SIZE] 3. උබල ආදරේ ජයගන්න මොනවද ගහලා තියන ප්ලෑන්..??? [SIZE="4"][SIZE="4"][COLOR="blue"]ගහල තියන එකම ප්ලැන් එක ටිකක් හොඳ අවංක ඩිරෙක්ට් කෙල්ලෙක් හොයාගන්න එක මොනවා උනත් උඹත් එක්ක ඉන්න කෙල්ලෙක් හොයාගනින්. අර කලින් මට උන ප්රශ්නෙට නම් කෙලින් කොල්ලෙක් වගේ එක පාරක් අම්මට හරියට කතා කළා නම් හරි. මොනවා උනත් මචං කෙලින් කතා කරපන්. (දැන් මට නම් කතා කරන්නේ රත්තරන් පුතා කියල :D) [/COLOR][/SIZE][/SIZE] මට මේවට උත්තර දීහල්ල... මට තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා. එකයි එළකිරි එකේ යාලුවන්ගෙන් අහන්නේ........... [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom