Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරේ නැතිව බඩ වෙන්නේ කොහොමද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචෝ ආදරයයි. ස්ත්රී දූෂනය කියන මාතෘකා දෙක පරස්පර විරෝධී හින්දා මං මුලින් ආදරේ ගැන කියලා ඉන්නම්. නැතත් අවංක ආදරේ තියෙනවනම් දූෂනය කරන්නෙ නෑ.. ඒ අනික් කෙනාගෙ වේදනාව තමන්ටත් දැනෙන නිසා,

කතාවට බහිමු.

සැබෑ ආදරේ පටන්ගන්නෙ මෙහෙමයි.

1.දැකීම තුලින් ආකර්ශනය ඇතිවීම.

ආකර්ශනය නැත්නම් රාගය නැතුව ආදරය ඇතිවෙන්නෙ නෑ. එහෙම ඇතිවෙන්නෙ සෙනෙහස, අනුකම්පාව විතරයි.

2.කතාබහ හා අශ්රය තුලින් ගතිගුන හඳුනාගැනීම.

මේක ලංකාවෙ කරන්න කොච්චර නිදහසක් තියෙනවද කියන එක ප්රශ්නයක්.

මේ පියවරවුනේ නැත්නම් ආදරේ පස්සෙ බිඳවැටෙන්න ඉඩ තියෙනවා..

3.ආදරය ඇතිවීම හෝ දුරස්වීම.

දෙදෙනා අතර අවබෝධය ඇතිවී විශ්වාසය ඇතිවීමෙන් ඉබේටම ආදරය ඇතිවේ. ඒසේ නැතිනම් ඉබේටම දුරස් වේ. සමහරවිට ජම්මාන්තර වෛරක්කාරයන් විය හැකිය.

පලවෙනි පියවරේදීම ලිංගික එකතු වීමක් සිදුවුහොත් එහි ආදරයක් නැත. ඇත්තේ ආශාවන් පිනවීමක් පමනි. 2වන පියවරේද එසේමය. මේකට සුදුසු වාතාවරන්යක් රටේ නැති හින්දා තමයි රූම් ගානෙ රිංගන්න වෙලා තියෙන්නෙ. එහෙම යනකොට තමයි නැති ප්රශ්න ඇතිවෙන්නෙ. දැක්කගමන් අදරේ ඇතිවෙනවා කියපු පොත් ලියපු උන් හමගහන්න ඕන. එහෙම දැක්ක ගමන් ආදරේ ඇතිවෙනවා කියන අය පස්සෙ කියනවා. මං ආදරේ කලේ ඔයාගේ ලස්සනට නෙමෙයි ගතිගුනවලට කියලා. යකෝ දැක්කගමන් ගතිගුන අඳුනගත්තෙ කාල බලලද?

[QUOTE="Honest-killer, post: 12790218, member: 391781"] [SIZE=5][COLOR=Blue]මචෝ ආදරයයි. ස්ත්රී දූෂනය කියන මාතෘකා දෙක [COLOR=Red]පරස්පර විරෝධී[/COLOR] හින්දා මං මුලින් ආදරේ ගැන කියලා ඉන්නම්. නැතත් අවංක ආදරේ තියෙනවනම් දූෂනය කරන්නෙ නෑ.. ඒ [COLOR=Red]අනික් කෙනාගෙ වේදනාව[/COLOR] තමන්ටත් දැනෙන නිසා, කතාවට බහිමු. [COLOR=Red]සැබෑ[/COLOR] ආදරේ පටන්ගන්නෙ මෙහෙමයි. [COLOR=Red]1.දැකීම තුලින් ආකර්ශනය ඇතිවීම.[/COLOR] ආකර්ශනය නැත්නම් රාගය නැතුව ආදරය ඇතිවෙන්නෙ නෑ. එහෙම ඇතිවෙන්නෙ සෙනෙහස, අනුකම්පාව විතරයි. [COLOR=Red]2.කතාබහ හා අශ්රය තුලින් ගතිගුන හඳුනාගැනීම.[/COLOR] මේක ලංකාවෙ කරන්න කොච්චර නිදහසක් තියෙනවද කියන එක ප්රශ්නයක්. මේ පියවරවුනේ නැත්නම් ආදරේ පස්සෙ බිඳවැටෙන්න ඉඩ තියෙනවා.. [COLOR=Red]3.ආදරය ඇතිවීම හෝ දුරස්වීම.[/COLOR] දෙදෙනා අතර අවබෝධය ඇතිවී විශ්වාසය ඇතිවීමෙන් ඉබේටම ආදරය ඇතිවේ. ඒසේ නැතිනම් ඉබේටම දුරස් වේ. සමහරවිට ජම්මාන්තර වෛරක්කාරයන් විය හැකිය. පලවෙනි පියවරේදීම ලිංගික එකතු වීමක් සිදුවුහොත් එහි ආදරයක් නැත. ඇත්තේ ආශාවන් පිනවීමක් පමනි. 2වන පියවරේද එසේමය. මේකට සුදුසු වාතාවරන්යක් රටේ නැති හින්දා තමයි රූම් ගානෙ රිංගන්න වෙලා තියෙන්නෙ. එහෙම යනකොට තමයි නැති ප්රශ්න ඇතිවෙන්නෙ. දැක්කගමන් අදරේ ඇතිවෙනවා කියපු පොත් ලියපු උන් හමගහන්න ඕන. එහෙම දැක්ක ගමන් ආදරේ ඇතිවෙනවා කියන අය පස්සෙ කියනවා. මං ආදරේ කලේ ඔයාගේ ලස්සනට නෙමෙයි ගතිගුනවලට කියලා. යකෝ දැක්කගමන් ගතිගුන අඳුනගත්තෙ කාල බලලද?[/COLOR][/SIZE]:angry::angry: [CENTER][LEFT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom