Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරේ නිසා හැඟීමට වහල්වෙලා ජීවිත අකාලයේ වි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරේ නිසා හැඟීමට වහල්වෙලා ජීවිත අකාලයේ ව&#3538

ආදරේ නිසා හැඟීමට වහල්වෙලා ජීවිත අකාලයේ විනාශ කරගන්න එපා

ආදරේ නිසා හැඟීමට වහල්වෙලා ජීවිත අකාලයේ විනාශ කරගන්න සිදුවීම් ගැන මේ සමාජයේ මොන තරම්නම් අහන්න දකින්න ලැබෙනවද..? වැලන්ටයින් දවසටත් ඒ විදිහට තරුණ ජීවිත හැඟීම නිසා විනාශ වෙලා යනවා. තමන්ගේ අම්මා තාත්තට බොරු කියලා පෙම්සුව විදින දරුවෝ කොයිතරම්නම් ඉන්නවද..? මේ කියන්න හදන්නේ ඒ විදිහට ජීවිත නැතිකරගන්න අයට හිතට දැනෙන්න ලියපු අපූරු සටහනක්…

අම්මේ අම්මේ…. ඇයි මයේ පුතේ මේ බෙරිහන් දෙන්නේ… හෙට ක්ලාස් තියෙනවා අම්මේ….. හෙට… ඔව් විශේෂ එකක්… සර් කිව්වා හෙට අලුත් ටියුට් වගයක් කරනවා කියලා. කීයටද පුතේ ක්ලාස් තියෙන්නේ… දවසම තියෙනවා… අම්මේ ටියුට් ගන්න රු.1000 ක් ඔනේ… 1000ක්!…. බස් වියදමට ඇර ගෙදර සත පහක්වත් නෑ පුතේ… එහෙම කියලා හරි යන්නේ නෑ මට සල්ලී ඕනේ හෙට ක්ලාස් යන්න… මේ හදිස්සියේ කොහෙන් කියලා හොයන්නද?.. අප්පච්චිවත් හිටියා නම් මේ වෙලාවේ, කොහෙද බීලා බීලම මැරිලා ගියානේ…. දැන් ඉතින් ඕවා කියන්නේ ඇයි… කාගෙන් හරි ඉල්ලලා දෙන්න…. මේ ගමේ කාගෙන් කියලා ඉල්ලන්නද… මේ මසේ ක්ලාස් යන්න සල්ලි දුන්නෙත් උබලගේ මාමා… අදත් ඒ මනුස්සයාගෙන් සල්ලී ඉල්ලලා කරදර කරන්න මට හිතෙන්නේ නෑ පුතේ… එතකොට අම්මා කියන්නේ මට ක්ලාස් යන්න එපා කියලද… ක්ලාස් යන්න ඉල්ලලා මෙහෙම නම් වෙන වැඩකට ඉල්ලුවා නම් කොහොන කියවයිද… මට ඇති වෙලා දැන් මේක… ඇයි මගේ පුතේ එහෙම කියන්නේ සල්ලි තිබ්බා නම් මේ අම්මා උබට නොදී ඉන්නවද?. මාත් ආසයි පුතා රජෙක් වගේ ඉන්නවා දකින්න… හැම පැතෙන්ම ණය, එවා ගෙවලා ඉවර වුනම ඉතුරුවෙන සොච්චමෙන් තමා හැමදේම කරන්නේ… හ්ම් හ්ම්… ඔන්න ඇති පටන් ගත්තා කරච්චලේ. රත්රන් බඩුවක්වත් තියෙන එකක් යැ උකස් කරන්නවත්, මේ ණය ගෙවන්න ගිහින් ඔක්කොම උකස් කරන්න වුනානේ.. දැන් මේ කරාබු දෙක විතරයි ගෙදර සන්තකේටම තියෙන්නේ… ඉතින් ඕකත් උකස් කරන්නකෝ අම්මේ… හෙට ක්ලාස් එක වැදගත් එකක් අනිවාර්යෙන්ම යන්න ඕනේ අම්මේ.. මේ උබලගේ තාත්තා මට අරං දීපූ පළවෙනි රත්‍රං බඩුව.. ඒ මනුස්සයව මතක් වෙන්න තියෙන්නේ මේක විතරයි.. ඒත් හැමදේටම වඩා පුතාගේ ඉගෙනීම මට වටිනවනේ. බැංකු වහන්න කලින් ගිහින් එන්න එහෙනම්… හා මගේ පුතේ … පුතාට බඩගිනි ඇතිනේ බත් එක මේසේ උඩ ඇති මං ඉක්මනට ගිහින් එන්නම්.. පුතා කන්න.. සුදු මැණික මොකද කරන්නේ… මොකුත් නෑ සුදු මහත්තයෝ… ඔයා ගෙදරට කිව්වද හෙට ක්ලාස් කියලා… ඔව් ඔව් කිව්වා… ඔයත් කිව්වද… ඔව් මාත් කීවා… හෙට දවසම අපිට එකට ඉන්න පුලුවන් සුදු අම්මි… ම්ම්ම් ඔව් අප්පච්චියෝ… මට මොනාද හෙට අරන් දෙන්නේ… ඒවා රහස්, හෙට හම්බවුනාම බලන්නකෝ… මට ඉවසිලක් නෑ හෙට වෙනකන්… ආදරෙයි සුදු මහත්තයෝ ගොඩාක්… මාත් ආදරෙයි මගේ සුදු අම්මිට… උම්ම්ම්ම්ම්ම්ම්මා…. (ක්ලාස් පීස් සල්ලියි මේ සල්ලියි එකතු වුනාම හොද දෙයක් අරන් දෙන්න පුලුවන්) උම්ම්ම්ම්මා… ඔයා කෑවද අප්පච්චි… තම නෑ………. උඹලත් මෙහෙමද වැලන්ටයින් සමරන්නේ… විශේෂ ක්ලාස් කියලා, තියෙන ක්ලස් කට් කරලා නැත්තන් වෙන මොකක් හරි බොරුවක් කියලා, අම්මා තාත්තා ක්ලාස් යන්න දෙන සල්ලි එකතු කරලා තෑගී අරන් දීලද වැලන්ටයින් සමරන්න හිතන් ඉන්නේ. එහෙනම් අහගනින් කොල්ලෝ, කෙල්ලෝ දෙගොල්ලටම කියන්නේ පෙබරවාරී 14 කියන්නෙත් සාමාන්‍ය දිනයක් විතරයි… උඹලට නම් වැලන්ටයින් වෙන්න ඇති මට නම් ඒකේ විශේෂයක් නෑ… ඇයි උඹලට 14 වැනිදාට වැඩිපුර ආදරේ හිතෙනවද තමන්ගේ පෙම්වතිය පෙම්වතා ගැන… වෙනදට ඒ වගේ දැනෙන්නේ නැද්ද… මට නම් විශේෂ නෑ හැමදාම එක වගේ ආදරෙයි… ඇත්තටම ආදරෙයි නම් දින ඕනේ නෑ බං. ෆැන්ටසියෙන් එළි බැහලා යථාර්තයට ඇවිත් බලපං.. ආදරේ නාමෙන් කී දෙනෙක් 14 වැනිදට රූම් යයිද..?. අම්මා හිතනවා ඇති මගෙ දුව මගේ පුතා ඉගෙන ගන්නවා කියලා ක්ලාස් ගිහින්… උඹලා රූම් අස්සෙ ගිහින් වෙන වැඩ කියලා අම්මලා දන්නවා නම් පපුව පැලිලා මැරෙයි බං… කොල්ලොන්ට වඩා කෙල්ලොන්ගේ. 14 සාමාන්‍ය විදිහට ඉදපං ලොකු ලොකු දේවල් එපා.. අපි උඹලා හම්බ කරන කාලෙක වැලන්ටයින් සමරමු හොදට.. දෙමව්පියෝ මහන්සි වෙලා හම්බකරලා දෙන සල්ලි වලින් වැලන්ටයින් සමරන එක නතර කරමු… ගිෆ්ට් දුන්නේ නැ කියලා තරහා වෙනවා නම් අම්මපා ඔය යාලුවෙලා ඉන්න එකාව එකීව අතඇරලා දාපං.. ගොඩක් කෙල්ලෝ( බහුතරයක්) තෑගී වලට පට්ට ආසයි.. එහෙමයි කියලා අවංකව ආදරේ කෙල්ලෙක් තැගී දුන්නේ නෑ කියලා ලොවෙත් තරහා වෙන්නේ නෑ… සිරා කෙල්ලෙක් බලපොරොත්තු වෙන්නේ තමන්ගේ තත්තා වගේ ආදරේ කරන , රැක බලගන්න කොලෙක්ව… පුලුවන් නම් ආදරේ කරන කෙනාගේ ඇස් දෙක දිහා බලාගෙන ඉදලා හදවතින්ම ආදරේ ප්‍රකාශ කරපං, ඊට පස්සෙ ලාවට කිස් එකක් දීපන්. කරන එක බොක්කෙන්ම අමතක වෙන්නැතිවයි ඒ වැලන්ටයින් එක කවදාවත්… පුලුවන් නම් පන්සලකට පල්ලියකට ගිහින් මලක් පහනක් පත්තු කරපං… හැමදෙටම වඩ ඒක හොදයි… වැලන්ටයින් ආදරේ නාමෙන් රූම් ගිහින්, හෝල් වලට ගිහින් ආදරෙ ජීවිතේ කියන දෙක විනාස කරගන්න එපා…. ඒ වගේම ආදරේ කරන කෙල්ලව ගණිකාවක් කරන්න යන්න එපා… http://thewoman.lk/love-affairs/

[QUOTE="anuabeysekara8141, post: 23284334, member: 567080"] [b]ආදරේ නිසා හැඟීමට වහල්වෙලා ජීවිත අකාලයේ වි[/b] [B][I][U][FONT="Arial Black"][SIZE="7"][COLOR="Red"]ආදරේ නිසා හැඟීමට වහල්වෙලා ජීවිත අකාලයේ විනාශ කරගන්න එපා [/COLOR][/SIZE][/FONT][/U][/I][/B] [B][SIZE="6"][FONT="Arial Black"][COLOR="Blue"] ආදරේ නිසා හැඟීමට වහල්වෙලා ජීවිත අකාලයේ විනාශ කරගන්න සිදුවීම් ගැන මේ සමාජයේ මොන තරම්නම් අහන්න දකින්න ලැබෙනවද..? වැලන්ටයින් දවසටත් ඒ විදිහට තරුණ ජීවිත හැඟීම නිසා විනාශ වෙලා යනවා. තමන්ගේ අම්මා තාත්තට බොරු කියලා පෙම්සුව විදින දරුවෝ කොයිතරම්නම් ඉන්නවද..? මේ කියන්න හදන්නේ ඒ විදිහට ජීවිත නැතිකරගන්න අයට හිතට දැනෙන්න ලියපු අපූරු සටහනක්… අම්මේ අම්මේ…. ඇයි මයේ පුතේ මේ බෙරිහන් දෙන්නේ… හෙට ක්ලාස් තියෙනවා අම්මේ….. හෙට… ඔව් විශේෂ එකක්… සර් කිව්වා හෙට අලුත් ටියුට් වගයක් කරනවා කියලා. කීයටද පුතේ ක්ලාස් තියෙන්නේ… දවසම තියෙනවා… අම්මේ ටියුට් ගන්න රු.1000 ක් ඔනේ… 1000ක්!…. බස් වියදමට ඇර ගෙදර සත පහක්වත් නෑ පුතේ… එහෙම කියලා හරි යන්නේ නෑ මට සල්ලී ඕනේ හෙට ක්ලාස් යන්න… මේ හදිස්සියේ කොහෙන් කියලා හොයන්නද?.. අප්පච්චිවත් හිටියා නම් මේ වෙලාවේ, කොහෙද බීලා බීලම මැරිලා ගියානේ…. දැන් ඉතින් ඕවා කියන්නේ ඇයි… කාගෙන් හරි ඉල්ලලා දෙන්න…. මේ ගමේ කාගෙන් කියලා ඉල්ලන්නද… මේ මසේ ක්ලාස් යන්න සල්ලි දුන්නෙත් උබලගේ මාමා… අදත් ඒ මනුස්සයාගෙන් සල්ලී ඉල්ලලා කරදර කරන්න මට හිතෙන්නේ නෑ පුතේ… එතකොට අම්මා කියන්නේ මට ක්ලාස් යන්න එපා කියලද… ක්ලාස් යන්න ඉල්ලලා මෙහෙම නම් වෙන වැඩකට ඉල්ලුවා නම් කොහොන කියවයිද… මට ඇති වෙලා දැන් මේක… ඇයි මගේ පුතේ එහෙම කියන්නේ සල්ලි තිබ්බා නම් මේ අම්මා උබට නොදී ඉන්නවද?. මාත් ආසයි පුතා රජෙක් වගේ ඉන්නවා දකින්න… හැම පැතෙන්ම ණය, එවා ගෙවලා ඉවර වුනම ඉතුරුවෙන සොච්චමෙන් තමා හැමදේම කරන්නේ… හ්ම් හ්ම්… ඔන්න ඇති පටන් ගත්තා කරච්චලේ. රත්රන් බඩුවක්වත් තියෙන එකක් යැ උකස් කරන්නවත්, මේ ණය ගෙවන්න ගිහින් ඔක්කොම උකස් කරන්න වුනානේ.. දැන් මේ කරාබු දෙක විතරයි ගෙදර සන්තකේටම තියෙන්නේ… ඉතින් ඕකත් උකස් කරන්නකෝ අම්මේ… හෙට ක්ලාස් එක වැදගත් එකක් අනිවාර්යෙන්ම යන්න ඕනේ අම්මේ.. මේ උබලගේ තාත්තා මට අරං දීපූ පළවෙනි රත්‍රං බඩුව.. ඒ මනුස්සයව මතක් වෙන්න තියෙන්නේ මේක විතරයි.. ඒත් හැමදේටම වඩා පුතාගේ ඉගෙනීම මට වටිනවනේ. බැංකු වහන්න කලින් ගිහින් එන්න එහෙනම්… හා මගේ පුතේ … පුතාට බඩගිනි ඇතිනේ බත් එක මේසේ උඩ ඇති මං ඉක්මනට ගිහින් එන්නම්.. පුතා කන්න.. සුදු මැණික මොකද කරන්නේ… මොකුත් නෑ සුදු මහත්තයෝ… ඔයා ගෙදරට කිව්වද හෙට ක්ලාස් කියලා… ඔව් ඔව් කිව්වා… ඔයත් කිව්වද… ඔව් මාත් කීවා… හෙට දවසම අපිට එකට ඉන්න පුලුවන් සුදු අම්මි… ම්ම්ම් ඔව් අප්පච්චියෝ… මට මොනාද හෙට අරන් දෙන්නේ… ඒවා රහස්, හෙට හම්බවුනාම බලන්නකෝ… මට ඉවසිලක් නෑ හෙට වෙනකන්… ආදරෙයි සුදු මහත්තයෝ ගොඩාක්… මාත් ආදරෙයි මගේ සුදු අම්මිට… උම්ම්ම්ම්ම්ම්ම්මා…. (ක්ලාස් පීස් සල්ලියි මේ සල්ලියි එකතු වුනාම හොද දෙයක් අරන් දෙන්න පුලුවන්) උම්ම්ම්ම්මා… ඔයා කෑවද අප්පච්චි… තම නෑ………. උඹලත් මෙහෙමද වැලන්ටයින් සමරන්නේ… විශේෂ ක්ලාස් කියලා, තියෙන ක්ලස් කට් කරලා නැත්තන් වෙන මොකක් හරි බොරුවක් කියලා, අම්මා තාත්තා ක්ලාස් යන්න දෙන සල්ලි එකතු කරලා තෑගී අරන් දීලද වැලන්ටයින් සමරන්න හිතන් ඉන්නේ. එහෙනම් අහගනින් කොල්ලෝ, කෙල්ලෝ දෙගොල්ලටම කියන්නේ පෙබරවාරී 14 කියන්නෙත් සාමාන්‍ය දිනයක් විතරයි… උඹලට නම් වැලන්ටයින් වෙන්න ඇති මට නම් ඒකේ විශේෂයක් නෑ… ඇයි උඹලට 14 වැනිදාට වැඩිපුර ආදරේ හිතෙනවද තමන්ගේ පෙම්වතිය පෙම්වතා ගැන… වෙනදට ඒ වගේ දැනෙන්නේ නැද්ද… මට නම් විශේෂ නෑ හැමදාම එක වගේ ආදරෙයි… ඇත්තටම ආදරෙයි නම් දින ඕනේ නෑ බං. ෆැන්ටසියෙන් එළි බැහලා යථාර්තයට ඇවිත් බලපං.. ආදරේ නාමෙන් කී දෙනෙක් 14 වැනිදට රූම් යයිද..?. අම්මා හිතනවා ඇති මගෙ දුව මගේ පුතා ඉගෙන ගන්නවා කියලා ක්ලාස් ගිහින්… උඹලා රූම් අස්සෙ ගිහින් වෙන වැඩ කියලා අම්මලා දන්නවා නම් පපුව පැලිලා මැරෙයි බං… කොල්ලොන්ට වඩා කෙල්ලොන්ගේ. 14 සාමාන්‍ය විදිහට ඉදපං ලොකු ලොකු දේවල් එපා.. අපි උඹලා හම්බ කරන කාලෙක වැලන්ටයින් සමරමු හොදට.. දෙමව්පියෝ මහන්සි වෙලා හම්බකරලා දෙන සල්ලි වලින් වැලන්ටයින් සමරන එක නතර කරමු… ගිෆ්ට් දුන්නේ නැ කියලා තරහා වෙනවා නම් අම්මපා ඔය යාලුවෙලා ඉන්න එකාව එකීව අතඇරලා දාපං.. ගොඩක් කෙල්ලෝ( බහුතරයක්) තෑගී වලට පට්ට ආසයි.. එහෙමයි කියලා අවංකව ආදරේ කෙල්ලෙක් තැගී දුන්නේ නෑ කියලා ලොවෙත් තරහා වෙන්නේ නෑ… සිරා කෙල්ලෙක් බලපොරොත්තු වෙන්නේ තමන්ගේ තත්තා වගේ ආදරේ කරන , රැක බලගන්න කොලෙක්ව… පුලුවන් නම් ආදරේ කරන කෙනාගේ ඇස් දෙක දිහා බලාගෙන ඉදලා හදවතින්ම ආදරේ ප්‍රකාශ කරපං, ඊට පස්සෙ ලාවට කිස් එකක් දීපන්. කරන එක බොක්කෙන්ම අමතක වෙන්නැතිවයි ඒ වැලන්ටයින් එක කවදාවත්… පුලුවන් නම් පන්සලකට පල්ලියකට ගිහින් මලක් පහනක් පත්තු කරපං… හැමදෙටම වඩ ඒක හොදයි… වැලන්ටයින් ආදරේ නාමෙන් රූම් ගිහින්, හෝල් වලට ගිහින් ආදරෙ ජීවිතේ කියන දෙක විනාස කරගන්න එපා…. ඒ වගේම ආදරේ කරන කෙල්ලව ගණිකාවක් කරන්න යන්න එපා… [url]http://thewoman.lk/love-affairs/[/url][/COLOR][/FONT][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom