Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
...::: ආදරේ බිඳුනම හිරවුණාද..? :::...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

...::: ආදරේ බිඳුනම හිරවුණාද..? :::...

පිංතූරය නොපෙනේ නම් ලින්කුව භාවිතා කරන්න.

[FONT=&quot]ආදරේ බිඳුනම හිරවුණාද..?

ආදරේ බිඳෙන්නේ කොතනදීද..? කොහොමද..? කාගේ කැමැත්තට සිද්ධ වුණු දෙයක්ද..? ඇයි..? කියන දේවල් ආදරේ බිඳුනාම හිතට එන දුක නැතිකරන්නෙ නෑ.. ආදරයක් මිනිස් හිතක ඇතිවෙන්නෙ තමුන්ගෙ විරුද්ධ පාර්ශ්වයේ පුද්ගලයාගේ සිත් ඇදගැනීමේ හැකියාව නිසාමයි.. එකිනෙකා අනෙකාට ආදරය කරන්නේ ඒ ඒ අනෙකාගේ තුළ ඇති තමන් කැමති ලක්ෂණ නිසායි.. ඒ කැමැත්ත මතින් පිඹිදෙන ආදරය අනෙකා හා තමා තුළින් ගිලිහෙන්නේ කවදාද..? කුමක් නිසාද..? හෝ එය ජීවිතයක් සමග ගිලිහෙනවා මිසක මියෙන තුරු ඔබෙන් නොගිලිහෙන්නේද..? යන්න ඒ ඒ ආදරයට හා විශ්වාසයට පොදුයි..[/FONT]

[FONT=&quot]මේ ලිපිය ලියැවේනනේ ගිලිහුණු ආදරයන් නිසාවෙන් පමණක් වන නිසා, අප කතා කළ යුතුව ඇත්තේ එතැන් පටන් ඔබේ තීරණයන් සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පමණයි.. ආදරය ගිලිහීමෙන් පසු ඔබේ සිතට එන ප්‍රධානම හැගීම කුමක්ද..? දුකක් හෝ කේන්තියකින් ඇරඹෙන එය, අවසාන මොහොතක් එනවිට පවතින්නේ කිනම් හැගීම් තත්වයක්ද..? පළිගැනීම් තත්වයක් හෝ සතුටක් බවට පෙරලිය හැකි විරහවන් ඒ තත්වයෙන් ගොඩනැගීම කෙසේ වෙතත් ජීළුිතය මතින් නැගිටීම බොහෝ විට වැදගත් වේ.. එනම් සිත තුළ අනෙකා කෙරෙහි හටගන්නා ප්රකෝපකාරී හැගීම් මතින් තමන් තමන්ට දඩුවම් දීමට පෙළඹෙන තත්වයන් තාරුණ්‍යය තුළින් පැනනගී..[/FONT]

[FONT=&quot]ආදරය බිදීමට මූලික වන වරද එක් පාර්ශවයකට පමණක් චෝදනා එල්ලවිය හැක්කක් සේම දෙපාර්ශවයම චූදිතයන් වන අවස්ථාද ඇත.. එසේ වුවද බොහෝ දුරට තමාට ආදරය වරද පටවාගන්නා ප්‍රේම පරාජිතයෝ එතැන් සිට තම විදවීම අරඹතී..[/FONT]

[FONT=&quot]ආදරය ගිලිහෙන තැන සිට තරුණ ජීවිත ගෙවෙන්නේ කොහොමද..? තරුණයෙක් නම් යාළුවන් වටකරගෙන බොන්න සෙට්වෙන එක අනිවාර්යෙන්ම උනත් බීලා ඉවරවෙද්දීත් ප්‍රශ්නෙ එතනමයි කියලා දැනගත්තම හිතට එන්නෙ මාර පරාජය වගේ හැගීමක්.. තරුණියක් නං යාළුවො එක්ක එකතු වෙලා පාටිවලට එක්කගෙන යයි.. එහාට එන සල්ලාලයෙක්, කෙල්ලගේ දුර්වලම තැනට ගහලා කෙල්ලව අල්ලගනියි, කෙළසයි, අන්තිමට හිතෙයි, මීට හොදයි රණ්ඩු වෙවී හරි හිටියනං කියලා..[/FONT]

[FONT=&quot]හැබැයි ජීවිතේ ඔය වගේ තැනකින් නැවතුනොත් ආපහු [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]අ[/FONT][FONT=&quot]’[/FONT][FONT=&quot] යන්නෙ ඉදලා පටන් ගන්න පුළුවන් උනත්, ආදරයත් උඩින්ම හැදෙන විරහවක් නිසා හිතින් වැටුණොත් ඒකෙන් ගොඩ එන්න නම් කාලයක් යාවි.. දැනට දැනෙන විදියට දැන් තියෙන ආදර කතාවල ප්‍රධානම අවුල තමයි, හිතට හොරෙන් කරන එක.. මූණට ආදරේ කරන්න විදියක් නැතුව හැංගි හොරා ලව් කර කර, මූණට ප්‍රශ්නයක් කතා නොකර වහෙන් ඔරෝ රණ්ඩු පිට ගෙනියන ලව් එක ජීවිතෙත් එක්ක එපා කොරෝනවා..[/FONT]

[FONT=&quot]ඒ වගේමයි ආදරේ බිඳුනාමත්.. ඇයි බිදුණෙ කියන තැනින් පටන් අරගෙන අවංකව තමන්ගෙ වැරැද්දක් නං සමාව ඉල්ලලා, අනිත් පාර්ශවේ වැරැද්දක් නං තේරුං කරලා දීලා ඉදිරිපත් වේනන ලැජ්ජයි නම් ආදරෙයෙන් වෙන්වෙලා, හිතට ඊළගට හරියන හොදම දේ හොයාගෙන යන එක සහ සොයාගත්තු දේ දිනාගන්න එක තමයි ඉදිරි ජීවිතේ වෙන්න ඕන.. නැතුවමනෝ පිට, කදුළු උඩින් ගෙව ජීවිතෙත් එක්කරන මානසික වැටීම මිනිහෙකුගෙ ඉදිරිගමනට ලොකු බාධාවක්..[/FONT]

[FONT=&quot]ආදරේ බිඳුණම දුකයි.. දෙන්නම එකට ඇවිදගෙන ගිය තැන් මතක් වෙද්දි වාවන්නෙ නෑ තමයි.. තමුන්ගෙ කෙනා තවකෙක් එක්ක කියලා ආරංචි වෙද්දි හිතට ලොකු ඉරිසියාවක් එනවා තමයි.. තමන්ගෙ වැරැදිවලට කෑ ගහපු කට, අලුත් මිනිහගෙ වැරදි ඉස්සරහා වැහිලා තියෙනවා දකිද්දි කේන්තියි තමයි.. නමුත් දිනාගන්න බැරිවෙච්ච දේට වෛර කිරීම හරි, පළිගැනීම හරි සාධාරණ නැහැ.. ඒ වගේම ඒ දේ ආපහු දිනාගන්න හදලත් වැඩක් නැහැ.. මොකද ආදරේ කියන්නෙ කුසලානයක් නෙමෙයි.. ඒක දෙන්නෙක් එකතු වෙලා හදන්න ඕන නිවහනක් වගේ දෙයක්..[/FONT]

අවසානයි

උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න

සටහන - තෙල්ලමුරගේ රජ

CrazyBuddy@ElaKiri.Com

2012-06-04

[QUOTE="crazybuddy, post: 12807649, member: 326070"] [b]...::: ආදරේ බිඳුනම හිරවුණාද..? :::...[/b] [CENTER][SIZE=4][COLOR=Sienna][IMG]http://i743.photobucket.com/albums/xx79/buddylanka/Adare-Bindunama.jpg[/IMG] [/COLOR][/SIZE][URL="http://i743.photobucket.com/albums/xx79/buddylanka/Adare-Bindunama.jpg"][SIZE=4][COLOR=Red]පිංතූරය නොපෙනේ නම් ලින්කුව භාවිතා කරන්න.[/COLOR][/SIZE][/URL] [LEFT] [FONT="][SIZE=4][COLOR=Sienna][SIZE=5]ආදරේ බිඳුනම හිරවුණාද..?[/SIZE] ආදරේ බිඳෙන්නේ කොතනදීද..? කොහොමද..? කාගේ කැමැත්තට සිද්ධ වුණු දෙයක්ද..? ඇයි..? කියන දේවල් ආදරේ බිඳුනාම හිතට එන දුක නැතිකරන්නෙ නෑ.. ආදරයක් මිනිස් හිතක ඇතිවෙන්නෙ තමුන්ගෙ විරුද්ධ පාර්ශ්වයේ පුද්ගලයාගේ සිත් ඇදගැනීමේ හැකියාව නිසාමයි.. එකිනෙකා අනෙකාට ආදරය කරන්නේ ඒ ඒ අනෙකාගේ තුළ ඇති තමන් කැමති ලක්ෂණ නිසායි.. ඒ කැමැත්ත මතින් පිඹිදෙන ආදරය අනෙකා හා තමා තුළින් ගිලිහෙන්නේ කවදාද..? කුමක් නිසාද..? හෝ එය ජීවිතයක් සමග ගිලිහෙනවා මිසක මියෙන තුරු ඔබෙන් නොගිලිහෙන්නේද..? යන්න ඒ ඒ ආදරයට හා විශ්වාසයට පොදුයි..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]මේ ලිපිය ලියැවේනනේ ගිලිහුණු ආදරයන් නිසාවෙන් පමණක් වන නිසා, අප කතා කළ යුතුව ඇත්තේ එතැන් පටන් ඔබේ තීරණයන් සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පමණයි.. ආදරය ගිලිහීමෙන් පසු ඔබේ සිතට එන ප්‍රධානම හැගීම කුමක්ද..? දුකක් හෝ කේන්තියකින් ඇරඹෙන එය, අවසාන මොහොතක් එනවිට පවතින්නේ කිනම් හැගීම් තත්වයක්ද..? පළිගැනීම් තත්වයක් හෝ සතුටක් බවට පෙරලිය හැකි විරහවන් ඒ තත්වයෙන් ගොඩනැගීම කෙසේ වෙතත් ජීළුිතය මතින් නැගිටීම බොහෝ විට වැදගත් වේ.. එනම් සිත තුළ අනෙකා කෙරෙහි හටගන්නා ප්රකෝපකාරී හැගීම් මතින් තමන් තමන්ට දඩුවම් දීමට පෙළඹෙන තත්වයන් තාරුණ්‍යය තුළින් පැනනගී..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ආදරය බිදීමට මූලික වන වරද එක් පාර්ශවයකට පමණක් චෝදනා එල්ලවිය හැක්කක් සේම දෙපාර්ශවයම චූදිතයන් වන අවස්ථාද ඇත.. එසේ වුවද බොහෝ දුරට තමාට ආදරය වරද පටවාගන්නා ප්‍රේම පරාජිතයෝ එතැන් සිට තම විදවීම අරඹතී..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ආදරය ගිලිහෙන තැන සිට තරුණ ජීවිත ගෙවෙන්නේ කොහොමද..? තරුණයෙක් නම් යාළුවන් වටකරගෙන බොන්න සෙට්වෙන එක අනිවාර්යෙන්ම උනත් බීලා ඉවරවෙද්දීත් ප්‍රශ්නෙ එතනමයි කියලා දැනගත්තම හිතට එන්නෙ මාර පරාජය වගේ හැගීමක්.. තරුණියක් නං යාළුවො එක්ක එකතු වෙලා පාටිවලට එක්කගෙන යයි.. එහාට එන සල්ලාලයෙක්, කෙල්ලගේ දුර්වලම තැනට ගහලා කෙල්ලව අල්ලගනියි, කෙළසයි, අන්තිමට හිතෙයි, මීට හොදයි රණ්ඩු වෙවී හරි හිටියනං කියලා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]හැබැයි ජීවිතේ ඔය වගේ තැනකින් නැවතුනොත් ආපහු [/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]‘[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]අ[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna]’[/COLOR][/SIZE][/FONT][FONT="][SIZE=4][COLOR=Sienna] යන්නෙ ඉදලා පටන් ගන්න පුළුවන් උනත්, ආදරයත් උඩින්ම හැදෙන විරහවක් නිසා හිතින් වැටුණොත් ඒකෙන් ගොඩ එන්න නම් කාලයක් යාවි.. දැනට දැනෙන විදියට දැන් තියෙන ආදර කතාවල ප්‍රධානම අවුල තමයි, හිතට හොරෙන් කරන එක.. මූණට ආදරේ කරන්න විදියක් නැතුව හැංගි හොරා ලව් කර කර, මූණට ප්‍රශ්නයක් කතා නොකර වහෙන් ඔරෝ රණ්ඩු පිට ගෙනියන ලව් එක ජීවිතෙත් එක්ක එපා කොරෝනවා..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ඒ වගේමයි ආදරේ බිඳුනාමත්.. ඇයි බිදුණෙ කියන තැනින් පටන් අරගෙන අවංකව තමන්ගෙ වැරැද්දක් නං සමාව ඉල්ලලා, අනිත් පාර්ශවේ වැරැද්දක් නං තේරුං කරලා දීලා ඉදිරිපත් වේනන ලැජ්ජයි නම් ආදරෙයෙන් වෙන්වෙලා, හිතට ඊළගට හරියන හොදම දේ හොයාගෙන යන එක සහ සොයාගත්තු දේ දිනාගන්න එක තමයි ඉදිරි ජීවිතේ වෙන්න ඕන.. නැතුවමනෝ පිට, කදුළු උඩින් ගෙව ජීවිතෙත් එක්කරන මානසික වැටීම මිනිහෙකුගෙ ඉදිරිගමනට ලොකු බාධාවක්..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE] [FONT="][SIZE=4][COLOR=Sienna]ආදරේ බිඳුණම දුකයි.. දෙන්නම එකට ඇවිදගෙන ගිය තැන් මතක් වෙද්දි වාවන්නෙ නෑ තමයි.. තමුන්ගෙ කෙනා තවකෙක් එක්ක කියලා ආරංචි වෙද්දි හිතට ලොකු ඉරිසියාවක් එනවා තමයි.. තමන්ගෙ වැරැදිවලට කෑ ගහපු කට, අලුත් මිනිහගෙ වැරදි ඉස්සරහා වැහිලා තියෙනවා දකිද්දි කේන්තියි තමයි.. නමුත් දිනාගන්න බැරිවෙච්ච දේට වෛර කිරීම හරි, පළිගැනීම හරි සාධාරණ නැහැ.. ඒ වගේම ඒ දේ ආපහු දිනාගන්න හදලත් වැඩක් නැහැ.. මොකද ආදරේ කියන්නෙ කුසලානයක් නෙමෙයි.. ඒක දෙන්නෙක් එකතු වෙලා හදන්න ඕන නිවහනක් වගේ දෙයක්..[/COLOR][/SIZE][/FONT][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][CENTER][SIZE=4]අවසානයි[/SIZE] [IMG]http://img515.imageshack.us/img515/7987/signt.gif[/IMG] [RIGHT][RIGHT][RIGHT][FONT=Franklin Gothic Medium][SIZE=2].................................................. .................................................. ............................. [/SIZE][/FONT][FONT=Franklin Gothic Medium]උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න [/FONT][FONT=Franklin Gothic Medium]සටහන - තෙල්ලමුරගේ රජ[/FONT] [FONT=Franklin Gothic Medium][EMAIL="CrazyBuddy@ElaKiri.Com"]CrazyBuddy@ElaKiri.Com[/EMAIL] [/FONT][FONT=Franklin Gothic Medium]2012-06-04[/FONT] [FONT=Franklin Gothic Medium] .................................................. .................................................. .............................[/FONT][/RIGHT] [/RIGHT] [/RIGHT] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom