Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරේ වේදනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැනට අවුරුදු 4 කට විතර කලින් මට තිබ්බා මගේම කියලා ආදරයක් (හරියටම ගත්තොත් අවුරුදු 5 ක 6 ක ආදරයක්) ඒත් දැන් එයා කොහෙ ඉන්නවද මොනා කරනවද කියලවත් මම දන්නේ නෑ එත් තවමත් මට ඒ මූන එයාගේ එ හිනාව හුරතලය හැම දෙයක්ම මතකයි මොකද මගේ පලවෙනි ආදරේ අනික එයා මගෙන් ගියාට පස්සේ දෙවෙනි තුන්වෙනි කියලා ආදරයක් තිබිලා නෑ දැනටමත් නෑ

හේතුව මම දන්නේ නෑ කෙල්ලෙක් දිහා බැලුවත් බැලෙන්නෙ එයාගේ හැඩරුව තියෙන කෙනෙක් දිහා එත් තාමත් මම එයාව හොයනවා කියලා මට තේරෙනවා එත් මම දන්නවා එයාට මාව අමතකත් ඇති කවුරුත් හරි ඇති මොකද මට එයාව අවසානෙට හම්බවුන දවසේ මට තේරුනා මාව වෙනදා වගේ ගනන් නොගෙන මගහරින විදිය එ නිසා මම බලෙන් පස්සෙන් කරදර කර කර ගියෙ නැහැ මම ම නිෂ්ශබ්ද වුනා මම හිතනවා මම කලේ එයාට ඹිනි දේ කියලා අනික පස්සෙන් ගිහින් ආදරේ ඉල්ලන්න තරම් මම ආදරේ බොරුවට වංචාවට කලේ නැහැ හැම වෙලේම තත්තා කෙනෙක් වගේ රැකවරණය දුන්නා එ වගේම හදවතින්ම ආදරේ කලා කවදාවත් බැදලා කරන්න ඹ්නි දෙවල් කලින් කරේ නැහැ කරන්න බැරි කමක් තිබුනෙත් නැ හේතුව එ තරමටම මම ආදරේ දුන්නා ආදරෙ කලා

කලින් කිව්වනේ අවුරුදු 5 ක 6 ක ආදරයක් කියලා ඒ සම්බන්දෙ පටන් අරගෙන එයා ගැන crush එකක් ඇතිවුනේ ශිෂ්‍යත්ව පන්ති එනවා දැකලා එ කාලේ ඔය ආදරයක්ද කියන ඒකක් දැනුනේ නැ තේරුනෙත් නැ මොකක්ද කියලා එත් මම ක්ලාස් එකේදි එයාව දකින්න ආස කලා එයාව හෙව්වෙත් නැ නෙවෙයි හැබයි වචනයක් වත් කතා කරලත් නැ අනික එයාගෙ අයියා මගෙ හොදම යාලුවෙක් (අයියා කිව්වෙ එයාගෙ මගේ වයසම තමා) මට තාම මතකයි එ පන්තියෙන් මම එයාව පළවෙනි යෙන් දැකපු දවස නිල් පාට ගවුමක් ඇදන් අපු හැටි මම ඔික අනන්තවත් කියල ඇති මගෙ ලග ඉද්දි (මට මතක විදියට ඔය කාලේ මට කෙල්ලො පේන්න බැ මගේ පන්තියෙත් සෙල්ලම් කරද්දි ඓහෙම වැඩිය කෙල්ලොත් එක්ක නැ- අනේ මන්ද එත් මෙක දැක්කම මොකක් හරි අමුත්තක් දැනුන ඉතින් )

ඊට පස්සෙ ඉතින් ශිෂ්‍යත්ව එහෙම ලියලා High School එකකට යන්න එපැයි කොහෙම හරි එකම ඉස්කොලේ එකම පන්තියටම එයත් ඇවිත් එකත් දැක්කේ 8 වසරෙදි වගේ මොකද මම කලින් කිව්වෙ මට කෙල්ලො පේන්න බැරි ගතියක් තිබ්බා කියලා එ් දැක්කෙත් ඹය රවුමක් හැදිලා පොත එහෙම අරගෙන ගහක් යට පාඩම් කියවන්නෙ අන්න එතකොට තමා මීටර් වුනේ මේ අර මගේ යාලුවගේ නගා නේද කියලා ඒ කාලෙත් ඉතින් ලව් කියලා මගුලක් තේරුනේ නැ හැබයි දකින්න ආස කලා ඉතින් ස්කොලෙ ඇවිත්ද නත්ද වගේ කියලා වගේ හරි බැලුව ඉතින්

ඹන්න ඹහොම කාලය ගෙවෙද්දී 10 වසර 11 වසරෙදි වගේ තේරුනා මොකක්ද මේ සීන් එක කියලා කොහොම කොහෙම හරි 10 අවසානෙට වගේ වැඩෙි පත්තු වුනා ස්කොලේ පන්තියේ අය එහෙම වැඩිය දන්නේ නැ සිද්ධිය ඒක නිකන් පොදු රහසක් වගේ වැඩේ සෙට් වෙලත් එත් ඉතින් මම වැඩිය කතාවක් එහෙම නැ ඉතින් මම ඉතින් full ලව් එයත් එහෙම වෙන්න ඇති සිද්ධිය මාට්ටු වුන සර් කෙනෙක් එහෙම හිටිය එයත් ලොකුවට බර බරේ දැම්මෙ නැ මම හිතන්නේ මමත් හෙන අහිංසක චරිතනේ පාඩුවේ වැඩත් කරගෙන හිටපු ඩයල් එකක් නිසා වෙන්න ඇති එයත් එහෙමයි (අන්තිමෙට මෙහෙම කලාට) අනික පන්තියෙත් පලවෙනි 10 දෙනා අතර අනිවාර්යයෙන් එයයි මමයි දෙන්නම හිටිය ඉතින්

ඹහොම ඉතින් O/L එකත් ගොඩ ගියා කොහොම හරි දෙන්නම Bio කලා ඔය කාලෙදි තමා ඉතින් ගොඩක් ලංවුනේ කවදාවත් රංඩුවක් වෙලා තිබුන්නෙ නැ මට තරහ ගියොත් තරහ ගියේ නුසුදුසු ඇදුමක් ඇන්දොත් විතරයි (නුසුදුසු ඇදුම් ඇන්දෙ නැ මට ඉතින් පොඩ්ඩක් දෙයක් දැක්කත් ඇති) ආදරේ වැඩි කමට වෙන්න ඇති කවදාවත් කැත විදියට කතා කරලා තිබ්බෙ නැ තමුසේ කියලා කතා කලේ නැ (දෙපාරක් විතර මම ඹිනි නම් තමුන් කියලා කතා කරලා ඇති) (පොඩි පොඩි දෙවල් වලට ඉතින එක එක දේවල් කිව්වට ආපහු විනාඩි 5 ක් යන්න කලින් ආයෙ හිනාවෙලා හිටියා - ඒ ආදරේ වැඩි කමට වෙන්න ඇති) වැරදි විදියට එයා දිහා බලලා නැ (මගෙත් ඉතින් අවංක සත්‍ය පේුම සීන් කෝටියයි-ඇත්තටම තමා ඉතින් (එහෙම හිටපු නිසාද මෙහෙම උනේ කියලත් හිතෙනවා)) (තව ඉතින් කියනවනම් කියන්න පුලුවන් පිටු ගනන්)

කොහොම හරි ඔහොම කාලය ගෙවෙද්දි මීට අවු 4 කට කලින් විතර වගේ පත්තු වෙන්න ගත්තා මහ තේරුමක් නැති දේකට නොගැලපීම් එයා ගෙ ගෙදරින් මාරම කාලයක් හිතේ කිසි සැනසීමක් නෑ කොහොම හරි ඉතින් අද එයා මගේ ලග නැ ඇන්තිමේදි පණ දෙන්න හිටපු එයා සතියක් විතර අඩන්න ඇති මමත් අඩුව ඊට පස්සේ ටිකින් ටික එයා මාව අයින් කලා ඹන්න ඹකයි උනේ අද එයා සතුටින් ඇති මම ඉතින් අදටත් නිතර නිතර මතක් වෙවි ඉන්නවා

හැම අවුරුද්දෙම එයාගේ උපන්දිනෙ තියෙන දවසත් නිකම්ම ඉතින් මතක් වෙනවා නම්බර් හොයන් කතා කරන්න බැරි කමක් නැ එත් මොකටද කියලා හිතෙනවා මට තාමත් හිතාගන්න බෑ මෙහෙම මට කරාද කියලයි එයා කොහොමද එහෙම කලේ කියලයි

ඉතින් එදා ඉදන් අද වෙනකම් තාම කෙල්ලෙක්ට හිත ගිහින් නැ ගියත් තාම එයාව හොයනවා (අනික කරුමෙ කියන්නෙ යන යන තැන ඒ නම තියෙන කවුරු හරි ඉන්නව ඉතින් කොහෙ කරන්නද)

අන්තිමේට කියන්න තියෙන්නෙ ලව් නම් කරන්න එපා කරත් සිරා කරන්න එපා කෙලෙවෙනවා හොයාගන්න බැරි වෙන්නම

සොරි මචංලා මේකේ පොස්ටි කලාට දුක පොඩ්ඩක් තුනී කරගන්න දැම්මෙ ඇනික මේ පලවෙනි පාර මම මෙහෙම සිද්දියක් කියන මොකද මම FB නැහැ හිටියා එත් දැන් නැ දන්නවනේ ඉතින් ඔිකෙ හිටියොත් තවත් සිත් පැරීම් තමා

පුලුවන්නම් අවුල නැතිකරගන්න මොනාහරි කියන්න

මචංලා

[QUOTE="BlackWalker, post: 24239080, member: 570126"] දැනට අවුරුදු 4 කට විතර කලින් මට තිබ්බා මගේම කියලා ආදරයක් (හරියටම ගත්තොත් අවුරුදු 5 ක 6 ක ආදරයක්) ඒත් දැන් එයා කොහෙ ඉන්නවද මොනා කරනවද කියලවත් මම දන්නේ නෑ එත් තවමත් මට ඒ මූන එයාගේ එ හිනාව හුරතලය හැම දෙයක්ම මතකයි මොකද මගේ පලවෙනි ආදරේ අනික එයා මගෙන් ගියාට පස්සේ දෙවෙනි තුන්වෙනි කියලා ආදරයක් තිබිලා නෑ දැනටමත් නෑ හේතුව මම දන්නේ නෑ කෙල්ලෙක් දිහා බැලුවත් බැලෙන්නෙ එයාගේ හැඩරුව තියෙන කෙනෙක් දිහා එත් තාමත් මම එයාව හොයනවා කියලා මට තේරෙනවා එත් මම දන්නවා එයාට මාව අමතකත් ඇති කවුරුත් හරි ඇති මොකද මට එයාව අවසානෙට හම්බවුන දවසේ මට තේරුනා මාව වෙනදා වගේ ගනන් නොගෙන මගහරින විදිය එ නිසා මම බලෙන් පස්සෙන් කරදර කර කර ගියෙ නැහැ මම ම නිෂ්ශබ්ද වුනා මම හිතනවා මම කලේ එයාට ඹිනි දේ කියලා අනික පස්සෙන් ගිහින් ආදරේ ඉල්ලන්න තරම් මම ආදරේ බොරුවට වංචාවට කලේ නැහැ හැම වෙලේම තත්තා කෙනෙක් වගේ රැකවරණය දුන්නා එ වගේම හදවතින්ම ආදරේ කලා කවදාවත් බැදලා කරන්න ඹ්නි දෙවල් කලින් කරේ නැහැ කරන්න බැරි කමක් තිබුනෙත් නැ හේතුව එ තරමටම මම ආදරේ දුන්නා ආදරෙ කලා කලින් කිව්වනේ අවුරුදු 5 ක 6 ක ආදරයක් කියලා ඒ සම්බන්දෙ පටන් අරගෙන එයා ගැන crush එකක් ඇතිවුනේ ශිෂ්‍යත්ව පන්ති එනවා දැකලා එ කාලේ ඔය ආදරයක්ද කියන ඒකක් දැනුනේ නැ තේරුනෙත් නැ මොකක්ද කියලා එත් මම ක්ලාස් එකේදි එයාව දකින්න ආස කලා එයාව හෙව්වෙත් නැ නෙවෙයි හැබයි වචනයක් වත් කතා කරලත් නැ අනික එයාගෙ අයියා මගෙ හොදම යාලුවෙක් (අයියා කිව්වෙ එයාගෙ මගේ වයසම තමා) මට තාම මතකයි එ පන්තියෙන් මම එයාව පළවෙනි යෙන් දැකපු දවස නිල් පාට ගවුමක් ඇදන් අපු හැටි මම ඔික අනන්තවත් කියල ඇති මගෙ ලග ඉද්දි (මට මතක විදියට ඔය කාලේ මට කෙල්ලො පේන්න බැ මගේ පන්තියෙත් සෙල්ලම් කරද්දි ඓහෙම වැඩිය කෙල්ලොත් එක්ක නැ- අනේ මන්ද එත් මෙක දැක්කම මොකක් හරි අමුත්තක් දැනුන ඉතින් ) ඊට පස්සෙ ඉතින් ශිෂ්‍යත්ව එහෙම ලියලා High School එකකට යන්න එපැයි කොහෙම හරි එකම ඉස්කොලේ එකම පන්තියටම එයත් ඇවිත් එකත් දැක්කේ 8 වසරෙදි වගේ මොකද මම කලින් කිව්වෙ මට කෙල්ලො පේන්න බැරි ගතියක් තිබ්බා කියලා එ් දැක්කෙත් ඹය රවුමක් හැදිලා පොත එහෙම අරගෙන ගහක් යට පාඩම් කියවන්නෙ අන්න එතකොට තමා මීටර් වුනේ මේ අර මගේ යාලුවගේ නගා නේද කියලා ඒ කාලෙත් ඉතින් ලව් කියලා මගුලක් තේරුනේ නැ හැබයි දකින්න ආස කලා ඉතින් ස්කොලෙ ඇවිත්ද නත්ද වගේ කියලා වගේ හරි බැලුව ඉතින් ඹන්න ඹහොම කාලය ගෙවෙද්දී 10 වසර 11 වසරෙදි වගේ තේරුනා මොකක්ද මේ සීන් එක කියලා කොහොම කොහෙම හරි 10 අවසානෙට වගේ වැඩෙි පත්තු වුනා ස්කොලේ පන්තියේ අය එහෙම වැඩිය දන්නේ නැ සිද්ධිය ඒක නිකන් පොදු රහසක් වගේ වැඩේ සෙට් වෙලත් එත් ඉතින් මම වැඩිය කතාවක් එහෙම නැ ඉතින් මම ඉතින් full ලව් එයත් එහෙම වෙන්න ඇති සිද්ධිය මාට්ටු වුන සර් කෙනෙක් එහෙම හිටිය එයත් ලොකුවට බර බරේ දැම්මෙ නැ මම හිතන්නේ මමත් හෙන අහිංසක චරිතනේ පාඩුවේ වැඩත් කරගෙන හිටපු ඩයල් එකක් නිසා වෙන්න ඇති එයත් එහෙමයි (අන්තිමෙට මෙහෙම කලාට) අනික පන්තියෙත් පලවෙනි 10 දෙනා අතර අනිවාර්යයෙන් එයයි මමයි දෙන්නම හිටිය ඉතින් ඹහොම ඉතින් O/L එකත් ගොඩ ගියා කොහොම හරි දෙන්නම Bio කලා ඔය කාලෙදි තමා ඉතින් ගොඩක් ලංවුනේ කවදාවත් රංඩුවක් වෙලා තිබුන්නෙ නැ මට තරහ ගියොත් තරහ ගියේ නුසුදුසු ඇදුමක් ඇන්දොත් විතරයි (නුසුදුසු ඇදුම් ඇන්දෙ නැ මට ඉතින් පොඩ්ඩක් දෙයක් දැක්කත් ඇති) ආදරේ වැඩි කමට වෙන්න ඇති කවදාවත් කැත විදියට කතා කරලා තිබ්බෙ නැ තමුසේ කියලා කතා කලේ නැ (දෙපාරක් විතර මම ඹිනි නම් තමුන් කියලා කතා කරලා ඇති) (පොඩි පොඩි දෙවල් වලට ඉතින එක එක දේවල් කිව්වට ආපහු විනාඩි 5 ක් යන්න කලින් ආයෙ හිනාවෙලා හිටියා - ඒ ආදරේ වැඩි කමට වෙන්න ඇති) වැරදි විදියට එයා දිහා බලලා නැ (මගෙත් ඉතින් අවංක සත්‍ය පේුම සීන් කෝටියයි-ඇත්තටම තමා ඉතින් (එහෙම හිටපු නිසාද මෙහෙම උනේ කියලත් හිතෙනවා)) (තව ඉතින් කියනවනම් කියන්න පුලුවන් පිටු ගනන්) කොහොම හරි ඔහොම කාලය ගෙවෙද්දි මීට අවු 4 කට කලින් විතර වගේ පත්තු වෙන්න ගත්තා මහ තේරුමක් නැති දේකට නොගැලපීම් එයා ගෙ ගෙදරින් මාරම කාලයක් හිතේ කිසි සැනසීමක් නෑ කොහොම හරි ඉතින් අද එයා මගේ ලග නැ ඇන්තිමේදි පණ දෙන්න හිටපු එයා සතියක් විතර අඩන්න ඇති මමත් අඩුව ඊට පස්සේ ටිකින් ටික එයා මාව අයින් කලා ඹන්න ඹකයි උනේ අද එයා සතුටින් ඇති මම ඉතින් අදටත් නිතර නිතර මතක් වෙවි ඉන්නවා හැම අවුරුද්දෙම එයාගේ උපන්දිනෙ තියෙන දවසත් නිකම්ම ඉතින් මතක් වෙනවා නම්බර් හොයන් කතා කරන්න බැරි කමක් නැ එත් මොකටද කියලා හිතෙනවා මට තාමත් හිතාගන්න බෑ මෙහෙම මට කරාද කියලයි එයා කොහොමද එහෙම කලේ කියලයි ඉතින් එදා ඉදන් අද වෙනකම් තාම කෙල්ලෙක්ට හිත ගිහින් නැ ගියත් තාම එයාව හොයනවා (අනික කරුමෙ කියන්නෙ යන යන තැන ඒ නම තියෙන කවුරු හරි ඉන්නව ඉතින් කොහෙ කරන්නද) අන්තිමේට කියන්න තියෙන්නෙ ලව් නම් කරන්න එපා කරත් සිරා කරන්න එපා කෙලෙවෙනවා හොයාගන්න බැරි වෙන්නම සොරි මචංලා මේකේ පොස්ටි කලාට දුක පොඩ්ඩක් තුනී කරගන්න දැම්මෙ ඇනික මේ පලවෙනි පාර මම මෙහෙම සිද්දියක් කියන මොකද මම FB නැහැ හිටියා එත් දැන් නැ දන්නවනේ ඉතින් ඔිකෙ හිටියොත් තවත් සිත් පැරීම් තමා පුලුවන්නම් අවුල නැතිකරගන්න මොනාහරි කියන්න මචංලා [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom