Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරේ සුන්දරයි...!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

part 17

සදමලිගේ ජීවිතය දැන් ටිකක් අවුල් වී ඇත ....ඇය හරියට කෑමක් බිමක් නැත ..හරියට වැඩට යන්නේද නැත ..office එකේ වැඩත් ටිකක් විතර අවුල් වෙලා ....සමහර දින වල උදේ කිරි කෝප්පයත් දවල්ට බත් කටකුත් රැට biscut එකකට සිමා වී ඇත ...දවස් ගානක් හරි හමන් කෑමක් නොලැබුන ඇය දැන් දුර්වල වී ඇත ...ටික දිනකින් සදමාලි ගෙදර දී කලන්තය හැදෙන්නේ ඇගේ දුර්වල කම නිසාම විය යුතුය ...එදිනම ඇය රෝහල් ගත කර ඇත ....සේලයින් පවා දීමට සිදු වී ඇත්තේ ඇගේ ශරීරය දුර්වල උන නිසාය ...ඇයගේ යෙහෙලියන් මෙන්ම සදමලිගේ අම්මාද මට කතා කර සිද්ද වෙච්ච දේ කිවුවා ...නමුත් මම අඩියක්වත් පස්සට ගැනීමට සුදානම් නැත..ඇය බැලීමට රෝහලටවත් මම නොගියෙමි ...call එකකවත් දීමට නොසිතුනි ...කෙනෙකුට මම අතිශයින්ම කුරිරු පුද්ගලයෙක් යැයි සිතෙනවා විය හැක ...නමුත් මාව ඒ තැනට පත් කලේ සදමලිමය ...ඇය කල කි දේවල මම මිස වෙන කොල්ලෙක් නම් කීයටවත් ඉවසන්නේ නැත ...එතරම ඉවසන කෙන්කෙගේ සිමාව පැන්න විට ඇති වන කලකිරීම කුමක් කලත් මැඩ පැවැත්විය නොහැක....ඒ නිසාම ඇය රෝහල් ගත කිරීම මට එතරම වැදගත් ප්‍රවුර්තියක් නොවිය ....ඒ තරම්ම කලකිරීමක් මගේ හිතේ සදමාලි ගැන ඇත ..ඊටත් වඩා මට හැගෙන්නේ මට තර්ජනයක් ලෙසිනි ...ඇය ඇයට උවමනා කරන දේ බලෙන් හෝ ගැනීමට උත්සාහ කරයි ....ඇය දෙයක් හිතුවොත් හිතුවමයි ..ඒක කෙලෙස හෝ කරන්න ඕනි...අඩියක් පස්සට තැබීමට කැමති නැත ....ඇය මේ උත්සාහ කරන්නේද එදා convocation එකේ කල දේ කිරීමටය ...එදා පැනඩෝල් බි මැරෙනවා කියා තර්ජනය කර මාව ගෙන්වා ගත්තා සේ මෙවරද නොකා නොබී ඉද මාව ඇය ලග දන ගස්සනට හදයි ..මෙවර ඒ කිසිම දෙකට මම යට වෙන්නේ නැත ...අවන්කවම කිවහොත් සදමාලි තෝරා ගත්ත පාර වැරදිය ...ඔබ කවුරු විරුද්ද වුවද මම අදත් ඒ මතයේ සිටිමි ...යම් හෙයකින් ඇය කාරුණිකව මට කතා කලා නම් මගේ හිත උණු වීමට ඉඩ තිබුණි ....නමුත් ඇය කලේ දිගින් දිගටම වහ බොනවා මැරෙනවා යනාදිය කීම පමණි ....එයින් සිදු වුයේ මගේ හිත තවත් දැඩි වීම පමණි ..

යලිත් වරක් සදමලිගෙ අම්මා කතා කරයි ...

"අනේ පුතේ ..ඔයාවත් කතා කරලා කියන්නකෝ කන්න කියලා ...මේ ළමයා මරා ගන්නද ඕනි ...මම ඉල්ලන්නේ එච්චරයි පුතාගෙන් ..."

සදමලිගේ අම්මා හරිම කාරුණික කෙනෙකි ..මට ඇගේ ඉල්ලීම අහක දාන්න බැරිය ...මම සදමාලිට කතා කලා ...

"දැන් කොහොමද ඔයාට .."

"හොදයි දැන් නම් ...ඇයි ඔයා කතා කළේවත් නැත්තේ මට ...එච්ච්ච්රටම ඔයා මගේ එක්ක තරහයිද ..."

"නොකා නොබී ඉදල හරි යන්නේ නැහැනේ ...ඔහොම ප්‍රශ්න විසදන්න බැහැනේ ...කාල ඉන්න මුලින්ම .."

"ඔයා කියනවා නම් මම කන්නම්කො ..."

"හ්ම්ම් ..කාල හොදට ඉන්න මුලින්ම ...ජිවිතේ අවුල් කර ගන්න එපා ...අපි හැමෝටම ප්‍රශ්න එනවා ...ඒ හැම දේකටම උත්තර තියෙනවා ..."

පසුව සදමාලි නිවස බලා ගොස් ඇත ...යලිත් සදමාලිගේ අම්මා කතා කරයි ...

"අනේ පුතේ , මට කෙල්ලව ඔයාට බන්දල දෙන්න ඕනි නැහැ ..මට බයයි කෙල්ලට මොනවා හරි වෙයි කියල ..එයාගේ හිත හැදෙන්න සතියකට සැරයක් දෙසරයක්වත් කතා කරන්න ..."

"බලමුකෝ ඇන්ටි ...මම පුළුවන් වෙලාවට කතා කරන්නම්කො ..."

දැන් ඇය ක්‍රමයෙන් පියවි තත්වයට පත් වෙමින් සිටියි ...රෝහලෙන් නිවසට ආ පසු සදමාලිගෙන් ඇත්තටම මට ලොකු කරදරයක් නොතිබිනි ...ඇය දැන් මට කතා කර තර්ජනය කරන්නේ නැත ..එයා එයාගේ වැඩ ටික කරමින් දුක තුනී කර ගන්නට උත්සාහ කරයි ...මමද ඇයට කතා කලේ නැත ..නමුත් ඉද හිට msg එකක් දමා සුව දුක් විමසයි ...

ඒ වන විටත් අයියාද මෙහි සියලු සිද්දි දැන සිටියා ...අයියාද සදමාලිට මුකුත් නොකීවත් ඇයගේ අම්මා සමග සදාමලිට දොස් පවරා ඇත්තේ මෙහි සම්පුර්ණ වගකීම සදමලිගේ බව පවසමින් ....එයට හේතු බොහෝ ඇත ...මටත් වඩා හොදට සදමාලි ගැන ඇගේ අයියා දන්නවා විය හැක ...ඊටත් වඩා තවත් හේතුවක් ඇත ..එනම් මගේ කතාවට ආසන්න වශයෙන් කිට්ටුම කතාවක් ඔහුටත් ඇත ...දිනක් ඇයගේ අයියා මට පිටරට සිටම දිනක් මට call කලා ...

"අම්මා කිව්වා මට විස්තරේ ...ඔයා ගත්ත තීරණේ ගැන ආයේ පාරක් හිතල බලන්න ... හිතන්න එපා මල්ලි මම ඔයාට බල කරනවා කියල...ඔයා දන්නවා මටත් වෙච්ච් දේවල් ..ඒක හින්ද මට කියන්න බැහැ ඔයා හරි හෝ වැරදි කියලා ..හොදට හිතල තීරණයක් ගන්න .."

අවන්කවම ඇයගේ අයියද real gentlemen කෙනෙක් ...නමුත් මම තවමත් වෙනස් වී නැත ...මම තවමත් මගේ තිරන්යේම සිටිමි ...

part 18

[QUOTE="cool_dodam, post: 20871765, member: 560182"] [SIZE=4][COLOR=Purple]part 17 සදමලිගේ ජීවිතය දැන් ටිකක් අවුල් වී ඇත ....ඇය හරියට කෑමක් බිමක් නැත ..හරියට වැඩට යන්නේද නැත ..office එකේ වැඩත් ටිකක් විතර අවුල් වෙලා ....සමහර දින වල උදේ කිරි කෝප්පයත් දවල්ට බත් කටකුත් රැට biscut එකකට සිමා වී ඇත ...දවස් ගානක් හරි හමන් කෑමක් නොලැබුන ඇය දැන් දුර්වල වී ඇත ...ටික දිනකින් සදමාලි ගෙදර දී කලන්තය හැදෙන්නේ ඇගේ දුර්වල කම නිසාම විය යුතුය ...එදිනම ඇය රෝහල් ගත කර ඇත ....සේලයින් පවා දීමට සිදු වී ඇත්තේ ඇගේ ශරීරය දුර්වල උන නිසාය ...ඇයගේ යෙහෙලියන් මෙන්ම සදමලිගේ අම්මාද මට කතා කර සිද්ද වෙච්ච දේ කිවුවා ...නමුත් මම අඩියක්වත් පස්සට ගැනීමට සුදානම් නැත..ඇය බැලීමට රෝහලටවත් මම නොගියෙමි ...call එකකවත් දීමට නොසිතුනි ...කෙනෙකුට මම අතිශයින්ම කුරිරු පුද්ගලයෙක් යැයි සිතෙනවා විය හැක ...නමුත් මාව ඒ තැනට පත් කලේ සදමලිමය ...ඇය කල කි දේවල මම මිස වෙන කොල්ලෙක් නම් කීයටවත් ඉවසන්නේ නැත ...එතරම ඉවසන කෙන්කෙගේ සිමාව පැන්න විට ඇති වන කලකිරීම කුමක් කලත් මැඩ පැවැත්විය නොහැක....ඒ නිසාම ඇය රෝහල් ගත කිරීම මට එතරම වැදගත් ප්‍රවුර්තියක් නොවිය ....ඒ තරම්ම කලකිරීමක් මගේ හිතේ සදමාලි ගැන ඇත ..ඊටත් වඩා මට හැගෙන්නේ මට තර්ජනයක් ලෙසිනි ...ඇය ඇයට උවමනා කරන දේ බලෙන් හෝ ගැනීමට උත්සාහ කරයි ....ඇය දෙයක් හිතුවොත් හිතුවමයි ..ඒක කෙලෙස හෝ කරන්න ඕනි...අඩියක් පස්සට තැබීමට කැමති නැත ....ඇය මේ උත්සාහ කරන්නේද එදා convocation එකේ කල දේ කිරීමටය ...එදා පැනඩෝල් බි මැරෙනවා කියා තර්ජනය කර මාව ගෙන්වා ගත්තා සේ මෙවරද නොකා නොබී ඉද මාව ඇය ලග දන ගස්සනට හදයි ..මෙවර ඒ කිසිම දෙකට මම යට වෙන්නේ නැත ...අවන්කවම කිවහොත් සදමාලි තෝරා ගත්ත පාර වැරදිය ...ඔබ කවුරු විරුද්ද වුවද මම අදත් ඒ මතයේ සිටිමි ...යම් හෙයකින් ඇය කාරුණිකව මට කතා කලා නම් මගේ හිත උණු වීමට ඉඩ තිබුණි ....නමුත් ඇය කලේ දිගින් දිගටම වහ බොනවා මැරෙනවා යනාදිය කීම පමණි ....එයින් සිදු වුයේ මගේ හිත තවත් දැඩි වීම පමණි .. යලිත් වරක් සදමලිගෙ අම්මා කතා කරයි ... "අනේ පුතේ ..ඔයාවත් කතා කරලා කියන්නකෝ කන්න කියලා ...මේ ළමයා මරා ගන්නද ඕනි ...මම ඉල්ලන්නේ එච්චරයි පුතාගෙන් ..." සදමලිගේ අම්මා හරිම කාරුණික කෙනෙකි ..මට ඇගේ ඉල්ලීම අහක දාන්න බැරිය ...මම සදමාලිට කතා කලා ... "දැන් කොහොමද ඔයාට .." "හොදයි දැන් නම් ...ඇයි ඔයා කතා කළේවත් නැත්තේ මට ...එච්ච්ච්රටම ඔයා මගේ එක්ක තරහයිද ..." "නොකා නොබී ඉදල හරි යන්නේ නැහැනේ ...ඔහොම ප්‍රශ්න විසදන්න බැහැනේ ...කාල ඉන්න මුලින්ම .." "ඔයා කියනවා නම් මම කන්නම්කො ..." "හ්ම්ම් ..කාල හොදට ඉන්න මුලින්ම ...ජිවිතේ අවුල් කර ගන්න එපා ...අපි හැමෝටම ප්‍රශ්න එනවා ...ඒ හැම දේකටම උත්තර තියෙනවා ..." පසුව සදමාලි නිවස බලා ගොස් ඇත ...යලිත් සදමාලිගේ අම්මා කතා කරයි ... "අනේ පුතේ , මට කෙල්ලව ඔයාට බන්දල දෙන්න ඕනි නැහැ ..මට බයයි කෙල්ලට මොනවා හරි වෙයි කියල ..එයාගේ හිත හැදෙන්න සතියකට සැරයක් දෙසරයක්වත් කතා කරන්න ..." "බලමුකෝ ඇන්ටි ...මම පුළුවන් වෙලාවට කතා කරන්නම්කො ..." දැන් ඇය ක්‍රමයෙන් පියවි තත්වයට පත් වෙමින් සිටියි ...රෝහලෙන් නිවසට ආ පසු සදමාලිගෙන් ඇත්තටම මට ලොකු කරදරයක් නොතිබිනි ...ඇය දැන් මට කතා කර තර්ජනය කරන්නේ නැත ..එයා එයාගේ වැඩ ටික කරමින් දුක තුනී කර ගන්නට උත්සාහ කරයි ...මමද ඇයට කතා කලේ නැත ..නමුත් ඉද හිට msg එකක් දමා සුව දුක් විමසයි ... ඒ වන විටත් අයියාද මෙහි සියලු සිද්දි දැන සිටියා ...අයියාද සදමාලිට මුකුත් නොකීවත් ඇයගේ අම්මා සමග සදාමලිට දොස් පවරා ඇත්තේ මෙහි සම්පුර්ණ වගකීම සදමලිගේ බව පවසමින් ....එයට හේතු බොහෝ ඇත ...මටත් වඩා හොදට සදමාලි ගැන ඇගේ අයියා දන්නවා විය හැක ...ඊටත් වඩා තවත් හේතුවක් ඇත ..එනම් මගේ කතාවට ආසන්න වශයෙන් කිට්ටුම කතාවක් ඔහුටත් ඇත ...දිනක් ඇයගේ අයියා මට පිටරට සිටම දිනක් මට call කලා ... "අම්මා කිව්වා මට විස්තරේ ...ඔයා ගත්ත තීරණේ ගැන ආයේ පාරක් හිතල බලන්න ... හිතන්න එපා මල්ලි මම ඔයාට බල කරනවා කියල...ඔයා දන්නවා මටත් වෙච්ච් දේවල් ..ඒක හින්ද මට කියන්න බැහැ ඔයා හරි හෝ වැරදි කියලා ..හොදට හිතල තීරණයක් ගන්න .." අවන්කවම ඇයගේ අයියද real gentlemen කෙනෙක් ...නමුත් මම තවමත් වෙනස් වී නැත ...මම තවමත් මගේ තිරන්යේම සිටිමි ... [URL="http://elakiri.com/forum/showthread.php?p=20874521&posted=1#post20874521"][SIZE=5][COLOR=Red] part 18[/COLOR][/SIZE][/URL] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom