Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදරේ_තහනම්...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ඉමේජ් එකේ තියෙන්නෙ මේ සතියෙ (අද - 2010-06-13) රිවිර පත්තරෙ තියෙන නිව්ස් එකක්...

කියවන්න බැරි නම් ඉමේජ් ලින්ක් එක සේව් කරගෙන කියවලා බලන්න...

Download Original Image - [Right Click and Save] - (4.79MB)

මම නම් මේ කතාව අනුමත කරනවා...

ආදරේ කියන්නෙ ආදරේ කරපු නැත්නම් විඳපු කෙනෙක්ට දැනෙන අසීමිත සුන්දර හැඟීමක්...

මෙහෙමයි කියලා වචනෙන් විස්තර කරන්න බැරි තරම් අරුතක් ඒ පුංචි වචනෙට තියෙනවා...

ඒ හැඟීම විඳ ගන්න තරම් වත් නිදහසක් මේ රටේ නැත්නම් මොකටද අපි ඉඳලා..?

මම මේ කතා කරන්නෙ ආදරේ කරනවයි කියලා පඳුරු අස්සෙ රිංගගෙන කෙරෙන දේවල් ගැන නෙමෙයි..

ඒ වගේම බස් වල යද්දි කෙනෙක්ට බලං ඉන්න බැරි තරමේ දේවල් ගැනත් නෙමෙයි...

ඒත් නිදහස් තැනක කෙල්ලෙක්ගෙ අතින් අල්ලගෙන කාටවත්ම නොපෙනෙන්න එයාට පුංචි හාද්දක් දෙන එක අසාධාරණද...?...අශෝභනද..?

මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද...?

හැමෝටම හොරෙන් කල් යල් බලලා කෙල්ලගෙ කම්මුලකට උනුහුමට හාද්දක් දෙද්දි මොන තරම් සුන්දරද...?

ඒ අහිංසක ආදරේටනෙ මේ වැට කඩුළු බඳින්නෙ හෝ බඳින්න හදන්නෙ...

මම කැමතියි මේ ගැන ඔයාලගෙ අදහසුත් දැන ගන්න...

මේක විහිලුවකට ගන්න එපා...

Source - http://www.rivira.lk/2010/06/13/vishesha7.htm - Use Internet Explorer (because of a font mistake)

[QUOTE="amilapriyankara.dsc, post: 7646250, member: 183603"] [SIZE=4][COLOR=Black]මේ ඉමේජ් එකේ තියෙන්නෙ මේ සතියෙ (අද - 2010-06-13) රිවිර පත්තරෙ තියෙන නිව්ස් එකක්... කියවන්න බැරි නම් ඉමේජ් ලින්ක් එක සේව් කරගෙන කියවලා බලන්න... [URL="http://img15.imageshack.us/img15/3213/lovelisons.jpg"]Download Original Image - [Right Click and Save] - (4.79MB) [/URL] [IMG]http://img824.imageshack.us/img824/7662/lovelisonsl.jpg[/IMG] මම නම් මේ කතාව අනුමත කරනවා... ආදරේ කියන්නෙ ආදරේ කරපු නැත්නම් විඳපු කෙනෙක්ට දැනෙන අසීමිත සුන්දර හැඟීමක්... මෙහෙමයි කියලා වචනෙන් විස්තර කරන්න බැරි තරම් අරුතක් ඒ පුංචි වචනෙට තියෙනවා... ඒ හැඟීම විඳ ගන්න තරම් වත් නිදහසක් මේ රටේ නැත්නම් මොකටද අපි ඉඳලා..? :( මම මේ කතා කරන්නෙ ආදරේ කරනවයි කියලා පඳුරු අස්සෙ රිංගගෙන කෙරෙන දේවල් ගැන නෙමෙයි.. ඒ වගේම බස් වල යද්දි කෙනෙක්ට බලං ඉන්න බැරි තරමේ දේවල් ගැනත් නෙමෙයි... :) ඒත් නිදහස් තැනක කෙල්ලෙක්ගෙ අතින් අල්ලගෙන කාටවත්ම නොපෙනෙන්න එයාට පුංචි හාද්දක් දෙන එක අසාධාරණද...?...අශෝභනද..? මොකක්ද ඒකෙ තියෙන වැරැද්ද...? හැමෝටම හොරෙන් කල් යල් බලලා කෙල්ලගෙ කම්මුලකට උනුහුමට හාද්දක් දෙද්දි මොන තරම් සුන්දරද...? :) ඒ අහිංසක ආදරේටනෙ මේ වැට කඩුළු බඳින්නෙ හෝ බඳින්න හදන්නෙ...:yes: මම කැමතියි මේ ගැන ඔයාලගෙ අදහසුත් දැන ගන්න...:) මේක විහිලුවකට ගන්න එපා...:)[/COLOR][/SIZE] [B] Source [/B]- [B][URL="http://www.rivira.lk/2010/06/13/vishesha7.htm"]http://www.rivira.lk/2010/06/13/vishesha7.htm - Use Internet Explorer (because of a font mistake)[/URL][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom