Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදර කතාව (මෙගා ටෙලි)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අසන්කව බලන්න යන්න ගොඩක් උවමනාව තිබුනා ...ඒ වෙනකොටත් එයාව මහරගම පිළිකා රෝහලේ නතර වෙලා හිටියේ...මම යි තවත් යලුවෙකු යි අසන්කව බලන්න ඉස්පිරිතාලෙට යන්න හිතාගෙන හිටියේ..එත් mage යාළුවා එචරම කැමැති උනේ නෑ මහරගම ඉස්පිරිතාලෙට යන්න..කොහොමහරි අන්තිමට අපි අසංකගේ yaluwek එක්ක අපි දෙන්න යන්න දවසකුත් දා ගත්තා.එත් මොකක්දෝ අවාසනාවකට ඒ දවසෙම අසංකගේ යාලුවට වෙන වැඩක් වැටිලා යන්න උනේ නැහැ ...කොහොමහරි මටත් කැම්පස් එකට යන්න උනා ...මම පුදුම දුකකින් කැම්පස් එකට ගියේ ...මට අසන්කව බලන්න යන්න ගොඩක් ලොකු ආසාවකින් හිටියේ ...කොහොම හරි ඒ සතිය ඉවර වෙලා ඉක්මනට ගෙදර යන්න අසාවෙන් හිටියේ ...එත් එක එහෙමම උනේ නෑ.ඒ සතියෙත් මට කැම්පස් එකේ වෙන වැඩ වැටිලා ගෙදර යන්න උනේ නෑ ....කොහොම හරි සති දෙකකට විතර පස්සේ මට ගෙදර යන්න හම්බ උනා ...ගෙදර ගිය ගමන් ලොකුම උවමනාව තිබුනේ අසන්කව බලන්න යන්න ..එත් ඊට පස්සේ ආරංචි උනේ හරිම නරක ආරංචියක් ...අසංකට හොද කරන්න බැහැ කියලා ඉස්පිරිතාලෙන් ටිකට් කපල ගෙදර එවලා ..ආරංචි උන විදියට අසංකට වැඩි කල් ජිවත් වෙන්න ලැබෙන්නෙත් නැහැ.. ඒ තරමටම එයට amarui කියල කිඋව ..මට බලන්න යන්න උවමනාව තිබුනත් මම කොහොමද එයාලගේ ගෙදර යන්නේ ..එත් මම අන්තිමට තීරණයක් ගත්තා .එයාලගේ ගෙදරින් මොන ප්රශ්නේ ආවත් මම ගිහින් අසංකගේ මුණ බලනවා කියලා ...කොහොම හරි ඊට දවස් දෙකකට පස්සේ මම යි mage යාලුවයි අසංකගේ යාලුවයි ගියා එයාව බලන්න එයාගේ ගෙදරට ..එත් මට ලොකු බයක් තිබුනා එයාලගේ ගෙදරින් මට හොදටම බනිවි කියලා ...එත් එහෙම උනේ නැහැ..අපි yana welawe හිටියේ එයලගේ අම්ම යි තවත් එයාලගේ නෑදෑ කට්ටියක් ඇවිත් හිටියා ..එයාලත් අපි යනකොට එයාල යන්න ලැස්ති වෙනවා ..එයාලගේ අම්ම පරණ සිද්දි දන්නවා ..මාවත් දන්නවා... ඒක යි මම ගොඩක් බයෙන් හිටියේ ...එත් අම්ම ඒවා ගැන මුකුත්ම කතා කෙළේ නෑ ..අම්ම අපිත් එක්ක ගොඩක් දුකින් කතා කලේ අසංකට උන දේ ගැන කිය කියා ...කොහොම හරි අපි ගියා අසංක ඉන්න කාමරේටම ..මට තාමත් මතක යි එදා එයාව අසනීප උනාට පස්සේ දැකපු විදිය ..මට අදහ ගන්න බැරි උනා ඒ අසන්කමද කියලා ..මට අඩුන එයාව දැකලා ...අදුන ගන්න බැරි තරමටම එය කෙට්ටු වෙලා..එයාගේ කොණ්ඩෙත් ගිහින් ...ඒ විතරක් නෙමේයි එයාට ඇදෙන නැගිටින්නවට් පුළුවන් කමක් නෑ ...බොහොම අමාරුවෙන් මගෙත් එක්ක කතා කලේ ....එයාලගේ අම්මා කියපු විදියට අසංකට කෑම කන්නත් බැලූ..දියර ආහාර විතර යි ... එකත් හැන්දෙන් පොවන්න ඕනි

අසංක හිටපු විදිය දැක්කම හරිම dukai එය පුදුම දුකක් වින්දේ ..matath හිතුන එය හිටපු විදියට එයාට වැඩි කලක් ජිවත් වෙන්න ලැබෙන එකක් නැහැ කියලා ..ඒ තරමටම එය durwalai ..අදටට් මට ඒවා මටක් වෙනවා...කොහොම හරි එට පස්සේ මම කැම්පස් ගියා ...කැම්පස් ගියට් මට මැවිලා පෙනුනේ අසංක ලෙඩ ඇන්දේ වැටිලා ඉන්නවා ..මම කසුන්ටට් කිඋව අසංක ගැන ..අසන්කත් ගොඩක් දුක් උනා..habai මම කසුන්ට කිඋවේ ,අසංක කියන්නේ අපිට් එක්ක ඉස්කෝලේ ගියා එකම පන්තියේ ඉගෙන gatta හොද yaluwek කියලා ..මම කසුන්ට අසංක ගැන කිඋවම එය කිඋව එයාල ගමේ කිට්ටුව weda මහත්තයෙක් ඉන්නවා කියලා ..එය ගාවට ගොඩක් දුර ඉදන් ලෙඩ්ඩු එනවා කියලා කිඋව බෙහෙට් ගන්න ..කැමැති නම එය ගැන තව wistara ටිකක් හොයල කියන්නම් කිඋව...මම කසුන්ට කිඋව ,ane ලොකු දෙයක් .. poddak හොයල kiyanna කියලා ..එත් මට nam owa ගැන echara විශ්වාසයක් තිබුනේ නැහැ..දොස්තරලට හොද කරන්න බැරි අසනීප කොහොමද වේද මහත්තුරු හොද කරන්නේ..ඊටත් වඩා අසංකට හැදිලා තිබුනේ පිළිකාවක් .. ඒක නිසා මට ඒක ගැන echara විශ්වාසයක් තිබ්බේ නැහැ..එත් කසුන් පහු වෙනිදාම වේද මහත්තය ගැන විස්තර හොයල මට කිඋව...එයාගෙන් බෙහෙත් ගන්න පිළිකාව hadicha අයත් එනවලු ..සමහර අයට හොද වෙලත් තියෙනවලු ...කොහොමහරි ඒ සතියේ මම ගෙදර ආවා ...මට කොහොම හරි ඕනි උනා මේ වෙද මහත්තය ගැන අසංකට kiyanna..එත් මට බයකුට් තිබුනා මොකක් හරි unoth ඒ kunu godawaluth mage agata ඒවි කියලා...ඒක නිසාම මම වේද මහත්තය ගැන අසංකගේ යාලුවට කිඋව..එය ඉන්නෙට් අසන්කලගේ ගෙවල් කිට්ටුවමි ..කොහොම හරි එය අසංකට වගේම අස්න්කලගේ ගෙදර අයටට් වේද මහත්තය ගැන කියලා තිබුනා ...කොහොම හරි අසන්කලගේ අම්මලත් කැමැති වෙලා තිබුනා ඒ වේද මහත්තය හම්බ වෙන්න යන්න..එකට හේතුව උනේ නිකන් ගෙදරට වෙලා අස්න්කව ටිය ගන්නවට වැඩ අසංකට බෙහෙටක් වැටෙන ඒක හොදි කියලා විශ්වාස කල ...අසංකගේ යාළුවා මගෙන් වේද මහත්තය ගැන විසටර ඇහුව...අසන්කලගේ ගෙදරින් අහනවා කියලා ...එය අසන්කලගේ ගෙදරටට් කියලා තිබුනේ වේද මහත්තය ගැන කියලා තිබුනේ මමී කියලා ...මම කසුන්ගෙන් ඔක්කොම විස්ටර අහගෙන අස්න්කලගේ ගෙදරට කිඋව යාළුවා මාර්ගයෙන්

අසන්කලගේ අම්මල කැමැති වෙලා තිබුනා කසුන් kiyapu වේද මහත්තය හම්බ wenna යන්න ...වේද මහත්තය ඉදල තියෙන්නේ බලන්ගොඩ පට්ටේ ...හැම සතියකටම සැරයක් ඇවිත් beheth ගන්න කියල තියෙනවා....එය බෙහෙට් කියල දෙන්නේ පොලොස් වලින් හදපු මොනවදෝ බොන්න දෙනවලු...මට නම් ඒ ගැන වැඩි විශ්වාසයක් තිබ්බේ නැහැ....එයාට ඒ බෙහෙට් වට්ටෝරුව කියල තියෙන්නේ හීනෙන් දැකපු කෙනෙක්ලු....කොහොම හරි අසංක ටික දවසක් එයාගෙන් බෙහෙට් ගත්තා ...ඒ witharak නෙමෙයි අසංකට ඒ බෙහෙට් වලින් අඩු උනා ..මට නම් විශ්වාස karannath amarui...ඇදෙන් නැගිටින්න , කන්න බැරුව හිටි කෙනාට thaniyen ඇවිදලා යන්න පුළුවන් උනා ...කෑම kannath පුළුවන් උනා ...eyalage අම්මලත් ගොඩක් සතුටු උනා අසංකට අඩු wecha එකට ....ඒ witharak නෙමෙඉ eyalage gedarin මට hoda පිලි ගැනීමක් ලැබුනා...දවසක් මම නිවාඩුවට ගෙදර ආපු වෙලාවේ පාරේදී අසන්කව දැක්කා ..දැන් එයට thaniyema ඇවිදින්න පුළුවන්...habai එයාව dakinakota මට ලොකු දුකක් ඇති උනේ...එය raula වවාගෙන කොන්දෙත් වවාගෙන හිටියේ...මුනේ kisima සතුටු ගතියක් තිබුනේ නෑ ....මම එයාව දැකල ඉක්මනටම එය ගාවට යන්න හැදුවේ කතා කරන්න ...මම හිටියේ පාරෙන් මෙහා patthe කඩේක ...එයා බස් එකක නගින්න හිටියේ ...මම දුවල ගිහින් පාර පනින්න හැදුවත් ....මම පාර පනින්න isella බස් එකක ඇවිත් එය eke nagala ගියා...මට පුදුම දුකක් දැනුනේ...මම ගොඩක් උවමනාවෙන් හිටියේ asankath එක්ක katha කරන්න...අසන්කව බලන්න ගෙදර යන්න හිටියත් මට එකට edak ලැබුනෙත් නෑ...මගේ යාලුවට වැඩ වගයක් තිබුනා ඒ දවස් ටිකේ ....matath thaniyema යන්න පුළුවන් කමක් තිබුනේ නෑ...අන්තිමට මම ayemath කැම්පස් ගියා

අසංකට ගොඩක් පරිස්සම් වෙන්න කියල වෙද මහත්තය කියල තියෙනවා...එයාට හැම කෑම jathiyakma kannath එපා කියලා තියෙනවා...අසංකට ගොඩක් adui කියලා මම කසුන්ටත් kiuwa .කසුනුත් ගොඩක් සතුටු උනා...මමත් ගොඩක් satutin හිටියේ අස්න්කට ටිකක් හරි අඩු උන නිසා...habai ඒ සතුට වැඩි කාලයක් තිබුනේ නැහැ...අසංකට අඩු උනාට ඊට පස්සේ ගොඩක් වැඩි වෙලා තිබුනා ...අන්තිමටම එයාට හොදටම අමාරු උනා...අන්තිමට dosatarala kiyapu deya ඇත්ත උනා..එයා අපි හැමෝගෙන්ම වෙන් වෙලා ගියා ....මට දරාගන්න බැරි උනා ඒ දුක...මම ගොඩක් කල් ගියාට passei දැනගත්තේ එයා මට ගොඩක් ආදරේ කලා කියලා ..එත් එතකොටත් මම ගොඩක් pramadai ... මට අදටත් එයාව මතක් වෙනවා...එත් මොනවා කරන්නද එයා අපි හැමෝගෙන්ම වෙන් වෙලා ගිහින්...මම අදටත් පන්සලකට ගියත් එයාට පින් දෙනවා ...මට හිතෙනවා එයා හොද තැනක ඉපදිලා ඇති කියලා ...මේක තමයි සංසාරේ හැටි...අපි ප්රාර්ථනා කරන හැම දෙයක්ම අපිට ලැබෙන්නේ නැහැ....හිතන දේවල් nemei වෙන්නේ..නොහිතන දේවල් වෙන්නේ...අසංක නැති උනා කියලා මම කසුන්ටත් kiuwa ....කසුනුත් ගොඩක් දුක් උනා....

කසුන් ඒ වෙනකම්ම දැනගෙන හිටියේ නැහැ අසංක කියන්නේ attatama kauda කියලා ...එත් මහේෂ් දැනගෙන හිටියා අසංක කියන්නේ මම මුලින් ආදරේ කරපු කෙනාට කියලා...ඒ wenakotath මට ගෙදරින් ගොඩක් bala කලා මහේෂ්ට කැමැති වෙන්න කියලා....එත් මම කොහොමද එහෙම කරන්නේ..මම මුළු හිතින්ම ආදරේ කලේ කසුන්ට... කොහොම හරි මහේෂ් ge වදෙන් බේරුනේ මම ඉගෙන ඉවර වෙන කම් ඉන්න කියලා ....කැම්පස් ගිහින් ඉවර උනාට පස්සේ ඒ දේවල් ගැන hitamu කියලි kiuwe ...ethakanwath මට මගේ පාඩුවේ ඉන්න දෙන්න kiuwa ...එත් ewayen වැඩක් උනේ නෑ....අපේ ගෙදරින් වගේම මහේෂ් ලගේ ගෙදරිනුත් ඕනි උනේ ඉක්මනටම අපි විවාහ වෙනවා dakinna...මම කසුන් එක්ක affair එකක තියෙනවා කියලා maheshge ගෙදරින් දැනගෙන හිටියේ නැහැ...එත් මහේෂ් දැනගෙන හිටියා ....මහේෂ් tat උවමනා උනේ කොහොම හරි මාව එයාගේ කර ගන්න ....මුලින්ම මහේෂ් හොද කෙනෙක් කියලා හිතුනත් මම පස්සේ එය ගැන පුදුම කේන්තියක් තිබුනේ....අපේ ගෙවල් වල අන්තිම තීරණේ උනේ මම කැම්පස් ගිහින් ඉවර unama විවාහ මංගල උත්සවයක් ගමු...දැනට අපි දෙන්නගේ registraion එක කරමු කියලා....මම එකට wirudha unath වැඩක් උනේ නෑ...මට ඒ වෙනකොට අපේ අම්මල ගැන පුදුම කේන්තියක් තිබුනේ ...මම පුදුම tarahakin හිටියේ,,,, මම මේ ගැන kasuntat kiuwa ....මම ඊට පස්සේ නිවාඩුවට gedra awama උනේ hinekinwath nohitapu deyak ....

අපේ ගෙදරින් kiuwa කැම්පස් ගමන නතර කරන්න කියලා ...කැම්පස් ගියා කියලා මට ජොබ් කරන්න ඕනි නැනේ kiuwa ...මට අදහ ගන්න බැරි උනා..මම අම්මගෙන් ඇහුවා මේ මොන විකාර කතාවක්ද කියලා ..මම mechara කාලයක් ඉගෙන ගත්තේ කැම්පස් යන්න බලාපොරොතුවෙන්...mechara දුරට ඉගෙන ගෙන අටරමග නතර කරන්න බෑ kiuwa ...මම kochara ඒ දේට විරුද්ධ උනත් වැඩක් උනේ නෑ...තාත්තා මට කැම්පස් යන්න දුන්නෙම නැහැ ...එයාලට බයක් තිබුනා මම කසුන් එක්ක යාවි කියලා...එහෙම hitthannath සාදාරන හේතු තිබුනා ...ඉස්සර මේ ප්රශ්නේ නිසාම මම අම්මත් එක්ක රණ්ඩු වෙනවා ,ගෙදර ආපු දවස් වලට...ඒ වෙලාවල් වලට මට කෙන්තියටම මම kiuwa කවදාවත් මම මහේශ්ව බදින්නේ නෑ, කසුන්වමයි බදින්නේ කියලා...ඒ වෙලාවල් වලට අම්මා kiuwe ඒකට කීයටවත් ඉඩ තියන්නේ නෑ kiuwa ..then මම kiuwa මට අම්මලාගේ kamatta වැඩක් නෑ මම කසුන් 1a යනවා කියලා..මම ඕක කීප සැරයක් kiuwa ...ඔය නිසාම වෙන්න ඇති මගේ කැම්පස් gamant නතර කරන්න හැදුවේ..අම්ම උනත් පිලි gatha කැම්පස් ගමන නතර කරන එක මහා අපරාදයක් කියලා...එත් අම්මටත් tattage කීමට පිටින් යන්න පුළුවන් කමක් තිබුනේ නෑ...ඒ වගේම අම්මටත් ඕනි උනේ මාව කසුන් gen ගලව ගන්න...එයාල දිගටම kiuwe කසුන්ව අපේ familly 1 ට ගැලපෙන්නේ නෑ කියලා...මහේෂ්ගේ බලපොරෝතුව උනේ අපි දෙන්නගේ registraion 1a අරගෙන රට යන්න ටික දවසකට...මම මේකට කැමැති උනෙම නෑ...එත් මට කියලා කරන්න දෙයක් තිබුනෙත් නෑ...මම කොහොම හරි ගෙදර තිබුනා තත්වය යාලුවෙක් මාර්ගයෙන් කසුන් ට kiuwa ....ඒ වෙනකොට මට ගෙදර හිර ගෙයක් welai තිබුනේ ...කසුන් විතරක් නෙමෙයි මගේ යාළුවොත් ගොඩක් දුක් උනා මට වෙලා තියෙන දෙය ඇහුවම ...මහේෂ් ගෙදර ආපු දවසක මම එයාට kiuwa මේ වැඩේට මම අකමැති කියලා...මෙහෙම කෙනෙක්ගේ ආදරයක් බලෙන් ගන්න බැහැ kiuwa ...එත් ඒවායෙන් කිසිම ප්රයෝජනයක් උනේ නැහැ....අන්තිමටම මම තීරණයක් අර ගත්තා ..ඒ tamai මම කසුන් එක්ක කොහොම හරි පැනල yanawa කියලා....මගේ යාලුවෙක් ඉන්නවා ගෙවල් ළඟ...එයා ගැන අම්මලට wishwasai ...එයා මාර්ගයෙන් අම්මලට ගෙදරට කියලා එයත් එක්ක මම ගියා කසුන්ව හම්බ වෙන්න...මම ඒ වෙනකොට ගෙදර තිබුනා තත්වේ එයාට kiuwa ....මම kiuwa මට මහේශ්ව බදින්න බෑ කියලා...kasunut හිටියේ ගොඩක් dukin....මම එයාට මගේ තීරනෙත් kiuwa ...අපි දෙන්න marry කරමු කියලා..මම ගෙදර amataka කරලා එයත් එක්ක එන්නම් kiuwa . ...කසුන් ඒකට මුලින්ම කැමැති උනා...මට ගොඩක් සතුටුයි ...ලබන සතියෙම අපි පැනල යන්න තිරණය කලා...මමත් එදා ගෙදර ආවේ ගොඩක් satutin...කොහොම උනත් ඒ දවස් ටිකේ මමත් ගෙදරට වැඩි විරුද්දත්වයක් පෙන්නුවේ නැහැ ... මම මහේශ්ව බදින්න කැමැතෙන් වගේ හිටියා ....අම්මලත් හිතුවේ මගේ තීරණේ වෙනස් කරලා මහේෂ්ට කැමැති වෙලා කියලා..වෙනදට වෙනදට වඩා මට ගෙදරිනුත් බුරුලක් ලැබුනා....

එත්

මම හීනෙන්වත් හිතපු නැති දෙයක් සිද්ද උනා .. කසුන් මට යාල්වෙක්ගේ අතේ ලියුමක් එවලා තිබුණා...එක දැක්කම මට අදහ ගන්න බැරි උනා ...එකේ ගොඩක් දේවල් ලියල තිබුණා...එයා මගේ තීරණේ ගැන ගොඩක් හිතුවලු ...එය ගොඩක් දුප්පත්..එයාගේ පවූලේ එකම බලපොරෝතුව එයාවලු ..පැනල ගියා කියල ප්රශ්න විසදෙන්නේ නැහැ..තවත් ප්රශ්න වැඩි වෙනවා කියල තිබුනා...එය මමත් එක්ක පැනල ගියොත් මටත් දුක් විදින්න වේවි kiuwa ...අපි දෙන්නගෙම ඉගෙනීම කඩ කප්පල් වෙනවා කියල තිබුණා....අන්තිමටම කියල තිබුනේ එය මට ගොඩක් ආදරේ යි .. මේක තම යි අපේ ඉරණම...ඔයා මහේෂ්ට කැමැති වෙන්න...එයා මාව සතුටින් තියාවි කියලා...මට කරන දෙයක් හිතා ගන්නවත් බැරි උනා...මම දවස් ගානක් anduwa ...කරන්න දෙයක් නැතිම තැන මම අයෙමත් කසුන්ව හම්බ උනා...එයටත් කරන්න දෙයක් තිබුනේ නැහැ..එය එවලේ kiuwet මහේෂ්ට කැමැති වෙන්න කියල...අපි දෙන්න kochara සිහින mauwath ඒවා ඉෂ්ට වෙන්නේ නෑ kiuwa ..අපි දෙන්න පැනල ගියොත් වෙන දේ ගැනත් එය විස්තර කරලම kiuwa ...එක pathakin බැලුවම කසුනුත් හරි ....එදා අපි වෙන් උනේ පුදුම විදියට අදාල ....මම එදා thamai කසුන් andanawa දැක්කේ ...එදා මම ගෙදර ඇවිත් ගොඩක් anduwa ...දවස් ගානක් නොකා හිටියා ...මම මහා කාලකන්නි කෙල්ලෙක් කියල හිතුනා...මට කවදාවත් ආදරේ කරපු කිසිම දෙයක් ලැබුනේ නැහැ...මුලින්ම අසන්කව නැති උනා .ඊට පස්සේ කසුන්ව... මොනවා කරන්නද...ගොඩක් අමාරුවෙන් හිට හදාගෙන මහේෂ් ව බදින්න kamti උනා...එත් මට nitarama කසුන්ව matak උනා..එත් කරන්න කියල දෙයක් තිබුනේ නෑ.....මම මහේෂ් ව marry කලා ...

මහේශ්ව බදින්න කියලා කසුන් මට kiuwata එයත් ගොඩක් දුකින් ඉදලා තියෙන්නේ ...මේ දේවල් සිද්ද වෙනකොට කැම්පස් 1a final exam එකත් kittui ..කොහොම හරි එයා lectures ඇවිල්ලත් නැහැ...එයත් මම වගේම පුදුම දුකක් විදලා තියෙනවා ..exam 1a කිට්ටු වෙද්දී එයා කොහොම හරි හිතා හදාගෙන exam 1a liuwat එයා fail වෙලා...එයටත් මට වගේම හිත හදා ගන්න අමාරු වෙලා... ඒ වෙනකොට එයාගේ ගෙදර ප්රශ්නත් වැඩි වෙලා...වියදම් කරන්න සල්ලිත් තිබිල නැහැ..එක නිසා එයා ඉගෙන ගන්න එක පැත්තකින් තියලා පොත් සාප්පුවක පොඩි ජොබ් එකක් හොයා ගෙන ...යාලුවෝ ගොඩක් අය එයාට udau කරලා තියෙනවා....එත් එයා කැමැති වෙලා ජොබ් එක අත හරින්න... ඒ වෙනකොටත් එයා ගමේ ගිහිල්ලත් නෑ..ලජ්ජාවට ..paule අයට මුණ දෙන්න බැරි නිසා...ඒ වගේම අරක්කු බොන්නත් ඇබ්බැහි වෙලා..

[QUOTE="angel_hansi*, post: 15554613, member: 485879"] [SIZE="4"]අසන්කව බලන්න යන්න ගොඩක් උවමනාව තිබුනා ...ඒ වෙනකොටත් එයාව මහරගම පිළිකා රෝහලේ නතර වෙලා හිටියේ...මම යි තවත් යලුවෙකු යි අසන්කව බලන්න ඉස්පිරිතාලෙට යන්න හිතාගෙන හිටියේ..එත් mage යාළුවා එචරම කැමැති උනේ නෑ මහරගම ඉස්පිරිතාලෙට යන්න..කොහොමහරි අන්තිමට අපි අසංකගේ yaluwek එක්ක අපි දෙන්න යන්න දවසකුත් දා ගත්තා.එත් මොකක්දෝ අවාසනාවකට ඒ දවසෙම අසංකගේ යාලුවට වෙන වැඩක් වැටිලා යන්න උනේ නැහැ ...කොහොමහරි මටත් කැම්පස් එකට යන්න උනා ...මම පුදුම දුකකින් කැම්පස් එකට ගියේ ...මට අසන්කව බලන්න යන්න ගොඩක් ලොකු ආසාවකින් හිටියේ ...කොහොම හරි ඒ සතිය ඉවර වෙලා ඉක්මනට ගෙදර යන්න අසාවෙන් හිටියේ ...එත් එක එහෙමම උනේ නෑ.ඒ සතියෙත් මට කැම්පස් එකේ වෙන වැඩ වැටිලා ගෙදර යන්න උනේ නෑ ....කොහොම හරි සති දෙකකට විතර පස්සේ මට ගෙදර යන්න හම්බ උනා ...ගෙදර ගිය ගමන් ලොකුම උවමනාව තිබුනේ අසන්කව බලන්න යන්න ..එත් ඊට පස්සේ ආරංචි උනේ හරිම නරක ආරංචියක් ...අසංකට හොද කරන්න බැහැ කියලා ඉස්පිරිතාලෙන් ටිකට් කපල ගෙදර එවලා ..ආරංචි උන විදියට අසංකට වැඩි කල් ජිවත් වෙන්න ලැබෙන්නෙත් නැහැ.. ඒ තරමටම එයට amarui කියල කිඋව ..මට බලන්න යන්න උවමනාව තිබුනත් මම කොහොමද එයාලගේ ගෙදර යන්නේ ..එත් මම අන්තිමට තීරණයක් ගත්තා .එයාලගේ ගෙදරින් මොන ප්රශ්නේ ආවත් මම ගිහින් අසංකගේ මුණ බලනවා කියලා ...කොහොම හරි ඊට දවස් දෙකකට පස්සේ මම යි mage යාලුවයි අසංකගේ යාලුවයි ගියා එයාව බලන්න එයාගේ ගෙදරට ..එත් මට ලොකු බයක් තිබුනා එයාලගේ ගෙදරින් මට හොදටම බනිවි කියලා ...එත් එහෙම උනේ නැහැ..අපි yana welawe හිටියේ එයලගේ අම්ම යි තවත් එයාලගේ නෑදෑ කට්ටියක් ඇවිත් හිටියා ..එයාලත් අපි යනකොට එයාල යන්න ලැස්ති වෙනවා ..එයාලගේ අම්ම පරණ සිද්දි දන්නවා ..මාවත් දන්නවා... ඒක යි මම ගොඩක් බයෙන් හිටියේ ...එත් අම්ම ඒවා ගැන මුකුත්ම කතා කෙළේ නෑ ..අම්ම අපිත් එක්ක ගොඩක් දුකින් කතා කලේ අසංකට උන දේ ගැන කිය කියා ...කොහොම හරි අපි ගියා අසංක ඉන්න කාමරේටම ..මට තාමත් මතක යි එදා එයාව අසනීප උනාට පස්සේ දැකපු විදිය ..මට අදහ ගන්න බැරි උනා ඒ අසන්කමද කියලා ..මට අඩුන එයාව දැකලා ...අදුන ගන්න බැරි තරමටම එය කෙට්ටු වෙලා..එයාගේ කොණ්ඩෙත් ගිහින් ...ඒ විතරක් නෙමේයි එයාට ඇදෙන නැගිටින්නවට් පුළුවන් කමක් නෑ ...බොහොම අමාරුවෙන් මගෙත් එක්ක කතා කලේ ....එයාලගේ අම්මා කියපු විදියට අසංකට කෑම කන්නත් බැලූ..දියර ආහාර විතර යි ... එකත් හැන්දෙන් පොවන්න ඕනි අසංක හිටපු විදිය දැක්කම හරිම dukai එය පුදුම දුකක් වින්දේ ..matath හිතුන එය හිටපු විදියට එයාට වැඩි කලක් ජිවත් වෙන්න ලැබෙන එකක් නැහැ කියලා ..ඒ තරමටම එය durwalai ..අදටට් මට ඒවා මටක් වෙනවා...කොහොම හරි එට පස්සේ මම කැම්පස් ගියා ...කැම්පස් ගියට් මට මැවිලා පෙනුනේ අසංක ලෙඩ ඇන්දේ වැටිලා ඉන්නවා ..මම කසුන්ටට් කිඋව අසංක ගැන ..අසන්කත් ගොඩක් දුක් උනා..habai මම කසුන්ට කිඋවේ ,අසංක කියන්නේ අපිට් එක්ක ඉස්කෝලේ ගියා එකම පන්තියේ ඉගෙන gatta හොද yaluwek කියලා ..මම කසුන්ට අසංක ගැන කිඋවම එය කිඋව එයාල ගමේ කිට්ටුව weda මහත්තයෙක් ඉන්නවා කියලා ..එය ගාවට ගොඩක් දුර ඉදන් ලෙඩ්ඩු එනවා කියලා කිඋව බෙහෙට් ගන්න ..කැමැති නම එය ගැන තව wistara ටිකක් හොයල කියන්නම් කිඋව...මම කසුන්ට කිඋව ,ane ලොකු දෙයක් .. poddak හොයල kiyanna කියලා ..එත් මට nam owa ගැන echara විශ්වාසයක් තිබුනේ නැහැ..දොස්තරලට හොද කරන්න බැරි අසනීප කොහොමද වේද මහත්තුරු හොද කරන්නේ..ඊටත් වඩා අසංකට හැදිලා තිබුනේ පිළිකාවක් .. ඒක නිසා මට ඒක ගැන echara විශ්වාසයක් තිබ්බේ නැහැ..එත් කසුන් පහු වෙනිදාම වේද මහත්තය ගැන විස්තර හොයල මට කිඋව...එයාගෙන් බෙහෙත් ගන්න පිළිකාව hadicha අයත් එනවලු ..සමහර අයට හොද වෙලත් තියෙනවලු ...කොහොමහරි ඒ සතියේ මම ගෙදර ආවා ...මට කොහොම හරි ඕනි උනා මේ වෙද මහත්තය ගැන අසංකට kiyanna..එත් මට බයකුට් තිබුනා මොකක් හරි unoth ඒ kunu godawaluth mage agata ඒවි කියලා...ඒක නිසාම මම වේද මහත්තය ගැන අසංකගේ යාලුවට කිඋව..එය ඉන්නෙට් අසන්කලගේ ගෙවල් කිට්ටුවමි ..කොහොම හරි එය අසංකට වගේම අස්න්කලගේ ගෙදර අයටට් වේද මහත්තය ගැන කියලා තිබුනා ...කොහොම හරි අසන්කලගේ අම්මලත් කැමැති වෙලා තිබුනා ඒ වේද මහත්තය හම්බ වෙන්න යන්න..එකට හේතුව උනේ නිකන් ගෙදරට වෙලා අස්න්කව ටිය ගන්නවට වැඩ අසංකට බෙහෙටක් වැටෙන ඒක හොදි කියලා විශ්වාස කල ...අසංකගේ යාළුවා මගෙන් වේද මහත්තය ගැන විසටර ඇහුව...අසන්කලගේ ගෙදරින් අහනවා කියලා ...එය අසන්කලගේ ගෙදරටට් කියලා තිබුනේ වේද මහත්තය ගැන කියලා තිබුනේ මමී කියලා ...මම කසුන්ගෙන් ඔක්කොම විස්ටර අහගෙන අස්න්කලගේ ගෙදරට කිඋව යාළුවා මාර්ගයෙන් අසන්කලගේ අම්මල කැමැති වෙලා තිබුනා කසුන් kiyapu වේද මහත්තය හම්බ wenna යන්න ...වේද මහත්තය ඉදල තියෙන්නේ බලන්ගොඩ පට්ටේ ...හැම සතියකටම සැරයක් ඇවිත් beheth ගන්න කියල තියෙනවා....එය බෙහෙට් කියල දෙන්නේ පොලොස් වලින් හදපු මොනවදෝ බොන්න දෙනවලු...මට නම් ඒ ගැන වැඩි විශ්වාසයක් තිබ්බේ නැහැ....එයාට ඒ බෙහෙට් වට්ටෝරුව කියල තියෙන්නේ හීනෙන් දැකපු කෙනෙක්ලු....කොහොම හරි අසංක ටික දවසක් එයාගෙන් බෙහෙට් ගත්තා ...ඒ witharak නෙමෙයි අසංකට ඒ බෙහෙට් වලින් අඩු උනා ..මට නම් විශ්වාස karannath amarui...ඇදෙන් නැගිටින්න , කන්න බැරුව හිටි කෙනාට thaniyen ඇවිදලා යන්න පුළුවන් උනා ...කෑම kannath පුළුවන් උනා ...eyalage අම්මලත් ගොඩක් සතුටු උනා අසංකට අඩු wecha එකට ....ඒ witharak නෙමෙඉ eyalage gedarin මට hoda පිලි ගැනීමක් ලැබුනා...දවසක් මම නිවාඩුවට ගෙදර ආපු වෙලාවේ පාරේදී අසන්කව දැක්කා ..දැන් එයට thaniyema ඇවිදින්න පුළුවන්...habai එයාව dakinakota මට ලොකු දුකක් ඇති උනේ...එය raula වවාගෙන කොන්දෙත් වවාගෙන හිටියේ...මුනේ kisima සතුටු ගතියක් තිබුනේ නෑ ....මම එයාව දැකල ඉක්මනටම එය ගාවට යන්න හැදුවේ කතා කරන්න ...මම හිටියේ පාරෙන් මෙහා patthe කඩේක ...එයා බස් එකක නගින්න හිටියේ ...මම දුවල ගිහින් පාර පනින්න හැදුවත් ....මම පාර පනින්න isella බස් එකක ඇවිත් එය eke nagala ගියා...මට පුදුම දුකක් දැනුනේ...මම ගොඩක් උවමනාවෙන් හිටියේ asankath එක්ක katha කරන්න...අසන්කව බලන්න ගෙදර යන්න හිටියත් මට එකට edak ලැබුනෙත් නෑ...මගේ යාලුවට වැඩ වගයක් තිබුනා ඒ දවස් ටිකේ ....matath thaniyema යන්න පුළුවන් කමක් තිබුනේ නෑ...අන්තිමට මම ayemath කැම්පස් ගියා අසංකට ගොඩක් පරිස්සම් වෙන්න කියල වෙද මහත්තය කියල තියෙනවා...එයාට හැම කෑම jathiyakma kannath එපා කියලා තියෙනවා...අසංකට ගොඩක් adui කියලා මම කසුන්ටත් kiuwa .කසුනුත් ගොඩක් සතුටු උනා...මමත් ගොඩක් satutin හිටියේ අස්න්කට ටිකක් හරි අඩු උන නිසා...habai ඒ සතුට වැඩි කාලයක් තිබුනේ නැහැ...අසංකට අඩු උනාට ඊට පස්සේ ගොඩක් වැඩි වෙලා තිබුනා ...අන්තිමටම එයාට හොදටම අමාරු උනා...අන්තිමට dosatarala kiyapu deya ඇත්ත උනා..එයා අපි හැමෝගෙන්ම වෙන් වෙලා ගියා ....මට දරාගන්න බැරි උනා ඒ දුක...මම ගොඩක් කල් ගියාට passei දැනගත්තේ එයා මට ගොඩක් ආදරේ කලා කියලා ..එත් එතකොටත් මම ගොඩක් pramadai ... මට අදටත් එයාව මතක් වෙනවා...එත් මොනවා කරන්නද එයා අපි හැමෝගෙන්ම වෙන් වෙලා ගිහින්...මම අදටත් පන්සලකට ගියත් එයාට පින් දෙනවා ...මට හිතෙනවා එයා හොද තැනක ඉපදිලා ඇති කියලා ...මේක තමයි සංසාරේ හැටි...අපි ප්රාර්ථනා කරන හැම දෙයක්ම අපිට ලැබෙන්නේ නැහැ....හිතන දේවල් nemei වෙන්නේ..නොහිතන දේවල් වෙන්නේ...අසංක නැති උනා කියලා මම කසුන්ටත් kiuwa ....කසුනුත් ගොඩක් දුක් උනා.... කසුන් ඒ වෙනකම්ම දැනගෙන හිටියේ නැහැ අසංක කියන්නේ attatama kauda කියලා ...එත් මහේෂ් දැනගෙන හිටියා අසංක කියන්නේ මම මුලින් ආදරේ කරපු කෙනාට කියලා...ඒ wenakotath මට ගෙදරින් ගොඩක් bala කලා මහේෂ්ට කැමැති වෙන්න කියලා....එත් මම කොහොමද එහෙම කරන්නේ..මම මුළු හිතින්ම ආදරේ කලේ කසුන්ට... කොහොම හරි මහේෂ් ge වදෙන් බේරුනේ මම ඉගෙන ඉවර වෙන කම් ඉන්න කියලා ....කැම්පස් ගිහින් ඉවර උනාට පස්සේ ඒ දේවල් ගැන hitamu කියලි kiuwe ...ethakanwath මට මගේ පාඩුවේ ඉන්න දෙන්න kiuwa ...එත් ewayen වැඩක් උනේ නෑ....අපේ ගෙදරින් වගේම මහේෂ් ලගේ ගෙදරිනුත් ඕනි උනේ ඉක්මනටම අපි විවාහ වෙනවා dakinna...මම කසුන් එක්ක affair එකක තියෙනවා කියලා maheshge ගෙදරින් දැනගෙන හිටියේ නැහැ...එත් මහේෂ් දැනගෙන හිටියා ....මහේෂ් tat උවමනා උනේ කොහොම හරි මාව එයාගේ කර ගන්න ....මුලින්ම මහේෂ් හොද කෙනෙක් කියලා හිතුනත් මම පස්සේ එය ගැන පුදුම කේන්තියක් තිබුනේ....අපේ ගෙවල් වල අන්තිම තීරණේ උනේ මම කැම්පස් ගිහින් ඉවර unama විවාහ මංගල උත්සවයක් ගමු...දැනට අපි දෙන්නගේ registraion එක කරමු කියලා....මම එකට wirudha unath වැඩක් උනේ නෑ...මට ඒ වෙනකොට අපේ අම්මල ගැන පුදුම කේන්තියක් තිබුනේ ...මම පුදුම tarahakin හිටියේ,,,, මම මේ ගැන kasuntat kiuwa ....මම ඊට පස්සේ නිවාඩුවට gedra awama උනේ hinekinwath nohitapu deyak .... අපේ ගෙදරින් kiuwa කැම්පස් ගමන නතර කරන්න කියලා ...කැම්පස් ගියා කියලා මට ජොබ් කරන්න ඕනි නැනේ kiuwa ...මට අදහ ගන්න බැරි උනා..මම අම්මගෙන් ඇහුවා මේ මොන විකාර කතාවක්ද කියලා ..මම mechara කාලයක් ඉගෙන ගත්තේ කැම්පස් යන්න බලාපොරොතුවෙන්...mechara දුරට ඉගෙන ගෙන අටරමග නතර කරන්න බෑ kiuwa ...මම kochara ඒ දේට විරුද්ධ උනත් වැඩක් උනේ නෑ...තාත්තා මට කැම්පස් යන්න දුන්නෙම නැහැ ...එයාලට බයක් තිබුනා මම කසුන් එක්ක යාවි කියලා...එහෙම hitthannath සාදාරන හේතු තිබුනා ...ඉස්සර මේ ප්රශ්නේ නිසාම මම අම්මත් එක්ක රණ්ඩු වෙනවා ,ගෙදර ආපු දවස් වලට...ඒ වෙලාවල් වලට මට කෙන්තියටම මම kiuwa කවදාවත් මම මහේශ්ව බදින්නේ නෑ, කසුන්වමයි බදින්නේ කියලා...ඒ වෙලාවල් වලට අම්මා kiuwe ඒකට කීයටවත් ඉඩ තියන්නේ නෑ kiuwa ..then මම kiuwa මට අම්මලාගේ kamatta වැඩක් නෑ මම කසුන් 1a යනවා කියලා..මම ඕක කීප සැරයක් kiuwa ...ඔය නිසාම වෙන්න ඇති මගේ කැම්පස් gamant නතර කරන්න හැදුවේ..අම්ම උනත් පිලි gatha කැම්පස් ගමන නතර කරන එක මහා අපරාදයක් කියලා...එත් අම්මටත් tattage කීමට පිටින් යන්න පුළුවන් කමක් තිබුනේ නෑ...ඒ වගේම අම්මටත් ඕනි උනේ මාව කසුන් gen ගලව ගන්න...එයාල දිගටම kiuwe කසුන්ව අපේ familly 1 ට ගැලපෙන්නේ නෑ කියලා...මහේෂ්ගේ බලපොරෝතුව උනේ අපි දෙන්නගේ registraion 1a අරගෙන රට යන්න ටික දවසකට...මම මේකට කැමැති උනෙම නෑ...එත් මට කියලා කරන්න දෙයක් තිබුනෙත් නෑ...මම කොහොම හරි ගෙදර තිබුනා තත්වය යාලුවෙක් මාර්ගයෙන් කසුන් ට kiuwa ....ඒ වෙනකොට මට ගෙදර හිර ගෙයක් welai තිබුනේ ...කසුන් විතරක් නෙමෙයි මගේ යාළුවොත් ගොඩක් දුක් උනා මට වෙලා තියෙන දෙය ඇහුවම ...මහේෂ් ගෙදර ආපු දවසක මම එයාට kiuwa මේ වැඩේට මම අකමැති කියලා...මෙහෙම කෙනෙක්ගේ ආදරයක් බලෙන් ගන්න බැහැ kiuwa ...එත් ඒවායෙන් කිසිම ප්රයෝජනයක් උනේ නැහැ....අන්තිමටම මම තීරණයක් අර ගත්තා ..ඒ tamai මම කසුන් එක්ක කොහොම හරි පැනල yanawa කියලා....මගේ යාලුවෙක් ඉන්නවා ගෙවල් ළඟ...එයා ගැන අම්මලට wishwasai ...එයා මාර්ගයෙන් අම්මලට ගෙදරට කියලා එයත් එක්ක මම ගියා කසුන්ව හම්බ වෙන්න...මම ඒ වෙනකොට ගෙදර තිබුනා තත්වේ එයාට kiuwa ....මම kiuwa මට මහේශ්ව බදින්න බෑ කියලා...kasunut හිටියේ ගොඩක් dukin....මම එයාට මගේ තීරනෙත් kiuwa ...අපි දෙන්න marry කරමු කියලා..මම ගෙදර amataka කරලා එයත් එක්ක එන්නම් kiuwa . ...කසුන් ඒකට මුලින්ම කැමැති උනා...මට ගොඩක් සතුටුයි ...ලබන සතියෙම අපි පැනල යන්න තිරණය කලා...මමත් එදා ගෙදර ආවේ ගොඩක් satutin...කොහොම උනත් ඒ දවස් ටිකේ මමත් ගෙදරට වැඩි විරුද්දත්වයක් පෙන්නුවේ නැහැ ... මම මහේශ්ව බදින්න කැමැතෙන් වගේ හිටියා ....අම්මලත් හිතුවේ මගේ තීරණේ වෙනස් කරලා මහේෂ්ට කැමැති වෙලා කියලා..වෙනදට වෙනදට වඩා මට ගෙදරිනුත් බුරුලක් ලැබුනා.... එත් මම හීනෙන්වත් හිතපු නැති දෙයක් සිද්ද උනා .. කසුන් මට යාල්වෙක්ගේ අතේ ලියුමක් එවලා තිබුණා...එක දැක්කම මට අදහ ගන්න බැරි උනා ...එකේ ගොඩක් දේවල් ලියල තිබුණා...එයා මගේ තීරණේ ගැන ගොඩක් හිතුවලු ...එය ගොඩක් දුප්පත්..එයාගේ පවූලේ එකම බලපොරෝතුව එයාවලු ..පැනල ගියා කියල ප්රශ්න විසදෙන්නේ නැහැ..තවත් ප්රශ්න වැඩි වෙනවා කියල තිබුනා...එය මමත් එක්ක පැනල ගියොත් මටත් දුක් විදින්න වේවි kiuwa ...අපි දෙන්නගෙම ඉගෙනීම කඩ කප්පල් වෙනවා කියල තිබුණා....අන්තිමටම කියල තිබුනේ එය මට ගොඩක් ආදරේ යි .. මේක තම යි අපේ ඉරණම...ඔයා මහේෂ්ට කැමැති වෙන්න...එයා මාව සතුටින් තියාවි කියලා...මට කරන දෙයක් හිතා ගන්නවත් බැරි උනා...මම දවස් ගානක් anduwa ...කරන්න දෙයක් නැතිම තැන මම අයෙමත් කසුන්ව හම්බ උනා...එයටත් කරන්න දෙයක් තිබුනේ නැහැ..එය එවලේ kiuwet මහේෂ්ට කැමැති වෙන්න කියල...අපි දෙන්න kochara සිහින mauwath ඒවා ඉෂ්ට වෙන්නේ නෑ kiuwa ..අපි දෙන්න පැනල ගියොත් වෙන දේ ගැනත් එය විස්තර කරලම kiuwa ...එක pathakin බැලුවම කසුනුත් හරි ....එදා අපි වෙන් උනේ පුදුම විදියට අදාල ....මම එදා thamai කසුන් andanawa දැක්කේ ...එදා මම ගෙදර ඇවිත් ගොඩක් anduwa ...දවස් ගානක් නොකා හිටියා ...මම මහා කාලකන්නි කෙල්ලෙක් කියල හිතුනා...මට කවදාවත් ආදරේ කරපු කිසිම දෙයක් ලැබුනේ නැහැ...මුලින්ම අසන්කව නැති උනා .ඊට පස්සේ කසුන්ව... මොනවා කරන්නද...ගොඩක් අමාරුවෙන් හිට හදාගෙන මහේෂ් ව බදින්න kamti උනා...එත් මට nitarama කසුන්ව matak උනා..එත් කරන්න කියල දෙයක් තිබුනේ නෑ.....මම මහේෂ් ව marry කලා ... මහේශ්ව බදින්න කියලා කසුන් මට kiuwata එයත් ගොඩක් දුකින් ඉදලා තියෙන්නේ ...මේ දේවල් සිද්ද වෙනකොට කැම්පස් 1a final exam එකත් kittui ..කොහොම හරි එයා lectures ඇවිල්ලත් නැහැ...එයත් මම වගේම පුදුම දුකක් විදලා තියෙනවා ..exam 1a කිට්ටු වෙද්දී එයා කොහොම හරි හිතා හදාගෙන exam 1a liuwat එයා fail වෙලා...එයටත් මට වගේම හිත හදා ගන්න අමාරු වෙලා... ඒ වෙනකොට එයාගේ ගෙදර ප්රශ්නත් වැඩි වෙලා...වියදම් කරන්න සල්ලිත් තිබිල නැහැ..එක නිසා එයා ඉගෙන ගන්න එක පැත්තකින් තියලා පොත් සාප්පුවක පොඩි ජොබ් එකක් හොයා ගෙන ...යාලුවෝ ගොඩක් අය එයාට udau කරලා තියෙනවා....එත් එයා කැමැති වෙලා ජොබ් එක අත හරින්න... ඒ වෙනකොටත් එයා ගමේ ගිහිල්ලත් නෑ..ලජ්ජාවට ..paule අයට මුණ දෙන්න බැරි නිසා...ඒ වගේම අරක්කු බොන්නත් ඇබ්බැහි වෙලා..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom