Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදර වැස්සේ තෙමෙන්නට හදන නතාෂා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදර වැස්සේ තෙමෙන්නට හදන නතාෂා

බැලූ බැල්මට ඇය නම් පිටරටක සිටින තරුණියකැයි කියා ඔබ හිතාවි. නමුත්, මේ සුරූපී තරුණිය පිටරටක කෙනෙක් නම් නොවෙයි. එදා අවුරුදු 13 ක් පමණ කාලයේදී ”සුළඟක් වී මං යනවා දුර අහසේ ඉගිලෙන්නට” ගීතය ගැයූ නතාෂා පෙරේරාය. පසුගිය කාලයේදී නතාෂා බොහෝ ගීත ගායනා කර නොතිබුණද, අදටත් ඇය ගැන බොහෝදෙනා කතා කරන්නේ මේ ”සුළඟක් වී” ගීතය නිසාය. එදා පුංචි සුරංගනාවියක ලෙස පැමිණ ඒ අපූරු ගීතය ගැයීමට දායකවූ නතාෂා අද සූදානම් වන්නේ ”ආදර වැස්සේ” තෙමෙන්නටලූ?

මොකක්ද මේ ආදරවැස්ස? ඒ ගැන සහ නතාෂාගේ ජීවිතයේ නවමු තොරතුරු ගැන කියන්නට ඇය සඳැල්ල කතාබහ හැඩකළ විදියයි මේ.

”නතාෂා” හැබෑටම ඔබගෙ ඒ නාමයෙහි තේරුම මොකක්ද?

ජේසුතුමාගේ උපත කියන එක.

නතාෂා විතරද නම?

නතාෂා ෂෙලීන් පෙරේරා.

ඇයි ඒ විදියෙ නමක් ඔබට ලැබුණෙ?

මම උපන්නෙ ඉතාලියෙදියි.

ඉතාලියේ කොහේදීද?

රෝමයේදී.

රෝමය ගිනි ගනිද්දීත් එහේ හිටියද?

ආ... ආ.... එතකොට හිටියෙ ලංකාවේ.

ඇත්තටම ඔයා හරි වෙනස්වෙලා නේද?

එහෙම නැහැ. එදා හිටිය නතාෂාම තමයි. වෙනසකට තියෙන්නෙ විලාසිතා කලින් කලට වෙනස් කළ විදිය විතරයි.

ශ්‍රී ලංකාවේ කෙනෙක් නෙවෙයි වගෙයි පෙනෙන්නෙ? මොකක්ද මේ වෙනස?

හදවතින්ම සහ ගතිගුණ සියල්ල වෙතින්ම මම සියයට - සියයක්ම ශ්‍රී ලාංකිකයි. කාලයෙන් කාලයට විලාසිතාවලින් විතරයි වෙනස් වෙන්නෙ. ඒකට මම හරි කැමතියි. එහෙම කළාම මගේ හිතට සතුටුයි.

නමුත් එක්වරම මේ විදියට ඔබ දකින අය, ඔබ ශ්‍රී ලංකාවේ කෙනෙක් කියලා හිතන එකක් නැහැනේද?

බාහිර ස්වරූපයෙන් මොන විදියට පෙනුණත්, මම ශ්‍රී ලාංකීයයි. හොඳ ශ්‍රී ලාංකීය දියණියක්.

මොකක්ද මේ ”ආදර වැස්සේ” තෙමෙන්න හදනවා කියන කතාව?

පෙබරවාරි 14 වැනිදා මම ආදර වැස්සේ තෙමෙන්නයි හදන්නෙ.

ඒ කිව්වෙ?

පෙබරවාරි 14 වැනිදා ශාන්ත ජෝෂප් විද්‍යාලයේදී පැවැත්වෙන සංගීත ප්‍රසංගයක්. ශිහාන් මිහිරංග, දසුන් මධුශංඛ, ප්‍රදීප් රංගන කියන තාරුණ්‍යයේ සුපිරි ගායකයින් තිදෙනා තමයි මේ ”ආදර වැස්ස” ආදරයෙන් හැඩකරන්නෙ.

එතකොට ඔබ?

මම තමයි එම ප්‍රසංගය නිවේදනයෙන් මෙහෙයවන්නෙ. එය මට අපූරු අත්දැකීමක් වේවි. මොකද මේ දක්වා මම නිවේදිකාවක ලෙස රූපවාහිනියෙ විතරයි කටයුතු කළේ. සජීවීව කරන මෙම ප්‍රාසාංගික කටයුත්ත මට හරි අපූරු දෙයක් වේවි. ඉතින් හැමෝම එන්න ආදර වැස්සේ තෙමෙන්න මා එක්ක.

ඉතාම නුදුරේදී ”නීතිඥවරියක” ලෙස දිව්රුම් දීමට නේද සූදානම?

ඔව්, මගේ වසර හතරක නීති අධ්‍යාපනය හමාර කළා. දැන් දිව්රුම් දීමට සූදානමින් සිටින්නෙ.

කොහොමද නීතිඥතුමිය, එතකොට මොනවගේ නඩුද කතා කරන්න කැමති?

මම මේ නීතිඥ විභාගයට පෙනී ඉඳලා ප්‍රතිඵල ගන්න ගොඩාක්ම මහන්සි වුණා. ඉතින් දැන් මට ආඩම්බරයි. මොනවගේ නඩුද කතා කරන්නෙ කියලා විශේෂයක් නැහැ. හැබැයි අපරාධ නඩු වෙනුවෙන් පෙනී සිටීමේ කැමැත්ත වැඩියි.

ඉදිරියේදී පූර්ණ කාලීනව නීතිඥවරියක ලෙසද කටයුතු කරන්නෙ?

කොහොමටත් මම කලාවේ යම් යම් දේ කළේ පූර්ණ කාලීනව නෙවෙයි. අර්ධකාලීනවයි. නීතිඥ වෘත්තිය මගේ ජීවිතයේ ප්‍රධාන දේ වේවි.

”ආදර වැස්සේ” තෙමෙන්නට හීන දකින ඔබගෙ සැබෑ ආදර සිහිනය දිග හැරියොත්?

ජීවිතයේ හරි කාලයේදී ආදරය ඕනෑ, විවාහය ඕනෑ. ඉතින් තරුණියක ලෙස මගේ ජීවිතයේදීත් ඒ දෙවල් සිද්ධ වේවි.

නතාෂා අද ඔබට ඔබ ගැන හැෙඟන්නෙ කොහොමද?

ඇත්තටම මං කියන කෙනා ගැන මම දන්නෙ නැහැ. මම මාව දකින්නෙ ඉවසිලිවන්ත, ධෛර්යවන්ත, ඒ වගේම වැටෙන අවස්ථාවලදී වැටිච්ච, එය පන්නරයක් කරගෙන ආයෙත් නැගී සිටි තරුණියක ලෙසයි. ඒ සියල්ල තුළදී මම කාටවත් ඊර්ෂ්‍යා වෛර කළේ නැහැ. මාව ඒ තැනට ගෙනාව මගේ ”අම්මාට” තමයි ඒ සියලූ ගෞරවය.

[QUOTE="Radioactive, post: 17770633, member: 512093"] [b]ආදර වැස්සේ තෙමෙන්නට හදන නතාෂා[/b] [SIZE=3] [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/Untitled-33.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/Untitled-33.jpg[/IMG][/URL] [COLOR=#800080][B]බැලූ බැල්මට ඇය නම් පිටරටක සිටින තරුණියකැයි කියා ඔබ හිතාවි. නමුත්, මේ සුරූපී තරුණිය පිටරටක කෙනෙක් නම් නොවෙයි. එදා අවුරුදු 13 ක් පමණ කාලයේදී ”සුළඟක් වී මං යනවා දුර අහසේ ඉගිලෙන්නට” ගීතය ගැයූ නතාෂා පෙරේරාය. පසුගිය කාලයේදී නතාෂා බොහෝ ගීත ගායනා කර නොතිබුණද, අදටත් ඇය ගැන බොහෝදෙනා කතා කරන්නේ මේ ”සුළඟක් වී” ගීතය නිසාය. එදා පුංචි සුරංගනාවියක ලෙස පැමිණ ඒ අපූරු ගීතය ගැයීමට දායකවූ නතාෂා අද සූදානම් වන්නේ ”ආදර වැස්සේ” තෙමෙන්නටලූ?[/B][/COLOR] [COLOR=#800080][B]මොකක්ද මේ ආදරවැස්ස? ඒ ගැන සහ නතාෂාගේ ජීවිතයේ නවමු තොරතුරු ගැන කියන්නට ඇය සඳැල්ල කතාබහ හැඩකළ විදියයි මේ.[/B][/COLOR] [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/Untitled-231.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/Untitled-231.jpg[/IMG][/URL] [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg[/IMG][/URL] [B][COLOR=#FF0000]”නතාෂා” හැබෑටම ඔබගෙ ඒ නාමයෙහි තේරුම මොකක්ද?[/COLOR][/B] [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/SAN_2806.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/SAN_2806.jpg[/IMG][/URL]ජේසුතුමාගේ උපත කියන එක. [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg[/IMG][/URL] [B][COLOR=#4B0082]නතාෂා විතරද නම?[/COLOR][/B] නතාෂා ෂෙලීන් පෙරේරා. [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg[/IMG][/URL] [B][COLOR=#FF0000]ඇයි ඒ විදියෙ නමක් ඔබට ලැබුණෙ?[/COLOR][/B] මම උපන්නෙ ඉතාලියෙදියි. [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg[/IMG][/URL] [B][COLOR=#4B0082]ඉතාලියේ කොහේදීද?[/COLOR][/B] රෝමයේදී. [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg[/IMG][/URL] [COLOR=#FF0000][B]රෝමය ගිනි ගනිද්දීත් එහේ හිටියද?[/B][/COLOR] ආ... ආ.... එතකොට හිටියෙ ලංකාවේ. [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg[/IMG][/URL] [COLOR=#4B0082][B]ඇත්තටම ඔයා හරි වෙනස්වෙලා නේද?[/B][/COLOR] එහෙම නැහැ. එදා හිටිය නතාෂාම තමයි. වෙනසකට තියෙන්නෙ විලාසිතා කලින් කලට වෙනස් කළ විදිය විතරයි. [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg[/IMG][/URL][COLOR=#FF0000][B] ශ්‍රී ලංකාවේ කෙනෙක් නෙවෙයි වගෙයි පෙනෙන්නෙ? මොකක්ද මේ වෙනස?[/B][/COLOR] හදවතින්ම සහ ගතිගුණ සියල්ල වෙතින්ම මම සියයට - සියයක්ම ශ්‍රී ලාංකිකයි. කාලයෙන් කාලයට විලාසිතාවලින් විතරයි වෙනස් වෙන්නෙ. ඒකට මම හරි කැමතියි. එහෙම කළාම මගේ හිතට සතුටුයි. [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg[/IMG][/URL] [COLOR=#4B0082][B]නමුත් එක්වරම මේ විදියට ඔබ දකින අය, ඔබ ශ්‍රී ලංකාවේ කෙනෙක් කියලා හිතන එකක් නැහැනේද?[/B][/COLOR] බාහිර ස්වරූපයෙන් මොන විදියට පෙනුණත්, මම ශ්‍රී ලාංකීයයි. හොඳ ශ්‍රී ලාංකීය දියණියක්.[IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/Untitled-24.jpg[/IMG] [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg[/IMG][/URL] [COLOR=#FF0000][B]මොකක්ද මේ ”ආදර වැස්සේ” තෙමෙන්න හදනවා කියන කතාව?[/B][/COLOR] පෙබරවාරි 14 වැනිදා මම ආදර වැස්සේ තෙමෙන්නයි හදන්නෙ. [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg[/IMG][/URL] [COLOR=#4B0082][B]ඒ කිව්වෙ?[/B][/COLOR] පෙබරවාරි 14 වැනිදා ශාන්ත ජෝෂප් විද්‍යාලයේදී පැවැත්වෙන සංගීත ප්‍රසංගයක්. ශිහාන් මිහිරංග, දසුන් මධුශංඛ, ප්‍රදීප් රංගන කියන තාරුණ්‍යයේ සුපිරි ගායකයින් තිදෙනා තමයි මේ ”ආදර වැස්ස” ආදරයෙන් හැඩකරන්නෙ. [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg[/IMG][/URL] [COLOR=#FF0000][B]එතකොට ඔබ?[/B][/COLOR] මම තමයි එම ප්‍රසංගය නිවේදනයෙන් මෙහෙයවන්නෙ. එය මට අපූරු අත්දැකීමක් වේවි. මොකද මේ දක්වා මම නිවේදිකාවක ලෙස රූපවාහිනියෙ විතරයි කටයුතු කළේ. සජීවීව කරන මෙම ප්‍රාසාංගික කටයුත්ත මට හරි අපූරු දෙයක් වේවි. ඉතින් හැමෝම එන්න ආදර වැස්සේ තෙමෙන්න මා එක්ක. [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg[/IMG][/URL] [COLOR=#4B0082][B]ඉතාම නුදුරේදී ”නීතිඥවරියක” ලෙස දිව්රුම් දීමට නේද සූදානම?[/B][/COLOR] ඔව්, මගේ වසර හතරක නීති අධ්‍යාපනය හමාර කළා. දැන් දිව්රුම් දීමට සූදානමින් සිටින්නෙ. [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg[/IMG][/URL] [COLOR=#FF0000][B]කොහොමද නීතිඥතුමිය, එතකොට මොනවගේ නඩුද කතා කරන්න කැමති?[/B][/COLOR] මම මේ නීතිඥ විභාගයට පෙනී ඉඳලා ප්‍රතිඵල ගන්න ගොඩාක්ම මහන්සි වුණා. ඉතින් දැන් මට ආඩම්බරයි. මොනවගේ නඩුද කතා කරන්නෙ කියලා විශේෂයක් නැහැ. හැබැයි අපරාධ නඩු වෙනුවෙන් පෙනී සිටීමේ කැමැත්ත වැඩියි.[URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/SAN_2836.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/SAN_2836.jpg[/IMG][/URL] [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg[/IMG][/URL] [COLOR=#4B0082][B]ඉදිරියේදී පූර්ණ කාලීනව නීතිඥවරියක ලෙසද කටයුතු කරන්නෙ?[/B][/COLOR] කොහොමටත් මම කලාවේ යම් යම් දේ කළේ පූර්ණ කාලීනව නෙවෙයි. අර්ධකාලීනවයි. නීතිඥ වෘත්තිය මගේ ජීවිතයේ ප්‍රධාන දේ වේවි. [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg[/IMG][/URL] [COLOR=#FF0000][B]”ආදර වැස්සේ” තෙමෙන්නට හීන දකින ඔබගෙ සැබෑ ආදර සිහිනය දිග හැරියොත්?[/B][/COLOR] ජීවිතයේ හරි කාලයේදී ආදරය ඕනෑ, විවාහය ඕනෑ. ඉතින් තරුණියක ලෙස මගේ ජීවිතයේදීත් ඒ දෙවල් සිද්ධ වේවි. [URL="http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg"][IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/01/0101.jpg[/IMG][/URL] [B][COLOR=#4B0082]නතාෂා අද ඔබට ඔබ ගැන හැෙඟන්නෙ කොහොමද?[/COLOR][/B] ඇත්තටම මං කියන කෙනා ගැන මම දන්නෙ නැහැ. මම මාව දකින්නෙ ඉවසිලිවන්ත, ධෛර්යවන්ත, ඒ වගේම වැටෙන අවස්ථාවලදී වැටිච්ච, එය පන්නරයක් කරගෙන ආයෙත් නැගී සිටි තරුණියක ලෙසයි. ඒ සියල්ල තුළදී මම කාටවත් ඊර්ෂ්‍යා වෛර කළේ නැහැ. මාව ඒ තැනට ගෙනාව මගේ ”අම්මාට” තමයි ඒ සියලූ ගෞරවය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom