Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදර සබඳතා.. ලිංගික සබඳතා...බඩ වීම හා හේදීම...12+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Albat" data-source="post: 18967186" data-attributes="member: 409375"><p><strong>ආදර සබඳතා.. ලිංගික සබඳතා...බඩ වීම හා හේදීම...12+</strong></p><p></p><p><span style="color: red"><span style="font-size: 18px">21න් පහල නෙවෙයි 18න් පහල උනුත් කියෙව්වාට මට ප්‍රශ්නයක් නැත... මගේ හිතේ හැටියටනම් අවුරුදු 12ක් පමණ වූ උන් කියෙව්වාටද වැරැද්දක් නැත... කොල්ලන්ට නැට්ටට කිරි උණන කාලේදීම (කෙල්ලන්ට මොකක් කියලද කියන්නේ..?) ඒ ගැන දැන සිටීම වැදගත්ය...--------------------------මේක මේ ලියන්ට හිතං හිටියේ අද උදේ.. ඒත් තවත් යා යුතුම හදිසි ගමනක් යන්ට උන හින්දා වැඩේට අත ගහන්ට පරක්කු උනා...මෙව්වා මට අදාල කතා නොවුනත් දන්න කියන දේවල් තියෙද්දී නොකියා ඉන්න එක හරි නැහැ කියලා හිතෙන හින්දා ඕන එකක් කියලා ලියලා දාන්ට හිතුවා...කෙලින්ම කතාවට බහිමු...අද කාලේ කොල්ලෙක් කෙල්ලෙක් යාළු උනාට පස්සේ මොකද කරන්නේ...?අනිත් උන්ගෙන් කාරි නැහැ...මං කතා කරන්නං මගේ අත්දැකීම් උඩ පිහිටලා... කට්ටිය විස්වාස කලත් නොකලත් මේ වෙද්දී දුසිම් දෙකකට ආසන්න ආදර සම්බන්ධතා තිබුන එකෙක් මං. ඒ කිව්වහම හිතන්න එපා අපෝ මූ මහ කුපාඩියෙක්නේ කියලා...(හිතුවත් මට මොකෝ..) මොකද ඒ හැම එකක්ම කෙරුනේ කාලයට අනුව බොහෝම අවංක චේතනාවෙන් මිසක ඇන්නා පැන්නා කියලා හිතලනං නෙවෙයි.. මං මේ මගේ නම සුද්ද කර ගන්න හිතනවා නෙවෙයි. ආයේ ඉතිං එහෙම කලානං මෙතන ඒ වග කියන්ට බය වෙන එකෙකුත් නෙවෙයි මං... ඒත් බොක්කට කෙලින් කිව්වොත් ලව් කරද්දී බොක්කෙන්ම ලව් කලා මිස කවදාවත් ඇන්නා පැන්නා ක්‍රමේට ලව් කරලා නැහැ කියලත් කියන්ට එපෑ...ඉතිං ඒ වගේ කරපු ලව් කිරිලි මත මට මේ කාරණය ගැන කතා කරන්නට පුළුවන්කමක් තියෙනවා...-----------------------හරි ඔන්න අපි යාළු උනා.. දැන් ඊ ළගට... අපි කන්නෙ ඉටි පන්දං හඳුන් කූරුත් නෙවෙයිනං... සාමාන්‍යයෙන් ඕනම පිරිමි සහ ගෑණු පරාණවල තියෙන ගතියක් තමා තමාගේ විරුද්ධ ලිංගිකයින්ට ආකර්ශණය වීම... ලිංගික හැගීම් පහල වීම... ඕක මහ අමුතු දෙයක් නෙවෙයි... වයසින් මෝරගෙන එද්දී ඕනම ගැහැණියක හෝ පුරුෂයකුටම විරුද්ධ ලිංගිකයින් ගැන හැගීමක්..ආකර්ෂණයක් ඇති වෙනවා.. එහෙම නොවෙනවානම් ඒ හෝමෝන ක්රියාකාරීත්වයේ මොනවා නමුත් අවුලක් තියෙනවනං විතරයි...එහෙම හෝමෝන අවුලක් නැති හැම එකාටම හැගීම් දැනීම් කියලා දෙයක් තියෙනවා... මටත් තිබුණා.. <img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" />ඔය උත්තරීතර ප්‍රේමය... ප්‍රේමය නම් රාගයෙන් තොර අහවල් එකකි කියන අය ගැන මං දන්නේ නැහැ..හැබැයි කොල්ලෙක් උනානං ඔය කාලෙදි තමුන්ගේ ලිංගික අවයව ප්‍රාණවත් වීමත්... ලිංගික සබඳතා ගැන කැමැත්තක් ඇතිවීමත් සාමාන්‍ය දෙයක්...කාන්තා පාර්ශවය ගැන කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමා... ඒත් අපේ සමාජය විසින් කාන්තා පාර්ශවයේ අයට දීලා තියෙන අනතුරු ඇඟවීම් රාශියක් හින්දා ඒ අය පිරිමි අපිට වඩා ටිකක් ඔය සම්බන්ධව බියක් දක්වනවා.. ඒක අසාධාරනයි කියලා කියන්න බැහැ... මොකද පිරිමියෙකුට ගෑණියෙක් එක්ක ලිංගිකව එකතු වීමෙන් පසුව මානසිකව ඇති වන අවුලක් මිස ශාරීරිකව කිසිම අවුලක් නොවන නිසාත්..ගැහැණීයකට මානසික අවුලකට එහා ගිය ශාරීරික අවුල් රාශියකට මුහුණ දෙන්න වෙන නිසාත්... එයින් පළමු දේ තමා කන්‍යාභාවය...අපි කවුරුත් කියන ජපන් කොඩිය හෙවත් පළමු ලිංගික එකතුවීමෙදී ගැහැණිය විසින් සිය යෝනි මාර්ගයෙන් රුධිරය වැගිර විය යුතුය කියන කාරණය තමා ගැහැණියකට ඇති කන්‍යා භාවය ඔප්පු කල හැකි පිළිගතම හැකි ක්‍රමය වෙන්නේ...(අපේ උන් බඳින්න කලින් වෛද්‍ය පරීක්ෂණයකට නොයන නිසා) එහෙම කරගන්න බැරි උනානං ඇය කන්‍යාවියක හෙවත් මේ වන තෙක් ලිංගික එක්වීමක් සිදු නොකල පිරිසිදු එකියක නොවන බවට තීරණය වෙනවා... ඒ නිසා ස්ත්‍රියකට පිරිමි අයකුට වඩා ලිංගික හැසිරීමකට යොමු වීම ගැටළුවක් වෙලා තියෙනවා.. අනිත් කාරණය තමා ගැබ් ගැනීම...පිරිමියකුට කිසිම ආකාරයකින් ප්‍රශ්නයක් නොවන..එහෙත් ස්ත්‍රියකට බොහෝ විට විය හැකි නරකම දේ තමා ගැබ් ගැනීම...එහෙම බැළුවම පිරිමි අපිට ලිංගික එකතු වීමකදී හිතන්න ඕන ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග ගැන ඇර වෙන ඇති දෙයක් නැහැ. ඒත් ගැහැණියකට ලිංගික රෝග හැරුනු කල සිය කන්‍යාභාවය මෙන්ම ගැබ්ගැනීමට ඇති හැකියාව කියන කාරණා දෙක ගැනම අවධානය යොමු කිරීමට සිදු වෙනවා...කවුද කියන්නේ ලෝකේ සාධාරණයි කියලා..? මේක මහ අසාධාරණ ලෝකයක්.. ඒත් මේ කතාව ඒ ගැන නෙවෙයි...මේ කතා කරන්න යන්නේ ගබ්සාව ගැන.. ඒ ගැන මට ලියන්න හිතුනේ මෙන්න මේ ලිපිය හින්දයි...සාමාන්‍යයෙන් අද කාලයේ පිරිමියෙකුත් ගැහැණියෙකුත් ආදර සම්බන්ධතාවයක් ඇති කරගත්තාට පසුව ඒ දෙදෙනා අතර විවාහයට පෙර සිදු වන ලිංගික සබඳතා ඇති වීමට ඇති හැකියාව වැඩියි... ඒකට හේතු තියෙනවා...එකක් තමා ආදී කාලයට වඩා අද වෙන කොට විවාහය කියන කාරණාව අපේ අය බොහෝම භයානක දෙයක් හැටියට සැලකීම... විවාහයක් වන්නට පෙර සපුරාගත යුතුය කියා සලකනු ලබන ලයිස්තුව කරුණු රාශීයකින් සමන්විත වීම...ස්ථීර ආදායම් මාර්ගයක්... ඉඩම් කඩම් වල නිත්‍ය හිමිකම.. නිවාසයක අයිතිය... රථ වාහන.. ආදී භෞතික සම්පත්හී හිමිකම් නැතිව විවාහයක් වීම නුසුදුසු දෙයක්ය..හා එම නිසා එම අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගෙන අවසානයෙහි විවාහ වන තෙක් සිය කායික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට මගක් නොවීම නිසා එතෙක් කලක් බලා සිටීමට නොහැකි අය තමන්ට හැකි මට්ටමින් ලිංගිකව එකතුවන මාර්ගයන්ට යොමු වෙන එක වලක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි.ඒත් එහෙම කටයුතු කරන අයට තමන් කරන දේ ගැන නිසි අධ්‍යාපනයක්..අවබෝධයක් නැතිනම්..?අන්න එතනයි ගැටළුව තියෙන්නේ...සාමාන්‍ය මනුෂ්‍යයින් වශයෙන් ලිංගික අවශ්‍යතා ඇති උනත්.. ඒ ගැන හරි අවබෝධයක් නැති අය නිසා මේ කාරණාව අවසන් වෙන්නේ තවත් කෙල්ලෙක්..ස්ත්‍රියක් අසරණ වීමෙන්... ඇතැම් විට කන්‍යාභාවය අහිමි වීමෙන්..එසේත් නැතිනම් ගැබ් ගැනීමෙන්...කන්‍යා භාවය කියන කාරණය ගැන කතා කරන එක ඇත්ත වශයෙන්ම විහිළුවක්... පළමු එක්වීමෙදී යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වන/නොවන කියන කාරණය මත ස්ත්‍රියකගේ ලිංගික පාරිශුද්ධිය මැනීම මෝඩයින්ට හොඳ ක්‍රමයක් මිස වෙන එකක් නෙවෙයි කියන එකයි මගේ මතය... උපතින්ම කන්යාපටලයක් පිහිටා නැති අය සිටිනවා මෙන්ම ක්‍රිඩා ආදියෙහි යෙදීමේදීත්..ළමා අවධියේදී නොදැනුවත්කම නිසා ලිංග මාර්ගවලට ඇතුළු වන යම් යම් බාහිර දේ නිසාත් ආදී වශයෙන් කන්‍යාපටලය නැති හෝ හානි වූ අය සිටීමට හැකියාව තිබීයදී කන්‍යා පටලයෙන් ස්ත්‍රියකගේ පිරිසිදු කම මැනීම කොතරම් දුරකට සාධාරණද..? ඒ විතරක්ද... ඇයි ස්වයං වින්දනය... පිරිමියකුට හැකියාව තියෙනවනම් ඔය අරක මේක පෙන්නන්නේ නැතිව සිය කැමැත්ත මත නිදහසේ ස්වයං වින්දනයෙහි යෙදීමට..ඇයි ගැහැණියට ඒකට තහනමක්... ඇයටත් ඒ සඳහා අවස්ථාව තිබිය යුතුයි.. ඒ වෙනුවෙන් යම් දෙයක් සිය කැමැත්තෙන්ම සිය යෝනි මාර්ගයට ඇතුළු කර ගැනීමට ඇයට ඇති අයිතියට බාධක දාන්න අපිට ඇති අයිතිය මොකක්ද..?(ඔය කාරණය ගැන සෑහෙන ආසන්න හේතුවක් මට තියෙනවා... ඒකට හේතුව මේ මෑතකදී මං වැඩ කරන තැනට ආසන්න කර්මාන්ත ශාලාවක සේවය කල සේවිකාවකගේ සිය දිවි හානිකර ගැනීමත් හේතු උනා... ඇය මිය ගියේ ගෙල වැල දා ගැනීමෙන්... එයට හේතු උනේ ඇයට එල්ල වූ අපහාස උපහාස උහුලා ගැනීමට නොහැකි වීම... ඒ අපහාස උපහාසවලට හේතු උනේ ඇයගේ ස්වයං වින්දන කටයුත්තක් ලොවට හෙලිවීම... ඈත ගමකින් ඇවිත් නේවාසිකව සිටි ඇය සිය යෝනි මාර්ගයට ඇතුලත් කර ගත් දෙයක කොටසක් කැඩී එහි සිර වීම නිසා අවසානයේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමත්..එම කාරණය සිය ආයතනය තුල ප්‍රසිද්ධ වීමත් අවසන ඇය සිය දිවි නසා ගත්තා... කරුමයක මහත... සිය ශරීරය තමන්ට උවමනා අන්දමට හා අනිකෙකුට හිරිහැරයක් නොවන ලෙසින් භාවිතා කල ඇයට වරදක් කියන්නට හිනා වෙන්නට අනිත් උන්ට ඇති අයිතිය කුමක්ද..?ඒ කාරණය මට බොහෝම තදින් හිතට බලපෑවා කිව්වොත් ඒක ඇත්ත... ඇයි ඒකිට තහනම්ද ස්වයං වින්දනය..?අහවල් එක ඒකිගෙද එහෙම නැත්තං සමාජයට අයිති කෑල්ලක්ද..?)කන්‍යා පටලයට හානි වීම.. ස්වයං වින්දනයට ඇති අයිතිය උදුරා ගැනීම මෙන්ම එයිටත් වඩා විය හැකි භයානකම කරුණ තමා ගැබ් ගැනීම...විවාහ නොවී තිබියදී ස්ත්‍රියක ගැබ් ගැනීම පවතින සමාජයේ හැටියට බලවත් කරුමයක්... අපි කොයි තරං දියුණුයි කිවුවත්... ලොකු ලොකු දේවල් ගැන කතා කලත්... කොහේ හරි කෙල්ලෙක් බඳින්න කලින් බඩ උනොත් ඒක ගැන පට්ට ගගහා කතා කරන්න අපේ සමාජේ පොරවල් පස්ස ගහන්නේ නැහැ. හරියට මේ වෙනකල් ලෝකයේ කවදාවත්ම සිද්ධ නොවුන අමුතුම දෙයක් විදියට සලකලා අමුතුම සතෙක් දිහා බලන විදියට අර ගැබ් ගත්ත ස්ත්රියව දකින්න අපේ අය පුදුම කැමතියි... ලොකුම විහිළුව තමා පිරිමිනං කමක් නැහැ කියමු... ගෑණුත් මෙතනදී එක ගොඩට වැටෙන එකයි... හරියට උන් කවදාවත් පිරිමියෙක් එක්ක බුදිය ගත්තේ නැති... ඇගට ගොඩ වෙන එකාට කකුල් දෙක පළල් කරලා ඉඩ නොදුන්න එවුන් ගානට තමා එවෙලෙට ගෑණුත් අර බඩ වෙච්ච එකීව පට්ට ගහන්නේ...ඉතිං එහෙම සමාජයක වාවාහයට පෙර ගැබ් ගත් ගෑණියෙකුට ගත හැකි ක්‍රියා මාර්ග මොනවද..?සිය දිවි නසා ගැනීම... (සමාජයට තියෙන හොඳම උත්තරේ...මල එකී මලා.. ඒක එතැනින් ඉවරයි.. හැබැයි ලොකුම විහිළුව තමා මුලින් අරකිට හිනා උන උනුත් එයින් පස්සේ පටන් ගන්නවා "ඕක මැරෙන්න තරං දෙයක්ද" කියලා තමුන්ගේ සුද්ධවන්ත දේශනාව පැවැත්වීම..)දරුවා හදා ගැනීම... (ගත හැකි එඩිතරම තීරණය හා අසීරුම තීරණය... අවජාතක ලේබලය වඳින දරුවගෙනුත් සමහර විට දවසක ඇයටම චෝදනාව එල්ල විය හැකියි... එහෙම එකේ රටේ ලෝකේ උන්ගේ කතා ගැන අහන්න දෙයක් නැහැනේ...දරුවා නැති කිරීම හෙවත් ගබ්සාව... (අවස්ථානූකූලව කල හැකි හොඳම දේ... තමාට සමාජයෙන් එල්ල විය හැකි චෝදනා මග හැරීම..දරුවාගේ පවා චෝදනාවලට උත්තර බැඳීමට සිදු වීමෙන් වැලකීම... තමා බඩ කල එකාගේ හිත සැනසීම වැනි කාරණා රැසක් එක් වර කර ගත හැකි වීම..)ඒත් මං මුලින් දුන්න ලින්ක් එකේ ඇති කතාව මෙතැනදී වැදගත්...සමහර විට කට්ටිය කියන්න පුළුවන් ඔය පට්ටපල් බොරුනේ..එහෙම වෙන්නේ නැහැ කියලා.. ඒත් මං දන්න දේ හරහා කියන්න තියෙන දේ තමා සියයට අනූවක් හොර ගබ්සා මධ්‍යස්ථාන වලදී ඔය දේ වෙනවා කියන එක...මං මෙයිට කලින් වැඩ කරපු තැන හිටිය බඩු කාපර් කෙනෙක් තමයි සරා කියන්නේ... සරා අවුරුදු දෙකක් ඇතුලත වැඩ කරපු තැනත් ගෑණු කිහිප දෙනෙක්ම මං දැනුවත්ව උස්සපු එකෙක්.. හැබැයි ඒ දේවල් උනේ ආයතනයෙන් පිටදී සහ රාජකාරීයට ඒ දේවල් වලින් බාධාවක් නොවුන නිසා මට ඒ ගැන යමක් කල යුතු උනේ නැහැ...කාලයක් තිස්සේ අදාල කාරණයට හුරු උන සරාට ගබ්සාව ගැන හොඳ අත්දැකීම් තිබුනා වගේම ඒ සම්බන්ධ බොහෝ දෙනාව ඇසුරු නිසුරු කරලා තිබුනා... (මෙතනදී කිව යුතු ප්‍රධාන දෙයක් නම් සරා කයිවාරු කාරයෙක් නොවන බවයි... පොර කරපු දේවලුත් මට අහු උනාට පස්සේ විස්තරේ කිවුවා මිස පොරගේ වැඩ කාටවත් තේරෙන්න කරපුවා නෙවෙයි...)සරාට අනුව සහ මෑතකදී මට හමු උන ඔය සම්බන්ධ අත්දැකීම් ඇති කිහිප දෙනෙක්ට අනුව ඇත්තටම මං ලින්ක් එකක් දුන්න ලිපියට අදාල දේ සියයට අනූවක් අනවසර ගබ්සා මධ්‍යස්ථාන වල සිද්ධ වෙනවා...මෙලෝ රහක් නැති.. දැක්කම අමුතු ආසාවක් ඇති නොවන ගෑණු හැරුනු කල ඇහැට කනට පේන..විශේෂයෙන්ම අඩු වයස්වලින් ගැබ්බර වීම හරහා ගබ්සාවන්ට යොමුවන ගැහැණු ළමුන් වැඩි දෙනෙකුට මේ දේට මූණ පාන්න සිද්ධ වෙනවා...ඒත් එහෙම කරන්නේ කොහොමද..? ඒ වගේ තැන්වල ගෑණු කෙනෙකුත් ඉන්නවනේ නමට හරි නර්ස් කෙනෙක් කියලා..?හිතලා බලන්න අමු අමුවේ මිනී මරන්න උදව් දෙන නර්ස් කෙනෙක් ගැන.. එකම දේ තමුන්ට ඒ මිනි මැරුම්වලට හවුල් වීමට හොඳට ගෙවන නිසා ඒ දේට අත් උදව් දෙන ගෑනියෙක් තව කීයක් හරි වැඩි පුර දුන්නම ගබ්සාවක් කර ගන්න එන ගෑණු ළමයට දොස්තර කෙලින එකට විරුද්ධ වෙන්න තරං මනුස්ස කමක් හෝ වෘත්තීය සදාචාරයක් තියේවිද..? සල්ලි හම්බ වෙනවනං උන් තමන්ගේ දුවව උනත් ගෙනත් දොස්තරට දෙයි ආ කෙලපං කියලා... එහෙවු එකේ එහෙම තැන්වල ඉන්න නාමික හෙදියන්ගෙන් ඇති පලක් නැහැ. උනුත් නිකං අර ගණීකා මඩංවල ඉන්න මැඩම්ලා වගේ මිස එයින් එහා එවුන් නෙවෙයි... අනික තමුන්ගේ රස්සාව රැකෙන්නේ දොස්තරගේ රැකියාව හා තෘප්තිය මත කියන දේ දැන ගත්තට පස්සේ උන්ම තමා එතනට එන ගෑණු ළමයින්ව දොස්තරට ඕන විදිවයට සයිස් කරලා දෙන්නෙත්... සමර විට දොස්තර තමුන්ගේ කාරණාව කර ගන්නකල් කෙල්ලගේ අතපය අල්ලගෙන ඉන්න වගේම කට මිරිකං ඉන්න හෙදියනුත් නැතිව නෙවෙයි...මේ දේවල් ඇත්තටම අදටත් මේ සමාජයේ සිද්ධ වෙන..හෙටටත් සිද්ධ වෙන දේවල්... හැබැයි අහන කොට අපිට ටිකක් අමාරු තමා.. ඒත් ඇත්ත සැම විටම තිත්තයි කියන්නේ නිකං නෙවෙයි...මේ අහල පහලක හිටිය එඩරු වෙඳා කියන හාදයා ගැන බොහෝම විස්තර දන්න උදවිය මට හම්බ වෙලා තියෙනවා... (එඬරු පිත්ත උදව් කරගෙන ගබ්සාවන් කරන්න යොමු උන හින්දයි ඔහුට එඬරු වෙදා කියන නම ලැබුනේ... එම ක්‍රමය බ්ලොගය තුල ලිවීම සුදුසු නැති හෙයින් නොලියමි... දන්න අය සමහර විට ඉන්න පුළුවන්... ඒත් ඒ ගැන සඳහන් නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි...) ඒ විස්තර වලට අනුව එඬරු වෙදා ගබ්සාව වගේම දරුවන් නැති අයට දරුපල ලබා දීමත් සිද්ධ කරපු කෙනෙක්.. හිතා ගතෑකිනේ... එඬරු වෙදා වගේම තවත් හොර වෙද්දු රටේ ඕන තරං ඉන්නවා... ඒ හුඟාක් තැන්වලදී සිද්ධ වෙන්නේ තව තවත් කාන්තාවන් දූෂණයට ලක් වීම මිස වෙන දෙයක් නොවන බවත් කියන්න ඕන...ඇත්තටම ගබ්සාව හොඳ උත්තරයක්ද..?කිසිසේත්ම නැත... ගබ්සාවකින් ස්ත්‍රියකට අයහපතක් විනා කිසිදු යහපතක් නැත...ගබ්සාවේදී සිය ජීවිතයද අවදානමට ලක්වීමට වැඩි අවස්ථාවක් තිබීම...අවිධිමත් ක්රමයන් මගින් සිදුවන ගබ්සාවකින් පසුව නැවත පිළිසිඳ ගැනීමකට ඇති හැකියාව නැතිව යාමට වැඩි ඉඩක් තිබීම...ගබ්සාවෙන් පසුව ගැබ් ගැනීමට හේතු වූ පිරිමියා තමන්ව අතහැර දැමීම...මේ දේවල් සිද්ධ වෙන්න ඇති හැකියාව ඉතාමත් ඉහලයි...අවිධිමත් ක්‍රම බාවිතය නිසා හා නිසි ලෙස ජීවානුහරනය නොකල උපකරණ භාවිතය නිසාත්... ගබ්සාවෙන් පසුව ඇතිවන සංකූලතාවයන් වලට නිසි පිළියම් නොයෙදීම වැනි දේ නිසාත් ගබ්සාවට ලක්වන තැනැත්තියගේ ජීවිත අවදානම ඉතා ඉහලයි... ඒ වගේම අවිධිමත් ක්‍රම බාවිතය නිසා හා..ගබ්සාවෙන් පසුව නිසි ලෙසින් ගර්භාෂය පිරිසිදු නොකිරීම වැනි කාරණා මත නැවත පිළිසිඳ ගැනීමකට ඇති හැකියාව අහිමි වීම වගේම පිළිකා හා වෙනත් රෝගාබාධයන්ට මුහුණ දීමට සිදු වීමත් විය හැකියි...ඔය ඔක්කෝමත් අතරේ තමන් ගැබ් ගැනීමට හේතු උන එකා තමන් අතැර යාමේ හැකියාවත් අතිෂයින්ම ඉහලයි.. ඇයි එහෙම වෙන්නේ... ඒකට කාරණා කිහිපයක් තියෙනවා... තමුන්ට දාව උපදින්න ඉන්න එකාව මරන්න පුළුවන් එකාට ඒ මරපු එකාගේ අම්මව දාලා යන එක මහ කජ්ජක් නෙවෙයි... ඒ විතරක්ද.. බොහෝ විට ගබ්සා මධ්‍යස්ථාන වලදී ගබ්සාව කරන එකා කෙල්ලට කෙලිනවා කියන කාරණාව ඒවට කෙල්ලව එක්ක යන උන් හොඳින්ම දන්නවා... මොකද තමන්ට ඒ තැන අල්ලලා දෙන උන්ම ඇතැම් විට ඇත්ත කියන හින්දා... ඉතිං ගබ්සාව කරන්න ගිය තැන දොස්තරත් කෙලිය එකීව බාර ගන්න කැමතිද අරූ..? ඌට කෙලින් පුළුවන් උනාට සහ ළමයා මරන්න එක්ක යන්න පුළුවන් උනාට අනුන් කෙලිය හෝ..අනුන්ගේ අතක් ගෑවුන යෝනී මාර්ගයක් හිමි එකියක්ව බඳින්න අපේ උන් කැමති නැහැ... ඒකයි ඇත්ත.. අනිත් දේ තමා නිසරුභාවය.. දැන් ළමයා නැති කරන්න තීන්දුව ගත්තට ගබ්සාව කල නිසා අනාගතයේදී කෙල්ලට දරුවන් ලැබීමේ හැකියාව අඩු විය හැකි බව දන්නා නිසා නිසරු ලදක්ව බැඳ ගන්නත් ඔය උදවිය කැමති නැහැ...ආන්න ඒ කාරණා හින්දා අවධාරණයෙන් කියන්න තියෙන දේ නම් ගබ්සාව යනු කල හැකි හොඳම දේ නොවන බවයි.. විශේෂයෙන්ම ගැණූ ළමයි මේකට කැමති වෙන්නේ කොල්ලා තමන්ව දාලා යයි කියලා බයට... ඒ හින්දා ළමයා නැති කරං හරි කොල්ලා තියා ගන්න හිතුවට අන්තිමට සිද්ධ වෙන්නේ ළමයයි කොල්ලයි දෙන්නම නැති වෙලා... මැරෙන්න පොටකුත් හදාගෙන.. වඳ ගෑනියෙක් හැටියට ජීවත් වෙන්නයි...ආන්න ඒ හින්දා ස්ත්‍රී පාර්ශවය ගබ්සාවට විරුද්ධ වෙන්න වගේම අනවශ්‍ය ගැබ් ගැනීම් වලින් ප්‍රවේසම් වෙන්න වග බලා ගත යුතුයි... රටේ උන් කොහොම බණ කිව්වත් අන්තිමට කුණ කන්න වෙන්නේ තමුන්ට කියන දේ අමතක කරන්න එපා...හරි.. ඒ කියන්නේ උඹලා බඳිනකල් මොනවත්ම නොකර සංවරව හිටපල්ලා කියන එකද..?අපොයි නැත... එහෙම කරන්න පුළුවන්නං හොඳයි.. ඒත් මං මුලින්ම කිව්වනේ..අපි ඉටිපන්දං හඳුන්කූරු කන උන් නෙවෙයි කියලා... ඒ හින්දා ඔය කියන තරං සදාචාරය ආරක්සාකරගෙන ඉන්න පුළුවන්කමක් නැහැ...ඒ හින්දා කොයි දේ කලත් සිහි කල්පනාවෙන්.. හොයලා බලලා ආරක්ෂිතව කරන්න මතක තියා ගත්තොත් හොඳයි... හැබැයි ඉතිං අපේ දැනට තියෙන අධ්‍යාපන ක්‍රමය යටතේ තව ශත වර්ෂයකටවත් ආරක්ෂිතව බාහිර ලිංගික ක්‍රියාවන් සිදු කරන්නේ කෙසේද යන මාතෘකාව පාසල් පෙළ පොත්වලටනං එන එකක් නැහැ...අන්න එතනයි ගැටළුව තියෙන්නේ...නමුත් කවුරුන් හෝ ක්‍රියාත්මක වී වහාම ඒ දේවල් ගැන දුවා දරුවන් දැනුවත් කිරීම ඉතාමත් ඉක්මනින් විය යුතු බවයි මගේ හැගීම... සදාචාරේ සදාචාරේ කිය කිය ඒ ගැන කතා නොකරන එක දවසක් ගානේ රටේ කොහේ හෝ කෙනෙක් දුකට පත්වෙන එක විතරයි සිද්ධ වෙන්නේ...ඒ නිසා හැකි ඉක්මනින්ස්වයං වින්දනය යනු කුමක්ද..? එය සිදු කරන ආකාරයන් මොනවාද.. එහිදී ඇති විය හැකි අහිතකර දේ මොනවාද..? එම අහිතකර තත්වයන් මග හරවාගන්නේ කෙසේද..?බාහිර ලිංගික ක්‍රියාකාරකම් යනු කුමක්ද..? ආරක්ෂිතව එවැනි දේ කරන්නේ කෙසේද..? ඇතිවිය හැකි ගැටළු මොනවාද..? එයින් අත මිදෙන්නේ කෙසේද..?යන කාරනා දෙක අනිවාර්යයෙන්ම පාසල් පෙල පොත්වලට එන්න ඕන වගේම ඒ විෂයන් ඉගැන්වීම සඳහා සුදුසුම පුද්ගලයින් යොමු කිරීමත් වැදගත්... අනිවාර්යයෙන්ම දැනට පාසල්වල ලිංගික විද්‍යා පාඩම් උගන්වන්නට නියමිත ගුරුවරුන් එයින් ඉවත් කිරීමත් කල යුතුයි...මොකද කිව්වොත් අපි කවුරුත් දන්න පරිදි... ඔය පාඩම්වලට ආවම අපේ ගුරුවරු දැනට කරන්නේ රෑප සටහන් ඇදලා කොටස් නම් කිරීමයි.. හැකි ඉක්මනින් ඒ පාඩමෙන් ලිස්සලා ගිහිල්ලා ඊ ළග පාඩමට යන එකයි සහ.. පුළුවන්නං එම පාඩම දවසට පංතිය මග හැර සිට එයින් පසු දින අනිත් පාඩමට කෙලින්ම යාම නිසායි... මංදා අපේ කාලෙනං උනේ එහෙමයි.. දැන් කොහොමද කියලා දන්න ළමයි කිව්වොත් හොඳයි... අන්තිමට අපිට උනේ මරදානේ පත්තර ලැලි යට හංගලා විකුණන පුංචි පත්තර කෑලි වලින් අධ්‍යාපනික කරුණු හොයන්න... ඒත් ඒ පත්තරවල තියෙන බොහෝ දේ අසාමාන්‍ය බව අපිට තේරුම් ගියේ ඒ ඒ කාරණා අත්විඳින්න ගත්තට පස්සෙයි.. ඒ හින්දා ඒ හරක් විකුණලා කරුණාකරලා පාසල්වල ලිංගික අධ්‍යාපනය ගැන විධිමත්ව කියා දෙන ක්‍රමවත් වැඩ පිළිවෙලකට යා යුතු බව කියාසිටිමින් මෙම ලිපිය අවසන් කරමි... නැතහොත් අපිට සිද්ධ වෙන්නේ හෙට අනිද්දට බ්ලොග් වලින් ඉහත කී කාරණා පැහැදිලි කරමින් ලිපි ලිවීමටය...නමුත් එසේ කල කල්හී අපි කුපාඩි වනු ඇත... (හරි ඉතින් දැනට කියලා වෙනසක් නැහැ තමා.. ඒත් ඉතිං..) එසේත් නැතහොත් හෙට දිනටත් කම්හල්වල සේවිකාවෝ කෙසෙල් කෑලි හිරකරගෙන මිය යන්නට පුළුවන... ගබ්සා මධ්‍යස්ථානයන්හීදී හොර වෙද්දුන්ට සෙල්ලම් බඩු වනු ඇත.</span></span></p><p>උපුටා ගැනුමකි..</p></blockquote><p></p>
[QUOTE="Albat, post: 18967186, member: 409375"] [b]ආදර සබඳතා.. ලිංගික සබඳතා...බඩ වීම හා හේදීම...12+[/b] [COLOR="red"][SIZE="5"]21න් පහල නෙවෙයි 18න් පහල උනුත් කියෙව්වාට මට ප්‍රශ්නයක් නැත... මගේ හිතේ හැටියටනම් අවුරුදු 12ක් පමණ වූ උන් කියෙව්වාටද වැරැද්දක් නැත... කොල්ලන්ට නැට්ටට කිරි උණන කාලේදීම (කෙල්ලන්ට මොකක් කියලද කියන්නේ..?) ඒ ගැන දැන සිටීම වැදගත්ය...--------------------------මේක මේ ලියන්ට හිතං හිටියේ අද උදේ.. ඒත් තවත් යා යුතුම හදිසි ගමනක් යන්ට උන හින්දා වැඩේට අත ගහන්ට පරක්කු උනා...මෙව්වා මට අදාල කතා නොවුනත් දන්න කියන දේවල් තියෙද්දී නොකියා ඉන්න එක හරි නැහැ කියලා හිතෙන හින්දා ඕන එකක් කියලා ලියලා දාන්ට හිතුවා...කෙලින්ම කතාවට බහිමු...අද කාලේ කොල්ලෙක් කෙල්ලෙක් යාළු උනාට පස්සේ මොකද කරන්නේ...?අනිත් උන්ගෙන් කාරි නැහැ...මං කතා කරන්නං මගේ අත්දැකීම් උඩ පිහිටලා... කට්ටිය විස්වාස කලත් නොකලත් මේ වෙද්දී දුසිම් දෙකකට ආසන්න ආදර සම්බන්ධතා තිබුන එකෙක් මං. ඒ කිව්වහම හිතන්න එපා අපෝ මූ මහ කුපාඩියෙක්නේ කියලා...(හිතුවත් මට මොකෝ..) මොකද ඒ හැම එකක්ම කෙරුනේ කාලයට අනුව බොහෝම අවංක චේතනාවෙන් මිසක ඇන්නා පැන්නා කියලා හිතලනං නෙවෙයි.. මං මේ මගේ නම සුද්ද කර ගන්න හිතනවා නෙවෙයි. ආයේ ඉතිං එහෙම කලානං මෙතන ඒ වග කියන්ට බය වෙන එකෙකුත් නෙවෙයි මං... ඒත් බොක්කට කෙලින් කිව්වොත් ලව් කරද්දී බොක්කෙන්ම ලව් කලා මිස කවදාවත් ඇන්නා පැන්නා ක්‍රමේට ලව් කරලා නැහැ කියලත් කියන්ට එපෑ...ඉතිං ඒ වගේ කරපු ලව් කිරිලි මත මට මේ කාරණය ගැන කතා කරන්නට පුළුවන්කමක් තියෙනවා...-----------------------හරි ඔන්න අපි යාළු උනා.. දැන් ඊ ළගට... අපි කන්නෙ ඉටි පන්දං හඳුන් කූරුත් නෙවෙයිනං... සාමාන්‍යයෙන් ඕනම පිරිමි සහ ගෑණු පරාණවල තියෙන ගතියක් තමා තමාගේ විරුද්ධ ලිංගිකයින්ට ආකර්ශණය වීම... ලිංගික හැගීම් පහල වීම... ඕක මහ අමුතු දෙයක් නෙවෙයි... වයසින් මෝරගෙන එද්දී ඕනම ගැහැණියක හෝ පුරුෂයකුටම විරුද්ධ ලිංගිකයින් ගැන හැගීමක්..ආකර්ෂණයක් ඇති වෙනවා.. එහෙම නොවෙනවානම් ඒ හෝමෝන ක්රියාකාරීත්වයේ මොනවා නමුත් අවුලක් තියෙනවනං විතරයි...එහෙම හෝමෝන අවුලක් නැති හැම එකාටම හැගීම් දැනීම් කියලා දෙයක් තියෙනවා... මටත් තිබුණා.. :Dඔය උත්තරීතර ප්‍රේමය... ප්‍රේමය නම් රාගයෙන් තොර අහවල් එකකි කියන අය ගැන මං දන්නේ නැහැ..හැබැයි කොල්ලෙක් උනානං ඔය කාලෙදි තමුන්ගේ ලිංගික අවයව ප්‍රාණවත් වීමත්... ලිංගික සබඳතා ගැන කැමැත්තක් ඇතිවීමත් සාමාන්‍ය දෙයක්...කාන්තා පාර්ශවය ගැන කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමා... ඒත් අපේ සමාජය විසින් කාන්තා පාර්ශවයේ අයට දීලා තියෙන අනතුරු ඇඟවීම් රාශියක් හින්දා ඒ අය පිරිමි අපිට වඩා ටිකක් ඔය සම්බන්ධව බියක් දක්වනවා.. ඒක අසාධාරනයි කියලා කියන්න බැහැ... මොකද පිරිමියෙකුට ගෑණියෙක් එක්ක ලිංගිකව එකතු වීමෙන් පසුව මානසිකව ඇති වන අවුලක් මිස ශාරීරිකව කිසිම අවුලක් නොවන නිසාත්..ගැහැණීයකට මානසික අවුලකට එහා ගිය ශාරීරික අවුල් රාශියකට මුහුණ දෙන්න වෙන නිසාත්... එයින් පළමු දේ තමා කන්‍යාභාවය...අපි කවුරුත් කියන ජපන් කොඩිය හෙවත් පළමු ලිංගික එකතුවීමෙදී ගැහැණිය විසින් සිය යෝනි මාර්ගයෙන් රුධිරය වැගිර විය යුතුය කියන කාරණය තමා ගැහැණියකට ඇති කන්‍යා භාවය ඔප්පු කල හැකි පිළිගතම හැකි ක්‍රමය වෙන්නේ...(අපේ උන් බඳින්න කලින් වෛද්‍ය පරීක්ෂණයකට නොයන නිසා) එහෙම කරගන්න බැරි උනානං ඇය කන්‍යාවියක හෙවත් මේ වන තෙක් ලිංගික එක්වීමක් සිදු නොකල පිරිසිදු එකියක නොවන බවට තීරණය වෙනවා... ඒ නිසා ස්ත්‍රියකට පිරිමි අයකුට වඩා ලිංගික හැසිරීමකට යොමු වීම ගැටළුවක් වෙලා තියෙනවා.. අනිත් කාරණය තමා ගැබ් ගැනීම...පිරිමියකුට කිසිම ආකාරයකින් ප්‍රශ්නයක් නොවන..එහෙත් ස්ත්‍රියකට බොහෝ විට විය හැකි නරකම දේ තමා ගැබ් ගැනීම...එහෙම බැළුවම පිරිමි අපිට ලිංගික එකතු වීමකදී හිතන්න ඕන ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග ගැන ඇර වෙන ඇති දෙයක් නැහැ. ඒත් ගැහැණියකට ලිංගික රෝග හැරුනු කල සිය කන්‍යාභාවය මෙන්ම ගැබ්ගැනීමට ඇති හැකියාව කියන කාරණා දෙක ගැනම අවධානය යොමු කිරීමට සිදු වෙනවා...කවුද කියන්නේ ලෝකේ සාධාරණයි කියලා..? මේක මහ අසාධාරණ ලෝකයක්.. ඒත් මේ කතාව ඒ ගැන නෙවෙයි...මේ කතා කරන්න යන්නේ ගබ්සාව ගැන.. ඒ ගැන මට ලියන්න හිතුනේ මෙන්න මේ ලිපිය හින්දයි...සාමාන්‍යයෙන් අද කාලයේ පිරිමියෙකුත් ගැහැණියෙකුත් ආදර සම්බන්ධතාවයක් ඇති කරගත්තාට පසුව ඒ දෙදෙනා අතර විවාහයට පෙර සිදු වන ලිංගික සබඳතා ඇති වීමට ඇති හැකියාව වැඩියි... ඒකට හේතු තියෙනවා...එකක් තමා ආදී කාලයට වඩා අද වෙන කොට විවාහය කියන කාරණාව අපේ අය බොහෝම භයානක දෙයක් හැටියට සැලකීම... විවාහයක් වන්නට පෙර සපුරාගත යුතුය කියා සලකනු ලබන ලයිස්තුව කරුණු රාශීයකින් සමන්විත වීම...ස්ථීර ආදායම් මාර්ගයක්... ඉඩම් කඩම් වල නිත්‍ය හිමිකම.. නිවාසයක අයිතිය... රථ වාහන.. ආදී භෞතික සම්පත්හී හිමිකම් නැතිව විවාහයක් වීම නුසුදුසු දෙයක්ය..හා එම නිසා එම අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගෙන අවසානයෙහි විවාහ වන තෙක් සිය කායික අවශ්‍යතාවයන් සපුරා ගැනීමට මගක් නොවීම නිසා එතෙක් කලක් බලා සිටීමට නොහැකි අය තමන්ට හැකි මට්ටමින් ලිංගිකව එකතුවන මාර්ගයන්ට යොමු වෙන එක වලක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි.ඒත් එහෙම කටයුතු කරන අයට තමන් කරන දේ ගැන නිසි අධ්‍යාපනයක්..අවබෝධයක් නැතිනම්..?අන්න එතනයි ගැටළුව තියෙන්නේ...සාමාන්‍ය මනුෂ්‍යයින් වශයෙන් ලිංගික අවශ්‍යතා ඇති උනත්.. ඒ ගැන හරි අවබෝධයක් නැති අය නිසා මේ කාරණාව අවසන් වෙන්නේ තවත් කෙල්ලෙක්..ස්ත්‍රියක් අසරණ වීමෙන්... ඇතැම් විට කන්‍යාභාවය අහිමි වීමෙන්..එසේත් නැතිනම් ගැබ් ගැනීමෙන්...කන්‍යා භාවය කියන කාරණය ගැන කතා කරන එක ඇත්ත වශයෙන්ම විහිළුවක්... පළමු එක්වීමෙදී යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වන/නොවන කියන කාරණය මත ස්ත්‍රියකගේ ලිංගික පාරිශුද්ධිය මැනීම මෝඩයින්ට හොඳ ක්‍රමයක් මිස වෙන එකක් නෙවෙයි කියන එකයි මගේ මතය... උපතින්ම කන්යාපටලයක් පිහිටා නැති අය සිටිනවා මෙන්ම ක්‍රිඩා ආදියෙහි යෙදීමේදීත්..ළමා අවධියේදී නොදැනුවත්කම නිසා ලිංග මාර්ගවලට ඇතුළු වන යම් යම් බාහිර දේ නිසාත් ආදී වශයෙන් කන්‍යාපටලය නැති හෝ හානි වූ අය සිටීමට හැකියාව තිබීයදී කන්‍යා පටලයෙන් ස්ත්‍රියකගේ පිරිසිදු කම මැනීම කොතරම් දුරකට සාධාරණද..? ඒ විතරක්ද... ඇයි ස්වයං වින්දනය... පිරිමියකුට හැකියාව තියෙනවනම් ඔය අරක මේක පෙන්නන්නේ නැතිව සිය කැමැත්ත මත නිදහසේ ස්වයං වින්දනයෙහි යෙදීමට..ඇයි ගැහැණියට ඒකට තහනමක්... ඇයටත් ඒ සඳහා අවස්ථාව තිබිය යුතුයි.. ඒ වෙනුවෙන් යම් දෙයක් සිය කැමැත්තෙන්ම සිය යෝනි මාර්ගයට ඇතුළු කර ගැනීමට ඇයට ඇති අයිතියට බාධක දාන්න අපිට ඇති අයිතිය මොකක්ද..?(ඔය කාරණය ගැන සෑහෙන ආසන්න හේතුවක් මට තියෙනවා... ඒකට හේතුව මේ මෑතකදී මං වැඩ කරන තැනට ආසන්න කර්මාන්ත ශාලාවක සේවය කල සේවිකාවකගේ සිය දිවි හානිකර ගැනීමත් හේතු උනා... ඇය මිය ගියේ ගෙල වැල දා ගැනීමෙන්... එයට හේතු උනේ ඇයට එල්ල වූ අපහාස උපහාස උහුලා ගැනීමට නොහැකි වීම... ඒ අපහාස උපහාසවලට හේතු උනේ ඇයගේ ස්වයං වින්දන කටයුත්තක් ලොවට හෙලිවීම... ඈත ගමකින් ඇවිත් නේවාසිකව සිටි ඇය සිය යෝනි මාර්ගයට ඇතුලත් කර ගත් දෙයක කොටසක් කැඩී එහි සිර වීම නිසා අවසානයේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමත්..එම කාරණය සිය ආයතනය තුල ප්‍රසිද්ධ වීමත් අවසන ඇය සිය දිවි නසා ගත්තා... කරුමයක මහත... සිය ශරීරය තමන්ට උවමනා අන්දමට හා අනිකෙකුට හිරිහැරයක් නොවන ලෙසින් භාවිතා කල ඇයට වරදක් කියන්නට හිනා වෙන්නට අනිත් උන්ට ඇති අයිතිය කුමක්ද..?ඒ කාරණය මට බොහෝම තදින් හිතට බලපෑවා කිව්වොත් ඒක ඇත්ත... ඇයි ඒකිට තහනම්ද ස්වයං වින්දනය..?අහවල් එක ඒකිගෙද එහෙම නැත්තං සමාජයට අයිති කෑල්ලක්ද..?)කන්‍යා පටලයට හානි වීම.. ස්වයං වින්දනයට ඇති අයිතිය උදුරා ගැනීම මෙන්ම එයිටත් වඩා විය හැකි භයානකම කරුණ තමා ගැබ් ගැනීම...විවාහ නොවී තිබියදී ස්ත්‍රියක ගැබ් ගැනීම පවතින සමාජයේ හැටියට බලවත් කරුමයක්... අපි කොයි තරං දියුණුයි කිවුවත්... ලොකු ලොකු දේවල් ගැන කතා කලත්... කොහේ හරි කෙල්ලෙක් බඳින්න කලින් බඩ උනොත් ඒක ගැන පට්ට ගගහා කතා කරන්න අපේ සමාජේ පොරවල් පස්ස ගහන්නේ නැහැ. හරියට මේ වෙනකල් ලෝකයේ කවදාවත්ම සිද්ධ නොවුන අමුතුම දෙයක් විදියට සලකලා අමුතුම සතෙක් දිහා බලන විදියට අර ගැබ් ගත්ත ස්ත්රියව දකින්න අපේ අය පුදුම කැමතියි... ලොකුම විහිළුව තමා පිරිමිනං කමක් නැහැ කියමු... ගෑණුත් මෙතනදී එක ගොඩට වැටෙන එකයි... හරියට උන් කවදාවත් පිරිමියෙක් එක්ක බුදිය ගත්තේ නැති... ඇගට ගොඩ වෙන එකාට කකුල් දෙක පළල් කරලා ඉඩ නොදුන්න එවුන් ගානට තමා එවෙලෙට ගෑණුත් අර බඩ වෙච්ච එකීව පට්ට ගහන්නේ...ඉතිං එහෙම සමාජයක වාවාහයට පෙර ගැබ් ගත් ගෑණියෙකුට ගත හැකි ක්‍රියා මාර්ග මොනවද..?සිය දිවි නසා ගැනීම... (සමාජයට තියෙන හොඳම උත්තරේ...මල එකී මලා.. ඒක එතැනින් ඉවරයි.. හැබැයි ලොකුම විහිළුව තමා මුලින් අරකිට හිනා උන උනුත් එයින් පස්සේ පටන් ගන්නවා "ඕක මැරෙන්න තරං දෙයක්ද" කියලා තමුන්ගේ සුද්ධවන්ත දේශනාව පැවැත්වීම..)දරුවා හදා ගැනීම... (ගත හැකි එඩිතරම තීරණය හා අසීරුම තීරණය... අවජාතක ලේබලය වඳින දරුවගෙනුත් සමහර විට දවසක ඇයටම චෝදනාව එල්ල විය හැකියි... එහෙම එකේ රටේ ලෝකේ උන්ගේ කතා ගැන අහන්න දෙයක් නැහැනේ...දරුවා නැති කිරීම හෙවත් ගබ්සාව... (අවස්ථානූකූලව කල හැකි හොඳම දේ... තමාට සමාජයෙන් එල්ල විය හැකි චෝදනා මග හැරීම..දරුවාගේ පවා චෝදනාවලට උත්තර බැඳීමට සිදු වීමෙන් වැලකීම... තමා බඩ කල එකාගේ හිත සැනසීම වැනි කාරණා රැසක් එක් වර කර ගත හැකි වීම..)ඒත් මං මුලින් දුන්න ලින්ක් එකේ ඇති කතාව මෙතැනදී වැදගත්...සමහර විට කට්ටිය කියන්න පුළුවන් ඔය පට්ටපල් බොරුනේ..එහෙම වෙන්නේ නැහැ කියලා.. ඒත් මං දන්න දේ හරහා කියන්න තියෙන දේ තමා සියයට අනූවක් හොර ගබ්සා මධ්‍යස්ථාන වලදී ඔය දේ වෙනවා කියන එක...මං මෙයිට කලින් වැඩ කරපු තැන හිටිය බඩු කාපර් කෙනෙක් තමයි සරා කියන්නේ... සරා අවුරුදු දෙකක් ඇතුලත වැඩ කරපු තැනත් ගෑණු කිහිප දෙනෙක්ම මං දැනුවත්ව උස්සපු එකෙක්.. හැබැයි ඒ දේවල් උනේ ආයතනයෙන් පිටදී සහ රාජකාරීයට ඒ දේවල් වලින් බාධාවක් නොවුන නිසා මට ඒ ගැන යමක් කල යුතු උනේ නැහැ...කාලයක් තිස්සේ අදාල කාරණයට හුරු උන සරාට ගබ්සාව ගැන හොඳ අත්දැකීම් තිබුනා වගේම ඒ සම්බන්ධ බොහෝ දෙනාව ඇසුරු නිසුරු කරලා තිබුනා... (මෙතනදී කිව යුතු ප්‍රධාන දෙයක් නම් සරා කයිවාරු කාරයෙක් නොවන බවයි... පොර කරපු දේවලුත් මට අහු උනාට පස්සේ විස්තරේ කිවුවා මිස පොරගේ වැඩ කාටවත් තේරෙන්න කරපුවා නෙවෙයි...)සරාට අනුව සහ මෑතකදී මට හමු උන ඔය සම්බන්ධ අත්දැකීම් ඇති කිහිප දෙනෙක්ට අනුව ඇත්තටම මං ලින්ක් එකක් දුන්න ලිපියට අදාල දේ සියයට අනූවක් අනවසර ගබ්සා මධ්‍යස්ථාන වල සිද්ධ වෙනවා...මෙලෝ රහක් නැති.. දැක්කම අමුතු ආසාවක් ඇති නොවන ගෑණු හැරුනු කල ඇහැට කනට පේන..විශේෂයෙන්ම අඩු වයස්වලින් ගැබ්බර වීම හරහා ගබ්සාවන්ට යොමුවන ගැහැණු ළමුන් වැඩි දෙනෙකුට මේ දේට මූණ පාන්න සිද්ධ වෙනවා...ඒත් එහෙම කරන්නේ කොහොමද..? ඒ වගේ තැන්වල ගෑණු කෙනෙකුත් ඉන්නවනේ නමට හරි නර්ස් කෙනෙක් කියලා..?හිතලා බලන්න අමු අමුවේ මිනී මරන්න උදව් දෙන නර්ස් කෙනෙක් ගැන.. එකම දේ තමුන්ට ඒ මිනි මැරුම්වලට හවුල් වීමට හොඳට ගෙවන නිසා ඒ දේට අත් උදව් දෙන ගෑනියෙක් තව කීයක් හරි වැඩි පුර දුන්නම ගබ්සාවක් කර ගන්න එන ගෑණු ළමයට දොස්තර කෙලින එකට විරුද්ධ වෙන්න තරං මනුස්ස කමක් හෝ වෘත්තීය සදාචාරයක් තියේවිද..? සල්ලි හම්බ වෙනවනං උන් තමන්ගේ දුවව උනත් ගෙනත් දොස්තරට දෙයි ආ කෙලපං කියලා... එහෙවු එකේ එහෙම තැන්වල ඉන්න නාමික හෙදියන්ගෙන් ඇති පලක් නැහැ. උනුත් නිකං අර ගණීකා මඩංවල ඉන්න මැඩම්ලා වගේ මිස එයින් එහා එවුන් නෙවෙයි... අනික තමුන්ගේ රස්සාව රැකෙන්නේ දොස්තරගේ රැකියාව හා තෘප්තිය මත කියන දේ දැන ගත්තට පස්සේ උන්ම තමා එතනට එන ගෑණු ළමයින්ව දොස්තරට ඕන විදිවයට සයිස් කරලා දෙන්නෙත්... සමර විට දොස්තර තමුන්ගේ කාරණාව කර ගන්නකල් කෙල්ලගේ අතපය අල්ලගෙන ඉන්න වගේම කට මිරිකං ඉන්න හෙදියනුත් නැතිව නෙවෙයි...මේ දේවල් ඇත්තටම අදටත් මේ සමාජයේ සිද්ධ වෙන..හෙටටත් සිද්ධ වෙන දේවල්... හැබැයි අහන කොට අපිට ටිකක් අමාරු තමා.. ඒත් ඇත්ත සැම විටම තිත්තයි කියන්නේ නිකං නෙවෙයි...මේ අහල පහලක හිටිය එඩරු වෙඳා කියන හාදයා ගැන බොහෝම විස්තර දන්න උදවිය මට හම්බ වෙලා තියෙනවා... (එඬරු පිත්ත උදව් කරගෙන ගබ්සාවන් කරන්න යොමු උන හින්දයි ඔහුට එඬරු වෙදා කියන නම ලැබුනේ... එම ක්‍රමය බ්ලොගය තුල ලිවීම සුදුසු නැති හෙයින් නොලියමි... දන්න අය සමහර විට ඉන්න පුළුවන්... ඒත් ඒ ගැන සඳහන් නොකරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි...) ඒ විස්තර වලට අනුව එඬරු වෙදා ගබ්සාව වගේම දරුවන් නැති අයට දරුපල ලබා දීමත් සිද්ධ කරපු කෙනෙක්.. හිතා ගතෑකිනේ... එඬරු වෙදා වගේම තවත් හොර වෙද්දු රටේ ඕන තරං ඉන්නවා... ඒ හුඟාක් තැන්වලදී සිද්ධ වෙන්නේ තව තවත් කාන්තාවන් දූෂණයට ලක් වීම මිස වෙන දෙයක් නොවන බවත් කියන්න ඕන...ඇත්තටම ගබ්සාව හොඳ උත්තරයක්ද..?කිසිසේත්ම නැත... ගබ්සාවකින් ස්ත්‍රියකට අයහපතක් විනා කිසිදු යහපතක් නැත...ගබ්සාවේදී සිය ජීවිතයද අවදානමට ලක්වීමට වැඩි අවස්ථාවක් තිබීම...අවිධිමත් ක්රමයන් මගින් සිදුවන ගබ්සාවකින් පසුව නැවත පිළිසිඳ ගැනීමකට ඇති හැකියාව නැතිව යාමට වැඩි ඉඩක් තිබීම...ගබ්සාවෙන් පසුව ගැබ් ගැනීමට හේතු වූ පිරිමියා තමන්ව අතහැර දැමීම...මේ දේවල් සිද්ධ වෙන්න ඇති හැකියාව ඉතාමත් ඉහලයි...අවිධිමත් ක්‍රම බාවිතය නිසා හා නිසි ලෙස ජීවානුහරනය නොකල උපකරණ භාවිතය නිසාත්... ගබ්සාවෙන් පසුව ඇතිවන සංකූලතාවයන් වලට නිසි පිළියම් නොයෙදීම වැනි දේ නිසාත් ගබ්සාවට ලක්වන තැනැත්තියගේ ජීවිත අවදානම ඉතා ඉහලයි... ඒ වගේම අවිධිමත් ක්‍රම බාවිතය නිසා හා..ගබ්සාවෙන් පසුව නිසි ලෙසින් ගර්භාෂය පිරිසිදු නොකිරීම වැනි කාරණා මත නැවත පිළිසිඳ ගැනීමකට ඇති හැකියාව අහිමි වීම වගේම පිළිකා හා වෙනත් රෝගාබාධයන්ට මුහුණ දීමට සිදු වීමත් විය හැකියි...ඔය ඔක්කෝමත් අතරේ තමන් ගැබ් ගැනීමට හේතු උන එකා තමන් අතැර යාමේ හැකියාවත් අතිෂයින්ම ඉහලයි.. ඇයි එහෙම වෙන්නේ... ඒකට කාරණා කිහිපයක් තියෙනවා... තමුන්ට දාව උපදින්න ඉන්න එකාව මරන්න පුළුවන් එකාට ඒ මරපු එකාගේ අම්මව දාලා යන එක මහ කජ්ජක් නෙවෙයි... ඒ විතරක්ද.. බොහෝ විට ගබ්සා මධ්‍යස්ථාන වලදී ගබ්සාව කරන එකා කෙල්ලට කෙලිනවා කියන කාරණාව ඒවට කෙල්ලව එක්ක යන උන් හොඳින්ම දන්නවා... මොකද තමන්ට ඒ තැන අල්ලලා දෙන උන්ම ඇතැම් විට ඇත්ත කියන හින්දා... ඉතිං ගබ්සාව කරන්න ගිය තැන දොස්තරත් කෙලිය එකීව බාර ගන්න කැමතිද අරූ..? ඌට කෙලින් පුළුවන් උනාට සහ ළමයා මරන්න එක්ක යන්න පුළුවන් උනාට අනුන් කෙලිය හෝ..අනුන්ගේ අතක් ගෑවුන යෝනී මාර්ගයක් හිමි එකියක්ව බඳින්න අපේ උන් කැමති නැහැ... ඒකයි ඇත්ත.. අනිත් දේ තමා නිසරුභාවය.. දැන් ළමයා නැති කරන්න තීන්දුව ගත්තට ගබ්සාව කල නිසා අනාගතයේදී කෙල්ලට දරුවන් ලැබීමේ හැකියාව අඩු විය හැකි බව දන්නා නිසා නිසරු ලදක්ව බැඳ ගන්නත් ඔය උදවිය කැමති නැහැ...ආන්න ඒ කාරණා හින්දා අවධාරණයෙන් කියන්න තියෙන දේ නම් ගබ්සාව යනු කල හැකි හොඳම දේ නොවන බවයි.. විශේෂයෙන්ම ගැණූ ළමයි මේකට කැමති වෙන්නේ කොල්ලා තමන්ව දාලා යයි කියලා බයට... ඒ හින්දා ළමයා නැති කරං හරි කොල්ලා තියා ගන්න හිතුවට අන්තිමට සිද්ධ වෙන්නේ ළමයයි කොල්ලයි දෙන්නම නැති වෙලා... මැරෙන්න පොටකුත් හදාගෙන.. වඳ ගෑනියෙක් හැටියට ජීවත් වෙන්නයි...ආන්න ඒ හින්දා ස්ත්‍රී පාර්ශවය ගබ්සාවට විරුද්ධ වෙන්න වගේම අනවශ්‍ය ගැබ් ගැනීම් වලින් ප්‍රවේසම් වෙන්න වග බලා ගත යුතුයි... රටේ උන් කොහොම බණ කිව්වත් අන්තිමට කුණ කන්න වෙන්නේ තමුන්ට කියන දේ අමතක කරන්න එපා...හරි.. ඒ කියන්නේ උඹලා බඳිනකල් මොනවත්ම නොකර සංවරව හිටපල්ලා කියන එකද..?අපොයි නැත... එහෙම කරන්න පුළුවන්නං හොඳයි.. ඒත් මං මුලින්ම කිව්වනේ..අපි ඉටිපන්දං හඳුන්කූරු කන උන් නෙවෙයි කියලා... ඒ හින්දා ඔය කියන තරං සදාචාරය ආරක්සාකරගෙන ඉන්න පුළුවන්කමක් නැහැ...ඒ හින්දා කොයි දේ කලත් සිහි කල්පනාවෙන්.. හොයලා බලලා ආරක්ෂිතව කරන්න මතක තියා ගත්තොත් හොඳයි... හැබැයි ඉතිං අපේ දැනට තියෙන අධ්‍යාපන ක්‍රමය යටතේ තව ශත වර්ෂයකටවත් ආරක්ෂිතව බාහිර ලිංගික ක්‍රියාවන් සිදු කරන්නේ කෙසේද යන මාතෘකාව පාසල් පෙළ පොත්වලටනං එන එකක් නැහැ...අන්න එතනයි ගැටළුව තියෙන්නේ...නමුත් කවුරුන් හෝ ක්‍රියාත්මක වී වහාම ඒ දේවල් ගැන දුවා දරුවන් දැනුවත් කිරීම ඉතාමත් ඉක්මනින් විය යුතු බවයි මගේ හැගීම... සදාචාරේ සදාචාරේ කිය කිය ඒ ගැන කතා නොකරන එක දවසක් ගානේ රටේ කොහේ හෝ කෙනෙක් දුකට පත්වෙන එක විතරයි සිද්ධ වෙන්නේ...ඒ නිසා හැකි ඉක්මනින්ස්වයං වින්දනය යනු කුමක්ද..? එය සිදු කරන ආකාරයන් මොනවාද.. එහිදී ඇති විය හැකි අහිතකර දේ මොනවාද..? එම අහිතකර තත්වයන් මග හරවාගන්නේ කෙසේද..?බාහිර ලිංගික ක්‍රියාකාරකම් යනු කුමක්ද..? ආරක්ෂිතව එවැනි දේ කරන්නේ කෙසේද..? ඇතිවිය හැකි ගැටළු මොනවාද..? එයින් අත මිදෙන්නේ කෙසේද..?යන කාරනා දෙක අනිවාර්යයෙන්ම පාසල් පෙල පොත්වලට එන්න ඕන වගේම ඒ විෂයන් ඉගැන්වීම සඳහා සුදුසුම පුද්ගලයින් යොමු කිරීමත් වැදගත්... අනිවාර්යයෙන්ම දැනට පාසල්වල ලිංගික විද්‍යා පාඩම් උගන්වන්නට නියමිත ගුරුවරුන් එයින් ඉවත් කිරීමත් කල යුතුයි...මොකද කිව්වොත් අපි කවුරුත් දන්න පරිදි... ඔය පාඩම්වලට ආවම අපේ ගුරුවරු දැනට කරන්නේ රෑප සටහන් ඇදලා කොටස් නම් කිරීමයි.. හැකි ඉක්මනින් ඒ පාඩමෙන් ලිස්සලා ගිහිල්ලා ඊ ළග පාඩමට යන එකයි සහ.. පුළුවන්නං එම පාඩම දවසට පංතිය මග හැර සිට එයින් පසු දින අනිත් පාඩමට කෙලින්ම යාම නිසායි... මංදා අපේ කාලෙනං උනේ එහෙමයි.. දැන් කොහොමද කියලා දන්න ළමයි කිව්වොත් හොඳයි... අන්තිමට අපිට උනේ මරදානේ පත්තර ලැලි යට හංගලා විකුණන පුංචි පත්තර කෑලි වලින් අධ්‍යාපනික කරුණු හොයන්න... ඒත් ඒ පත්තරවල තියෙන බොහෝ දේ අසාමාන්‍ය බව අපිට තේරුම් ගියේ ඒ ඒ කාරණා අත්විඳින්න ගත්තට පස්සෙයි.. ඒ හින්දා ඒ හරක් විකුණලා කරුණාකරලා පාසල්වල ලිංගික අධ්‍යාපනය ගැන විධිමත්ව කියා දෙන ක්‍රමවත් වැඩ පිළිවෙලකට යා යුතු බව කියාසිටිමින් මෙම ලිපිය අවසන් කරමි... නැතහොත් අපිට සිද්ධ වෙන්නේ හෙට අනිද්දට බ්ලොග් වලින් ඉහත කී කාරණා පැහැදිලි කරමින් ලිපි ලිවීමටය...නමුත් එසේ කල කල්හී අපි කුපාඩි වනු ඇත... (හරි ඉතින් දැනට කියලා වෙනසක් නැහැ තමා.. ඒත් ඉතිං..) එසේත් නැතහොත් හෙට දිනටත් කම්හල්වල සේවිකාවෝ කෙසෙල් කෑලි හිරකරගෙන මිය යන්නට පුළුවන... ගබ්සා මධ්‍යස්ථානයන්හීදී හොර වෙද්දුන්ට සෙල්ලම් බඩු වනු ඇත.[/SIZE][/COLOR] උපුටා ගැනුමකි.. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom