Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදහනය කරනවා ඇතිද.? භුම්දානය කරනවා ඇතිද.?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මටත් ඔය ගැටලුව ආවා. පහුගිය කාලේ උතුරේ ඉඩමක් බලලා තිබ්බා නේද කෝවිඩ් දේහ භූමදානය කරන්න. දැන් මොකද විස්තරේ?

ප.ලි

මට විස්තරයක් හම්බුනා ඉරිදා ලංකාදීප පත්තරේ තිබිලා. ඔන්න ඒක මෙතන අලවනවා.

කොරෝනා මළ සිරුරුවලින් පිරුණු ඕටමාවඩි සුසාන භූමිය

ඕටමාවඩි සුසාන භූමිය

1600ක් මිහිදන් කළා

තවත් ඉඩ ඇත්තේ 400කට පමණයි

අප රටේ පළමු කොරේනා ආසාදිතයා සහ පළමු කොරෝනා මරණයත් වාර්තාවීමත් සමග ජනතාව මරණ බිය හමුවේ දැඩි නොසන්සුන්තාවට පත්වූහ. පළමු කොරෝනා රෝගියා හඳුනා ගැනීමත් සමග රටේම නිරෝධායන ඇඳිරි නීතිය පනවා සංචරණ සීමාවන්ද දැඩි කළේය.

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින් භූමදානය කරනවාද, ආදාහනය කරනවාද යන තීරණය තර්ක විතර්ක මැද රටේ අස්සක් මුල්ලක් නෑර දැඩි කතා බහට ලක්විය.

භූමදානය කිරීමෙන් පසට ජලයට වෙරසය මිශ්‍ර වී ඒ තුළින් ජන ජීවිතයට මෙම රෝගය බෝවීමත්, ආදාහනය කිරීමෙන් වෛරසය විනාශ වීම පිළිබඳවත් විද්වත්හු අදහස් පළකළහ.

ඒ අතර කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් භක්තිකයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම පිළිබඳව ඔවුන්ගේ දැඩි විරෝධයක් මතු විය.

ඉස්ලාම් ආගම අනුව ඔවුන්ගේ මතය වූයේ ආදාහනය කිරීම මෘත ශරීරයට වුවද මහත් වේදනාවක් ඇති වන බවත්, එය පාපකර්මයක් බවත්ය.

මෙම තත්ත්වය මත භූමදානයද - ආදාහනයද යන කතිකාව දිගු කලක් මෙරටේ අධිකරණ පද්ධතියේත්, පාර්ලිමේන්තුවේත් දැඩි කතාබහට භාජනය විය.

අවසාන නිගමනය වූයේ කොරෝනා වෛරසය වැළඳී මියයන අයගේ ආගම් අනුව කිසිම ආගමික කටයුත්තක් සිදු නොකරම පැය කීපයක් තුළ ඥාතීන් කිහිප දෙනකු සහභාගිකර ගැනීමේ අවසරය මත අවසන් කටයුතු කිරීමටය. මේ අනුව බොහෝ මෘතශරීර අළු බවට පත්විය. සමහර මෘත ශරීර මහපොළවේ පස්බවට පත්වෙමින් පවතී.

මුස්ලිම් ජාතිකයෙකු මියගිය විට භූමදානය කිරීමට තෝරා ගැනුණේ මඩකළපුව දිස්ත්‍රික්කයේ ඕටමාවඩි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සුඩුපත්තියාචේනයි ප්රදේශයයි.

මඩකළපුව පූනානි කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට මඩකළපුව දෙසට කිලෝ මීටර් දහයක් දොළහක් ගියවිට හමුවන ඕටමාවඩි කොරෝනා සුසාන භූමිය ආරම්භ වූයේ 2021 මාර්තු 05 වැනිදාය.

දැඩි හමුදා ආරක්ෂාවක් යටතේ පවතින ඕටමාවඩි ප්‍රාදේශීය සභාවට අයත් මෙම භූමිය අක්කර පහකින් සමන්විතය.

ඉකුත් මාර්තු 05 වැනිදා සිට මේ දක්වා කොරෝනා මෘත ශරීර මෙහි එක්දාස් හයසියයකට ආසන්න ප්‍රමාණයක් භූමදානය කර ඇති අතර එම සුසාන භූමියේ තවත් මිහිදන් කිරීමට ඉඩ ඇත්තේ කොරෝනා මෘත ශරීර හාරසියයක් පමණ ප්රමාණයකි.

බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගම් භේදයකින් තොරව මෙහි කොරෝනා මෘතශරීර මිහිදන් කරන අතර මෙතෙක් මිහිදන් කෙරුණු මෘතශරීර අතරින් වැඩිම ප්‍රමාණයක් භූමදාන කර ඇත්තේ ඉස්ලාම් භක්තිකයින්ගේය. එම මෘතශරීර ප්‍රමාණය 1450 කට ආසන්නය.

බෞද්ධයන්ගේ මෘතදේහ 24ක් ද, කතෝලිකයන්ගේ මෘත දේහ 24ක් ද, හින්දුන්ගේ මෘත දේහ 39ක් ද මෙහි වළලා තිබේ.

ඕටමාවඩි සුඩුපත්තිහචේනයි ප්‍රදේශයේ පිහිටා ඇති මෙම සුසාන භූමියේ මිහිදන් කරන සෑම මෘත දේහයක් සඳහාම අංකයක් වෙන් කරන අතර එම අංකයට අනුව මිහිදන් කළ අයගේ වෙනම ලිපිගොනුවක් (ෆයිල්) ඕටමාවඩි ප්‍රාදේශීය සභාව සතුව පවත්වා ගෙන යයි.

ඒ අනුව කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයාගේ නම, වයස, ලිපිනය, මියගිය රෝහල, රැගෙන ආ ප්‍රදේශය, භූමදානය කළ දිනය ඇතුළත් තොරතුරු ලේඛනයක් එකී ලිපිගොනුවට ඇතුළත්ය.

මජීඩ්පුර ගම්මානය පිටුපස තරමක් ජන ශූන්‍ය ප්‍රදේශයක පිහිටා ඇති ඕටමාවඩි කොරෝනා සුසාන භූමියේ සිංහල, දමිළ, මුස්ලිම් නැතහොත් බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි සහ ජාති ආගම් භේදයෙන් තොරව එකම ස්ථානයක එකට මිහිදන් කිරීමද විශේෂත්වයකි.

මෙකී සොහොන් බිමට දිවයිනේ සිව්දිසාවලින් දිනකට කොරෝනා මෘත ශරීර 20ත් 30ත් අතර ප්‍රමාණයක් ගෙනැවිත් මිහිදන් කරන බවද තොරතුරු අනාවරණය වේ.

කොරෝනා වසංගතයෙන් ජීවිතයෙන් සමුගන්නා මේ මිනිසුන් වෙනුවෙන් ඒ ඒ ආගම් අනුව කිසිදු ආගමික කටයුත්තක් මෙහි සිදු නොවන අතර මිහිදන් කළ පසු කිසිදු පිටස්තර අයෙකුට සුසාන භූමියට ඇතුළත් වීමට ආරක්ෂක අංශ මගින් ඉඩ නොදේ. මියගිය පුද්ගලයා හඳුනාගැනීමට හා ස්ථානය සොයා ගැනීමට ඇත්තේ සිමෙන්ති සුදු කොන්ක්‍රීට් ලෑලි කොටසක කළු අකුරින් කෙටූ ඉලක්කම පමණි.

තවත් දින කිහිපයකින් මෙම සුසාන භූමියේ මිහිදන් කිරීමට ඉඩකඩ මදිවන අතර ඉන් පසු කොරෝනා ආසාදිතව මියයන අයගේ මෘත ශරීර මිහිදන් කිරීමට අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමන් ප්‍රදේශය තෝරාගෙන ඇති බවද සඳහන් වේ.

අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් එම භූමිය මෘත දේහ භූමදාන කිරීමට සුදුසු බිමක් බවට නිර්දේශ කර රජයට සහ සෞඛ්‍ය අංශ වෙත යොමුකර තිබේ.

ඒ අනුව අක්කර පහකින් සමන්විත එම භූමියේද මෘත ශරීර 2000ක් පමණ මිහිදන් කිරීමේ හැකියාව පවතින බවට තහවුරු කර ඇත.

මඩකළපුව ඕටමාවඩි කොරෝනා සමූහ සුසාන භූමියේ මෘත ශරීර මිහිදන් කිරීමේ ඉඩකඩ ඇහිරීමත් සමග ප්‍රදේශයේ ඇතැම් පිරිස් තමන් බලෙන් අල්ලාගත් විශාල රජයේ ඉඩම් ඒ සඳහා ලක්ෂ ගණන් මුදලකට ලබාදීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවද බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන ඇත.

කෙසේ වෙතත් ඊට රජයේ එකඟතාව පළවී නොමැති අතර අම්පාර ඉරක්කාමන් ප්‍රදේශය මීළඟ සුසාන භූමිය සඳහා තෝරාගෙන ඇති බවද වැඩිදුරටත් කරුණු අනාවරණය වේ.

සටහන හා ඡායාරූප මනම්පිටිය

නිමල් ජයරත්න

ලංකාදීප

[QUOTE="Fallujah, post: 26849403, member: 578583"] මටත් ඔය ගැටලුව ආවා. පහුගිය කාලේ උතුරේ ඉඩමක් බලලා තිබ්බා නේද කෝවිඩ් දේහ භූමදානය කරන්න. දැන් මොකද විස්තරේ? ප.ලි මට විස්තරයක් හම්බුනා ඉරිදා ලංකාදීප පත්තරේ තිබිලා. ඔන්න ඒක මෙතන අලවනවා. [HEADING=1]කොරෝනා මළ සිරුරුවලින් පිරුණු ඕටමාවඩි සුසාන භූමිය[/HEADING] [IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_6dee470b11.jpg[/IMG] [B] ඕටමාවඩි සුසාන භූමිය [/B] [LIST] [*][B]1600ක් මිහිදන් කළා[/B] [*][B] තවත් ඉඩ ඇත්තේ 400කට පමණයි [/B] [/LIST] [B]අප රටේ පළමු කොරේනා ආසාදිතයා සහ පළමු කොරෝනා මරණයත් වාර්තාවීමත් සමග ජනතාව මරණ බිය හමුවේ දැඩි නොසන්සුන්තාවට පත්වූහ. පළමු කොරෝනා රෝගියා හඳුනා ගැනීමත් සමග රටේම නිරෝධායන ඇඳිරි නීතිය පනවා සංචරණ සීමාවන්ද දැඩි කළේය. [/B] කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයින් භූමදානය කරනවාද, ආදාහනය කරනවාද යන තීරණය තර්ක විතර්ක මැද රටේ අස්සක් මුල්ලක් නෑර දැඩි කතා බහට ලක්විය. භූමදානය කිරීමෙන් පසට ජලයට වෙරසය මිශ්‍ර වී ඒ තුළින් ජන ජීවිතයට මෙම රෝගය බෝවීමත්, ආදාහනය කිරීමෙන් වෛරසය විනාශ වීම පිළිබඳවත් විද්වත්හු අදහස් පළකළහ. ඒ අතර කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් භක්තිකයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම පිළිබඳව ඔවුන්ගේ දැඩි විරෝධයක් මතු විය. ඉස්ලාම් ආගම අනුව ඔවුන්ගේ මතය වූයේ ආදාහනය කිරීම මෘත ශරීරයට වුවද මහත් වේදනාවක් ඇති වන බවත්, එය පාපකර්මයක් බවත්ය. මෙම තත්ත්වය මත භූමදානයද - ආදාහනයද යන කතිකාව දිගු කලක් මෙරටේ අධිකරණ පද්ධතියේත්, පාර්ලිමේන්තුවේත් දැඩි කතාබහට භාජනය විය. අවසාන නිගමනය වූයේ කොරෝනා වෛරසය වැළඳී මියයන අයගේ ආගම් අනුව කිසිම ආගමික කටයුත්තක් සිදු නොකරම පැය කීපයක් තුළ ඥාතීන් කිහිප දෙනකු සහභාගිකර ගැනීමේ අවසරය මත අවසන් කටයුතු කිරීමටය. මේ අනුව බොහෝ මෘතශරීර අළු බවට පත්විය. සමහර මෘත ශරීර මහපොළවේ පස්බවට පත්වෙමින් පවතී. මුස්ලිම් ජාතිකයෙකු මියගිය විට භූමදානය කිරීමට තෝරා ගැනුණේ මඩකළපුව දිස්ත්‍රික්කයේ ඕටමාවඩි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සුඩුපත්තියාචේනයි ප්රදේශයයි. මඩකළපුව පූනානි කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිට මඩකළපුව දෙසට කිලෝ මීටර් දහයක් දොළහක් ගියවිට හමුවන ඕටමාවඩි කොරෝනා සුසාන භූමිය ආරම්භ වූයේ 2021 මාර්තු 05 වැනිදාය. දැඩි හමුදා ආරක්ෂාවක් යටතේ පවතින ඕටමාවඩි ප්‍රාදේශීය සභාවට අයත් මෙම භූමිය අක්කර පහකින් සමන්විතය. ඉකුත් මාර්තු 05 වැනිදා සිට මේ දක්වා කොරෝනා මෘත ශරීර මෙහි එක්දාස් හයසියයකට ආසන්න ප්‍රමාණයක් භූමදානය කර ඇති අතර එම සුසාන භූමියේ තවත් මිහිදන් කිරීමට ඉඩ ඇත්තේ කොරෝනා මෘත ශරීර හාරසියයක් පමණ ප්රමාණයකි. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගම් භේදයකින් තොරව මෙහි කොරෝනා මෘතශරීර මිහිදන් කරන අතර මෙතෙක් මිහිදන් කෙරුණු මෘතශරීර අතරින් වැඩිම ප්‍රමාණයක් භූමදාන කර ඇත්තේ ඉස්ලාම් භක්තිකයින්ගේය. එම මෘතශරීර ප්‍රමාණය 1450 කට ආසන්නය. බෞද්ධයන්ගේ මෘතදේහ 24ක් ද, කතෝලිකයන්ගේ මෘත දේහ 24ක් ද, හින්දුන්ගේ මෘත දේහ 39ක් ද මෙහි වළලා තිබේ. ඕටමාවඩි සුඩුපත්තිහචේනයි ප්‍රදේශයේ පිහිටා ඇති මෙම සුසාන භූමියේ මිහිදන් කරන සෑම මෘත දේහයක් සඳහාම අංකයක් වෙන් කරන අතර එම අංකයට අනුව මිහිදන් කළ අයගේ වෙනම ලිපිගොනුවක් (ෆයිල්) ඕටමාවඩි ප්‍රාදේශීය සභාව සතුව පවත්වා ගෙන යයි. ඒ අනුව කොරෝනා ආසාදිතව මියගිය පුද්ගලයාගේ නම, වයස, ලිපිනය, මියගිය රෝහල, රැගෙන ආ ප්‍රදේශය, භූමදානය කළ දිනය ඇතුළත් තොරතුරු ලේඛනයක් එකී ලිපිගොනුවට ඇතුළත්ය. මජීඩ්පුර ගම්මානය පිටුපස තරමක් ජන ශූන්‍ය ප්‍රදේශයක පිහිටා ඇති ඕටමාවඩි කොරෝනා සුසාන භූමියේ සිංහල, දමිළ, මුස්ලිම් නැතහොත් බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි සහ ජාති ආගම් භේදයෙන් තොරව එකම ස්ථානයක එකට මිහිදන් කිරීමද විශේෂත්වයකි. මෙකී සොහොන් බිමට දිවයිනේ සිව්දිසාවලින් දිනකට කොරෝනා මෘත ශරීර 20ත් 30ත් අතර ප්‍රමාණයක් ගෙනැවිත් මිහිදන් කරන බවද තොරතුරු අනාවරණය වේ. කොරෝනා වසංගතයෙන් ජීවිතයෙන් සමුගන්නා මේ මිනිසුන් වෙනුවෙන් ඒ ඒ ආගම් අනුව කිසිදු ආගමික කටයුත්තක් මෙහි සිදු නොවන අතර මිහිදන් කළ පසු කිසිදු පිටස්තර අයෙකුට සුසාන භූමියට ඇතුළත් වීමට ආරක්ෂක අංශ මගින් ඉඩ නොදේ. මියගිය පුද්ගලයා හඳුනාගැනීමට හා ස්ථානය සොයා ගැනීමට ඇත්තේ සිමෙන්ති සුදු කොන්ක්‍රීට් ලෑලි කොටසක කළු අකුරින් කෙටූ ඉලක්කම පමණි. තවත් දින කිහිපයකින් මෙම සුසාන භූමියේ මිහිදන් කිරීමට ඉඩකඩ මදිවන අතර ඉන් පසු කොරෝනා ආසාදිතව මියයන අයගේ මෘත ශරීර මිහිදන් කිරීමට අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමන් ප්‍රදේශය තෝරාගෙන ඇති බවද සඳහන් වේ. අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් එම භූමිය මෘත දේහ භූමදාන කිරීමට සුදුසු බිමක් බවට නිර්දේශ කර රජයට සහ සෞඛ්‍ය අංශ වෙත යොමුකර තිබේ. ඒ අනුව අක්කර පහකින් සමන්විත එම භූමියේද මෘත ශරීර 2000ක් පමණ මිහිදන් කිරීමේ හැකියාව පවතින බවට තහවුරු කර ඇත. මඩකළපුව ඕටමාවඩි කොරෝනා සමූහ සුසාන භූමියේ මෘත ශරීර මිහිදන් කිරීමේ ඉඩකඩ ඇහිරීමත් සමග ප්‍රදේශයේ ඇතැම් පිරිස් තමන් බලෙන් අල්ලාගත් විශාල රජයේ ඉඩම් ඒ සඳහා ලක්ෂ ගණන් මුදලකට ලබාදීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවද බුද්ධි අංශ මගින් තහවුරු කරගෙන ඇත. කෙසේ වෙතත් ඊට රජයේ එකඟතාව පළවී නොමැති අතර අම්පාර ඉරක්කාමන් ප්‍රදේශය මීළඟ සුසාන භූමිය සඳහා තෝරාගෙන ඇති බවද වැඩිදුරටත් කරුණු අනාවරණය වේ. [B]සටහන හා ඡායාරූප මනම්පිටිය [/B] [B]නිමල් ජයරත්න[/B] [URL='http://කොරෝනා මළ සිරුරුවලින් පිරුණු ඕටමාවඩි සුසාන භූමිය']ලංකාදීප[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom