ආදානි සමාගම තනිකර වංචාවක් !

GobbaSira

Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    Adani Group: How The World’s 3rd Richest Man Is Pulling The Largest Con In Corporate History

    ඇමරිකානු මූල්‍ය ආයතනයක් විසින් අවුරුදු 2 ක් මුලුල්ලේ සිදුකරන ලද ජාත්‍යන්තර ගවේෂණයකට අනුව ආදානි සමාගම විසින් තම වියාපාර ඉතාමත් සූක්ෂම හා වංචා සහගත ලෙස පවත්වාගෙන යන බවත්, අධික ණය බරින් යුක්ත බවත් හා කෘත්‍රිමව ඉතා ඉහල නමුත් නිරවද්‍ය නොවන කොටස් මිලක් පවත්වාගෙන යන බවට සොයාගෙන ඇත.

    එම වාර්තාව ඉහත ලින්ක් එක හරහා පරිශීලනය කල හැක.

    මූලාශ්‍රය
    https://hindenburgresearch.com/adani/
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    America වලින් අදින game එකක් වගේ. මෙච්චර කල් උන් ඕක නොදැන හිටියා වෙන්න බෑ. Indian උන් දැන් දැන් american උන් කියන වීදිය ට වැඩ නොකර උන්ගේ ම path ඒකක යන්න try කරන නිසා ඇමරිකන් උන් තාම උන් තමයි ලොක්කො කියලා මතක් කරලා දෙනවා වගේ.

    Russo-Ukraine war කේස් වලදී එහෙම india කෙලින්ම කිව්වා නේ එක Europe වල ගැටලුවක් මිසක් ලෝකේ ට බලපාන එකක් නෙවේ එහින්ද උන්ට ඒ ගැන බලපෑම් කරන්න එපා කියා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    America වලින් අදින game එකක් වගේ. මෙච්චර කල් උන් ඕක නොදැන හිටියා වෙන්න බෑ. Indian උන් දැන් දැන් american උන් කියන වීදිය ට වැඩ නොකර උන්ගේ ම path ඒකක යන්න try කරන නිසා ඇමරිකන් උන් තාම උන් තමයි ලොක්කො කියලා මතක් කරලා දෙනවා වගේ.

    Russo-Ukraine war කේස් වලදී එහෙම india කෙලින්ම කිව්වා නේ එක Europe වල ගැටලුවක් මිසක් ලෝකේ ට බලපාන එකක් නෙවේ එහින්ද උන්ට ඒ ගැන බලපෑම් කරන්න එපා කියා.
    Meke tibbet wedi hariyak gossip wage scene
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අදානි කොහොමද බං තුන්වෙනි ධනවතා උනේ.. 2020 ඉඳපු තැනත් එක්ක බලද්දි පට්ට growth එකක් නේ බං
    d-r-h241_400x400.jpg