Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදායම් බදු හා වක්‍ර බදු..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදායම් බදු හා වක්‍ර බදු..

ආදායම් බදු හා වක්‍ර බදු..

2016 අයවැය

1. මොකක්ද වක්‍ර බදු කියන්නේ..?

> උපයන ආදායම මත පදනම් නොවී මිල දී ගන්නා භාන්ඩ හෝ සේවාවන් ප්‍රමාණය මත ගෙවිය යුතු බද්ද අඩු හෝ වැඩි වෙනවා. පාරිභෝගිකයා සිල්ලර කඩෙන් මිල දී ගන්නා විට බදුත් සමග භාණ්ඩයේ වටිනාකමත් ගෙවනවා. සිල්ලර මිල තුල භාණ්ඩ හෝ සේවාව මත අය කරනු ලබන වක්‍ර බදු අන්තර්ගත වෙනවා.

> අගය එකතු කිරීමේ බද්ද (Value Added Tex), ජාතිය ගොඩ නැගීමේ බද්ද, සෙස් බදු ආනයනික බදු හා නිෂ්පාදන බදු ආදී නම්වලින් හැඳින්වෙන සියලු බදු වක්‍ර බදු කාණ්ඩයට අයත් වෙනවා.

> පැනඩෝල් පෙත්තේ සිට සිල්ලර කඩෙන් මිලදී ගන්නා සියලුම නිෂ්පදනවල පාහේ වක්‍ර බදු අන්තර්ගතයි.

> විශේෂ සහන දී නොමැති සියලු ආනයනික භාන්ඩ සඳහා ආනයනික බදු සහ සෙස් බදු ගෙවිය යුතුය. එම බදු අගයන් සිල්ලර මිල තුල අන්තර් ගත වී තිබෙනවා.

> ලංකාව තුල ප්‍රසිද්ධ පුද්ගලික ආයතන තුල නිෂ්පාදනය කරනු ලබන සියලුම නිෂ්පාදන සඳහා වැට් බදු අය කරනු ලබනවා.

> වක්‍ර බදු අඩු කළ හොත් එම අගයට සාපේක්ෂව අදාල භාන්ඩයේ සිල්ලර මිල අඩු වෙනවා. වැඩි කළොත් වැඩි වෙනවා.

> 2015 සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනා මගින් කොත්තමල්ලි මිල පහත හෙළනු ලැබුවා. මිල පහත දැමීමට බලපෑවේ ලෝක වෙළඳපොලෙහි කොත්තමල්ලි මිල පහල යාම නොවෙයි. රජය අය කළ බදු අඩුකිරීමයි.

> මේ අයවැයෙන් වැඩි කළ දුම් සහතිකයේ මිල සේම මත්පැන් දුම්වැටි සඳහා වැඩි කළ මිලත් වක්‍ර බදු කාණ්ඩයට අයත්.

> ලෝක ඉන්ධන මිල පහලට වැටෙද්දි මෙරට මිල ස්ථාවරව පවත්වාගෙන යාම තුල රජයට ලැබෙන්නේ වක්‍ර බදු කාණ්ඩයට අයත් නොවන ආදායමක්.

> වක්‍ර බදුවලින් රජයට ලැබෙන ආදායම මෙතෙක් පැවතියේ 60% -70% අතර ප්‍රමාණයකින් නමුත් 2016 අයවැයෙන් එය 85% දක්වා ඉහල දමා තිබෙනවා.

> වක්‍ර බදු ආදායමට වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ අඩු ආදායම් ලබන ජනතාවයි. එයට හේතුව රටේ ජනගහනයෙන් වැඩි පිරිසක් අඩු ආදායම් ලබන කාණ්ඩයට අයත් වීමයි.

වක්‍ර බදුවලින් ඇතිවෙන බලපෑම මොකක්ද?

> පරිභෝජනය කරනු ලබන භාන්ඩ හා සේවාවන් අනුව වක්‍ර බදු ගෙවිය යුතුයි.

> යම් පවුලක විශාල සාමාජිකයින් පිරිසක් සිටින්නේ නම් පරිභෝජනය සඳහා අවශ්‍ය වෙන භාණ්ඩ ප්‍රමාණය ඉහල යන බැවින් එම පවුලෙන් රජයට ලැබෙන වක්‍ර බදු ආදායම ඉහල යනවා.

> ක්‍රය ශක්තිය ඉහල, ඉහල ආදායමක් ලබන පවුල්වලට වක්‍ර බදුවලින් එතරම් බලපෑමක් නොවුවත් අඩු ආදායම් ලබන හා මාස් පඩි ලබන සේවකයින්ට මෙයින් සිදු වෙන බලපෑම ඉතා ඉහලයි.

ආදායම් බදු.

> පුද්ගලයෙක් හෝ ආයතනයක් වාර්ෂිකව ලබන ආදායම මත තීරණය වෙනවා. මෙහි පහල සීමාව 2016 අයවැය යෝජනා මගින් ඉහල දමා තිබෙන නිසා ආදායම් බදු මගින් රජයට ලැබෙන ආදායම අඩු වෙනවා

> ව්‍යාපාරිකයින්ට බදු සහන යෝජනා කර තිබෙනවා. එයින් රජයට ලැබිය යුතු ආදායම අඩු වෙනවා.

> සුභෝපභෝගී භාණ්ඩ සහ ආනයනික මත්පැන් සඳහා වූ බදු අඩු කර හෝ ඉවත් කර තිබෙනවා. මෙයින්ද රජයේ ආදායම අඩු වෙනවා.

ඉහත කාරණා සැලකිල්ලෙන් සළකා බලන විට පැහැදිලි වෙන්නේ මෙවර අයවැය සරදියෙල් ක්‍රමයෙන් ඉවත් වී දුප්පතාගෙන් උදුරාගෙන රටේ වියදම් පියවා ගන්නා අතරම පොහොසතාට සහන දී තිබෙන බවයි.

[QUOTE="maxboysl, post: 19439769, member: 346679"] [b]ආදායම් බදු හා වක්‍ර බදු..[/b] [SIZE="5"][B][B][U][COLOR="Blue"]ආදායම් බදු හා වක්‍ර බදු.. 2016 අයවැය [/COLOR][/U][/B][/B][/SIZE] [SIZE="4"][B][COLOR="Red"][COLOR="Purple"]1. මොකක්ද වක්‍ර බදු කියන්නේ..? > උපයන ආදායම මත පදනම් නොවී මිල දී ගන්නා භාන්ඩ හෝ සේවාවන් ප්‍රමාණය මත ගෙවිය යුතු බද්ද අඩු හෝ වැඩි වෙනවා. පාරිභෝගිකයා සිල්ලර කඩෙන් මිල දී ගන්නා විට බදුත් සමග භාණ්ඩයේ වටිනාකමත් ගෙවනවා. සිල්ලර මිල තුල භාණ්ඩ හෝ සේවාව මත අය කරනු ලබන වක්‍ර බදු අන්තර්ගත වෙනවා. > අගය එකතු කිරීමේ බද්ද (Value Added Tex), ජාතිය ගොඩ නැගීමේ බද්ද, සෙස් බදු ආනයනික බදු හා නිෂ්පාදන බදු ආදී නම්වලින් හැඳින්වෙන සියලු බදු වක්‍ර බදු කාණ්ඩයට අයත් වෙනවා. > පැනඩෝල් පෙත්තේ සිට සිල්ලර කඩෙන් මිලදී ගන්නා සියලුම නිෂ්පදනවල පාහේ වක්‍ර බදු අන්තර්ගතයි. > විශේෂ සහන දී නොමැති සියලු ආනයනික භාන්ඩ සඳහා ආනයනික බදු සහ සෙස් බදු ගෙවිය යුතුය. එම බදු අගයන් සිල්ලර මිල තුල අන්තර් ගත වී තිබෙනවා. > ලංකාව තුල ප්‍රසිද්ධ පුද්ගලික ආයතන තුල නිෂ්පාදනය කරනු ලබන සියලුම නිෂ්පාදන සඳහා වැට් බදු අය කරනු ලබනවා. > වක්‍ර බදු අඩු කළ හොත් එම අගයට සාපේක්ෂව අදාල භාන්ඩයේ සිල්ලර මිල අඩු වෙනවා. වැඩි කළොත් වැඩි වෙනවා. > 2015 සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනා මගින් කොත්තමල්ලි මිල පහත හෙළනු ලැබුවා. මිල පහත දැමීමට බලපෑවේ ලෝක වෙළඳපොලෙහි කොත්තමල්ලි මිල පහල යාම නොවෙයි. රජය අය කළ බදු අඩුකිරීමයි. > මේ අයවැයෙන් වැඩි කළ දුම් සහතිකයේ මිල සේම මත්පැන් දුම්වැටි සඳහා වැඩි කළ මිලත් වක්‍ර බදු කාණ්ඩයට අයත්. > ලෝක ඉන්ධන මිල පහලට වැටෙද්දි මෙරට මිල ස්ථාවරව පවත්වාගෙන යාම තුල රජයට ලැබෙන්නේ වක්‍ර බදු කාණ්ඩයට අයත් නොවන ආදායමක්. > වක්‍ර බදුවලින් රජයට ලැබෙන ආදායම මෙතෙක් පැවතියේ 60% -70% අතර ප්‍රමාණයකින් නමුත් 2016 අයවැයෙන් එය 85% දක්වා ඉහල දමා තිබෙනවා. > වක්‍ර බදු ආදායමට වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ අඩු ආදායම් ලබන ජනතාවයි. එයට හේතුව රටේ ජනගහනයෙන් වැඩි පිරිසක් අඩු ආදායම් ලබන කාණ්ඩයට අයත් වීමයි. වක්‍ර බදුවලින් ඇතිවෙන බලපෑම මොකක්ද? > පරිභෝජනය කරනු ලබන භාන්ඩ හා සේවාවන් අනුව වක්‍ර බදු ගෙවිය යුතුයි. > යම් පවුලක විශාල සාමාජිකයින් පිරිසක් සිටින්නේ නම් පරිභෝජනය සඳහා අවශ්‍ය වෙන භාණ්ඩ ප්‍රමාණය ඉහල යන බැවින් එම පවුලෙන් රජයට ලැබෙන වක්‍ර බදු ආදායම ඉහල යනවා. > ක්‍රය ශක්තිය ඉහල, ඉහල ආදායමක් ලබන පවුල්වලට වක්‍ර බදුවලින් එතරම් බලපෑමක් නොවුවත් අඩු ආදායම් ලබන හා මාස් පඩි ලබන සේවකයින්ට මෙයින් සිදු වෙන බලපෑම ඉතා ඉහලයි. ආදායම් බදු. > පුද්ගලයෙක් හෝ ආයතනයක් වාර්ෂිකව ලබන ආදායම මත තීරණය වෙනවා. මෙහි පහල සීමාව 2016 අයවැය යෝජනා මගින් ඉහල දමා තිබෙන නිසා ආදායම් බදු මගින් රජයට ලැබෙන ආදායම අඩු වෙනවා > ව්‍යාපාරිකයින්ට බදු සහන යෝජනා කර තිබෙනවා. එයින් රජයට ලැබිය යුතු ආදායම අඩු වෙනවා. > සුභෝපභෝගී භාණ්ඩ සහ ආනයනික මත්පැන් සඳහා වූ බදු අඩු කර හෝ ඉවත් කර තිබෙනවා. මෙයින්ද රජයේ ආදායම අඩු වෙනවා. ඉහත කාරණා සැලකිල්ලෙන් සළකා බලන විට පැහැදිලි වෙන්නේ මෙවර අයවැය සරදියෙල් ක්‍රමයෙන් ඉවත් වී දුප්පතාගෙන් උදුරාගෙන රටේ වියදම් පියවා ගන්නා අතරම පොහොසතාට සහන දී තිබෙන බවයි[/COLOR].[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom