Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදායම 350,000 නම් බද්ද 52,000යි… ජනවාරි සිට ක්‍රියාත්මකයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ කරන්න කියන්නෙ මිනිස්සුන්ටනෙ බං. ආණ්ඩුවට නෙවෙයි. හරි ආණ්ඩුවක් පත්කරගන්න එකත් මිනිස්සුන්ගෙ වැඩක්. නැතුව මොක්කු හරි ගස් ගෝත හොරු පත් කරල එවුන්ගෙන් හොඳ බලාපොරොත්තු වෙන එක නෙවෙයි. ඒක විතරක් නවෙයි තව හැදෙන්න ඕන ආකල්ප තියෙනවා තමයි. හැබැයි ඒ ගොඩක් දේවල් හදන්න පුලුවන් හරි පාලකයන්ට.

අන්න ඒක තමයි ලංකාවෙ උන් හිතන විදියෙ වරද. ඔය ඕන ක්‍රමයකින් තියෙන එකක් අල්ලන්න පුලුවන්. මෙතන මේ ලෝකල් ජෙෆ් බෙසෝස් වෙන්න හදන ගොබ්බ සිපයියො ෆලෝ කරන උන් නම් හිතයි බෑ කියලා. (ඒක එහෙම වෙන්න තමා උන්ටත් ඕන.)

දියුණු රටවල් වල ඒක කරනවනෙ. කරන්න තියෙන්නෙ මෙන්න මෙහේ වගේ ඩික්ලෙයා කරල නැත්තන් හික්ගෑවෙන් දඩයක් එක්ක, ජේල් ටයිම් එකක් දෙන්න නීති හදන එක විතරයි. ලස්සනට සල්ලි ටික එයි. ඒක තමා මම මුල්ම කොමෙන්ට් එකේ කිව්වෙ. මෙහේදි මම නිතරම නිවුස් දකිනව එහෙම හිරේට ගිය ගෑනු, මිනිස්සු. එහෙම වෙනවට බය නිසා මමත් ගෙවනවා. නැත්තන් මාත් ගෙවන එකක් නෑ. (ඔවු එහෙම තමා බහුතරයක් දියුණු රටවල් වල මිනිස්සුත් හිතන්නෙ. ඒක කවදාවත් වෙනස් වෙන එකක් නෑ. මොකද ඒක පෘතග්ජන මිනිස් ගතියක්)

බෑන්ක් එකට සැලරි එක වැටෙද්දිම ටැක්ස් එක කපාගෙන වැටෙන එක, පිටරටින් බඩු ඕඩර් කරාම ආවට පස්සෙ නිදහස් කරගන්න කලින් ඕඩර් කරපු හැටි, ඒකට ගෙවපු හැටි පෙන්නන්න පුලුවන් වෙන්න ඕන. නැත්තන් බඩු නිදහස් වෙන්නෙ නැති විදියට. රැන්ඩම් චෙක් කරන්න ඕන. හැමෝගෙම චෙක් කරන එක ප්‍රායෝගික නෑනෙ. රැන්ඩම් චෙක් කරන්න ඕන. එතකොට දඩ වැඩිවෙන්න ඕන. වැරදි කරන අයට හැමිණිලා යන්න දඩ තියෙන්න ඕන.

පේපැල්, අකවුන්ට් හදනකොට අපේ ඩොකියුමන්ට් දෙනවනේ. රජයෙන් ඉෂූ කරපු ඒ ඩොකියුමන්ට් යූස් කරනකොට, ලංකාවෙ රජයෙන් මොකක් හරි දේකට ඒ අකවුන්ට් එකේ විස්තර ඉල්ලුවම දෙන්න ඕන කියල නීති තියෙන්න ඕන. මම දන්න විදියට මේ රටවල් වල නම් තියෙනවා. එහෙමත් නැතුව හොර ID වලින් අකවුන්ට් හදල කරගෙන යනව කියමුකෝ කොහොම හරි. ඒත් ඒ සල්ලි වියදම් කරන්න එපැයි. අන්න එතකොට ඒ වියදම් කරපු සල්ලි කොහෙන්ද ආවෙ කියන එක බලලා ට්‍රැක් කරන්න ඕන.

ඩොලර් 10 බඩුවක් ගෙනාවනම් ඩික්ලෙයා නොකරපු සල්ලි වලින් අන්න එතකොට ටැක්ස් එකත් කපාගෙන ඩොලර් 100 ක වත් දඩයක් ගහන්න ඕන. ඊට පස්සෙ උගෙ මුලු ආදායමම චෙක් කරන්න ඕන. ක්රිප්ටොකරන්සි උනත් වියදම් කරන්න ඕන. ඒ නිසා ඒවත් අල්ලන්න පුලුවන්. ගිෆ්ට් අනම් මනං ලබ්බව්ල් නෑ. අන්න ඒකයි වෙන්න ඕන. ඔන්න ඔහොම දෙකක් තුනක් කරල නිවුස් යනකොට හැංගිලා තියෙන සල්ලි බහුතරේ ලස්සනට එලියට එන්නෙ නැද්ද බලපන්කො. ආවෙ නැත්තන් මම ආයෙ මේව කියන්නෙත් නෑ. මේ රටවල් වල හැමදාම මූල්‍ය වංචාවලින් පැනල යන්න බැරි විදියට සිස්ටම් අප්ඩේට් කරනවා. අලුත් ක්‍රම හොයනවා.

ඔය ඔක්කොම කරන්න දියුණු රටවල් වල වගේ සිස්ටම් තියෙන්න ඕන. කොළ කෑලි වල ලියල, පරණ ෆයිල් පුස්කකා තියන්නෙ හොරකමේ සිස්ටම් එක මේන්ටේන් කරන්න. ණය අරන් හරි ඒක කරන්න ඕන.

තමන්ගේ කොටස කරපල්ලා කියන්නෙ තියෙන ජොබ් එක කරගෙන වෙන දෙයක් බලන් ඉන්න එකට නෙවෙයි තම තමන් තනියමත් බලපෑම කරන එකට. දැන් උබ කියන්නෙ මිනිස්සු හැදිල ඉන්න ඕන කියල. අන්න ඒක තමයි ඒ කිව්වෙ. උබම කිව්වනෙ මිනිස්සු හැදිල නෑ කියල.

එකපාර ඔක්කොම කරන්න බෑ. පියවරෙන් පියවර යන්න ඕන. ඒක කොහොමත් ආතල් ගමනක් නෙවෙයි. ජරා සිස්ටම් එකෙන් අලුත් සිස්ටම් එකකට ආතල් එකේ එන්න බෑ.

මේක පට්ට සාධාරණයි.

මෙහෙම එකකටත් ගෙවන්න බෑ කියන උන්ට උකාගනිල්ල කියල කරන්න ඕන.

හරියට නැත්තෙ ඕක හැමෝටම එකවගේ ක්‍රියාත්මක කරන එකයි, වැරදි කරන උන්ට දඩුවම් දෙන විදියයි.

------ Post added on [DATETIME="UT"]1670709594[/DATETIME]

[QUOTE="shenat, post: 28413726, member: 30790"] මම මේ කරන්න කියන්නෙ මිනිස්සුන්ටනෙ බං. ආණ්ඩුවට නෙවෙයි. හරි ආණ්ඩුවක් පත්කරගන්න එකත් මිනිස්සුන්ගෙ වැඩක්. නැතුව මොක්කු හරි ගස් ගෝත හොරු පත් කරල එවුන්ගෙන් හොඳ බලාපොරොත්තු වෙන එක නෙවෙයි. ඒක විතරක් නවෙයි තව හැදෙන්න ඕන ආකල්ප තියෙනවා තමයි. හැබැයි ඒ ගොඩක් දේවල් හදන්න පුලුවන් හරි පාලකයන්ට. අන්න ඒක තමයි ලංකාවෙ උන් හිතන විදියෙ වරද. ඔය ඕන ක්‍රමයකින් තියෙන එකක් අල්ලන්න පුලුවන්. මෙතන මේ ලෝකල් ජෙෆ් බෙසෝස් වෙන්න හදන ගොබ්බ සිපයියො ෆලෝ කරන උන් නම් හිතයි බෑ කියලා. (ඒක එහෙම වෙන්න තමා උන්ටත් ඕන.) දියුණු රටවල් වල ඒක කරනවනෙ. කරන්න තියෙන්නෙ මෙන්න මෙහේ වගේ ඩික්ලෙයා කරල නැත්තන් හික්ගෑවෙන් දඩයක් එක්ක, ජේල් ටයිම් එකක් දෙන්න නීති හදන එක විතරයි. ලස්සනට සල්ලි ටික එයි. ඒක තමා මම මුල්ම කොමෙන්ට් එකේ කිව්වෙ. මෙහේදි මම නිතරම නිවුස් දකිනව එහෙම හිරේට ගිය ගෑනු, මිනිස්සු. එහෙම වෙනවට බය නිසා මමත් ගෙවනවා. නැත්තන් මාත් ගෙවන එකක් නෑ. (ඔවු එහෙම තමා බහුතරයක් දියුණු රටවල් වල මිනිස්සුත් හිතන්නෙ. ඒක කවදාවත් වෙනස් වෙන එකක් නෑ. මොකද ඒක පෘතග්ජන මිනිස් ගතියක්) බෑන්ක් එකට සැලරි එක වැටෙද්දිම ටැක්ස් එක කපාගෙන වැටෙන එක, පිටරටින් බඩු ඕඩර් කරාම ආවට පස්සෙ නිදහස් කරගන්න කලින් ඕඩර් කරපු හැටි, ඒකට ගෙවපු හැටි පෙන්නන්න පුලුවන් වෙන්න ඕන. නැත්තන් බඩු නිදහස් වෙන්නෙ නැති විදියට. රැන්ඩම් චෙක් කරන්න ඕන. හැමෝගෙම චෙක් කරන එක ප්‍රායෝගික නෑනෙ. රැන්ඩම් චෙක් කරන්න ඕන. එතකොට දඩ වැඩිවෙන්න ඕන. වැරදි කරන අයට හැමිණිලා යන්න දඩ තියෙන්න ඕන. පේපැල්, අකවුන්ට් හදනකොට අපේ ඩොකියුමන්ට් දෙනවනේ. රජයෙන් ඉෂූ කරපු ඒ ඩොකියුමන්ට් යූස් කරනකොට, ලංකාවෙ රජයෙන් මොකක් හරි දේකට ඒ අකවුන්ට් එකේ විස්තර ඉල්ලුවම දෙන්න ඕන කියල නීති තියෙන්න ඕන. මම දන්න විදියට මේ රටවල් වල නම් තියෙනවා. එහෙමත් නැතුව හොර ID වලින් අකවුන්ට් හදල කරගෙන යනව කියමුකෝ කොහොම හරි. ඒත් ඒ සල්ලි වියදම් කරන්න එපැයි. අන්න එතකොට ඒ වියදම් කරපු සල්ලි කොහෙන්ද ආවෙ කියන එක බලලා ට්‍රැක් කරන්න ඕන. ඩොලර් 10 බඩුවක් ගෙනාවනම් ඩික්ලෙයා නොකරපු සල්ලි වලින් අන්න එතකොට ටැක්ස් එකත් කපාගෙන ඩොලර් 100 ක වත් දඩයක් ගහන්න ඕන. ඊට පස්සෙ උගෙ මුලු ආදායමම චෙක් කරන්න ඕන. ක්රිප්ටොකරන්සි උනත් වියදම් කරන්න ඕන. ඒ නිසා ඒවත් අල්ලන්න පුලුවන්. ගිෆ්ට් අනම් මනං ලබ්බව්ල් නෑ. අන්න ඒකයි වෙන්න ඕන. ඔන්න ඔහොම දෙකක් තුනක් කරල නිවුස් යනකොට හැංගිලා තියෙන සල්ලි බහුතරේ ලස්සනට එලියට එන්නෙ නැද්ද බලපන්කො. ආවෙ නැත්තන් මම ආයෙ මේව කියන්නෙත් නෑ. මේ රටවල් වල හැමදාම මූල්‍ය වංචාවලින් පැනල යන්න බැරි විදියට සිස්ටම් අප්ඩේට් කරනවා. අලුත් ක්‍රම හොයනවා. ඔය ඔක්කොම කරන්න දියුණු රටවල් වල වගේ සිස්ටම් තියෙන්න ඕන. කොළ කෑලි වල ලියල, පරණ ෆයිල් පුස්කකා තියන්නෙ හොරකමේ සිස්ටම් එක මේන්ටේන් කරන්න. ණය අරන් හරි ඒක කරන්න ඕන. තමන්ගේ කොටස කරපල්ලා කියන්නෙ තියෙන ජොබ් එක කරගෙන වෙන දෙයක් බලන් ඉන්න එකට නෙවෙයි තම තමන් තනියමත් බලපෑම කරන එකට. දැන් උබ කියන්නෙ මිනිස්සු හැදිල ඉන්න ඕන කියල. අන්න ඒක තමයි ඒ කිව්වෙ. උබම කිව්වනෙ මිනිස්සු හැදිල නෑ කියල. එකපාර ඔක්කොම කරන්න බෑ. පියවරෙන් පියවර යන්න ඕන. ඒක කොහොමත් ආතල් ගමනක් නෙවෙයි. ජරා සිස්ටම් එකෙන් අලුත් සිස්ටම් එකකට ආතල් එකේ එන්න බෑ. [HR][/HR] [SIZE=6]මේක පට්ට සාධාරණයි. මෙහෙම එකකටත් ගෙවන්න බෑ කියන උන්ට උකාගනිල්ල කියල කරන්න ඕන. හරියට නැත්තෙ ඕක හැමෝටම එකවගේ ක්‍රියාත්මක කරන එකයි, වැරදි කරන උන්ට දඩුවම් දෙන විදියයි.[/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1670709594[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom