Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදායම 350,000 නම් බද්ද 52,000යි… ජනවාරි සිට ක්‍රියාත්මකයි..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුත් බදු ගැන මට තියන ප්‍රශ්න

1. බදු ප්‍රතිසංස්කරණ කිරීමක් වෙනුවට එක්තරා කණ්ඩායමක් වෙත පමණක් එල්ල කර ඇති වීම

2. බදු අයකරගනිමේ යාන්ත්‍රණය නිසි පරිදි සකස් කිරීමට කිසිදු පියවරක් නොගැනීම

පලවෙනි කාරණය පැහැදිලි කරනවා නම් පුද්ගලිකව ම විසින් මුළු ආදායමින් 30% ක පමණ ප්‍රමාණයක් ආදායම් බදු ලෙස ගෙවිය යුතුය. ඉන්පසු මිලදී ගන්න සෑම භාණ්ඩයකට ම 15% ක vat බද්දක් ගෙවිය යුතුය. බොහෝ භාණ්ඩ වෙනුවෙන් වෙනම තීරුබදු ගෙවිය යුතුය. කොටින්ම සම්පූර්ණ බදු ප්‍රතිශතය 50%ක් පමණ වේ

ප්රශ්නය වනුයේ මේ බද්ද ගෙවන්නේ වැටුප් ලෙස ආදායම ලබන පිරිස් පමණි. වැටුප් හැරෙන්නට අත්පිට මුදලට ගනුදෙනු කරන ව්‍යාපාරිකයන් හා සේවා සපයන්නන් බහුතරය අමු අමුවේ බදු ගෙවීමෙන් මග හැර සිටි. මෙලෙස අත්පිට මුදලට වැඩ කරන අතරමැදියන්ගෙන් ආර්ථිකයට ලැබෙන්නේ ඉතා සුළු දායකත්වයක් පමණි. ඔවුන් කරන්නේ අනුන් උපයන ධනය තමන් රැස් කරගැනීම පමණයි. අවසානයේ ආර්ථිකයේ බර අදින්නේ ආර්ථිකය දුවාවන වැටුප් ගන්න සේවක පිරිස මතින් පමණි

මෙය හරියට එක වේලක් පිරීමසා ගැනීමට බිත්තර දමන කිකිළි මරා කෑමක් වැනි වැඩකි. අවසානයේ රට හැර යන්නේ මේ ශ්‍රම බලකායයි. ඉතුරු වන්නේ අර අතරමැදි පිරිසයි.. ආර්ථිකය තවත් වල පල්ලට යාවි..

බදු ගෙවීම ගැන මගේ විරුද්ධත්වයක් නැත. නමුත් මේ අසාධාරණ බදු ක්‍රමයට මම විරුද්ධය. සැවොම එක සේ බදු ගෙවිය යුතු හිල් වලින් රිංගා නොයේමට හැකි බදු අය කරගැනීමේ යාන්ත්‍රණයක් සෑදිය යුතුය...

[QUOTE="chethana kalan, post: 28413915, member: 328308"] [SIZE=5][B]අලුත් බදු ගැන මට තියන ප්‍රශ්න 1. බදු ප්‍රතිසංස්කරණ කිරීමක් වෙනුවට එක්තරා කණ්ඩායමක් වෙත පමණක් එල්ල කර ඇති වීම 2. බදු අයකරගනිමේ යාන්ත්‍රණය නිසි පරිදි සකස් කිරීමට කිසිදු පියවරක් නොගැනීම පලවෙනි කාරණය පැහැදිලි කරනවා නම් පුද්ගලිකව ම විසින් මුළු ආදායමින් 30% ක පමණ ප්‍රමාණයක් ආදායම් බදු ලෙස ගෙවිය යුතුය. ඉන්පසු මිලදී ගන්න සෑම භාණ්ඩයකට ම 15% ක vat බද්දක් ගෙවිය යුතුය. බොහෝ භාණ්ඩ වෙනුවෙන් වෙනම තීරුබදු ගෙවිය යුතුය. කොටින්ම සම්පූර්ණ බදු ප්‍රතිශතය 50%ක් පමණ වේ ප්රශ්නය වනුයේ මේ බද්ද ගෙවන්නේ වැටුප් ලෙස ආදායම ලබන පිරිස් පමණි. වැටුප් හැරෙන්නට අත්පිට මුදලට ගනුදෙනු කරන ව්‍යාපාරිකයන් හා සේවා සපයන්නන් බහුතරය අමු අමුවේ බදු ගෙවීමෙන් මග හැර සිටි. මෙලෙස අත්පිට මුදලට වැඩ කරන අතරමැදියන්ගෙන් ආර්ථිකයට ලැබෙන්නේ ඉතා සුළු දායකත්වයක් පමණි. ඔවුන් කරන්නේ අනුන් උපයන ධනය තමන් රැස් කරගැනීම පමණයි. අවසානයේ ආර්ථිකයේ බර අදින්නේ ආර්ථිකය දුවාවන වැටුප් ගන්න සේවක පිරිස මතින් පමණි මෙය හරියට එක වේලක් පිරීමසා ගැනීමට බිත්තර දමන කිකිළි මරා කෑමක් වැනි වැඩකි. අවසානයේ රට හැර යන්නේ මේ ශ්‍රම බලකායයි. ඉතුරු වන්නේ අර අතරමැදි පිරිසයි.. ආර්ථිකය තවත් වල පල්ලට යාවි.. බදු ගෙවීම ගැන මගේ විරුද්ධත්වයක් නැත. නමුත් මේ අසාධාරණ බදු ක්‍රමයට මම විරුද්ධය. සැවොම එක සේ බදු ගෙවිය යුතු හිල් වලින් රිංගා නොයේමට හැකි බදු අය කරගැනීමේ යාන්ත්‍රණයක් සෑදිය යුතුය...[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom