Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආදි මානවයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මානව පරිණාමය වුන හැටි

ආර්ඩිපිතිකස් රැමීඩස්

වසර මිලියන 4.4 කට පෙර ජීවත් ව තිබේ.මුල් වරට සොයා ගත්තේ ඉතියෝපියාවේ අරාම්ස් ප්රදේශයෙනි.

ඔස්ට්රලෝපිතිකස් ඇනමෙන්සිස්

වසර මිලියන 4.2 -3.9 ත් අතර ජීවත් ව තිබේ.මේ සොයා ගැනීමත් සමග විශ්වාස කළට වඩා වසර 50 000 ජකට පෙර මානවයා කොඳු ඇට පෙල කෙලින් තබා ගෙන ගමන් කල බව හෙලි විය

ඔස්ට්රලෝපිතිකස් ඇෆ්රෙන්සිස්

මීට වසර මිලියන 3.6 ත් 2.9 ත් අතර ජීවත් විය.මානවයා මීට වසර 3.2 කට ඔඑර ජීවත් වූ බවට මුලින්ම තොරතුරු ලත් කුසී නම් ඇටසැකිල්ල මේ මානව වර්ගයට අයත්ය.

ඔස්ට්රලෝපිතිකස් ඇෆ්රිකානස්

මීට වසර මිලියන3ත් 2.3 ත් අතර ජීවත් විය.මින්සාත් වානරයාත් අතර හිඩසක් ඇති බව පැහැදිලි වූයේ මේ ඇටසැකිලි හමු වීමෙනි.

ඔස්ට්රලෝපිතිකස් එතෝපිකස්

මීට වසර මිලියන 2.8ත් 2.3 ත් අතර ජීවත් විය. ඉහත හිස් කබල බ්ලැක් ස්කල් යන ප්රසිද්ධ නමින් හඳුන්වයි

ඔස්ට්රලෝපිතිකස් ගර්හි

මීට වසර මිලියන 2.5 කට පෙර ජීවත් විය.මුල් වරට ගල් ආයුධ භාවිතා කලෙත් මස් ආහාරයට ගත්තෙත් මොවුන්ය

ඔස්ට්රලෝපිතිකස් බොයිසෙයි

වසර මිලියන 2.3 ත් 1.4 ත් අතර ජීවත් විය.නට් ක්රැකර් මන් ලෙස මේ හිස් කබල හඳුන්වයි

ඔස්ට්රලෝපිතිකස් රොබස්ටස්

වසර මිලියන 1.9 ත් 1.5 ත් අතර ජීවත් විය. සොයා ගෙන ඇත්තේ දකුනු අප්රිකාවෙන් පමණක් නිසා මානවයාට එතරම් සම්බන්ධයක් නැති බව සලකයි

හෝමෝ රුඩොල්ෆෙන්සිස්

වසර මිලියන 2.4 ත් 1.8 ත් අතර ජීවත් විය.හොමෝ හැබිලස් ගේ මුල් අවදිය ලෙස සලකන අතර එසේ වුවහොත් අපේ පරම්පරාවේ මුල් පුරුක මොහුයි

හෝමෝ හැබිලිස්

වසර මිලියන 1.9 ත් 1.6 ත් අතර කාලයෙ ජිවත් විය.1960 දී මුල වරට ටැන්සානියාවෙන් සොයා ගැනිනි.

හෝමෝ එර්ගාස්ටර්

වසර මිලියන 1.7 ත් 1.5 ත් අතර ජීවත් විය.හෝමෝ ඉරෙක්ටස් ගේ ම්උල් අවහිය ලෙස සලකයි

හෝමෝ ඉරෙක්ටස්

වසර මිලියන 11.7 ත් වසර 250 000 ත් අතර කාලයේ ජීවත් විය

අප්රිකාවෙන් සංක්රමණය වූ මුල්ම මානවාය වේ.ගින්දර මුල් වරට පාවිච්චි කල මානවයාද වෙයි.

හෝමෝ ඇන්ටෙසෙසර්

වසර 800 000 ට පෙර ජීවත් විය. නියැන්ඩර්තාල් මානවයාගෙ මුල් අව්දිය විය හැක

හෝමෝ නීන්ඩර්තාලිස්

වසර 200 000 ත් 30 000 ත් අතර ජීවත් විය.හෝමෝ සේපියන්ට බොහෝ ලෙස සමානය

හෝමෝ සේපියන්

පැරනිම පොසිලය හමු වන්නේ වසර 100 000 කර පෙරය.නූතන මිනිසාත් මේ වර්ගයට අයත්ය.(ඒකනම් දන්නවනේ)

කට්ටිය කැමති වෙයි කියලා හිතනවා

[QUOTE="anrdeknyke, post: 6896665, member: 242745"] [CENTER][B][SIZE=7] මානව පරිණාමය වුන හැටි[/SIZE][/B] [B][SIZE=7][/SIZE][/B] [IMG]http://hydrodictyon.eeb.uconn.edu/courses/EEB210/evolution.jpg[/IMG] [IMG]http://img.alfmed.ru/10-09/Ardipithecus-ramidus.jpg[/IMG] [B][SIZE=5]ආර්ඩිපිතිකස් රැමීඩස්[/SIZE][/B] [SIZE=4]වසර මිලියන 4.4 කට පෙර ජීවත් ව තිබේ.මුල් වරට සොයා ගත්තේ ඉතියෝපියාවේ අරාම්ස් ප්රදේශයෙනි.[/SIZE] [IMG]http://babbleonbabylon.files.wordpress.com/2008/01/australopithecus-afarensis.jpg?w=470[/IMG] [IMG]http://www.archaeologyinfo.com/images/skullrow5.JPG[/IMG] [SIZE=5][B]ඔස්ට්රලෝපිතිකස් ඇනමෙන්සිස්[/B][/SIZE] [B][SIZE=5][/SIZE][/B] [SIZE=4]වසර මිලියන 4.2 -3.9 ත් අතර ජීවත් ව තිබේ.මේ සොයා ගැනීමත් සමග විශ්වාස කළට වඩා වසර 50 000 ජකට පෙර මානවයා කොඳු ඇට පෙල කෙලින් තබා ගෙන ගමන් කල බව හෙලි විය[/SIZE] [SIZE=4][/SIZE] [IMG]http://fossilhistory.com/data/boneimages/australopithecusafarensis.jpg[/IMG] [SIZE=5][B]ඔස්ට්රලෝපිතිකස් ඇෆ්රෙන්සිස්[/B][/SIZE] [B][SIZE=5][/SIZE][/B] [SIZE=4]මීට වසර මිලියන 3.6 ත් 2.9 ත් අතර ජීවත් විය.මානවයා මීට වසර 3.2 කට ඔඑර ජීවත් වූ බවට මුලින්ම තොරතුරු ලත් කුසී නම් ඇටසැකිල්ල මේ මානව වර්ගයට අයත්ය.[/SIZE] [SIZE=4][/SIZE] [IMG]http://www.talkorigins.org/faqs/homs/taung.jpg[/IMG] [SIZE=5][B]ඔස්ට්රලෝපිතිකස් ඇෆ්රිකානස්[/B][/SIZE] [B][SIZE=5][/SIZE][/B] [SIZE=4]මීට වසර මිලියන3ත් 2.3 ත් අතර ජීවත් විය.මින්සාත් වානරයාත් අතර හිඩසක් ඇති බව පැහැදිලි වූයේ මේ ඇටසැකිලි හමු වීමෙනි.[/SIZE] [SIZE=4][/SIZE] [IMG]http://scienceblogs.com/afarensis/upload/2007/06/black_skull_sk.jpg[/IMG] [SIZE=5][B]ඔස්ට්රලෝපිතිකස් එතෝපිකස්[/B][/SIZE] [B][SIZE=5][/SIZE][/B] [SIZE=4]මීට වසර මිලියන 2.8ත් 2.3 ත් අතර ජීවත් විය. ඉහත හිස් කබල බ්ලැක් ස්කල් යන ප්රසිද්ධ නමින් හඳුන්වයි[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [IMG]http://www.assis.unesp.br/egalhard/imagens4/lrgAgarhi.jpg[/IMG] [SIZE=5][B]ඔස්ට්රලෝපිතිකස් ගර්හි[/B][/SIZE] [B][SIZE=5][/SIZE][/B] [SIZE=4]මීට වසර මිලියන 2.5 කට පෙර ජීවත් විය.මුල් වරට ගල් ආයුධ භාවිතා කලෙත් මස් ආහාරයට ගත්තෙත් මොවුන්ය[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][IMG]http://www.talkorigins.org/faqs/homs/zinj.jpg[/IMG][/SIZE] [SIZE=5][B]ඔස්ට්රලෝපිතිකස් බොයිසෙයි[/B][/SIZE] [B][SIZE=5][/SIZE][/B] [SIZE=4]වසර මිලියන 2.3 ත් 1.4 ත් අතර ජීවත් විය.නට් ක්රැකර් මන් ලෙස මේ හිස් කබල හඳුන්වයි[/SIZE] [SIZE=4][/SIZE] [IMG]file:///C:/Documents%20and%20Settings/Dammika/Local%20Settings/Temporary%20Internet%20Files/Content.IE5/4P2JO9E7/Australopithecus%2520robustus-SK48-South%2520Africa-Plio%5B1%5D.jpg[/IMG] [SIZE=5][B]ඔස්ට්රලෝපිතිකස් රොබස්ටස්[/B][/SIZE] [B][SIZE=5][/SIZE][/B] [SIZE=4]වසර මිලියන 1.9 ත් 1.5 ත් අතර ජීවත් විය. සොයා ගෙන ඇත්තේ දකුනු අප්රිකාවෙන් පමණක් නිසා මානවයාට එතරම් සම්බන්ධයක් නැති බව සලකයි[/SIZE] [SIZE=4][/SIZE] [SIZE=4][/SIZE] [IMG]http://www.d.umn.edu/cla/faculty/troufs/anth1602/images/Homo-knm-er1470s_200.jpeg[/IMG] [SIZE=5][B]හෝමෝ රුඩොල්ෆෙන්සිස්[/B][/SIZE] [B][SIZE=5][/SIZE][/B] [SIZE=4]වසර මිලියන 2.4 ත් 1.8 ත් අතර ජීවත් විය.හොමෝ හැබිලස් ගේ මුල් අවදිය ලෙස සලකන අතර එසේ වුවහොත් අපේ පරම්පරාවේ මුල් පුරුක මොහුයි[/SIZE] [IMG]http://hominidmedia.com/habilis.jpg[/IMG] [SIZE=5][B]හෝමෝ හැබිලිස්[/B][/SIZE] [SIZE=4]වසර මිලියන 1.9 ත් 1.6 ත් අතර කාලයෙ ජිවත් විය.1960 දී මුල වරට ටැන්සානියාවෙන් සොයා ගැනිනි.[/SIZE] [IMG]http://www.valleyanatomical.com/catalog/images/H1MT2-Homo-Ergaster.jpg[/IMG] [SIZE=5][B]හෝමෝ එර්ගාස්ටර්[/B][/SIZE] [B][SIZE=5][/SIZE][/B] [SIZE=4]වසර මිලියන 1.7 ත් 1.5 ත් අතර ජීවත් විය.හෝමෝ ඉරෙක්ටස් ගේ ම්උල් අවහිය ලෙස සලකයි[/SIZE] [IMG]http://humanorigins.si.edu/ha/images/pekingthr.jpg[/IMG] [SIZE=5][B]හෝමෝ ඉරෙක්ටස්[/B][/SIZE] [SIZE=4]වසර මිලියන 11.7 ත් වසර 250 000 ත් අතර කාලයේ ජීවත් විය[/SIZE] [SIZE=4]අප්රිකාවෙන් සංක්රමණය වූ මුල්ම මානවාය වේ.ගින්දර මුල් වරට පාවිච්චි කල මානවයාද වෙයි.[/SIZE] [SIZE=4][/SIZE] [IMG]http://atapuerca.evoluciona.org/content/inici/03_trinchera_del_ferrocarril/01_gran_dolina/01_nivel_td6/00_index/dreta//00_Craneo_antecessor.jpg[/IMG] [SIZE=5]හෝමෝ ඇන්ටෙසෙසර්[/SIZE] [SIZE=5][/SIZE] [SIZE=4]වසර 800 000 ට පෙර ජීවත් විය. නියැන්ඩර්තාල් මානවයාගෙ මුල් අව්දිය විය හැක[/SIZE] [IMG]http://www.southernbiological.com/Assets/images/Products/Models/BoneClones/BH019.jpg[/IMG] [SIZE=5][B]හෝමෝ නීන්ඩර්තාලිස්[/B][/SIZE] [B][SIZE=5][/SIZE][/B] [SIZE=4]වසර 200 000 ත් 30 000 ත් අතර ජීවත් විය.හෝමෝ සේපියන්ට බොහෝ ලෙස සමානය[/SIZE] [SIZE=4][/SIZE] [IMG]http://www.geneticarchaeology.com/Images/Homo_Sapiens.jpg[/IMG] [SIZE=5][B]හෝමෝ සේපියන්[/B][/SIZE] [B][SIZE=5][/SIZE][/B] [SIZE=4]පැරනිම පොසිලය හමු වන්නේ වසර 100 000 කර පෙරය.නූතන මිනිසාත් මේ වර්ගයට අයත්ය.(ඒකනම් දන්නවනේ)[/SIZE] කට්ටිය කැමති වෙයි කියලා හිතනවා:):):)[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom