Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආධ්‍යාත්මිකව දැනුම ලබා ගැනීම..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබට බුද්ධාගම ගැන තියෙන්නේ භෞතිකවාදී මතයක්.. ඒ මතය ආවේ උබේ අධ්‍යාපනය නිසා වෙන්න ඇති කියල හිතනවා...

මං හිතනවා එක්කෝ උබ තව ගොඩාක් දේවල් කියවල ඉගෙන ගන්න ඕනේ බුද්ධාගම ගැන. එහෙම නැත්නම් අර මේකේ ඉන්න බෞතිකවාදී බෞද්ධයෙක් වගේ ඉන්න ඕනේ..

අහපු එකටත් උත්තරයක් දෙන්නම්.. ගුරුත්වාකර්ෂණය නිවුටන්ගේ අහවල් ඉන්ද්‍රියට ප්රත්යක්ෂ උන දෙයක් නෙමෙයි. ඒකයි ඒකට වියුක්ත ප්‍රවාදයක් කියල හදුන්වන්නේ.

නමුත් නිවන කියන දේ බුදුන් වහන්සේ ප්රත්යක්ෂයෙන් අවබෝධ කරගත්තු දෙයක්.. ඒ ප්රත්යක්ෂ දේ අනුගමනය කරන්න අපි ඒ දේ අත්දකින්න ඕනේ නෑ.

උබ ඉන්නේ ලොකුම ලොකු මුලාවක, මේ දේවල් සම්බන්දයෙන්.. කොටින්ම කිව්වොත් උබ ලග සම්‍යක් දෘෂ්ටියක් නෑ.. උබ හිතන්නේ නිවන අත්දැකලා නැති අපි, ඒ ගැන විශ්වාස නොකළ යුතුය කියන මතයේ.. ඒ ගැන විශ්වාස කරනවා නම් අපි ගුරුත්වාකර්ශනයද විශ්වාස කල යුතුය කියන මතයේ.. ඒ දෙකේ අහසට පොලව වගේ වෙනස තේරුම් ගන්න මං උඩ ලියපු දේ හොදටම ප්‍රමාණවත්.. ඒ නිසා තවත් අනිත් අයගේ ඔලුව අවුල් කරලා, අනවශ්‍ය පැත්තකට මේ නූල ඇදගෙන නොයයි කියල මං හිතනවා.

[QUOTE="funkyguy89, post: 20929659, member: 250919"] [SIZE=4]උබට බුද්ධාගම ගැන තියෙන්නේ භෞතිකවාදී මතයක්.. ඒ මතය ආවේ උබේ අධ්‍යාපනය නිසා වෙන්න ඇති කියල හිතනවා... මං හිතනවා එක්කෝ උබ තව ගොඩාක් දේවල් කියවල ඉගෙන ගන්න ඕනේ බුද්ධාගම ගැන. එහෙම නැත්නම් අර මේකේ ඉන්න බෞතිකවාදී බෞද්ධයෙක් වගේ ඉන්න ඕනේ.. අහපු එකටත් උත්තරයක් දෙන්නම්.. ගුරුත්වාකර්ෂණය නිවුටන්ගේ අහවල් ඉන්ද්‍රියට ප්රත්යක්ෂ උන දෙයක් නෙමෙයි. ඒකයි ඒකට වියුක්ත ප්‍රවාදයක් කියල හදුන්වන්නේ. නමුත් නිවන කියන දේ බුදුන් වහන්සේ ප්රත්යක්ෂයෙන් අවබෝධ කරගත්තු දෙයක්.. ඒ ප්රත්යක්ෂ දේ අනුගමනය කරන්න අපි ඒ දේ අත්දකින්න ඕනේ නෑ. උබ ඉන්නේ ලොකුම ලොකු මුලාවක, මේ දේවල් සම්බන්දයෙන්.. කොටින්ම කිව්වොත් උබ ලග සම්‍යක් දෘෂ්ටියක් නෑ.. උබ හිතන්නේ නිවන අත්දැකලා නැති අපි, ඒ ගැන විශ්වාස නොකළ යුතුය කියන මතයේ.. ඒ ගැන විශ්වාස කරනවා නම් අපි ගුරුත්වාකර්ශනයද විශ්වාස කල යුතුය කියන මතයේ.. ඒ දෙකේ අහසට පොලව වගේ වෙනස තේරුම් ගන්න මං උඩ ලියපු දේ හොදටම ප්‍රමාණවත්.. ඒ නිසා තවත් අනිත් අයගේ ඔලුව අවුල් කරලා, අනවශ්‍ය පැත්තකට මේ නූල ඇදගෙන නොයයි කියල මං හිතනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom