ආධාරයක් දෙන්න පුලුවන්ද

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,526
    10,290
    113
    44
    Living in an Atom
    4-Main-Types-of-Law-Which-One-Is-the-Best-For-You-1170x614-1-e1633610839631-1.jpg

    ලංකාවේ නමගිය සමාගමක්

    නිතිය පිළිබඳව දන්නා කෙනෙක්ගෙන් නීති ආධාරයක් අවශ්‍යයි. මට දැන ගන්න ඕනේ මෙන්න මේ දේ.

    සමාගමේ නම හෝ පොලිසියේ නම සඳහන් කිරීමට නොහැකිය. හේතුව තමයි තවමත් අධිකරණයේ විභාග වන නඩුවක් වන බැවිනි. සිද්දිය මේකයි.

    පොලිසිය විසින් මගේ නෑදෑ වෙන් මල්ලි කෙනෙක්ව නඩුවකට පටලවලා. ඇත්තටම නඩුව මාර අසාධාරණයි. මල්ලි කිසි වරදක් නොකර පිටස්තර සමාගමක බලපෑමක් සහ පොලිසිය එම සමාගමේන් මුදල් ලබාගෙන නඩුවකට පටලවල. මේ වන විට පොලීසියේ ඉහල නිලධාරීන් සමාගමෙන් මුදල් ලබා ගත් බවට සාක්ෂි පවා තියනවා. එම සමාගමේම හිටපු කෙනෙක් සාක්ශි දුන්න ඊයේ අධිකරණයේදී ඔහුගේ වැඩ කරපු සමාගමට එරහිවම .

    මේ වන විට මුදල් ලබාගෙන තියන පොලිස් නිලධාරීන් සහ එම සමාගමේ නිලධාරීන් විශ්‍රාමික සුවයෙන් කල් ගෙවනවා.

    මුලින්ම අදාළ සමගම සහ පොලිස් කාරයෝ හිතුවේ මල්ලිව හොදටම හෙම්බත් කරලා පස්ස මල්ලි විසින්ම වරද පිළිගනියි කියල. ඒත් එහෙම උනේ නැහැ. දැන් අවුරුදු 11 ක් තිස්සේ යන නඩුවක් අධිකරණයේ. දැන් උසාවියට තේරිලා මොකක්ද වෙලා තියෙන්නේ කියල . තව වාර දෙක තුනකින් නඩුව අවසන් වෙන තත්වයක් තියෙන්නේ. වාසිය අපේ පැත්තට. ඊයේ දිනයේ නඩු වාරයේදී නඩුකාරය පොලිසිය සහ අදාළ සමාගම දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කරලා තියනවා. දැන් පොලිසිය සහ අදාළ සමාගම බය වෙලා හොදටම. දැන් පරාජය බාරගන්න වෙන නිසා නඩුව ඉල්ලා අස් කරගන්න සිද්දියක් තියනවා.

    අපි ඇල්ලුවේ ඉහලම ලොයර්ස් ල. මේ වනවිට මිලියන ගණනක් ඉවරයි. මට දැන ගන්න ඕනේ හදිසියෙවත් අදාළ නඩුව ඉල්ලා අස් කරගත්තොත් හෝ පැමිණිලි පාර්ශ්වය පරාජය වුවහොත් වෙච්ච මුල්‍යම හානිය පියවගන්න ඔවුන්ට එරහිව අධිකරණයේ නඩුවක් ගොනු කරන්න පුලුවන්ද. අපේ ලොයර්ස් ල කියන්නේ අපහු නඩුවක් ගොනු කරමු කියල. උබලගේ අදහස මොකක්ද.
     
    Last edited:

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    පුලුවන්. තව මිලියනයක් විතර කෙලෝ ගන්න බලාගෙනව නඩුව දාපන්. :lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අපේ ලොයර්ස් ල කියන්නේ අපහු නඩුවක් ගොනු කරමු කියල

    😁
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    4-Main-Types-of-Law-Which-One-Is-the-Best-For-You-1170x614-1-e1633610839631-1.jpg

    ලංකාවේ නමගිය සමාගමක්

    නිතිය පිළිබඳව දන්නා කෙනෙක්ගෙන් නීති ආධාරයක් අවශ්‍යයි. මට දැන ගන්න ඕනේ මෙන්න මේ දේ.

    සමාගමේ නම හෝ පොලිසියේ නම සඳහන් කිරීමට නොහැකිය. හේතුව තමයි තවමත් අධිකරණයේ විභාග වන නඩුවක් වන බැවිනි. සිද්දිය මේකයි.

    පොලිසිය විසින් මගේ නෑදෑ වෙන් මල්ලි කෙනෙක්ව නඩුවකට පටලවලා. ඇත්තටම නඩුව මාර අසාධාරණයි. මල්ලි කිසි වරදක් නොකර පිටස්තර සමාගමක බලපෑමක් සහ පොලිසිය එම සමාගමේන් මුදල් ලබාගෙන නඩුවකට පටලවල. මේ වන විට පොලීසියේ ඉහල නිලධාරීන් සමාගමෙන් මුදල් ලබා ගත් බවට සාක්ෂි පවා තියනවා. එම සමාගමේම හිටපු කෙනෙක් සාක්ශි දුන්න ඊයේ අධිකරණයේදී ඔහුගේ වැඩ කරපු සමාගමට එරහිවම .

    මේ වන විට මුදල් ලබාගෙන තියන පොලිස් නිලධාරීන් සහ එම සමාගමේ නිලධාරීන් විශ්‍රාමික සුවයෙන් කල් ගෙවනවා.

    මුලින්ම අදාළ සමගම සහ පොලිස් කාරයෝ හිතුවේ මල්ලිව හොදටම හෙම්බත් කරලා පස්ස මල්ලි විසින්ම වරද පිළිගනියි කියල. ඒත් එහෙම උනේ නැහැ. දැන් අවුරුදු 11 ක් තිස්සේ යන නඩුවක් අධිකරණයේ. දැන් උසාවියට තේරිලා මොකක්ද වෙලා තියෙන්නේ කියල . තව වාර දෙක තුනකින් නඩුව අවසන් වෙන තත්වයක් තියෙන්නේ. වාසිය අපේ පැත්තට. ඊයේ දිනයේ නඩු වාරයේදී නඩුකාරය පොලිසිය සහ අදාළ සමාගම දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කරලා තියනවා. දැන් පොලිසිය සහ අදාළ සමාගම බය වෙලා හොදටම. දැන් පරාජය බාරගන්න වෙන නිසා නඩුව ඉල්ලා අස් කරගන්න සිද්දියක් තියනවා.

    අපි ඇල්ලුවේ ඉහලම ලොයර්ස් ල. මේ වනවිට මිලියන ගණනක් ඉවරයි. මට දැන ගන්න ඕනේ හදිසියෙවත් අදාළ නඩුව ඉල්ලා අස් කරගත්තොත් හෝ පැමිණිලි පාර්ශ්වය පරාජය වුවහොත් වෙච්ච මුල්‍යම හානිය පියවගන්න ඔවුන්ට එරහිව අධිකරණයේ නඩුවක් ගොනු කරන්න පුලුවන්ද. අපේ ලොයර්ස් ල කියන්නේ අපහු නඩුවක් ගොනු කරමු කියල. උබලගේ අදහස මොකක්ද.

    naduwa dapu parshawayata naduwa remove karaganna puluwan
    but ubalata nadu gasthu illanna puluwan ethakota usawiyen balala podi gannak dei.
    e hera wena seen ekakata yanawa nam ayith nadu thama. hodama wede company eka ekka agree wela ganak ganna balapan
     
    • Like
    Reactions: Mr.Wikirana