Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආධුනික ගුවන්විදුලි ශිල්පය Ham Radio Ameture Radio
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩිජිටල් පුලුවන් නමුත් encrypted බැහැ. ඩිජිටල් රේඩියෝ තියනවා වොයිස් වලටත් හදපුවා DMR කියලා කියන්නෙ. ඩිජිටල් වල ඩේට ට්‍රාන්ස්මිට් කරද්දි කෝල් සයින් එක යවන විදිය ගැන මටත් ඇත්තටම අයිඩියා එකක් නැහැ. ඩිජිටල් වොයිස් වලදි නම් සාමාන්‍ය විදියම තමයි

පැය ගනන් එක දිගට ට්‍රානස්මිට් කරන්න බැහැ නොනවත්වා විනාඩි 10යි පුලුවන්, නමුත් විනාඩි 10ක් ට්‍රාන්ස්මිට් කරලා විනාඩියක් ඉඳලා ආයෙ ට්‍රාන්ස්මිට් කරන්න පුලුවන්

ඇත්තටම ඇලොකේට් කරලා තියන freequency band එක මිස් යූස් නොකරන්න තමයි එහෙම කරලා තියෙන්නෙ. මොකද freequency specrum එක ලිමිටඩ් රිසෝස් එකක් විදියට සලකන්නෙ.

බෑ, ඒ කියන්නෙ සාමාන්‍ය රේඩියෝ ටීවි band අයින් කරලා වෙනම බෑන්ඩ් දීල තියෙන්නෙ

VHF/UFH වල Allocated band වල ගොඩක් වෙලාවට FM(Frequency modulation) විදියට තමයි වොයිස් යවන්නෙ හැබැයි.

ඒ තරම් දෙයක් නැහැ බන්

අර මම දාපු ලින්ක් එකේ අදාල දේවල් සේරම වගේ තියනවා.

2 Way communication පුලුවන්, ඉතින් ඒක තමයි කරන්නෙ.

Ameture band ඇතුලෙ commercial වැඩ බැහැ

ඔය වගේ වැඩ කරන්න බැහැ, Ameture band වල එක දිගට ට්‍රානස්මිට් කරන්න බැහැ. ඔය වගේ වැඩක් කරන්නත් බැහැ. පොඩි වෙලාවකට කන්ටැක් කරන්න විතරයි පුලුවන්

ලංකාවම කවර් වෙන්න තනි ට්රානස්මීටරයකින් බැහැ කොයි තරම් පවර්ෆුල් උනත්, පොලවේ ගෝලාකර බව, මධ්‍යම කඳුකරය, සබරගමු කඳුකරය එහෙම නිසා තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ

ඕකට විසඳුම තමයි තැන් තැන් වල රිපීටර් හයි කරන එක, දැනටත් අර මම කියලා තියන රේඩියෝ සොසයිටි දෙකෙන් හයි කරපු රිපීටර් තියනවා, රිපීටරේට input freequency එකක් තියනවා,සමහර ඒවට Activation method එකක් තියනවා(මුලින් යම් freequency එකක ඕඩියෝ එකක් ප්ලේ කරන්න වගේ), රිපීටරෙන් කරන්නෙ අපි ට්‍රාන්ස්මිට් කරන එක රිසීවු කරගෙන වෙන ෆ්රීකුවන්සි එකකින් ලොකු පවර් එකකින් ආපහු ට්‍රානස්මිට් කරන එක, එතකොට අපේ ලඟ ඒ තරම් පවර්ෆුල් නැති ඩිවයිස් එකක් තියනවා උනත් අපිට රිපීටරේට සිග්නල් එක යවා ගන්න පුලුවන් නම්, රිපීටරේ හරහා ගොඩක් දුර සිග්නල් එකක් යවා ගන්න පුලුවන්

ලංකාවම කවර් කරනවා නම් ලංකාවෙ තැන් තැන් වල රිපීටර් කීපයක් හයි කරලා ඒව ලින්ක් කරන්න ඕන, එතකොට අපි අපිට ලඟ මොකක් හරි රිපීටරයක් හරහා ලංකාවටම සිග්නල් එකක් යවා ගන්න පුලුවන්.

ලංකාවෙ ඔය දැනට හයි කරලා තියන රිපීටර් එකක්වත් ලින්ක් කරලා නැහැ,

ගොඩක්ම රිපීටර් වල වාසිය තියෙන්නෙ හෑන්ඩ් හෙල්ඩ් වෝකිටෝකි වගේ ඩිවයිස් තියන අයට. අපිටත් ඕන නම් රිපීටරයක් හයි කරගන්නත් පුලුවන් TRC එකේ Approval එක ඕන, අනික තමයි රිපීටර් ඕන කෙනෙක්ට යූස් කරන්න පුලුවන් විදියට තියෙන්න ඕන.

[QUOTE="NEMISIS, post: 25736865, member: 494668"] ඩිජිටල් පුලුවන් නමුත් encrypted බැහැ. ඩිජිටල් රේඩියෝ තියනවා වොයිස් වලටත් හදපුවා DMR කියලා කියන්නෙ. ඩිජිටල් වල ඩේට ට්‍රාන්ස්මිට් කරද්දි කෝල් සයින් එක යවන විදිය ගැන මටත් ඇත්තටම අයිඩියා එකක් නැහැ. ඩිජිටල් වොයිස් වලදි නම් සාමාන්‍ය විදියම තමයි පැය ගනන් එක දිගට ට්‍රානස්මිට් කරන්න බැහැ නොනවත්වා විනාඩි 10යි පුලුවන්, නමුත් විනාඩි 10ක් ට්‍රාන්ස්මිට් කරලා විනාඩියක් ඉඳලා ආයෙ ට්‍රාන්ස්මිට් කරන්න පුලුවන් ඇත්තටම ඇලොකේට් කරලා තියන freequency band එක මිස් යූස් නොකරන්න තමයි එහෙම කරලා තියෙන්නෙ. මොකද freequency specrum එක ලිමිටඩ් රිසෝස් එකක් විදියට සලකන්නෙ. බෑ, ඒ කියන්නෙ සාමාන්‍ය රේඩියෝ ටීවි band අයින් කරලා වෙනම බෑන්ඩ් දීල තියෙන්නෙ VHF/UFH වල Allocated band වල ගොඩක් වෙලාවට FM(Frequency modulation) විදියට තමයි වොයිස් යවන්නෙ හැබැයි. ඒ තරම් දෙයක් නැහැ බන් අර මම දාපු ලින්ක් එකේ අදාල දේවල් සේරම වගේ තියනවා. 2 Way communication පුලුවන්, ඉතින් ඒක තමයි කරන්නෙ. Ameture band ඇතුලෙ commercial වැඩ බැහැ ඔය වගේ වැඩ කරන්න බැහැ, Ameture band වල එක දිගට ට්‍රානස්මිට් කරන්න බැහැ. ඔය වගේ වැඩක් කරන්නත් බැහැ. පොඩි වෙලාවකට කන්ටැක් කරන්න විතරයි පුලුවන් ලංකාවම කවර් වෙන්න තනි ට්රානස්මීටරයකින් බැහැ කොයි තරම් පවර්ෆුල් උනත්, පොලවේ ගෝලාකර බව, මධ්‍යම කඳුකරය, සබරගමු කඳුකරය එහෙම නිසා තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඕකට විසඳුම තමයි තැන් තැන් වල රිපීටර් හයි කරන එක, දැනටත් අර මම කියලා තියන රේඩියෝ සොසයිටි දෙකෙන් හයි කරපු රිපීටර් තියනවා, රිපීටරේට input freequency එකක් තියනවා,සමහර ඒවට Activation method එකක් තියනවා(මුලින් යම් freequency එකක ඕඩියෝ එකක් ප්ලේ කරන්න වගේ), රිපීටරෙන් කරන්නෙ අපි ට්‍රාන්ස්මිට් කරන එක රිසීවු කරගෙන වෙන ෆ්රීකුවන්සි එකකින් ලොකු පවර් එකකින් ආපහු ට්‍රානස්මිට් කරන එක, එතකොට අපේ ලඟ ඒ තරම් පවර්ෆුල් නැති ඩිවයිස් එකක් තියනවා උනත් අපිට රිපීටරේට සිග්නල් එක යවා ගන්න පුලුවන් නම්, රිපීටරේ හරහා ගොඩක් දුර සිග්නල් එකක් යවා ගන්න පුලුවන් ලංකාවම කවර් කරනවා නම් ලංකාවෙ තැන් තැන් වල රිපීටර් කීපයක් හයි කරලා ඒව ලින්ක් කරන්න ඕන, එතකොට අපි අපිට ලඟ මොකක් හරි රිපීටරයක් හරහා ලංකාවටම සිග්නල් එකක් යවා ගන්න පුලුවන්. ලංකාවෙ ඔය දැනට හයි කරලා තියන රිපීටර් එකක්වත් ලින්ක් කරලා නැහැ, ගොඩක්ම රිපීටර් වල වාසිය තියෙන්නෙ හෑන්ඩ් හෙල්ඩ් වෝකිටෝකි වගේ ඩිවයිස් තියන අයට. අපිටත් ඕන නම් රිපීටරයක් හයි කරගන්නත් පුලුවන් TRC එකේ Approval එක ඕන, අනික තමයි රිපීටර් ඕන කෙනෙක්ට යූස් කරන්න පුලුවන් විදියට තියෙන්න ඕන. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom