Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආනන්ද පෙරේරාගේ දුක්බර කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආනන්ද පෙරේරාගේ දුක්බර කතාව

ආනන්ද පෙරේරා යනු අප ආදරේ කරන සංගීත ක්ෂේත්රයේ සිටින ප්‍රවීණ ශිල්පියෙකි. 1973 වසරේ සිට කණ්ඩායම් සංගීත ශිල්පියෙකු ලෙස සංගීත ලොවට අවතීර්ණ වූ ඔහු රසිකයින් අතර වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ‘සිහ ශක්ති’ කණ්ඩායමේ ඇරැඹුමත් සමඟින් යැයි කීවොත් නිවැරැදිය.

ඔහු එහි නායකයා විය. කණ්ඩායමේ අනෙකුත් සහෝදර ශිල්පීන් සමඟ අත්වැල් අල්ලා ගනිමින් නැවුම් සංගීත රටාවක් මවන්නට ඔහු සිය ජීවිතය කැප කළේය.

ඔහු අතින් කොතරම් මිහිරි ගී තනු නිර්මාණය වීද? කණ්ඩායම් සංගීතය තුළ කිසිදු වටිනාකමක් නොතිබූ දවුල,තමැට්ටමට වටිනා අගයක් දුන්නේ ඔවුන්ය. ශ්‍රියා මන මත් වී මාගේ දැකලා උන්මාද වේවී . . . ඔහුගේ සුමියුරු හඬ තවමත් මගේ දෙසවන් තුළ රැව් පිළිරැව් දෙයි.

ජන ගීයට සැබෑ ලෙසම ආදරය කළ ඔහුගේ හඬින් අද ගීත ගැයෙන්නේ නැත. ඒ වෙනුවට ඔහු යදින්නේ ජීවිතයයි. ඇත්තටම ආනන්දට කුමක් වෙලාද? මේ ආරංචිය ආනන්දගේ රසිකයන්ට නම් දැඩි සංවේගයක් ගෙන දෙන බව නම් සැබෑය.
ලොකු දුව ශානිකා, බිරිය මංගලා, පොඩි පුතු ඉසුරු (කුඩා කලදී) දෙවැනියා පුතා තාරක සමඟ.

මේ සහෘද කලාකරුවා අද ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර ජාතික රෝහලේ හැට පස් (65) වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී. දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන ඔහුගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇත. වෛද්‍ය නිගමනය වී ඇත්තේ හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි.

ආනන්දගේ දයාබර බිරිය මංගලා මේ මුළු කාලයම කැප කළේ ආනන්දට සුදුසු වකුගඩුවක් පරිත්‍යාග කරන්නට හැකි පරිත්‍යාගශීලියකු සොයා ගැනීමටය.

‘වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති කිහිප දෙනෙක්ම මේ වෙන කොට ඉදිරිපත් වෙලා ඉන්නවා. එයින් කිහිප දෙනෙක් නොමිලේම තමන්ගේ වකුගඩුවක් පරිත්‍යාග කරන්න කැමැත්තෙන් ඉන්නවා. ඒක මේ වෙලාවේ අපට විශාල ශක්තියක්.

ඒ වුණත් තවත් සමහර අය ලක්ෂ 4, 5 ත් ඉල්ලා සිටියා. එක් පුද්ගලයෙක් ලක්ෂ 20 ක් ඉල්ලා සිටියා. මොනවා කරන්නද කොහොම හරි මහත්තයව බේරා ගන්න එකයි මගේ් එකම අධිෂ්ඨානය.

මේ අයගෙන් කිහිප දෙනෙක්ම මේ වෙන කොටත් වෛද්‍ය පරීක්ෂණවලට මුහුණ දෙමින් සිටිනවා.

දොස්තර වසීල්, දොස්තර අබේසේකර සහ දොස්තර හරිස්චන්ද්‍ර ඇතුළු කාර්ය මණ්ඩලයම බොහොම කාරුණිකව මෙම කාර්යයට ඇප කැප වී සිටින බවත් කියන්නට ඕනෑ. වකුගඩුව බද්ධ කරන අවස්ථාව වන විට අවශ්‍ය කරන සමහර ඖෂධ සඳහා රුපියල් ලක්ෂ 3 ක් පමණ සූදානම් කරගෙන සිටින ලෙසත් අපට උපදෙස් දීලා තියෙනවා.’

ඇය පවසන ආකාරයට නම් ඇත්තටම මෙවැනි මුදලක් මේ හදිසියේ සොයා ගැනීමට ආනන්දගේ පවුලේ අයට හැකියාවක් නැත.

‘මම හම්බ කරපු සියලු දේ වියදම් කළේ පොඩි පුතාගේ අසනීපය වෙනුවෙන් සහ අනිත් දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතුවලටයි. මම සංගීත ශිල්පියෙක් වුණාට කෑදරකමින් සල්ලි හම්බ කළේ නැහැ.

මම සල්ලි හම්බ කළේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරලා, සංගීතය උතුම් කොට සලකලා.

ඒ වුණත් මට මගේ රත්තරන් පුතාව බේර ගන්න බැරි වුණා.’ ආනන්ද තවමත් දුක් වන්නේ ඔවුන් අතැර සුරලොව ගිය පුංචි පුතු ඉසුරු ගැනයි.

ආනන්දගේ් අසනීපයට ප්‍රධාන හේතුවක් වුණෙත් ඉසුරු පුතාගේ රෝගී තත්ත්වයයි.

පුංචි ඉසුරු ලක්ෂිත පුතා ඉපදිලා හරියටම අවුරුදු 1 1/2 ක් වන කොට තමයි මේ අවාසනාවන්ත සිද්ධියේ ඇරැඹුම සිදු වන්නේ. මේ වෙන කොටත් ඉසුරු පිළිකා මාරයාගේ ගොදුරක් වෙලා තිබුණු බව ආනන්දයි, මංගලයි දැනගෙන හිටියේ නැහැ.

පුතාට අවුරුදු 1 1/2 දි තමයි ආනන්දලට පුතාගෙ අසනීපය ගැන සැක හැර දැනගන්නට ලැබුණෙ. මොන අම්මද, තාත්තද මේ තරම් දුකක් දරා ගෙන ඉන්නෙ. ඒ වෙන කොටත් ආනන්දල දැනගෙන හිටියා පුතාව ජීවත් කර වන්න නොහැකි බව. ඒ වුණත් ආනන්දයි, මංගලයි කරන්න පුළුවන් හැම දෙයක්ම පුතා වෙනුවෙන් කළා. පුතාවත් කර ගහගෙන යන්න පුළුවන් හැම වෛද්‍ය පරීක්ෂණයකටම ගියා. වරක් මේ දෙන්නා පුතාවත් අරගෙන ඉන්දියාවටත් ගියේ මොන විදිහකින් හරි පුංචි ඉසුරුට ජීවිතය දෙන්න ලැබෙයි කියන පුංචි හරි බලාපොරොත්තුවක් හිතේ තියාගෙන.

[QUOTE="sweets, post: 10545135, member: 363554"] [b]ආනන්ද පෙරේරාගේ දුක්බර කතාව[/b] [SIZE=5][COLOR=black] ආනන්ද පෙරේරා යනු අප ආදරේ කරන සංගීත ක්ෂේත්රයේ සිටින ප්‍රවීණ ශිල්පියෙකි. 1973 වසරේ සිට කණ්ඩායම් සංගීත ශිල්පියෙකු ලෙස සංගීත ලොවට අවතීර්ණ වූ ඔහු රසිකයින් අතර වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ‘සිහ ශක්ති’ කණ්ඩායමේ ඇරැඹුමත් සමඟින් යැයි කීවොත් නිවැරැදිය. ඔහු එහි නායකයා විය. කණ්ඩායමේ අනෙකුත් සහෝදර ශිල්පීන් සමඟ අත්වැල් අල්ලා ගනිමින් නැවුම් සංගීත රටාවක් මවන්නට ඔහු සිය ජීවිතය කැප කළේය. ඔහු අතින් කොතරම් මිහිරි ගී තනු නිර්මාණය වීද? කණ්ඩායම් සංගීතය තුළ කිසිදු වටිනාකමක් නොතිබූ දවුල,තමැට්ටමට වටිනා අගයක් දුන්නේ ඔවුන්ය. ශ්‍රියා මන මත් වී මාගේ දැකලා උන්මාද වේවී . . . ඔහුගේ සුමියුරු හඬ තවමත් මගේ දෙසවන් තුළ රැව් පිළිරැව් දෙයි. ජන ගීයට සැබෑ ලෙසම ආදරය කළ ඔහුගේ හඬින් අද ගීත ගැයෙන්නේ නැත. ඒ වෙනුවට ඔහු යදින්නේ ජීවිතයයි. ඇත්තටම ආනන්දට කුමක් වෙලාද? මේ ආරංචිය ආනන්දගේ රසිකයන්ට නම් දැඩි සංවේගයක් ගෙන දෙන බව නම් සැබෑය. [IMG]http://www.sarasaviya.lk/2011/06/30/ANANDA-PERERA-01.jpg[/IMG][CENTER]ලොකු දුව ශානිකා, බිරිය මංගලා, පොඩි පුතු ඉසුරු (කුඩා කලදී) දෙවැනියා පුතා තාරක සමඟ.[/CENTER] මේ සහෘද කලාකරුවා අද ඉතාම අසාධ්‍ය තත්ත්වයෙන් මහනුවර ජාතික රෝහලේ හැට පස් (65) වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී. දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන ඔහුගේ වකුගඩු දෙකම අක්‍රිය වී ඇත. වෛද්‍ය නිගමනය වී ඇත්තේ හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බවයි. ආනන්දගේ දයාබර බිරිය මංගලා මේ මුළු කාලයම කැප කළේ ආනන්දට සුදුසු වකුගඩුවක් පරිත්‍යාග කරන්නට හැකි පරිත්‍යාගශීලියකු සොයා ගැනීමටය. ‘වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති කිහිප දෙනෙක්ම මේ වෙන කොට ඉදිරිපත් වෙලා ඉන්නවා. එයින් කිහිප දෙනෙක් නොමිලේම තමන්ගේ වකුගඩුවක් පරිත්‍යාග කරන්න කැමැත්තෙන් ඉන්නවා. ඒක මේ වෙලාවේ අපට විශාල ශක්තියක්. ඒ වුණත් තවත් සමහර අය ලක්ෂ 4, 5 ත් ඉල්ලා සිටියා. එක් පුද්ගලයෙක් ලක්ෂ 20 ක් ඉල්ලා සිටියා. මොනවා කරන්නද කොහොම හරි මහත්තයව බේරා ගන්න එකයි මගේ් එකම අධිෂ්ඨානය. මේ අයගෙන් කිහිප දෙනෙක්ම මේ වෙන කොටත් වෛද්‍ය පරීක්ෂණවලට මුහුණ දෙමින් සිටිනවා. දොස්තර වසීල්, දොස්තර අබේසේකර සහ දොස්තර හරිස්චන්ද්‍ර ඇතුළු කාර්ය මණ්ඩලයම බොහොම කාරුණිකව මෙම කාර්යයට ඇප කැප වී සිටින බවත් කියන්නට ඕනෑ. වකුගඩුව බද්ධ කරන අවස්ථාව වන විට අවශ්‍ය කරන සමහර ඖෂධ සඳහා රුපියල් ලක්ෂ 3 ක් පමණ සූදානම් කරගෙන සිටින ලෙසත් අපට උපදෙස් දීලා තියෙනවා.’ ඇය පවසන ආකාරයට නම් ඇත්තටම මෙවැනි මුදලක් මේ හදිසියේ සොයා ගැනීමට ආනන්දගේ පවුලේ අයට හැකියාවක් නැත. ‘මම හම්බ කරපු සියලු දේ වියදම් කළේ පොඩි පුතාගේ අසනීපය වෙනුවෙන් සහ අනිත් දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතුවලටයි. මම සංගීත ශිල්පියෙක් වුණාට කෑදරකමින් සල්ලි හම්බ කළේ නැහැ. මම සල්ලි හම්බ කළේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරලා, සංගීතය උතුම් කොට සලකලා. ඒ වුණත් මට මගේ රත්තරන් පුතාව බේර ගන්න බැරි වුණා.’ ආනන්ද තවමත් දුක් වන්නේ ඔවුන් අතැර සුරලොව ගිය පුංචි පුතු ඉසුරු ගැනයි. ආනන්දගේ් අසනීපයට ප්‍රධාන හේතුවක් වුණෙත් ඉසුරු පුතාගේ රෝගී තත්ත්වයයි. පුංචි ඉසුරු ලක්ෂිත පුතා ඉපදිලා හරියටම අවුරුදු 1 1/2 ක් වන කොට තමයි මේ අවාසනාවන්ත සිද්ධියේ ඇරැඹුම සිදු වන්නේ. මේ වෙන කොටත් ඉසුරු පිළිකා මාරයාගේ ගොදුරක් වෙලා තිබුණු බව ආනන්දයි, මංගලයි දැනගෙන හිටියේ නැහැ. පුතාට අවුරුදු 1 1/2 දි තමයි ආනන්දලට පුතාගෙ අසනීපය ගැන සැක හැර දැනගන්නට ලැබුණෙ. මොන අම්මද, තාත්තද මේ තරම් දුකක් දරා ගෙන ඉන්නෙ. ඒ වෙන කොටත් ආනන්දල දැනගෙන හිටියා පුතාව ජීවත් කර වන්න නොහැකි බව. ඒ වුණත් ආනන්දයි, මංගලයි කරන්න පුළුවන් හැම දෙයක්ම පුතා වෙනුවෙන් කළා. පුතාවත් කර ගහගෙන යන්න පුළුවන් හැම වෛද්‍ය පරීක්ෂණයකටම ගියා. වරක් මේ දෙන්නා පුතාවත් අරගෙන ඉන්දියාවටත් ගියේ මොන විදිහකින් හරි පුංචි ඉසුරුට ජීවිතය දෙන්න ලැබෙයි කියන පුංචි හරි බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom