Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආනන්ද මහ රහතන් වහන්සේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආනන්ද මහ රහතන් වහන්සේ

ආනන්ද මහ රහතන් වහන්සේ

සම්බුදු සසුන දෙස බලන විට, අති ශ්‍රේෂ්ට වූ චරිතාපදානයන් දෙකක් කෙරෙහි නිතැතින්ම නෙත ගැටී යයි. එයින් එක් චරිතයක් වන්නේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේය. අනෙක් චරිතය වන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කල සෑම සූත්‍රයක්ම මානව සංහතිය උදෙසා සිය මතකයෙහි තබා ගෙන සිටි,බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ වන ආනන්ද තෙරණුවෝය. උන්වහන්සේගේ මතකයට පින්සිදු වන්නට අපිට උතුම් වු බුද්ධ ධර්මය අදටත් පිරිසිදුව අසන්නට ලැබේ. පුද්ගලික, ආත්මාථ්ර්කාමී අපේක්ෂාවන්ගෙන් තොරවූ ආනන්ද තෙරුණ්වහන්සේ ඕනැම අවස්ථාවක අවශ්‍ය කෙනෙකුට පිහිට වීමට ඉදිරිපත් වූ සේක. අද දින මෙන් නොව, ලිඛිත සටහන් තබා නොගත් බුද්ධකාලීන සමයේ, සංවිධානාත්මක සහ පරිපාලනාත්මක කටයුතු අතර බුදු සමිඳුන් හමුවීමට පැමිණෙන රාජකීය හා මහාමාත්‍යාදීන් ආදී සම්භාවනීය අමුත්තන් මෙන්ම, සාමාන්‍ය මහා ජනයාද එකසේ පිලිගෙන ඔවුන් බුදුන් වහන්සේ හමුවට පැමිනවීමට ආනන්ද තෙරුණ් වහන්සේ කටයුතු යෙදූහ. පටිච්ච සමුප්පාදය වැනි ගැඹුරු අරුත් ඇති සිද්ධාන්ත උන්වහන්සේ එකවරටම තේරුම් ගත් සේක. බුදු රජාණන් වහන්සේට උපස්ථායක ලෙසින් ඉටුකල සේවය නිසාම උන්වහන්සේට අර්හත් ඵලය ලබා ගැනීමට් බොහෝ කලක් ගත විය. මේ අතරතුර, බුද්ධ ශරීරය වයස් ගත වීමේ සලකුණු පහල කල විට උන්වහන්සේ අතිශයින්ම දුකට පත් වූ සේක. එසේම ශාක්‍ය කුල කුමරියන්, බිසෝවරුන් සසුනේ මහණබව අපේක්ෂාවෙන් බොහෝ දුර පයින් ගමන්කිරීම පවා උන්වහන්සේට අතිශයින්ම සංවේගාත්මක වූ බවද ඉතිහාසයේ සඳහන්ය. ආනන්ද තෙරුන් වහන්සේ ගේ මතකයෙහි, සම්මා සම්බුදු රජාණන් වහන්සේ හා බැඳුණු සිද්ධීන් අපමණය. මේ නයින් බලන කල, උතුම් වූ සම්මා සම්බුදු චරිතය මෙන්ම ආනන්ද තෙරුන් වහන්සේගේ චරිතයද බෞද්ධ වන අපට ශ්‍රේෂ්ඨය.

සිද්ධාර්ථ කුමාරයා උපන් දින, සුද්ධෝදන රජතුමාගේ බාල සොහොයුරු අමිතෝදන රජතුමාගේ අග බිසොවටද කුමාරයෙක් උපන්නේය. ඒ කුමරුන්ගේ උපත සියල්ලන්ටම 'ආනන්දයක්' දුන් බැවින් නමින් ඔහු ආනන්ද නම් විය. මේ කුමරුන්ද, සියලු යස ඉසිරු මධ්‍යයේ ඇති දැඩි විය. සිදුහත් කුමරු මහාභිනිෂ්ක්රමනය කිරීමෙන් පසුවද ආනන්ද කුමරුවන් සියලු යස ඉසුරෙන් පිරි ජීවිතයක් ගත කෙලේය. සිදුහත් කුමරු සිය බලපරාක්‍රමය ශාක්‍යයන් හට පෙන්වූ

දා "මගේ පුත් සිදුහත් කුමරු චක්‍රවර්ති අධිරාජයෙක් වුව මේ රැස්ව සිටින කුමාරවරු

දහසක් ඔහුගේ පිරිවර විය යුතුය. සම්මා සම්බුදු බව ලබා ගත හොත් උන්වහන්සේගේ පිරිවර ශ්‍රාවක සංඝයා වශයෙන් මේ කුමාරවරු දහසක් සසුන් ගත විය යුතුය." යනාදී වශයෙන් පවසා ඇත. ('ශ්‍රාවක චරිත' යන පොතේ මෙසේ සඳහන් වෙයි). ඒ අනුව කුමාරවරු බොහෝ ගනනක් සසුන් ගත වූහ. සමහර පවුල්වලින් කිසිවෙකුදු පැවිදි නොවූහ. ඒ අතරින් ශාක්‍ය කුමාරවරු සය දෙනෙක්, (ආනන්ද, භද්දිය, අනුරුද්ධ, භගු, කිම්බිල සහ දේවදත්ත යන කුමාරවරු), බුදු රජානන් වහන්සේ කපිලවස්තු පුර සිට ආපසු වඩින විට මල්ල රජවරුන්ගේ අනුපිය නම් අඹ වනයේදී හමුවට පැමින බුදු සසුනෙහි පැවිදි වූහ. දෛවෝපගත සිද්ධියක් ලෙස උපාලි නම් කපුවාද ඒ සමග මහණ විය. ආනන්ද තෙරුන්වහන්සේගේ ගුරුවරයා වූයේ මන්තානිපුත්ත පුඤ්ඤ තෙරුන් වහන්සේය. උපදේශකයානන් වහන්සේ වූයේ බෙල්ලත්තිසිස තෙරුන්වහන්සේය.

ආනන්ද සාමණේරයන් වහන්සේ පුඤ්ඤ තෙරුන් වහන්සේ දේශනා කල දම් දෙසුමක් ශ්‍රවණය කොට සෝතාපත්ති වූ සේක. ඒ දම් දෙසුම ස්කන්ධ පහ සම්බන්ධ කොට ගෙනය. ඒ ධර්මය වහා තේරුම් ගැනීමට තරම් ආනන්ද

තෙරුන් වහන්සේ පින් කොට ඇති බව එකහෙලාම පෙනී යයි.

පුඤ්ඤ තෙරුන් වහන්සේ: ආනන්දය මම, මාගේ,යන ආත්මභරිත්වය සිදුවන්නේ

කුමක් නිසාද?

ආනන්ද තෙරුන් වහන්සේ: රූපස්කන්ධය නිසාය ස්වාමීනි, වේදනා ස්කන්ධය නිසාය, සංඥා නිසාය, ස්කන්ධය නිසාය, සංඛාර ස්කන්ධය නිසාය, විඤ්ඤාණ

ස්කන්ධය නිසාය ස්වාමීනි.

තව දුරටත් කරුණු පහදන පුඤ්ඤ තෙරුන් වහන්සේ, හොඳට ඇඳ පැළඳ ගත් පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් කැඩපතකින් පිලිරුව දෙස බලන්නේ මේ මමයයි යන මුලාව සිතේ මුල් කොට ගෙනය. එයින් පිලිබිඹු වන්නේ රූපස්කන්ධයේ ඡායාවක් පමණි, එනම් ද්රව්යත්වය පමණය. ද්රව්යත්වය (corporeality) නිත්‍යද? අනිත්‍යද?

ආනන්ද තෙරුන් වහන්සේ: අනිත්‍යය ස්වාමීනි.

පුඤ්ඤ තෙරුන් වහන්සේ: අනිත්‍ය දෙයක් ගෙන එන්නේ සොම්නසද? දොම්නසද?

ආනන්ද තෙරුන් වහන්සේ: අනිත්‍ය දෙයකට, නිතර වෙනස් වන ස්වභාවයෙන් යුතු දෙයකට සොම්නසක් ගෙන ආ නොහැක. එවැනි දෙයක් මගේය, මගේ ආත්මයයි යනුවෙන් ග්‍රහණය කර ගැනීම සුදුසුද ස්වාමීනි?

පුඤ්ඤ තෙරුන් වහන්සේ: එසේ සිතීම කෙසේවත් සුදුසු නැත. වෙනස් වන ස්වභාවයෙන් යුතු කිසිම දෙයක් තමාගේ ග්‍රහණයේ තබා ගත නොහැක. වෙනස් වෙන සියලුම දේවල් විනාශ වෙනු ඇත. එය විනාශ වූ කල දුකක් උපදී. වේදනා, සංඥා, සංඛාරා විඤ්ඤාණ යන මේ ස්කන්ධ නිත්‍යද? අනිත්‍යද?

ආනන්ද තෙරුන් වහන්සේ: ඒවාද අනිත්‍යය ස්වාමීනි.

පුඤ්ඤ තෙරුන් වහන්සේ: නිතර වෙනස් වන ස්වාභාවයෙන් යුතු අනිත්‍ය දෙයක ගැබ් වී ඇත්තේ දුක, සංවේගය, උපදවන ස්වභාවයමය. එසේ සංවේගදායක දෙයක් මමය, මගේය වශයෙන් ග්‍රහණය කරගැනීම සුදුසුද?

ආනන්ද තෙරුන් වහන්සේ: නුසුදුසය ස්වාමීනි. එසේනම් ස්වාමීනි, තමන්ගේ හෝ වෙනයම් කෙනෙකුගේ රූපයක් (ද්රව්යත්වයක්) දුටුවිට ඒ දෙස බැලිය යුත්තේ ප්‍රඥාව මුල්කොටගෙනය; පියවි ඇසට පෙනෙන්නේ ද්රව්යත්වය පමණකි. සියලුම ස්කන්ධ

ඇතිවූවා සේම නැතිවී යන හෙයින් ඇල්මක් හට නොගැනේ.

මේ ධර්මානුසාසනාව මනාව තේරුම් ගත් ආනන්ද තෙරුන් වහන්සේ සෝථාපන්න බවට පත් වූ සේක.

(සංයුක්ත නිකාය - කන්ධ සංයුක්තිය - ථේරවග්ග)

සරත් ගුණතුංග

Me tikath balanna

බුදුරදුන්ට අපහාස වන ලෙස “අරහං” යන වචනය වැරද

කේශ ධාතූන් වහන්සේලාව දැකගන්න (Must See)

සුනාමි විපත - දෙරටක කතාව

[QUOTE="Mozilla, post: 9740022, member: 54085"] [b]ආනන්ද මහ රහතන් වහන්සේ[/b] [B][SIZE="5"][CENTER]ආනන්ද මහ රහතන් වහන්සේ[/CENTER][/SIZE][/B] [SIZE="4"]සම්බුදු සසුන දෙස බලන විට, අති ශ්‍රේෂ්ට වූ චරිතාපදානයන් දෙකක් කෙරෙහි නිතැතින්ම නෙත ගැටී යයි. එයින් එක් චරිතයක් වන්නේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේය. අනෙක් චරිතය වන්නේ බුදු රජාණන් වහන්සේ දේශනා කල සෑම සූත්‍රයක්ම මානව සංහතිය උදෙසා සිය මතකයෙහි තබා ගෙන සිටි,බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ වන ආනන්ද තෙරණුවෝය. උන්වහන්සේගේ මතකයට පින්සිදු වන්නට අපිට උතුම් වු බුද්ධ ධර්මය අදටත් පිරිසිදුව අසන්නට ලැබේ. පුද්ගලික, ආත්මාථ්ර්කාමී අපේක්ෂාවන්ගෙන් තොරවූ ආනන්ද තෙරුණ්වහන්සේ ඕනැම අවස්ථාවක අවශ්‍ය කෙනෙකුට පිහිට වීමට ඉදිරිපත් වූ සේක. අද දින මෙන් නොව, ලිඛිත සටහන් තබා නොගත් බුද්ධකාලීන සමයේ, සංවිධානාත්මක සහ පරිපාලනාත්මක කටයුතු අතර බුදු සමිඳුන් හමුවීමට පැමිණෙන රාජකීය හා මහාමාත්‍යාදීන් ආදී සම්භාවනීය අමුත්තන් මෙන්ම, සාමාන්‍ය මහා ජනයාද එකසේ පිලිගෙන ඔවුන් බුදුන් වහන්සේ හමුවට පැමිනවීමට ආනන්ද තෙරුණ් වහන්සේ කටයුතු යෙදූහ. පටිච්ච සමුප්පාදය වැනි ගැඹුරු අරුත් ඇති සිද්ධාන්ත උන්වහන්සේ එකවරටම තේරුම් ගත් සේක. බුදු රජාණන් වහන්සේට උපස්ථායක ලෙසින් ඉටුකල සේවය නිසාම උන්වහන්සේට අර්හත් ඵලය ලබා ගැනීමට් බොහෝ කලක් ගත විය. මේ අතරතුර, බුද්ධ ශරීරය වයස් ගත වීමේ සලකුණු පහල කල විට උන්වහන්සේ අතිශයින්ම දුකට පත් වූ සේක. එසේම ශාක්‍ය කුල කුමරියන්, බිසෝවරුන් සසුනේ මහණබව අපේක්ෂාවෙන් බොහෝ දුර පයින් ගමන්කිරීම පවා උන්වහන්සේට අතිශයින්ම සංවේගාත්මක වූ බවද ඉතිහාසයේ සඳහන්ය. ආනන්ද තෙරුන් වහන්සේ ගේ මතකයෙහි, සම්මා සම්බුදු රජාණන් වහන්සේ හා බැඳුණු සිද්ධීන් අපමණය. මේ නයින් බලන කල, උතුම් වූ සම්මා සම්බුදු චරිතය මෙන්ම ආනන්ද තෙරුන් වහන්සේගේ චරිතයද බෞද්ධ වන අපට ශ්‍රේෂ්ඨය. සිද්ධාර්ථ කුමාරයා උපන් දින, සුද්ධෝදන රජතුමාගේ බාල සොහොයුරු අමිතෝදන රජතුමාගේ අග බිසොවටද කුමාරයෙක් උපන්නේය. ඒ කුමරුන්ගේ උපත සියල්ලන්ටම 'ආනන්දයක්' දුන් බැවින් නමින් ඔහු ආනන්ද නම් විය. මේ කුමරුන්ද, සියලු යස ඉසිරු මධ්‍යයේ ඇති දැඩි විය. සිදුහත් කුමරු මහාභිනිෂ්ක්රමනය කිරීමෙන් පසුවද ආනන්ද කුමරුවන් සියලු යස ඉසුරෙන් පිරි ජීවිතයක් ගත කෙලේය. සිදුහත් කුමරු සිය බලපරාක්‍රමය ශාක්‍යයන් හට පෙන්වූ දා "මගේ පුත් සිදුහත් කුමරු චක්‍රවර්ති අධිරාජයෙක් වුව මේ රැස්ව සිටින කුමාරවරු දහසක් ඔහුගේ පිරිවර විය යුතුය. සම්මා සම්බුදු බව ලබා ගත හොත් උන්වහන්සේගේ පිරිවර ශ්‍රාවක සංඝයා වශයෙන් මේ කුමාරවරු දහසක් සසුන් ගත විය යුතුය." යනාදී වශයෙන් පවසා ඇත. ('ශ්‍රාවක චරිත' යන පොතේ මෙසේ සඳහන් වෙයි). ඒ අනුව කුමාරවරු බොහෝ ගනනක් සසුන් ගත වූහ. සමහර පවුල්වලින් කිසිවෙකුදු පැවිදි නොවූහ. ඒ අතරින් ශාක්‍ය කුමාරවරු සය දෙනෙක්, (ආනන්ද, භද්දිය, අනුරුද්ධ, භගු, කිම්බිල සහ දේවදත්ත යන කුමාරවරු), බුදු රජානන් වහන්සේ කපිලවස්තු පුර සිට ආපසු වඩින විට මල්ල රජවරුන්ගේ අනුපිය නම් අඹ වනයේදී හමුවට පැමින බුදු සසුනෙහි පැවිදි වූහ. දෛවෝපගත සිද්ධියක් ලෙස උපාලි නම් කපුවාද ඒ සමග මහණ විය. ආනන්ද තෙරුන්වහන්සේගේ ගුරුවරයා වූයේ මන්තානිපුත්ත පුඤ්ඤ තෙරුන් වහන්සේය. උපදේශකයානන් වහන්සේ වූයේ බෙල්ලත්තිසිස තෙරුන්වහන්සේය. ආනන්ද සාමණේරයන් වහන්සේ පුඤ්ඤ තෙරුන් වහන්සේ දේශනා කල දම් දෙසුමක් ශ්‍රවණය කොට සෝතාපත්ති වූ සේක. ඒ දම් දෙසුම ස්කන්ධ පහ සම්බන්ධ කොට ගෙනය. ඒ ධර්මය වහා තේරුම් ගැනීමට තරම් ආනන්ද තෙරුන් වහන්සේ පින් කොට ඇති බව එකහෙලාම පෙනී යයි. පුඤ්ඤ තෙරුන් වහන්සේ: ආනන්දය මම, මාගේ,යන ආත්මභරිත්වය සිදුවන්නේ කුමක් නිසාද? ආනන්ද තෙරුන් වහන්සේ: රූපස්කන්ධය නිසාය ස්වාමීනි, වේදනා ස්කන්ධය නිසාය, සංඥා නිසාය, ස්කන්ධය නිසාය, සංඛාර ස්කන්ධය නිසාය, විඤ්ඤාණ ස්කන්ධය නිසාය ස්වාමීනි. තව දුරටත් කරුණු පහදන පුඤ්ඤ තෙරුන් වහන්සේ, හොඳට ඇඳ පැළඳ ගත් පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් කැඩපතකින් පිලිරුව දෙස බලන්නේ මේ මමයයි යන මුලාව සිතේ මුල් කොට ගෙනය. එයින් පිලිබිඹු වන්නේ රූපස්කන්ධයේ ඡායාවක් පමණි, එනම් ද්රව්යත්වය පමණය. ද්රව්යත්වය (corporeality) නිත්‍යද? අනිත්‍යද? ආනන්ද තෙරුන් වහන්සේ: අනිත්‍යය ස්වාමීනි. පුඤ්ඤ තෙරුන් වහන්සේ: අනිත්‍ය දෙයක් ගෙන එන්නේ සොම්නසද? දොම්නසද? ආනන්ද තෙරුන් වහන්සේ: අනිත්‍ය දෙයකට, නිතර වෙනස් වන ස්වභාවයෙන් යුතු දෙයකට සොම්නසක් ගෙන ආ නොහැක. එවැනි දෙයක් මගේය, මගේ ආත්මයයි යනුවෙන් ග්‍රහණය කර ගැනීම සුදුසුද ස්වාමීනි? පුඤ්ඤ තෙරුන් වහන්සේ: එසේ සිතීම කෙසේවත් සුදුසු නැත. වෙනස් වන ස්වභාවයෙන් යුතු කිසිම දෙයක් තමාගේ ග්‍රහණයේ තබා ගත නොහැක. වෙනස් වෙන සියලුම දේවල් විනාශ වෙනු ඇත. එය විනාශ වූ කල දුකක් උපදී. වේදනා, සංඥා, සංඛාරා විඤ්ඤාණ යන මේ ස්කන්ධ නිත්‍යද? අනිත්‍යද? ආනන්ද තෙරුන් වහන්සේ: ඒවාද අනිත්‍යය ස්වාමීනි. පුඤ්ඤ තෙරුන් වහන්සේ: නිතර වෙනස් වන ස්වාභාවයෙන් යුතු අනිත්‍ය දෙයක ගැබ් වී ඇත්තේ දුක, සංවේගය, උපදවන ස්වභාවයමය. එසේ සංවේගදායක දෙයක් මමය, මගේය වශයෙන් ග්‍රහණය කරගැනීම සුදුසුද? ආනන්ද තෙරුන් වහන්සේ: නුසුදුසය ස්වාමීනි. එසේනම් ස්වාමීනි, තමන්ගේ හෝ වෙනයම් කෙනෙකුගේ රූපයක් (ද්රව්යත්වයක්) දුටුවිට ඒ දෙස බැලිය යුත්තේ ප්‍රඥාව මුල්කොටගෙනය; පියවි ඇසට පෙනෙන්නේ ද්රව්යත්වය පමණකි. සියලුම ස්කන්ධ ඇතිවූවා සේම නැතිවී යන හෙයින් ඇල්මක් හට නොගැනේ. මේ ධර්මානුසාසනාව මනාව තේරුම් ගත් ආනන්ද තෙරුන් වහන්සේ සෝථාපන්න බවට පත් වූ සේක. (සංයුක්ත නිකාය - කන්ධ සංයුක්තිය - ථේරවග්ග)[/SIZE] [URL="http://sgunatunga.blogspot.com/2011/03/blog-post.html"]සරත් ගුණතුංග[/URL] [B][SIZE="4"]Me tikath balanna[/SIZE][/B] [SIZE="3"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1092666"]බුදුරදුන්ට අපහාස වන ලෙස “අරහං” යන වචනය වැරද[/URL][/SIZE] [B][SIZE="3"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1092007"]කේශ ධාතූන් වහන්සේලාව දැකගන්න (Must See)[/URL][/SIZE][/B] [B][SIZE="3"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1091946"]සුනාමි විපත - දෙරටක කතාව[/URL][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom