Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආනන්ද මෛත්‍රෙය හිමියන් හෙළිකළ පූර්ව ජන්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පංච මහා යෝගයෙන් බුදු පැතු බලංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමි

by Kanchana Geetha Manamendra on Thursday, August 9, 2012 at 4:10pm ·

ආධ්‍යාත්මික නායකයෝ වරින් වර ලොව පහළ වෙති. ලාංකේය සමාජය තුළ ද වරින් වර මෙවන් පුද්ගලයෝ බිහි වූහ. ඈත අතීතයේ සිට ම බෞද්ධාගමික සමාජ රාමුවක් පැවැතුණු පරිසරයක් තුළ මෙසේ බිහිවන නව චින්තකයන් හෝ නායකයන් තුළ බොහෝවිට බෞද්ධ හුරුවක් දැකගත හැකි විය. රට ජාතිය මෙන් ම බෞද්ධ දර්ශනයේ සැබෑ අරුත මේ ශ්‍රේෂ්ඨ චරිත හරහා සමාජය අවබෝධ කර ගත්තේ ය.බුදු මඟ යමින් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී රහත් ඵලයන් ලැබූ හිමිවරුන් ගැන ඉතිහාසයෙන් පමණක් අසා තිබූ මෑත යුගයේ දී සෝවාන් ඵලයට පත් මතු බුදු බව පතන හිමිනමක් සමාජයේ ජනප්‍රිය වන්නට විය. උන්වහන්සේ වූ කලී බෝධිසත්ව ගුණයෙන් හෙබි බලංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමිපාණන් වහන්සේ ය.රහතුන් වහන්සේලා නොමැති යුගයක තමන් විසින් පුන පුනා ප්‍රතික්ෂේප කරද්දීත් රහත් බව ලැබූ හිමිනමක් ලෙස ආනන්ද මෛත්‍රිය හිමියන් මිනිසුන් අතර ජනප්‍රිය වන්නේ කවර හේතුවක් නිසාදැයි අපි විමසා බලමු. වෘෂභ ලග්නයෙන් උපත ලබන උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ පැවිද්දට පොලඹවන ශ්‍රමණ යෝගයක් දැකගත නොහැකි වෙයි. උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ තපස් වී නම් යෝගයක් පවතින අතර ඒ හරහා උන්වහන්සේව තපසට යොමු කරවනු ලබයි. කුඩා කල දී දරුවකු නිවසින් ශාසනයට භාර දීම ළමයාගේ චින්තනයෙන් බැලූ විට ප්‍රබල වේදනාවකි. මාපිය සහෝදරයන් අතහැර දැමීම සරල වෙන්වීමක් නොවේ. ආනන්ද මෛත්‍රිය හිමියන්ගේ කේන්ද්‍රය තුළ පෙර ආත්මයෙන් මේ ආත්මයට රැුගෙන එන ප්‍රබල සාප පහක් දැකගත හැකි වෙයි. තම පරපුර වෙතින්, මාපියන් තම කාලත්‍රයා මෙන් ම බ්‍රාහ්මණයකු ද මෙම සාපයන්ට සම්බන්ධ වී සිටියි. මෙම සාප පහට ම හේතු වී ඇත්තේ තම නිවස මාපියන්, විවාහය හා කාලත්‍රයා මෙන් ම තම රැුකියාව, වෘත්තිය අතහැර දමා මෝක්ෂය සොයා යෑමයි. මෝක්ෂය සොයා යෑම යනු වනගත ව තපස් රැුකීමට යෑමයි. එම සාපය විසින් උපන් මොහොතේ සිට ම උන්වහන්සේව පීඩාවට පත් කළ යුතු වෙයි. එයට හේතු වනුයේ උන්වහන්සේ උත්පත්තිය ලබනුයේ රාහු මහා දශාවේ බුධ අතුරු දශාවේදී වීමයි. රාහු යනු පූර්ව ආත්මීය කර්ම උදෙසා අදෘශ්‍යමාන ව ද`ඩුවම් දෙන්නා ය. එසේ ම බුධ විසින් ගෝත්‍ර සාපය කි‍්‍රයාත්මක කරනු ලබයි.ඉපදී දින 14ක් ගත වන විට උන්වහන්සේගේ මව මියයෑම හරහා කර්මය කි‍්‍රයාත්මක වන අයුරු තේරුම් ගත හැකි ය. වයස අවුරුදු පහළොව එළඹීමත් සමඟ ම උන්වහන්සේ් නිවස හැරදමා දිවියට එළඹෙයි. ඒ ගුරු මහා දශාව සහ බුධ අතුරු දශාව තුළ දී ය. එතුමාට කි‍්‍රයාත්මක වෙමින් පවතින බ්‍රාහ්මණ සාපය හා ගෝත්‍රය සාපය යළි කි‍්‍රයාත්මක වෙයි. නිවස, පවුල, දේපල අතහැර දමා නිවසින් පිටවන්නේ එබැවිනි.වර්තමාන ලංකාවේ මහණ බව තුළ ඇති අවසන් අරමුණ තුළ නිර්වාණය මෝක්ෂය හෝ ඵලයන් දැකගත නොහැකි වෙයි. එහෙත් ආනන්ද මෛත්‍රිය හිමියන් භික්ෂු බවට වඩා තපස් බව ප්‍රගුණ කරමින් දැඩි ආධ්‍යාත්මික වර්ධනයක් ඇති කරගත් හිමි නමකි. මෙයට ප්‍රබල ආකාරයෙන් ම හේතුවනුයේ ආත්මීය හුරුවයි. පෙර භවයේ තපස හරහා ලැබූ ඥානය හා හුරුව උන්වහන්සේ තුළ ක්‍රියාත්මක වීම ඇරැුඹෙයි. එය වඩාත් ම පැහැදිලි වනුයේ උන්වහන්සේ සතුව පැවැති මහා ඥාන සම්භාරයෙනි. ඉංග්‍රීසි, ජර්මන්, පාලි, සංස්කෘත, දෙමළ, හින්දි ආදී භාෂා ගණනාවක් ඉතා චතුර ලෙස භාවිත කිරීමේ හැකියාව උන්වහන්සේ සතු විය. එසේ ම බෞද්ධ ධර්මය තුළ වූ මිනිසුන් සුවපත් කරලීමේ ක්‍රමවේද පිළිබඳ හසල දැනුමක් උන්වහන්සේ සතු විය. ඉතා ගැඹුරු ජ්‍යොතිෂ සිද්ධාන්තයන් පවා සරල ව උන්වහන්සේගේ මුවෙන් පිට විය. අක්ෂර ශාස්ත්‍රය, අංක විද්‍යාව පිළිබඳ හසල දැනුමක් උන්වහන්සේ සතු විය. මෙය උන්වහන්සේගේ ආත්මීය ඥානය බව උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ පවතින ප්‍රබල යෝග තුළින් පැහැදිලි කර ගත හැකි වෙයි.උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ පර්වත හා සරස්වතී නම් ප්‍රබල යෝග දෙකක් දැකගත හැකි වෙයි. මේ හරහා විශ්වයේ සකලවිද ඥානයන් උන්වහන්සේ තුළට විශ්වයෙන් ලැබෙයි. කාහල හා සංඛ යෝග හරහා උන්වහන්සේගේ දැනුම ලොව පුරා පැතිර යන අතර එම දැනුම සුපිරිසුදු දැනුමක් බවට පත් වෙයි. උන්වහන්සේ ජනප්‍රියත්වය සොයා නොයන අතර එතුමාට ලැබුණු විශ්වීය රහස් මතු පරපුර වෙනුවෙන් ලියා තැබුවේ ය. උන්වහන්සේ ජනප්‍රියත්වය සොයා නොගිය බව පසක් වන්නේ උන්වහන්සේගේ සමහර පොත් ‘අනිත්රේය’ යන නමින් ලියා තිබීමයි.ප්‍රබල රාජයෝග හතරක් රාජ සම්බන්ධ යෝග පහක්, අධි යෝග දෙකක් උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ දැකගත හැකි විය. බුරුම, ජපන් ආදී ජාත්‍යන්තර සංඝ සම්මේලනවල ප්‍රධානත්වය දරන්නට උන්වහන්සේට හැකි වූයේ මෙම ප්‍රබල යෝගයන් නිසා ය. උන්වහන්සේ අමරපුර මහ නිකායේ මහ නායක හිමිපාණන් වහන්සේය. එම සංඝ පරපුරේ නායකත්වය ද උන්වහන්සේ වෙත ලැබීමට මෙම යෝග හේතු වන්නට ඇත. නිපුණ යෝගය හරහා යම් යම් ක්ෂේත්‍ර තුළ උන්වහන්සේ දක්ෂයකු බවට පත්වීම වැළැක්වීමට කිසිවකුට නොහැකි විය. මෙම යෝගවලට අමතර ව කල්පදුම, පරිජාත, මරිදංග, ගජකේෂරීහර ආදී ප්‍රබල යෝග රැුසක් උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ දැකගත හැකි වෙයි. වයස අවුරුදු 101 ජීවත්වීම උදෙසා සංඛ යෝගය විසින් උන්වහන්සේට ප්‍රබල පිටිවහලක් සපයනු ලබන බව පෙනී යයි. උන්වහන්සේ සෝවාන් ඵලයට එළැඹීමත් මතු බුදුවන බෝධිසත්වයකු ලෙස වන්දනාවට පාත්රවීමට බලපෑ ප්‍රබල ම හේතුව වූයේ මෝක්ෂ ත්‍රිකෝණයේ ප්‍රධාන ම ස්ථානය ලෙසින් සැලකෙන හතරවැන්න තුළ මෝක්ෂකාරක ග්‍රහයා ලෙසින් සැලකෙන කේතු තැන්පත් වීම, තපස නිවේදනය කරන සිකුරු ලග්නාධිපති ලෙස හතරවැන්න තුළ තැන්පත්වීමත් රවි මෝක්ෂ ත්රිකෝණාධිපති වී ඒ තුළ ම වීමත්, බුද්ධිකාරක බුධ හා පඥාකාරක ගුරු එක් ව හතරවැන්න තුළ ගොඩනඟන ලද පංච මහා යෝගයයි. සුරයන්ගේ ගුරුවරයා වූ ගුරුගේත් සුරයන්ටත් වඩා දැනුමෙන් සන්නද්ධ වූ අසුර ගුරු වූ ශුක්රගේත් සංකල්පය තුළින් ශුභ යෝග ගණනාවක් හරහා ජන්මියාට විශ්වයේ උපරිම දැනුම හා ඥානය පුළුල් වශයෙන් උන්වහන්සේ තුළ කි‍්‍රයාත්මක කළේ ය. ආත්මීය පුරුද්ද හරහා බුදු බව ලැබීමට ද උන්වහන්සේට හැකි වනු ඇත.

වෛදික ජ්‍යොතිෂවෙදි

කාංචන ගීත මනමේන්ද්‍ර

0711913860

[QUOTE="amandi3891, post: 13183684, member: 124839"] පංච මහා යෝගයෙන් බුදු පැතු බලංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමි by Kanchana Geetha Manamendra on Thursday, August 9, 2012 at 4:10pm · [SIZE=5]ආධ්‍යාත්මික නායකයෝ වරින් වර ලොව පහළ වෙති. ලාංකේය සමාජය තුළ ද වරින් වර මෙවන් පුද්ගලයෝ බිහි වූහ. ඈත අතීතයේ සිට ම බෞද්ධාගමික සමාජ රාමුවක් පැවැතුණු පරිසරයක් තුළ මෙසේ බිහිවන නව චින්තකයන් හෝ නායකයන් තුළ බොහෝවිට බෞද්ධ හුරුවක් දැකගත හැකි විය. රට ජාතිය මෙන් ම බෞද්ධ දර්ශනයේ සැබෑ අරුත මේ ශ්‍රේෂ්ඨ චරිත හරහා සමාජය අවබෝධ කර ගත්තේ ය.බුදු මඟ යමින් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී රහත් ඵලයන් ලැබූ හිමිවරුන් ගැන ඉතිහාසයෙන් පමණක් අසා තිබූ මෑත යුගයේ දී සෝවාන් ඵලයට පත් මතු බුදු බව පතන හිමිනමක් සමාජයේ ජනප්‍රිය වන්නට විය. උන්වහන්සේ වූ කලී බෝධිසත්ව ගුණයෙන් හෙබි බලංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමිපාණන් වහන්සේ ය.රහතුන් වහන්සේලා නොමැති යුගයක තමන් විසින් පුන පුනා ප්‍රතික්ෂේප කරද්දීත් රහත් බව ලැබූ හිමිනමක් ලෙස ආනන්ද මෛත්‍රිය හිමියන් මිනිසුන් අතර ජනප්‍රිය වන්නේ කවර හේතුවක් නිසාදැයි අපි විමසා බලමු. වෘෂභ ලග්නයෙන් උපත ලබන උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ පැවිද්දට පොලඹවන ශ්‍රමණ යෝගයක් දැකගත නොහැකි වෙයි. උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ තපස් වී නම් යෝගයක් පවතින අතර ඒ හරහා උන්වහන්සේව තපසට යොමු කරවනු ලබයි. කුඩා කල දී දරුවකු නිවසින් ශාසනයට භාර දීම ළමයාගේ චින්තනයෙන් බැලූ විට ප්‍රබල වේදනාවකි. මාපිය සහෝදරයන් අතහැර දැමීම සරල වෙන්වීමක් නොවේ. ආනන්ද මෛත්‍රිය හිමියන්ගේ කේන්ද්‍රය තුළ පෙර ආත්මයෙන් මේ ආත්මයට රැුගෙන එන ප්‍රබල සාප පහක් දැකගත හැකි වෙයි. තම පරපුර වෙතින්, මාපියන් තම කාලත්‍රයා මෙන් ම බ්‍රාහ්මණයකු ද මෙම සාපයන්ට සම්බන්ධ වී සිටියි. මෙම සාප පහට ම හේතු වී ඇත්තේ තම නිවස මාපියන්, විවාහය හා කාලත්‍රයා මෙන් ම තම රැුකියාව, වෘත්තිය අතහැර දමා මෝක්ෂය සොයා යෑමයි. මෝක්ෂය සොයා යෑම යනු වනගත ව තපස් රැුකීමට යෑමයි. එම සාපය විසින් උපන් මොහොතේ සිට ම උන්වහන්සේව පීඩාවට පත් කළ යුතු වෙයි. එයට හේතු වනුයේ උන්වහන්සේ උත්පත්තිය ලබනුයේ රාහු මහා දශාවේ බුධ අතුරු දශාවේදී වීමයි. රාහු යනු පූර්ව ආත්මීය කර්ම උදෙසා අදෘශ්‍යමාන ව ද`ඩුවම් දෙන්නා ය. එසේ ම බුධ විසින් ගෝත්‍ර සාපය කි‍්‍රයාත්මක කරනු ලබයි.ඉපදී දින 14ක් ගත වන විට උන්වහන්සේගේ මව මියයෑම හරහා කර්මය කි‍්‍රයාත්මක වන අයුරු තේරුම් ගත හැකි ය. වයස අවුරුදු පහළොව එළඹීමත් සමඟ ම උන්වහන්සේ් නිවස හැරදමා දිවියට එළඹෙයි. ඒ ගුරු මහා දශාව සහ බුධ අතුරු දශාව තුළ දී ය. එතුමාට කි‍්‍රයාත්මක වෙමින් පවතින බ්‍රාහ්මණ සාපය හා ගෝත්‍රය සාපය යළි කි‍්‍රයාත්මක වෙයි. නිවස, පවුල, දේපල අතහැර දමා නිවසින් පිටවන්නේ එබැවිනි.වර්තමාන ලංකාවේ මහණ බව තුළ ඇති අවසන් අරමුණ තුළ නිර්වාණය මෝක්ෂය හෝ ඵලයන් දැකගත නොහැකි වෙයි. එහෙත් ආනන්ද මෛත්‍රිය හිමියන් භික්ෂු බවට වඩා තපස් බව ප්‍රගුණ කරමින් දැඩි ආධ්‍යාත්මික වර්ධනයක් ඇති කරගත් හිමි නමකි. මෙයට ප්‍රබල ආකාරයෙන් ම හේතුවනුයේ ආත්මීය හුරුවයි. පෙර භවයේ තපස හරහා ලැබූ ඥානය හා හුරුව උන්වහන්සේ තුළ ක්‍රියාත්මක වීම ඇරැුඹෙයි. එය වඩාත් ම පැහැදිලි වනුයේ උන්වහන්සේ සතුව පැවැති මහා ඥාන සම්භාරයෙනි. ඉංග්‍රීසි, ජර්මන්, පාලි, සංස්කෘත, දෙමළ, හින්දි ආදී භාෂා ගණනාවක් ඉතා චතුර ලෙස භාවිත කිරීමේ හැකියාව උන්වහන්සේ සතු විය. එසේ ම බෞද්ධ ධර්මය තුළ වූ මිනිසුන් සුවපත් කරලීමේ ක්‍රමවේද පිළිබඳ හසල දැනුමක් උන්වහන්සේ සතු විය. ඉතා ගැඹුරු ජ්‍යොතිෂ සිද්ධාන්තයන් පවා සරල ව උන්වහන්සේගේ මුවෙන් පිට විය. අක්ෂර ශාස්ත්‍රය, අංක විද්‍යාව පිළිබඳ හසල දැනුමක් උන්වහන්සේ සතු විය. මෙය උන්වහන්සේගේ ආත්මීය ඥානය බව උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ පවතින ප්‍රබල යෝග තුළින් පැහැදිලි කර ගත හැකි වෙයි.උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ පර්වත හා සරස්වතී නම් ප්‍රබල යෝග දෙකක් දැකගත හැකි වෙයි. මේ හරහා විශ්වයේ සකලවිද ඥානයන් උන්වහන්සේ තුළට විශ්වයෙන් ලැබෙයි. කාහල හා සංඛ යෝග හරහා උන්වහන්සේගේ දැනුම ලොව පුරා පැතිර යන අතර එම දැනුම සුපිරිසුදු දැනුමක් බවට පත් වෙයි[/SIZE]. [SIZE=4][COLOR=Red]උන්වහන්සේ ජනප්‍රියත්වය සොයා නොයන අතර එතුමාට ලැබුණු විශ්වීය රහස් මතු පරපුර වෙනුවෙන් ලියා තැබුවේ ය. උන්වහන්සේ ජනප්‍රියත්වය සොයා නොගිය බව පසක් වන්නේ උන්වහන්සේගේ සමහර පොත් ‘අනිත්රේය’ [/COLOR]යන නමින් ලියා තිබීමයි[/SIZE][SIZE=5].ප්‍රබල රාජයෝග හතරක් රාජ සම්බන්ධ යෝග පහක්, අධි යෝග දෙකක් උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ දැකගත හැකි විය. බුරුම, ජපන් ආදී ජාත්‍යන්තර සංඝ සම්මේලනවල ප්‍රධානත්වය දරන්නට උන්වහන්සේට හැකි වූයේ මෙම ප්‍රබල යෝගයන් නිසා ය. උන්වහන්සේ අමරපුර මහ නිකායේ මහ නායක හිමිපාණන් වහන්සේය. එම සංඝ පරපුරේ නායකත්වය ද උන්වහන්සේ වෙත ලැබීමට මෙම යෝග හේතු වන්නට ඇත. නිපුණ යෝගය හරහා යම් යම් ක්ෂේත්‍ර තුළ උන්වහන්සේ දක්ෂයකු බවට පත්වීම වැළැක්වීමට කිසිවකුට නොහැකි විය. මෙම යෝගවලට අමතර ව කල්පදුම, පරිජාත, මරිදංග, ගජකේෂරීහර ආදී ප්‍රබල යෝග රැුසක් උන්වහන්සේගේ කේන්ද්‍රය තුළ දැකගත හැකි වෙයි. වයස අවුරුදු 101 ජීවත්වීම උදෙසා සංඛ යෝගය විසින් උන්වහන්සේට ප්‍රබල පිටිවහලක් සපයනු ලබන බව පෙනී යයි. උන්වහන්සේ සෝවාන් ඵලයට එළැඹීමත් මතු බුදුවන බෝධිසත්වයකු ලෙස වන්දනාවට පාත්රවීමට බලපෑ ප්‍රබල ම හේතුව වූයේ මෝක්ෂ ත්‍රිකෝණයේ ප්‍රධාන ම ස්ථානය ලෙසින් සැලකෙන හතරවැන්න තුළ මෝක්ෂකාරක ග්‍රහයා ලෙසින් සැලකෙන කේතු තැන්පත් වීම, තපස නිවේදනය කරන සිකුරු ලග්නාධිපති ලෙස හතරවැන්න තුළ තැන්පත්වීමත් රවි මෝක්ෂ ත්රිකෝණාධිපති වී ඒ තුළ ම වීමත්, බුද්ධිකාරක බුධ හා පඥාකාරක ගුරු එක් ව හතරවැන්න තුළ ගොඩනඟන ලද පංච මහා යෝගයයි. සුරයන්ගේ ගුරුවරයා වූ ගුරුගේත් සුරයන්ටත් වඩා දැනුමෙන් සන්නද්ධ වූ අසුර ගුරු වූ ශුක්රගේත් සංකල්පය තුළින් ශුභ යෝග ගණනාවක් හරහා ජන්මියාට විශ්වයේ උපරිම දැනුම හා ඥානය පුළුල් වශයෙන් උන්වහන්සේ තුළ කි‍්‍රයාත්මක කළේ ය. ආත්මීය පුරුද්ද හරහා බුදු බව ලැබීමට ද උන්වහන්සේට හැකි වනු ඇත. [/SIZE] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-snc7/s720x720/430317_330845673676917_483722983_n.jpg[/IMG] [SIZE=4]වෛදික ජ්‍යොතිෂවෙදි කාංචන ගීත මනමේන්ද්‍ර 0711913860[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom