Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
39 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආනන්ද මෛත්‍රෙය හිමි මාරයා ගැන කියු දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආනන්ද මෛත්‍රෙය හිමි මාරයා ගැන කියු දේ

ආනන්ද මෛත්‍රෙය හිමි මාරයා ගැන කියු දේ

"...දේවප්‍රිය මහතා මට ගමන් වියදම් එව්වේ ජූනි මාසයේදියි. ඊට පසුව මා ලංකාව බලා පිටත්වෙලා ආවා. මා කෙළින්ම බළංගොඩ පිරිවෙනට ගියා. පිරිවෙනේ ඉගැන්වීමේ කටයුතු උප ප්‍රධාන ගැටඅරළුවේ ධම්මරතන ස්ථවිරයන්ට සහ අනෙකයට පවරලා මුළු කාලයම භාවනාවේ යෙදීමට හිතා ගත්තා, පිරිවෙන් වත්තේ පහළ කොටසේ බිමට සිමෙන්ති දමා සකස් කළ හොඳ කුටියක් තියෙනවා. එය හොඳට අතුපතුගාලා ශුද්ධ කොට වටේත් හැම තැනම පිරිසිදු කරලා, ඒකෙ ඇතුළේ ඉඳ ගැනීමට ආසනයකුත් හදාගෙන, මා ඉදිරියේ පොඩි මේසයක් සහ කුප්පි ලාම්පුවකුත් තබලා කුටිය හොඳින් පිළියෙලකර ගත්තා. එහි එළියේ කුඩා කාමරයක් තියෙනවා. මට අවශ්‍යය දෑ සපයා ගැනීමට සහායක හැටියට මගේ භාතෘවූත්, ප්‍රධාන ශිෂ්යවූත් වැලිගෙපොළ මෛත්‍රීමූර්ති නමට එළියේ කාමරයේ ඉන්න නියම කළා.

රාත්‍රී අටට විතර මා හදාගත් සුභ මොහොතතින් යෝගාසනයේ ඉඳගෙන යෝග භාවනාව ආරම්භ කළා. එතකොටම මට පෙනුණා, ම ඉදිරියේ මේසය උඩ පොළොන් තෙලිස්සෙකු ඉන්නවා. ඌ ටික ටික මා දිහාවටයි එන්නේ. මේක මහා භයානක එකෙක්. ළඟ තිබුණා කොස්සක්. ඒක අරගෙන ඌ තල්ලු කරලා දැම්මා, බිමට. මට කුප්පි ලාම්පුවේ එළියෙන් පෙණුනා, සිමෙන්ති බිමේ ඌ එහාට මෙහාට කර කැවි කැවී ඉන්නවා. සිමෙන්ති පොළොවේ ඔප වැඩිකම නිසා ඌට එහාට මෙහාට යන්න අමාරුයි. මා හයියෙන් කතා කරලා මෛත්රීමූර්තිට කිව්වා, ඔය වහල තියෙන දොර අරින්න කියලා. ඒක යතුර දාලා නොවෙයි නිකන් වහලා තිබුණේ. දොර ඇතුළට තල්ලු කරන්න කියටා මා කිව්වා, ඉතින් ඒ නම දොර තල්ලු කරලා ඇරියා. ඒ එක්කම මා කිව්වා, කාමරයට වෙලා දොර වහගන්න මෙතන සර්පයෙක් ඉන්නවා කියලා.

එතන තිබුණා පොඩි බංකුවක්. ඒක උඩට මා නැගලා අර මුස්න අරගෙන වේගයෙන් ඌ විසි කරන්න මුස්න ගැහුවා. එතකොටම අර කුප්පි ලාම්පුව පෙරලුණා. බංකුවත් පෙරලුණා. මාත් කලුවරේම බිම වැටුණා. සර්පයා මගේ කකුලේ ඇඟිලි දෙකක් දෂ්ට කළා. මා අමාරුවෙන් නැගිටලා වැර උපදවාගෙන සර්පයාට උඩින් එළියට පැන්නා. පැනලා දොර වැහුවා. මේ සියල්ලම කළේ කළුවරේ. කැක්කුම ඉවසන්න බැරි තරමට වැඩි වුණා. මෛත්රීමූර්තිට කතා කරලා කිව්වා, සර්පයෙකු මා දෂ්ට කළා, උඩහට ගිහින් අනෙක් ඇත්තන්ට කියලා, ඉක්මනින් පුටුවක් අරන් එන්න කියලා. කළුවරේම ඒ නම ගිහිල්ලා, අනෙක් අයත් එක්ක පුටුවක් අරගෙන ඇවිත් මා උඩහට අරන් ගියා. මේ වෙලාව රාත්‍රී නවයට විතර ඇති.

වහාම සර්ප වෙදකු ගෙන්වා ගන්න සෙව්වා, තුඹගොඩ මහ පන්සලේ හිටිය සුමනජූති නායක හාමුදුරුවන්ට පනිවිඩයක් යැව්වා. උන්වහන්සේ දක්ෂ සර්ප වෛද්‍යවරයෙකු සමග වහාම ආවා. සර්ප වෙදා ඇවිත් පරීක්ෂා කර බැලුවා. මේ පොළොන් තෙලිස්සකු කියලා කටින් විෂ උරලා ඊට පස්සේ බෙහෙත් බැන්දා. ඉතින් භාවනාව යකාට ගියා.

තුන් මාසයක්ම ඇඳේ ඔත්පලවෙලා හිටියා. මේ රිදීම තුන් මාසයක්ම ටික ටික තිබුණා. තුවාලේ සනීප වෙන්නෙත් නැහැ. තුන් මාසෙකට පස්සෙයි වෙන සර්ප වෛද්‍යවරයකු වෙනත් බෙහෙතක් කකුලේ බැඳලා සම්පූර්ණයෙන්ම තුවාලය සනීප වුණේ. මෙතනදී මට හැඟීමක් ආවා, කෙනෙකු භාවනාවක් කරනකොට ඒක සාර්ථක වෙයි කියලා, වසවර්ති මාර දිව්‍යපුත්‍රයාට හෝ ඔහුගේ පක්ෂයේ භූතයෙකුට සැකයක් හිතුණොත් ඔහු ඒකට බාධා ඇති කරපු තැන් අපේ පොත් වල තියෙනවා. කලකට පෙරදී භාවනාව සමෘද්ධ වේගෙන එන අවස්ථාවේදී පින්කම් පොළකට මට යන්න සලස්සලා මගේ භාවනාව කඩාකප්පල්වීමට සැලැස්සුවා. නැවත මේ අවස්ථාවේදි ඒකටම ජීවිතය කැප කරලා භාවනා කරන්න ලෑස්ති වුණාම මේ සර්පයෙකු ගෙනත් දාලා ඒකට බාධා කළා. ඒ මා භාවනා කරන්න ගිය කුටිය වෙනත් භික්ෂූන් වහන්සේලා පදිංචිවෙලා හිටිය හොඳ පිරිසිදු එකක්. ඒකට මේ සර්පයා කොහොම ආවද? මේවා ඔක්කොම මගේ භාවනාවට බාධා කිරීම්. ඉතින් මාරයාගේ, මාර පාක්ෂිකයන්ගේ, නැත්නම් මිසදෙටු භූතයන්ගේ වැඩ කියලයි මට හිතුණේ.

අපේ අලුත් පණ්ඩිතයන්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ ඇතැම් උගත් අය, යුරෝපීය උගතුන්ගේ කියුම්වලට වහල් වූ උගතුන්, මාර දිව්‍ය පුත්‍රයා කියල කෙනෙකු ඇතැයි යන්න ප්‍රතික්ෂේප කළත්, ක්ලේශයන්ම, රූපක වශයෙන් යෙදීමක් කියලා ඔවුන් තේරුවත්, පැරණි බණපොතේ කථාව සත්‍ය වශයෙන් මා පිළිගන්නවා. මා දේවපුත්‍ර මාරයා නැමැත්තකු ඉන්න බව එදත් පිළිගත්තා, අදත් පිළිගන්නවා. ඉන්දියාවේ බුද්ධාගම විනාශ කිරීමටත්, කලින් කල මේ හෙලදිවේ බුද්ධාගම විනාශ කිරීමටත් විරුද්ධ පාර්ශවයන්ට අනුබලය දුන්නේත් අදත් බෞද්ධ පාර්ශවය දුර්වල කිරීමටත් අබෞද්ධයන් බලවත් කිරීමටත් සතුරු පාර්ශව වලට පිටුපසින් මේ මාර දිව්‍ය පුත්‍රයා සිටින බවයි මා හිතන්නේ.

සමහර කාලවල ශක්‍රාදි සම්‍යක් දෘෂ්ටික දෙවියන් මේ චන්ඩි පාටියේ දඩබ්බර මාර දිව්‍ය පුද්රයාගේ දඩබ්බරකම් වලට බයෙන් මගාරිනවා. ඒ නිසා ඔහුට ඉඩ ලැබෙනවා, බුද්ධාගම විනාශ කිරීමට. අර සම්‍යක් දෘෂ්ටික හික්මිච්ච දේවතාවන් අයින් ගහනවා. එදා මාර යුද්ධ අවස්ථාවේදීත් ඔවුන් බයේ පැනගිය බවට අපේ පොත් වල තියෙන කතාව ඇත්තක් වශයෙන් මා පිළිගන්නවා. ඉතින් සංයුත්සඟියේ මාර සංයුත්තය ස භික්ඛුණී සංයුත්තයේ සඳහන් මාර දිව්‍ය පුත්‍රයාගේ දඟකාරකම් සමහරුන් කෙලෙසුන් හැටියට තෝරතත් පෙළ අටුවා දෙකට අනූව මා පිළිගන්නේ මාර දිව්‍ය පුත්රයාගේම ක්‍රියා හැටියටයි. ඔහු හෝ ඔහුගේ පක්ෂයේ කිසිවකු මගේ වැඩවලටත් නොයෙක් විට හරස් කපා ඇති බව මා පිළිගන්නවා.

නොයෙක් විට බුදුහාමුදුරුවන් මුලා කරන්න පුළුවන් කියලා හිතාගෙන මාරයා ආපු බව පේනවා. උන්වහන්සේගේ අසමසම ඤානය මොහුට විෂය වී නැහැ. මොහු කොච්චර බල සම්පන්නයෙක් වුවත් ලේසියෙන් රවටන්න පුළුවන්. මොහු මෝඩයි ඒ නිසා තමයි බුදුහාමුදුරුවන්ගේ සිදුරු සොය සොය පස්සෙන් ඇවිද්දේ. අන්තිමට පසුබට වුණා. නමුත් මගේ පුද්ගලික අදහස නම් මාරය බුදුහාමුදුරුවන්ගෙන් පළිගන්න පුදුම විදිහට උත්සාහ කළා කියන එකයි. කෙළින්ම උන්වහන්සේගෙන් පළිගන්න බැරි වුණාම බුදුහාමුදුරුවන්ට අධික භක්තියෙන් උදව් උපකාර කළ අයගෙන් පළි ගත්තා.

ශාක්‍ය රජ පවුල විනාශ වන තැනට කරුණු සැලැස්සුවා. එසේ කළේ විඩූඪභ කුමාරයා ඇවිස්සීමෙන්. කොසොල් රජ්ජුරුවන්ගේ අවසාන මොහොත අනාථව මහමඟ නවාතැන් පොළක මැරෙන්නයි සිදු වුණේ. බුදුහාමුදුරුවන්ගේ මහා දායකයා තමයි අනේපිඬු සිටුතුමා. එතුමා එක් කලෙක අන්තිම දුප්පත් තත්වයට වැටුණා. බිම්බිසාර රජු ඔහුගේ පුතා ලවා අන්තිම දුක්ඛිත මරණයකට පත් කෙරෙව්වා. මේ විදිහට බුදුහාමුදුරුවන්ට හුඟක් උදව් කළ අයගෙන් මාරයා පළි ගත්තා.

ඊළඟට බුද්ධ ශාසනයේ පැවැත්මට අකුල් කෙලුවා. බුදුහාමුදුරුවන්ගෙන් පස්සේ, සංඝයා බොහොම අමාරුවෙන් ශාසනය ආරක්ෂා කරගන්න උත්සාහ කළා. නමුත් නොයෙක් භේද ඇති වුණා. ඒත් ඒවාට මුහුණ දෙමින් බොහෝ දුරට ථෙරවාදී සංඝයා කටයුතු කළත් උතුරේ ථෙරවාදය නැතිවන තැනට කටයුතු යෙදුණා. මහායානය බලවත් වුණා. මේවාට මුල් වුණේ මාරයා කියන එකයි මගේ විශ්වාසය. අන්තිමට මුසල්මාන්වරුන් ලවා බුද්ධාගම සම්පූර්ණයෙන්ම විනාශ කෙරෙව්වා. ඉස්සර ගාන්ධාරය සම්පූර්ණ බෞද්ධ රටක්. අද ඒක අබෞද්ධ රටක්. ටාටරික් ඉස්සර ජීනයට අයිති බෞද්ධ රටක්. ශිලාලේඛන හා හමුවන බෞද්ධ පොත් පත්වලින් ඒ කාරණය පැහැදිලි වෙනවා. අද එක බෞද්ධයෙක්වත් ඒ රටේ නැහැ. ජාවාරට, මාලදිවයින ආදියත් ඉස්සර බෞද්ධ රටවල්. නමුත් ඒ සියල්ලේම බුද්ධාගම නැති වෙන්න කරුණු සැලසුණා. යන්තම් ඉතිරිවුණේ ලංකාවෙ, සියමෙ, බුරුමයේ පමණයි. කාම්බෝජයේ තිබුණා. ඒත් ඒක එක දවසින් විනාශ කළා.

ඉතින් මා හිතන්නේ මේ ඔක්කෝටම මුල මාරෝපක්රමය කියන එකයි. ඔහු හැම තිස්සේම බුද්ධාගම විනාශ කරන්නට හැකි හැම දෙයක්ම කරනවා. මේ උපක්‍රමය තවම නැති වුණේ නැහැ. දෙවිවරු මොහුට බයයි. එයාගේ පිරිස බලවත්. ඒ නිසා ඔහු එක්ක තරඟයට යන්නේ නැහැ. ඒ නිසා එයා මර්දනය කරන්න මනුෂ්‍යයන්ම ඉදිරිපත් වෙන්න ඕනෑ. භික්ෂූන් වහන්සේලා ආගමානුකූලව, නියම ප්‍රතිපත්ති පුරමින් ස්ථිර අධිෂ්ඨානයෙන් වැඩ කරනවා නම් මාරයාට මොකවත් කරන බැහැ.

උන්වහන්සේලා ලෞකික සැප සම්පත් පැත්තට හැරුණාම මාරයාට වාසියි. ඉන්දියාවේ ඉස්සර වුණේත් ඕකයි. ඉන්දියාවේ භික්ෂූන් වහන්සේලා රජවරුන් සතුටු කිරීමට ඒ අයගේ ඇප උපස්ථානවලට වහල් වුණා. අනික් රටවලත් භික්ෂූන් වහන්සේලා හරියට ක්‍රියා කලේ නැහැ. නාලන්දා විහාරයේ භික්ෂූන්ගේ බලය තිබුණා. නමුත් ඒ එක්කම ඒ අයගේ ආඩම්බරකමත් තිබුණා, ඒ අය තමයි මුළු ඉන්දියාවේම ආචාර්යවරුන් කියලා. ඒකම තමයි විනාශයට හේතු වුණේ. හැම තැනකම හැම රටකම වුණේ ඔය විදිහට.

සියළුම භික්ෂූන් වහන්සේලා ප්‍රතිපත්ති ගරුකව භාවනායෝගීව සිටියේ නම් මාරයාට මොකවත් කරන්න බැහැ. ඒ පැත්ත දුර්වල වෙනකොට මාරයාට ඉඩ ලැබෙනවා. දෙවියන් විසින් කළ හැකි දෙයකුත් නැහැ. දෙවියන් වුණත් බලවත් වෙන්නේ අප පින්කරලා පින් අනුමෝදන් කළාම. අප නිකම් සිරිතක් වශයෙන් "එත්තාවතාව අම්හේහි" කියලා කියනවා. ඒත් දෙවියන්ට අනුමෝදන් වෙන්න දෙයක් නැහැ. මෙහේ කරන පින්කම් වැඩි හරිය නම්බුව කීර්තිය බලාගෙන කරන ඒවනේ. ශ්‍රද්ධාව බොහොම ටිකයි තියෙන්නේ. සල්ලි එකතු කිරීම, ආධාර එකතු කිරීම වැනි වෙනත් අරමුණු වැඩි කරියක් පින්කම් අස්සේ තියෙන්නේ. ඉතින් ඔය විදිහට කරලා එත්තාවතාච.... කිව්වාම පින් අනුමෝදන් වෙන දෙවියකු ඉන්නවයැ. ඉතින් අනුමෝදන් වෙලා බලවත් වෙන්න අප කරන පින් දෙවිවරුන්ට මදි. ඒ නිසා අපේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු බොහොම දුර්වලයි. මාරයාගේ පැත්තේ මිථ්‍යා දෘෂ්ටික දෙවිවරු බලවත්. ඒ නිසා බුද්ධ ශාසනය විනාශ කිරීමට නිතරම උත්සාහ ගන්නවා.

මෙකී කරදරවලි මිදිලා නැවත භාවනාව පටන් ගන්න හදනකොට ආරාධනාවක් අනුව වැල්ලවායේ බුදුරුවගල පිළිමය දකින්න ගිය වෙලාවේ අලුත් වැස්සෙන් පිරුණු ගල්වළක වතුර ටිකක් බිව්වා පිපාසෙට. පසුවදා බළංගොඩට ආවා. මට මැලේරියාව හැදුණා. එය ඉතාම බලවත්ව නැගුණා. අවුරුද්දක්ම මම එයින් පීඩා වින්දා. කිසිම ඉංග්‍රීසි සිංහල ප්‍රතිකාරයකින් මට පූර්ණ සනීපයක් ලැබුනෙ නැහැ. මේ කරදර නිසා මගේ චිත්ත බලයත් පිරිහුණා. අවුරුද්දක් ග්තවීමෙන් පස්සේ මා හිතුවක්කාර ප්‍රතිකාරයක් කර ගත්තා. ඉතින් එහෙම වෙනකොට සංඝයාගේ කටයුතු දායකයන්ගේ කටයුතු නිසා භාවනාව දිගට ගෙනියන්න බැරි විදියට බාධා ඇති වුණා. භාවනාව ක්‍රමානුකූලව ගෙනියන්න ඕනෑ, එතකොටයි ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඔය විදිහට නොයෙක් කරදර ආවා. අන්තිමට මා සමථය අත් හැරලා විපස්සනාව වඩන්න පටන් ගත්තා. හැකි හැම අවස්ථාවේදීම කළේ එය වැඩීමයි.

ඔය අතරයි බුරුම ධර්ම සංගායනාවට යන්න සිද්ධ වුණේ. ඒ අතර හදිසියේ මෛත්‍රීමූර්ති අපවත් වුණා. බුරුමයෙන් මහාසී සියාඩෝ තෙරුන් විසින් කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයට එවූ සුජාත තෙරුන් වහන්සේ ගැන දැන ගන්න ලැබී මට හිතුණා ඒ තෙරුන් වහන්සේ ළඟ විපස්සනා භාවනා ක්‍රමය පුරුදු කරන්න ඕනෑ කියලා. මෙය සිදු වූයේ ජර්මන් ධර්මදූත ආශ්‍රමය ආරම්භවූ අවස්ථාවේදියි. ඉතින් මාත් මගේ ශිෂ්‍යයන් දෙනමකුත් කඳුබොඩට ගියා. ඒ දෙනම සුමතිපාල තෙරුන් යටතේ භාවනාව පුරුදු කළා. මේ දවස් වල බුරුමයෙන් ලංකාවට පුරුදු කළ බඩේ පිම්බීමේ හැකිලීමේ භාවනා ක්‍රමයයි එහි තිබුණේ. ඒ ක්‍රමයට විරුද්ධව සමහර භික්ෂූන් පත්තරවල ලියුම් පවා පළ කළා. මේ අරගලය තියෙන විටයි මා එහි ගියේ.

සුජාත තෙර මහා ධර්මධරයෙක්. ඒ වගේම හොඳ පාලි පඬිවරයෙක්. මා උන්වහන්සේ සමග කථා කළේ පාලි භාෂාවෙන්. උන්වහන්සේ මගෙන් ඇහුවා උදරයේ උස් පහත් වීමේ භාවනාව කරන්න කැමතිද? වෙන එකක් කැමතිද? කියලා. සතිපට්ඨාන සූත්‍රාදියේ ආශ්වාස ප්රාශ්වාස වායුව අරමුණු කොට සිහිය පිහිටුවා භාවනා කිරීම කෙලින්ම උගන්වලා තිබියදී බුදුරජාණන්වහන්සේ නොවදාල බඩේ පිම්බීමටත් හැකිලීමටත් ප්‍රධාන තැන දෙමින් මේ උගන්වන ක්‍රමය මට නම් එච්චර හිතට ඇල්ලුවේ නැහැ. සතිපට්ඨාන සූත්‍රයෙහි ශරීරයේ එක් තැනක් අල්ලාගෙන එබඳු භාවනාවක් කිරීමේ නිදහස තියෙනවා. බඩේ පිම්බීමේ හා හැකිලීමේ ක්‍රමයට අරමුණු කිරීමට මා කැමති නැති බව ඒ තෙරුන්ට කිව්වා. එතනදී උන් වහන්සේවදාලා 'ඔබ වහන්සේ මෙතෙක් පුරුදු කළ භාවනාවක් ඇතොත් එයම පුරුදු කරන්න' කියලා. මා පුරුදු කරලා තිබුණේ ධාතු කර්මස්ථානය. ශරීරයේ රූප කැඩි කැඩී, බිඳි බිඳී යාම අරමුණු අනුව චිත්ත විථින් වෙනස්ව යෑම කියන මේවා බොහොම අමාරුවෙන් අල්ලාගෙන ඒ භාවනාව පුරුදු කරලා තිබුණේ. සුජාත තෙරුන්ට මේ බව කිව්වාම උන්වහන්සේ වදාළා 'ඒක බොහොම හොඳයි ඒකම පුරුදු කරන්න' කියලා.

උදේ හිට රෑ වනතුරුත්, රාත්‍රියෙහි දොළහ වෙනතුරුත්, සක්මනෙහි යෙදෙමින් ඒ භාවනාව මා පුරුදු කළා. ඉඳගන්නේ නැතිව මුළු දවසම සක්මන් කිරීමේ හැකියාව මට තිබුණා. මට වෙහෙස දැනුණේ නැහැ. ඒ භාවනා කිරීමේදී විශේෂ අමුත්තක් දැනුණම මා ඒ බව සුජාත තෙරුන්ට කියනවා. උන්වහන්සේ අටුවාවෙන් ටිකාවෙන් හෝ පෙළෙන් විස්තර අරගෙන මට ලැබුණ, ඒ තත්වය පහදා දෙනවා.

මාස දෙක තුනකින් මගේ විපස්සනාව නැගිලා උදයව්‍යය ඤාණාදිය ලැබුණා. අන්තිමේදී මට හැම දෙයක් කෙරෙහිම උපේක්ෂාව ඇති වුණා. එය ඉතා බලවත්ව හිතේ ඇති වුණා. මා ලබා ඇති ඒ තත්වය 'සංඛාර උපෙක්ඛා ඤාණය' කියා සුජාත තෙරුන් මට පැහැදිලි කර දුන්නා. ඒ වගේම තව දුරටත් එය පුහුණු කරන්න කියා උන්වහන්සේ මට උපදෙස් දුන්න. ඉතින් මා දිගටම එය පුරුදු කළා. එසේ උත්සාහ කළත් මට ඒ මට්ටමින් එහාට යන්න බැරි වුණා.

"ඉතින් කරුණු ඔහොම සිද්ධ වුණත් වජිරාරාමයේ කස්සම තෙරුන් හෙම භාවනා ක්‍රම පිළිබඳව පළ කොට තිබූ පොත්වල මටත් දොස් කියා තිබුණා. බඩේ පිම්බීම හැකිලීම පිළිබඳ භාවනාවටත් දොස් කියා තිබුණා. මා ඒවා හරිගස්සන්න ගියේ නැහැ. මගේ භාවනාව මා හොඳට දන්න නිසා මා ඒ ගැන වැඩිය හිතුවෙත් නැහැ. වාද අවශ්‍යය නැහැ. එතකොට ද්වේෂය ඇති වෙන්න ඉඩ තියෙනවා. සුජාත තෙරුන්ගේ දේශනාව ඉතාම රමණීයයි. වජිරාරාම ඇත්තන්ගේ කෑගැහිල්ලෙන් මා කම්පිත වුණේ නැහැ. තරහ ගත්තෙත් නැහැ. මගේ මාර්ගයේ මා දිගටම ගියා. මේවා මා කළෙත් රහසේයි. මගේ භාවනාව පිළිබඳ රටට දැන්වීමට මට ඕනෑ කළේ නැහැ. ඔය මගේ යට ගියාවේ සිද්ධියක්. මගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක් ඕක.

මේ කාලයේ මාර්ග ඵල ලබන්න පුළුවන්ද? එයට බාධාවක් තියෙනවද?

"ත්‍රිහේතුක උත්පත්තිය ලැබූ කෙනකු උත්සාහ කළොත් බැරිවෙන්නේ නැහැ.

උද්ඝටිතඤ්ඤු,

විපටිතඤ්ඤු,

ඤෙය,

පදපරම

කියලා පුද්ගලයන් හතර දෙනෙකු ඉන්නවා. බුදුහාමුදුරුවන්ගේ මුල් අවුරුදු විස්සේදී වැඩි දෙනා උද්ඝටිතඤ්ඤ පුද්ගලයෝ. ඒ අය බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන ක්ෂණයකින් නිවන් ලබන්න පුළුවන් පිරිස.

ඊළඟ අය (විපටිතඤ්ඤු) ටිකක් විස්තර කරන කොට තමයි ඒ අවබෝධය ලබන්නේ. ඒ අයත් නිවන් අවබෝධ කළා.

බොහෝ දෙනා ඤෙය කොටසට ඇතුලත් අය. මාර්ගය ඔස්සේ ඉස්සරහට යැවිය යුතු අයයි. අර චක්ඛුපාල හාමුදුරුවන් වැනි අය. ඒ අයට උපදෙස් දිදී මග පෙන්නන්න ඕනෑ. ඤෙය පුද්ගලයන්ගෙ කාළය මේ පන්දාහ අවසානය දක්වාම තියෙනවා. මාගේ අදහස අනූව ඒ නිසා තමයි අට්ඨකථා කාරයන් සසුනේ කාලසීමාව පන්දාහයි අවුරුදු කියලා තියෙන්නේ.

පදපරම කියන අයට මේ ආත්මයෙදි නිවන් දකින්න බැහැ. ඒ අයට ඒකට සෑහෙන තරම් පාරමිතා සම්පූර්ණ කරන්න වෙලා, මෝරලා නැහැ. තව බොහෝ කාලයක් ඒ අය මහන්සි ගන්න ඕනෑ.

ඒ අය තමන්ගෙ ශක්ති පමණින් ගුණධර්ම පුරුදු කරනවා. ඒවා ප්‍රත්‍යය වෙනවා ඊළඟ ආත්මයට. ඉතින් ඒ අයට මතු ආත්ම ගණනාවකදීවත් බැරි වුණොත් මෛත්‍රෙය බුදුහාමුදුරුවන්ගේ කාලෙ තමයි ඒකට අවස්ථාව ලැබෙන්නෙ. මේ කාලේ තවම සෝවාන් වෙන්න බැරි කමක් නැහැ. සමහර තැනක රහත් වෙන්න පුළුවන් අයත් ඉන්න පුළුවන්.

ඔය විදියට මාර්ග ඵල ලාභීන් ඉන්නවා. ලංකාවෙ විතරක් නෙවෙයි එංගලන්තය වැනි රටවලත් ඉන්න පුළුවන්. එංගලන්තයේ ග්‍රෙට් ගැඩස්ඩන්හි අමරාවතී විහාරයේ ඉංග්‍රීසි ජාතික භික්ෂූන් වහන්සේලා කොපමණ ඇල්මකින් විපස්සනාව වැඩීමේ යෙදෙනවාද කීවොත් උදේ දානේ වළඳලා ඉඳ ගත්තාම දවල් පිණ්ඩපාතේ යන වෙලාව දක්වාම භාවනානුයෝගීවයි ඉන්නේ. ආපහු දවල් වළඳලා ටිකක් විවේකයෙන් ඉඳලා නැවත සවස පහමාර වෙනකල් භාවනානුයෝගීවයි ඉන්නේ. නැවතත් රාත්‍රියේ බුදුන් වැඳලා ඉඳ ගත්තාම රෑ දොළහ වෙනකල්, ඇතැම් දෙනා රෑ දෙක වෙනකල්, සමහරු එළිවෙනතුරු ඉඳිමින් සක්මන් කරමින් භාවනා කරනවා.

ඉතින් ඔය විදිහට ඒ අය දැඩි වෙහෙසක් ගන්නවා. මේ අය අතර මාර්ග ඵල ලබාපු අය නෑ කියලා කියන්න බැහැ. තායිලන්තයේ (සියමේ) ආරණ්‍යවල, බුරුමේ විපස්සනා ස්ථානවල, පුදුම තරමේ උත්සාහවන්ත භාවනානුයෝගීන් ඉන්නවා. ඒ අය අතර මාර්ගඵල ලාභීන් නැහැ කියලා කියන බැහැ. ඇති. ප්‍රසිද්ධ නැහැ. මහව පන්සලේ ඉඳලා අපවත් වුණ සුමේධ තරුන් වහන්සේ වගේ අය හරිම ගුණ සම්පන්නයි. ඉතින් ඒ වගේ අය තමන් මාර්ගඵල ලැබුවත් කියන්නේ නෑනේ. උන්වහන්සේ ගැන මා පොඩි කාලේ ඉඳන්ම දන්නවා. මා ළඟත් බළන්ගොඩ පිරිවෙනේ ටික කාලයක් හිටියා. ඒ හිටියේ විසුද්ධි මාර්ගයේ විස්තර ටිකක් දැනගන්න. ඒ කාලයේත් දවසේ වැඩි කාලයක් භාවනානුයෝගීවයි හිටියේ.

සමථ භාවනාවෙන් ධ්‍යාන උපදවා නොගෙන විදර්ශනා වඩල මාර්ග ඵල ලබන්න පුළුවන්ද?

සාර සංග්‍රහ පාලියේ, සමථ විපස්සනානං විභාවනා, කියලා පරිච්ඡේදයක් තියෙනවා. ඒකේ තියෙනවා විපස්සනාව වඩන්න පටන් ගත්තාම 'ඛනික සමාධිය'ඇති වෙනවා කියලා. සමථයක් නැති විපස්සනාවක් නැහැ. නමුත් විපස්සනාව පටන් ගන්නා මොහොතේ ඉඳලම සමථය තියෙනවා ක්ෂණිකව. යම් අරමුණක් ගත්තාම සිත එකඟ වෙනවා ඒ වෙලාවට. ඒක තමයි ඛණික සමාධිය කියන්නේ. අපි හිතමු කිසිවකු විපස්සනාව වඩලා සෝවාන් වෙනවා කියලා. එතකොට ස්වභාවයෙන්ම ප්‍රථම ධ්‍යානය එයාට ඇති වෙනවා. ඒ කියන්නේ සෝවාන් වීමේදී විචිකිච්ඡා සීලබ්බතපරාමාස ද්ට්ඨි ඔය කියන ඒවා මුලසුන් වෙනවානේ. එතකොට අනිත් ක්ලේශයන්ට මොකද වෙන්නේ? සෝවාන් වෙන මොහොතේ අනිත් කෙලෙස් (නීවරණ) යටපත් වෙනවා. මේ විදියට විපස්සනාව වඩන හැම අයටම ප්‍රථමධ්‍යානය ස්වභාවයෙන්ම ඇති වෙනවා. අන්න ඒ නිසා තමයි සෝවාන් වුණාට පසුව සමහරුන් ද්වීතීය ධ්‍යාන ආදී ඉතිරි ධ්‍යාන සඳහා වැඩුවේ. ඒවා ලබන්න භාවනා කරන්න ඕනෑ."

(ඉත්තෑපාන ධර්මාලංකාර හිමි විසින් රචිත "බුදුබව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි" ග්‍රන්ථයෙන් උපුටා ගැනුනි.)

මේ පොත MDගුනසේන වෙතින් ලබාගත හැක. බෞද්ධයෙක් කියවිය යුතුම පොතක්..

ස්තූතිය මාරසෙන් පරදමු බ්ලොග් අඩවියට.

[QUOTE="නැකැත් රාල, post: 17258699, member: 494309"] [b]ආනන්ද මෛත්‍රෙය හිමි මාරයා ගැන කියු දේ[/b] [SIZE="3"] [CENTER]ආනන්ද මෛත්‍රෙය හිමි මාරයා ගැන කියු දේ[/CENTER] [IMG]http://www.lakehouse.lk/budusarana/2010/07/18/z_p14-anada.jpg[/IMG] "...දේවප්‍රිය මහතා මට ගමන් වියදම් එව්වේ ජූනි මාසයේදියි. ඊට පසුව මා ලංකාව බලා පිටත්වෙලා ආවා. මා කෙළින්ම බළංගොඩ පිරිවෙනට ගියා. පිරිවෙනේ ඉගැන්වීමේ කටයුතු උප ප්‍රධාන ගැටඅරළුවේ ධම්මරතන ස්ථවිරයන්ට සහ අනෙකයට පවරලා මුළු කාලයම භාවනාවේ යෙදීමට හිතා ගත්තා, පිරිවෙන් වත්තේ පහළ කොටසේ බිමට සිමෙන්ති දමා සකස් කළ හොඳ කුටියක් තියෙනවා. එය හොඳට අතුපතුගාලා ශුද්ධ කොට වටේත් හැම තැනම පිරිසිදු කරලා, ඒකෙ ඇතුළේ ඉඳ ගැනීමට ආසනයකුත් හදාගෙන, මා ඉදිරියේ පොඩි මේසයක් සහ කුප්පි ලාම්පුවකුත් තබලා කුටිය හොඳින් පිළියෙලකර ගත්තා. එහි එළියේ කුඩා කාමරයක් තියෙනවා. මට අවශ්‍යය දෑ සපයා ගැනීමට සහායක හැටියට මගේ භාතෘවූත්, ප්‍රධාන ශිෂ්යවූත් වැලිගෙපොළ මෛත්‍රීමූර්ති නමට එළියේ කාමරයේ ඉන්න නියම කළා. රාත්‍රී අටට විතර මා හදාගත් සුභ මොහොතතින් යෝගාසනයේ ඉඳගෙන යෝග භාවනාව ආරම්භ කළා. එතකොටම මට පෙනුණා, ම ඉදිරියේ මේසය උඩ පොළොන් තෙලිස්සෙකු ඉන්නවා. ඌ ටික ටික මා දිහාවටයි එන්නේ. මේක මහා භයානක එකෙක්. ළඟ තිබුණා කොස්සක්. ඒක අරගෙන ඌ තල්ලු කරලා දැම්මා, බිමට. මට කුප්පි ලාම්පුවේ එළියෙන් පෙණුනා, සිමෙන්ති බිමේ ඌ එහාට මෙහාට කර කැවි කැවී ඉන්නවා. සිමෙන්ති පොළොවේ ඔප වැඩිකම නිසා ඌට එහාට මෙහාට යන්න අමාරුයි. මා හයියෙන් කතා කරලා මෛත්රීමූර්තිට කිව්වා, ඔය වහල තියෙන දොර අරින්න කියලා. ඒක යතුර දාලා නොවෙයි නිකන් වහලා තිබුණේ. දොර ඇතුළට තල්ලු කරන්න කියටා මා කිව්වා, ඉතින් ඒ නම දොර තල්ලු කරලා ඇරියා. ඒ එක්කම මා කිව්වා, කාමරයට වෙලා දොර වහගන්න මෙතන සර්පයෙක් ඉන්නවා කියලා. එතන තිබුණා පොඩි බංකුවක්. ඒක උඩට මා නැගලා අර මුස්න අරගෙන වේගයෙන් ඌ විසි කරන්න මුස්න ගැහුවා. එතකොටම අර කුප්පි ලාම්පුව පෙරලුණා. බංකුවත් පෙරලුණා. මාත් කලුවරේම බිම වැටුණා. සර්පයා මගේ කකුලේ ඇඟිලි දෙකක් දෂ්ට කළා. මා අමාරුවෙන් නැගිටලා වැර උපදවාගෙන සර්පයාට උඩින් එළියට පැන්නා. පැනලා දොර වැහුවා. මේ සියල්ලම කළේ කළුවරේ. කැක්කුම ඉවසන්න බැරි තරමට වැඩි වුණා. මෛත්රීමූර්තිට කතා කරලා කිව්වා, සර්පයෙකු මා දෂ්ට කළා, උඩහට ගිහින් අනෙක් ඇත්තන්ට කියලා, ඉක්මනින් පුටුවක් අරන් එන්න කියලා. කළුවරේම ඒ නම ගිහිල්ලා, අනෙක් අයත් එක්ක පුටුවක් අරගෙන ඇවිත් මා උඩහට අරන් ගියා. මේ වෙලාව රාත්‍රී නවයට විතර ඇති. වහාම සර්ප වෙදකු ගෙන්වා ගන්න සෙව්වා, තුඹගොඩ මහ පන්සලේ හිටිය සුමනජූති නායක හාමුදුරුවන්ට පනිවිඩයක් යැව්වා. උන්වහන්සේ දක්ෂ සර්ප වෛද්‍යවරයෙකු සමග වහාම ආවා. සර්ප වෙදා ඇවිත් පරීක්ෂා කර බැලුවා. මේ පොළොන් තෙලිස්සකු කියලා කටින් විෂ උරලා ඊට පස්සේ බෙහෙත් බැන්දා. ඉතින් භාවනාව යකාට ගියා. තුන් මාසයක්ම ඇඳේ ඔත්පලවෙලා හිටියා. මේ රිදීම තුන් මාසයක්ම ටික ටික තිබුණා. තුවාලේ සනීප වෙන්නෙත් නැහැ. තුන් මාසෙකට පස්සෙයි වෙන සර්ප වෛද්‍යවරයකු වෙනත් බෙහෙතක් කකුලේ බැඳලා සම්පූර්ණයෙන්ම තුවාලය සනීප වුණේ. මෙතනදී මට හැඟීමක් ආවා, කෙනෙකු භාවනාවක් කරනකොට ඒක සාර්ථක වෙයි කියලා, වසවර්ති මාර දිව්‍යපුත්‍රයාට හෝ ඔහුගේ පක්ෂයේ භූතයෙකුට සැකයක් හිතුණොත් ඔහු ඒකට බාධා ඇති කරපු තැන් අපේ පොත් වල තියෙනවා. කලකට පෙරදී භාවනාව සමෘද්ධ වේගෙන එන අවස්ථාවේදී පින්කම් පොළකට මට යන්න සලස්සලා මගේ භාවනාව කඩාකප්පල්වීමට සැලැස්සුවා. නැවත මේ අවස්ථාවේදි ඒකටම ජීවිතය කැප කරලා භාවනා කරන්න ලෑස්ති වුණාම මේ සර්පයෙකු ගෙනත් දාලා ඒකට බාධා කළා. ඒ මා භාවනා කරන්න ගිය කුටිය වෙනත් භික්ෂූන් වහන්සේලා පදිංචිවෙලා හිටිය හොඳ පිරිසිදු එකක්. ඒකට මේ සර්පයා කොහොම ආවද? මේවා ඔක්කොම මගේ භාවනාවට බාධා කිරීම්. ඉතින් මාරයාගේ, මාර පාක්ෂිකයන්ගේ, නැත්නම් මිසදෙටු භූතයන්ගේ වැඩ කියලයි මට හිතුණේ. අපේ අලුත් පණ්ඩිතයන්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ ඇතැම් උගත් අය, යුරෝපීය උගතුන්ගේ කියුම්වලට වහල් වූ උගතුන්, මාර දිව්‍ය පුත්‍රයා කියල කෙනෙකු ඇතැයි යන්න ප්‍රතික්ෂේප කළත්, ක්ලේශයන්ම, රූපක වශයෙන් යෙදීමක් කියලා ඔවුන් තේරුවත්, පැරණි බණපොතේ කථාව සත්‍ය වශයෙන් මා පිළිගන්නවා. මා දේවපුත්‍ර මාරයා නැමැත්තකු ඉන්න බව එදත් පිළිගත්තා, අදත් පිළිගන්නවා. ඉන්දියාවේ බුද්ධාගම විනාශ කිරීමටත්, කලින් කල මේ හෙලදිවේ බුද්ධාගම විනාශ කිරීමටත් විරුද්ධ පාර්ශවයන්ට අනුබලය දුන්නේත් අදත් බෞද්ධ පාර්ශවය දුර්වල කිරීමටත් අබෞද්ධයන් බලවත් කිරීමටත් සතුරු පාර්ශව වලට පිටුපසින් මේ මාර දිව්‍ය පුත්‍රයා සිටින බවයි මා හිතන්නේ. සමහර කාලවල ශක්‍රාදි සම්‍යක් දෘෂ්ටික දෙවියන් මේ චන්ඩි පාටියේ දඩබ්බර මාර දිව්‍ය පුද්රයාගේ දඩබ්බරකම් වලට බයෙන් මගාරිනවා. ඒ නිසා ඔහුට ඉඩ ලැබෙනවා, බුද්ධාගම විනාශ කිරීමට. අර සම්‍යක් දෘෂ්ටික හික්මිච්ච දේවතාවන් අයින් ගහනවා. එදා මාර යුද්ධ අවස්ථාවේදීත් ඔවුන් බයේ පැනගිය බවට අපේ පොත් වල තියෙන කතාව ඇත්තක් වශයෙන් මා පිළිගන්නවා. ඉතින් සංයුත්සඟියේ මාර සංයුත්තය ස භික්ඛුණී සංයුත්තයේ සඳහන් මාර දිව්‍ය පුත්‍රයාගේ දඟකාරකම් සමහරුන් කෙලෙසුන් හැටියට තෝරතත් පෙළ අටුවා දෙකට අනූව මා පිළිගන්නේ මාර දිව්‍ය පුත්රයාගේම ක්‍රියා හැටියටයි. ඔහු හෝ ඔහුගේ පක්ෂයේ කිසිවකු මගේ වැඩවලටත් නොයෙක් විට හරස් කපා ඇති බව මා පිළිගන්නවා. නොයෙක් විට බුදුහාමුදුරුවන් මුලා කරන්න පුළුවන් කියලා හිතාගෙන මාරයා ආපු බව පේනවා. උන්වහන්සේගේ අසමසම ඤානය මොහුට විෂය වී නැහැ. මොහු කොච්චර බල සම්පන්නයෙක් වුවත් ලේසියෙන් රවටන්න පුළුවන්. මොහු මෝඩයි ඒ නිසා තමයි බුදුහාමුදුරුවන්ගේ සිදුරු සොය සොය පස්සෙන් ඇවිද්දේ. අන්තිමට පසුබට වුණා. නමුත් මගේ පුද්ගලික අදහස නම් මාරය බුදුහාමුදුරුවන්ගෙන් පළිගන්න පුදුම විදිහට උත්සාහ කළා කියන එකයි. කෙළින්ම උන්වහන්සේගෙන් පළිගන්න බැරි වුණාම බුදුහාමුදුරුවන්ට අධික භක්තියෙන් උදව් උපකාර කළ අයගෙන් පළි ගත්තා. ශාක්‍ය රජ පවුල විනාශ වන තැනට කරුණු සැලැස්සුවා. එසේ කළේ විඩූඪභ කුමාරයා ඇවිස්සීමෙන්. කොසොල් රජ්ජුරුවන්ගේ අවසාන මොහොත අනාථව මහමඟ නවාතැන් පොළක මැරෙන්නයි සිදු වුණේ. බුදුහාමුදුරුවන්ගේ මහා දායකයා තමයි අනේපිඬු සිටුතුමා. එතුමා එක් කලෙක අන්තිම දුප්පත් තත්වයට වැටුණා. බිම්බිසාර රජු ඔහුගේ පුතා ලවා අන්තිම දුක්ඛිත මරණයකට පත් කෙරෙව්වා. මේ විදිහට බුදුහාමුදුරුවන්ට හුඟක් උදව් කළ අයගෙන් මාරයා පළි ගත්තා. [COLOR="Red"] ඊළඟට බුද්ධ ශාසනයේ පැවැත්මට අකුල් කෙලුවා. බුදුහාමුදුරුවන්ගෙන් පස්සේ, සංඝයා බොහොම අමාරුවෙන් ශාසනය ආරක්ෂා කරගන්න උත්සාහ කළා. නමුත් නොයෙක් භේද ඇති වුණා. ඒත් ඒවාට මුහුණ දෙමින් බොහෝ දුරට ථෙරවාදී සංඝයා කටයුතු කළත් උතුරේ ථෙරවාදය නැතිවන තැනට කටයුතු යෙදුණා. මහායානය බලවත් වුණා. මේවාට මුල් වුණේ මාරයා කියන එකයි මගේ විශ්වාසය. අන්තිමට මුසල්මාන්වරුන් ලවා බුද්ධාගම සම්පූර්ණයෙන්ම විනාශ කෙරෙව්වා. ඉස්සර ගාන්ධාරය සම්පූර්ණ බෞද්ධ රටක්. අද ඒක අබෞද්ධ රටක්. ටාටරික් ඉස්සර ජීනයට අයිති බෞද්ධ රටක්. ශිලාලේඛන හා හමුවන බෞද්ධ පොත් පත්වලින් ඒ කාරණය පැහැදිලි වෙනවා. අද එක බෞද්ධයෙක්වත් ඒ රටේ නැහැ. ජාවාරට, මාලදිවයින ආදියත් ඉස්සර බෞද්ධ රටවල්. නමුත් ඒ සියල්ලේම බුද්ධාගම නැති වෙන්න කරුණු සැලසුණා. යන්තම් ඉතිරිවුණේ ලංකාවෙ, සියමෙ, බුරුමයේ පමණයි. කාම්බෝජයේ තිබුණා. ඒත් ඒක එක දවසින් විනාශ කළා.[/COLOR] ඉතින් මා හිතන්නේ මේ ඔක්කෝටම මුල මාරෝපක්රමය කියන එකයි. ඔහු හැම තිස්සේම බුද්ධාගම විනාශ කරන්නට හැකි හැම දෙයක්ම කරනවා. මේ උපක්‍රමය තවම නැති වුණේ නැහැ. දෙවිවරු මොහුට බයයි. එයාගේ පිරිස බලවත්. ඒ නිසා ඔහු එක්ක තරඟයට යන්නේ නැහැ. ඒ නිසා එයා මර්දනය කරන්න මනුෂ්‍යයන්ම ඉදිරිපත් වෙන්න ඕනෑ. භික්ෂූන් වහන්සේලා ආගමානුකූලව, නියම ප්‍රතිපත්ති පුරමින් ස්ථිර අධිෂ්ඨානයෙන් වැඩ කරනවා නම් මාරයාට මොකවත් කරන බැහැ. උන්වහන්සේලා ලෞකික සැප සම්පත් පැත්තට හැරුණාම මාරයාට වාසියි. ඉන්දියාවේ ඉස්සර වුණේත් ඕකයි. ඉන්දියාවේ භික්ෂූන් වහන්සේලා රජවරුන් සතුටු කිරීමට ඒ අයගේ ඇප උපස්ථානවලට වහල් වුණා. අනික් රටවලත් භික්ෂූන් වහන්සේලා හරියට ක්‍රියා කලේ නැහැ. නාලන්දා විහාරයේ භික්ෂූන්ගේ බලය තිබුණා. නමුත් ඒ එක්කම ඒ අයගේ ආඩම්බරකමත් තිබුණා, ඒ අය තමයි මුළු ඉන්දියාවේම ආචාර්යවරුන් කියලා. ඒකම තමයි විනාශයට හේතු වුණේ. හැම තැනකම හැම රටකම වුණේ ඔය විදිහට. සියළුම භික්ෂූන් වහන්සේලා ප්‍රතිපත්ති ගරුකව භාවනායෝගීව සිටියේ නම් මාරයාට මොකවත් කරන්න බැහැ. ඒ පැත්ත දුර්වල වෙනකොට මාරයාට ඉඩ ලැබෙනවා. දෙවියන් විසින් කළ හැකි දෙයකුත් නැහැ. දෙවියන් වුණත් බලවත් වෙන්නේ අප පින්කරලා පින් අනුමෝදන් කළාම. අප නිකම් සිරිතක් වශයෙන් "එත්තාවතාව අම්හේහි" කියලා කියනවා. ඒත් දෙවියන්ට අනුමෝදන් වෙන්න දෙයක් නැහැ. මෙහේ කරන පින්කම් වැඩි හරිය නම්බුව කීර්තිය බලාගෙන කරන ඒවනේ. ශ්‍රද්ධාව බොහොම ටිකයි තියෙන්නේ. සල්ලි එකතු කිරීම, ආධාර එකතු කිරීම වැනි වෙනත් අරමුණු වැඩි කරියක් පින්කම් අස්සේ තියෙන්නේ. ඉතින් ඔය විදිහට කරලා එත්තාවතාච.... කිව්වාම පින් අනුමෝදන් වෙන දෙවියකු ඉන්නවයැ. ඉතින් අනුමෝදන් වෙලා බලවත් වෙන්න අප කරන පින් දෙවිවරුන්ට මදි. ඒ නිසා අපේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු බොහොම දුර්වලයි. මාරයාගේ පැත්තේ මිථ්‍යා දෘෂ්ටික දෙවිවරු බලවත්. ඒ නිසා බුද්ධ ශාසනය විනාශ කිරීමට නිතරම උත්සාහ ගන්නවා. මෙකී කරදරවලි මිදිලා නැවත භාවනාව පටන් ගන්න හදනකොට ආරාධනාවක් අනුව වැල්ලවායේ බුදුරුවගල පිළිමය දකින්න ගිය වෙලාවේ අලුත් වැස්සෙන් පිරුණු ගල්වළක වතුර ටිකක් බිව්වා පිපාසෙට. පසුවදා බළංගොඩට ආවා. මට මැලේරියාව හැදුණා. එය ඉතාම බලවත්ව නැගුණා. අවුරුද්දක්ම මම එයින් පීඩා වින්දා. කිසිම ඉංග්‍රීසි සිංහල ප්‍රතිකාරයකින් මට පූර්ණ සනීපයක් ලැබුනෙ නැහැ. මේ කරදර නිසා මගේ චිත්ත බලයත් පිරිහුණා. අවුරුද්දක් ග්තවීමෙන් පස්සේ මා හිතුවක්කාර ප්‍රතිකාරයක් කර ගත්තා. ඉතින් එහෙම වෙනකොට සංඝයාගේ කටයුතු දායකයන්ගේ කටයුතු නිසා භාවනාව දිගට ගෙනියන්න බැරි විදියට බාධා ඇති වුණා. භාවනාව ක්‍රමානුකූලව ගෙනියන්න ඕනෑ, එතකොටයි ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඔය විදිහට නොයෙක් කරදර ආවා. අන්තිමට මා සමථය අත් හැරලා විපස්සනාව වඩන්න පටන් ගත්තා. හැකි හැම අවස්ථාවේදීම කළේ එය වැඩීමයි. ඔය අතරයි බුරුම ධර්ම සංගායනාවට යන්න සිද්ධ වුණේ. ඒ අතර හදිසියේ මෛත්‍රීමූර්ති අපවත් වුණා. බුරුමයෙන් මහාසී සියාඩෝ තෙරුන් විසින් කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයට එවූ සුජාත තෙරුන් වහන්සේ ගැන දැන ගන්න ලැබී මට හිතුණා ඒ තෙරුන් වහන්සේ ළඟ විපස්සනා භාවනා ක්‍රමය පුරුදු කරන්න ඕනෑ කියලා. මෙය සිදු වූයේ ජර්මන් ධර්මදූත ආශ්‍රමය ආරම්භවූ අවස්ථාවේදියි. ඉතින් මාත් මගේ ශිෂ්‍යයන් දෙනමකුත් කඳුබොඩට ගියා. ඒ දෙනම සුමතිපාල තෙරුන් යටතේ භාවනාව පුරුදු කළා. මේ දවස් වල බුරුමයෙන් ලංකාවට පුරුදු කළ බඩේ පිම්බීමේ හැකිලීමේ භාවනා ක්‍රමයයි එහි තිබුණේ. ඒ ක්‍රමයට විරුද්ධව සමහර භික්ෂූන් පත්තරවල ලියුම් පවා පළ කළා. මේ අරගලය තියෙන විටයි මා එහි ගියේ. සුජාත තෙර මහා ධර්මධරයෙක්. ඒ වගේම හොඳ පාලි පඬිවරයෙක්. මා උන්වහන්සේ සමග කථා කළේ පාලි භාෂාවෙන්. උන්වහන්සේ මගෙන් ඇහුවා උදරයේ උස් පහත් වීමේ භාවනාව කරන්න කැමතිද? වෙන එකක් කැමතිද? කියලා. සතිපට්ඨාන සූත්‍රාදියේ ආශ්වාස ප්රාශ්වාස වායුව අරමුණු කොට සිහිය පිහිටුවා භාවනා කිරීම කෙලින්ම උගන්වලා තිබියදී බුදුරජාණන්වහන්සේ නොවදාල බඩේ පිම්බීමටත් හැකිලීමටත් ප්‍රධාන තැන දෙමින් මේ උගන්වන ක්‍රමය මට නම් එච්චර හිතට ඇල්ලුවේ නැහැ. සතිපට්ඨාන සූත්‍රයෙහි ශරීරයේ එක් තැනක් අල්ලාගෙන එබඳු භාවනාවක් කිරීමේ නිදහස තියෙනවා. බඩේ පිම්බීමේ හා හැකිලීමේ ක්‍රමයට අරමුණු කිරීමට මා කැමති නැති බව ඒ තෙරුන්ට කිව්වා. එතනදී උන් වහන්සේවදාලා 'ඔබ වහන්සේ මෙතෙක් පුරුදු කළ භාවනාවක් ඇතොත් එයම පුරුදු කරන්න' කියලා. මා පුරුදු කරලා තිබුණේ ධාතු කර්මස්ථානය. ශරීරයේ රූප කැඩි කැඩී, බිඳි බිඳී යාම අරමුණු අනුව චිත්ත විථින් වෙනස්ව යෑම කියන මේවා බොහොම අමාරුවෙන් අල්ලාගෙන ඒ භාවනාව පුරුදු කරලා තිබුණේ. සුජාත තෙරුන්ට මේ බව කිව්වාම උන්වහන්සේ වදාළා 'ඒක බොහොම හොඳයි ඒකම පුරුදු කරන්න' කියලා. උදේ හිට රෑ වනතුරුත්, රාත්‍රියෙහි දොළහ වෙනතුරුත්, සක්මනෙහි යෙදෙමින් ඒ භාවනාව මා පුරුදු කළා. ඉඳගන්නේ නැතිව මුළු දවසම සක්මන් කිරීමේ හැකියාව මට තිබුණා. මට වෙහෙස දැනුණේ නැහැ. ඒ භාවනා කිරීමේදී විශේෂ අමුත්තක් දැනුණම මා ඒ බව සුජාත තෙරුන්ට කියනවා. උන්වහන්සේ අටුවාවෙන් ටිකාවෙන් හෝ පෙළෙන් විස්තර අරගෙන මට ලැබුණ, ඒ තත්වය පහදා දෙනවා. මාස දෙක තුනකින් මගේ විපස්සනාව නැගිලා උදයව්‍යය ඤාණාදිය ලැබුණා. අන්තිමේදී මට හැම දෙයක් කෙරෙහිම උපේක්ෂාව ඇති වුණා. එය ඉතා බලවත්ව හිතේ ඇති වුණා. මා ලබා ඇති ඒ තත්වය 'සංඛාර උපෙක්ඛා ඤාණය' කියා සුජාත තෙරුන් මට පැහැදිලි කර දුන්නා. ඒ වගේම තව දුරටත් එය පුහුණු කරන්න කියා උන්වහන්සේ මට උපදෙස් දුන්න. ඉතින් මා දිගටම එය පුරුදු කළා. එසේ උත්සාහ කළත් මට ඒ මට්ටමින් එහාට යන්න බැරි වුණා. "ඉතින් කරුණු ඔහොම සිද්ධ වුණත් වජිරාරාමයේ කස්සම තෙරුන් හෙම භාවනා ක්‍රම පිළිබඳව පළ කොට තිබූ පොත්වල මටත් දොස් කියා තිබුණා. බඩේ පිම්බීම හැකිලීම පිළිබඳ භාවනාවටත් දොස් කියා තිබුණා. මා ඒවා හරිගස්සන්න ගියේ නැහැ. මගේ භාවනාව මා හොඳට දන්න නිසා මා ඒ ගැන වැඩිය හිතුවෙත් නැහැ. වාද අවශ්‍යය නැහැ. එතකොට ද්වේෂය ඇති වෙන්න ඉඩ තියෙනවා. සුජාත තෙරුන්ගේ දේශනාව ඉතාම රමණීයයි. වජිරාරාම ඇත්තන්ගේ කෑගැහිල්ලෙන් මා කම්පිත වුණේ නැහැ. තරහ ගත්තෙත් නැහැ. මගේ මාර්ගයේ මා දිගටම ගියා. මේවා මා කළෙත් රහසේයි. මගේ භාවනාව පිළිබඳ රටට දැන්වීමට මට ඕනෑ කළේ නැහැ. ඔය මගේ යට ගියාවේ සිද්ධියක්. මගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක් ඕක. [B]මේ කාලයේ මාර්ග ඵල ලබන්න පුළුවන්ද? එයට බාධාවක් තියෙනවද?[/B] "ත්‍රිහේතුක උත්පත්තිය ලැබූ කෙනකු උත්සාහ කළොත් බැරිවෙන්නේ නැහැ. උද්ඝටිතඤ්ඤු, විපටිතඤ්ඤු, ඤෙය, පදපරම කියලා පුද්ගලයන් හතර දෙනෙකු ඉන්නවා. බුදුහාමුදුරුවන්ගේ මුල් අවුරුදු විස්සේදී වැඩි දෙනා උද්ඝටිතඤ්ඤ පුද්ගලයෝ. ඒ අය බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන ක්ෂණයකින් නිවන් ලබන්න පුළුවන් පිරිස. ඊළඟ අය (විපටිතඤ්ඤු) ටිකක් විස්තර කරන කොට තමයි ඒ අවබෝධය ලබන්නේ. ඒ අයත් නිවන් අවබෝධ කළා. බොහෝ දෙනා ඤෙය කොටසට ඇතුලත් අය. මාර්ගය ඔස්සේ ඉස්සරහට යැවිය යුතු අයයි. අර චක්ඛුපාල හාමුදුරුවන් වැනි අය. ඒ අයට උපදෙස් දිදී මග පෙන්නන්න ඕනෑ. ඤෙය පුද්ගලයන්ගෙ කාළය මේ පන්දාහ අවසානය දක්වාම තියෙනවා. මාගේ අදහස අනූව ඒ නිසා තමයි අට්ඨකථා කාරයන් සසුනේ කාලසීමාව පන්දාහයි අවුරුදු කියලා තියෙන්නේ. පදපරම කියන අයට මේ ආත්මයෙදි නිවන් දකින්න බැහැ. ඒ අයට ඒකට සෑහෙන තරම් පාරමිතා සම්පූර්ණ කරන්න වෙලා, මෝරලා නැහැ. තව බොහෝ කාලයක් ඒ අය මහන්සි ගන්න ඕනෑ. ඒ අය තමන්ගෙ ශක්ති පමණින් ගුණධර්ම පුරුදු කරනවා. ඒවා ප්‍රත්‍යය වෙනවා ඊළඟ ආත්මයට. ඉතින් ඒ අයට මතු ආත්ම ගණනාවකදීවත් බැරි වුණොත් මෛත්‍රෙය බුදුහාමුදුරුවන්ගේ කාලෙ තමයි ඒකට අවස්ථාව ලැබෙන්නෙ. මේ කාලේ තවම සෝවාන් වෙන්න බැරි කමක් නැහැ. සමහර තැනක රහත් වෙන්න පුළුවන් අයත් ඉන්න පුළුවන්. ඔය විදියට මාර්ග ඵල ලාභීන් ඉන්නවා. ලංකාවෙ විතරක් නෙවෙයි එංගලන්තය වැනි රටවලත් ඉන්න පුළුවන්. එංගලන්තයේ ග්‍රෙට් ගැඩස්ඩන්හි අමරාවතී විහාරයේ ඉංග්‍රීසි ජාතික භික්ෂූන් වහන්සේලා කොපමණ ඇල්මකින් විපස්සනාව වැඩීමේ යෙදෙනවාද කීවොත් උදේ දානේ වළඳලා ඉඳ ගත්තාම දවල් පිණ්ඩපාතේ යන වෙලාව දක්වාම භාවනානුයෝගීවයි ඉන්නේ. ආපහු දවල් වළඳලා ටිකක් විවේකයෙන් ඉඳලා නැවත සවස පහමාර වෙනකල් භාවනානුයෝගීවයි ඉන්නේ. නැවතත් රාත්‍රියේ බුදුන් වැඳලා ඉඳ ගත්තාම රෑ දොළහ වෙනකල්, ඇතැම් දෙනා රෑ දෙක වෙනකල්, සමහරු එළිවෙනතුරු ඉඳිමින් සක්මන් කරමින් භාවනා කරනවා. ඉතින් ඔය විදිහට ඒ අය දැඩි වෙහෙසක් ගන්නවා. මේ අය අතර මාර්ග ඵල ලබාපු අය නෑ කියලා කියන්න බැහැ. තායිලන්තයේ (සියමේ) ආරණ්‍යවල, බුරුමේ විපස්සනා ස්ථානවල, පුදුම තරමේ උත්සාහවන්ත භාවනානුයෝගීන් ඉන්නවා. ඒ අය අතර මාර්ගඵල ලාභීන් නැහැ කියලා කියන බැහැ. ඇති. ප්‍රසිද්ධ නැහැ. මහව පන්සලේ ඉඳලා අපවත් වුණ සුමේධ තරුන් වහන්සේ වගේ අය හරිම ගුණ සම්පන්නයි. ඉතින් ඒ වගේ අය තමන් මාර්ගඵල ලැබුවත් කියන්නේ නෑනේ. උන්වහන්සේ ගැන මා පොඩි කාලේ ඉඳන්ම දන්නවා. මා ළඟත් බළන්ගොඩ පිරිවෙනේ ටික කාලයක් හිටියා. ඒ හිටියේ විසුද්ධි මාර්ගයේ විස්තර ටිකක් දැනගන්න. ඒ කාලයේත් දවසේ වැඩි කාලයක් භාවනානුයෝගීවයි හිටියේ. සමථ භාවනාවෙන් ධ්‍යාන උපදවා නොගෙන විදර්ශනා වඩල මාර්ග ඵල ලබන්න පුළුවන්ද? සාර සංග්‍රහ පාලියේ, සමථ විපස්සනානං විභාවනා, කියලා පරිච්ඡේදයක් තියෙනවා. ඒකේ තියෙනවා විපස්සනාව වඩන්න පටන් ගත්තාම 'ඛනික සමාධිය'ඇති වෙනවා කියලා. සමථයක් නැති විපස්සනාවක් නැහැ. නමුත් විපස්සනාව පටන් ගන්නා මොහොතේ ඉඳලම සමථය තියෙනවා ක්ෂණිකව. යම් අරමුණක් ගත්තාම සිත එකඟ වෙනවා ඒ වෙලාවට. ඒක තමයි ඛණික සමාධිය කියන්නේ. අපි හිතමු කිසිවකු විපස්සනාව වඩලා සෝවාන් වෙනවා කියලා. එතකොට ස්වභාවයෙන්ම ප්‍රථම ධ්‍යානය එයාට ඇති වෙනවා. ඒ කියන්නේ සෝවාන් වීමේදී විචිකිච්ඡා සීලබ්බතපරාමාස ද්ට්ඨි ඔය කියන ඒවා මුලසුන් වෙනවානේ. එතකොට අනිත් ක්ලේශයන්ට මොකද වෙන්නේ? සෝවාන් වෙන මොහොතේ අනිත් කෙලෙස් (නීවරණ) යටපත් වෙනවා. මේ විදියට විපස්සනාව වඩන හැම අයටම ප්‍රථමධ්‍යානය ස්වභාවයෙන්ම ඇති වෙනවා. අන්න ඒ නිසා තමයි සෝවාන් වුණාට පසුව සමහරුන් ද්වීතීය ධ්‍යාන ආදී ඉතිරි ධ්‍යාන සඳහා වැඩුවේ. ඒවා ලබන්න භාවනා කරන්න ඕනෑ." [CENTER][IMG]http://i.imgur.com/OvixQaz.jpg?1[/IMG] (ඉත්තෑපාන ධර්මාලංකාර හිමි විසින් රචිත "බුදුබව පතන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමි" ග්‍රන්ථයෙන් උපුටා ගැනුනි.) මේ පොත MDගුනසේන වෙතින් ලබාගත හැක. බෞද්ධයෙක් කියවිය යුතුම පොතක්.. ස්තූතිය මාරසෙන් පරදමු බ්ලොග් අඩවියට. [/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom