Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ආනන්ද විදුහලේ පම්පෝරිය 😂 😂 😂
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇයි මුන් මෙහෙම හැසිරෙන්නෙ ?

[MEDIA=facebook]1511454450593764[/MEDIA]

සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් තමන් අකුරු කරපු, තමන්ගෙ ජීවිතයේ ඒ සොඳුරු ළමා වියෙන් වැඩි හරියක් ගත කරපු තමන්ගෙ පාසලට පණ වගේ ආදරෙයි. ඒක ඕනෑම තැනක දකින්න ලැබෙන සාමාන්‍ය දෙයක්.

නමුත්... 'ආනන්දයට' තියෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් වුණු, හදවතටම දැනෙන කතාවක්.

ඇත්තම කිව්වොත්, අනන්දීයයෙකුටත් වඩා ආනන්දයට ආදරේ කරන්නේ ඒ දරුවාගේ අම්මායි තාත්තායි. ඒ බිමට පය තියන එක, ඒ ගස් සෙවණේ දැවටෙන එක, ඒ බිමේ හමා එන මද සුලඟේ සිසිලස විඳින්නට ලැබෙන එක පවා ඒ දෙමාපියන් සලකන්නේ තමන්ගේ ජීවිතේ ලැබුණු මහා පිනක්, භාග්‍යයක් විදියට. තමන්ගේ දරුවා ආනන්දයේ පුංචි පාසල් ලාංඡනය පැළඳගත් ඒ කමිසය ඇඳගෙන ඒ පින්බිමේ ඇවිදිනවා දකිද්දී ඔවුන්ගේ ඇස් වල කඳුළු පිරෙන්නේ ඒ අසීමිත ආදරය, ගෞරවය නිසයි.

ඒත් පුදුමේ කියන්නේ ඒකත් නෙවෙයි. චෙස් තරඟාවලියකට, බැඩ්මින්ටන් තරඟාවලියකට, එහෙමත් නැත්නම් වෙනත් උත්සවයකට වෙනත් ආරාධිත පාසලකින් එන දරුවෙකුගේ මව්පියන්ට පවා ආනන්දය කියන්නේ නිකම්ම නිකම් ගොඩනැගිලි ටිකක් නෙවෙයි. පෑන් ඉරකින් වත් කිළුටු නොවුණු ආනන්දයේ ඒ සුවිසල් බිත්ති, ඒ ගස් වැල්, ඒ පරිසරය ඇතුළේ ඇවිදිනකොට, ආනන්දය නන්නාඳුනන ඒ දෙමාපියන්ගේ හිත් වලට පවා දැනෙන්නේ පුදුමාකාර බැඳීමක්, අමුතුම ගෞරවයක්. ඒ බිමට පය තියන්න ලැබුණු එක ගැන ඔවුන්ටත් දැනෙන්නේ නිහඬ ආඩම්බරයක්.

ඒ පිවිසුමෙන් ඇතුල් වී, මොන තරම් හදිසියක පසුවුණත්, ඒ බුදු මැදුරට දොහොත් මුදුන් දී වැඳලා මිස නොදුවන කෙළිලොල් කොලු රැළ දුටු විට, තමන් වෙනම ලෝකයකට පිවිසුණා වගේ හැඟීමක් එක්ක ඔවුන් ඒ බිමටත් නොදැනුවත්වම ආදරය කරන්න පටන් ගන්නවා.

හැමෝගෙම හිත් ඇදබැඳගන්න... ආගන්තුකයන්ට පවා තමන්ගේමයි කියලා හැඟීමක් දැනෙන... ඒ මහා පුදුමාකාර ආකර්ෂණය... අසමසම පෞරුෂය..

ආනන්දය....

- The Anandian

[QUOTE="Jihadi john, post: 31372915, member: 586715"] [SIZE=5]ඇයි මුන් මෙහෙම හැසිරෙන්නෙ ?[/SIZE] [MEDIA=facebook]1511454450593764[/MEDIA] සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් තමන් අකුරු කරපු, තමන්ගෙ ජීවිතයේ ඒ සොඳුරු ළමා වියෙන් වැඩි හරියක් ගත කරපු තමන්ගෙ පාසලට පණ වගේ ආදරෙයි. ඒක ඕනෑම තැනක දකින්න ලැබෙන සාමාන්‍ය දෙයක්. නමුත්... 'ආනන්දයට' තියෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් වුණු, හදවතටම දැනෙන කතාවක්. ඇත්තම කිව්වොත්, අනන්දීයයෙකුටත් වඩා ආනන්දයට ආදරේ කරන්නේ ඒ දරුවාගේ අම්මායි තාත්තායි. ඒ බිමට පය තියන එක, ඒ ගස් සෙවණේ දැවටෙන එක, ඒ බිමේ හමා එන මද සුලඟේ සිසිලස විඳින්නට ලැබෙන එක පවා ඒ දෙමාපියන් සලකන්නේ තමන්ගේ ජීවිතේ ලැබුණු මහා පිනක්, භාග්‍යයක් විදියට. තමන්ගේ දරුවා ආනන්දයේ පුංචි පාසල් ලාංඡනය පැළඳගත් ඒ කමිසය ඇඳගෙන ඒ පින්බිමේ ඇවිදිනවා දකිද්දී ඔවුන්ගේ ඇස් වල කඳුළු පිරෙන්නේ ඒ අසීමිත ආදරය, ගෞරවය නිසයි. ඒත් පුදුමේ කියන්නේ ඒකත් නෙවෙයි. චෙස් තරඟාවලියකට, බැඩ්මින්ටන් තරඟාවලියකට, එහෙමත් නැත්නම් වෙනත් උත්සවයකට වෙනත් ආරාධිත පාසලකින් එන දරුවෙකුගේ මව්පියන්ට පවා ආනන්දය කියන්නේ නිකම්ම නිකම් ගොඩනැගිලි ටිකක් නෙවෙයි. පෑන් ඉරකින් වත් කිළුටු නොවුණු ආනන්දයේ ඒ සුවිසල් බිත්ති, ඒ ගස් වැල්, ඒ පරිසරය ඇතුළේ ඇවිදිනකොට, ආනන්දය නන්නාඳුනන ඒ දෙමාපියන්ගේ හිත් වලට පවා දැනෙන්නේ පුදුමාකාර බැඳීමක්, අමුතුම ගෞරවයක්. ඒ බිමට පය තියන්න ලැබුණු එක ගැන ඔවුන්ටත් දැනෙන්නේ නිහඬ ආඩම්බරයක්. ඒ පිවිසුමෙන් ඇතුල් වී, මොන තරම් හදිසියක පසුවුණත්, ඒ බුදු මැදුරට දොහොත් මුදුන් දී වැඳලා මිස නොදුවන කෙළිලොල් කොලු රැළ දුටු විට, තමන් වෙනම ලෝකයකට පිවිසුණා වගේ හැඟීමක් එක්ක ඔවුන් ඒ බිමටත් නොදැනුවත්වම ආදරය කරන්න පටන් ගන්නවා. හැමෝගෙම හිත් ඇදබැඳගන්න... ආගන්තුකයන්ට පවා තමන්ගේමයි කියලා හැඟීමක් දැනෙන... ඒ මහා පුදුමාකාර ආකර්ෂණය... අසමසම පෞරුෂය.. ආනන්දය.... - The Anandian [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom