Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ආනන්ද ස්වාමීන්වහන්සේ සහ මම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආනන්ද ස්වාමීන්වහන්සේ සහ මම.

බෞද්ධ සාහිත්‍ය තුළදී ආනන්ද ස්වාමීන්වහන්සේ සඳහා ද වැඩි ඉඩක් වෙන් වී තිබේ. අද අපි ධර්මය කථා කරන්නේ උන්වහන්සේ නිසාවෙනි. සෑම සූත්‍රයක් ම අද දක්වා පැවතීමට හේතුව උන්වහන්සේ විසින් පළමු ධර්ම සංගායනාවේ දී ඒ සංගායනා කිරීමයි. ත්‍රිපිටකය තුළ ආනන්ද ස්වාමීන්වහන්සේ සම්බන්ධ නොයෙක් සූත්‍ර ඇත. බෞද්ධ සාහිත්‍ය තුළද උන්වහන්සේ සම්බන්ධ නොයෙක් කථා ඇත. බුදුරජාණන්වහන්සේ අංග 5 ක් සඳහා ප්‍රමුඛස්ථානය ආනන්ද ස්වාමීන්වහන්සේට පැවැරූ බව අපි දන්නා ප්‍රසිද්ධ ප්රවෘත්තියකි.

අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ ධම්මික වග්ගයේ ආනන්ද සූත්‍රය නම් සූත්‍රයක් වෙයි. මෙය දැනටමත් ඔබ අසා කියවා ඇති සූත්‍රයක් විය හැක. නමුත් ධර්ම දේශනාවලදී එතරම් සැලකිල්ලට ලක්වන සූත්‍රයක් ලෙසින් මා මෙය නොදකිමි. නමුත් මෙය මගේ ජීවිතයට සෑහෙන බලපෑමක් ඇති කළ සූත්රයකි. ඊට හේතු පහතින් දක්වමි. ප්‍රථමයෙන් සූත්‍රය පිළිබඳව කෙටි හැඳින්වීමක් කරමි.

සූත්‍රයේ දැක්වෙන ආකාරයට වරෙක ආනන්ද ස්වාමීන්වහන්සේ සැරියුත් ස්වාමීන්වහන්සේ හමු වී ප්‍රශ්නයක් අසයි. ඒ මෙසේයි.

ඇවැත්නී ශාරිපුත්‍රයෙනි, මහණ කෙතෙක් කරුණින් නො ඇසූ දහමුන් අසා ද? ඔහු විසින් ඇසූ දහමුත් වනසට නො යේ ද? ඔහු විසින් යම් ධර්මකෙනෙක් සිතින් පහස්නාලද විරූහු නම්, එ දහම්හු දු මනොද්වාරයෙහි හැසිරෙත් ද? නො දත් කරුණුත් හේ දන්නේ දැ?

සරලවම ගතහොත් මේ අසන්නෙ භික්ෂුවක් නොඇසූ ධර්ම අසන්නේ කෙසේ ද? ඇමූ ධර්ම අමතක කර නොගන්නේ කෙසේ ද? දැන සිටින දේ තව තවත් වැඩි දියුණු කරගන්නේ කෙසේ ද? නොදන්නා දේ දැන ගනී ද? යන ප්‍රශ්නයි. සැරියුත් ස්වාමීන්වහන්සේ මෙයට පිළිතුරු ආනන්ද ස්වාමීන්වහන්සේගෙන්ම බලාපොරොත්තු විය. ඒ අනුව සැරියුත් ස්වාමීන්වහන්සේට ආනන්ද ස්වාමීන්වහන්සේ විසින් ම පිළිතුරු දුන්නේ ය. ඒ මෙසේ යි.

ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මෙ සස්නෙහි මහණ සූත්‍ර, ගෙය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භුතධර්ම, වෙදල්ල යන ධර්මය පිරිවහයි. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්මය විතර විසින් පරහට දෙසයි. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්මය විතර විසින් සජ්ඣායනා කෙරෙයි. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්මය සිතින් අනුවිතර්කණ කෙරෙයි, අනුවිචාර කෙරෙයි, සිතින් විමසා බලයි. යම් ආවාසයෙක්හි බහුශ්‍රැත වූ අධිගත (දීඝාදි) ආගම ඇති, ධර්මධර වූ විනයධර වූ මාතිකා (ප්රාතිමොක්ෂ) ධර වූ තෙර මහණහු වෙසෙත් නම්, ඒ ආවාසයෙහි වස් එළඹෙයි. කලින් කල ඔවුන් කරා එළඹ “වහන්ස, මෙ කිසේ ය, මෙ භාෂිතයාගේ අරුත් කවරැ”යි පරිපෘච්ඡා කෙරෙයි. පරිතුලනා කෙරෙයි. ඔහට එ ආයුෂ්මත්හු අවිවෘත වූ දැය ද විවෘත කෙරෙත්. නො පළට දැය ද පළට කෙරෙත්. සැකයට කරුණු වූ නන්වැදෑරුම් ධර්මයෙහි සැක ද දුරු කෙරෙත්.

ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මෙතෙක් කරුණින් මහණ අශ්‍රැත ධර්මයත් අසයි. ඔහු විසින් ශ්‍රැතධර්‍මයෝත් වනසට නො යෙත්. උහු විසින් යම් ධර්ම කෙනෙක් පෙර සිතින් පහස්නාලදවිරූ නම් එ ධර්මයෝ ද මනොද්වාරයෙහි හැසිරෙත්. නො දත් කරුණු ද දන්නේ ය යි.

සරලව කිවහොත් මේ කියන්නේ මේ ශාසනයේ ඉන්නා වූ භික්ෂුව නවාංග වූ ධර්මය අසා දැන, ඒ ඇසූ ධර්මය අන්අයට දේශනා කරන බවත්, නිතර ඒ අසන ලද ධර්මය සජ්ජායනා කරන බවත්, ඒ ඇසූ ධර්මය ගැන සිතින් සාකච්ඡා කර බලන බවත්, උගත් ධර්මධර භික්ෂූන්වහන්සේ සම්මුඛ වී ඒ ධර්මය ගැන ප්‍රශ්න සාකච්ඡා කරන බවත්, ඒ උගත් භික්ෂුව විසින් තේරුම් කර දෙන දේ අසා දැන ගෙන නොදන්නා දේ දැනගන්නා බවත්, එමඟින් සැක දුරු කරගන්නා බවත් ය.

මේ පිළිතුරු ඇසූ සැරියුත් ස්වාමීන්වහන්සේ ආනන්ද ස්වාමීන්වහන්සේව පසසයි. ඒ නිකන්ම නොවෙයි. ඉහතින් කියූ ගුණාංග ආනන්ද ස්වාමීන්වහන්සේ තුළ ද පවතින බව දේශනා කරමිනි.

ඔබ මේ වන විට වසර තිහ ඉක්මවූ ආයු කාළයක් ගෙවා ඇත්නම් මදක් ඔබේ අතීතයට ගොස් බලන්න. අප දන්නා කාලයේ ම අපේ ආච්චි - සීයා, අපිට පාඩම් මතක තබා ගැනීමේ ක්‍රම කියා දෙද්දී අන් අය සමඟ සාකච්ඡා කිරීම, නොදන්නා අයට කියා දීම ගැන කියුවා මතක් වෙනවා ද? අද තනි තනිව තරඟයට හැල්මේ දිව්වාට අපේ පුංචි කාලයේ එවැනි දේ තිබුනේ නැත. වැඩිහිටියන් නිතරම අපිට ඉගැන්වූයේ අපි දෙයක් දන්නේ නම් එය අන් අය සමඟ බෙදා ගන්නා ලෙසත්, ඒ අය ඒ සම්බන්ධයෙන් දරන අදහස් ද සමඟ සැලකිල්ලට ගත් විට ඒ කරුණ අමතක නොවන ලෙසින් මතකයේ රැඳෙන බවත් ය. එයින් අන්අයට ද යහපතක් සිදුවෙන බව වැඩිහිටියෝ එදා අපට කියා දුන් හ. අද තත්ත්වය ඉතින් ඔබට ම අවට පරිසරය දෙස විමසීමෙන් බැලූ විට හඳුනා ගත හැක. එපමණක් ද ඕනෑම දේශනයක් අවසානයේ ප්‍රශ්න ඇත්නම් අසන්න කියා අපේ ගුරුවරු අපිට ඔවුන්ගේ දේශනය ගැන ඇති සැක දුරු කර ගැනීමට අවස්ථාව ලබා දෙති. සමහරු මෙසේ ප්‍රශ්න අසන්නන් ගැන දරන්නේ ලැජ්ජා සහගත හැඟීමකි. නමුත් ප්රශ්නය අසන්නා එය අසන්නේ තමුන්ගේ සැකයක් දුරු කර ගැනීමටනම් එයින් ඔහුට ගුරුවරයා ඉගැන්වූ කරුණ ගැන හොඳ අවබෝධයක් ලැබේ.

මට මේ සූත්‍රය දැන ගැනීමට ලැබුනේ ඉතා කුඩා කාලයේ දී අපේ ගමේ පන්සලෙන් ය. අනේ එදා පන්සලේ ඇති පොත් කියැවීමට අපට අවස්ථාව තිබුණි. අද නම් එය ඔන්ලයින් වී ඇත. මෙහි දැක්වෙන දේ ගැන ලොකු අවබෝධයක් නොලැබුණු නිසා, ඒ ගැන ලොකු හාමුදුරුවන්ගෙන් ඇසුවෙමි. උන්වහන්සේ එහි සඳහන් වන දේ ගැන තේරුම් කර දුන්නේ ය. ආහා. දෙයක් කිව යුතු යි. මේ සූත්‍රය මට හමුවූයේ මා දන්නා කාලයේ සිට ම බුද්ධ ශ්‍රාවකයන් අතර මගේ හිත් ගත් ප්‍රධාන චරිත දෙකෙන් එකක් වූයේ ආනන්ද ස්වාමීන්වහන්සේ වන නිසාවෙනි. මෙහි නමත් ආනන්ද සූත්‍රය බව ඉහතින් සඳහන් කළා ඔබට සිහිපත් වෙනු ඇතැයි සිතමි.

ඉතින් මෙසේ අසා දැනගත් සූත්‍රයේ කරුණු මට හැකි අයුරින් මගේ ජීවිතයට මා යොදා ගතිමි. මගේ වෘත්තියට අදාළ විෂය ගැන නිතර සොයා බැලීමට, ඒ විෂය ආශ්‍රිතව ඇති පොත පත කියැවීම, දේශනවලට සවන් දීම ආදී කටයුතු වල ඕනෑකමින් නියුතු වීමි. එතැනින් නොනැවතී ඒ තුළ යෙදීමේ දී ඇතිවන සැක සහිත තැන් ඒ පිළිබඳව දැනුමැති අයවලුන් හමු වී හෝ දුරකථනය මඟින් හෝ විමසා සැක දුරු කර ගතිමි. දැනටත් එය සිදු කරමි. ඔවුන් සියල්ලෝම නොමසුරුව ඔවුන් දන්නා දේ මා සමඟ බෙදා ගන්නේ සහ බෙදා ගත්තේ මට මහත් ප්‍රයෝජනයක් ලබා දෙමිනි. එතැනින් නොනැවතුණු මා, එසේ මා ලබා ගත් දේ අන් අය සමඟ බෙදා ගත්තෙමි. බෙදා ගන්නෙමි. අද නම් ඒ සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරමි. ඒ තුළින් ඇතිවන සංවාද තුළින් මගේ දැනුම ද පුළුල් වේ. එසේම අන් අය සමඟ බෙදා ගන්නා කරුණු නිසා විෂයට අදාළ බොහෝ දේ මතකයේ රැඳී ඇත. එසේම ඒවා ඇති තැන් සොයා ගැනීමට පහසු ය. ඒ සියල්ල ම ආනන්ද ස්වාමීන්වහන්සේ නිසාවෙනි.

මා මෙය ඔබත් සමඟ බෙදා ගන්නේ ධර්මයේ ගුණ ඇස්පනාපිටම ලැබෙන බව පෙන්වීමේ අත්දැකීමක් ලෙසින් ය. ඔබටත් මෙවැනි අත්දැකීම් තිබිය හැක. එසේ ම ආනන්ද සූත්‍රය ඔබේ ජීවිතයට ද යොදා ගැනීමට මේ කුඩා ලිපිය සහයක් වනු ඇතැයි සිතමි.

[QUOTE="hpalpola, post: 27192408, member: 321413"] [CENTER][SIZE=5][B]ආනන්ද ස්වාමීන්වහන්සේ සහ මම.[/B][/SIZE][/CENTER] [JUSTIFY][SIZE=5] බෞද්ධ සාහිත්‍ය තුළදී ආනන්ද ස්වාමීන්වහන්සේ සඳහා ද වැඩි ඉඩක් වෙන් වී තිබේ. අද අපි ධර්මය කථා කරන්නේ උන්වහන්සේ නිසාවෙනි. සෑම සූත්‍රයක් ම අද දක්වා පැවතීමට හේතුව උන්වහන්සේ විසින් පළමු ධර්ම සංගායනාවේ දී ඒ සංගායනා කිරීමයි. ත්‍රිපිටකය තුළ ආනන්ද ස්වාමීන්වහන්සේ සම්බන්ධ නොයෙක් සූත්‍ර ඇත. බෞද්ධ සාහිත්‍ය තුළද උන්වහන්සේ සම්බන්ධ නොයෙක් කථා ඇත. බුදුරජාණන්වහන්සේ අංග 5 ක් සඳහා ප්‍රමුඛස්ථානය ආනන්ද ස්වාමීන්වහන්සේට පැවැරූ බව අපි දන්නා ප්‍රසිද්ධ ප්රවෘත්තියකි. අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ ධම්මික වග්ගයේ [/SIZE][URL='http://www.thripitakaya.org/tipitakaya/Index/516?s=10926'][SIZE=5]ආනන්ද සූත්‍රය[/SIZE][/URL][SIZE=5] නම් සූත්‍රයක් වෙයි. මෙය දැනටමත් ඔබ අසා කියවා ඇති සූත්‍රයක් විය හැක. නමුත් ධර්ම දේශනාවලදී එතරම් සැලකිල්ලට ලක්වන සූත්‍රයක් ලෙසින් මා මෙය නොදකිමි. නමුත් මෙය මගේ ජීවිතයට සෑහෙන බලපෑමක් ඇති කළ සූත්රයකි. ඊට හේතු පහතින් දක්වමි. ප්‍රථමයෙන් සූත්‍රය පිළිබඳව කෙටි හැඳින්වීමක් කරමි. සූත්‍රයේ දැක්වෙන ආකාරයට වරෙක ආනන්ද ස්වාමීන්වහන්සේ සැරියුත් ස්වාමීන්වහන්සේ හමු වී ප්‍රශ්නයක් අසයි. ඒ මෙසේයි. [/SIZE] [COLOR=rgb(226, 80, 65)][SIZE=5][I]ඇවැත්නී ශාරිපුත්‍රයෙනි, මහණ කෙතෙක් කරුණින් නො ඇසූ දහමුන් අසා ද? ඔහු විසින් ඇසූ දහමුත් වනසට නො යේ ද? ඔහු විසින් යම් ධර්මකෙනෙක් සිතින් පහස්නාලද විරූහු නම්, එ දහම්හු දු මනොද්වාරයෙහි හැසිරෙත් ද? නො දත් කරුණුත් හේ දන්නේ දැ?[/I][/SIZE][/COLOR] [SIZE=5] සරලවම ගතහොත් මේ අසන්නෙ භික්ෂුවක් නොඇසූ ධර්ම අසන්නේ කෙසේ ද? ඇමූ ධර්ම අමතක කර නොගන්නේ කෙසේ ද? දැන සිටින දේ තව තවත් වැඩි දියුණු කරගන්නේ කෙසේ ද? නොදන්නා දේ දැන ගනී ද? යන ප්‍රශ්නයි. සැරියුත් ස්වාමීන්වහන්සේ මෙයට පිළිතුරු ආනන්ද ස්වාමීන්වහන්සේගෙන්ම බලාපොරොත්තු විය. ඒ අනුව සැරියුත් ස්වාමීන්වහන්සේට ආනන්ද ස්වාමීන්වහන්සේ විසින් ම පිළිතුරු දුන්නේ ය. ඒ මෙසේ යි. [/SIZE] [COLOR=rgb(226, 80, 65)][I][SIZE=5][I]ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මෙ සස්නෙහි මහණ සූත්‍ර, ගෙය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භුතධර්ම, වෙදල්ල යන ධර්මය පිරිවහයි. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්මය විතර විසින් පරහට දෙසයි. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්මය විතර විසින් සජ්ඣායනා කෙරෙයි. ඇසූ පරිදි පිරිවැහු පරිදි ධර්මය සිතින් අනුවිතර්කණ කෙරෙයි, අනුවිචාර කෙරෙයි, සිතින් විමසා බලයි. යම් ආවාසයෙක්හි බහුශ්‍රැත වූ අධිගත (දීඝාදි) ආගම ඇති, ධර්මධර වූ විනයධර වූ මාතිකා (ප්රාතිමොක්ෂ) ධර වූ තෙර මහණහු වෙසෙත් නම්, ඒ ආවාසයෙහි වස් එළඹෙයි. කලින් කල ඔවුන් කරා එළඹ “වහන්ස, මෙ කිසේ ය, මෙ භාෂිතයාගේ අරුත් කවරැ”යි පරිපෘච්ඡා කෙරෙයි. පරිතුලනා කෙරෙයි. ඔහට එ ආයුෂ්මත්හු අවිවෘත වූ දැය ද විවෘත කෙරෙත්. නො පළට දැය ද පළට කෙරෙත්. සැකයට කරුණු වූ නන්වැදෑරුම් ධර්මයෙහි සැක ද දුරු කෙරෙත්.[/I][/SIZE] [SIZE=5][/SIZE] [SIZE=5][I]ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මෙතෙක් කරුණින් මහණ අශ්‍රැත ධර්මයත් අසයි. ඔහු විසින් ශ්‍රැතධර්‍මයෝත් වනසට නො යෙත්. උහු විසින් යම් ධර්ම කෙනෙක් පෙර සිතින් පහස්නාලදවිරූ නම් එ ධර්මයෝ ද මනොද්වාරයෙහි හැසිරෙත්. නො දත් කරුණු ද දන්නේ ය යි.[/I][/SIZE][/I][/COLOR] [SIZE=5] සරලව කිවහොත් මේ කියන්නේ මේ ශාසනයේ ඉන්නා වූ භික්ෂුව නවාංග වූ ධර්මය අසා දැන, ඒ ඇසූ ධර්මය අන්අයට දේශනා කරන බවත්, නිතර ඒ අසන ලද ධර්මය සජ්ජායනා කරන බවත්, ඒ ඇසූ ධර්මය ගැන සිතින් සාකච්ඡා කර බලන බවත්, උගත් ධර්මධර භික්ෂූන්වහන්සේ සම්මුඛ වී ඒ ධර්මය ගැන ප්‍රශ්න සාකච්ඡා කරන බවත්, ඒ උගත් භික්ෂුව විසින් තේරුම් කර දෙන දේ අසා දැන ගෙන නොදන්නා දේ දැනගන්නා බවත්, එමඟින් සැක දුරු කරගන්නා බවත් ය. මේ පිළිතුරු ඇසූ සැරියුත් ස්වාමීන්වහන්සේ ආනන්ද ස්වාමීන්වහන්සේව පසසයි. ඒ නිකන්ම නොවෙයි. ඉහතින් කියූ ගුණාංග ආනන්ද ස්වාමීන්වහන්සේ තුළ ද පවතින බව දේශනා කරමිනි. ඔබ මේ වන විට වසර තිහ ඉක්මවූ ආයු කාළයක් ගෙවා ඇත්නම් මදක් ඔබේ අතීතයට ගොස් බලන්න. අප දන්නා කාලයේ ම අපේ ආච්චි - සීයා, අපිට පාඩම් මතක තබා ගැනීමේ ක්‍රම කියා දෙද්දී අන් අය සමඟ සාකච්ඡා කිරීම, නොදන්නා අයට කියා දීම ගැන කියුවා මතක් වෙනවා ද? අද තනි තනිව තරඟයට හැල්මේ දිව්වාට අපේ පුංචි කාලයේ එවැනි දේ තිබුනේ නැත. වැඩිහිටියන් නිතරම අපිට ඉගැන්වූයේ අපි දෙයක් දන්නේ නම් එය අන් අය සමඟ බෙදා ගන්නා ලෙසත්, ඒ අය ඒ සම්බන්ධයෙන් දරන අදහස් ද සමඟ සැලකිල්ලට ගත් විට ඒ කරුණ අමතක නොවන ලෙසින් මතකයේ රැඳෙන බවත් ය. එයින් අන්අයට ද යහපතක් සිදුවෙන බව වැඩිහිටියෝ එදා අපට කියා දුන් හ. අද තත්ත්වය ඉතින් ඔබට ම අවට පරිසරය දෙස විමසීමෙන් බැලූ විට හඳුනා ගත හැක. එපමණක් ද ඕනෑම දේශනයක් අවසානයේ ප්‍රශ්න ඇත්නම් අසන්න කියා අපේ ගුරුවරු අපිට ඔවුන්ගේ දේශනය ගැන ඇති සැක දුරු කර ගැනීමට අවස්ථාව ලබා දෙති. සමහරු මෙසේ ප්‍රශ්න අසන්නන් ගැන දරන්නේ ලැජ්ජා සහගත හැඟීමකි. නමුත් ප්රශ්නය අසන්නා එය අසන්නේ තමුන්ගේ සැකයක් දුරු කර ගැනීමටනම් එයින් ඔහුට ගුරුවරයා ඉගැන්වූ කරුණ ගැන හොඳ අවබෝධයක් ලැබේ. මට මේ සූත්‍රය දැන ගැනීමට ලැබුනේ ඉතා කුඩා කාලයේ දී අපේ ගමේ පන්සලෙන් ය. අනේ එදා පන්සලේ ඇති පොත් කියැවීමට අපට අවස්ථාව තිබුණි. අද නම් එය ඔන්ලයින් වී ඇත. මෙහි දැක්වෙන දේ ගැන ලොකු අවබෝධයක් නොලැබුණු නිසා, ඒ ගැන ලොකු හාමුදුරුවන්ගෙන් ඇසුවෙමි. උන්වහන්සේ එහි සඳහන් වන දේ ගැන තේරුම් කර දුන්නේ ය. ආහා. දෙයක් කිව යුතු යි. මේ සූත්‍රය මට හමුවූයේ මා දන්නා කාලයේ සිට ම බුද්ධ ශ්‍රාවකයන් අතර මගේ හිත් ගත් ප්‍රධාන චරිත දෙකෙන් එකක් වූයේ ආනන්ද ස්වාමීන්වහන්සේ වන නිසාවෙනි. මෙහි නමත් ආනන්ද සූත්‍රය බව ඉහතින් සඳහන් කළා ඔබට සිහිපත් වෙනු ඇතැයි සිතමි. ඉතින් මෙසේ අසා දැනගත් සූත්‍රයේ කරුණු මට හැකි අයුරින් මගේ ජීවිතයට මා යොදා ගතිමි. මගේ වෘත්තියට අදාළ විෂය ගැන නිතර සොයා බැලීමට, ඒ විෂය ආශ්‍රිතව ඇති පොත පත කියැවීම, දේශනවලට සවන් දීම ආදී කටයුතු වල ඕනෑකමින් නියුතු වීමි. එතැනින් නොනැවතී ඒ තුළ යෙදීමේ දී ඇතිවන සැක සහිත තැන් ඒ පිළිබඳව දැනුමැති අයවලුන් හමු වී හෝ දුරකථනය මඟින් හෝ විමසා සැක දුරු කර ගතිමි. දැනටත් එය සිදු කරමි. ඔවුන් සියල්ලෝම නොමසුරුව ඔවුන් දන්නා දේ මා සමඟ බෙදා ගන්නේ සහ බෙදා ගත්තේ මට මහත් ප්‍රයෝජනයක් ලබා දෙමිනි. එතැනින් නොනැවතුණු මා, එසේ මා ලබා ගත් දේ අන් අය සමඟ බෙදා ගත්තෙමි. බෙදා ගන්නෙමි. අද නම් ඒ සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරමි. ඒ තුළින් ඇතිවන සංවාද තුළින් මගේ දැනුම ද පුළුල් වේ. එසේම අන් අය සමඟ බෙදා ගන්නා කරුණු නිසා විෂයට අදාළ බොහෝ දේ මතකයේ රැඳී ඇත. එසේම ඒවා ඇති තැන් සොයා ගැනීමට පහසු ය. ඒ සියල්ල ම ආනන්ද ස්වාමීන්වහන්සේ නිසාවෙනි. මා මෙය ඔබත් සමඟ බෙදා ගන්නේ ධර්මයේ ගුණ ඇස්පනාපිටම ලැබෙන බව පෙන්වීමේ අත්දැකීමක් ලෙසින් ය. ඔබටත් මෙවැනි අත්දැකීම් තිබිය හැක. එසේ ම ආනන්ද සූත්‍රය ඔබේ ජීවිතයට ද යොදා ගැනීමට මේ කුඩා ලිපිය සහයක් වනු ඇතැයි සිතමි. [/SIZE] [/JUSTIFY] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom